Dataset Preview
Duplicate
The full dataset viewer is not available (click to read why). Only showing a preview of the rows.
The dataset generation failed because of a cast error
Error code:   DatasetGenerationCastError
Exception:    DatasetGenerationCastError
Message:      An error occurred while generating the dataset

All the data files must have the same columns, but at some point there are 1 new columns ({'group_id'})

This happened while the csv dataset builder was generating data using

hf://datasets/Minuri/culturax_cleaned_version/near_duplicate_groups_stage7.csv (at revision 475b0f23b00b87c14a0756841e25beff01e86dd9), ['hf://datasets/Minuri/culturax_cleaned_version@475b0f23b00b87c14a0756841e25beff01e86dd9/final_corpus_1M.csv', 'hf://datasets/Minuri/culturax_cleaned_version@475b0f23b00b87c14a0756841e25beff01e86dd9/near_duplicate_groups_stage7.csv', 'hf://datasets/Minuri/culturax_cleaned_version@475b0f23b00b87c14a0756841e25beff01e86dd9/stage10_final_corpus.csv', 'hf://datasets/Minuri/culturax_cleaned_version@475b0f23b00b87c14a0756841e25beff01e86dd9/stage10_final_corpus_deduped.csv', 'hf://datasets/Minuri/culturax_cleaned_version@475b0f23b00b87c14a0756841e25beff01e86dd9/stage10_length_filter_log.csv', 'hf://datasets/Minuri/culturax_cleaned_version@475b0f23b00b87c14a0756841e25beff01e86dd9/stage2_discard_log.csv', 'hf://datasets/Minuri/culturax_cleaned_version@475b0f23b00b87c14a0756841e25beff01e86dd9/stage3_cleaned.csv', 'hf://datasets/Minuri/culturax_cleaned_version@475b0f23b00b87c14a0756841e25beff01e86dd9/stage4_boilerplate_log.csv', 'hf://datasets/Minuri/culturax_cleaned_version@475b0f23b00b87c14a0756841e25beff01e86dd9/stage4_cleaned.csv', 'hf://datasets/Minuri/culturax_cleaned_version@475b0f23b00b87c14a0756841e25beff01e86dd9/stage5_cleaned.csv', 'hf://datasets/Minuri/culturax_cleaned_version@475b0f23b00b87c14a0756841e25beff01e86dd9/stage5_discard_log.csv', 'hf://datasets/Minuri/culturax_cleaned_version@475b0f23b00b87c14a0756841e25beff01e86dd9/stage6_cleaned.csv', 'hf://datasets/Minuri/culturax_cleaned_version@475b0f23b00b87c14a0756841e25beff01e86dd9/stage7_cleaned.csv', 'hf://datasets/Minuri/culturax_cleaned_version@475b0f23b00b87c14a0756841e25beff01e86dd9/stage8_cleaned.csv', 'hf://datasets/Minuri/culturax_cleaned_version@475b0f23b00b87c14a0756841e25beff01e86dd9/stage8_filter_log.csv', 'hf://datasets/Minuri/culturax_cleaned_version@475b0f23b00b87c14a0756841e25beff01e86dd9/top200_for_review.csv']

Please either edit the data files to have matching columns, or separate them into different configurations (see docs at https://hf.co/docs/hub/datasets-manual-configuration#multiple-configurations)
Traceback:    Traceback (most recent call last):
                File "/usr/local/lib/python3.12/site-packages/datasets/builder.py", line 1890, in _prepare_split_single
                  writer.write_table(table)
                File "/usr/local/lib/python3.12/site-packages/datasets/arrow_writer.py", line 760, in write_table
                  pa_table = table_cast(pa_table, self._schema)
                             ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
                File "/usr/local/lib/python3.12/site-packages/datasets/table.py", line 2272, in table_cast
                  return cast_table_to_schema(table, schema)
                         ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
                File "/usr/local/lib/python3.12/site-packages/datasets/table.py", line 2218, in cast_table_to_schema
                  raise CastError(
              datasets.table.CastError: Couldn't cast
              group_id: int64
              sentence: string
              -- schema metadata --
              pandas: '{"index_columns": [{"kind": "range", "name": null, "start": 0, "' + 492
              to
              {'sentence': Value('string')}
              because column names don't match
              
              During handling of the above exception, another exception occurred:
              
