q_no int64 1 174 | subject stringclasses 31
values | category stringclasses 7
values | question stringlengths 9 568 | choices listlengths 4 4 | metadata dict |
|---|---|---|---|---|---|
1 | Art | Humanities | මූලික වර්ණ 02ක් එක් කළ චිට සෑදෙන්නේ, | [
"ප්රධාන වර්ණ වේ.",
"ද්විතීයික වර්ණ වේ.",
"තෘතීය වර්ණ වේ.",
"විසංඝත වර්ණ වේ."
] | {
"subject_original": "චිත්ර කලාව",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1Yf4T_jnG-O-JOAoGm0x9wj4wX6T7gPx-/view?usp=drive_link"
} |
2 | Art | Humanities | ළමා පොත් පිටකවරයක් නිර්මාණය කිරීම සඳහා භාවිත කරනු ලබන මුද්රණ ක්රමය අයත් වන්නේ, | [
"ග්රැෆික් සැලසුම් ක්රමයටය.",
"ටෙම්ප්ලේට් ක්රමයටය.",
"මෝස්තර නිර්මාණ ක්රමයටය.",
"එකලස් කිරීමේ ක්රමයටය."
] | {
"subject_original": "චිත්ර කලාව",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1Yf4T_jnG-O-JOAoGm0x9wj4wX6T7gPx-/view?usp=drive_link"
} |
3 | Art | Humanities | ඉවතලන ප්ලාස්ටික්, තහඩු, ලී, ලෑලි පටි, ගම්වර්ග, කඩදාසි, කාඩිබෝඞ් පැනසල් සායම් පින්සල් ආදී චිවිධ ද්රව්ය යොදා ගනිමින් මූර්ති නිර්මාණය කිරීම. | [
"ඇඹීමේ ක්රමය වේ.",
"නෙලීමේ ක්රමය වේ.",
"එකලස් කිරීමේ ක්රමය වේ.",
"ග්රැෆික් ක්රමය වේ."
] | {
"subject_original": "චිත්ර කලාව",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1Yf4T_jnG-O-JOAoGm0x9wj4wX6T7gPx-/view?usp=drive_link"
} |
4 | Art | Humanities | ඔබ පන්ති කාමරයේ දී ගෝලාකාර වස්තූන් ඇඳ ත්රිමණ ලක්ෂණ දැක්වීම සඳහා භාවිත කරනු ලබන පැන්සල් වර්ගය වන්නේ, | [
"'H' අගයෙන් වැඩි පැන්සල්ය.",
"'H' අගයෙන් අඩු පැන්සල්ය.",
"'HB' අගයේ පැන්සල්ය.",
"'B' අගයෙන් වැඩි පැන්සල්ය."
] | {
"subject_original": "චිත්ර කලාව",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1Yf4T_jnG-O-JOAoGm0x9wj4wX6T7gPx-/view?usp=drive_link"
} |
5 | Art | Humanities | පන්ති කාමරයේ දී චිවිධ වර්ණ සහිත කොළ ඉරා ඇලවීමෙන් නිර්මාණය කරනු ලබන චිත්ර හඳුන්වන්නේ, | [
"කොලාජර් චිත්ර ලෙසයි.",
"ග්රැෆික් චිත්ර ලෙසයි.",
"මෝස්තර චිත්ර ලෙසයි.",
"ප්රකාශන චිත්ර ලෙසයි."
] | {
"subject_original": "චිත්ර කලාව",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1Yf4T_jnG-O-JOAoGm0x9wj4wX6T7gPx-/view?usp=drive_link"
} |
6 | Art | Humanities | ආමිස මෙන්ම ප්රතිපත්ති පුජාවලට මුල්තැන දෙනු ලබන්නේ, | [
"නත්තල් උත්සවයේදී ය.",
"වෙසක් උත්සවයේදී ය.",
"තෛපොංගල් උත්සවයේදී ය.",
"රාමසාන් උත්සවයේදී ය."
] | {
"subject_original": "චිත්ර කලාව",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/176S_l5FDiU-dVOwiQ8sNizmPZLu0xTk7/view?usp=drive_link"
} |
7 | Art | Humanities | තෛපොංගල් උත්සවයේ දී දොරටුවට බද්ධවන සේ සකස් කරනු ලබන තොරණ සඳහා භාවිත කරන අමුද්රව්ය වන්නේ, | [
"සෘජුෆෝම් ය.",
"ගොක් කොළ ය.",
"වර්ණ රෙදිකැබලි ය.",
"කෙසෙල් ගස ය."
] | {
"subject_original": "චිත්ර කලාව",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/176S_l5FDiU-dVOwiQ8sNizmPZLu0xTk7/view?usp=drive_link"
} |
8 | Art | Humanities | අරාබි වචනයෙන් "සව්ම් සමාදන්” යනු, | [
"කුර්ආනය කියවීමයි.",
"අනිවාර්ය දානය දීමයි.",
"උපවාසයේ යෙදීමයි.",
"යාච්ඤා කිරීමයි."
] | {
"subject_original": "චිත්ර කලාව",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/176S_l5FDiU-dVOwiQ8sNizmPZLu0xTk7/view?usp=drive_link"
} |
9 | Art | Humanities | ලතින් භාෂාවෙන් "නත්තල” යන්න හඳුන්වන්නේ, | [
"තනාල ලෙස ය.",
"නතාලිස් ලෙස ය.",
"නත්තල ලෙස ය.",
"උපත ලෙස ය."
] | {
"subject_original": "චිත්ර කලාව",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/176S_l5FDiU-dVOwiQ8sNizmPZLu0xTk7/view?usp=drive_link"
} |
10 | Art | Humanities | කළයක් මුනින් අතට නැවූ හැඩය ඇති ස්තූපය වන්නේ, | [
"ඝටාකාර චෛත්ය යි.",
"ඝණ්ඨාකාර චෛත්ය යි.",
"බුඛ්බුලාකාර චෛත්ය යි.",
"අම්ලාකාර චෛත්ය යි"
] | {
"subject_original": "චිත්ර කලාව",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/176S_l5FDiU-dVOwiQ8sNizmPZLu0xTk7/view?usp=drive_link"
} |
11 | Art | Humanities | සරල හා වියුක්ත හැඩතල යොදා ගනිමින් නිර්මාණය කරන ලද රූප සපීවීකරණයට ලක් කිරීමෙන් කාටුන් නිර්මාණය කරනු ලැබේ. මෙසේ සජීවීකරණය කරනු ලබන්නේ, | [
"පරිගණක තාක්ෂණය උපයෝගී කරගෙනය.",
"නැනෝ තාක්ෂණය උපයෝගී කරගෙනය.",
"ලිතෝ මුද්රණ තාක්ෂණය උපයෝගී කරගෙනය.",
"විවීමේ තාක්ෂණය උපයෝගී කරගෙනය."
