text
sequence
[ "මගේ ඩ්‍රයිවර් බිලියනපතියෙක් වුනේ කොහොමද..? රෝහිත අබේගුණවර්ධන ගැන කිසිවකු නොදත් දේ මෙන්න." ]
[ "මත මාර්තු 13, 2010 at 8:35 පෙ.ව. _ ප්‍රති-පිළිතුරු සැපයීම meeya" ]
[ "ඒ වගේම අපේ නෑදෑයෝ කට්ටිය , ගමේ අය , යාලුවෝ එහෙම සහභාගී වුණා. උසස් පෙළ කාලේ මේක කරපු නිසා ඉතින් ටියුෂන් ක්ලාස් වල යාලුවෝ, ගෑනු ළමයි එහෙමත් ආවා. හෙහ් හෙහ්" ]
[ "ඉදිරි වසර පහලොවේදී චීනය විසින් සිදුකරනු ලබන ආනයනවල වටිනාකම ඩොලර් ට්‍රිලියන 40ක් දක්වා ඉහළ යන බව චින ජනාධිපති ෂී ජින් පින් මහතා කියයි. මේ වන විට ඩොලර් ට්‍රිලියන 30ක පමණ ආනයන සිදුකරනු ලැබේ ෂැන්හයි හී පැවති චිනය ප්‍රථම වරට සංවිධානයකල ආනයනය එක්ස්පෝ ප්‍රදර්ශනයේදී ඔහු මේ බව පැවසීය." ]
[ "ඔබ මාව කවියෙකු කළා" ]
[ "පහුගිය කාලේ ගයාන්ටයි චතුරිකාටයි මඩ ගැහුවෙ ඒ පුද්ගලයා කියලද ඔය කියන්නෙ..?" ]
[ "මහින්ද රාජපක්‍ෂ පොහොට්ටුවේ නායකත්වට පත් කෙරේ.. නිල වශයෙන් දන්වයි.. මහ සමුළුව එන මාසයේ.." ]
[ "" ]
[ "“සුරක්ෂාව දෙන වියවුල් පසිදන – දිවි අභිමන් නන්වා” යනු ශ්‍රී ලංකා පොලීසියේ තේමා ගීතයයි. පොලිස් ගීතය උතුරු නැගෙනහිර ජනතාවගේ හදවතට" ]
[ "" ]
[ "අමුතු දෙයක්." ]
[ "" ]
[ "යුධ හමුදාව භාවිතයෙන් මිනිස් ඝාතන (1)" ]
[ "1960 වසරේ ආචාර්ය ක්ලේටන් ගේ මරණය සිදු වන විට, උපකරණය මෙගා වොට් එකකට ත් අධික ක්ෂමතාවකින් ක්‍රියා කරමින් තිබූ අතර, සැතැපුමක් පමණ ගැඹුරේ වූ භූ ස්තර වල පැහැදිලි සේයා රූ ලබාගැනීමට හැකි විය. ආචාර්ය ක්ලේටන්, ලැබුණු ප්‍රතිඵල දන්නා භූ විද්‍යාත්මක මිනුම් සමග සසඳනු ලැබ තිබූ අතර, ලැබුණු ප්‍රතිඵල වල වටිනාකම සැකයකින් තොර ව ඔප්පු කිරීමට ඔහු සමත් ව තිබිණි." ]
[ "මම අහපු ප්‍රශ්නෙට ප්‍රදා උත්තර දුන්නේ ඔළුව කහ කහමයි." ]
[ "බයිස්කෝප් (1)" ]
[ "" ]
[ "ඒ අනුව නොවැම්බර් මාසය නිමාවන විට වාර්තා වී තිබු සමස්ත සංචාරකයන්ගේ ප්‍රමාණය මිලියන 1.82කි." ]
[ "කසාද බැදලා පැය 24ක් යන්නත් කලින් ෆිල්ටි නිසා විශ්ව – හසිනි විවාහය දෙදරා යයි from Gossip Lanka News & Video https://ift.tt/2roCzVi..." ]
