Dataset Viewer
Auto-converted to Parquet Duplicate
input
stringlengths
5
516
output
stringlengths
6
428
detoxify: පොන්නයාට මේ වැඩේ ගැන කිසිම අවධානයක් නෑ.
මෙයාට මේ වැඩේ ගැන කිසිම අවධානයක් නෑ.
detoxify: උබලා මේක සම්පූර්ණයෙන් අවුල් කරලා.
ඔයාලා අතින් මේක සම්පූර්ණයෙන්ම වැරදිලා.
detoxify: බල්ලා හරිම අලසයි උදේට නැගිටින්නෙත් නෑ.
එයා හරිම අලසයි උදේට නැගිටින්නෙත් නෑ.
detoxify: තෝගේ වැඩ හරි නරකයි කිසිම ප්‍රමිතියක් නෑ.
ඔයාගේ වැඩ හරි නරකයි කිසිම ප්‍රමිතියක් නෑ.
detoxify: කැරියාට මේක තේරෙන්නෙ නෑ කීපාරක් කිව්වද.
මෙයාට මේක තේරෙන්නෙ නෑ කීපාරක් කිව්වද.
detoxify: පකයා මගේ සල්ලි ටික හොරා කෑවා.
ඒ මනුස්සයා මගේ සල්ලි ටික හොරා කෑවා.
detoxify: වේසිගෙ පුතා පාර මැද වාහනේ නවත්තලා.
අර රියදුරා පාර මැද වාහනේ නවත්තලා.
detoxify: මුන් වගේ කාලකන්නි රටක් කනවා.
මේ වගේ මිනිස්සු නිසා රටට පාඩුවක් වෙනවා.
detoxify: තෝපි වගේ මෝඩ රැලක් මේ ලෝකෙවත් නැතුව ඇති.
ඔයාලා වගේ කල්පනා කරන්නේ නැති පිරිසක් වෙන නැතුව ඇති.
detoxify: මේ ගොං බල්ලා කියන දේ අහන්න එපා.
මේ කෙනා කියන දේ අහන්න එපා.
detoxify: උඹට මේක කරන්න බෑ නිකං පලයන් යන්න.
ඔයාට මේක කරන්න අමාරුයි වගේ ඒ නිසා වෙන දෙයක් බලන්න.
detoxify: අර වෙසිට මේ වැඩේ බාර දෙන්න එපා.
අර ගෑනු ළමයාට මේ වැඩේ බාර දෙන්න එපා.
detoxify: මුන්ගෙ මොළේ කලඳක් නෑ මේක තේරුම් ගන්න.
මේ අයට මේක තේරුම් ගන්න තරම් දැනුමක් නෑ.
detoxify: පරයා මාව රවට්ටලා ගියා.
එයා මාව රවට්ටලා ගියා.
detoxify: තෝ මහ කුප්ප විදියටනෙ කතා කරන්නෙ.
ඔයා හරිම නුසුදුසු විදියටනෙ කතා කරන්නෙ.
detoxify: මේ හුත්තා මොකද මෙතන කරන්නේ?
මේ මනුස්සයා මොකද මෙතන කරන්නේ?
detoxify: පකයා වගේ පාර පනින්න එපා යකෝ.
මීට වඩා කල්පනාවෙන් පාර පනින්න.
detoxify: කැරියා මාව රවට්ටලා සල්ලි ගත්තා.
එයා මාව රවට්ටලා සල්ලි ගත්තා.
detoxify: වේසියෙ කට වහපන්.
කරුණාකරලා කතා නොකර ඉන්න.
detoxify: මුන් වගේ වේසිගෙ පුතාලා එක්ක වැඩ කරන්න බෑ.
මේ වගේ අය එක්ක වැඩ කරන්න අමාරුයි.
detoxify: අඩෝ පකෝ මේක ඉක්මනට කරලා දියන්.
කරුණාකරලා මේක පුළුවන් තරම් ඉක්මනට කරලා දෙන්න.
detoxify: තෝ නං මහ කාලකන්නි බල්ලෙක්.
ඔයාගේ වැඩ ගැන මට ලොකු කලකිරීමක් තියෙනවා.
detoxify: මේ වේසිගෙ වාහනේ කැඩිලා පාර බ්ලොක් වෙලා.
මේ වාහනේ කැඩිලා නිසා පාර අවහිර වෙලා.
detoxify: හුත්තීගේ වැඩ නිසා අපිටත් කන්න වෙන්නේ.
එයාගේ වැඩ නිසා අපිටත් පාඩු වෙන්නයි යන්නේ.
detoxify: මොන පකකටද බං මට මේක දුන්නේ?
ඇයි මට මේ වගේ දෙයක් දුන්නේ?
detoxify: තෝපි සේරම මාව කෑවා.
ඔයාලා ඔක්කොම එකතු වෙලා මට ලොකු පාඩුවක් කළා.
detoxify: අර පොන්නයා ආයෙත් ඇවිත්.
අර කෙනා ආයෙත් ඇවිත්.
detoxify: කැරි වැඩ කරන්න එපා බං.