] | {
"subject_original": "චිත්ර කලාව",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1lQGBhypmFIQ3hx4IQFsCJajKBi5KsV3-/view?usp=drive_link"
} |
12 | Art | Humanities | ජනප්රිය කාටුන් වැඩ සටහන තෝරන්න. | [
"මුල් පිටුව",
"දඟර වලිග ලප වානර",
"සිංහබාහු",
"රස රසි ගී"
] | {
"subject_original": "චිත්ර කලාව",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1lQGBhypmFIQ3hx4IQFsCJajKBi5KsV3-/view?usp=drive_link"
} |
13 | Art | Humanities | වර්තමානයේ ප්රාසාංගික කලාවක් ලෙස වර්ධනය වී ඇති රූකඩ කලාවේ ඉතා ජනප්රිය රූකඩ වර්ග 05 ඇතුළත් වරණය තෝරන්න. | [
"නුල් රූකඩ, සැරසිලි රූකඩ, සත්ත්ව රූකඩ, මල් රූකඩ, රිටි රූකඩ",
"සෙවනැලි රූකඩ, ගස් රූකඩ, කුරුළු රූකඩ, රිටි රූකඩ, ගොඩ රූකඩ",
"රිටි රූකඩ, තල රූකඩ, රජ රූකඩ, නුල් රූකඩ, තඹ රූකඩ",
"අත් රූකඩ, ඇගිලි රූකඩ, නුල් රූකඩ, සෙවණැලි රූකඩ, රිටි රූකඩ"
] | {
"subject_original": "චිත්ර කලාව",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1lQGBhypmFIQ3hx4IQFsCJajKBi5KsV3-/view?usp=drive_link"
} |
14 | Art | Humanities | රූකඩ නිර්මාණය සඳහා ලංකාවේ භාවිතා කරන දැව වර්ග | [
"හල්මිල්ල ලී, නැඳුන් ලී",
"පලු ලී, මී ගහේ ලී",
"කදුරු ලී, රුක් අත්තන ලී",
"වීර ලී, බුරුතලී"
] | {
"subject_original": "චිත්ර කලාව",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1lQGBhypmFIQ3hx4IQFsCJajKBi5KsV3-/view?usp=drive_link"
} |
15 | Art | Humanities | රූකඩ නාට්ය සඳහා බොහෝ විට ගායනා කරනු ලබන්නේ, | [
"නුර්ති හා නාඩගම් ගීතයි.",
"සරල ගීතයි.",
"පන්නම් ගීතයි.",
"බයිලා ගීතයි."
] | {
"subject_original": "චිත්ර කලාව",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1lQGBhypmFIQ3hx4IQFsCJajKBi5KsV3-/view?usp=drive_link"
} |
16 | Art | Humanities | නිවැරදි විසංගත වර්ණ යුගලය වන්නේ, | [
"කොළ + රතු",
"තැඹිලි + කහ",
"කොළ + නිල්",
"තැඹිලි + රතු"
] | {
"subject_original": "චිත්ර කලාව",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1UDe8mOuw1DtVQ_DR-L9RPN1meGnlRozS/view?usp=drive_link"
} |
17 | Art | Humanities | සංඛනිධි බහිරව රුව සහිත මුරගල් දක්නට ඇත්තේ, | [
"කැලණි ස්තූපයේ ය.",
"රුවන්වැලි ස්තූපයේ ය.",
"අභයගිරි ස්තූපයේ ය.",
"ජේතවන ස්තූපයේ ය."
] | {
"subject_original": "චිත්ර කලාව",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1UDe8mOuw1DtVQ_DR-L9RPN1meGnlRozS/view?usp=drive_link"
} |
18 | Art | Humanities | තල් කොළ පැදුරු වර්ග අතර "සෝට්ටුපායි” යනු, | [
"අස්වනු පැදුරු ය.",
"නිදන පැදුරු ය.",
"උත්සව පැදුරු ය.",
"බත් පැදුරු ය."
] | {
"subject_original": "චිත්ර කලාව",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1UDe8mOuw1DtVQ_DR-L9RPN1meGnlRozS/view?usp=drive_link"
} |
19 | Art | Humanities | පන් හා නියඳ වර්ණ ගැන්වීමේ දී පතඟි දැව සහ කොරකහ කොළ භාවිතයෙන් | [
"රතු වර්ණය සාදා ගනී.",
"කහ වර්ණය සාදා ගනී.",
"කොළ වර්ණය සාදා ගනී.",
"කළු වර්ණය සාදා ගනී."
] | {
"subject_original": "චිත්ර කලාව",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1UDe8mOuw1DtVQ_DR-L9RPN1meGnlRozS/view?usp=drive_link"
} |
20 | Art | Humanities | මහා වංශයේ සඳහන් වන පරිදි කැලණි දාගැබ ඉදිකර වූ රජු වන්නේ, | [
"වළගම්බා රජු ය.",
"මහසෙන් රජු ය.",
"දුටුගැමුණු රජු ය.",
"මණි අක්ඛිත රජු ය."
] | {
"subject_original": "චිත්ර කලාව",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1UDe8mOuw1DtVQ_DR-L9RPN1meGnlRozS/view?usp=drive_link"
} |
21 | Art | Humanities | කොහොඹා කංකාරී ශාන්තිකර්මය අයත් වන්නේ, | [
"උඩරට නර්තන සම්ප්රදායට ය.",
"පහතරට නර්තන සම්ප්රදායට ය.",
"සබරගමු නර්තන සම්ප්රදායට ය.",
"ජන නැටුම් නර්තන සම්ප්රදායට ය."
] | {
"subject_original": "චිත්ර කලාව",
"difficulty": "easy",
"grade": "8",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1rklxe_wZ0RlRAGVGz9Z3MJQ21vstn7kw/view?usp=drive_link"
} |
22 | Art | Humanities | මැටි භාණ්ඩ නිර්මාණය කිරීමේ ක්රම ශිල්පයක් නොවන්නේ මෙයින් කුමක් ද? | [
"අත් සකපෝරුව යොදා ගැනීමෙන්.",
"පා සකපෝරුව යොදා ගැනීමෙන්.",
"පට්ටලය ආධාරයෙන්.",
"මැටි වළලු සහ මැටි පුචරු උපයෝගී කර ගැනීමෙන්."