[ "මේ කියවන කට්ටිය මොනවාද මේ කියන්නේ? අමිල මේ සිනමා පටයට පාදක වෙලා තියෙන්නේ Jaime Alfonso Escalante Gutierrez කියන බොලිවියානු සම්භවයක් සහිත ඇමෙරිකාවට සංක්‍රමණය වුන මිනිසා/ගුරුවරයා ගැන. විකිපීඩියාව බැලුවොත් එහිත් මේ ගැන තියනවා. ඔබ කියන වැදගත්ම කරුණ, එනම් ගුරුවරයෙකුට අධ්‍යාපනයේදී (විශේෂයෙන් පාසල්) මොන තරම් දෙයක් කරන්න පුලුවන්ද කියන එක කිසි කෙනෙක් ගණන් අරන් නැහැ වගේ." ]
[ "අප කිසිදු ආකාරයක පක්ෂග්‍රාහී පුවත් පල නොකරන අතර සැමවිටම සත්‍ය ඔබ හට ගෙන ඒමට අප බැදී සිටිමු... අප පළ කරන පුවත් සම්බන්ධයෙන් ඔබ හට යම් ගැටළුවක් හෝ අවිනිශ්චිත බවක් ඇත්නම් ඒ පිලිබඳ ඕනෑම අවස්තාවක අප හට දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු... එමෙන්ම ඔබ සතුව පුවත් වටිනාකමක් ඇති තොරතුරු ඇත්නම් ඕනෑම විටක අපට එවන මෙන්ද ඉල්ලා සිටිමු... එය අප ඉතාමත් සාධාරණීය සහ ඔබගේ අනන්‍යතාවය රැකෙන පරිදි අපගේ වෙබ් අඩවියේ පල කිරීමට කැමැත්තෙමු..." ]
[ "නැවත ඉහත දවස් තුනට අදාලව අලුතින් ඉල්ලුම් කරන්න. කලින් සම්බන්ධ වීමට ඉල්ලුම් නොකල අයට පහතින් ඇති ඊමේල් ලිපිනයට ඉල්ලුම් කළ හැක.(සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක් සමග අයදුම් කරන්න ) කලින් අයදුම් පත් එවා අප සමග කතා කර ඇති එහෙත් තවම කැඳවීමක් නොලද අයට පහතින් ඇති දුරකතන අංකය ඔස්සේ අපව ඇමතිය හැක." ]
[ "එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රමුඛ සාමාජිකයෙකු වන බිල් වෑන් ඕකන් විසින් මෙම කථාව පවත්වන ලද්දේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මැයි 03දා සංවිධානය කල අන්තර්ජාල ජාත්‍යන්තර මැයි දින රැලිය වෙනුවෙනි." ]
[ "ඔව්. කැලණි ගඟේ තමයි එදා ඔරුව පදින්න තිබ්බේ. ප්‍රභාත් රෝෂන් කිව්වා දුරට යන්න ඕනෙත් නෑ ළඟ තියලා ෂූට් කරමු කියලා. අපි ඉතිං වැඩේ ලස්සනට කරන්න ඕන කියලා හිතලා තමයි ඒ හරියේ ෂූට් එක කළේ. ටික ටික ඔරුවට වතුර පිරෙන්න ගත්තා. අපිව පෙරළුණ තැන අඩි විස්සක් විතර ගැඹුරුයි කියලා තමයි ගම්වාසීන් කිව්වේ." ]
[ "@Ruwan Weerasinghe : එහනම් මේකෙන් අනිවාර්යන් පුළුවන් ! ඔයාගේ Computer එකේ ram . Vga වැඩිනේ . එක නිසා බැරි වෙන්න බැහැ. මම Online ඉන්න වෙලාවක මට කතා කරන්න . මම ඇවිල්ල උදව්වක් දෙන්නම් - team Viwer හරහා -" ]
[ "ආගම් ගැන ඉගෙනීම ඉතිහාසය ඉගෙනීම වගේ විෂයයක් කරන්න ඕනෑ!" ]