මේ වගේ අසාධාරණ වැඩ කරන්න එපා.
detoxify: මූ නං මහ පකෙක්, කිසිම දෙයක් තේරෙන්නේ නෑ.
මෙයාට කිසිම දෙයක් හරියට තේරුම් ගන්න අමාරුයි.
detoxify: කට වහපන් බැල්ලි.
කරුණාකරලා නිශ්ශබ්ද වෙන්න.
detoxify: මේ හුත්තලට කී පාරක් කියන්නද?
මේ අයට කී පාරක් නම් මතක් කරන්නද?
detoxify: අඩෝ පොන්නයෝ, මගේ සල්ලි දීපන්.
මගේ සල්ලි ටික ආපහු දෙන්න.
detoxify: වේසිගෙ පුතා, තෝව මරනවා.
මට ඔයා එක්ක ගොඩක් කේන්ති ගිහින් ඉන්නේ.
detoxify: තෝ වගේ බල්ලෙක්ට මේවා තේරෙන්නෙ නෑ.
ඔයාට මේ දේවල් තේරුම් ගන්න අමාරුයි වගේ.
detoxify: මේ පකේ කෝඩ් එක වැඩ කරන්නේ නෑනෙ.
මේ කේතනයේ මොකක් හරි අවුලක් තියෙනවා, වැඩ කරන්නේ නෑ.
detoxify: හුත්ත, සර්වර් එක ඩවුන් වෙලා.
අයියෝ, සර්වර් එක ක්‍රියා විරහිත වෙලානේ.
detoxify: කවුද යකෝ මේක ඩිලීට් කරපු කැරියා?
කවුද මේ ගොනුව මකලා තියෙන්නේ?
detoxify: මේ පකේ ඩිසයින් එකට ක්ලයන්ට් කැමති නෑ.
මේ සැලසුමට සේවාදායකයා කැමති වෙලා නෑ.
detoxify: බල්ලො වගේ වැඩ කරන්න එපා.
මීට වඩා වගකීමෙන් වැඩ කරන්න.
detoxify: තෝපි වගේ මෝඩ රැලක් මේ ලෝකෙවත් නැතුව ඇති.
ඔයාලා මේ කරන වැඩ ගැන මට කිසිම පැහැදීමක් නෑ.
detoxify: පකයා මගේ ලැප් එක කැඩුවා.
එයා අතින් මගේ ලැප්ටොප් එක කැඩිලා.
detoxify: වේසිගෙ පුතා මගේ රිපෝට් එක කොපි කරලා.
අර කෙනා මගේ වාර්තාව පිටපත් කරලා.
detoxify: මේ හුත්තගේ ඉන්ටනෙට් එක වැඩ කරන්නේ නෑ.
මේ අන්තර්ජාල සම්බන්ධතාවය හරියට වැඩ කරන්නේ නෑ.
detoxify: පොන්නයා වගේ හැංගෙන්නේ නැතුව වරෙන්.
හැංගෙන්නේ නැතුව ඉස්සරහට එන්න.
detoxify: මුගේ කැරි කතා අහන්න මට බෑ.
මෙයා කියන දේවල් අහගෙන ඉන්න මට අමාරුයි.
detoxify: පකෝ මම තොට කිව්වා ඕක කරන්න එපා කියලා.
මම ඔයාට කලින්ම කිව්වා ඒක කරන්න එපා කියලා.
detoxify: මේ හුත්තී මාව රවට්ටලා වෙන එකෙක් එක්ක ගියා.
එයා මාව රවට්ටලා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගත්තා.
detoxify: බල්ලා වගේ බීලා පාරෙ වැටිලා.
ගොඩක් මත්පැන් බීලා පාරේ වැටිලා ඉන්නවා.
detoxify: මුන්ගේ කැරි වැඩ නිසා ප්‍රොජෙක්ට් එකම කෙලවුනා.
මෙයාලගේ වැඩ නිසා ව්‍යාපෘතියම අසාර්ථක වුණා.
detoxify: තෝ නං මහ පට්ට වේසියෙක්.
ඔයාගේ හැසිරීම ගැන මට තියෙන්නේ ලොකු කනගාටුවක්.
detoxify: අඩෝ පොන්නයෝ, මගේ ෆොටෝ එකට කැරි කමෙන්ට් දාන්න එපා.
කරුණාකරලා මගේ පින්තූරවලට අපහාස කරලා කමෙන්ට් දාන්න එපා.
detoxify: මේ හුත්තගෙ ගේම් එක ලැග් වෙනවා යකෝ.
මේ ගේම් එක හිරවෙනවා, ඒක මාර කරදරයක්.
detoxify: තෝ වගේ වේසිගෙ පුතාලට චන්දෙ දීලා වැඩක් නෑ.
ඔයාලා වගේ අයට ඡන්දය දීලා කිසිම ප්‍රයෝජනයක් නෑ.
detoxify: මේ පකේ ෆෝන් එකට සිග්නල් එන්නේ නෑනෙ.
මේ ෆෝන් එකට හරියට සිග්නල් අහු වෙන්නේ නෑ.
detoxify: කැරියා, මාව ගෲප් එකෙන් රිමූව් කරේ ඇයි?
ඔයා ඇයි මාව ගෲප් එකෙන් අයින් කළේ?
