text
sequence
[ "මේක දැක්ක හැටියෙම උෟ - කොඩිගහක් වුණා..." ]
[ "කෘෂිකර්මාන්තයේ සංවර්ධනය කරා ගමන් කිරීම අරමුණු කරගනිමින් ක්‍රියත්මකවන ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය 2016 ඔක්තෝම්බර් 14 දින හිටපු අග්‍රාමාත්‍ය ගරු දි.මු. ජයරත්න කෘෂිකර්ම අමාත්‍ය හා ගරු දුමින්ද දිසානායක ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් විවෘත කරන ලදී." ]
[ "මම නැගිටලා අත් දෙක පුළුවන් තරම් දෙපැත්තට විහිදුවලා කෑ ගැහුවා.." ]
[ "එක අතකින් මෙහෙම පාඩුවේ ලියන්ට හම්බ වෙන එකත් හොදයි..ඉස්සරනං මං ලියන තරමක් ලිවුවේ මේ වගේ හෑලි තමයි..ඒත් ඒක හිතට හරි සහනයක්.." ]
[ "එකිනෙකාට එරෙහි තීරු බදු වැඩි කිරීම අත්හිටුවා ද්වීපාර්ශ්වික වෙළෙඳ සටන නිමාවට පත් කිරීමට එකඟ වූ බව චීනය හා ඇමෙරිකාව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කරයි." ]
[ "ඕව නෙවේ බන් ඔය ලෝකේ ගැන කලකිරෙන ෆිල්ම් එකක් වගේ!" ]
[ "දැනුම ලංකා Android App එක Download කරගන්න" ]
[ "උදවු:වක්‍රෝත්තිහරණය - විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය" ]
[ "පසුගිය මැතිවරණ සමයේ එතුමා තමාගේ නිවෙස ඉදිරිපිට තමන් හලාවත ආසනයේ සම සංවිධායකවරයා බවට පුවරුවක් සවි කරලා තිබුණා. ඒක එතුමාගේ ආශාව නිසා අපි නිකන් හිටියා. නැතිව ඉතින් ඇයි අපි කාගේවත් බැනර් කටවුට් කඩන්න යන්නේ." ]
[ "තිත් අතරෙ තනි වෙලා ඉන්නේ..." ]
[ "කෘත්‍රිම යට ඇඳුම් නිසා ලිංගික ප්‍රදේශයේ දහදිය එකතු වී විසබීජ වර්ධනය සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය වේ. එබැවින් දහදිය ලේසියෙන් උරාගන්නා කපු රෙද්දෙන් නිමවූ යට ඇඳුම් අඳින්න." ]
[ "දුක් විඳීම යනු සැප ලැබීමට අවශ්‍ය සුදුසුකමක් නොවේ" ]
[ "දිනය පැමිණි විට, සමහර විට ලබන වසරේදී, සංගක්කාර ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමු ගැනීමෙන් කි‍්‍රකට් කී‍්‍රඩාවේ අඩුවක් දැනෙනු ඇත. එහෙත් ඒ වනතෙක්, හැම විටම, කී‍්‍රඩාවට වඩා වැඩි දෙයක් ගෙනෙන, තරගයක දී උපරිමයේ පිළිබිමුවක් වන මේ මිනිසා අපට ආශ්වාදයකි.." ]
[ "අප්පේ ඔව් බං. ක්ලාස් එකේ ඉන්නවට වැඩි වෙලාවක් පාරේ. බස්වල තමා හිටියේ." ]
[ "ලිපිනය Galle Rd, Moratuwa, ශ්‍රී ලංකාව" ]
