title large_stringlengths 5 114 | title_en large_stringlengths 7 146 | author large_stringlengths 7 84 | author_en large_stringlengths 0 115 | genre large_stringclasses 10
values | issued_date large_stringdate 1800-01-01 00:00:00 1955-01-01 00:00:00 | written_date large_stringlengths 0 11 | ocr_confidence float64 0.8 1 | text large_stringlengths 836 30.8k |
|---|---|---|---|---|---|---|---|---|
අංගුත්තරනිකායෙහි පළමුවෙනි කාණ්ඩය එකක සහ දුක නිපාතයෝ | Anguththaranikayehi Palamuweni Kandaya Ekaka saha Dhuka Nipathayo | Unknown | Unknown | Non-Fiction; Religious | 1952 | 0.9559 |
මා විසින් මෙසේ අසන ලදි.<eos> එක් සමයෙක්හි භාග්‍යවතුන්
වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජෙත නම් උයනෙහි
අනේපිඩු මහ සිටුහු විසින් කරවන ලද ආරාමයෙහි වැඩවසන
සේක.<eos> එකල්හි (හෙවත් එහිදී) වනාහි භාග්‍යවතුන් වහන්සේ
මහණෙනි කියා භික්ෂූන් ආමන්ත්‍රණය කළ සේක.<eos> පින්වතුන්
වහන්සැයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රති වචන දුන්හ.<... | |
අජූද නීතිය | Ajuudha Neethiya | Unknown | Unknown | Non-Fiction | 1924 | 0.9529 |
පුරාණ යුරෝපා දේශයේ නොයෙක් රටවල සංචාරණය
කළා වූ ජාන් නමැති පණ්ඩිතයා ප්‍රඥාවන්ත දක්ෂයෙක් බව කියා
තිබේ.<eos> මොහු නොයෙක් රටවල සෙනග නොයෙකුත් අන්දමේ
සූදු ක්‍රීඩා කොට බොහෝ මුදල් පැරදී දුගීභාවයට පැමිණ ගෙවල්
උමන්කමින් හිරේ විලන්ගුවේ වැටී උන් විඳින දුක්ෂය දැක මෙම
කැත සුදු අත්හරින අදහසින් කොල 52 කින් යුත් කුට්ටමක්
සාදා සෙල්ම් 52... | |
අටුවා සන්න සහිත ධම්මික සූත්‍රය | Atuwa Sanna sahitha Dhammika Suthraya | Unknown | Unknown | Non-Fiction; Religious | 1895 | 0.9958 |
මෙ, (ආයුස්මත් වූ මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්ස, මා විසින්;
(මේ ධාර්මික සූත්‍රාන්ත ධර්ම දේශනාව) මෙයාකාරයෙන්
අසන ලදී;<eos> (ගර්භාව ක්‍රාන්ති සමයාදී වූ) එක් ධර්ම දේශ
සනා සමයෙක්හී භාග්‍යවත් තෙම,ශ්‍රාවස්ති
නම් පුරප්‍රවරාසන්නයෙහි වූ ජෙතවනෙ, (ජෙත නම් රාජ කුමායා
විසින් රොපිත සංවර්ධිත හෙයින්) ජෙතවන නම් වූ; අනාථපිණ්ඩිකස්ස
ආරාම... | |
අධිමාස විනිශ්චය | Adhimasa Winishchaya | වැලිකන්දේ ශ්‍රී සුමංගල හිමි | Walikande Sri Sumangala Himi | Non-Fiction; Religious | 1904 | 1850 - 1904 | 0.9971 |
ශ්‍රී සද්ධර්මවර චක්‍රවර්ත වූ අප තිලෝගුරු භගවත් අර්හත් සම්‍යක්
සම්බුද්ධ සර්වඥරාජෝත්තමයාණන් වහන්සේ එක් ධර්ම දේශනා සමයෙක්හි
රජගහනුවර සමීපයෙහි වූ වේලුවනාරාමයෙහි වැඩ වාසයකර