detoxify: මුන් වගේ බල්ලො එක්ක බිස්නස් කරන්න ගියාට මට ගහගන්න ඕනේ.
මේ වගේ අය එක්ක ව්‍යාපාර කරන්න ගිය මගේ තමයි වැරැද්ද.
detoxify: පකෝ, උඹට කියන දේ ඇහෙන්නේ නැද්ද?
මම කියන දේ ඔයාට තේරෙන්නේ නැද්ද?
detoxify: මේ වේසිගෙ පුතාගේ කඩේ කෑම කන්න බෑ ජරාව.
මේ කඩේ කෑම වල තත්ත්වය නම් ගොඩක් අන්තයි.
detoxify: තොපිලගේ පකේ කස්ටමර් සර්විස් එකෙන් වැඩක් නෑ.
ඔයාලගේ පාරිභෝගික සේවාව ගැන මට කිසිම පැහැදීමක් නෑ.
detoxify: හුත්තී අදත් පරක්කු වෙලා ආවේ.
එයා අදත් වැඩට ආවේ ගොඩක් පරක්කු වෙලා.
detoxify: මේ පකයා මගේ පාස්වර්ඩ් එක හැක් කරලා.
කවුරුහරි මගේ මුරපදය හොරකම් කරලා.
detoxify: අඩෝ පොන්නයා, ගේම නම් ගේම වරෙන් එලියට.
ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් අපි කතා කරලා බේරගමු.
detoxify: මේ හුත්තලගේ බිල් එක ගෙවන්න මට සල්ලි නෑ.
මේ තරම් ලොකු බිලක් ගෙවන්න මට වත්කමක් නෑ.
detoxify: කැරි වැඩේ කියන්නේ මගේ පර්ස් එක නැති වෙලා.
මාරම අවාසනාවන්ත වැඩේ කියන්නේ මගේ මුදල් පසුම්බිය නැති වෙලා.
detoxify: වේසි, මගේ ඇඳුම් ටික ඔක්කොම සවුත්තු කරලා.
එයා මගේ ඇඳුම් ඔක්කොම විනාශ කරලා දාලා.
detoxify: තෝ වගේ පකෙක්ට ලයිසන් දුන්නේ කවුද?
ඔයා වාහන එලවන විදිය නම් කොහෙත්ම අනුමත කරන්න බෑ.
detoxify: මේ හුත්තගේ ලයිට් බිල දැක්කම පිස්සු හැදෙනවා.
මේ විදුලි බිල දැක්කම මට පුදුම හිතුනා.
detoxify: බල්ලෝ, මගේ බඩු ටික ආපහු දීපන්.
කරුණාකරලා මගේ බඩු ටික ආපහු දෙන්න.
detoxify: මුගේ පකේ ටියුටෝරියල් එකෙන් කිසි දෙයක් තේරෙන්නේ නෑ.
මෙයාගේ නිබන්ධනයෙන් කිසිම දෙයක් පැහැදිලිව තේරුම් ගන්න බෑ.
detoxify: අර වේසිගෙ පුතා මගේ බයික් එක හැප්පුවා.
අර කෙනා මගේ යතුරුපැදිය අනතුරකට ලක් කළා.
detoxify: අඩෝ පකෝ බස් එක ඉස්සරහට අරන් පලයන්කෝ.
කරුණාකරලා බස් එක ටිකක් ඉස්සරහට ගන්න.
detoxify: මේ වේසිගෙ පුතාගේ සද්දෙ නිසා නිදාගන්න බෑ.
අල්ලපු ගෙදර සද්දය නිසා මට නිදාගන්න අමාරුයි.
detoxify: අර කැරියා මගේ ඇසයිමන්ට් එක ඉස්සුවා.
අර කෙනා මගේ පැවරුම හොරකම් කළා.
detoxify: බොසා නං මහ පොන්නයෙක්, කිසිම සපෝට් එකක් නෑ.
ප්‍රධානියාගෙන් අපේ වැඩවලට කිසිම සහයෝගයක් ලැබෙන්නේ නෑ.
detoxify: මේ හුත්තලා රටම කෑවා බං.
මේ දේශපාලඥයෝ රට ගොඩක් අගාධයට පත් කළා.
detoxify: වේසිගෙ පුතා පාර මැද වාහනේ නවත්තලා.
මේ කෙනා පාර මැද වාහනය නවත්තලා තියෙන එකෙන් ලොකු අවහිරයක් වෙලා.
detoxify: අර නාකි හුත්තී අපේ ගෙදර ඇවිත් මල වදේ.
අර වයසක නැන්දා අපේ ගෙදර ඇවිත් ඉන්න එක ටිකක් කරදරයි.
detoxify: ඒකි මහ පට්ට වේසියෙක් බං, සල්ලි වලට ගියේ.
එයා සල්ලි බලාගෙන මාව දාලා ගියා, ඒක හරිම කණගාටුදායකයි.
detoxify: මේ පකේ කනෙක්ෂන් එකෙන් වීඩියෝ බලන්න බෑ.
මේ අන්තර්ජාල සම්බන්ධතාවය ගොඩක් දුර්වල නිසා වීඩියෝ බලන්න අමාරුයි.