] | {
"subject_original": "චිත්ර කලාව",
"difficulty": "easy",
"grade": "8",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1rklxe_wZ0RlRAGVGz9Z3MJQ21vstn7kw/view?usp=drive_link"
} |
23 | Art | Humanities | නියද කළාල හෙවත් නියද පැදුරු කොටස් තුනකින් යුක්ත වන අතර පන්නම් කළාල ලෙස හඳුන්වන්නේ, | [
"සාමාන්ය පැදුරු ය.",
"මිශ්ර සැරසිලි පැඳුරු ය.",
"කුරුළු හැඩ සහිත පැදුරු ය.",
"අකුරු සහ සත්ත්ව රූප සහිත පැදුරු ය."
] | {
"subject_original": "චිත්ර කලාව",
"difficulty": "easy",
"grade": "8",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1rklxe_wZ0RlRAGVGz9Z3MJQ21vstn7kw/view?usp=drive_link"
} |
24 | Art | Humanities | තල්කොළ කලා කර්මාන්තයේ දී නිර්මාණය කරන හකුරු බහාලන උපකරණය හැඳුන්වන නම වනුයේ, | [
"ඌවල්ය.",
"කුට්ටාන්ය.",
"පඩුක්කේයිපායිය.",
"කඳිර්පායිය."
] | {
"subject_original": "චිත්ර කලාව",
"difficulty": "easy",
"grade": "8",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1rklxe_wZ0RlRAGVGz9Z3MJQ21vstn7kw/view?usp=drive_link"
} |
25 | Art | Humanities | පාරම්පරික සැරසිල්ලක් වන බිනර මල පහතරට ප්රදේශයේ දී හඳුන්වන නම වන්නේ,
| [
"කුමුද්රප්පල",
"කිනිහිරියා මල",
"කතිරමල",
"සීනමල"
] | {
"subject_original": "චිත්ර කලාව",
"difficulty": "easy",
"grade": "8",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1rklxe_wZ0RlRAGVGz9Z3MJQ21vstn7kw/view?usp=drive_link"
} |
26 | Art | Humanities | ප්රාග් ඓතිහාසික චිත්ර හමුවන ලැස්කෝ ගුහාව අයත් රට වන්නේ, | [
"ස්පාඤ්ඤය යි.",
"ප්රංශය යි.",
"ඉතාලිය යි.",
"ජර්මනිය යි."
] | {
"subject_original": "චිත්ර කලාව",
"difficulty": "easy",
"grade": "8",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1KERbz-McTogLJgCjE0N0HlcRtPzr3OfJ/view?usp=drive_link"
} |
27 | Art | Humanities | කාන්තා දේව රූප සඳහා බහුලව භාවිත වන, පහළට වැටුණු අතෙහි අත්ල සහ ඇඟිලි රිද්මයානුකූලව පොළොවට දිගුවන මුද්රාව වනුයේ, | [
"විතර්ක මුද්රාව යි.",
"වරද මුද්රාව යි.",
"ගජහස්ත මුද්රාව යි.",
"ලෝලහස්ත මුද්රාව යි."
] | {
"subject_original": "චිත්ර කලාව",
"difficulty": "easy",
"grade": "8",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1KERbz-McTogLJgCjE0N0HlcRtPzr3OfJ/view?usp=drive_link"
} |
28 | Art | Humanities | උඩරට නැටුම් සම්ප්රදාය සමග බැඳි ශාන්තිකර්මය කුමක් ද? | [
"පහන්මඩුව ශාන්තිකර්මය",
"දොවොල්මඩුව ශාන්තිකර්මය",
"කොහොඹා කංකාරිය ශාන්තිකර්මය",
"කුම්බබ්ෂේකම් ශාන්තිකර්මය"
] | {
"subject_original": "චිත්ර කලාව",
"difficulty": "easy",
"grade": "8",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1KERbz-McTogLJgCjE0N0HlcRtPzr3OfJ/view?usp=drive_link"
} |
29 | Art | Humanities | වර්ණ භාවිතය තුළ මූලික වර්ණ ලෙස හඳුන්වනුයේ, | [
"නිල්, කහ, දම් ය.",
"නිල්, රතු, කොළ ය.",
"රතු, කහ, තැඹිලි ය.",
"නිල්, කහ, රතු ය."
] | {
"subject_original": "චිත්ර කලාව",
"difficulty": "easy",
"grade": "8",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1KERbz-McTogLJgCjE0N0HlcRtPzr3OfJ/view?usp=drive_link"
} |
30 | Art | Humanities | වට්ටගාමිණි අභය රජු විසින් ඉදිකළ අභයගිරි ස්තූපයේ වර්තමාන හැඩය වන්නේ, | [
"බුබ්බුලාකාර ය",
"ධාන්යාකාර ය.",
"ඝණ්ඨාකාර ය.",
"පත්මාකාර ය."
] | {
"subject_original": "චිත්ර කලාව",
"difficulty": "easy",
"grade": "8",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1KERbz-McTogLJgCjE0N0HlcRtPzr3OfJ/view?usp=drive_link"
} |
1 | Buddhism | Humanities | තුසිත දෙව්ලොව වැඩ සිටින බෝසතුන් වෙත ගොස් මිනිස් ලොව උපදින ලෙස දේවාරාධනාව කළේ, | [
"පස්වග මහණුන් ය.",
"සක්දෙව් රජු ය.",
"සහම්පතී මහා බ්රහ්මයා ය.",
"අසිත තාපස තුමා ය."
] | {
"subject_original": "බුද්ධ ධර්මය",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1EH7wwKHYOf7_1q0u1fjmRkRWR5HSRe3B/view?usp=sharing"
} |
2 | Buddhism | Humanities | පස්මහ බැලුම්වලට අයත් නොවන්නෙකි, | [
"කාලය",
"දීපය",
"ද්වේෂය",
"කුලය"
] | {
"subject_original": "බුද්ධ ධර්මය",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1EH7wwKHYOf7_1q0u1fjmRkRWR5HSRe3B/view?usp=sharing"
} |
3 | Buddhism | Humanities | බෝසතානන් වහන්සේ මව් කුස පිළිසිඳ ගනු ලැබුවේ, | [
"වෙසක් පෝය දිනක ය.",
"පොසොන් පෝය දිනක ය.",
"ඇසල පෝය දිනක ය.",
"දුරුතු පෝය දිනක ය."