              Traceback (most recent call last):
                File "/src/services/worker/src/worker/job_runners/config/parquet_and_info.py", line 1342, in compute_config_parquet_and_info_response
                  parquet_operations, partial, estimated_dataset_info = stream_convert_to_parquet(
                                                                        ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
                File "/src/services/worker/src/worker/job_runners/config/parquet_and_info.py", line 907, in stream_convert_to_parquet
                  builder._prepare_split(split_generator=splits_generators[split], file_format="parquet")
                File "/usr/local/lib/python3.12/site-packages/datasets/builder.py", line 1739, in _prepare_split
                  for job_id, done, content in self._prepare_split_single(
                                               ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
                File "/usr/local/lib/python3.12/site-packages/datasets/builder.py", line 1892, in _prepare_split_single
                  raise DatasetGenerationCastError.from_cast_error(
              datasets.exceptions.DatasetGenerationCastError: An error occurred while generating the dataset
              
              All the data files must have the same columns, but at some point there are 1 new columns ({'group_id'})
              
              This happened while the csv dataset builder was generating data using
              
              hf://datasets/Minuri/culturax_cleaned_version/near_duplicate_groups_stage7.csv (at revision 475b0f23b00b87c14a0756841e25beff01e86dd9), ['hf://datasets/Minuri/culturax_cleaned_version@475b0f23b00b87c14a0756841e25beff01e86dd9/final_corpus_1M.csv', 'hf://datasets/Minuri/culturax_cleaned_version@475b0f23b00b87c14a0756841e25beff01e86dd9/near_duplicate_groups_stage7.csv', 'hf://datasets/Minuri/culturax_cleaned_version@475b0f23b00b87c14a0756841e25beff01e86dd9/stage10_final_corpus.csv', 'hf://datasets/Minuri/culturax_cleaned_version@475b0f23b00b87c14a0756841e25beff01e86dd9/stage10_final_corpus_deduped.csv', 'hf://datasets/Minuri/culturax_cleaned_version@475b0f23b00b87c14a0756841e25beff01e86dd9/stage10_length_filter_log.csv', 'hf://datasets/Minuri/culturax_cleaned_version@475b0f23b00b87c14a0756841e25beff01e86dd9/stage2_discard_log.csv', 'hf://datasets/Minuri/culturax_cleaned_version@475b0f23b00b87c14a0756841e25beff01e86dd9/stage3_cleaned.csv', 'hf://datasets/Minuri/culturax_cleaned_version@475b0f23b00b87c14a0756841e25beff01e86dd9/stage4_boilerplate_log.csv', 'hf://datasets/Minuri/culturax_cleaned_version@475b0f23b00b87c14a0756841e25beff01e86dd9/stage4_cleaned.csv', 'hf://datasets/Minuri/culturax_cleaned_version@475b0f23b00b87c14a0756841e25beff01e86dd9/stage5_cleaned.csv', 'hf://datasets/Minuri/culturax_cleaned_version@475b0f23b00b87c14a0756841e25beff01e86dd9/stage5_discard_log.csv', 'hf://datasets/Minuri/culturax_cleaned_version@475b0f23b00b87c14a0756841e25beff01e86dd9/stage6_cleaned.csv', 'hf://datasets/Minuri/culturax_cleaned_version@475b0f23b00b87c14a0756841e25beff01e86dd9/stage7_cleaned.csv', 'hf://datasets/Minuri/culturax_cleaned_version@475b0f23b00b87c14a0756841e25beff01e86dd9/stage8_cleaned.csv', 'hf://datasets/Minuri/culturax_cleaned_version@475b0f23b00b87c14a0756841e25beff01e86dd9/stage8_filter_log.csv', 'hf://datasets/Minuri/culturax_cleaned_version@475b0f23b00b87c14a0756841e25beff01e86dd9/top200_for_review.csv']
              
              Please either edit the data files to have matching columns, or separate them into different configurations (see docs at https://hf.co/docs/hub/datasets-manual-configuration#multiple-configurations)

Need help to make the dataset viewer work? Make sure to review how to configure the dataset viewer, and open a discussion for direct support.

