Dataset Viewer
Auto-converted to Parquet Duplicate
prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: අපේක්‍ෂිත ව්‍යාපාර කටයුත්ත සම්බන්ධව අවශ්‍ය තොරතුරු රැස් කර ගැනීම, ඒවා විශ්ලේෂණය හා වාර්තා සකසා ගැනීම හැඳින්විය හැක්කේ, 1. ස්ථානය සංවර්ධනය ලෙසය 2. වෙළඳපොල සමීක්‍ෂණය ලෙසය 3. සැලසුම්කරණය ලෙසය 4. සංවිධානකරණය ලෙසය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: "සමඟි මිුරරු සම෈ජයන" ්යනත් ව්ය ව්ය෈පාර෈හ සංවි෈යයන ෙ෉ක්දව්ය ව්හඅයන කුමක්ෙ? 1. ඒණ පුද්ගට ව්ය෈පාර෈හයනිල 2. සමිි සංවි෈යයනිල 3. හවු්ල ව්ය෈පාර෈හයනිල 4. දසේව්෈ සපාරයනය ව්ය෈පාර෈හයනිල පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාරයක විකුණුම් ජ’නලයක සටහන් කරන ගනුදෙණුවක් වන්නේ, 1. ව්‍යාපාරයේ වෙළඳ බඩු තොගයක් රු. 5000 ක අත්පිට මුදලට විකිණීම 2. ව්‍යාපාරයේ ඇති ලී බඩු උපකරණ රු. 8000 ක ණයට විකිණීම 3. ව්‍යාපාරයේ ඇති වෙළඳ බඩු කොගයක් රු. 4000 ක ණයට ව...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: පහත සඳහන් ගනුදෙනු අතුරින් හිමිකම වැඩිවීමට බලපාන ගනුදෙනුවක් වන්නේ, 1. රු 5000 ක් වටිනා උපකරණ මිලට ගැනීම 2. රු. 2500 ක් රක්ෂණ ගාස්තු ගෙවීම 3. අයිතිකරු රු. 7000 ක අතිරේක ප්‍රාග්ධනය යෙදීම 4. රු. 2000ක් ණය සඳහා පොලී ගෙවීම පිළි...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: අණ්ඩුවේ ප්‍රධාන අංග නිවැරදිව අනුපිළිවෙලින් දැක්වු විට ප්‍රකාශ වන්නේ, 1. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය නමිනි. 2. අධිකරණය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යනුවෙනි. 3. අධිකරණය, විධායකය හා ව්‍යව...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: පඤ්චානන්තරිය පාපකර්ම හා නියත මිත්‍යාදෘෂ්ටිය ආදී වෙනත් කර්මයකින් වළකාලිය නොහැකි වඩාත් බල සම්පන්න අකුසල්, 1. ගරුක කර්ම නම් වේ. 2. ආචිණ්ණ කර්ම නම් වේ. 3. ආසන්න කර්ම නම් වේ. 4. කටත්තා කර්ම නම් වේ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: පේටන්ට් බලපත්‍රය (ස්වාධිකාරය) පිළිබඳ අසත්‍ය ප්‍රකාශය කුමක් ද? 1. මෙය නව සොයාගැනීමක අයිතිය ආරක්ෂා කරයි. 2. අයිතිකරුට මෙය වෙනත් අයෙකුට අලෙවි කළ නොහැකි a. 3. මෙහි වලංගු කාලය වසර 20කට ස...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
‘‘බුදුන් සරණ යමියි බුත්සරණ යා යුතු’’ යනුවෙන් සෑම ෙඡ්දයක් අවසානයේ දක්වමින් බුදුගුණ වර්ණනා කරමින් ‘අමෘතාවහ’ නම් ග්‍රන්ථය රචනා කළ කතුවරයා වන්නේ, 1. ගුරුළුගෝමි පඬිතුමා ය. 2. බුද්ධ පුත්‍ර හිමියන් ය. 3. ධර්මසේන හිමියන් ය. 4. විද්‍යා චක්‍රවර්ති පඬිතුමා ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
* හැ`ඞීම * කතා නොකර සිටීම * මුළුගැන්වීම * භාණ්ඩ පොළවේ ගැසීම සාමාන්යයෙන් චිත්තවේග ප්රකාශ කිරීම සඳහා ඉහත ක්රියාකාරකම් සිදුකරන්නේ, 1. නවජ අවධියේ දරුවෙකි. 2. ළදරු අවධියේ දරුවෙකි. 3. පෙර ළමාවියේ දරුවෙකි. 4. පසු ළමාවියේ දරුවෙකි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
රඵෝග඼රට සුදුසු ඳහංශු රතතභන තත්ත්඼ ඳ඼ත්඼හ ගළනීභ ඿඲වහ ජර඿ ඳහදනඹ කශ යුතු ආකහයඹ දළක්ර඼න ඼ඩහත් සුදුසු ප්රකහලඹ රතෝයහ දක්඼්නන. 1. තහ඼කහ සක භළරවීර සිට ක්ර඾ේත්ර ධහිමතහ඼ දක්඼හ ජරඹ ඿ළඳීභ 2. ක්ර඾ේත්ර ධහිමතහර. ී ඿ංතෘප්ත අ඼඿සථහ඼ දක්඼හ ජරඹ ඿ළඳීභ 3. ඿සථිය භළරවීර ී ඿ංතෘප්ත අ඼඿සථහ඼ දක්඼හ ජරඹ ඿ළඳීභ 4. තහ඼කහ සක භළරවීර ී ඿ංතෘප්ත අ඼඿සථහ඼ දක...