] | {
"subject_original": "බුද්ධ ධර්මය",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1EH7wwKHYOf7_1q0u1fjmRkRWR5HSRe3B/view?usp=sharing"
} |
4 | Buddhism | Humanities | සිදුහත් කුමරුගේ ගිහි කල ගුරුවරයා වූයේ, | [
"අසිත තාපස තුමා ය.",
"සර්වමිත්ර බමුණා ය.",
"කොණ්ඩඤ්ඤ තාපස තුමා ය.",
"දිසාපාමොක් ඇදුරු තුමා ය."
] | {
"subject_original": "බුද්ධ ධර්මය",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1EH7wwKHYOf7_1q0u1fjmRkRWR5HSRe3B/view?usp=sharing"
} |
5 | Buddhism | Humanities | සිදුහත් කුමරු ඒකාන්තයෙන්ම බුදුවන බව ප්රකාශ කළේ, | [
"අසිත හෙවත් කාලදේවල තාපස තුමා ය.",
"කොණ්ඩඤ්ඤ තාපස තුමා ය.",
"සර්වමිත්ර බමුණා ය.",
"සහම්පති මහා බ්රහ්මයා ය."
] | {
"subject_original": "බුද්ධ ධර්මය",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1EH7wwKHYOf7_1q0u1fjmRkRWR5HSRe3B/view?usp=sharing"
} |
6 | Buddhism | Humanities | තුසිත දෙච් ලොව දිව්ය පුත්රයෙකු වී සිටි ඛෝසතාණන්ට මිනිස් ලොව උපදින ලෙස ආරාධනා කළේ, | [
"සක් දෙවිඳුන් ය.",
"කාලදේවල තාපසයන් ය.",
"සහම්පති බ්රහ්මයා ය.",
"සුදවුන් රජතුමා ය."
] | {
"subject_original": "බුද්ධ ධර්මය",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/19w49Pe_gaK_0jV0AajODBQP-Er8BkrOb/view?usp=drive_link"
} |
7 | Buddhism | Humanities | අසිත හෙචත් කාලදේවල තවුසා යනු, | [
"සිදුහත් කුමරුගේ ගුරුවරයා ය.",
"සුද්ධෝදන රජුගේ ගුරුචරයා ය.",
"නන්ද කුමරුගේ ගුරුවරයා ය.",
"රාහුල කුමරුගේ ගුරුවරයා ය."
] | {
"subject_original": "බුද්ධ ධර්මය",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/19w49Pe_gaK_0jV0AajODBQP-Er8BkrOb/view?usp=drive_link"
} |
8 | Buddhism | Humanities | සිදුහත් කුමරු ගිහිගෙය හැරයාම සිදුවූයේ, | [
"වෙසක් පොහොය දිනක ය.",
"ඇසල පොහොය දිනක ය.",
"පොසොන් පොහොය දිනක ය.",
"දුරුතු පොසභොය දිනක ය."
] | {
"subject_original": "බුද්ධ ධර්මය",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/19w49Pe_gaK_0jV0AajODBQP-Er8BkrOb/view?usp=drive_link"
} |
9 | Buddhism | Humanities | “නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස" යන පාඨය හඳුන්වන්නේ, | [
"බුදු ගුණ සිහිකරන පාඨය නමින් ය.",
"දහම්ගුණ සිහිකරන පාඨය නමින් ය.",
"නමස්කාර පාඨය නමින් ය.",
"තිසරණ සරණ යාම නමින් ය."
] | {
"subject_original": "බුද්ධ ධර්මය",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/19w49Pe_gaK_0jV0AajODBQP-Er8BkrOb/view?usp=drive_link"
} |
10 | Buddhism | Humanities | ශික්ෂාකාමී භික්ෂූන් අතර අගතනතුර හිමි වූයේ, | [
"ආනන්ද තෙරුන් වහන්සේට ය.",
"රාහුල තෙරුන් වහන්සේට ය.",
"දෙචිදත් තෙරුන් චහන්සේට ය.",
"සුනීත තෙරුන් චහන්සේට ය."
] | {
"subject_original": "බුද්ධ ධර්මය",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/19w49Pe_gaK_0jV0AajODBQP-Er8BkrOb/view?usp=drive_link"
} |
11 | Buddhism | Humanities | බුදු රදුන් සත් සතිය ගත කළ ආකාරය දැක්වෙන පාඨය වන්නේ, | [
"අග්ගෝ හමස්මි ලෝකස්ස",
"නිධිනංච පවත්තාරං",
"පඨමං බෝධි පල්ලංකං",
"දානං සීලංච නෙක්ඛම්ම"
] | {
"subject_original": "බුද්ධ ධර්මය",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1Ucs1FeTIg0yRm-wmChDG37xSulXyyuEk/view?usp=drive_link"
} |
12 | Buddhism | Humanities | සමාපත්ති සුවයෙන් බුදු රදුන් වැඩ සිටියේ, | [
"පස්වන සතියේ ය.",
"සත්වන සතියේ ය.",
"සිව්වන සතියේ ය.",
"දෙවන සතියේ ය."
] | {
"subject_original": "බුද්ධ ධර්මය",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1Ucs1FeTIg0yRm-wmChDG37xSulXyyuEk/view?usp=drive_link"
} |
13 | Buddhism | Humanities | කෝලිත හා උපතිස්සගේ ගුරුවරයා වූ සංජය, | [
"බ්රාහ්මණයෙකි.",
"පිරිචැජියෙකි.",
"ජටිලයෙකි.",
"තවුසෙකි."
] | {
"subject_original": "බුද්ධ ධර්මය",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1Ucs1FeTIg0yRm-wmChDG37xSulXyyuEk/view?usp=drive_link"
} |
14 | Buddhism | Humanities | ගිලනුන්ට උපස්ථාන කරන්නකු තුළ තිබිය යුතු ගුණාංග, | [
"5කි.",
"6කි.",
"7කි.",
"8 කි."
] | {
"subject_original": "බුද්ධ ධර්මය",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1Ucs1FeTIg0yRm-wmChDG37xSulXyyuEk/view?usp=drive_link"
} |
15 | Buddhism | Humanities | සියලු කෙලෙස් නසා තුන්ලොව පිළිබඳ ව මනාකොට දැනගෙන නොදන්නා වූ ලොක ප්රජාවට ඉතා පැහැදිලි ලෙස දේශනා කළ බැවින් බුදු රදුන්, | [
"අරහං වේ.",
"ලෝකවිදු චේ.",
"සුගත වේ.",
"සම්මා සම්බුද්ධ චේ."
