english
stringlengths
0
219
sinhala
stringlengths
0
270
your son is really bleeding
ඔයාගෙ පුතා ඇත්තටම ලේ ගලනවා
mom that's okay i am
අම්මා ඒකට අවුලක් නෑ මම
go get drunk go scatter
ගිහින් බේත් දාගන්න යන්න විසිරෙන්න
you do understand that your brother will die soon
ඔයාට තේරෙනවා නේද තව පො‍ඩ්ඩෙන් ඔයාගෙ සහෝදරයා මැරෙනවා කියලා
yes sir
ඔව් සර්
you will be punished can't fly for a month
ඔයාට දඬුවම් දෙනවා මාසයක් පියාසර කරන්න බෑ
now meet ikran everyone
දැන් ඉක්රන් ව හම්බවෙන්න හැමෝම
yes sir
ඔව් සර්
get that shit out of your face
ඔය මගුල ඔයාගෙ මූනෙන් අයින්කරගන්න
come on want to kiss your cheek
ආව් කම්මුල ඉඹින්න ඕනේද
give him this okay
එයාට මේක දෙන්න හරි
i use yala bark
මම නම් යල්නා පොත්ත පාවිච්චි කරනවා
drink here
මෙන්න බොන්න
do you like
ඔයා කැමතිද
and who is tzahik
අනික කවුද ට්සාහික්
you are great go
ඔයා මහා යන්න
you are grandma but yala bark is better
ඔයා ආච්චි ඒත් යල්නා පොත්ත වැඩිය හොඳයි
it has less smell
ඒකේ ගඳ අඩුයි
the great war hero
මහා යුධ වීරයා
what
මොකක්
neteam and lo'ak are trying to live for you
නෙටෙයාම් සහ ලෝ'අක් ඔයා වෙනුවෙන් ජීවත්වෙන්න හදන්නේ
it is very difficult for them
ඒක එයාලාට ගොඩක් අමාරුයි
i know
මම දන්නවා
you are too tough for them
ඔයා එයාලාට සැර වැඩියි
i am their father that's my job
මම එයාලාගේ තාත්තා ඒක මගේ රස්සාව
this is not the troops
මේක භට පිරිස නෙමෙයි
this is a family
මේක පවුලක්
i thought we lost them
මම හිතුවේ අපිට එයාලාව නැතිවුනා කියලා
hey how are you
හේයි කොහොමද වැඩේ
hey spider
හේයි ස්පයිඩර්
you're mine
ඔයා මගේ
i am here
මම මෙතන ඉන්නේ
only avatars
ඇවටාර්ලා විතරයි
go around
වටේට යන්න
sorry
සමාවෙන්න
yes these blue stripes won't make you big bro
ඔව් මේ නිල් ඉරි වලින් ඔයාව ලොකු වෙන්නේ නෑ සහෝ
yes i can still lick your ass
ඔව් මට තාමත් ඔයාගෙ පස්ස ලෙවකන්න පුළුවන්
it's a great day
මාර දවසක්නේ
very long
ගොඩක් දිගයි
really fun friends
ඇත්තටම විනෝදයි යාළුවනේ
you know what really sucks
ඔයා දන්නවාද ඇත්තටම එපා කරපු දේ
you can breathe earth's gas for hours
ඔයාට පෘථිවියේ වායුව පැය ගනන් හුස්ම ගන්න පුළුවන් එක
i can only breathe your gas for about 10 seconds
මට හුස්මගන්න පුළුවන් ඔයාලාගේ වායුව තත්පර 10ක් වගේ විතරයි
those baby monkeys that's the end
ඔව් වඳුරු පැටි‍යෝ ඒක අන්තිමයි
to you
ඔයාට
hi max hey kids
හායි මැක්ස් ‍හේයි දරුවනේ
hey what's going on max
හේයි මොකද වෙන්නේ මැක්ස්
what's up nom
මොකද වෙන්නේ නෝම්
hi mom
හායි අම්මා
maybe i'm getting bored here
සමහරවිට මට මෙහෙ එපා වෙනවා වගේ
but i see real evidence
ඒත් මට ඇත්ත සාක්ෂි පේනවා
the responses of a network of systems are worldclass
පද්ධති ජාලයක ප්‍රතිචාර ලෝක ප්‍රමාණයේ
i can't
මට බෑ