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: පහසුවෙන් ආරම්භ කළ හැකි ස්වාධීන තීරණ ගැනීමට හැකියාවක් පවතින ව්‍යාපාර සංවිධාන ක්‍රමය කුමක් ද? 1. ඒක පුද්ගල ව්‍යාපාර 2. හවුල් ව්‍යාපාර 3. සංස්ථාපිත ව්‍යාපාර 4. සමූපකාර සමිති. ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: ක්‍රීඩා නීතිරීති හා ආචාරධර්ම අනුගමනය කිරීම තුළින්, 1. ක්‍රීඩක උද්‍යෝගය අඩුවේ. 2. ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා වේ. 3. ක්‍රීඩාවේ තරගකාරීත්වය අඩු වේ. 4. ක්‍රීඩක ආරක්ෂාවට බාධාවක් එල්ල වේ. 05 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: නූපන් අකුසල් නොඉපදවීම පිණිස ද, උපන් අකුසල් දුරු කිරීම පිණිස ද, නූපන් කුසල් ඉපිදවීම පිණිස ද, උපන් කුසල් වැඩි දියුණු කිරීම පිණිස ද සතරාකාර උත්සහය විස්තර වන්නේ, 1. සම්මා සතියෙ නි. 2. සම්මා වාචාය...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: ශුද්ධ ලියවිල්ලේ ඉගැන්වීම් ප්රකාර දිව් ගෙවීම තුළින් ප්රේමය පවුල තුළ පමණක් නොව සමාජය තුළ ද අත්දැකිය හැකි බව අපට උගන් චන්නේ, 1. දෙවන පනත ය. 2. හයවන පනත ය. 3. පළමුවන පනත ය. 4. හතරවන පනත ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
X2Y3 මගින් රසායනික සංයෝගයක සූත්රය නිරූපණය වේ. ආවර්තිතා වගුවේ Y අඩංගු විය හැකි කාණ්ඩය වන්නේ, 1. IV කාණ්ඩය යි. 2. III කාණ්ඩය යි. 3. VI කාණ්ඩය යි. 1 11 ශ්රේණිය - විද්යාව - දකුණු පළාත 4. I කාණ්ඩය යි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සිගාලෝවාද සූත්‍රයට අනුව සමාජය සය ආකාරය. ඒ අනුව පහත දැක්වෙන සමාජයන්හි නොගැළපෙන වරණය තෝරන්න. 1. බස්නාහිර දිසාව - පුත්‍ර දාරාවන් 2. යට දිසාව - සේවක සේවිකාවන් 3. දකුණු දිසාව - මිත්‍රයන් 4. නැගෙනහ...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පණ්ඩුකාභය රජතුමා සම්බන්ධ සිදුවීම් දැක්වෙන පිළිතුර කුමක් ද? 1. A හා B 2. A හා D 3. B හා D 4. C හා E පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: මෝටර් රථ එන්ජිමක නිපදවෙන අධික තාපය ඉවත් කිරීම සඳහා සිසිලන කාරකයක් ලෙස ජලය භාවිත කිරීමට හේතු වන්නේ ජලය සතු කුමන ගුණාංගය ද? 1. .ඉහළ ඝනත්වයක් පැවතීම 2. අවර්ණ ද්‍රවයක් වීම 3. ඉහළ විශිෂ්ට තාප ධාරිතාව...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: සර්වජන ඡන්ද බලය විධායක කාරක සභා ක්රමය, පළාත් බද නියෝජනය වැනි ප්රගතිශීලී යෝජනා රැසක් ක්රියාත්මක කරන ලද ආණ්ඩු ක්රම ප්රතිසංස්කරණය කුමක් ද? 1. කෝලබෲක් ප්රතිසංස්කරණය. 2. මැනිං ප්රතිසංස්කරණය. ...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ආහාර නිෂ්පාදනයකට ලබාදෙන SLS සහතිකය මගින් තහවුරු කරන්නේ, 1. එය කාබනික ගොවිතැනින් ලබාගත් නිෂ්පාදනයක් බවයි. 2. එය අපනයනය කිරීමට සුදුසු තත්ත්වයක ඇති බවයි. 3. එය සෞඛ්යාරක්ෂිත බවකින් සහ ගුණාත්මක ප්රමිතියකින් යුක්ත බවයි. | රි [පස්වැනි පිටුව බලන්න. 4. එහි ස්වභාවය නොවෙනස් ව දිගු කාලයක් පවත්වාගත හැකි බවයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: බැංකු ගිණුම් විස්තරයේ සඳහන් ශේෂයට වඩා වැඩි ශේෂයක් මුදල් පොතේ පෙන්වීමට හේතුවක් වන්නේ, 1. ව්යාපාරය වෙනුවෙන් කෙලින්ම බැංකුවට යැවූ චෙක්පත්ය. 2. ගනුදෙනු කරුවන් කෙළින්ම බැංකුවට යැවූ චෙක්පත් ය. 3. තැන්පත් කළ නමුත් නිශ්කාශණය නොවූ ච...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: ගෝල රකින්නාගේ ප්‍රධාන කාර්යය වන්නේ, 1. ප්‍රතිවාදී කණ්ඩායමට ගෝලයක් ලබා ගැනීමට අවස්ථාව ලබා නොදී තම පිළෙහි ගෝලය රැකීම. 2. පසු පෙළ ක්‍රීඩකයින් සමඟ එක්ව තම පිළට ගෝලයක් ලබා ගැනීම උදෙ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ශ්‍රී ලංකාවේ කාර්මීකරණ ප්‍රත්පත්තිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ඇතුළත් පිළිතුර කුමක් ද? 1. B හා C ය. 2. A හා C ය. 3. B හා D ය. 4. B හා A ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: නව වෙළෙඳපොළ සොයා ගැනීම සඳහා පැවතිය යුතු කුසලතාවයක් වන්නේ, 1. සංකල්පනාත්මක කුසලතා 2. උපදේශන කුසලතා 3. මානව කුසලතා 4. සන්නිවේදන කුසලතා පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: අස්සජී මහ රහතන් වහන්සේ විසින් උපතිස්ස පරිබ්රාජකයාට තමන් වහන්සේ කවරෙක් ද කුමන දහමක් අදහන්නේද යන පැනයට දුන් පිළිතුරෙන් ප්රකට වන්නේ, 1. පුනර්භවය යි. බුද්ධ ධර්මය - 10 ශ්රේණිය 2 පිටුව 2. චතුරාර්ය ...