] | {
"subject_original": "බුද්ධ ධර්මය",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1Ucs1FeTIg0yRm-wmChDG37xSulXyyuEk/view?usp=drive_link"
} |
16 | Buddhism | Humanities | බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්රයේදී රෝග හට ගන්නා ක්රම ............................ පිළිබඳ උගන්වා ඇත. | [
"පහක්",
"හයක්",
"හතක්",
"අටක්"
] | {
"subject_original": "බුද්ධ ධර්මය",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/16IIIh7hQL1BnpdOkfeuc7EDpO2PZHAEn/view?usp=drive_link"
} |
17 | Buddhism | Humanities | උතු නියාමය යනුවෙන් ධර්මයේ හැඳින්වෙන්නේ, | [
"කාලගුණික හේතූ ය.",
"කර්මානුරූප හේතූ ය.",
"උද්භිත විද්යාත්මක හේතූ ය.",
"ලෝක ධර්මතා ආශ්රිත හේතූ ය."
] | {
"subject_original": "බුද්ධ ධර්මය",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/16IIIh7hQL1BnpdOkfeuc7EDpO2PZHAEn/view?usp=drive_link"
} |
18 | Buddhism | Humanities | බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයාට වැළඳී ඇති මුලික රෝගය ලෙස හඳුන්වා දුන්නේ කුමක් ද? | [
"තණ්හාව ය.",
"කුසගින්න ය.",
"සසර දුක ය.",
"කෙලෙස් ය."
] | {
"subject_original": "බුද්ධ ධර්මය",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/16IIIh7hQL1BnpdOkfeuc7EDpO2PZHAEn/view?usp=drive_link"
} |
19 | Buddhism | Humanities | බුදු රදුන්ගේ පළමු ධර්ම දේශනය වන්නේ, | [
"අනන්තලක්ඛණ සුත්රය යි.",
"දම්සක් පැවතුම් සූත්රය යි.",
"ආදිත්ත පරියාය සූත්රය යි.",
"මහා පරිනිබ්බාණ සුත්රය යි."
] | {
"subject_original": "බුද්ධ ධර්මය",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/16IIIh7hQL1BnpdOkfeuc7EDpO2PZHAEn/view?usp=drive_link"
} |
20 | Buddhism | Humanities | ත්රි ශික්ෂාව පිළිවෙළින්, | [
"ප්රඥා, සමාධි, සීල",
"සීල, සමාධි, ප්රඥා",
"සමාධි, ප්රඥා, සීල",
"සමාධි, සීල, ප්රඥා"
] | {
"subject_original": "බුද්ධ ධර්මය",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/16IIIh7hQL1BnpdOkfeuc7EDpO2PZHAEn/view?usp=drive_link"
} |
21 | Buddhism | Humanities | බුදුරජාණන් වහන්සේ මල්ල රට අනුපිය නම් අඹවනයට වැඩම කළ අවස්ථාවේ දේවදත්ත කුමරුන් සමඟ පැවිදි බව ලබාගත් අයෙකු වන්නේ, | [
"පිප්ඵලී කූමරු",
"ඡන්න ඇමති",
"භද්දිය කුමරු",
"නන්ද කුමරු"
] | {
"subject_original": "බුද්ධ ධර්මය",
"difficulty": "easy",
"grade": "8",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1AjI0ZUCzTReRJQ5IuCeVdGfmSc6lsvoV/view?usp=drive_link"
} |
22 | Buddhism | Humanities | තමාගේ වෙනත් කටයුතු සියල්ල පසෙකින් තබා සිතට නඟා ගැනීමට සුදුසු බැවින් ධර්මරත්නය, | [
"ඒහිපස්සික වේ.",
"සන්දිට්ඨික චේ.",
"ස්වාක්ඛාත වේ.",
"ඕපනයික වේ."
] | {
"subject_original": "බුද්ධ ධර්මය",
"difficulty": "easy",
"grade": "8",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1AjI0ZUCzTReRJQ5IuCeVdGfmSc6lsvoV/view?usp=drive_link"
} |
23 | Buddhism | Humanities | දේවදත්ත තෙරුන් සිදුකළ ආනත්තර්ය පාපකර්මයක් වන්නේ, | [
"රහතුන් මැරීම යි.",
"මච මැරීම යි.",
"පියා මැරීම යි.",
"බුදුරදුන්ගේ ලේ සෙලවීම යි."
] | {
"subject_original": "බුද්ධ ධර්මය",
"difficulty": "easy",
"grade": "8",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1AjI0ZUCzTReRJQ5IuCeVdGfmSc6lsvoV/view?usp=drive_link"
} |
24 | Buddhism | Humanities | බුදුරජාණන් වහන්සේ තුළ පැවති සතුටු සාමීච් කථා බහ ඇති බව හඳුන්වනු ලබන්නේ, | [
"පුබ්බභාසී යනුවෙනි.",
"සම්මෝදක යනුවෙනි.",
"උත්තානමුඛ යනුවෙනි.",
"සබිලබව යනුවෙනි."
] | {
"subject_original": "බුද්ධ ධර්මය",
"difficulty": "easy",
"grade": "8",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1AjI0ZUCzTReRJQ5IuCeVdGfmSc6lsvoV/view?usp=drive_link"
} |
25 | Buddhism | Humanities | කිඹුල්වත් නුවර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදිකොට තිබූ ආරාමය කුමක් ද? | [
"ඝෝෂිතාරාමය",
"රාජකාරාමය",
"නීග්රෝධාරාමය",
"ජේතවනාරාමය"
] | {
"subject_original": "බුද්ධ ධර්මය",
"difficulty": "easy",
"grade": "8",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1AjI0ZUCzTReRJQ5IuCeVdGfmSc6lsvoV/view?usp=drive_link"
} |
26 | Buddhism | Humanities | බුදුරජාණන් වහන්සේගෙන් පංචවර ආයාචනය කරණු ලැබූයේ, | [
"ආනන්ද තෙරුන්ය.",
"කාශ්යප තෙරුන්ය.",
"දෙව්දත් තෙරුන්ය.",
"මුගලන් තෙරුන්ය."