sentence
string
ඔහු නැවත සියරට පැමිණි විට සිතේ ඇතිවන සිතුවිලි සමුදාය මේ ගීතයෙන් කියවෙනවා
දගකාරිගේ ලස්සන ඇස් දගයාගේ පොල් ගෙඩියක් වගේ රවුන් මූනෙන් හෙමින් ඉවතට ගියා
යහමින් සෝස් ටික එකතු කරගන්න අතරතුර හොදින් කලවම් කරගැනීමද අමතක කරන්න එපා෴
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව අවධාරණය කර සිටී෴
මොරිස් ඔස්ටින් රථයක් මිදුලේ නවත්වනු දුටු අප දෙදෙනා නෙත් අයා බලා සිටියෙමු
අපි දවසක් ලෑස්ති කරගෙන ගමේ සියළුදෙනාටම එන්න කිව්ව තම තමන්ගෙ අදහස් කියන්න
දවසක් අපේ හාමුදුරුවො මේ පොඩි හාමුදුරුවන් සමඟ උවමනාවකට දුර ගමනක් වැඩම කළා
සියලුම ඇඳුම් පැළඳුම් අතුරින් සූවිශේෂී තැනක් ඇය පළඳා සිටින මාල හතට ලැබූණා
ඒ පිළිබඳ ශාන්ත තෝමස් ඇක්වයිනාස් කළ ප්රකාශයක් අපට මෙහිදී සලකා බැලිය හැකිය
ලාංකික ඉරණම වන්නේ සදහටම අරාබියේ වහල් සේවයට හෝ කොරියාවේ රැකියා වලට යාමටයි
එදා දුටු මතු පිට පවා මහා විශ්ව කර්මයෙකුගේ නිර්මාණයක් ලෙසින් අපි දුටුවෙමු
තිහාරියේ දී ඇය දුෂණය කළ අනෙක් පුද්ගලයා යුද හමුදා පොලිසියේ කපිතාන් වරයෙකි
එහෙමත් නැත්තං මගෙත් එක්ක මළ පැනපු පාර සීයලගෙ ගෙවල් පැත්තෙවත් ගියාද දන්නෑ
පුරුදු පරිදි අම්මලා වෙනුවෙන් අවුරුද්දට ගෙදර ආව මම හිතේ හැටියට නිදා ගත්තා
ඇමෙරිකාවෙ ප්රහාර වලින් මැරෙන්නේ සිවිල් වැසියෝ ඒක නිසා ඒවා යුද අපරාද නෙමේ
සුළු හෝ මධ්ය පරිමාණ හෝටල් හිමියන් මෙම කර්මාන්තයේ දියුණුවට දායක විය යුතුය
වචන දාහක රචනාවකින් කියන පනිවිඩය එක පුංචි කාටූනයකින් වඩා බලවත්ව කිව හැකිය
එසේ කිරීමට අපොහොසත් වේ නම් අධිකරණය විසින් පනවනු ලබන දඬුවමට යටත්විය යුතුය
පුංචි මල් වෙඩිල්ලක දිලිසෙන අංශු වගේ ආලෝක වර්ෂ බිලියන ගාණක් දුරට විහිදෙයි
නමුත් ගැලපෙන කාඩ් අත ගැනීමට අවස්ථාව නමන්න වතුරෙන් සෝදා දිනුම් ඇදීම පමණක්
වගේ පෝකර් ගහන්න දන්නවානම් සෙල්ලම් මෙය මූලික වශයෙන් ලබා ගත හැකි ප්රායෝගික
දරිමුඛ ජාතකය මින් ප්රධාන තැනක් ගන්නේ මානසික රෝග වර්ගීකරණය කර ඇති බැවින්ය
ඒ දේවල් අහපුවම විමුක්තිට නෙමේ මටත් ලැජ්ජාවක් හිතුන බන් සිංහලයෙක් වීම ගැන
කැට කැබලිති දඬු මුගුරු ඈ ගෙන අනුන් පෙළන්නේ වෙහෙසන්නේ සාරද්ධපුද්ගල තෙමේ ය
තමාට වෙඩි තැබුවේ අලි අග්කා ම බව දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමන් පිළිගනියි
පැහැදිලි බව තහවුරු වෙන්න විනය කොච්චර දුරට බුදු දහමෙන් පෙන්නල දීල තියෙනවද
අවුරුදු හතළිහ ඉක්මවා ගිය කතුන් තම පියයුරු පිළිබඳ අවධානයෙන් සිටිය යුතු වේ
පහත වගුවෙන් දැක්වෙන්නේ පරිඝණක ක්රමලේඛන භාෂා හා ඒවගේ නම් හැදුන හැටි ගැනයි