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ව්යවසායකයන් සංවර්ධනය කිරීම මුල් කර ගනිමින් ආරම්භ කළ බලපත්රලාභී විශේෂිත බැංකුව වනුයේ, 1. SMED බැංකුව 2. ප්රාදේශීය සංවර්ධන බැංකුව 3. මහජන බැංකුව 4. DFCC බැංකුව පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: ජොතයන්තර හො ජොතික ෙට්ට්‍පේ කඩුලු ෙතින් දිවීපේ තරගයට්‍ අෙොළ ඉසේවක් සනාවන්ත්‍සන්ත්‍, 1. මීට්‍ර් 100 කඩුලු ෙතින් දිවීෙ. 2. මීට්‍ර් 110 කඩුලු ෙතින් දිවීෙ. 3. මීට්‍ර් 400 කඩුලු ෙතින...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පියල් මාතර බෙලිඅත්ත දුම්රියේ ගමන් කරන මගීන්ට රටකජු විකිණීම සිදු කරයි. මෙය, 1. ඍජු වෙළඳාමකි 2. සිල්ලර වෙළඳාමකි 3. තොග වෙළඳාමකි 4. අතරමැදි වෙළඳාමකි පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: නිෂ්පාදකයා නිපදවන ලද භාණ්ඩ හා සේවා බෙදාහැරීමේ ක්‍රියාවලියේ අතරමැදියකු ලෙස සැලකිය නොහැකි වන්නේ, 1. තොග වෙළෙන්දා ය. 2. පාරිභෝගිකයා ය. 3. සිල්ලර වෙළෙන්දා ය. 4. නියෝජිතයා ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: 1764 දී උඩරට ආක්රමණය .............................................. ආණ්ඩුකාරයා මෙහෙයවීය. 1. ෆන් එංගල් බෙක් 2. බැරන් වැන් එක් 3. ජොරිස් වෑන් ස්පිල්බර්ජන් 4. ජෙරනිමෝද අසවේදු පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පහත A සිට D දක්වා දී ඇති සිදුවීම් අතරින් වසභ රජතුමා සම්බන්ධ තොරතුරු පමණක් අඩංගු පිළිතුර කුමක් ද? A. ශ්රී ලංකාව ආස්තානවලට බෙදා පාලනය කිරීම B. චෝළයින්ගෙන් රජරට ප්රදේශය නිදහස් කර ගැනීම C. රෝමාණුක දේ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: විසිරි ජ඼ වේඳාදනය ශා වේඵන්ධ ප්‍රකා඾ කිහිඳයක් ඳශත දැක් වේ. A - ඇලි ජ඼ වේඳාදනය ශා වැවඳීවේ දී කාර්යක්඿භතාලය ලැඩි ය. B - ඳාංශු ඛාදනය සිදු වේ. C - වඳොවශොර ශා කෘෂි රවායනික ද්‍රලය ද ජ඼ය වභග...
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පූර්ව ඓතිහාසික යුගය ආරම්භ වන විටම මානව කටයුතුවල විශාල වෙනස්වීමක් වන්නේ මින් කුමක් ද? 1. භාවිතා කරන ලද මෙවලම් 2. වාසස්ථාන 3. ලෝහ භාවිතයට පමණක් යොමුවීම 4. එම මානවයින් ගනු ලැබූ ආහාර පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: දෙවන ලෝක මහා සංග්රාමය ආරම්භ වීමට බලපෑ ආසන්නත ම සිදුවීම කුමක් ද? 1. ජපානය විසින් පර්ල් වරායට පහර දීම 2. ඔස්ට්්රයාව සර්බියාවට යුධ ප්රකාශ කිරීම 3. ජර්මනිය විසින් පෝලන්තය ආක්රමණය කිරීම 4. සරයේවෝ සිදු...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: දඹදෙණි යුගයේ දෙවන පැරකුම් රජු විසින් රචනා කරන ලද මහා කාව්යයකි. 1. කාව්යශේඛරය 2. සස ජාතකය 3. ලෝවැඩ සඟරාව 4. කවිසිළුමිණ Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ව්‍යවසායකයෙකුට මුහුණ දීමට සිදුවන අවස්ථා හා තර්ජන හඳුනා ගැනීමට අධ්‍යයනය කළ යුතු වන්නේ, 1. තරගකාරී පරිසරය යි. 2. බාහිර පරිසරය යි. 3. අභ්‍යන්තර පරිසරය යි. 4. ආසන්න පරිසරය යි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ව්‍යාපාරික තීරණ සාර්ථක හෝ අසාර්ථක වීමට ඇති ඉඩකඩ හැඳින්විය හැක්කේ, 1. අවිනිශ්චිතතාවයක් ලෙස ය. 2. අවස්ථාවක් ලෙස ය. 3. අභියෝගයක් ලෙස ය. 4. තර්ජනයක් ලෙස ය. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ ඇට්ටේරියා වනයක දී දේශනා කළ සූත්‍රය වන්නේ, 1. සිංසපා සූත්‍රය 2. වේදනා පරිග්‍රහ සූත්‍රය 3. සාමඤ්ඤඵල සූත්‍රය 4. තේවිජ්ජ සූත්‍රය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ඉතා ගිජු ලෙස ආහාර අනුභව කරන්නන් පස් දෙනෙකු ගැන බෞද්ධ සාහිත්යයෙහි සඳහන් වේ. ඒ අතරින් අනුන්ගේ අත් උදව් නැතිව නැගිටින්නට බැරි තරමට අධිකව ආහාර ගන්නා තැනැත්තා හඳුන්වා ඇත්තේ, 1. තත්ථාවට්ටක ලෙස ය. 2...