] | {
"subject_original": "බුද්ධ ධර්මය",
"difficulty": "easy",
"grade": "8",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1vE7MxecDsTeayjBLYbHfpYg6kR1_qJ4K/view?usp=drive_link"
} |
27 | Buddhism | Humanities | චුල්ල පන්ථක තෙරුන්හට මතක ශක්තිය වර්ධනය කරගැනීමට බුදුරදුන් ලබාදුන් උපකරණය නම්, | [
"සුදු රෙදි කඩකි",
"කැඩපතකි",
"පාත්රයකි",
"සිවුරකි"
] | {
"subject_original": "බුද්ධ ධර්මය",
"difficulty": "easy",
"grade": "8",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1vE7MxecDsTeayjBLYbHfpYg6kR1_qJ4K/view?usp=drive_link"
} |
28 | Buddhism | Humanities | තෙරුවනෙහි ගුණ ගණන වන්නේ, | [
"හයකි",
"නවයකි",
"දහඅටකි",
"විසිහතරකි"
] | {
"subject_original": "බුද්ධ ධර්මය",
"difficulty": "easy",
"grade": "8",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1vE7MxecDsTeayjBLYbHfpYg6kR1_qJ4K/view?usp=drive_link"
} |
29 | Buddhism | Humanities | 'අප දෙදෙනාගෙන් යමෙකු පළමුව විමුක්තිය ලදහොත් ඒ බව අනෙකාට දැන්විය යුතුයි.” යන ප්රකාශය සිදුකළේ, | [
"අස්සජි විසිනි",
"කෝලිත විසිනි",
"උපතිස්ස / කෝලිත විසිනි",
"උපතිස්ස විසිනි"
] | {
"subject_original": "බුද්ධ ධර්මය",
"difficulty": "easy",
"grade": "8",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1vE7MxecDsTeayjBLYbHfpYg6kR1_qJ4K/view?usp=drive_link"
} |
30 | Buddhism | Humanities | දළදා තේවාවට උපකාරීවන තේවාකාර දූරයක් නොවන්නේ, | [
"වට්ටෝරුරාල",
"ඇනම්තිරාල",
"හක්ගෙඩිරාල",
"ගෙපරාල"
] | {
"subject_original": "බුද්ධ ධර්මය",
"difficulty": "easy",
"grade": "8",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1vE7MxecDsTeayjBLYbHfpYg6kR1_qJ4K/view?usp=drive_link"
} |
1 | Catholicism | Humanities | දේව ප්රසාද නිධානයක ලක්ෂණ පැහැදිලි කළ හැකි දේව ප්රසාද නිධානය වන්නේ, | [
"ප්රසාද ස්නාපනය",
"දිව්ය සත්ප්රසාදය",
"අභිවෘද්ධි ආලේපය",
"පූජකවරය"
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1Tpw6GJfEPC1Ba8MShoCuuDWBdMkl_ejX/view?usp=drive_link"
} |
2 | Catholicism | Humanities | ලන්චියනෝ නුවර දිව්ය සත්ප්රසාදීය ප්රාතිහාර්යය සිදු වූ දෙව් මැදුර අයත් වන්නේ. | [
"ශු. ලොගොන්ෂියන් මුනිතුමන්ට ය.",
"ශු. ජෙරොම් මුනිතුමන්ට ය.",
"ශු. සෙබස්තියන් මුනිතුමන්ටය.",
"ශු. පේදුරු තුමන්ට ය."
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1Tpw6GJfEPC1Ba8MShoCuuDWBdMkl_ejX/view?usp=drive_link"
} |
3 | Catholicism | Humanities | සමගි සන්ධානය දේව ප්රසාද නිධානය ලබා ගැනිමට අවශ්යය පියවර ගණන වන්නේ, | [
"3 .",
"10 .",
"5 .",
"7 ."
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1Tpw6GJfEPC1Ba8MShoCuuDWBdMkl_ejX/view?usp=drive_link"
} |
4 | Catholicism | Humanities | ' ඔබේ මව විඳි ප්රසව වේදනාව කිසි දිනක අමතක නොකරන්න'' යනුවෙන් සඳහන් වන්නේ, | [
"ගීතාවලියේ ය.",
"උත්පත්ති පොතේ ය.",
"කොලෙස්සි ලිපියේ ය.",
"උපදේශකයා පොතේ ය."
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1Tpw6GJfEPC1Ba8MShoCuuDWBdMkl_ejX/view?usp=drive_link"
} |
5 | Catholicism | Humanities | නෙබුකද්ශශර් රජතුමා රජකම් කරන ලද්දේ, | [
"මිසරයේ ය.",
"බැබිලෝනියේ ය.",
"ඉශ්රායෙලයේ ය.",
"පලස්තීනයේය."
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1Tpw6GJfEPC1Ba8MShoCuuDWBdMkl_ejX/view?usp=drive_link"
} |
6 | Catholicism | Humanities | රූප වන්දනාව තහනම් කරනු ලබන්නේ, | [
"තෙවන පනතින්ය.",
"හතරවන පනතින් ය.",
"නවවන පනතින් ය.",
"පළමු වන පනතිය."
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1Tpw6GJfEPC1Ba8MShoCuuDWBdMkl_ejX/view?usp=drive_link"
} |
7 | Catholicism | Humanities | අසල්වැසියාට ප්රේමය දැක්විමට අපට උගන්වනු ලබන්නේ, | [
"පහ සිට දහය දක්වා පනත් තුළිනි.",
"එකේ සිට දහය දක්වා පනත් තුළිනි.",
"හතරේ සිට දහය දක්වා පනත් තුළිනි.",
"එකේ සිට තුන දක්වා පනත් තුළිනි."
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1Tpw6GJfEPC1Ba8MShoCuuDWBdMkl_ejX/view?usp=drive_link"
} |
8 | Catholicism | Humanities | ජේසුස් වහන්සේ පෙන්වා දුන් මඟ යමින් සතුරන්ට ප්රේම කරනු ලැබුවේ, | [
"ශු. දෙවන ජුවාම් පාවුළු මුනිතුමා",
"ශු. අන්තෝනි මුනිතුමා",
"ශු. ජුසේවාස් මුනිතුමා",
"ශු. පේදුරු තුමා"
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1Tpw6GJfEPC1Ba8MShoCuuDWBdMkl_ejX/view?usp=drive_link"
} |
9 | Catholicism | Humanities | දේව ප්රේමය පදනම් කරගනිමින් අන් අයට ප්රේම කිරිම සඳහා, | [
"දේව ප්රසාද නිධාන ලබා ගත යුතුය.",
"අසරණයන්ට පිහිට විය යුතුය.",
"වැඩිහිටියන්ට සැලකිය යුතුය.",
"දස පනත අනුසාර කළ යුතුය."
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1Tpw6GJfEPC1Ba8MShoCuuDWBdMkl_ejX/view?usp=drive_link"
} |
10 | Catholicism | Humanities | කිතුනු විවාහය ආරම්භ කරන ලද්දේ, | [
"මෝසෙස්තුමා විසිනි.",
"විවාහ වන යුවල විසිනි.",
"දෙවියන් වහන්සේ විසිනි.",
"ආබ්රහම්තුමා විසිනි."