[ "මේ අතරේ ෆරූක් ඇතුළු පිරිස ජනාධිපතිවරයාව අල්ලා ගන්න ජනාධිපති මන්දිරයට කඩා වැදුණත් ඒ වෙනකොට ප්‍රහාරය ගැන ආරංචි ලැබුණු ජනාධිපති ගයූම් මහතා ප්‍රදේශය අතහැර ආරක්ෂිත ස්ථානයකට පැන ගොස් තිබුණා." ]
[ "මේ දිනවල දේශපාලන ක්ෂෙත්‍රයේ විවාදාපන්න මාතෘකාව වී ඇත්තේ පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් වන කඹ ඇඳිල්ල ගැනය." ]
[ "එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන්ව සිටින අප රටේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන්ගේ පඹයන් සකසා ප්‍රසිද්ධියේ ගිනි තැබුවා නේද? දක්‍ෂ කථිකයෝ හැටියට තම තමන්ගේ වීරත්වය පෙන්වාදීමට ඇතැම් අය කරන ලද යම් ප්‍රකාශයන්ම අපට හානියක් වූවා නේද?" ]
[ "මාව පරද්දලා පිහිනන්න පුළුවන් එකම එකයි අපේ සෙට් එකේ හිටියේ.." ]
[ "“මම කියනවා තමුන් ඇත්තට ම සුරංගනීට ආදරේ නෑ කියලා.”" ]
[ "මේ ඔක්කොම එකතු වුණාම නිවාඩු 156 ක් 2018 අවුරුද්දට තියෙනවා." ]
[ "සත්තුයි මිනිස්සුයි අතර වෙනස…! »" ]
[ "අරවින්දට හැකියාව ලැබුනොත් යම් දිනයෙක පුද්ගලික ව්‍යාපාර වලට කරත හැකි විපත්තියට වඩා ලෝකයේ මහත් විපත්තියක් කර ඇත්තේ ආණ්ඩු වලින් බව යැයි අවබෝධයට අන්න එදාට ලෝකයේ ඇති තොරතුරු අතරින් සත්‍ය මොනවා ද අසත්‍ය මොනවා දැයි පෙන්වන්නට ලියා ඇති මගේ සටහන් ද වැඩියෙන් වැටහේවි." ]
[ "ඔය කියන පොරෝලිස් මාමා වෙනස් චරිතයක්. පොර අංක එකේ අහංකාර පුද්ගලයෙක්. එනිසා දුවත් අමාරුවේ වැටෙනවා. පුතා සූරසේන ලෝක අමරුකාරයෙක් වෙනවා." ]
[ "මීලගට අපි Meta Trader 4 මෘදුකාංගය භාවිතා කරන විදිහ ඉගෙන ගමු" ]
[ "© 2018 වීඩියෝ චැට් බ්රසීලය" ]
[ "නිතර ඇසෙන ප්රකශ්න" ]
[ "මෙන්න මෙහෙමයි" ]
[ "මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ හම්බන්තොට වරාය නිරීක්ෂණය කිරීමේ චාරිකාවක නිරත වෙමින් සිටියදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එල්ල කෙරුණ ප්‍රහාරය සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවත් හම්බන්තොට නගරාධිපති එරාජ් කාවින්ද ප්‍රනාන්දු ඔවුන් අතර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි." ]
[ "අංක ගණිතය දන්නේ නැති කෙනෙක් කථානායක වෙලා…. 16 ද වැඩි 54 වැඩි?" ]