වදාරණ සේක:-<eos>
එසමයෙහි රජගහනුවර වාසය කළා වූ වෙද වෙදී බිම්සර මහ
රජතෙම ඒ බුදුරජාණන් වහන්සේ වැඩසිටි අවුරුද්ද කලියුග වර්ෂ
ගණනින් දෙදහස් පන්සිය තිස්පස්වන... |
අධිමාස සංග්‍රහව | Adhimasa Sangrahawa | මාදම්පේ ධම්මතිලක හිමි | Madhampe Dhammathilaka Himi | Non-Fiction; Religious | 1903 | 1850 - 1903 | 0.9692 |
සකල ඥෙය සාගර පාරගතාශෙෂ ගුණරතන මන්දිරායමාන වූ
අප සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජොත්තමයානන් වහන්සේ සකල
සත්වහිතානුකම්පීව සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් සමත්ත්‍රිංශත් පාරමී
ධර්මයන් පූරණය කොට වුත් බොධිද්‍රැම මූලයෙහි අපරාජිත පර්යංකාරූඪව
වැඩහිඳ සපරිවාර මාර පරාජය කොට සවාසනා සකල
ක්ලෙශයන් නසා සර්වඥ පද ප්‍රාප්තව දිව්‍ය බ්‍රහ්මාදී අනන්තා ප... |
අධිමාසභේදය | Adhimasabhedhaya | අඹගහපිටියේ බුද්ධසිරිතිස්ස හිමි | Abhagahapitiye Bhudhdhasirithissa Himi | Non-Fiction; Religious | 1895 | 0.9753 | " "මහනෙනි ? වස් එලඹීම පිණිස
(තොපට) අනුදනිමියි අප භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට වස්විසීම
පිණිස පළමුකොට මෙම ශික්ෂාපදය පනවන ලද්දේය,<eos> කවර කලෙක වස් විසිය
යුතු දැයි කල් නොදත් හෙයින් කුකුස් ඇති ඒ භික්ෂූන්ගේ විමති විනොදනය
පිණිස " " මහනෙනි ?
වස්සානයෙහි වස් එලඹීම පිණිස අනුදනිමියි<eos> අනු ප්‍රඥප්ති නම් වූ මෙම දෙවන
ශි... | |
අනාගත කීම්වලින් රචනා කරණ ලද කලියුගය නම් ප්‍රකරණය | Anagatha Keemwalin Rachana karana ladha Kaliyugaya nam Prakaranaya | Unknown | Unknown | Fiction; Poetry | 1926 | 0.9422 |
1 ස<psi>ඳ<psi>ක් අළ්ලෙන් වසාළුව සෙද වසාලිය හැකි නොමලෙ<psi>සේ<eos>
ලි<psi>ඳ<psi>ක් සේ මහමුහුද එබැවිනි බැරිය නිම වන්නට කො<psi>සේ<eos>
බ<psi>ඳ<psi>ක් ඉදිකටු සිදුරකින්වත් ගැඹු රනෙදනෙන්නා ලෙ<psi>සේ<eos>
ම<psi>ද<psi>ක් පද බැඳ කියම් යන්තන් කලියුගේ අවගුන මෙ<psi>සේ<eos>
2 තෙදෙවි සරසවියෙන් කියා දුන් අස්සරක් කවියෙන් න<psi>මා<eo... | |
අනාගතවංශය: මෙතේ බුදු සිරිත | Anagathawanshaya: Methe Budu Siritha | වටද්දර මේධානන්ද හිමි; සිරි පරාකුමබාහු විල්ගම්මුල සංඝරාජ හිමි | Watadhdhara Medhanandha Himi; Siri Parakumabahu Wilgammula Sangaraja Himi | Fiction; Religious | 1934 | 1325 - 1333 | 0.9992 |
සමාරම්භය.<eos>
සකල ගුණ නිධාන වූ කරුණාවෙන් සිහිල් වූ හෘදය ඇති
ප්‍රඥා නැමැති ප්‍රදීපයෙන් දුරුකරණ ලද මොහන්ධකාර ඇති, දෙවි
මිනිසුන් සහිත ලොවට එක ගුරු වූ, මහර්ෂී වූ අෂ්ටාංග සමුපෙත
