si stringlengths 4 600 | en stringlengths 4 600 | source stringclasses 8
values | register stringclasses 6
values | pair_lang stringclasses 1
value |
|---|---|---|---|---|
හිතවතුනි, එන්න | Coming out, folks. | opus_opensub | spoken_subtitle | en-si |
ඔබේ ඔට්ටු තබන්න ඔබේ ඔට්ටු තබන්න | Place your bets. Place your bets. | opus_opensub | spoken_subtitle | en-si |
මට අද රෑ පරදින්න බෑ! | I can't lose tonight! | opus_opensub | spoken_subtitle | en-si |
එහෙම කියන්න එපා. | Don't say that. | opus_opensub | spoken_subtitle | en-si |
ඒක අසුබයි මම වාසනාව විශ්වාස කරන්නේ නෑ | It brings bad luck. I do not believe in luck. | opus_opensub | spoken_subtitle | en-si |
හරි, ලෝනී, ඔහු විශාල ලෙස දිනාගෙන එනවා කවදාවත් නැති විදිහට | Okay, Lonnie, he's winning big. It's now or never. | opus_opensub | spoken_subtitle | en-si |
මම හිතන්නේ එය පහලට යනවා. | I think it's goin' down. | opus_opensub | spoken_subtitle | en-si |
විල්සන් ලෝනීව දැන් පඩිපෙළ ගාවට යැව්වා | Wilson just sent Lonnie to the elevator. | opus_opensub | spoken_subtitle | en-si |
පැහැදිලිව ඇසුණා, ලුතිනන් ඇය එනවා නම්, මට ඉදිරිපෙළ අසුනක් තිබෙනවා | Loud and clear, Lieutenant. If she's comin', I have a front-row seat. | opus_opensub | spoken_subtitle | en-si |
මන්ට්සි, පරිස්සමෙන් | Muntzy, be careful. | opus_opensub | spoken_subtitle | en-si |
හේයි, හේයි. | Hey, hey. | opus_opensub | spoken_subtitle | en-si |
මම ඔබත් එක්ක වසර 10ක් වැඩකරනවා, යාළුවා | I got 10 years on you, buddy. | opus_opensub | spoken_subtitle | en-si |
මම තමයි නියම යකඩ මිනිසා | I'm the original man of steel. | opus_opensub | spoken_subtitle | en-si |
ඔබ ගැන තමයි මම වද වෙන්නේ ඔබ ඉන්නේ නයින්ගෙන් පිරුණු ඇඳක් උඩ | You're the one I'm worried about. You're in that bed of snakes. | opus_opensub | spoken_subtitle | en-si |
විල්සන්, මම අවසන් | Wilson, I'm finished. | opus_opensub | spoken_subtitle | en-si |
හොඳයි, කවුරුවත් ඔබව දැක්කේ නෑ කියලා විශ්වාසද | Well, be sure nobody sees you. | opus_opensub | spoken_subtitle | en-si |
විදුලි කාර්මිකයකු හැර වෙන කවුරුවත් මෙහි නෑ | There's no one in the hallway but an electrician. | opus_opensub | spoken_subtitle | en-si |
විදුලි කාර්මිකයෙක්? | Electrician? | opus_opensub | spoken_subtitle | en-si |
ඔබ එහෙම කෙනෙක් ගැන කිව්වේ නෑනේ | You didn't say anything about an electrician. | opus_opensub | spoken_subtitle | en-si |
ඔහු හෝටලයේ වැඩකරන කෙනෙක් මම ඔහුව දැක තිබෙනවා | He works for the hotel. I've seen him around. | opus_opensub | spoken_subtitle | en-si |
කාමරයේම ඉන්න සූදුපළ භාරකරුවා, ඔබ වෙනුවෙන් එනවා | - Stay in the room. - Croupier, for you. | opus_opensub | spoken_subtitle | en-si |
විල්සන් | Wilson. | opus_opensub | spoken_subtitle | en-si |
අපට රාත්‍රී හමුවක් තිබෙනවා | We are calling it a night. | opus_opensub | spoken_subtitle | en-si |
එන්න, පෙම්වතිය. | Come on, sweetheart. | opus_opensub | spoken_subtitle | en-si |
අප මෙම කාමරයෙන් යනතුරු අපට ආරක්ෂාව දෙන්න | Make sure security is behind us until we get these in the room safe. | opus_opensub | spoken_subtitle | en-si |
