english
stringlengths
0
219
sinhala
stringlengths
0
270
earth is dying
පෘථිවිය මැරෙනවා
our aim is to control this border
අපේ අරමුණ තමයි මේ දේශසීමාව හික්මවාගන්න
pandora is the new home for people
පැන්ඩෝරා මිනිස්සුන්ගේ අළුත් නිවහන වෙන එකට
nothing less than that
වඩා මුකුත් අඩුවෙන් එපා
but before we do that
ඒත් අපි ඒක කරන්න කලින්
we need to reconcile our enemies
අපිට සතුරන් සාමදාන කරන්න ඕනේ
sally's attacks are intense and frequent
සලීගේ ආක්‍රමණ තද වෙනවා වගේම නිරන්තරයෙන් වෙනවා
his attacks are well planned
එයාගේ ආක්‍රමණ හොඳට සැලසුම් කරලා
he has a good relationship with people on the ground and in the air
එයාට හොඳ සම්බන්ධතාවයක් තියෙනවා බිම සහ ගුවනේ අය සමඟින්
his forces are attacking our local positions for mines pipes
එයාගේ හමුදාවන් අපේ ප්‍රාදේශීය ස්ථාන වලට පහරදෙනවා පතල් පයිප්ප වලට
reducing our supplies
අපේ සැපයුම් අඩු කරවමින්
they attacked the maglev two days ago
එයාලා මැග්ලෙව් වලට පහරදුන්නා දවස් දෙකකට කලින්
do you have any information
තොරතුරු මුකුත් තියෙනවාද සලීගේ
about the operations center
මෙහෙයුම් මධ්‍යස්ථානය ගැන
yes show me the mountains
ඔව් මට කඳු පෙන්වන්න
it is a cave system located in the hallelujah mountains
ඒක ගුහා පද්ධතියක් හලෙලූයා කඳු වල පිහිටි
but every time we sent our troops there we were defeated
ඒත් අපි අපේ හමුදාවන් එහෙට යවපු හැමවෙලාවෙම අපි පරාද වුනා
our machines really seem to have stirred up the wasp's basket
අපේ යන්ත්‍ර ඇත්තටම බඹර කූඩය ඇවිස්සුවා වගේ
we got 10 minutes in enemy territory
අපිට ලැබුනේ විනාඩි 10යි සතුරු සීමාවේ
they surrounded us
එයාලා අපිව වටකලා
colonel
කල්නල්
we believe your blue team will go tribal…
අපි විශ්වාස කරනවා ඔයාගෙ නිල් කණ්ඩායම ගෝත්‍රික විදියට යාවි කියලා
it will not work
එ‍්කෙන් ක්‍රියාත්මක වෙන එකක් නෑ
their defensive responses
එයාලාගේ ආරක්‍ෂක ප්‍රතිචාර
how do we test that hypothesis general
අපි කොහොමද ඒ උපකල්පනය පරීක්‍ෂා කරන්නේ ජෙනරල්
the hard way
අමාරු ක්‍රමයට
great
නියමයි
we are entering enemy airspace
අපි සතුරු ගුවන් ප්‍රදේශයට ඇතුල් වෙනවා
ok
හරි
bro let's go monkey boy
සහෝ යමු වඳුරු කොල්ලා
friends wait
යාළුවනේ ඉන්න
tuck stay close
ටුක් ළඟින් ඉන්න
ok ok
හරි හරි
brother why did you bring him
සහෝ ඇයි ඔයා මෙයාව ගෙනාවේ
she is a crying girl
එයා මාර අඬන කෙල්ලෙක්
he said “i say
එයා කිව්වා "මම කියනවා
you should not go to the battlefield
ඔයා යුධ පිටියට යන්න හොඳ නෑ"
if you don't let me come you'll tell mom
"මට එන්න දුන්නේ නැත්නම් අම්මට කියනවා"
don't do that to him
එයාට ඔහොම කරන්න එපා
come on
එන්න
come on
අයියෝ
are there dead bodies
එතන මළසිරුරු තියෙනවාද
brother look at this
සහෝ මේ බලන්න
shik
ශික්
milk
කිරි
milk
කිරි
milk
කිරි
hey milk
කිරි හේයි
hey
හේයි
are you ok
ඔයා හොඳින්ද
i'll do it again won't i
මම ආයේ ඒ දේ කරනවා නේද
yes
ඔව්
milk
කිරි
milk milk we have to go back
කිරි කිිරි අපි ආපහු යන්න ඕනේ
ok come on
හරි එන්න
what is that
ඒ මොකක්ද
we should always be at home before the solar eclipse
අපි හැමතිස්සේම ගෙදර ඉන්න ඕනේ සූර්යග්‍රහණයට කලින්
this is too big to be a man
මේක මිනිහෙක් වෙන්න ලොකු වැඩියි
avatars maybe
ඇවටාර්ලා වෙන්න පුළුවන්
but these are not ours
ඒත් මේවා අපේ නෙමෙයි
what are you doing
ඔයා මොනවාද කරන්නේ
i follow
මම පස්සෙන් යනවා
looking back
පිටිපස්ස බලාගෙන
it's obvious
පැහැදිලියි
ready around
වටේ සූදානම්
come on
අයියෝ
we don't deserve to come here
අපි මෙහෙට එන්න සුදුසු නෑ
dad will punish you
තාත්තා ඔයාට දඬුවම් කරයි
are you stopping
ඔයා නවත්තනවාද
for life
ජීවිතේටම
bro we need to look into this
සහෝ අපි මේක ගැන හොයලා බලන්න ඕනේ
let's go
අපි යමු
bro
සහෝ
here is your father and my father
මෙතන තමයි ඔයාගෙ තාත්තා සහ මගේ තාත්තා
fought
සටන් කලේ
that's your father's real dress
ඒ ඔයාගෙ තාත්තාගේ ඇත්ත ඇඳුම
my goodness
දෙවියනේ
lyle see if you can
ලයිල් බලන්න ඔයාට පුළුවන්ද
get data from this camera
මේ කැමරාවෙන් දත්ත අරගන්න
that's more dead than anything colonel
ඒක හැමඑකකටම වඩා මැරිලා කල්නල්
so are we
අපිත් එහෙමයි
ok
හරි
i have to report this
මම මේක වාර්ථා කරන්න ඕනේ
no brother we will be in trouble
නෑ සහෝ අපි කරදරේ වැටේවි
let's go
අපි යමු
devil dog devil dog this is eagle eye
ඩෙවල් ඩෝග් ඩෙවල් ඩෝග් මේ ඊගල් අයි
eagle eye say the message
ඊගල් අයි පණිවිඩය කියන්න
i saw a few
මම කීපදෙනෙක්ව දැක්කා
they look like avatars
එයාලා පේනුනේ ඇවටාර් ලා වගේ
but they were in full armor and carrying guns
ඒත් එයාලා සම්පූර්ණ යුධ ඇඳුමෙන් සහ තුවක්කු අරගෙන හිටියේ
there were six people there over
එතන හයදෙනෙක් හිටිය ඉවරයි
where are you over
ඔයා ඉන්න තැන කොහෙද ඉවරයි
we are in the old shed
අපි ඉන්නේ පරණ මඩුවේ
who are we
කවුද අපි
me spider milk
මම ස්පයිඩර් කිරි
tuck
ටුක්
son listen carefully to what i say
පුතා මම කියන දේ පරිස්සමින් අහන්න
you guys back off now
ඔයාලා පසු බහින්න දැන්ම
don't make any noise
කිසිම සද්දයක් කරන්න එපා
stay away from there
ඔයාලා ඔතනින් ඈත්වෙන්න