[ "“මහ වද කරච්චල් කාරයො කට්ටියක්!” එයාලා කියනවා. ඊළඟට ඔහේ කතා කර කර ඉන්නවා. කරුණාකරලා ඔය බටර් එක මෙහාට දෙනවද? අද කොටස් වෙළඳ පොලේ අපේ කොටස් කොච්චර නැගල තියෙනවද? තක්කාලිවල මිල කීයද? ඔයා දන්නවද අනේ ඩයනා කුමාරිට ආයෙ සැරයක් බබෙක් හම්බවෙන්න ඉන්නවලු." ]
[ "එනම් වැඩිමනක් රහස් වසා ගෙන ඇත්තේ අඳුර බවය." ]
[ "පළාත් පාලන ඡන්ද විමසීම 2018" ]
[ "පොතකින් පි‍ටුවක් (5)" ]
[ "රාජ්‍ය නොවන සංවිධාන / ප්‍රජා මූල සංවිධාන" ]
[ "ක්‍රීඩා පුවත්" ]
[ "ප්‍රධාන ලිපිය: ශ්‍රී මහා බෝධිය, අනුරාධපුර" ]
[ "මහින්ද-රනිල් පුස්තකාලයේ පොත් රාක්කයකට මුවා වෙලා.. රාජ්‍ය ද්‍රෝහී කුමන්ත‍්‍රණයක්..- අනුර" ]
[ "මෙහි වගකීම මෙම අවස්ථාවාදී උද්ඝෝෂණය සංවිධානය කළ හා එහි කැඳවුම්කරු ලෙස කටයුතු කළ නාමල් බේබි බාරගතයුතු අතර පොලිස්පතිවරයාගේ මූලික වගකීම වන්නේ ඔහු කැඳවා මේ ගැන ප්‍රශ්න කිරීම වන අතර විශේෂයෙන් ආහාරපාන හා මත්පැන් සැපයුම් කරුවන් ගැන විස්තර සොයාබලා ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට පියවර ගතයුතුය." ]
[ "ලෝක පොලිස්කාරයා ලෝකයේ ත්‍රස්තාවාදය පරදන්නට ගියත්, තමන්ගේ රටේ සිදුවන ත්‍රස්තවාදී ක්‍රියා නවතන්නට තවමත් සමත්වී නොමැත. එසේනම් අප රටේ වසර 30ක ත්‍රස්තවාදය මැඩලීමට එරෙහිව මානවහිමිකම් ගොස් වැඩක් නැත. තවත් ත්‍රස්තාවාදයට පන දිය යුතු නැත. උගත් පාඩම් වලින් නැවතත් මෙවන් විපත් ලොව කිසිතැනක නොම වීමට සැමදෙනාම එක්ව අත්වැල් බැදගත යුතු කාලයකි මේ." ]
[ "විසුරුවා හැරුණු අධ්‍යක්ෂ මණ්ඩල ගැන කතා කරන්න එජාපය, ජනපති හමුවෙයි" ]
[ "එහෙත් ආණ්ඩුව කතාව සහ කල්ක්‍රියාව අතර බලවත් පරස්පරයක් නිර්මාණය කරමින් අගමැතිවරයාගේ ආරක්ෂාවට වෙඩි නොවදින මෝටර් රථ ගෙන්වීමට යයි. රට බලවක් ආර්ථික අර්බුදයක සිර වී ඇති අතර සහන කප්පාදු කරමින් බදු පිට බදු ගැසීම නිසා ජනතාව දැඩි පීඩනයකට ලක්ව ඇති මොහොතක ප්‍ර‍මුඛ කාර්යයක් ලෙස සලකා ලක්ෂ 6000ක් ගෙවා අගමැතිවරයාට වෙඩි නොවදින මෝටර් රථ රැගෙන ඒම තරම් මේ ටේ ජාතික ආරක්ෂාව පිරිහී ඇති බව තහවුරු කරන තවත් සාධකයක් තිබේ ද?" ]
[ "ශ‍්‍රී ලංකාව මත්ද්‍රව්‍ය බෙදාහරින ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් බව ආරක්ෂාවබාර ඇමතිවරයාම පිළිගන්නා තත්ත්වයක්" ]
[ "" ]
[ "දකුණු පළාතේ ඉන්ෆ්ලුවෙන්සා රෝගය දරුණු වෙයි – මෙන්න පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස්" ]