detoxify: මුන් වගේ පොන්නයෝ ටීම් එකට ගත්තේ කවුද?
මේ වගේ දුර්වල ක්‍රීඩකයින් කණ්ඩායමට තෝරගත්තේ ඇයි?
detoxify: මේ හුත්තගෙ වැස්ස නිසා ගමන යන්න බැරි වුණා.
මේ තද වැස්ස නිසා මට මගේ ගමන යන්න බැරි වුණා.
detoxify: කඩේ මුදලාලි නං මහ කැරියෙක්, ගාණ වැඩියෙන් ගත්තා.
කඩේ මුදලාලි අසාධාරණ විදියට මගෙන් වැඩිපුර මුදලක් ගත්තා.
detoxify: අර පකයා මගේ ණය බේරන්නේ නෑ.
අර කෙනා මගෙන් ගත්තු ණය මුදල තාම ආපහු දුන්නේ නෑ.
detoxify: මේ වේසිගෙ ඩිස්පෙන්සරියෙ පැය ගාණක් රස්තියාදු වුණා.
මේ සායනයේ මට ගොඩක් වෙලා රස්තියාදු වෙන්න සිද්ධ වුණා.
detoxify: පාටි එක නං මහ පකේ පාටියක් කිසි ආතල් එකක් නෑ.
සාදය නම් ගොඩක් කම්මැලියි, කිසිම විනෝදයක් තිබුණේ නෑ.
detoxify: මේ හුත්තගෙ ෂර්ට් එක මට හිර වැඩියි.
මේ කමිසය මට ගොඩක් හිරයි, අඳින්න අමාරුයි.
detoxify: මේ පකේ හොද්දෙ ලුණු නෑනේ බං.
මේ ව්‍යංජනයේ කිසිම රසයක් නෑ, ලුණු මදි.
detoxify: ඩිලිවරි කරන කැරියා තාම ආවේ නෑ.
පාර්සලය ගෙනත් දෙන කෙනා තාමත් ආවේ නෑනේ.
detoxify: මේ ෆිල්ම් එක නං මහ පට්ට හුත්තක්.
මේ චිත්‍රපටය නම් කිසිම තේරුමක් නැති එකක්.
detoxify: තෝ වගේ පොන්නයෙක්ට කියලා වැඩක් නෑ.
ඔයාට මේක කොහොම පැහැදිලි කරන්නද කියලා මට තේරෙන්නේ නෑ.
detoxify: මේ පකේ ෆ්ලයර් එකට ක්ලයන්ට් රිවිෂන් ඉල්ලනවා වදයක්.
මේ අත්පත්‍රිකාවේ සැලසුමට සේවාදායකයා දිගින් දිගටම වෙනස්කම් ඉල්ලන එක ටිකක් වෙහෙසකරයි.
detoxify: ඉලස්ට්‍රේටර් එකේ හුත්තගෙ ලේයර්ස් ටික හොයාගන්න නෑනෙ.
Illustrator මෘදුකාංගයේ ස්තර (layers) ටික සොයාගන්න අපහසුයි.
detoxify: මේ කැරි නෙක්ස්ට් ජේඑස් ප්‍රොජෙක්ට් එක රන් වෙන්නේ නෑ.
මේ Next.js ව්‍යාපෘතියේ කේතනය ක්‍රියාත්මක වෙන්නේ නෑ.
detoxify: ගිට් රීබේස් කරනකොට පට්ට හුත්තක් වුණේ කෝඩ් එක මැකුණා.
Git rebase කරන වෙලාවේ දෝෂයක් ඇවිත් මගේ කේතනය මැකුණා.
detoxify: ෆයිවර් එකේ අර පොන්නයා මට නෙගටිව් රිවිව් එකක් දීලා.
Fiverr එකේ අර සේවාදායකයා මට අසාධාරණ විදියට සෘණාත්මක ඇගයීමක් දීලා.
detoxify: එන්වාටෝ එකෙන් මේ පකේ ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ.
Envato එකෙන් මේ ගොනුව බාගත කරගන්න ගැටළුවක් තියෙනවා.
detoxify: මේ සර්කිට් එකේ හුත්තගෙ වයර් එකක් ෂෝට් වෙලා.
මේ පරිපථයේ වයර් එකක් කෙටි පරිපථ (short circuit) වෙලා.
detoxify: අර වේසිගෙ පුතා පාර මැද්දෙන් වාහනේ හැරෙව්වා.
අර රියදුරා පාර මැද්දෙන් අනතුරුදායක විදියට වාහනය හැරෙව්වා.
detoxify: ලයිට් කපන පකයන්ට හෙන ගහන්න ඕනේ.
දිගටම විදුලිය විසන්ධි කරන එකෙන් අපිට ලොකු කරදරයක් වෙලා තියෙන්නේ.
detoxify: මගේ එක්ස් නං මහ කාලකන්නි පකෙක්.
මගේ කලින් සම්බන්ධතාවය ගැන මට තියෙන්නේ ලොකු කලකිරීමක්.
End of preview. Expand in Data Studio