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1Tpw6GJfEPC1Ba8MShoCuuDWBdMkl_ejX/view?usp=drive_link"
} |
11 | Catholicism | Humanities | කිතුනු ජිවිතයේ විශ්වාසයේ හා බලාපොරොත්තුවේ පදනම වන්නේ, | [
"නික්මයාම පොත",
"ශු. බයිබලය",
"උත්පත්ති පොත",
"එළිදරව්ව පොත"
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1WwHLG8JapjRo8h_goAv0KvnVAK90BAYz/view?usp=drive_link"
} |
12 | Catholicism | Humanities | ලූක් සුභාරංචියේ සංකේතය වන්නේ. | [
"සිංහයා",
"මිනිසා",
"ගවයා",
"රාජාලියා"
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1WwHLG8JapjRo8h_goAv0KvnVAK90BAYz/view?usp=drive_link"
} |
13 | Catholicism | Humanities | දූරා නම් ස්ථානයේ රන් රූපයක් තබා රට වැසියන් සියල්ලන්ටම එයට වන්දනා නමස්කාර කිරීමට ආඥාවක් ඉදිරිපත් කළ රජතුමා වන්නේ, | [
"නෙබුකද්නෙශර් රජ",
"දාවිත් රජ",
"පිලාත් රජ",
"හෙරොද් රජ"
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1WwHLG8JapjRo8h_goAv0KvnVAK90BAYz/view?usp=drive_link"
} |
14 | Catholicism | Humanities | ටියුරින් නුවර ශ්රී සළුවෙන් හා ලන්චියානෝ නුවර දිව්ය සත්ප්රසාද ප්රාතිහාර්යෙන් සොයාගත් රුධිරය අයත් රුධිර ගණය (වර්ගය) වන්නේ, | [
"A+",
"O+",
"AB+",
"AD+"
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1WwHLG8JapjRo8h_goAv0KvnVAK90BAYz/view?usp=drive_link"
} |
15 | Catholicism | Humanities | ජේසුස් වහන්සේ විසින් පව් කමා කිරීමේ බලය අපෝස්තුළුවරුන් වෙත පවරා දෙනු ලැබූයේ කවදාද? | [
"පාස්කු ඉරු දින",
"මහ බ්රහස්පතින්දා",
"ගොබ් ඉරු දින",
"පෙන්තකොස්ත දිනයේ"
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1WwHLG8JapjRo8h_goAv0KvnVAK90BAYz/view?usp=drive_link"
} |
16 | Catholicism | Humanities | ජේසුස් වහන්සේගේ මාංශ ගත වීම සිහිපත් කරන යාච්ඤාව වන්නේ, | [
"දයාධික මනස්ථාපනය",
"විශ්වාස ලක්ෂණය",
"උදය ආරාධනාව",
"තුන් කාලයේ ආරාධනාව"
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1WwHLG8JapjRo8h_goAv0KvnVAK90BAYz/view?usp=drive_link"
} |
17 | Catholicism | Humanities | අප යාච්ඤා කළ යුතු යාච්ඤා වර්ග ගණන කීයද? | [
"4",
"5",
"2",
"3"
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1WwHLG8JapjRo8h_goAv0KvnVAK90BAYz/view?usp=drive_link"
} |
18 | Catholicism | Humanities | බැහැපත් ලෙස යාච්ඤා කළ යුතු බව අපට උගන්වන උපමාව වන්නේ, | [
"මැදියම් රැයේ පූප ඉල්ලූ මිත්රයා පිළිබඳ උපමාව",
"අධර්මිෂ්ට විනිශ්චකාරයා පිළිබඳ උපමාව",
"පරිසිවරයා හා අයකැමියා පිළිබඳ උපමාව",
"අකීකරු පුත්රයා පිළිබඳ උපමාව"
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1WwHLG8JapjRo8h_goAv0KvnVAK90BAYz/view?usp=drive_link"
} |
19 | Catholicism | Humanities | දේව ප්රසාද නිධානයක ප්රධාන ලක්ෂණ ගණන කීයද? | [
"4",
"5",
"3",
"7"
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1WwHLG8JapjRo8h_goAv0KvnVAK90BAYz/view?usp=drive_link"
} |
20 | Catholicism | Humanities | මරිය තුමියට මංගලම් කී දේව දූතයා වන්නේ, | [
"ගාබ්රියෙල් දේව දූතයා",
"රෆායෙල් දේව දූතයා",
"මිඛායෙල් දේවදූතයා",
"යුරියෙල් දේව දූතයා"
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "6",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1WwHLG8JapjRo8h_goAv0KvnVAK90BAYz/view?usp=drive_link"
} |
21 | Catholicism | Humanities | ප්රධාන දිවැසිවරුන් වන්නේ, | [
"යෙසායා, ජෙරමියා, හොසියා",
"ආමොස්, ජෝනා, එසකියෙල්",
"යෙසායා, ජෙරමියා, එසකියෙල්",
"හොසියා, මීකා, ජෙරමියා"
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1gtrNeeSLcPOQT2Fx9pMKZEkpzYPgo24l/view?usp=drive_link"
} |
22 | Catholicism | Humanities | දෙවියන් වහන්සේ ආබ්රහම්තුමා සමඟ ඇති කරගත් ගිවිසුමේ බාහිර සලකුණ වන්නේ, | [
"චර්මඡේදනයයි.",
"දේදුන්නයි.",
"දස පනතයි.",
"කුරුසියයි."
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1gtrNeeSLcPOQT2Fx9pMKZEkpzYPgo24l/view?usp=drive_link"
} |
23 | Catholicism | Humanities | ජේසුස් වහන්සේට ප්රථම ශ්රාවකයින් හමු වූයේ. | [
"බෙත්ලෙහෙමේ දී ය.",
"ජෙරුසලමේ දීය.",
"සීනයි කඳු මුදුනේ දීය.",
"ගලීල මුහුදු වෙරළ අසල දී ය."
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1gtrNeeSLcPOQT2Fx9pMKZEkpzYPgo24l/view?usp=drive_link"
} |
24 | Catholicism | Humanities | ජේසුස් වහන්සේ කැඳවනු ලැබූ, රේගු පොළේ හුන් පුද්ගලයා වන්නේ. | [
"පේදුරු තුමාය.",
"මතෙව් තුමාය.",
"පාවුළු තුමාය.",
"ජාකොබ් තුමා ය."
