english
stringlengths
0
219
sinhala
stringlengths
0
270
you're a communicator again colonel
ඔයා දැන් නැවත සන්නිවේදකයෙක් කල්නල්
filled with my memories and thoughts
මගේ මතකයන් සහ සිතුවිලි පුරවලා
what you don't remember is my death
ඔයාට මතක නැතිවෙන දේ තමයි මගේ මරණය
because it hasn't happened yet
මොකද ඒක තාමත් වෙලා නැති නිසා
it won't happen
ඒක වෙන්නෙත් නෑ
okay damn right
හරි මගුල හරි
whatever
මොනවා වුනත්
if you're my clone you'll have something to pay back
ඔයා මගේ ක්ලෝනයක් නම් ඔයාට ආපහු ගෙවන්න දෙයක් තියේවි
jake sully will be at the top of that list
ජේක් සලි ඒ ලැයිස්තුවේ උඩම ඉඳීවි
remember child
මතක තියාගන්න දරුවා
a soldier cannot be defeated
යුධභටයෙක්ව පරද්දන්න බෑ
you can't kill us
ඔයාට බෑ අපිව මරන්න
but we will be together in hell
ඒත් අපි අපායේදී එකතු වේවි
see you
හමුවෙමු
ground team let's go
බිම් කණ්ඩායම යමු
get this go
මේක ගන්න යන්න
let's go two minutes folks let's go
අපි යමු විනාඩි දෙකයි කට්ටිය අපි යමු
bro we have to go hands down
සහෝ අපි අතන පහලට යන්න ඕනේ
no matter how many dad will beat us
කීයටවත් බෑ තාත්තා අපිව හම ගහයි
come on don't be a woman
එන්න ගෑණියෙක් වෙන්න එපා
lo'ak
ලෝ'අක්
come back here
ආයේ එන්න මෙහෙ
get the full box
සම්පූර්ණ පෙට්ටිය අරගන්න
we buy ammunition rpg pistols
අපි පතුරම් RPG පිස්තෝල ගන්නවා
bro let's go come on
සහෝ අපි යමු එන්න
ok let's go
හරි අපි යමු
let's go get this
යමු මේක ගන්න
take these weapons
මේ ආයුධ අරගන්න
here you go guys let's go
මෙන්න කොල්ලෝ යමු
you don't even know how to use it
ඔයා දන්නේ නෑ මේක පාවිච්චි කරන විදියවත්
dad taught me
තාත්තා මට කියලා දුන්නා
fighters are coming
ප්‍රහාරක යානා එනවා
brother come
සහෝ එන්න
lo'ak where are you
ලෝ'අක් ඔයා කොහෙද
neteyam
නෙටෙයාම්
theran theran are you okay
හිමින් හිමින් ඔයා හොඳින්ද
yes where is your brother
ඔව් කෝ ඔයාගෙ සහෝදරයා
on that side where is he where is
අර පැත්තේ එයා කොහෙද කොහෙද
get out of here
මෙතනින් යන්න
go
යන්න
neteyam
නෙටෙයාම්
come on
අයියෝ
come on
අයියෝ
my goodness
දෙවියනේ
father
තාත්තා
what are you doing here what do you think you're doing
ඔයා මෙහෙ මොකද කරන්නේ ඔයා මොනවා කරනවා කියලාද හිතන්නේ
i'm very sorry
මට සමාවෙන්න
i'm sorry sir
මට සමාවෙන්න සර්
we're not in kansas anymore
අපි තවදුරටත් කැන්සාස් වල නෙමෙයි ඉන්නේ
we go to pandora
අපි යන්නේ පැන්ඩෝරා
now
දැන්
i know you all are asking the same question
මම දන්නවා ඔයාලා හැමෝම අහන්නේ එකම ප්‍රශ්නය
why so blue
ඇයි මෙච්චර නිල්පාට
for the sins of our past lives
අපේ පහුගිය ජීවිත වල පව් වලට
we have been brought back
අපිව ආපහු ගෙනල්ලා තියෙනවා
as our enemies
අපේ සතුරෝ විදියට
that gives us their size strength and speed
ඒකෙන් අපිට ලැබිලා තියෙනවා එයාලාගේ ප්‍රමාණය ශක්තිය වේගය
with our training
අපේ පුහුණුව එක්ක
it is a great strength for us
ඒක අපිට ලොකු ශක්තියක්
do we still have a mission
අපිට තාමත් මෙහෙයුමක් තියෙනවාද
there definitely is
අනිවාර්යයෙන්ම තියෙනවා
our mission is hunting and killing
අපේ මෙහෙයුම තමයි දඩයම සහ ඝාතනය
the leader of the na'vi rebellion
නාවි කැරැල්ලේ නායකයාව
they call him toruk makto
එයාට එයාලා කියන්නේ ටෝරුක් මක්ටෝ
jake sali
ජේක් සලි
yes
ඔව්
attack attack
පහරදෙන්න පහරදෙන්න
caught
අල්ලගත්තා
tuck
ටුක්
come on
එන්න
i was definitely faster when i was blue
මම අනිවාර්යයෙන්ම වේගවත් මම නිල් කාලේ
skusawang
ස්කසවන්ග්
do not really
එපා ඇත්තටම
animals respect me more
සත්තු මට වැඩිපුර ගෞරව කරනවා
they don't think i'm a man
එයාලා මම මිනිහෙක් කියලා හිතන්නේ නෑ
wait are you a man
ඉන්න ඔයා මිනිහෙක්ද
they are coming
එයාලා එනවා
they are coming
එයාලා එනවා
milk spider
කිරි ස්පයිඩර්
battlegroup is coming back
යුධ කණ්ඩායම ආපහු එනවා
come come
එන්න එන්න
let's go come on
අපි යමු එන්න
mother tuk
අම්මා ටුක්
mother knock knock knock
අම්මා ටුක් ටුක් ටුක්
get off
බහින්න
you could have been spies
ඔයාලා ඔත්තුකාරයෝ වෙන්න තිබ්බේ
all you have to do is say if you see something inappropriate
ඔයාලාට තියෙන්නේ නුසුදුසු දෙයක් දැක්කොත් කියන්න
from afar
ඈතින් ඉඳලා
have you heard any of this before come here
මේ කිසිම දෙයක් කලින් අහලා තියෙනවාද මෙහෙට එන්න
my goodness i gave you both a mission
දෙවියනේ මම ඔයාලා දෙන්නාට මෙහෙයුමක් දුන්නා
you disobeyed my orders
ඔයා මගේ අණ නොතකා හැරියා
kiri you go help grandma and see to the wounded
කිරි ඔයා ගිහින් ආච්චිට උදව්වෙන්න තුවාලකාරයෝ ගැන බලන්න
my brother is injured
මගේ සහෝදරයා තුවාල වෙලා
that's okay
ඒක අවුලක් නෑ
tuk go with him go father
ටුක් මෙයා එක්ක යන්න යන්න තාත්තා
sir i take full responsibility
සර් මම සම්පූර්ණ වගකීම ගන්නවා
you have to take it
ඔයා ඔයා ගන්න ඕනේ
that's right
ඒක හරි
because you are the elder brother should behave like that
මොකද ඔයා වැඩිමහල් සහෝදරයා ඒ වගේ හැසිරෙන්න ඕනේ
majek
මාජේක්