i don't use the word smart it
මම පාවිච්චි කරන්නේ නෑ "බුද්ධිමත්" වචනය ඒක
perhaps awareness is the right word
සමහරවිට "දැනුවත්කම" හරි වචනය වෙන්න පුළුවන්
it's like the whole pandora biosphere
ඒක හරියට මුළු පැන්ඩෝරා ජීවගෝලයම
awareness
දැනුවත්
and there is potential for this enlightened response
සහ හැකියාව තියෙනවා මේ ඥානාන්විත ප්‍රතිචාරයට
come on i can't say that
අයියෝ මට ඒක කියන්න බෑ
they will sacrifice me
එයාලා මාව බිල්ලට දේවි
i mean i want to say…
මම කියන්නේ මට කියන්න ඕනේ
who do you think attacked him
ඔයා හිතන්නේ කවුද එයාට පහරදුන්නේ/
pretty sure it was noam
හොඳටම විශ්වාසයි ඒ නෝම් කියලා
really
ඇත්තටම
you don't deserve to live
ඔයා ජීවත්වෙන්න සුදුසු නෑ
no no no think about it right
නෑ නෑ නෑ ඒ ගැන හිතන්න හරිද
i mean he's the teacher's pet
මම කියන්නේ එයා ගුරුවරයාගේ සුරතලා
he was always with her in the lab
එයා විද්‍යාගාරයේ ඇය එක්ක හැමතිස්සේම හිටිය
i will kill myself
මම නම් දිවිනසාගන්නවා
i drink acid
මම ඇසිඩ් බොනවා
bro you are right he's like every shot
සහෝ ඔයා හරි එයා හරියට හැම පහරකම වගේ
bro look look the way he looks
සහෝ බලන්න බලන්න එයා බලන බැල්ම
hey
හේයි
see i think
දැක්කාද මම හිතනවා
their two avatars were alone in the forest
එයාලාගේ ඇවටාර් දෙක කැළෑවේ තනියම
hey
ඊයා
friends
යාළුවනේ
i mean sometimes it's not good to know who your father is
මම කියන්නේ සමහරවෙලාවට ඔයාලාගේ තාත්තා කවුද කියලා දැනගන්න එක හොඳ නෑ
anything
ඕන දෙයක්
don't even mention him
එයාව මතක් කරන්නවත් එපා
no spider
නෑ ස්පයිඩර්
dude spider
මචං ස්පයිඩර්
you are not like him
ඔයා එයා වගේ නෙමෙයි
go go go directly to the terminal inside
යන්න යන්න යන්න කෙලින්ම ඇතුලේ පර්යන්තයට
don't stop
නවතින්න එපා
take off the mask
මාස්ක් ගලවන්න
sir
සර්
this is the general
මේ තමයි ජෙනරල්
general ardmore
ජෙනරල් ආඩ්මෝර්
nice to meet you colonel
හමුවීම සතුටක් කල්නල්
i've heard good things
මම හොඳ දේවල් අහලා තියෙනවා
but you have changed a lot since the last time you came here
ඒත් ඔයා අන්තිම වතාවට මෙහෙට ආවාට වඩා ගොඩක් වෙනස් වෙලා
come with me
මාත් එක්ක එන්න
the new operations center is here
අළුත් මෙහෙයුම් මධ්‍යස්ථානය මෙතන
just like it was on the internet
අන්තර්ජාලයේ තිබ්බ විදියටම
these insect collectors they can build a building in six days
මේ කෘමි එකතුකරන්නෝ එයාලාට ගොඩනැගිල්ලක් දවස් හයෙන් හදන්න පුළුවන්
we did things last year rather than 30 years ago
අපි පහුගිය අවුරුද්දේ දේවල් කලා කලින් අවුරුදු 30ට වඩා
we didn't come here to dig a mine colonel
අපි මෙහෙට ආවේ පතලක් හාරන්න නෙමෙයි කල්නල්
as the commander of the surface world says
මතුපිට ලෝකේ කමාන්ඩර් කියන විදියට
i have received a great mission
මට ලැබිලා තියෙනවා මහා මෙහෙයුමක්