english
stringlengths
0
219
sinhala
stringlengths
0
270
You're hungry?
ඔයාට බඩගිනිද?
I'm hungry.
මට බඩගිනියි
When can we go to a restaurant?
අපිට රෙස්ටුරන්ට් එකකට යන්න පුළුවන් කීයටද ?
Okay, we can go to a restaurant now.
හරි, අපිට දැන් රෙස්ටුරන්ට් එකකට යන්න පුළුවන්.
Okay?
හරිද ?
Uncle will take you to the restaurant right away.
මාමා ඔයාව ඉක්මනට රෙස්ටුරන්ට් එකකට එක්කගෙන යන්නම්
First, calm down.
මුලින්ම, සන්සුන් වෙන්න.
But I didn't know she died so pitifully.
ඒත් මම දැනගෙන හිටියේ නෑ එයා මෙච්චර දුකෙන් මැරෙන්න ඇති කියලා.
I know Peng-Peng's dead.
මම දන්නවා පෙං-පෙන් මැරුණා කියලා.
what kind of suffering I am going through.
මම මොන වගේ දුක් විඳිනවද කියලා.
I endured it until now to let you know
මම මේ වෙනකම් ඉවසුවේ ඔයාට දැනගන්න දෙන්න.
what justice really is!
යුක්තිය කියන්නේ මොකක්ද කියලා
You can't bring your daughter back to life.
ඔයාට බෑ ඔයාගේ දුවව ආපහු ජීවිතේට ගේන්න.
Even if you kill him.
ඔයා එයාව මරලා දැම්මත්,
Put the gun down.
තුවක්කුව බිම දාන්න
The sun was shining brightly
ඉර හොඳට බැබලි බැබලි තිබුනා
wrong translation? report us now
වැරදියට පරිවර්තනය වෙලාද? දැන්ම අපිට වාර්තා කරන්න
i'm glad i could make it to your birthday event it was such a memorable experience
මට ඔයාගෙ උපන්දින උත්සවයට එන්න පුළුවන් වුන එක ගැන සතුටුයි ඒක අමතක වෙන්නැති අත්දැකීමක්
This data collection form is designed for users to provide source examples and their corresponding translations in Sinhala to improve the quality and accuracy of a public translation service.
මේ දත්ත එකතු කරන පෝරමය ඩිසයින් කරලා තියෙන්නේ පරිශීලකයින්ට පොදු පරිවර්තන සේවයක ගුණාත්මක බවයි නිවැරදි බවයි වැඩිදියුණු කරන්න සිංහල භාෂාවෙන් මූලාශ්‍ර උදාහරණයි ඒවට අදාල පරිවර්තන ලබා දෙන්න
i'm in your house
මම ඉන්නේ ඔයාගෙ ගෙදර
Here are some other common Sinhala phrases and questions:
මෙන්න තවත් සුලබ සිංහල වාක්‍ය කිහිපයකුයි ප්‍රශ්න කිහිපයකුයි :
people say that we live in aiwa
මිනිස්සු කියනවා අපි ජීවත්වෙන්නේ අයිවා වල කියලා
hello
හලෝ
i will come by bus
මම බස් එකේ එන්නම්
i will come by bus
මම බස් එකෙන් එන්නම්
i will kill your dog at hospital
මම ඉස්පිරිතලෙදී ඔයගෙ බල්ලව මරනවා
Then what do I have to take out, key, bucket or well.
එතකොට මට මොනවාද එලියට ගන්න තියෙන්නේ? යතුරද, පනිට්ටුවද, වෙලද?
Keys. - Yes
යතුරු - ඔව්
In the manor. - Yes.
මාලිගාවෙ? - ඔව්
Right now. - Yes.
මේ දැන් - ඔව්
In this darkness.
මේ අඳුරේ?
No, I am not coming.
නෑ, මම එන්නේ නෑ.
Didn't you see, he just went running in.
ඔයා දැක්කේ නැද්ද එයා දැන් ඇතුලට දුවලා ගියා
Cheeks blown up. Red eyes, and he was walking as if...
කම්මුල් පිම්බිලා, රතු ඇස්.. එයා ඇවිදගෙන හිටිය හරියට
How many times have I asked you not to go to the manor in the night!
මම කී පාරක් කිව්වාද රෑට මාලිගාවට නොයා ඉන්න කියලා
Tell me! What happened? Say something.
මට කියන්න! මොකක්ද උනේ ? මොකක්හරි කියන්න.
Did you see sister-in-law, since morning he has been...
ඔයා දැක්කාද නෑනෝ, උදේ ඉදලා එයා
...dancing like this out of tune.
මේ වගේ තාලයක් නැතුව නටනවා
1 or 2 won't do any good.
1කින් 2කින් කිසිම හොඳක් වෙන්නේ නෑ
We will have to get him 10-12 electric shocks.
අපිට එයාට 10-12 පාරක් කරන්ට් එක අල්ලන්න වේවි
We went straight to the palace, it was open...
අපි කෙලින්ම මාලිගාවට ගියා ඒක ඇරලා තිබ්බේ
Last night you had entered the palace.
ඊයේ රෑ ඔයා මාලිගාවට ඇතුල් වුනා
Avni, why are you standing there come in.
ඇව්නි, ඇයි ඔයා ඔතන හිටගෙන මෙහෙට එන්න
This is my surprise for you.
මේ තමයි මම ඔයාට දෙන සප්රයිස් එක
- Stop right there.
ඔතන නවත්තන්න
- Stop right there.
ඔතන නවත්තන්න
hi
හායි
are you crazy man?
ඔහෙට පිස්සු හැදිලද මිනිහෝ?
Good product, Have a very good quality, 100% Good working condition
හොඳ නිෂ්පාදනයක්, ගොඩක් හොඳ ගුණාත්මක බවක් තියෙනවා, 100% හොඳ වැඩ කරන තත්වයේ තියෙනවා
how to create drum
බෙරයක් හදන්නේ කොහොමද
i'm ready,always
මම හැමතිස්සේම ලෑස්තියි