[ "" ]
[ "" ]
[ "නෑ මචං මේ ඉන්නෙ පොර තමා ..." ]
[ "අළුබඳුන මෙතරම් වටින්නේ ඇයි?" ]
[ "ඔබතුමා අසනීප වුනු වග දැන ගන්න ලැබුනා. ඉක්මනින් සුවය ලැබෙන්න කියා පතනවා.." ]
[ "ඉස්තාවර වෙනස්කිරීමට ජය වේවා!" ]
[ "ගස්‌යට හා වන වදුලුවල භාවනා කරන තවුසන්ට බොහෝ දිනවල ආහාර නොලැබෙන නමුත් ගස්‌ වැල්වලින් ලැබෙන ඖෂධීය බලය ශරීරය සතපවයි. ආහාර හිඟය නිසා ශරීරයට අඩුවක්‌ වන්නට ඉඩ තබන්නේ නැත." ]
[ "මාදුළුවාවේ අපේ තාත්තගේ ගම. අම්මා ඊට හැතැප්ම පහක් විතර ඈත. මලගල ගමේ. තාත්තා අම්මව මාදුළුවාවේ ගමට කැන්දාගෙන ඇවිත්. අම්මගෙ නම කරලිනාහාමි. පියා පතිරගේ දොන් අප්පුහාමි. අපේ පවුලෙ දරුවො අයියයි, මායි, නංගියි. තාත්තා ගොවි රජෙක්. මං එහෙම කිව්වෙ යායක් අස්වද්දන්න කටයුතු කළ මහ ගොවියෙක්. ඒ වගේම වඩු කාර්මික වැඩත් තාත්තට පුළුවන්. ඒ වුණාට ගෙදර හැම දෙයක්ම අම්මා තමයි කළේ දරුවන්ගේ වැඩ සතුන්ගේ වැඩ, ගහකොළ වත්ත පිටිය, ගේ දොර මේ හැම දේම අම්මා යෝධ ශක්තියක්ව සිටියා." ]
[ "මෙම තරගයේදී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ කුසල් මෙන්ඩිස් තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබුවා." ]
[ "9. කස්සන සූත්‍රය." ]
[ "වෙනත් උදාහරණ අතරින් හොඳම එකක් වන්නේ ගුවන් තොටුපොළ නිල කුලීරථ සේවාවයි. මේ සේවාව ලබාදීම සඳහා ලියාපදිංචි වී සිටින අටසියයකට අධික වෑන් රථහිමියන්ගෙන් අයෙකුට ගනුදෙනුවක් ලැබෙන්නේ දින තුනකට පමණ වරකි. එහෙත්, එසේ දින තුනකට වරක් පමණක් කුලීරථ සේවා සැපයීම වුවද ලාභදායක බව පෙනේ. සේවාව සඳහා ලියාපදිංචි වීම දේශපාලන සම්බන්ධතා මත පමණක් සිදුවන 'වරප්‍රසාදයක්' වී ඇත්තේ එබැවිනි." ]
[ "රාමාගේ අවතාරයක් වන ප්‍රභාකරන් ගේ මායාවකට ෆොන්සේකා මහතා හසුවූ නිසයි එතුමා නොමග ගියේ. රාවණ ශක්තිය නිසා දැන් ආයිත් හරි මග ඇවිත්." ]
[ "ඔබ කියන කරුණු ඇත්ත. නෙවිල් ප්‍රනාන්දුව අප මුලින්ම දැන සිටියේ සයිටම් අයිතිකාරයා ලෙස නෙමෙයි. ජේආර්ගේ ආණ්ඩුව කාලයේ ඔහු ක්‍රියාකළ ආකාරය සුවිශේෂීයි. මම හිතන්නේ ඔහු ලංකාවේ දේශපාලන බලතුලනය වැරදියට ඇස්තමේන්තු කළ බවයි. එය ඔහුගේ දුර්වලතාවයක් ලෙස සැලකිය නොහැකියි. සයිටම් ආරම්භ කරන කාලයේ නෙමෙයි 2014 අන්තිම පමණ වන තුරු (වත්මන් ජනාධිපතිවරයා ජනාධිපති