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පණ්ඩුකාභය රජතුමා සම්බන්ධ සිදුවීම් දැක්වෙන පිළිතුර කුමක් ද? 1. A හා D 2. B හා D 3. A හා B 4. C හා E Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: අනුරාධපුර යුගයේ සිට කෝට්ටේ යුගයේ ආරම්භය දක්වා කාලයේ ලියවුණු බොහෝ කෘතිවල ප්රධාන අරමුණ වූයේ, 1. දේශපාලන තොරතුරු ඉදිරිපත් කිරීම ය. 2. රජවරුන් පිළිබඳ වර්ණනා කිරීම ය. 3. ආගමික තොරතුරු ඉදිරිපත් කිරීම ය. 4. රටේ ආර්ථික සෞභාග්යය පිළිබඳ තොරතුරු ඉදිරිපත් ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
සොකලය ක්‍රෙයට්‍ ෙවත් වන පවොලිපබෝල් තරගොවලියක් සඳහො කණ්ඩොයේ 6ක් සහ ොගි පවති. පෙෙ තරගොවලිපේ ෙවත්වන මුළු තරග ගණන වනුපේ, 1. 5 කි. 2. 15 කි. 3. 20 කි. 4. 36 කි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: ශුද්ධාත්මික ක්රිස්තු දේහයේ අවයවයන් පිළිබඳ ව කතා කරන ශුද්ධ වූ පාවු`ඵ තුමාගේ ලිපිය වනුයේ, 1. ගලාති ලිපිය 2. I කොරෙන්ති ලිපිය කතෝලික ධර්මය I Page 01 of 04 3. රෝම ලිපිය 4. හෙබ්රෙව් ලිපිය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
ඉංදීය ජනයා මෙරටට ..................... වීමට පෙර සිට ම මෙරට පැවති ගොවිතැන් ක්රමය වී ඇත්තේ හේන් ගොවිතැනයි. 1. සංචරණය 2. ආක්රමණය 3. සංක්රමණය 4. සංචාරය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: නිෂ්පාදන කාර්ය සඳහා විවිධ සම්පත් අවශ්ය වේ• මේවා නිෂ්පාදන සාධක ලෙස හදුන්වන අතර එම සාධක සියල්ල ඇතුලත් පිලිතුර වන්නේ, 1. භූමිය, ශ්රමය, ප්රාග්ධනය හා ව්යවසායකත්වය. 2. ප්රාග්ධනය, ව්යවසායකත්වය, උපකරණ හා ඉඩම්. 3. භූමිය, ශ්රමය, මුදල් හා ගොඩන...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Question: මෙවර විද්‍යා විෂයය සම්මන්ත්‍රණයට පැමිණි දේශකයාට තමා ගෙනැවිත් ඇති පොතක පිටුවක් ඒ අවස්ථාවේ දී විශාලනය කර පෙන්වන්නට අවශ්‍ය විය. ඒ සඳහා ඔහුට භාවිත කළ හැකි වඩාත් සුදුසු උපකරණය අය...
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ඹන්්‍ර ඵරකඹන් ්‍රිඹහකය඼න ේවිතියික ිම ඿ළකමේක උඳකයණ යුගරඹ ඼න්කන්, 1. තළටි නඟුර වහ ඇින඼ළටි දභනඹ ඹ. 2. වළඩ රෆින නඟුර වහ ජඳන් කයොටරි වීඩයඹ ඹ. 3. ඇණ දත් කඳෝරු඼ වහ තුන් පුරුක් කල් දටිකශටයඹ ඹ. 4. කයොටකශටයඹ වහ තර කඳෝරු඼ ඹ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
තත් භාණ්ඩයක සංඛ්යාතය ඉහළ නැංවිය හැක්කේ පහත කුමන ක්රියාව මගින්ද? 1. කම්පනය වන තත් කොටසේ දිග අඩු කිරීමෙනි. 2. කම්පනය වන තත් කොටසේ දිග වැඩි කිරීමෙනි. 3. තනුක ඒකීය දිගක ස්කන්ධය වැඩි කිරීමෙනි. 4. තත් කොටසේ ආතතිය අඩු කිරීමෙනි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ව්‍යාපාරයක අයිතිකරුගේ හිමිකම අඩු වීමට බලපාන ගනුදෙනුව වනුයේ, 1. රු. 50000 ක බැංකු ණයක් ගැනීම 2. රු. 50000 ක අමතර ආදායම් ලැබීම 3. රු. 50000 ක විදුලි වියදම් ගෙවීම 4. රු. 50000...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ලන්දේසීන් විසින් පිහිටුවාගත් බලකොටුවක් වන ෆෙඩ්රික් කොටුවෙහි පිහිටීම දක්වනු ලබන අක්ෂරය කුමක් ද? 1. G B C 2. D 3. E 4. F Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: ජලද්‍රාව්‍ය විටමින වන්නේ, 1. A හා C ය. 2. A හා B ය. 3. B හා C ය. 4. E හා K ය. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ක්‍රියාත්මක වූයේ කුඩා වැව් ආශ්‍රයෙනි. ජනතාව විසින් එකල අතහැර දමන ලද වැව් ගම් හඳුන්වන ලද්දේ, 1. පට්ඨානගම් වශයෙනි. 2. නියම්ගම් වශයෙනි. 3. කේවට්ට ගම් වශයෙනි. 4. ඔළගම් වශයෙනි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: ශ්රී ලංකාවේ ජන සංඛ්යාවේ විශේෂ ලක්ෂණයක් වන්නේ ජන සංඛ්යාව වියපත් වීමයි. එයට හේතුව වන්නේ, 1. උපත් අනුපාතය ඉහළ යාම හා ආයු අපේක්ෂාව ඉහළ යාමයි. 2. උපත් අනුපාතය අඩුවීම හා ආයු අපේක්ෂාව ඉහළ යාම 3. ආයු අපේක්ෂාව ඉහළයාම හා සංක්රමණය වැඩි වීම. (..........