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1gtrNeeSLcPOQT2Fx9pMKZEkpzYPgo24l/view?usp=drive_link"
} |
25 | Catholicism | Humanities | ජේසුස් වහන්සේව පාවා දුන් ජුදාස් වෙනුවට තෝරා ගනු ලැබුවේ, | [
"මතියස් තුමාය.",
"ලූක් තුමාය.",
"තෝමස් තුමාය.",
"ඇන්ඩෘ තුමාය."
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1gtrNeeSLcPOQT2Fx9pMKZEkpzYPgo24l/view?usp=drive_link"
} |
26 | Catholicism | Humanities | ජීවිතයේ එක්වරක් පමණක් ලබා ගත හැකි දේව ප්රසාද නිධානයක් වන්නේ, | [
"සමගි සන්ධානය",
"දිව්ය සත්ප්රසාදය",
"රෝගීන්ගේ ආලේපය",
"පුජකවරය"
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1gtrNeeSLcPOQT2Fx9pMKZEkpzYPgo24l/view?usp=drive_link"
} |
27 | Catholicism | Humanities | දෙමව්පියන්ට හා වැඩිහිටියන්ට සැලකීමට අපට උගන්වන්නේ, | [
"තුන්වන පනතය.",
"පස්වන පනතය.",
"සතරවන පනතය.",
"දෙවන පනතය."
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1gtrNeeSLcPOQT2Fx9pMKZEkpzYPgo24l/view?usp=drive_link"
} |
28 | Catholicism | Humanities | බොරු සාක්ෂි කීමට අප යොමු කරන්නේ, | [
"සිතය.",
"නපුරේ බලවේගය ය.",
"යහළුවන් ය.",
"ආශාවය."
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1gtrNeeSLcPOQT2Fx9pMKZEkpzYPgo24l/view?usp=drive_link"
} |
29 | Catholicism | Humanities | සියළු වස්තුවල හිමිකරුවාණන් වන්නේ, | [
"මිනිසාය.",
"සත්ත්වයින්ය.",
"ඉර හඳ ය.",
"දෙවියන් වහන්සේය."
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1gtrNeeSLcPOQT2Fx9pMKZEkpzYPgo24l/view?usp=drive_link"
} |
30 | Catholicism | Humanities | පාපය සඳහා මිනිසා යොමු කරන මුල්ම සිතුවිල්ල වන්නේ, | [
"තණ්හාවයි.",
"උඩගුවයි.",
"ධෛර්යයි.",
"ප්රඥාවයි."
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_2",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1gtrNeeSLcPOQT2Fx9pMKZEkpzYPgo24l/view?usp=drive_link"
} |
31 | Catholicism | Humanities | හෙබ්රෙව් බසින් දිවැසිවරයා හඳුන්වන්නේ, | [
"නබී",
"ප්රොෆෙටීස්",
"හොක්මා",
"රාදා"
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1aFiV66murSwapzeC2fVPla4-8AMnanuo/view?usp=drive_link"
} |
32 | Catholicism | Humanities | ප්රධාන දිවැසිවරයෙක් වන්නේ, | [
"මීකා",
"ජෙරමියා",
"මලාකි",
"හග්ගයි"
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1aFiV66murSwapzeC2fVPla4-8AMnanuo/view?usp=drive_link"
} |
33 | Catholicism | Humanities | දේව හඬ අප වෙත පැමිණෙන ප්රබලම මාධ්යයක් වන්නේ, | [
"කුරානය යි.",
"කුරුසිය යි.",
"ශුද්ධවූ දේශය යි.",
"දේව වචනය යි."
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1aFiV66murSwapzeC2fVPla4-8AMnanuo/view?usp=drive_link"
} |
34 | Catholicism | Humanities | නියං සමයේදී එලියා දිවැසිවරයා වාසය කරන්නේ, | [
"ජෝර්දාන් ගඟ අසල ය.",
"නයිල් ගඟ අසල ය.",
"කෙරිත් ඔය අසල ය.",
"ගෙනසරෙත් විල අසල ය."
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1aFiV66murSwapzeC2fVPla4-8AMnanuo/view?usp=drive_link"
} |
35 | Catholicism | Humanities | සිරියාවේ රජතුමාගේ සේනපතියා වන්නේ, | [
"ජෙරමියා ය.",
"සෙකරියා ය.",
"එලියා ය.",
"නාමන් ය."
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1aFiV66murSwapzeC2fVPla4-8AMnanuo/view?usp=drive_link"
} |
36 | Catholicism | Humanities | දෙවියන් වහන්සේ වැඩ සිටින පාරිශුද්ධ මාලිගාව වන්නේ, | [
"දේවස්ථානය යි.",
"නිවස යි.",
"කතෝලික පන්ති කාමරය යි.",
"ක්රීඩා පිටිය යි."
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1aFiV66murSwapzeC2fVPla4-8AMnanuo/view?usp=drive_link"
} |
37 | Catholicism | Humanities | ගෝමර් නමැති කාන්තාව විවාහ වී සිටියේ, | [
"ජෝනා සමඟ ය.",
"මලාකි සමඟ ය.",
"හොසියා සමඟ ය.",
"ආමොස් සමඟ ය."
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1aFiV66murSwapzeC2fVPla4-8AMnanuo/view?usp=drive_link"
} |
38 | Catholicism | Humanities | ආබ්රහම් තුමාගේ උපන් ග්රාමය වන්නේ, | [
"කල්දිය ය.",
"ඌර් ය.",
"කානාන් ය.",
"හාරාන් ය."
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1aFiV66murSwapzeC2fVPla4-8AMnanuo/view?usp=drive_link"
} |
39 | Catholicism | Humanities | ඊසාක් යන්නෙහි අරුත වන්නේ, | [
"හැඬීම ය.",
"කඳුළු සැලීම යි.",
"සුසුම්ලෑම යි.",
"සිනාසීම යි."
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1aFiV66murSwapzeC2fVPla4-8AMnanuo/view?usp=drive_link"
} |
40 | Catholicism | Humanities | ඊසාක් තුමා සමඟ ළිං කනින විට ගැටුමක් ඇති කර ගත්තේ, | [
"ගෙරාර්හි ගෝපල්ලෝ ය.",
"කානාන්හි ගෝපල්ලෝ ය.",
"හරාන්හි ගෝපල්ලෝ ය.",
"ඌර්ති ගෝපල්ලෝ ය."
] | {
"subject_original": "කතෝලික ධර්මය",
"difficulty": "easy",
"grade": "7",
"type": "P_NWP_3",
"year": 2025,
"source": "https://drive.google.com/file/d/1aFiV66murSwapzeC2fVPla4-8AMnanuo/view?usp=drive_link"
} |
End of preview. Expand in Data Studio
No dataset card yet
- Downloads last month
- 259