හරිද? | - All right? | opus_opensub | spoken_subtitle | en-si |
ඔහු ප්‍රමාද කරන්න | Delay him. | opus_opensub | spoken_subtitle | en-si |
මට අවශ්‍යයි ඇක්ටන් මහත්මයා ළඟින් ඔබ ඉන්නවානම් ඔහු විශාල ගනුදෙනුවකට මුදල් රැගෙන යනවා. | I want you to stay close to Mr. Acton. He's carrying a great deal of cash. | opus_opensub | spoken_subtitle | en-si |
ලෝනී, ඉක්මනින් කාමරයෙන් පිටතට එන්න | Lonnie, get out of the room fast. | opus_opensub | spoken_subtitle | en-si |
ඇක්ටන් පිටත්වෙන්න යන්නේ ඉනිමගේ හිටිය මිනිහා ගැන මොකද? | Acton's on his way up. What about the guy on the ladder? | opus_opensub | spoken_subtitle | en-si |
ඔහු ඔබ පසුපස එනවා නම්, මම ඔහු ගැන බලාගන්නම් ඔබ ඔබේ රථයෙන් නගරයේ නැගෙනහිර දිශාවට යන්න | If he follows you, I'll handle him. You get in your car and head east out of town. | opus_opensub | spoken_subtitle | en-si |
අපි ෆිල්ම් එක ඔබෙන් එතනදී ගන්නම් | We'll pick up the film from you there. | opus_opensub | spoken_subtitle | en-si |
ලුතිනන්, ඇය ඉක්මනින් පිටවෙනවා | She's leaving in a hurry, Lieutenant. | opus_opensub | spoken_subtitle | en-si |
මම දන්නවා. | I know. | opus_opensub | spoken_subtitle | en-si |
විල්සන් මාව ප්‍රධානියා හැටියට පත් කළා. | Wilson just put me in charge. | opus_opensub | spoken_subtitle | en-si |
අපේ සෙල්ලම කැඩිලා ගියා ඔබට පුළුවන්ද ලෝනීව පසුපස යන්න? | We've got a broken play. Can you follow Lonnie? | opus_opensub | spoken_subtitle | en-si |
මගේ පසුපසින් එන්න මට පහර කෑමට ලක්වුණොත් එහෙම | Back me up if I blow it. | opus_opensub | spoken_subtitle | en-si |
අපි මෙය පසුපස හය මාසයක් ආවා, මන්ට්සි මම ඔබේ පසුපසින් සිටිනවා | We've got six months in this one, Muntzy. I'll be right behind you. | opus_opensub | spoken_subtitle | en-si |
චාර්ල්ස්, ආරක්ෂකයින්ට පුළුවන්කම තිබෙන්නේ සෙනඟ අතරින් ඔබව මෙම චිප්ස් රැගෙන යාමට පමණයි | Charles, security can only do so much in a crowd with you carrying all these chips. | opus_opensub | spoken_subtitle | en-si |
මට හිතෙන විදිහට මේවා මුදල් අයකැමි ගාවට රැගෙන යන එක නුවණට හුරුයි නෑ, මට අවශ්‍ය නෑ | I'd feel a lot better if we took it to the cashier. No, I don't wanna... | opus_opensub | spoken_subtitle | en-si |
එය හොඳ අදහසක් ඇක්ටන් මහත්මයා. | - That's good advice, Mr. Acton. | opus_opensub | spoken_subtitle | en-si |
මම එය නිර්දේශ කරනවා ඔබ නිවැරදි වෙන්න පුළුවන් | I'd recommend it. - You're probably right. | opus_opensub | spoken_subtitle | en-si |
කොහොම උනත් ඔවුන් අදක්ෂයි | They're clumsy as hell anyway. | opus_opensub | spoken_subtitle | en-si |
ඔබට නිස්කලංකව ඉන්න පුළුවන්, ලුතිනන්. | You can relax, Lieutenant. | opus_opensub | spoken_subtitle | en-si |
පරිස්සමෙන්, මන්ට්සි විල්සන් කොහෙද කියන්න මම දන්නේ නෑ | Be careful, Muntzy. I don't know where Wilson is. | opus_opensub | spoken_subtitle | en-si |
ඔවුන් ඇයව විනාශ කරනවා ඇගේ පසුපසින් මිනිසෙක් එනවා | Gray, they've burned her. She's got a guy on her tail. | opus_opensub | spoken_subtitle | en-si |
ඔහු ඉන්නේ නඩත්තු ඇඳුමක් ඇඳගෙන දැන් ඔහුව නවත්වන්න | He's in a maintenance suit. Now stop him. | opus_opensub | spoken_subtitle | en-si |