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
"සුහදතා" යන්නෙහි "තා" යනු, 1. විශේෂණයකි 2. ප්රකෘතියකි 3. තද්ධිත ප්රත්යයකි 4. විභක්ති ප්රත්යයකි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
අතීතයේ භික්ෂූන් වහන්සේලාට ලෙන් පූජා කිරීම වාර්තා කිරීම සඳහා ලියන ලද සෙල්ලිපි හඳුන්වන්නේ කුමන නමින් ද? 1. ටැම්ලිපි 2. ආසන ලිපි 3. බ්‍රාහ්මීය ලෙන් ලිපි 4. පුවරු ලිපි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: සකස් කරන ලෙ සමර්පණයක් යම් කිසි කොවක සිට නැරඹීමට ඔබ විසින් අනුගමනය කරන ලෙ ක්රියා පිළිදවල වනුදේ, 1. F5 යතුර එබීම 2. F4 + Shift යතුරු සංදයෝජ්නය එබීම 3. Shift + F5 යතුරු සංදයෝජ්න...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
* ඔක්සිජන් පරිවහනය දියුණු වීම. * අවම මහන්සියකින් වැඩි කටයුතු ප්රමාණයක් සිදු කිරීමට හැකිවීම. * මේදය දහනය මගින් ශරීරයේ බර අඩුවීම සෞඛ්ය ආශ්රිත එක් යෝග්යතා සාධකයක් දියුණු කිරීම තුළින් අපට ලැබෙන ප්රතිලාභ කිහිපයක් ඉහතින් දැක්වේ. එම යෝග්යතා සාධකය වනුයේ, 1. පේශිමය ශක්තිය 2. හෘදය ආශ්රිත දැරීමේ හැකියාව 3. නම්යතාවය 4. පේශිමය දැරී...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
සහන්ගේ ව්‍යාපාරයේ මු`ඵ නිෂ්පාදන නොවන පිරිවැය වන්නේ, 1. 950, 000 2. 500, 000 3. 4 500, 000 4. 450, 000 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: පද්මාකාර විරාගික ආකල්ප අපගේ ජීවිතයට එකතු කරගන්නා ප්‍රමාණයට 1. දුක් අඩුකර සැප ළඟාකර ගත හැකිය. 2. සැප පමණක් විඳිය හැකිය. 3. ලෝකයාගෙන් ඈත්විය හැකිය. 4. දුක හා සැප දරාගත හැකිය. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: අපිලබෞභ බීජ රලයෝවණලේ දී සිදු ඼න්ලන්, 1. බීජලඹහි, බීජහධයඹ බීලජෝඳරිඹ ඼ඩහ ල ගලඹන් ඼ර්ධනඹ වීභ ඹ. 2. බීජලඹහි, බීලජෝඳරිඹ බීජහධයඹ ඼ඩහ ල ගලඹන් ඼ර්ධනඹ වීභ ඹ. 3. බීජලඹහි, බීජහධයඹත් බීලජෝඳරිඹත්...
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: යහපත් සම්බන්ධතා ගොඩනගා ගැනීමට යුතුකම් හා වගකීම් ඉටු කළ යුතු බව දැක්වෙන්නේ, 1. සිගාලෝවාද සූත්රයේ ය. 2. මහා මංගල සූත්රයේ ය. 3. ව්යග්ගපජ්ජ සූත්රයේ ය. 4. පරාභව සූත්රයේ ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ‘‘නානාදේසී’’ , ‘‘වලඤ්ඤියාර්’’ , ‘‘අයින්නුරුවර්’’ යනුවෙන් සෙල්ලිපිවල සඳහන් වන්නේ, 1. ලංකාවට පැමිණි ඉන්දියානු සම්භවයක් ඇති වෙළඳ සංවිධාන කිහිපයක් ගැනයි. 2. ලංකාවට පැමිණි ද්‍රවිඩ වෙළෙඳුන් කිහිප දෙනෙක් ගැනයි. 3. ගිණිකොණ ආසියාවේ පැවැති වරායයන් තුනක් ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: නව සොයා ගැනීමක අයිතිය ආරක්‍ෂා කර ගැනීමට නිකුත් කරනු ලබන පේටන්ට් බලපත්‍රයක වලංගු කාලය වන්නේ, 1. අවුරුදු 05 කි. 2. අවුරුදු 03 කි. 3. අවුරුදු 20 කි. 4. අවුරුදු 07 කි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
කුනුත් ඳළරළයණ ි.රීම සුන්නත් ලන සර්ල් ව඼ළතය ලනුණේ, 1. ලුශළ ව඼ළතයයි. 2. තශජ්ජත් ව඼ළතය යි. 3. අවර් ව඼ළතය යි. 4. සුබහු ව඼ළතය යි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉස්ලාම් ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාර සංවිධාන ගැන සැලකීමේ දී ලාභය අයිතිකරුවනට පෞද්ගලිකව හිමි නොවන ව්යාපාර සංවිධානය වනුයේ, 1. කේවල ස්වාමි ව්යාපාරය 2. හවුල් ව්යාපාරය 3. සමිති සංවිධානය 4. සීමා සහිත සමාගම් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: තාරකා විද්යාඥයෝ උපකරණ භාවිතයෙන් ග්රහවස්තූන්ගේ පිහිරිම ........................ කර් අනාවැකි පළ කරති. 1. පරීක්ෂණය 2. නිරීක්ෂණය 3. අධීක්ෂණය 4. අන්වේෂණය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ඉහත සඳහන් කල ප්‍රදේශයේ පළතුරු බීම ව්‍යපාරිකයන්ගේ ඉලක්ක පාරිභෝගික කණ්ඩායම, 1. 25000 කි. 2. 10 000 කි• 3. 75 000 කි• 4. 