ප්රේම ජවනිකා කෘතියේදී මම හැකි තරම් උත්සාහ කරනවා ශෘංගාර රසය ඉස්මතු කිරීමට
හදිසි අනතුරුවලට ලක්වීමේ ඉඩකඩ ඇති බැවින් ගමන් බිමන් යෑමේ දී ප්රවේශම් වන්න
මෙහි ප්රතිඵලයක් ලෙස බඩු මිල ඉහළ ගහින් වැටුප් වැඩිවීමේ වාසියත් අහිමි වෙලා
යන්න සොයා බැලිමෙදි අනුගමනය කළ යුතු පිලිවෙල මාතෘකා කිපයකින් විස්තර කල හැක
කුමන හෝ අයුරකින් එය වර නැගීමට කාලපමාවක් අවශ්යය බව කාටත් ප්රත්යක්ෂ කරුනකි
එහෙත් එයට යම් ව්යතිරේකයක් ඇත්නම් ඒ ආසියා අයත්වන්නේ වෙනත් වංශයකට නම් පමණි
මේ යුද්ධය නම් කවදාවත් දිණන්න බෑ කියන්නට අනුර බණ්ඩාරනායක පවා අන්ධයෙක් විය
සමාජ ජාලාව කවියෙකු බිහිවීමට හෝ ඔහුව පෝෂණය කිරීමට කවරකාර සේවයක් සලසන්නේ ද
නමුත් ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් අධ්යනය කලේනම් එය ඊට වඩා බොහෝ සෙයින් වෙනස්ය
අපේ පක්ෂයේම අයත් බලාපොරොත්තු වෙනවා ගිය ආණ්ඩුව කළා වගේ බලය පාවිච්චි කරන්න
නොදන්නා භාෂාවකින් දෙබස් කියන විට චරිතයේ හැඟීම් මතු කිරීම පහසු දෙයක් නොවේ
අරුණ්යා සහ ඉන්ද්රජිත් ගේ දෙමළ සිංහල ප්රේම කතාව ඊට උත්තේජනයක් ලබා දුන්නේය
දෙකට නැමී තිබුණ කඩදාසියක් යථා තත්ත්වයෙන් තැබුවත් යළි එය සුළඟටද නැමෙනු ඇත
ඒ කාලයේ හැටියට ලොකු මහතාගේ කීමක් අහක දමන්නට ගමේ කිසිවකුටත් හැකියාවක් නැත
ඇතැම් දේශපාලන ව්යාපාර ප්රකාශ කරනවා මෙය බටහිරවාදී හා රට බෙදන වෑයමක් කියලා
අධ්යාපනය සපයන්නන් විසින් සිදුකරන කෲර මර්දනය එයට බොහෝ දුරකට හේතු වන්නට ඇත
එහිදී මගේ නිරීක්ෂණයට හසුවූ දෙයක් තමයි ගොඩක් කසල බඳුන්වලට එන්නේ යෝගට් කප්
රෑහියන් වවුලන් හා එන්ව සමූහ ගායනයක යෙදී සිටින්නේ පාන්දර පාළුව මකන්නට විය
ධීවරයන්ට නිසි ලෙස වන්දි ගෙවීමක් නොමැති නිසා ධීවර කාර්මිකයන් අද අසරණ වෙලා
මහින්ද රාජපක්ෂ ගේ පොහොට්ටුව සමග සන්ධාන ගත වී ඡන්දය ඉල්ලීමට වළිකෑවා නොවේද
මා ජීවත්වන ජර්මනියේ දේශපාලනය ගැන පවතින කියමනකින් මම මෙම ලිපිය අවසන් කරමි
ඒ දරුවන්ගේ මෙන්ම රාජකාරි කටයුතු හේතුවෙන් කර්ය බහුල ජිවිත ගත කරන නිසාවෙනි
මේ විදියට ලොකු ආලෝක ධාරා ගෙනිහින් ආලෝකමත් කරල පින්තූර ගන්නේ පළමු වතාවටයි
පාසල් යන පොඩි දරුවෙක් සිටින අම්ම කෙනෙකුටත් අපි පොත් පාර්සලයක් ලබා දුන්නා
අපෙ ඊලග දවස වෙන් කරලා තිබුනෙ අටමස්ථාන වගෙම අනුරදපුර නගරයෙ අසිරිය විදින්න
ඇතු සමග පෙරටුව පෙරහරෙ ගමන් කිරීමද මේ පරපුරට පැවැරී ඇති රාජකාරියේම කොටසකි
කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩු කිරීම සඳහා ඇය කරන යෝජනා ඉතා ප්රගතිගාමී වනවා
සැමියාට මදකට මිදුලට යන්න යැයි කියූ පොලිස් පරීක්ෂකවරිය බිරිය සමග කතා කළාය
මේ සඳහා ගැලපෙන සරල වචන භාවිතයක් මෙන්ම ආකර්ෂණීය ඡායාරූපද එක්කරගත යුතුව ඇත
