english
stringlengths
0
213
sinhala
stringlengths
0
270
you will receive a package in the mail
ඔයාට තැපෑලෙන් පැකේජ් එකක් හම්බවේවි
you will receive a confirmation code after completing the registration
ලියාපදිංචිය සම්පූර්ණ කලාට පස්සෙ ඔයාට තහවුරු කිරීමේ කේතයක් හම්බවේවි
you will receive a discount on your next purchase
ඊලඟ මිලදී ගැනීම කරන කොට ඔයාට වට්ටමක් හම්බවේවි
you will receive a phone call from our customer service team
ඔයාට අපේ පාරිභෝගික සේවා කණ්ඩායමෙන් දුරකථන ඇමතුමක් හම්බවේවි
you will receive a notification when your order is ready for pickup
ඔයාගේ ඇණවුම සූදානම් උනාට පස්සෙ ඔයාට දැනුම් දීමක් හම්බවේවි
you will receive a response to your inquiry within 24 hours
ඔයාට පැය 24ක් ඇතුලත ඔයාගෙ විමසීමට පිළිතුරක් හම්බවේවි
you will receive a gift for your loyalty
ඔයාට ඔයාගේ පක්ෂපාතිත්වය වෙනුවෙන් තෑග්ගක් හම්බවේවි
you will receive an invitation to the event
ඔයාට උත්සවයට ආරාධනාවක් හම්බවේවි
you will receive a refund for the returned item
ඔයාට රිටන් කරන භාණ්ඩය වෙනුවෙන් ආපසු මුදල් ගෙවීමක් හම්බවේවි
you'll receive an email with the details
ඔයාට විස්තර එක්ක ඊමේල් එකක් හම්බවේවි
you'll receive a package in the mail
ඔයාට තැපෑලෙන් පැකේජ් එකක් හම්බවේවි
you'll receive a refund for the returned item
ඔයාට රිටන් කරන භාණ්ඩය වෙනුවෙන් ආපසු මුදල් ගෙවීමක් හම්බවේවි
you'll receive a gift for your loyalty
ඔයාට ඔයාගේ පක්ෂපාතිත්වය වෙනුවෙන් තෑග්ගක් හම්බවේවි
your mother will receive a car
ඔයාගෙ අම්මට කාර් එකක් හම්බවේවි
your brother will receive a car
ඔයාගෙ සහෝදරයට කාර් එකක් හම්බවේවි
it's pretty cool
ඒක මාර ලස්සනයි
we're inviting you to do that
අපි ඔයාට ආරාධනා කරනවා ඒක කරන්න කියලා
join us in improving machine translation
යන්ත්‍ර පරිවර්තනය දියුණු කරන්න අපිත් එක්ක එකතු වෙන්න
your translations will be used to train an nmt model
ඔයාගෙ පරිවර්තන NMT මොඩලය පුහුණු කරන්න පාවිච්චි කරාවි
we're inviting you to submit translation samples for the zoomnmt training
අපි ඔයාට ආරාධනා කරනවා ZoomNMT පුහුණු කරන්න පරිවර්තන සාම්පල ඉදිරිපත් කරන්න කියලා
you won't be able to edit them again
ඔයාට ආයෙත් ඒවා සංස්කරණය කරන්න බෑ
remember once you submit your translations
මතක තියාගන්න ඔයා ඔයාගේ පරිවර්තන ඉදිරිපත් කරාට පස්සේ
so make sure to submit carefully
ඒ නිසා පරිස්සමින් ඉදිරිපත් කරන්න වග බලා ගන්න
so make sure to submit carefully
ඒ නිසා පරිස්සමින් ඉදිරිපත් කිරීමට වග බලා ගන්න
remember once you submit your translations you won't be able to edit them again
මතක තියාගන්න ඔයා ඔයාගේ පරිවර්තන ඉදිරිපත් කරාට පස්සේ ඔයාට ආයෙත් ඒවා සංස්කරණය කරන්න බෑ
sinhala
සිංහල
the water was falling drop by drop
වතුර බිංදුවෙන් බිංදුව වැටෙනවා
the water had started a fire
වතුරෙන් ගින්නක් ඇවිළුණා
then my heart was remembering you
මගේ හදවත ඔයාව සිහිපත් කළා
beloved now you only tell me
සොදුරියේ දැන් මට කියන්න
what should i do
මම මොනවද කරන්න ඕනේ
without you i can't live anymore
ඔයා නැතුව මට තවත් ජීවත් වෙන්න බෑ
without you what is my existence
ඔයා නැතුව මගේ පැවැත්ම මොකක්ද
then i'll be separated from myself
ඊට පස්සේ මම මාවම වෙන් කර ගන්නවා
i live every day for you
මම හැමදාම ඔයා වෙනුවෙන් ජීවත් වෙනවා
if i become yours
මම ඔයාගේ වුනොත්
because you are the one
මොකද ඔයා තමයි
now you are the one
දැන් ඔයා තමයි
you are my life now
ඔයා තමයි දැන් මගේ ජීවිතය
both peace and pain my love are now only you
සාමය සහ වේදනාව මගේ ආදරණීය දැන් ඔබ පමණයි
what kind of relationship is ours
මොන වගේ සම්බන්ධතාවයක්ද අපේ
i cannot bear a moment without you
මට ඔයා නැතුව මොහොතක්වත් ඉන්න බෑ
i have given you all my time
මම ඔයාට මගේ මුළු කාලයම දුන්නා
your name is on every breath i take
මම ගන්න හැම හුස්මකම ඔයාගේ නම තියෙනවා
thank you for your understanding
ඔයාගේ තේරුම් ගැනීමට ස්තූතියි
if i get separated from you
මම ඔයාගෙන් වෙන් වුනොත්
my love are now only you
මගේ ආදරය දැන් ඔයා විතරයි
my love are now you only
මගේ ආදරේ දැන් ඔයා විතරයි
then i'll be separated from myself
එතකොට මම මගෙන්ම වෙන් වෙනවා
without you i can't live anymore
ඔයා නැතුව මට තවත් ජීවත් වෙන්න බෑ
how beautiful god has made you
කොච්චර ලස්සනට දෙවියො ඔයාව හදලා තියෙනවද
how can i assist you
මට කොහොමද ඔයාට උදව් කරන්න පුළුවන්
how can i tell her
මම කොහොමද එයාට කියන්නේ
# from avatar the way of water (2022) websrt
# from Avatar The Way of Water (2022)sisrt
do
කරන්න
pandora's forest
පැන්ඩෝරා වනාන්තරය
a very dangerous place
මහා භයානක තැනක්
but the most dangerous thing
ඒත් වැඩිපුරම භයානක දේ
in pandora
පැන්ඩෝරා වල තියෙන
to love it more
ඒකට වැඩියෙන් ආදරේ කරන්න ගන්න එක
remember we are singing
අපි සිංදු කියන්නේ මතක තියාගන්න
every bead
හැම පබළුවකම
there is a story in our life
කතාවක් තියෙනවා අපේ ජීවිතයේ
a bead for the birth of our child
අපේ දරුවාගේ උපතට පබළුවක්
netiyam
නෙට්යෑම්
netiyam
නෙට්යෑම්
a bead
පබළුවක්
the day we adopted our daughter kiri
අපේ දුව කිරී ව හදාගන්න ගත්ත දවසේ
birth of grace's avatar
ග්‍රේස්ගේ ඇවටාර් එකේ උපත
a daughter whose conception was a mystery
පිළිසිඳගැනීම අභිරහසක් වෙච්ච දුවෙක්
a bead
පබළුවක්
to the day of the first relationship with iva
අයිවා එක්ක පළවෙනි සම්බන්ධය වුනු දවසට
people say
මිනිස්සු කියනවා
we live in aiwa
අපි ජීවත්වෙන්නේ අයිවා ඇතුලේ
iva lives inside us
අයිවා ජීවත්වෙන්නේ අපේ ඇතුලේ
queen mother
මව් රැජිණ
holding his children
එයාගේ දරුවෝ අල්ලගෙන
from her heart
ඇයගේ හදවතින්
happiness is simple
සතුට සරලයි
but who would have thought that a fool like me would break the rules
ඒත් කවුද හිතුවේ මම වගේ මෝඩයෙක් රීති කඩයි කියලා
the day i first met your father
මම ඔයාලාගේ තාත්තා මුලින්ම හමුවුණු දවසේ
i tried to kill him
මම එයාව මරන්න හැදුවා
it was love at first sight
ඒ පළමු දැකීමෙන් ආදරය
before i knew it four people had arrived
මම දැනගන්නත් කලින් හතර දෙනෙක් ලැබිලා
when we bring the skymen back to earth
අපි අහස් මිනිස්සු ආපහු පෘථිවියට ගේනකො‍ට
a few stopped
කීපදෙනෙක් නැවතුනා
the science guys are partial to the navies
විද්‍යා කට්ටිය නාවි අයට පක්‍ෂපාතී අය
then there was spider
ඊටපස්සේ හිටිය ස්පයිඩර්
he was stuck there
එයා එහෙ හිරවුනා
he is too small for the cairocapsule
කයිරෝකැප්සූල් එකට එයා පොඩි වැඩියි
little mischievous boy
පුංචි දඟකාර කොල්ලා
see you noam
හමුවෙමු ‍නෝම්
orphaned by war
යුද්ධයෙන් අනාථ වෙලා
he was adopted by the labmates
එයාව හදාගත්තේ විද්‍යාගාර සමාජිකයන්
spider take the rest
ස්පයිඩර් අනිත් දේවලුත් අරගෙන ‍යන්න
i'm only going to the village
මම යන්නේ ගමට විතරයි
he is not part of our family
එයා අපේ පවුලේ කොටසක් නෙමෙයි
he is like a stray cat
එයා හරියට අයාලේ යන පූසෙක් වගේ
always out
හැමතිස්සේම එලියේ
cannot be separated from our children
අපේ දරුවන්ගෙන් වෙන් කරන්න බෑ