50 000 කි• පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: ව්යාජ මුදල් නෝට්ටු පිළිබඳ ජනතාවට ඉතා ඉක්මනින් තොරතුරු ලබා දිය හැකි මූලාශ්ර, 1. B හා C ය. 2. C හා F ය. 3. D හා F ය. 4. C හා D ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: (රතු = 2, කොළ = 5, කළු = 0, රිදී = 10%)+- ඉහත ප්රතිරෝධකයේ විද්යුත් ප්රතිරෝධය පැවතිය හැකි අගය පරාසය, 1. 225 W - 275W 2. 22.5 W - 27.5W රතු කළු රිදී 3. 250 W - 225W 4. 235 W - 275W කොළ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ඳ තසදැක්හවනසපංඛ්‍යාසඅතරි්නසඅවභසඅ ලසදක්ව්නන 1. 1210 2. 108 3. 11002 4. B16 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ව්යාපාරිකයන්ට සිය අභිමතය පරිදි ව්යාපාර කටයුතු කිරීමේ හැකියාව සීමාකිරීම තුලින් පාරිභෝගිකයා හා දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්රියාත්මක වන ව්යාපාර පරිසරය වනුයේ, 1. දේශපාලන පරිසරය 2. නෛතික පරිසරය 3. ගෝලීය පරිසරය 4. ආර්ථීක පරිසරය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
කල්පනීගේ ව්යාපාරය රු. 60,000/- බඩුතොගයක් රශ්මිගෙන් ණයටගත් අතර කල්පනී මෙම ණය මුදල පියවීමේදී රශ්මිගෙන් 4% වට්ටමක් හිමිවිය. මෙම ගනුදෙනුවට අදාළ නිවැරදි පිළිතුර වන්නේ, 1. කල්පනීගේ ව්යාපාරයේ දුන්වට්ටම රු. 2400/- න් වැඩිවේ. 2. කල්පනීගේ ව්යාපාරයේ ලදවට්ටම රු. 2400/- න් වැඩිවේ. 3. වට්ටම රු. 2400/- පොත්වල සටහන් නොකරයි. 4. රශ්මිගේ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
වැරදි අදහස දෙන වාක්‍යය තෝරන්න. 1. සිංහල අක්ෂර මාලාවේ ඇති ‘‘ෆ’’ අක්ෂරයෙන් ඉංග්‍රීසි හා අරාබි භාෂාවන්හි දැක්වෙන ෆ් ශබ්දය නිරූපණය වෙයි. 2. කර්තෘකාරක වාක්‍යය අනුක්ත ව තබන කර්මය, කර්මකාරක වාක්‍යයක උක්ත ව තබයි. 3. නාට්‍ය ශාස්ත්‍රය නම් කෘතිය ඇරිස්ටෝටල් නම් ප`ඩිවරයාගේ කෘතියකි. 4. විජයබා කොල්ලය ඩබ්ලිව්. ඒ සිල්වා මහතාගේ ඓතිහාසික...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: දේපල අයිතිය පෞද්ගලික අංශය සතුු සහ ඒවා ලාභ අපේක්‍ෂාවෙන් ආර්ථික කටයුතු මෙහෙයවන ආර්ථික සංවිධානය හැඳින්වෙන්නේ, 1. මිශ්‍ර අර්ථ ක්‍රමය යනුවෙනි. 2. වෙළඳපොළ අර්ථ ක්‍රමය යනුවෙනි. 3. ධනවාදී අර්ථ ක්‍රමය යනුවෙනි. 4. සමාජවාදී අර්ථ ක්‍රමය යනුවෙනි. ...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පෙරදිග සංගීතය Question: රාගයක 'ආරෝහණ' යනු කුමක්ද? 1. ස්වර පහළ සිට ඉහළට ගායනය කිරීම 2. ස්වර වේගයෙන් ගායනය කිරීම 3. ස්වර ඉහළ සිට පහළට ගායනය කිරීම 4. ස්වර නොමැතිව ගායනය කිරීම Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: ඇගේ දත් ‘‘කොඳ කැකුළු’’ මෙන් බබළයි. යන වාක්‍යයේ ‘‘කොඳ කැකුළු’’ යන්නෙහි විභක්තිය කුමක් ද? 1. ප්‍රථමා 2. කර්ම 3. කර්තෘ 4. කරණ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ව්යවසායකයෙකු වීමට කාන්තාව තුළ ඇති ශක්තියක් ලෙස හඳුනාගත හැක්කේ, 1. කාන්තාව පවුල තුළ වැදගත් ස්ථානයක් ගැනීමයි. 2. කාන්තාව සතු මූල්යමය හැකියාවයි. 3. කාන්තාව උසස් අධ්යාපනයට යොමු වීමයි. 4. ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ‘‘ආහාරෙ මත්තඤ්ඤුතා හෙවත් පමණ දැන ආහාර අනුභවය’’ පිළිබඳ බුදුරජාණණ් වහන්සේගෙන් උපදෙස් ලබාගත් රාජ්ය පාලකයා වන්නේ, 1. අජාසත් රජතුමා ය. 1 2. කොසොල් රජතුමා ය. 3. බිම්බිසාර රජතුමා ය. 4. උදේනි රජතුමා ...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: ෙොනුෂ සංවරධන දරශ්ට්ක්ේ මූලික අං තුනට ඇතුළත් තනාවන්තන් 1. ක්රය ශ්ට්ක්ිය 2. උප්ත් දී ආයු අ්ප්ක්ෂොව 3. සොක්ෂරතොව 4. ්භෞික ජීවන තත්ත්ව දරශ්ට්කය (………….) පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: රාජය උපාය සේබන්ත්ධ්තා ක්ිමත් කරලීමට ඉවහල් වන්ත්ශන්ත් මින්ත් කුමක් ද? 1. අව ය අවි ආයුධ් සැපයීම 2. යුධ් විශ ේෂඥ දැනුම හුවමාරු කර ගැනීම 3. ේවි පාර්ල වීය රාජය නායක හමුවීේ 4. හමුදා පුහුණුව ලබ...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉස්ලාම් ධර්මය Question: මවහජිදුල් ශරමණේ ඉටු කරනු ඼බන ව඼ළතයක් ව඲ශළ ආධයළත්මික ලටිනළකම ලන්ණන්, 1. ඉටු කරනු ඼බන ව඼ළතයක් ව඼ළත් දළශක් ඉටු ක඼ළට වමළන ණේ. 2. ඉටු කරනු ඼බන ව඼ළතයක් ව඼ළත් තුන්සීය ශෆට ශතක් ඉටු ක඼ළට වමළන ණේ. 3....