අපේක්ෂකයා වන තුරු) මහින්ද රාජපක්ෂව පරාජය කිරීමේ කිසිම හැකියාවක් පෙනෙන්න තිබුණේ නැහැ. ආණ්ඩුව වෙනස් නොවුණානම් සයිටම් විරෝධය මෙතරම් දුර ගෙනයන්න ලැබෙන්නේ නැහැ. කණ්ඩායම් කිහිපයක් එළියට දමාගන්න ලැබුණානම් සයිටම් රටේ ස්ථාපිත වෙනවා. එසේ වුනානම් නෙවිල් ප්‍රනාන්දුගේ මූල්‍යමය අරමුණු වගේම අමතර අරමුණුත් ඉටු වෙනවා. අනික් අතට, මෙතෙක් ඉතිහාසයේ වුනා වගේ පැවති ආණ්ඩුව ජනතාවට එපා වී ප්‍රබල එජාප ආණ්ඩුවක් බලයට ආවානම් ඒත් සයිටම් සටන මෙසේ අවසන් වේයැයි හිතිය නොහැකියි. පවතින දේශපාලන බලතුලනය සයිටම් ආරම්භ කරන කාලයේදී කිසිවෙකුට පහසුවෙන් පුරෝකථනය කළ නොහැකි වූ තත්ත්වයක්." ]
[ "දූෂණ විරෝධය යනු රටක ආත්මාරක්ෂාව සලසාගැනීමයි! – වසර 70ක අතීත අත්දැකීම් ගැන ජනපති මෛත්‍රී හැත්තෑ වැනි නිදහස් සැමරුමේදී කතා කරයි" ]
[ "L - සුනිල් ආරියරත්න (45)" ]
[ "මුද්‍රිත අනුවාදය" ]
[ "ලොක්කා අත වනන විට score එක 1/44 ය. විනාඩි 10ක්වත් ගියෙ නැතිය 7/63 විය. මැච් වලටත් මලපෙරේත, කුම්බාන්ඩ, හූනියම් දෝශ හරහට හිටිනවාය. ." ]
[ "උඹට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා." ]
[ "ආශිකි 3 එයිද කියලනම් ඉතින් ශුවර් නෑ හැබැයි.. ආවත් ඉතින් ඒක මේ ෆිල්ම් එකට කිසිම සම්බණ්දයක් නැති එකක් වේවි.. කෝම වුනත් අපි ඉතින් වැඩිය ආස සිංදු වලටනේ.." ]
[ "මාරාන්තික තුවාල සහිතව දිගු කලක්‌ ජීවිතයත් මරණයත් අතර කළ සටනකින් අනතුරුව සංදීප් නැවත පැමිණෙන්නේ සිය වැඩිමහල් නැගණිය පෙනෙන්නට නැති නිවසකටයි." ]
[ "මහින්ද-රනිල් දෙන්නා ගැන කතා කරන්න බැහැ 2018-08-22" ]
[ "දරුවාත් සමග ම බේසමේ වතුර විසි කර දමමු ද?" ]
[ "යට ගිය දවස -" ]
[ "නැතුව නැතුව අපිත් එක්ක gta ගහන්නත් අවේ ඉස්සර :D" ]
[ "අදමද කොහෙද කොමෙන්ටුවක් දැම්මේ.. ජය වේ!" ]
[ "ජාතික වෘත්තීන් සතිය 2018" ]
[ "මගේ ළමැද සුව යහනක්..." ]
[ "ජිවිතේ යාත්‍රාව" ]
[ "පේටන්ට් බලපත්ර සහ සහතික" ]
[ "Iමුම්බායි ඉන්දියන්ස් පිල අවසන් මහ තරගයට" ]
[ "මහින්ද – ගෝඨාභය ලංකාව ආයෙත් විපත් මගට ඇදලා දාන්න හදනවා…..!" ]
[ "ඉස්සර නං කොහොමද කියලා දන්නේ නෑ." ]