[ "වයිරස් ගාඩ් මකන්න." ]
[ "ජා.ක.උ.ම.සේ. රාජකාරී කාලය එක් අවුරුද්දකි." ]
[ "පසුව සොයා බලන විට සෝරෝටද මෙවැනි දෙයක් වී ඇත" ]
[ "PHP භාෂාව දෙවන පාඩම- php ගොනුවක් ධාවනය කිරීම (Run PHP File) (02 - 2)" ]
[ "යට ඇදුම් ඇදගෙන නින්දට නොයා යුත්තේ මෙන්න මේ නිසයි!" ]
[ "වර්තමාන රිච්ටර් පරිමාණයෙන් 8 හෝ 9 ප්‍රබලතාවකින් යුතු බවට සැලකෙන මේ භූ කම්පනය පිළිබඳ ජෝර්ජ් රොඩ්‍රිගූස් නමැති පෘතුගීසි ජාතිකයා එකල සටහන් තබා ගත් අතර ඔහුගේ අනුදැනුම් ඇතිව ඒ පිළිබඳ වාර්තාව ලිස්බන්වල මුද්‍රණය කරන්නට යෙදිනි. අපේ රටේ ප්‍රසිද්ධ ඉතිහාසඥයකු වන සූර පරිවර්තකයකු වූ සහ රෝමයේ ජෝර්ජියන් සරසවියේ මහාචාර්ය ධුරයද හෙබැවූ එස්.ජී. පීරිස් පියනම මේ වාර්තාව පෘතුගීසි බසින් ඉංග්‍රීසියට පෙරළා තිබේ. මේ මහා අවුරුදු අලකලංචිය ගැන සෙසු ලෝකයා මෙන්ම ලාංකිකයන්ද දැනුම්වත් වූයේ ඉන්පසුවය." ]
[ "දැනට පෙනෙන්න තියන කාරණා අනුව මේ දැරියගේ මරණයට ආසන්නතම හේතුව, විදුහල්පතිවරයාගේ බැණවැදීම. නමුත් මේ ප්‍රශ්නයට සැබෑ විසඳුම තියෙන්නේ විදුහල්පතිවරයාව වරදකරු කිරීමෙන් නොවෙන බව තමයි මට හිතෙන්නේ. එදා සහ ද සමාජ වෙනස, විශේෂයෙන්ම තාක්ෂණය නිසා ඇති වී ඇති වෙනස නිසා පරම්පරා අතර ඇති ගැටුම, අනවබෝධය වැඩියි. ඒ වගේම අද ලෝකයේ ළමයින් සමග ගනුදෙනු කරන විදිහ වැඩිහිටියෝ දන්නේ නෑ. පාසලක ඒ සම්බන්ධයෙන් නිසි පුහුණුවන්, දැණුවත් කිරීමක් අත්‍යාවශ්‍යයි. මොකද දරුවන්ගේ ජීවිතෙන් වැඩි කාලයක් ගතවෙන්නේ පාසලේ නිසා." ]
[ "ගුවන් යානය සොයා ගැනීමට නොහැකි වූ හෝ සම්පූර්ණයෙන්ම ප්‍රවේශය නොමැති වනු හෝ" ]
[ "යම් කෙනෙකුගේ සිතෙහි ඇතිවන විතර්කයන්ගේ ශබ්දය අසා ඒ අනුව සිතෙහි ඇත්තේ කුමක් දැයි කීම තවත් ක්‍රමයකි. මෙයත් කළ හැක්කේ සිත දියුණු කළ කෙනෙකුටමය. ඉතා තියුණු සමාධියකින් හෙබි කෙනෙකු මෙවැනි දේ කිරීමේ හැකියාව ලබති." ]
[ "සොඳුරුමැ මේ රුදුරු මුණිවත - *ව*ර්ථමානයේ සිට මම අතීතය සිතින් ස්පර්ශ කරමි. සොඳුරුතම සේම ඉතා කටුක අමිහිරි මතක සටහන් අතර සෙනෙහසේ සුවඳ, මතකය පුරා නුඹ නමින් එහි හමුවේ. එය සත්තකි. ජීවිතයේ..." ]
[ "අනුරාධපුර , ශ්‍රී ලංකාව , Sri Lanka" ]
[ "ඓතිහාසික කඩුවෙල ශ්‍රී රන්කඩු පත්තිනි දේවාලයේ ඇසළ මහා පෙරහර මෙම මස (26දා) වීථි සංචාරය කිරීමට නියමිතය. මේ ලිපිය ඒ නිමිත්තෙනි." ]