මම ඇයව දැක්කා | I got her. | opus_opensub | spoken_subtitle | en-si |
සහ මම ඔහුව දැක්කා | And I got him. | opus_opensub | spoken_subtitle | en-si |
සමාවෙන්න. | Excuse me. | opus_opensub | spoken_subtitle | en-si |
ඇක්ටන් මහත්මයා මෙතැන නවතින්න කොහෙවත් යන්න එපා | Wait here, Mr. Acton. And don't leave. | opus_opensub | spoken_subtitle | en-si |
මොනවද ඔබ මේ කියන්නේ? | What are you talking about? | opus_opensub | spoken_subtitle | en-si |
ඔබ කොහෙද ඔය යන්නේ? | Where are you going? | opus_opensub | spoken_subtitle | en-si |
මයිකල් මම හිතන්නේ ඔහු ඔබව නිර්මාණය කළේ. | Michael. I think he made you. | opus_opensub | spoken_subtitle | en-si |
මන්ට්සි | Muntzy. | opus_opensub | spoken_subtitle | en-si |
මන්ට්සි විනාඩියක් ඉන්න | Muntzy. Wait a minute. | opus_opensub | spoken_subtitle | en-si |
මයිකල්,මොනවද ඔයා කරන්නේ? | Michael, what are you doing? | opus_opensub | spoken_subtitle | en-si |
මන්ට්සි! | Muntzy! | opus_opensub | spoken_subtitle | en-si |
ඔහුව බලාගන්න. | Watch him. | opus_opensub | spoken_subtitle | en-si |
මම උදව් අරන් එන්නම්. | I'll get help. | opus_opensub | spoken_subtitle | en-si |
නෑ, බලන්න, ලුතිනන්. | No, look, Lieutenant. | opus_opensub | spoken_subtitle | en-si |
අමතක කරන්න | Forget it. | opus_opensub | spoken_subtitle | en-si |
මන්ට්සි | Uh... Uh- uh. Muntzy. | opus_opensub | spoken_subtitle | en-si |
ඇය පසුපස යන්න මන්ට්සි, ඔයා අල්ලන් ඉන්න | - Go after her. - Muntzy, you gotta hang on. | opus_opensub | spoken_subtitle | en-si |
ඔහුත් සමග මෙතැන ඉන්න | Stay here with him. | opus_opensub | spoken_subtitle | en-si |
නෑ, මම ඔයත් එක්ක එනවා | No, I'll go with you. | opus_opensub | spoken_subtitle | en-si |
දොස්තර කෙනෙකුට කථා කරන්න! | Call for a doctor someone! | opus_opensub | spoken_subtitle | en-si |
මයිකල්, ඇයි ඔබ මෙය කරන්නේ? | Michael, why are you doing this? | opus_opensub | spoken_subtitle | en-si |
ඔයාව ගත්තේ චාර්ල්ස්ගේ ආරක්ෂාවට | You were hired to protect Charles. | opus_opensub | spoken_subtitle | en-si |
ඔයාට ඔහුව දාල යන්න බෑ. | You can't leave him. | opus_opensub | spoken_subtitle | en-si |
මේ මිනිස්සු ඔයාගේ ප්‍රධානියා ගැන තවදුරටත් තැකීමක් කරන අය නොවෙයි | These people are no longer interested in your boss. | opus_opensub | spoken_subtitle | en-si |
ඒ අය දැනටමත් ඔවුන්ට අවශ්‍ය දේ අරගෙන අවසන් මොනවා ගැනද ඔයා කතා කරන්නේ? | They just got what they were after. What are you talking about? | opus_opensub | spoken_subtitle | en-si |
ටාන්යා, මට ඔයාට දැන් විස්තර කරන්න වෙලාව නෑ, නමුත් ඔබේ ප්‍රධානියාගේ ආරක්ෂක අංශයේ ප්‍රධානියා ඔහුගේ බහාමියන් බැංකු ගිණුම් ගැන කර්මාන්ත පිළිබඳ ඔත්තු බලනවා | I don't have time to explain it all to you now, Tanya, but your boss's chief of security is up to his Bahamian bank accounts in industrial espionage. | opus_opensub | spoken_subtitle | en-si |
දැන් මිනී මරනවා මම විශ්වාස කරන්නේ නෑ | And now murder. I don't believe it. | opus_opensub | spoken_subtitle | en-si |
ඔබ විශ්වාස කරනවාද අතනදී මියගියේ පොලිස් නිලධාරියෙක් බව? | Did you believe that dead cop back there? | opus_opensub | spoken_subtitle | en-si |
