english
stringlengths
0
219
sinhala
stringlengths
0
270
behind
පිටිපස්ස‍ෙන්
lo'ak
ලො'අක්
shik
ශික්
you are a little animal
ඔයා පොඩි සතෙක්
lo'ak
ලො'අක්
tuck come on let's go let's go come here
ටුක් එන්න යමු යමු යමු මෙහෙට එන්න
run
දුවන්න
catch it
අල්ලගන්න
come on
එන්න
hide
හැංගෙන්න
come on
එන්න
aren't you mrs sally
ඔයා‍ නේද සලි මහත්මිය
i recognized you
මම ඔයාව අඳුරගත්තා
why don't you come out mrs sally
ඇයි ඔයා එලියට එන්නේ නැත්තේ සලි මහත්මිය
you and i have
ඔයයි මමයි අපිට තියෙනවා
unfinished business
නිමානොවුනු වැඩක්
devil
යක්‍ෂයා
i'll kill you if i have to
මම ඔයාව පුළුවන් තරමක් මරනවා අවශ්‍ය වුනොත්
i think you are very good corporal
මම හිතන්නේ ඔයයි කෝප්‍රල් ගොඩක් හොඳ
are you busy
කාර්යබහුල වෙලා නේද
falling out of you
ඔයාගෙන් එලියට වැටිලා
hybrids
දෙමුහුන් අය
navi
නාවි
let's go let's go
යමු යමු යමු
are you ok are you ok son
ඔයා හොඳින්ද ඔයා හොඳින්ද පුතා
yes
ඔව්
ok with me are you ready are you ready
හරි මාත් එක්ක ලෑස්තිද ලෑස්තිද
yes sir
ඔව් සර්
go
යන්න
come on
එන්න
let's go let's go
යමු යමු යමු
after them
එයාලාගේ පස්සෙන්
spider
ස්පයිඩර්
spider
ස්පයිඩර්
milk
කිරි
spider
ස්පයිඩර්
come come
එන්න එන්න
spider he's down there
ස්පයිඩර් එයා පහල ඉන්නවා
do not
එපා
madam we are here
මැඩම් අපි ඇවිත් ඉන්නේ
ten minutes in enemy airspace
සතුරු ගුවන් සීමාවේ විනාඩි දහයක්
blue one come to the departure point now
බ්ලූ වන් පිටත්වෙන තැනට දැන්ම එන්න
blouen
බ්ලූවන්
step back
පසුබහින්න
back off
පසුබහින්න
back off
පසුබහින්න
leave leave
අයින්වෙන්න අයින්වෙන්න
quit quit
අයින්වෙන්න අයින්වෙන්න
milk spider
කිරි ස්පයිඩර්
come come
එන්න එන්න
do not
එපා
come on
එන්න
let's go let's go let's go
යමු යමු යමු යමු අපි යමු
hey hey are you hurt
හේයි හේයි ඔයාට තුවාලද
are you hurt not i am fine
ඔයාට තුවාලද නෑ මම හොඳින්
tuck are you hurt father
ටුක් ඔයාට තුවාලද තාත්තා
ok we are clear
හරි අපි පැහැදිලියි
is everyone ok
හැමෝම හොඳින්ද
mother tuk
අම්මා ටුක්
no problem no problem we are fine
අවුලක් නෑ අවුලක් නෑ අපි හොඳින්
thank you great mother thank you
ස්තූතියි මහා මාතාව ස්තූතියි
thank you
ස්තූතියි
where is spider
කෝ ස්පයිඩර්
they caught him
එයාලා එයාව අල්ලගත්තා
they took
එයාලා ගෙනිච්චා
ok it's okay girl
හරි අවුලක් නෑ කෙල්ලේ
right he is a strong child
හරිද එයා ‍ශක්තිමත් දරුවෙක්
ok
හරි
he will be fine
එයා හොඳින් ඉඳීවි
we are all fine
අපි හැමෝම හොඳින්
my goodness
දෙවියනේ
come on
අයියෝ
take me out
මාව එලියට ගන්න
he is completely violent
එයා සම්පූර්ණයෙන්ම ප්‍රචණ්ඩයි
i think i am one of them
එයාලාගෙන් කෙනෙක් කියලා හිතනවා
this thing this is quaritch
මේ දේ මේ ක්වාරිච්
whoever he is
එයා කවුරු වුනත්
what's up he can come here
මොකක්ද වෙන්නේ එයාට මෙහෙට එන්න පුළුවන්
he can go under aiva's nose
එයාට අයිවාගේ නහය යටින් යන්න පුළුවන්
this is our family this is our home this is about our family
මේ අපේ පවුල මේ අපේ ගෙදර මේ අපේ පවුල ගැන
this is about our little ones
මේ අපේ පුංචි අය ගැන
i can't you can't hear this either
මට බෑ ඔයාටත් බෑ මේක අහන්න
i cannot leave my people
මට මගේ මිනිස්සු දාලා යන්න බෑ
i'm not going
මම යන්නේ නෑ
he is hunting us
එයා අපිව දඩයම් කරනවා
his target is our family
එයාගේ ඉලක්කය අපේ පවුල
you can't hear this
ඔයාට මේක අහන්න බෑ
children everything they know the jungle
දරුවෝ එයාලා දන්න හැමදේම කැලෑව
this is our home
මේ අපේ ගෙදර
he caught our children
එයා අපේ දරුවෝ අල්ලගත්තා
he put the knife to their necks
එයා මෙයාලාගේ බෙල්ලට පිහිය තිබ්බා
my father gave me
මගේ තාත්තා මට දුන්නා
this bow when he dies
මේ දුන්න එයා මැරෙන වෙලාවේ
he said protect the people
එයා කිව්වා මිනිස්සු ආරක්‍ෂා කරන්න
you are toruk makto
ඔයා ටොරුක් මාක්ටෝ
this protects people
මේක මිනිස්සු ආරක්‍ෂා කරයි
spider near quaritch
ක්වාරිච් ළඟ ස්පයිඩර්
that child knows everything
ඒ දරුවා හැමදේම දන්නවා
he knows our entire operation
එයා දන්නවා අපේ සම්පූර්ණ මෙහෙයුම
he can bring the people here
එයාට පුළුවන් කට්ටියව මෙහෙට අරගෙන එන්න