english
stringlengths
0
219
sinhala
stringlengths
0
270
neytiri to
නෙයිටිරි ට
he was always an alien
එයා හැමතිස්සේම පිටසකක්වලයෙක්
one of them
එයාලගෙන් කෙනෙක්
he belongs to his nation
එයා අයිති එයාගේ ජාතියට
it's mine
ඒක මගේ
i took it first
මමයි මුලින් ගත්තේ
why am i giving you this
ඇයි මම ඔයාට මේක දෙන්නේ
it took a few years to get the language into my head
අවුරුදු කීපයක් ගියා භාෂාව මගේ ඔළුවට වැටෙන්න
this is mine
මේක මගේ
lo'ak liar give me this
ලෝ'අක් බොරුකාරයා මේක මට දෙන්න
but now when i hear
ඒත් දැන් මට ඇහෙනකොට
it sounds sinhala to me
ඒක ම‍ට සිංහල වගේ
i hate you
මම ඔයාට වෛර කරනවා
i hate you endlessly lo'ak
මම ඔයාට වෛර කරනවා අනන්ත වාරයක් ලෝ'අක්
stupid face
මෝඩ මූණා
hey hey that's enough
හේයි හේයි ඔය ඇති
don't take me there
මාව ඔතනට ගෙන්න ගන්න එපා
he will come out of those looking stones
එයා අර පේන ගල් වලින් එලියට ඒවි
there he is
අන්න එයා ඉන්නවා
that's right go get it
අන්න හරි ගිහින් ගන්න
ok
හරි
hey neteyam the great fisherman
හේයි නෙටෙයාම් මහා ධීවරයා
that's right good boy
අන්න හරි හොඳ කොල්ලා
wow that's a big one
වාව් ඒක ලොකු එකෙක්
from stones
ගල් වලින්
just like you said
ඔයා කියපු විදියටම
how tall is he
එයා කොච්චර උසද
he is so tall he is tall
එයා මෙච්චර උසයි එයා උසයි
growing fast
වේගයෙන් වැඩෙනවා
like a dream
හරියට හීනයක් වගේ
milk come on bro
කිරි එන්න සහෝ
come on
එන්න
smile
හිනාවෙන්න
happiness is simple
සතුට සරලයි
like noon
හරියට දවල් කාලය වගේ
keep away from children
දරුවන්ගෙන් ඈත්වෙලා ඉන්න
but talking about happiness
ඒත් සතුට ගැන කියනවා නම්
it disappears instantly
ඒක අතුරුදහන්වෙනවා ක්‍ෂණිකයෙන්
a new star in the night
රාත්‍රියේ අළුත් තරුවක්
it means only one thing
ඒකේ තේරුම එක දෙයයි
planes coming down
යානා පහලට එනවා
the sky men are coming again
අහස් මිනිස්සු ආ‍පහු එනවා
a year later
අවුරුද්දකට පසු
heart rate 168
හෘද ස්පන්ධනය 168
here it comes
මෙන්න එනවා
you are fine
ඔයාට අවුලක් නෑ
don't move
හෙලවෙන්න එපා
calm down
සන්සුන් වෙන්න
ok eyeglasses work well
හරි ඇස් කාච හොඳින් වැඩ
get it off your face
ඒක මූණෙන් අයින් කරගන්න
colonel
කල්නල්
can you hear me
ඔයාට මාව ඇහෙනවාද
colonel
කල්නල්
sit back sir
ඔයා ආයේ ඉඳගන්න සර්
calm down calm down
සන්සුන් කරවන්න සන්සුන් කරවන්න
going from here
මෙතනින් යනවා
let's go let's go
යමු යමු යමු
bring on the bodyguards
ආරක්‍ෂකයන් ගේන්න
catch it catch it
අල්ලගන්න අල්ලගන්න
keep
තියාගන්න
calm down
සන්සුන් වෙන්න
colonel calm down
කල්නල් සන්සුන් වෙන්න
colonel
කල්නල්
this is me
මේ මම
corporal wenfleet
කෝප්‍රල් වෙන්‍ෆ්ලීට්
lyle
ලයිල්
thank you
ස්තූතියි
yes sir sea dog
ඔව් සර් සී ඩෝග්
fic
ෆයික්
i am fine let me go
මම හොඳින් මට යන්න දෙන්න
i am fine
මම හොඳින්
ok
‍හරි
this is a dog's job isn't it
මේ බැල්ලිගේ වැඩක් නේද
get ready connect with pandora in two minutes permits to five deltas
සූදානම් වෙන්න විනාඩි දෙකෙන් පැන්ඩෝරා සමඟ සම්බන්ධ වෙනවා ඩෙල්ටා පහට අවසර
ok the chamber is ready
හරි කුටීරය සූදානම්
pulse 89
ස්පන්ධනය 89
if you haven't figured it out yet you are colonel miles quaritch
ඔයා තාමත් තේරුම් අරගෙන නැත්නම් ඔයා කල්නල් මයිල්ස් ක්වරිච්
another young tall blue
තවත් තරුණ උස නිල්
not pretty at all
පොඩ්ඩක්වත් ලස්සන නෑ
in two hours i'll be on a mission…
තව පැය දෙකකින් මම මෙහෙයුමක් කරනවා
against the fortress of the na'vi
නාවි අ‍යගේ බලකොටුවට එරෙහිව
a power that is thought to be visionary is doing this with the intention of taking it hastily
දූරදර්ශී කියලා හිතන බලයක් හදිස්සියට ගන්න හිතාගෙන මේක කරන්නේ
if you are watching this
ඔයා මේක බලනවා නම්
i mean i got my ticket
ඒ කියන්නේ මම මගේ ටිකට් එක අරගෙන
hey parker
හේයි පාකර්
what the hell am i supposed to say now
මම දැන් මොන මගුලක්ද කියන්න ඕනේ
remind him how this is done
එයාට මතක් කරන්න මේක කෙරෙන විදිය
here
මෙන්න
see this this is your entire memory and your personality
මේක පේනවාද මේ ඔයාගෙ සම්පූර්ණ මතකය සහ ඔයාගෙ පෞර්ෂත්වය
we send this back to earth
අපි මේක ආපහු පෘථිවියට යවනවා
to the lab where you are growing as we speak
අපි කතා කරන මොහොතේත් ඔයා වැඩෙන විද්‍යාගාරයට
we'll soak you in this and then…
අපි ඔයාව මේකෙන් කාවද්දනවා ඊටපස්සේ
hey hey hey
හේයි හේයි හේයි
if i don't do this or you
මමද මේක කරන්නේ නැත්නම් ඔයාද
hurry up hurry up
ඉක්මන් කරන්න ඉක්මන් කරන්න
however the idea
කොහොමවුනත් අදහස
to know the heart of those who were in that world
සිත දැනගන්න එක ඒ ලෝකේ හිටපු අයගේ
just like corporal waynfleet
හරියට කෝප්‍රල් වෙන්ෆ්ලීට් වගේ
and your humble bookkeeper
තව ඔයාගෙ නිහතමානි පොතේගුරා
body adder
ශරීර එකතු කරන්නා