ස්වයං නීර්ණය සඳහා තමන්ට ඇති අයිතිය වෙනුවෙන් ඔවුහු අරගල ආරම්භ කළේ එබැවිනි
නැන්දලා පියා සමඟ එක්වී සත්අන්ත පුවත්පත්වල මංගල දැනවීමක් පළ කෙළේද මේ අතරය
අපට ඕනෑ වෙලා තියෙන්නේ කේරළයේ සිරිත් විරිත් ඒ විදිහටම මෙරටදී ඉටු කිරීමටයි
ඔහුගේ සේවා කාලය නියමිත කාලයට පෙර අහෝසි කරන ලද්දේ ජනාධිපති සිරිසේන විසිනි
මැදි වයසින් පසු උදාවන ජීවිතේ මිහිරිතම කාලය සතුටින් ගත කරන්න වැදගත් කරුණු
ත්රස්තවාදය ම්රදනය කරන්න කියලා එදා ඉදලා කළේ මර්දනකාරී නීති සම්මත කරන එකයි
උන්ට යුරෝපයෙ අනික් ජාතීන්ට වැඩිය ටිකක් මහත්මා ගති තියනවා කියල මට හිතෙනවා
එය මහාචාර්ය තටිල් මහතාගේ ගණයේ ම විශේෂඥයන් ලංකාවට හඳුන්වා දී ඇති සූත්රයකි
කාන්තාවන්ගේ සරු දින ගණනය කිරිම එහෙම සිදු වෙන්නෙත් මේ ඔසප් චක්රයට අනුවයි෴
දිස්ත්රික්කයන් හතරක අහුමුලු මේ ප්රදේශයට අයත් නිසා ඒ ගැටළු තවත් උග්ර කරයි
වර්ජනයේ නිරත කාලය සඳහා කම්කරුවන්ගේ වැටුප් අත්හිටුවන බවට ඔහු තර්ජනය කලේ ය
ඉදිරියේ නීති සම්පාදකයන් මේ ගැන කටයුතු කිරීම අත්යවශ්ය බව ඔහු කියා සිටියේය
ඒ වගේම රංගොජාගෙ සහෝදර සමාගමටත් කීයක් හරි කොමිස් ගහ ගන්නත් පුළුවන් වෙයිනෙ
සිස්ටම් කරන්න දාලා තිබුණ රත්නායක අනික් කෙනා මගේ මතකය නිවැරදි නම් දර්ශිකා
මා කරන්නේ මෙය සත්ය වශයෙන්ම සිදුවීම යන ස්ථාවරය නොගෙන හැකියාව ඉහළ නැංවීමයි
තේරුනාද මන්දාඒ කිව්වේ කෙල්ල බැඳපු එකියක් නෙවේ නම් තව චුට්ටක් ෆලොව් කරපිය
ඒ අනුව මමත් ත්රස්තවාදීන් එම මාවතෙන් ඉවත්කර ගනු ලැබීමේ උත්සාහයට එකතු වුනා
ලාල් කාන්ත කියන අශීලාචාර මනුස්සයා කරපු පහත් වැඩේට දඬුවම් විඳින්න ඕනි එයා
මන්ද යක්ෂ නසමාජයට අයිති අය වාදයක් පටන් ගැනීමට එතරම් දුරට පැකිලෙන්නේ නැහැ
සැබෑ ජීවිතයේ ශර්මි කුමාර් සහ ප්රසිද්ධියේ දකින චරිතය අතර වෙනසක් තියෙන වාද
එදා නිවේදන කටයුතු කළේ ඇවිදින ගීත කැටලොග් එකක් වැනි රංජිත් පීරිස් මහත්මයා
පහුරක අත් පා බැඳ දියඇල්ල වෙතට දැමූ ඉයුන්සම්ට ජීවිතය බේරාගන්නට හැකි වේවිද
මොකද මගේ වයසේ අනිත් යාළුවෝ ඒ වෙද්දිත් විවිධ විධායක ශ්රේණිවල රැකියා කරනවා
විජේදාස සහ රවී විද්යාලංකාර යනු දූෂිත රාජපක්ෂලා සමග ඩීල කළ නරුමයන් දෙපලකි
මෑතකදී අද්භූත ආකරයට රවි විද්යාලංකාර සේවයන් ඉවත්ව යන ආකාරය දැකිය හැකි විය
ඔහු තත්පර කීපයක් නිහඬ වෙලා යතුරු කැරල්ල පැත්තකින් තියල ඇඟිලිවල ඇට කැඩුව෴
මිලින්ද මොරගොඩම අරන් බලන්න එක්සත් ජාතික පක්ශේ කෙනෙක් නේ ලගදී සංදානෙට ආවා
ඇයට අනුව අගමැති රාජපක්ෂ කියා ඇත්තේ ලංකාවේ ජනයාට භූමදානය තහනම් නැති බවයි෴
ඔහුගේ විනෝදකාමී දිවි පෙවෙත නිසා රටේ පොදු සුබ සාධන සේවා රාශියක් ඇණහිටියේය