[ "ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය හෙවත් NAITA ආයතනය විසින් ගාල්ලේ පැවැත්වූ \"නිපුණතා අභිෂේක උත්සවය\" සඳහා සහභාගි වූ ආරාධිතයන් හට දිවා ආහාර ලබාගෙන ඇත්තේ ගොඩනැගිලි ද්‍රව්‍ය සපයන ආයතනයකින් බව හෙළිවේ." ]
[ "ආදරණීය මහින්ද ට ලියුමක් …." ]
[ "ජල කළමනාකරණය සම්බන්ධ නියාමක ව්‍යාපෘතියක් සඳහා ලෝක බැංකුව විසින් ලංකාව තෝරාගෙන තිබිණි. ලෝක බැංකුව විසින් දිළිඳුභාවය පිටුදැකීම සඳහා ආර්ථික වර්ධනය වේගවත් කර ගැනීම පිණිස ප්‍රවර්ධනය කරනු ලබන වෙළඳපොල නිදහස්කරණයේ හොඳ නරක ගැන ලෝකයේ තියුණු විවාදයක් ඇති වී තිබේ. මෙහි ඇති මූලික ගැටලුවක් වන්නේ දිළින්දන්ගේ නමින් සිදු වන මේ ක්‍රියාවලි පිළිබඳ තීරණය කිරීමේදී දිළින්දන් එයට සම්බන්ධ නොවීමයි." ]
[ "ඇදුම් ක්‍රමවත් නැ." ]
[ "බුඩාපෙස්ට්: ලෝක මල්ලව පොර ශූරතාවලිය අද ආරම්භ වේ. ඉන්දියානු මල්ලව පොර ක්‍රීඩකයන් සූදානම්" ]
[ "සයිටම් විරෝධි අන්තරේ පාගමනට ජල ප්‍රහාර - කඳුළු ගෑස්" ]
[ "**සීමිත කාලයක් සඳහා විශේෂ දියත් මිල $2.99/ මාසය හෝ $26.99/ වර්ෂ**" ]
[ "නිතර ඇසෙන ප්රකශ්න" ]
[ "උණුසුම් පුවත්" ]
[ "මගේ සිහින විජිතය....." ]
[ "මා මැරෙන හරිම තැන" ]
[ "මෛත්‍රි හැරෙන්නේ කොහාටද?" ]
[ "ඒකයි මේ නොදැරිවී කියල තියෙන්නෙ." ]
[ "හෙට කොළඹට හිම වැටෙයි – update" ]
[ "විදෙස් - ක්‍රිඩා" ]
[ "මීට සුළු මොහොතකට පෙර කඳාන ප්‍රදේශයේදී විශාල කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ විනාශය මෙන්න.." ]
[ "දින දසුන් යුගය - විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය" ]
[ "\"නෑ මහත්තයො\"" ]
[ "එයට නිසි ප්‍රතිචාර දක්වන්නට එවකට සිටි පත්‍රකරුවන් හා පත්‍රකලාවේදීන් සමත් වුණා. තාක්‍ෂණය අද තරම් නොදියුණු එවකට පුවත්පත් හා පාඨකයන් අතර සමීප සබඳතා ගොඩනැඟුණා. මේ මහජන විශ්වාසය හා ළබැඳියාව හරහා සමාජ අභිවෘද්ධියට වැදගත් දේ කිරීමට පත්තරවලට හැකියාව ලැබුණා." ]
[ "මෙම කුළුණට නගින විට අනතුරකට ලක් වෙයි කියන බය නිසා මිය යාම වලක්වා ගැනීම සඳහා අත්වැසුම්, ඝන තොප්පි හා පටි පැළඳීම වැනි ආරක්ෂක උපකරණ පැළඳගෙන යාමට ඔවුන් පියවර ගෙන තිබෙනවා." ]