බ්‍රහ්ම ස්වර විහිදුවන්නා වූ, ඉෂ්ටානිෂ්ටයෙහි නිර්විකාරී වූ, තිලෝගුරු
සම්‍යක් සම්බුදුරජානන් වහන්සේ විසින් බුද්ධ වංශ දේශනාවසානයෙහි
දම්සෙනෙවි සැරිය... |
අවවාද පරිච්ජේදය | Awawaadha Parichchedhaya | Unknown | Unknown | Non-Fiction; Religious | 1926 | 0.9983 | අවවාද පරිච්ඡෙදය.<eos>
සකල සත්ව වර්ගයා කෙරෙහි පතළ කරුණාවෙන් සාරාසංඛ්‍ය
කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දාන ශීලාදී සමතිස් පෙරුම්පුරා බොධිපර්යංකාරූඪව
මාරපරාජය කොට සවාසනා සර්ව ක්ලෙශයන් නසා
බුදු වූ සර්වඥ රාජොත්තමයාණන් වහන්සේගේ සද්ධර්මය පවත්නා
කාලය බුද්ධෝත්පාද කාලය නම් වේ.<eos>
එබඳු වූ බුද්ධෝත්පාදයට පැමිණි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වූ... | |
අෂ්ට පරීක්ෂාව හෙවත් අෂ්ට ව්‍යාධි දර්ශනය | Ashta Pareekshaawa hewath Ashta Wyaadhi Dharshanaya | Unknown | Unknown | Non-Fiction; Medical | 1908 | 0.9928 |
1 " "
යනු හෙයින් රෝගයෙන් මැඩපැවති ශරීරයාගේ ස්ථාන අටක්
පරික්ෂා කරන්නේය.<eos> එනම්, නාඬිය; මුත්‍රය, මලය, දිවය, මුඛය, නෙත්‍රය,
ශබ්දය, දෘෂ්ටිය, යන මොහුයි.<eos>
2 " "
යනු හෙයින් යම්සේ වීනාගත තත්තොම සියළු ශබ්ද ප්‍රකාශ කරන්නේද
එසේම හස්ත ගත නාඩියතොම සියළු රොග ප්‍රකාශ කරන්නේය.<eos>
3 " "
යනු හෙයින් මාපට ඇගිල්ල මූලෙහි ජීව... |
SiDiaC-v.2.0: Sinhala Diachronic Corpus Version 2.0
SiDiaC-v.2.0 is the largest comprehensive Sinhala Diachronic Corpus to date, covering a period from 1800 CE to 1955 CE in terms of publication dates, and a historical span from the 5th to the 20th century CE in terms of written dates. The corpus consists of 244k words across 185 literary works that underwent thorough filtering, preprocessing, and copyright compliance checks, followed by extensive post-processing.
Texts from the National Library of Sri Lanka were selected from the SiDiaC-v.1.0 non-filtered list, which was digitised using Google Document AI OCR. This was followed by post-processing to correct formatting issues, address code-mixing, include special tokens, and fix malformed tokens. The construction of SiDiaC-v.2.0 was informed by practices from other corpora, such as FarPaHC, SiDiaC-v.1.0, and CCOHA.
Each work is categorised into two layers based on genre:
- Primary: binary —
FictionorNon-Fiction. - Secondary: more detailed —
Religious,History,Poetry,Language,Medical.