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉස්ලාම් ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: රටක යහපාලනය බිඳවැටීමට හේතුවක් වන්නේ, 1. නිලධාරීන් අවංක වීමයි. 2. රාජ්ය සේවය දේශපාලනීකරණය විමයි. 3. අල්ලස හා ¥ෂණය පහළ යාමයි. 4. රාජ්ය පාලකයන් වගකීමෙන් යුතුව කටයුතු කිරීමයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: සනුකි සිය පියාගේ නිල මුද්‍රාවෙන් හිස් කොළයක සීල් තබමින් සිටිනු දුටු පියා එය "බොහෝම වැදගත් උපකරණයක්" යැයි පැවසී ය. ඒ අනුව එහි වැදගත්කමක් විය හැකි වන්නේ, 1. යම් ලේඛනයක සුරක්ෂිතතාව තහවුරු කිරීම 2. යම් ලේඛනයක් ආයතනයට ලැබුණු බව...
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: උත්තම පුරුෂ අතීත කාල ඒකවචන ක්රියා පදයකි. 1. දුවමු. 2. දිවුවෙමි. 3. දුවති. 4. දිවුවෙමු. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ණයගැතියකුගෙන් ව්‍යාපාරයට ලැබුණු රු.5 000 ක චෙක්පත එම අවස්ථාව්දී ම බැංකුවේ තැන්පත් කිරීම ව්‍යාපාරයේ ගිණුම් පොත්වල සටහන් කිරීමේදී භාවිත කරන මූලාශ්‍ර ලේඛනය .... .... වන අතර මූ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
2025212231 ්න ්ව්‍ස්න ව්‍ර්ෂදේ ට෈භ දහෝ ්ට෈භ ප්‍රණ෈ශ්යදේ දපාර්නනුකර ණහය බ෉ංකු අයන දපාරොිතයන ව්‍්නද්න 1. රු 12 000 ිල 2. රු 5 000 ිල 3. රු 7 000 ිල 4. රු 19 000 ිල පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පෙරදිග සංගීතය Question: පණ්ඩිත් හරිප්රසාද් චෞරාසියා ප්රසිද්ධියක් උසුලන්නේ කුමන වාද්ය භාණ්ඩය සඳහාද? 1. බටනලාව 2. සිතාරය 3. තබ්ලාව 4. සරෝදය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉස්ලාම් ධර්මය Question: හුද්හුද් කුරුල්඼ළල භළවිතළ කරමින් දුර බෆශෆර ප්රණද්඾ල඼ට ප්රලතත්ති දෆන ගෆනීමව඲ශළ වෆ඼ෆවහවු නබිලරයළ 1. ෂීද් (අණ඼) 2. මුවළ (අණ඼) 3. සුණ඼යිමළන් (අණ඼) 4. නුශහ (අණ඼) Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉස්ලාම් ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: පහත සඳහන්ව ඒවොයින්ව කුමන ඒවො රජයිනන්ව රජයිනන්ව රජයකට සපයනු ලබන ගස්වොවක් ගලස සැලිනය හැිනද (G 2 G) 1. බැයකු ගතොරතුරු 2. ැසට් ප‍ර හො චක්‍රගල්‍ 3. රොජය තොන්වත්‍රික (Diplomatic) ී...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: උක්ත නාමපද පමණක් යෙදී ඇති වරණය කුමක් ද? 1. මගීහු, ධීවරයෙක්, ශිෂ්‍යයන්, ඇතෙක් 2. සතුරෝ, කෘමීහු, සෙබලෙක්, තොපි 3. ගායිකාවක්, දරුවන්, සමහරු, සතෙක් 4. තා, ඔවුහු, සමහරු, දරුවෝ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ඉලෙක්ට්‍රොනික වෙළඳාමෙහි අවාසියක් දැක්වෙන්නේ පහත සඳහන් කවර ප්‍රකාශයෙන්ද? 1. හර කාඩ්පත් මගින් ගෙවීමට හැකි වීම. 2. ඇනවුම් කළ වෙළඳ භාණ්ඩය ඒ ආකාරයෙන්ම නොලැබීමට හැකි වීම. 3. පැය 24හිම විවෘතව තිබීම. 4. පහසු ස්ථානයක සිට භාණ්ඩ නිරීක්‍ෂණය කිරීමට හැකිවීම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: ධාවකයාගේ පියවරක දිග සහ පියවර තැබීමේ සීඝ්‍රතාව මත, 1. දෑත් වේගයෙන් ක්‍රියා කරයි. 2. වැඩි දුරක් ධාවනයේ යෙදීමට හැකි වේ. 3. ධාවන වේගය ඒකාකාරීව පවත්වාගත හැක. 4. ධාවන වේගය තීරණය කළ හැක. 03 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: දේසෙ හැටියට බාසෙ කිව්වලු. 1. තමන්ට නිෂ්ඵල දේ අනුන්ට ප්රදානය කිරීම. 2. වාසි පැත්ත ගන්නට කවුරුත් කැමති වෙති. 3. අනවබෝධයෙන් යුතුව අනුන් අනුකරණය කිරීම. 4. තැනට සරිලන සේ ක්රියාව පැවතිය යුතුයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: පාසලක් තුල ක්‍රියාත්මක වන අනිවාර්ය ශාරීරික අධ්‍යාපන වැඩ සටහනකි. 1. ශරීර සුවතා වැඩ සටහන 2. ශාරීරික අධ්‍යාපන දින 3. නිවාසාන්තර ක්‍රිඩා තරඟ 4. බාලදක්‍ෂ කඳවුරු Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: විරුද්ධාර්ථවත් පද යුගලයක් සහිත වරණය තෝරන්න. 1. අසාරුප්පය - අකටයුත්ත 2. බහුල - විරල 3. අනුචිත - නුසුදුසු 4. අවම - අධම Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: මෙම පද්ධතිය තම රෝහලේ ස්ථාපනය කිරීමෙන් පසු, මුළු රටටම අදාළ වන පරිදි භාවිතයට ගැනීමට සෞඛ්ය අමාත්යාංශය තීරණය කරයි. මෙම ස්ථාපනය වඩාත් නිවැරදිව විග්රහ වන්නේ, 1. අදියරමය පිහිටුවීමේ දී ය. 2. සමාන්තර පිහිටුවීමේ දී ය. 3. නියමුමය පිහි...