[ "මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න _ Share this Boondi on Facebook" ]
[ "'බඳිනවා' කියන එක බොහෝ ලාංකිකයන්ගේ ජීවිතේ කල යුතු දේවල් වල තිබෙන ප්‍රධානතම අංගයක්. ඒකේ තර්කානුකූල පැත්ත ගැන තමයි මගේ කුකුස. බොහෝ දෙනෙක් කිරි ආහාර වර්ග වලට කැමතියි. අද සුපර් මාකට් එකෙකට ගියොත් විවිධ රසැති කිරි, කිරි වලින් තැනූ චීස්, බටර්, යෝගට් වැනි නිශ්පාදන, යෝගට් ගත්තත් විවිධ රසැති යෝගට් ආදී වශයෙන් කිරි ආහාර වර්ග හැටහුටාමාරක් තියෙනවා. එහෙම තියෙද්දී තමන්ගේම කිරි පරිභෝජනයට එළ දෙනෙක් ගන්න හිතන කෙනෙක් ඉන්න පුළුවන්ද?" ]
[ "මමත් Ansh කියල තියෙන කතාව මේ පින්තූරෙ ගැන අහල තියෙනව..." ]
[ "මී පැණි වල බහාළු සුදුළූණු බික් 2ක් දිනපතා කෑමට ගැනීම." ]
[ "මේ ආකාරයේ වෙබ් පිටුවක් දැකගන්න පුළුවන්....." ]
[ "මන්නාරම සමූහ මිනීවලේ “සැලසුම් සහගතව මරා දැමුවන්ගේ සිරුරු” _VIDEO" ]
[ "මෙහිදි ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වෙමින් ඉනිම සවිමත් කළ" ]
[ "\"සුවපත් වේවා!සුවපත් වේවා!! කියලම මගෙ කට ඇදුම්කනවා මචං..ඌයි අම්මේ....\"" ]
[ "'ඔව්. එහෙම නෙවෙයි නම් මොකට ද ආදරේ කළේ ?'" ]
[ "එවිට, උසින් මීටර් 100 ක් පමණ වූ අලංකාර දිය ඇල්ල නෙත ගැටේ. කඳු බෑවුමෙහි ඉදි කර තිබෙන නැරැඹුම් ස්ථානයේ සිට දිය ඇල්ල බලන විට, ඉදිරියෙන්ම වැටකේදෙනිය කන්දත්, නුදුරින් රහලගලත් දිස් වෙයි. එහෙත්, අද වන විට ඇල්ල නැරැඹීමට තනා ඇති නැරැඹුම් මැදිරිය කැළෑ වැදී ඇති අතර, එය සෙවිලි කර ඇති තහඩු තැනින් තැන කැඩී ගොසිනි. මේ හේතුව නිසා අධික සුළං කාලවලදී හා වැසි දිනවලදී එහි සිටීම අවිනිශ්චිත වේ." ]
[ "ඒ කතාවට මම සම්පූර්ණයෙන්ම එකඟයි." ]
[ "ඇයි අනෙත් අයටත් බැරි එහෙම කරල ජීවත් වෙන්න." ]
[ "" ]
[ "පොද වැස්ස හීනියට ලා දළු තෙමනවා...අහසේ වැහිබර වලාකුළු හාත්පසට ගුප්ත බවක් එකතු කරලා..අද පරිසරය මෙහෙම පේන්නෙ මට විතරද...? නෑ ....ඇත්තටම ගු..." ]
[ "ශ්‍රි ලංකා සිංගප්පුරු වෙළඳ ගිවිසුම පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කෙරේ" ]
[ "දිසා විනිසුරු I/ අධිකරණ නිළධාරී (I-I)" ]
[ "ජය පසෙක තබා පරාජයන් හබා යන ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය" ]
[ "ගජේට ඇඳුමක් අඳින එක මැජික් නෙමෙයි." ]