[ "සොෆී ජායාරුප නිබන්ධනය පින්තූර රටාව බාගත ලබා ගත හැක. පියවර 1 1.5සෙ.මී. වේග දීමනාවක් අත් පිරවුම් ඔස්සේ ෙරෝල් අයිතම ෙතොග නිර්මාණය ආරම්භ කරන්න ඇතුළත්. ඔබ hemmer අඩි භාවිතා කිරීමට හෝ කැමති විය අතින් කට සහ අල්ෙපෙනති මෙම අයිතම ෙතොග හැරී. 40cm x 200cm රෙදි දිග කපා විසින් ජායාරුප මණ්ඩලයක් සූදානම්. සහතික […]" ]
[ "" ]
[ "ඒව නං බැරියැ... බ්ලොග් කියෝන උන් ඇවිත් අපෙ අම්මට බ්ලොගේ කියෝලයි ආවෙ කියල, ආපු එකාගෙ නම ගම නොකිය යන එකනේ දිරවන්නෙ නැත්තෙ.. ඇයි ඉතිං මං ගියාම අපෙ අම්ම කියනව උස, සුදු, කෙට්ටු, මහත එකෙක් ආව කියල... මං දන්නවයැ මුන්ගෙ හැඩ රුව... හි හි" ]
[ "මෙරටට පැමිණ සිටින දකුණූ කොරියාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සභාපතිවරයා ඊයේ (28) දහවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසීමෙන් පසු මෙම අදහස් පළ කළේය." ]
[ "විල්ලරවාඩිය කියැවූ කෙනෙක් මේ සාහසික වගාලාප පිළිගන්න එකක් නැහැ." ]
[ "ඒ කාලේ මං අතිනුත් උන වැරැද්දක්. දැන්නම් හැමදේටම හුම් ගාන බකමුනෙක් වෙලා." ]
[ "එහෙත් අද අපේම ජාතික ගීයට නමස්කාර කරන ලාංකිකයන් බොහෝ දෙනෙක් එම දැවැන්ත නිර්මාණය බිහිවීමට අදාල බොහෝ සුල මුල නොදනිති .ඒ අබිමානවත් මෙන්ම ශෝකාන්තයක් බවටද පෙරලුනු ඉතිහාස කතාවයි මේ ." ]
[ "එජාප දේශපාලන මණ්‌ඩලය අද 03 වැනි වරටත් රැස්‌වෙයි" ]
[ "\" තොපි මොන හුට්ටප්පරයක් කරන්නද අද ඉස්කෝලේ ආවේ.... \"" ]
[ "2.ඊළගට සිංහල ට පරිවර්තනය කළ ගොනුව Download කරගන්න මෙතනට යන්න. http://code.lktips.info/Download/Vanilla-Sinhala-Translation.zip" ]
[ "ඉඩම සහ නිවස විකිණීම - කඩුවෙල" ]
[ "ප්රශ්නය තිබෙන්නේ මෙතැන.මේ පවතින රාජ්‍ය ව්‍යුහය පදනමින්ම මර්ධනකාරීයි.පදනමින්ම විෂමයි.ත්රස්තවාදය මිලිටරිමය ලෙස පරාද කොට තිබෙනවා.නමුත් මෙය ප්රශ්නයේ කෙලවර ජැක්සන් ඇන්තනී මහතා නිදහස් දවසේ තිබුන සංගීත සාජ්ජයකදි උජාරුවෙන් පැවසූ ආකාරයට-\"සාමය උදාවීම\"-ලෙස තේරුම් ගන්නවා නම් එය බරපතල වරද්දා ගැනීමක්." ]
[ "කියන්න හදපු එක අමතක වුනා. අර \"දඟකාරයි\" කියන කෑල්ල ලස්සනයි. බස්සිට දමන්න තව කමෙන්ට් එකක් ඔළුවට ආවත් ආයෙම නොදා හිටියා. :)" ]
[ "කවුරු හරි වෙන පිලියමක් දන්නාවානම් කියන්න" ]
[ "ඉංගී‍්‍රසි - සිංහල" ]
[ "\"වැඩේ කියන්නෙ පුතා මට පොඩ්ඩක්වත් අමාරු නෑනේ. මේක මම ගිහින් තියෙන හොