Dataset Viewer
Auto-converted to Parquet Duplicate
image
imagewidth (px)
2.6k
2.6k
text
stringlengths
17
115
කහතුඩුවේ එකම පවුලේ අට දෙනෙකුට කොවිඩ්
නව ජාතික හැඳුනුම් පත නිකුත් කිරීම හෙට 1 සිට
මුස්ලිම් කාන්තාවන් 22 දෙනෙක්ගේ ජාතික හැඳුනුම්පත් ළඟ තබාගෙන සිටි අයෙක් අත්අඩංගුවට
දවසේ කොරෝනා මරණ - මැයි 28
නයිජීරියාවේ ෆියුනරල් එකකට එල්ලවූ බොකෝ හරාම් ප්‍රහාරයකින් 65 ක් මරුට
අම්බලන්ගොඩ ගෙදරකට ලක්ෂ 25ක වතුර බිලක් ඇවිත්
අගමැති ධුරයේ නිත්‍යනුකූල බලය කාටදැයි ඇහුවාම නීතිපති නිහඬවේ
බසයේ තිබූ කෝටි 4ක මැණික් කැට සොරකම් කළ බස් කොන්දොස්තර
නැමීබියාව විශාල පරතරයකින් පරදන්න ඇෆ්ගනිස්ථානය සමත්වේ
ගුවන් අනතුරින් මියගිය පාකිස්තාන නිරූපිකාව ගැන විවේචන
ඇමරිකානු සුදු පොලිසියේදී කළු මිනිසෙකු ඝාතනයවීම නිසා ආන්දෝලනයක්
පොලීසියේ 4000කට ෆිට්නස් නැහැලු
ගංවතුර නිසා රයිගම් ටෙලීස් කල්යයි
අනුෂ්කා ශර්මා මව් පදවියට සූදානම්වෙයි
මුහුණු ආවරණ කොරෝනා රෝගීන්ව රැකබලා ගනිද්දී පැළඳුවාම ඇති - WHO දැන් පවසයි
උසස් පෙළ දිනන්න දෙමාපියන් දුන් දිරිය ගැන ගණිත ප්‍රථමයා කළ සංවේදී කතාව
යකා වැවේ කැලෑවකින් නිල් මැණිකක් හා දියමන්ති කැබැලි 75ක්
ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණයෙන් නිපදවූ ලොව ප්‍රථම පාලම නෙදර්ලන්තයේදි විවෘත කෙරේ
කපුගෙදර කැපෙන්න හේතුව ආබාධයක්ද? අමනාපයක්ද?
තරුණියකට අතවර කිරීමට උත්සාහ කළ බව පිළිගත් ක්‍රිකට් ක්‍රීඩකයාට පරිපාලන කමිටුවෙන් අවවාද
සුනඛයින්ට ආදරේ පිලිපීන රූප සුන්දරිය රැෂෙල් පීටර්ස් Photos
ෂාෆි ගැන චෝදනා සනාථ වී නෑ පරීක්ෂණ කළ හැකි මව්වරු ඉන්නෙත් දෙන්නයි
ජනපතිගේ පරිපාලන උපදේශක අකිල විරාජ්
ඉන්දියාවේ දූෂිත වායු ලංකාව බිලිගනී
දැරිය අපයෝජන චෝදනා ලද ක්‍රිෂාන්ත පුෂ්පකුමාරට ඇප
අට හැවිරිදි සිසුවාට ශාරීරික හිංසා කර පළාගොස් ඇති ගුරුවරයා මානසික රෝගියෙක්
යාපනයේ 17 හැවිරිදි දැරියක සමූහ දූෂණය කර නිවස කොල්ලකාලා
ස්ටිකරය නැති රට මත්පැන් අලෙවිය තහනම්
පුටින් රටවල් 3 ක රාජ්‍ය තාන්ත්‍රිකයින් 10 ක් නෙරපා හරියි
හෙට සිට භාවිතයෙන් ඉවත්වන ප්ලාස්ටික් හා පොලිතීන් වර්ග
ඇන්කර් කිරි ජාතික ප්‍රමිතීන්ට අනුකූල බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය තහවුරු
රිජ්වේ ආර්යා රෝහලට පැමිණිය යුතු ළමා රෝගීන්ට නිවේදනයක්
විරෝධතාවයේ තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට
නව ආණ්ඩුව යටතේ ඛනිජතෙල් සේවක 267ක් බලෙන් ඉවත් කරලා -රංගේ බණ්ඩාර
රැම්සා ඩෝසර් සිද්ධියට ප්‍රබල දේශපාලකයකුගේ සොහොයුරා අල්ලන්න සොයයි
සිංගප්පූරු මහ කොමසාරිස් කාර්යාල ගොඩනැගිල්ලේ සේවකයෙකුට කොරෝනා
ඕස්ට්‍රේලියාවේ ලාංකික වෛද්‍ය සැමියා මැරූ වෛද්‍ය බිරිය චමරි ලියනගේ නිදහස ලබයි
තෙල් බැරල් ගෑස් සිලින්ඩර උස්සන් දකුණේ විපක්ෂ මන්ත්‍රීවරු පළාත් සභාවේ
කොරෝනාවට අලුත්වැඩියා කරන අවන්හලකින් නැතිවූ මංගල මුදුවක් මතුවෙයි
පොසොන් පෝදා මිහින්තලේ දී සුරා සාජ්ජයක නියැළුණ දේශපාලකයින්
අභ්‍යාස පොත් ගණන් උස්සයි
එපික් සමාගමේ ඩිජිටල් ත්‍රස්තවාදියා රස්සාවෙන් අස්වන ලියුමදී ලොග්වී දත්ත සියල්ල
ලෝකෙම එපා කිව්වත් ලොක්කා පුටුවේ - මාත් පෙට්‍රල් පෝලිමේ
දුප්පත් අප්‍රිකානු රටේ පූජකයා දියණියට දුන් වටිනා වාහනේ ගැන කතාව
වසර 12 කට පසු නුවරඑළියේ නෙළු මල් පිපිලා
තෙල් හිඟයත් නොතිබුණානම් සැමියා රෝහලේ ට්‍රොලියක මැරෙන්නේ නැහැ !
පාසල් සිසුන් මත්කරන ලොසින්ජර් සහ ලොලිපොප් 4000ක් සමඟ දෙදෙනෙකු පානදුරදී හසුවේ
St. Joseph’s Nugegoda 75th Anniversary Walk
බුලත්සිංහල දෙකෝටියේ කොල්ලයේ කොල්ලකරුවන් පැමිණි ජීප් රිය ඇමති ජෙයරාජ්
සාක්කු පුරවන්න බැරිව අංක එකේ PCR යන්ත්‍රය ගුවන්තොටේ තනිවෙලා
ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ස්නයිපර් ගිනි අවියක් අතුරුදන්
කොටස් වෙළෙඳ පොළ ශීඝ්‍ර කඩාවැටීමක
අම්බලන්ගොඩදී දුම්රියේ ගැටීමෙන් අපවත් වූ භික්ෂූන් වහන්සේ
ක්‍රිකට් නිලවරණය අධිකරණයෙන් නවතයි
කිරින්දේදී මුහුදට ගසාගෙන ගිය පවුලේ ඉතිරිවූ මව හසිනි හත්දවසේ දානයදා මියයයි
"ඉල්ලා අස්වන්නේ නෑ, හැකිනම් ඉවත් කරන්න" - වසන්ත
පියාඹන මෝටර් රථයක අපේක්ෂාව යථාර්ථයක් බවට පත්වන ලකුණු
ගොඩනැගිල්ලක් හදන්න හෑරූ පස් ගොඩේ ඇටසැකිලි
තනතුරින් ඉවත් කළාට පොලිස්පතිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
අජිත් නිවාඩ් කබ්රාල්ට අගමැති මහින්දගේ උපදේශක තනතුරක්
කොරෝනා වෛරසයට ප්‍රතිකාර කිරීම මෙතරම් අපහසු ඇයි?