[ "ව්‍යවස්ථා අතුරු වාර්තාව අගමැති ඉදිරිපත් කරයි" ]
[ "මොරගහකන්ද ජලාශය පිහිටා ඇත්තේ මුහුදු මට්ටේ සිට මීටර් 132 ක මට්ටමේ උසකිනි. ජලාශයේ ජල ධාරිතාවය මුහුදු මට්ටමේ සිට මීටර් 165 දක්වා ඉහළ ගිය විට ජල විදුලිබලාගාරය ක්‍රියාත්මක වන අතර මුහුදු මට්ටමේ සිට මීටර් 185 ක් දක්වා එනම් උපරිම මට්ටම දක්වා විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී." ]
[ "කුරුටු ගෑ ගී පවුර" ]
[ "අනේ අපේ නං වැරද්දක් නෑ.නොඑන කම නෙවෙයි බං ඇතුලෙ වැඩ ඔක්කොම ඉවරකරලා එපැයි එලියට එන්න." ]
[ "මහවැසි මධ්‍යයේ වුවද දේශපාලන කේෂත්‍රයේ කිසියම් උණුසුමක් දක්නට ලැබිණි. මේ සතියේ ප්‍රධාන පුවත් මැවුණේ මංගල - රාජිත සහ ගොඨාභයගේ දේශපාලන කතාබහ හේතුවෙනි. පසුගියදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සංවිධානය කළ “වියත් මග” වාර්ෂික සමුළුව ෂැංග්‍රිල්ලා හෝටලයේ දී පැවති අතර ඊට මෙරට ප්‍රභූ ව්‍යාපාරික පැලැන්තියේ ප්‍රබලයන් විශාල පිරිසක් එක්ව සිටීමත් ගෝඨාභය රටේ අනාගතය ගැන කළ විශේෂ දෙසුමත් ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය අවධානය ඉහළින් හිමි කරගත්තේය. ආණ්ඩුවේ පවත්නා දේශපාලන කැළඹිලි අතර ගෝඨාභයගේ කලඑළිබැසීම ගැන කලබලවූ දේශපාලන ප්‍රබලයන් වෙනුවෙන් පිළිතුරු දීමට පැමිණියේ කවදත් තමන්ගේ පක්ෂ වෙනුවෙන් උපරිමය කරන අමාත්‍ය මංගල සමරවීරය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත් මග තුළින් රට විපත් මගකට ඇදදමන්නට හදන බව මංගල පැවසීය. මෙරට සුදුවෑන් සංස්කෘතියක් බිහිකර භීෂණය පැතිර වූ බවට චෝදනා ඇති තැනැත්තෙක් හැටියටත් මංගල ගෝඨාභය හැඳින්විය. දූෂණයෙන් පිරි පසුගිය රජය ගජ මිතුරු ආර්ථිකයක් පවත්වාගෙන යමින් රාජපක්ෂලාගේ උන්නතියට වැඩ කළ බව කියන අමාත්‍ය සමරවීර ගෝඨාභයලා අසත්‍ය සංඛ්‍යා ලේඛන රටට ඉදිරිපත් කරමින් 2015න් පසු මේ රජය රටට ළඟාකර දුන් ආර්ථික සමෘද්ධිය යටපත් කරදැමීමේ උත්සාහයක නිරත වන බව සඳහන් කළේය. ඒ නිසා ශක්තිමත් ආර්ථිකයක් සහිත පොහොසත් රටක් බිහි කරන්නට නම් වත්මන් රජයට සහය දෙන්නැයි අමාත්‍ය සමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින බව පැවසීය." ]

Dataset Card for "Sinhala-400M"

More Information needed

Downloads last month
0
Edit dataset card