Follow me on : https://facebook.com/zaanind | https://github.com/zaanind

Contact : zaanind@gmail.com | https://m.me/zaanind | https://t.me/zaanind

Dataset Name: Eng-Sinhala Translation Dataset

Description: This dataset contains approximately 80,000 lines of English-Sinhala translation pairs. It can be used to train models for machine translation tasks and other natural language processing applications.

Data License: GPL (GNU General Public License). Please ensure that you comply with the terms and conditions of the GPL when using the dataset.

Note: While you mentioned that some sentences in the dataset might be incorrect due to its large size, it is important to ensure the quality and accuracy of the data for training purposes. Consider performing data cleaning and validation to improve the reliability of your model.

Mission Our mission is to improve the quality of open-source English to Sinhala machine translation. This dataset, consisting of 8,000 translation pairs, is a step in that direction.

Special Thanks: We extend our gratitude to the data collected and cleared by the Zoom.lk subtitles team, whose contributions have been invaluable in making this dataset possible.

Please feel free to reach out if you have any questions, suggestions, or would like to collaborate on further improving this dataset or machine translation models. Your support is greatly appreciated! (Contact : zaanind@gmail.com | https://m.me/zaanind | https://t.me/zaanind)

Downloads last month
57
Edit dataset card

Models trained or fine-tuned on zaanind/sinhala_englsih_parrel_corpus

Collection including zaanind/sinhala_englsih_parrel_corpus