කඳුළු ගෑස් වැදුණාම වමනෙ ගියා පසුව පයින් ඇවිදිද්දි ඇද වැටුණා- නිමල්ගෙ මිතුරා
අරුන්දිකගේ හා රංජිත් සොයිසාගේ නිවාස වලට පැන්න හොරා හඳුනාගැනේ
බැසිල්ගේ විදෙස් ගමන් තහනමත් ඉවතට
ලෙඩුන් ඉහළ ගියත් මරණ වාර්තා නොවූ නවසීලන්තයෙහි පළමු
සුනාමියෙන් වසර 16 කට පසු ඉස්ලාම් මවට සිංහල පවුලක හැදුණ අතුරුදන්
වස දුන් බව කියන ගැබිණි පෙම්වතිය අමානි ටජී අංගොඩ ලොක්කා මළ පසු ගබ්සා කරගෙන
රුපියල තව බසියි ඩොලරය 159 ට නගී
මහරගම ගෙවල්වලට රෑට රෑට කාන්තාවන් සොයා එන සළෙලුන්
ගෝඨාභය පවුල පිටින් ලංකාව හැර යයි
අතුරුදන් 4 දෙනෙකු ගැන තොරතුරු සොයයි
බේරුවල සෝදිසි මෙහෙයුමකින් 10ක් අත්අඩංගුවට
කොරෝනාවෙන් මියගිය මාරවිල ධර්මසිරිට අවසන් බුහුමන්
ක්‍රිකට් සභාපතිකම නැවත ඉල්ලා තිලංග නඩු මගට
විජිත රෝහණ විජයමුණි අත්අඩංගුවට
පැනමා පේපර්ස් කළු සල්ලි හසුවී පකිස්තානු අගමැති දොට්ට
දේශීයව නිපදවන බව කියූ N’ JOY පොල්තෙල් වලත් පිළිකා කාරකලු
දෙමටගොඩ චමින්දගේ ඥාති පුත්‍රයා SF ගිනි අවියක් සමඟ මාට්ටු
කළමණාකාරිත්වයට එරෙහිව ITN සේවකයෝ උද්ඝෝෂණයක
පසුගිය උසස්පෙළ විභාගයේ සරසවි කඩඉම් ලකුණු මෙන්න
බිත්තර ප්‍රහාරය ගැන සොයන්නැයි ප්‍රසන්න ජනපතිට පොලිස්පතිට ලිපි දෙකක් ලියලා
රාමසාන් සමය වෙනුවෙන් මුස්ලිම් රාජ්‍ය සේවකයන්ට නිවාඩු ලැබෙන හැටි
සාමාන්‍ය පෙළ අසමත් වූවන් දිවි තොර කරගන්නට යාම් සිද්ධි 5 දක්වා ඉහළට 2 නෙකු මරුට
පැමිණීම දුර්වල 4 දෙනෙකු නිසා පේරාදෙණිය සරසවියම මාස 2 කට නවතී
ගෙවුණු තෙමස තුළ කටුනායක ගමන් මලු අස්ථානගත වීම් ගැන පැමිණිලි 75ක්
ජිනීවා යෝජනාවෙන් ශ්‍රි ලංකාව ඉවත්වෙයි
ලක්ෂ හතහමාරක වංචාවට හසුවූ පශු සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු උප
සංස්කෘතික අමාත්‍යංශ අතිරේක ලේකම් රිය අනතුරකින් මරුට
පානදුර මූලික රෝහලේ සිංහල - මුස්ලිම් මළසිරුරු මාරු වී ජංජාලයක්
ඉරානයේ හල්ක් කියන තරම් ලොකු නෑලු
නොරොච්චෝලේ අලුත්වැඩියාවට දින 7ක්
මධුෂ් අමල් හා නදීමාල් තිදෙනාම තවත් මාසයක් රිමාන්ඩ් කරන ලකුණු
Lahiru Mudalige's Wedding & Home Coming
නගර අලංකරණයට හානිවන බැනර් කටවුට්‌ ඉවත් කරන්න - බස්නාහිර ආණ්‌ඩුකාරවරිය ඉල්ලයි
ගමට ගියොත් හු තියයි කියලා සමහරු කියනවා අපි මේ ඇවිල්ලා ඉන්නේ කෝ හූ –ජොන්ස්ටන්
නැවතත් මත්පැන්හල් වැසෙන දින
තැපෑලෙන් එවූ බේත්වලින් පෙනීම අහිමි වූ දරුවාට බේත් ගන්න ලක්ෂයක්
ජල බිල්පත් ගෙවීමට විකල්ප ක්‍රම හඳුන්වා දෙයි
ගැබිණි බිරිය නිවෙසේ නිරෝධායන වෙද්දී සැමියා හොරෙන්ම ඩුබායි ගිහින්
ආනයන සදහා සිදුකරන ගෙවීම් උන්ඩියල් සහ හවාලා බැහැ බැංකු පද්ධතිය හරහා පමණයි
End of preview. Expand in Data Studio

Created from https://www.kaggle.com/code/ransakaravihara/sinhala-ocr-image-creation.

To cite the dataset

@misc{ransaka_r._2026,
    author       = { Ransaka R. },
    title        = { sinhala_synthetic_ocr_news_large (Revision bc52307) },
    year         = 2026,
    url          = { https://huggingface.co/datasets/edifier99/sinhala_synthetic_ocr_news_large },
    doi          = { 10.57967/hf/9748 },
    publisher    = { Hugging Face }
}
Downloads last month
270