📊 Dataset Card for Sinhala Detoxification - Dimuthu's Subset

📝 Dataset Description

📋 Dataset Summary

This dataset represents the individual data collection and curation contribution of Dimuthu Rathnayaka for the overarching research project, "Sinhala Offensive Text Detoxification Pipeline".

It was developed as part of the academic requirements for the Electronics and computer science degree program at the University of Kelaniya. This specific subset focuses on parallel data (offensive sentences and their neutralized/detoxified counterparts) to train generative NLP models (Seq2Seq) for text detoxification in the Sinhala language.

🚀 Uses

✅ Direct Use

This dataset is intended to be used as parallel training data for Natural Language Generation (NLG) models aimed at transforming toxic, abusive, or offensive Sinhala text into polite, neutral, and acceptable variations without losing the original meaning.

❌ Out-of-Scope Use

This dataset should not be used to train models that generate harmful, offensive, or discriminatory content.

🗂️ Dataset Structure

🔍 Data Instances

A typical instance consists of an original offensive Sinhala sentence and its manually rewritten, detoxified version.

🏷️ Data Fields

(Note: Please update these field names if your CSV column names are different)

  • offensive_text (string): The original text containing offensive or toxic Sinhala language.
  • detoxified_text (string): The neutralized, non-offensive version of the original text.

🛠️ Dataset Creation

📂 Source Data & Curation

The data was manually collected, reviewed, and rewritten by the curator. The primary goal during the curation process was to ensure that the detoxified text preserves the core semantic meaning of the original message while completely removing any offensive vocabulary or abusive tones.

ℹ️ Additional Information

🎓 Dataset Curator

Dimuthu Rathnayaka
Undergraduate, Electronics and computer science, University of Kelaniya.

📚 Citation Information

If you reference this specific individual subset in your research, please cite it as follows:

@misc{detoxification_dimuthu_subset_2026,
  author = {Rathnayaka, Dimuthu},
  title = {Sinhala Detoxification Dataset - Individual Thesis Contribution},
  year = {2026},
  publisher = {Hugging Face},
  journal = {Hugging Face repository},
  howpublished = {\url{[https://huggingface.co/datasets/dimuthulk/sinhala-detoxification-dimuthu-subset](https://huggingface.co/datasets/dimuthulk/sinhala-detoxification-dimuthu-subset)}}
}
Downloads last month
-