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පහත සිදුවීම් අතරින් කාර්මික විප්ලවය අවධියේ දී මානව සංහතියේ දීර්ඝ කාලීන පැවැත්මට ප්‍රබල තර්ජනයක් එල්ල කළ සිදුවීම කුමක් ද? 1. රාජ්‍ය නිර්බාධවාදය ඇතිවීම 2. ආනයන අපනයන ආර්ථිකය 3. පරිසර ¥ෂණය 4. බහුජාත...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: සෞම්ය කලාපයේ දක්නට ඇති විශේෂිත දේශගුණ වර්ගය වන්නේ මින් කුමක් ද? 1. මධ්යධරණී දේශගුණය 2. තුන්ද්රා දේශගුණය 3. මෝසම් දේශගුණය 4. ශීත දේශගුණය (.........) පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
වර්තමානයේ ක්‍රියාත්මක වන නව ලිබරල්වාදී වෙළඳපොල ආර්ථික ක්‍රමයේ ලක්‍ෂණයක් නොවන පිළිතුරු තෝරන්න. 1. වෙළඳපොල තත්ව මත මිල තීරණය වීමට ඉඩ හැරීම. 2. රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීම. 3. පෞද්ගලික ආයෝජකයන් දිරි ගැන්වීම. 4. පාලන නීතිරීති සහ සීමාවන් දැඩි කිරීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ශ්‍රී ලංකාවේ දෙවන නාගරීකරණ අවස්ථාවේ බිහිවූ නගර පිළිබඳව සාවද්‍ය ප්‍රකාශයක් වන්නේ, 1. නව වෙළඳ සම්බන්ධතා ජාලයක් නිර්මාණය විය. 2. දේශපාලන බලය විමධ්‍යගත වීම නිසා පාලන මධ්‍යස්ථාන කීපයක් ඇතිවිය. 3. වැඩි නගර සංඛ්‍යාවක් නිරිතදිග ප්‍රදේශය ආශ්‍රය කරගෙන වර්ධනය විය. 4. දකුණු ඉන්දීය ආක්‍රමණ නිසා රාජධානි පරිහානියට පත්විය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
End of preview. Expand in Data Studio

team-qbits MCQ SFT data (v3)

Supervised fine-tuning data for our ICTer 2026 SinhalaMMLU Shared Task submission.

  • sft_train3.jsonl — 21,235 prompt/completion examples from 7,151 questions
  • sft_val3.jsonl — 721 held-out questions, one example each

Derived from publicly available Sri Lankan examination papers (pastpapers.wiki, e-thaksalawa.moe.gov.lk), O/L and Grades 6-11, covering 19 subjects including all 14 that appear in the SinhalaMMLU easy split. We do not redistribute the source PDFs.

Extraction. Grade 6-11 papers are only available as scanned images, so Gemini 3.1 Pro was used offline to transcribe those page images into structured MCQ fields. This is OCR and layout parsing, not content generation: no question, option or answer key was generated, translated, paraphrased or rewritten by any model. Every item is a verbatim transcription of a published examination question with its official answer key.

Decontamination. Checked against the released SinhalaMMLU TEST/easy split, which matched and removed 26 questions. That split was used as a blocklist and, separately, to choose between already-trained configurations — never for training itself: no gradient was ever computed on it, and no question, option or answer key from it entered the training set, the CPT corpus or the prompts. We used no part of the medium or hard splits for any purpose. The train/validation split is grouped by source paper, so no paper appears on both sides.

Format. Each question is rendered under several prompt templates (Sinhala instruction, bare, English instruction) with the option order shuffled; the target is the option number and loss is applied to the answer tokens only.

Pipeline and code: SinhalaMMLU-SharedTask/team-qbits.

Downloads last month
54