ඔහු මගේ සගයා | He was my partner. | opus_opensub | spoken_subtitle | en-si |
මම ඔහුව ආවරණය කරමින් සිටියේ | I was supposed to be covering him. | opus_opensub | spoken_subtitle | en-si |
කරුණාකරල ඔබ කාර් එකෙන් එළියට එනවද, ලෝනී? | Will you step out of the car please, Lonnie? | opus_opensub | spoken_subtitle | en-si |
ඔයා වැඩේ ලස්සනට කළා | You did a really nice job. | opus_opensub | spoken_subtitle | en-si |
මම මයික්‍රොෆිල්ම් එක ගන්නම් | I'll take that microfilm. | opus_opensub | spoken_subtitle | en-si |
ඔක්කොම හරි. | All right. | opus_opensub | spoken_subtitle | en-si |
අතනින් තියන්න | Hold it right there. | opus_opensub | spoken_subtitle | en-si |
ඔබ හෙල්ලුනොත්, මම වෙඩි තියනවා | You move, I fire. | opus_opensub | spoken_subtitle | en-si |
පිස්තෝලය බිම දාන්න, සිම්ස්, එය මෙහෙට විසිකරන්න | Drop the gun, Symes, and kick it over here. | opus_opensub | spoken_subtitle | en-si |
අපිට පොඩි අතපසුවීමක් වෙලා වගෙයි | Looks like we made a small mistake. | opus_opensub | spoken_subtitle | en-si |
මම ඒකට කියන්නේ ද්‍රෝහිකමක් කියලා කුඩා අතපසුවීමකට වැඩි දෙයක් | I'd call treason more than a small mistake. | opus_opensub | spoken_subtitle | en-si |
එය මරණ දඬුවම ලැබෙන වරදක් | It draws the death penalty. | opus_opensub | spoken_subtitle | en-si |
ටාන්යා, ඔහුගේ පිස්තෝලය ගන්න එය අවශ්‍ය වෙන එකක් නෑ | Tanya, pick up his gun. That won't be necessary. | opus_opensub | spoken_subtitle | en-si |
මගේම එකක් තියෙනවා ඕක බිම දාන්න | I have my own. Drop it. | opus_opensub | spoken_subtitle | en-si |
ඔයා වැඩකරන්නේ ඔවුන්ටද? | - You're workin' for them? | opus_opensub | spoken_subtitle | en-si |
අපොයි, මම ඔයාව කලකිරෙව්වද? | - Oh, I've disappointed you. | opus_opensub | spoken_subtitle | en-si |
ටාන්යා, තුවක්කුව මට දෙන්න. | Tanya, give me the gun. | opus_opensub | spoken_subtitle | en-si |
ඔබ කැමතිනම් මට පුළුවනි ඔබ වෙනුවෙන් ගනුදෙනුවක් කරන්න | I can still make a deal for you if you cooperate. | opus_opensub | spoken_subtitle | en-si |
ඕක මට දෙන්න මගෙ අදහසත් ඒකමයි | - Give it to me. - I intend to. | opus_opensub | spoken_subtitle | en-si |
මගෙ දෙවියනේ, අපි හුඟක් ප්‍රමාදයි වගේ | My God, we're too late. | opus_opensub | spoken_subtitle | en-si |
හොඳයි, මොකක්ද ආරංචිය? | Well, what's the word? | opus_opensub | spoken_subtitle | en-si |
පසුගිය දින හතර පුරාවටම මම ඔබට කියපු ටිකම තමයි මට කියන්න තියෙන්නේ | I'm gonna give you the same answer that I've been giving you for the past four days. | opus_opensub | spoken_subtitle | en-si |
හිතෙන විදිහට පෘථිවියේ සිටින එකම මනුෂ්‍යයා ඔහු වෙන්න පුළුවනි ඔබට වඩා නරක තත්වයේ සිටින | He's probably the only human being on this planet... who's in worse condition than you are. | opus_opensub | spoken_subtitle | en-si |
ඔහුට එසේ විය හැකිව තිබුණා. | He should have. | opus_opensub | spoken_subtitle | en-si |
එම උණ්ඩය හරියටම වැදී තිබුණේ ඔහුගේ හිස්කබලේ දකුණු ප්‍රදේශයට | That bullet was fired point-blank right into his skull. | opus_opensub | spoken_subtitle | en-si |
End of preview. Expand in Data Studio
README.md exists but content is empty.
- Downloads last month
- 69