එම දර්ශන සමූහය චිත්රපටයේ කාව්යමය ගලායෑමටද බාධාවක් වී ඇති බව පැවසිය යුතුය
කෙසේ වුවත් දූෂිත වායුව ශරීරගත වීම නිසා හානියට පත්වන්නේ පෙනහලු පමණක් නොවේ
ඉතින් යන්ත්ර මන්ත්ර ගුරුකම් කරන විට සුළු අඩුපාඩුවක් වත් සිදු වෙන්නේ නැහැ
මගේ යෙහෙළිය වාහනය හෙවනකට කරල එනතුරු ඔහුත් මමත් රන්කොත් වෙහෙරට පිටත් වුණා
එවිට ජනාධිපතිට කළ හැක්කේ අගමැතිවරයකු හා අමාත්ය මණ්ඩලයක් පත් කරන එක පමණයි
ඔවුන් උපයාගත් මුදල් මෙන්ම බොහෝ දෙනෙක් මේ සදහා උපකාර කරන්නට ඉදිරිපත් වුණා
ඒත් එහෙම වෙන්නෙ ඇගේ බාහිර විස්තර කථනවලින් නෙවෙයි කියල මට හොඳටම විශ්වාසයි
ඒත් පොඩිකාලේ මගේ හෙන ආසාවක් තිබ්බා ප්ලේන් එකක් කඩන් වැටෙද්දී එතන බිමඉන්න
මේ මියගිය ගැහැණු ළමයින් දෙන්නගෙන් එක් කෙනෙක් වන ඉමේෂි මගේ ගර්ල් ෆ්රෙන්ඩ්
ඔවුන් පවුලේ ඉතා විශේෂ සාමාජිකයෙක් නම් අපි අපගේ සියලු සුරතල් සතුන් ආදරෙයි
කරුණාකරලා බඩු තියන ඒවා එලියට ගන්නවා හොඳයි ලොකු මහත්තයට කේන්ති යන්න කලින්
දේශියත්වය අගය නොකරනතාක් රටකට ඉදිරියට ගමන් කළ නොහැකි බවයි ඔහු කියා සිටියේ
මෙම ස්වේච්ඡා සේවකයින් අතරින් එක් විශිෂ්ට ආදර්ශයක් ලෙස මගේ මනසේ කැපී පෙනේ
මට රට පැන්සල් දෙන ලමයාද මගේ ජයසින්හේ අවසාන අවුරුද්දේ හිටියේ වෙන පන්තියකය
End of preview.

Sinhala Cleaned Sentences - CulturaX

Cleaned and deduplicated Sinhala sentences derived from Minuri/sinhala-corpus-culturax, produced through a multi-stage cleaning pipeline. This repo was used as pipeline storage across cleaning stages, with the final output being stage10_final_corpus_deduped.csv.

Final Output

File Rows Description
stage10_final_corpus_deduped.csv 3,684,137 Final cleaned and deduplicated sentences

Dataset Structure (final output)

Column Description
sentence Cleaned Sinhala sentence

Pipeline Stages

This repo stores intermediate CSV files across the 12-stage cleaning pipeline (stage2 through stage10), including cleaning logs and filter reports.

Pipeline Position

Minuri/sinhala-corpus-culturaxthis repoMinuri/diverse_sinhala_dataset

Sources & Licenses

Source License
uonlp/CulturaX mC4 + OSCAR licenses - requires contact info agreement on HuggingFace

Related Repositories

Repo Description
Minuri/sinhala-corpus-culturax Raw sentences (4,707,451)
Minuri/diverse_sinhala_dataset Final parent corpus
Downloads last month
111