Paper: https://aclanthology.org/2026.lrec-1.537/ (DOI: 10.63317/2ybff4o55vrq)
GitHub Repository: https://github.com/NeviduJ/SiDiaC-v.2.0
Dataset composition
- Rows: 185
- Split: single
trainsplit - Language: Sinhala (
si) - Total words: ~244k
- Publication date range: 1800 – 1955
- Written date range: 5th – 20th century CE
- Genres: Fiction, Non-Fiction, and their combinations with History, Poetry, Religious, Language, Medical
- OCR confidence range: 0.80 – 1.00
Schema
| Field | Type | Description |
|---|---|---|
title |
string | Work title in Sinhala |
title_en |
string | Romanised/English transliteration of the title |
author |
string | Author name in Sinhala (or "Unknown") |
author_en |
string | Romanised/English transliteration of the author name |
genre |
string | Primary; Secondary genre categorisation (e.g. Fiction; Religious) |
issued_date |
string | Publication date |
written_date |
string | Composition period, where known |
ocr_confidence |
float | Heuristic OCR accuracy score for the finalised text |
text |
string | Finalised OCR-processed, post-processed text |
Repository structure (source, on GitHub)
Books_PDF/: Original source PDFs for each title.OCR_Final/: Finalised OCR results per title, each directory containing:metadata.json: Bibliographic and processing metadata<title>.txt: Plain text content extracted via OCR and post-processed
Example metadata.json
{
"title": "පන්සිය පනස් ජාතක පොත",
"title_en": "Pansiya Panas Jathaka Potha",
"author": "Unknown",
"author_en": "Unknown",
"genre": "Fiction; Religious",
"issued_date": "1881",
"written_date": "1303 - 1333",
"ocr_confidence": 0.9987
}
Usage
You can load this dataset using the datasets library:
from datasets import load_dataset
ds = load_dataset("Nevidu/SiDiaC-v.2.0", split="train")
# Verify the number of rows
print(f"Loaded dataset with {len(ds)} rows")
# Print the first example
print(ds[0])
Citation
@inproceedings{jayatilleke-etal-2026-sidiac,
title = "{S}i{D}ia{C}-v.2.0: {S}inhala Diachronic Corpus Version 2.0",
author = "Jayatilleke, Nevidu and
de Silva, Nisansa and
Sooriya-Arachchi, Uthpala Nimanthi and
Kulathilaka, Gagani Kasundhi and
Safrullah, Azra and
Sofalas, Johan Nevin",
editor = "Piperidis, Stelios and
Bel, N{\'u}ria and
van den Heuvel, Henk and
Ide, Nancy and
Krek, Simon and
Toral, Antonio",
booktitle = "Proceedings of the Fifteenth Language Resources and Evaluation Conference",
month = may,
year = "2026",
address = "Palma de Mallorca, Spain",
publisher = "ELRA Language Resource Association",
url = "https://aclanthology.org/2026.lrec-1.537/",
doi = "10.63317/2ybff4o55vrq",
pages = "6740--6763",
abstract = "SiDiaC-v.2.0 is the largest comprehensive Sinhala Diachronic Corpus to date, covering a period from 1800 CE to 1955 CE in terms of publication dates, and a historical span from the 5th to the 20th century CE in terms of written dates. The corpus consists of 244k words across 185 literary works that underwent thorough filtering, preprocessing, and copyright compliance checks, followed by extensive post-processing. Additionally, a subset of 59 documents totalling 70k words was annotated based on their written dates. Texts from the National Library of Sri Lanka were selected from the SiDiaC-v.1.0 non-filtered list, which was digitised using Google Document AI OCR. This was followed by post-processing to correct formatting issues, address code-mixing, include special tokens, and fix malformed tokens. The construction of SiDiaC-v.2.0 was informed by practices from other corpora, such as FarPaHC, SiDiaC-v.1.0, and CCOHA. This was particularly relevant for syntactic annotation and text normalisation strategies, given the shared characteristics of low-resource language status between Faroese and the similar cleaning strategies utilised in CCOHA. This corpus is categorised into two layers based on genres: primary and secondary. The primary categorisation is binary, assigning each book to either Non-Fiction or Fiction. The secondary categorisation is more detailed, grouping texts under specific genres such as Religious, History, Poetry, Language, and Medical. Despite facing challenges due to limited resources, SiDiaC-v.2.0 serves as a comprehensive resource for Sinhala NLP, building upon the work previously done in SiDiaC-v.1.0.",
}
- Downloads last month
- 52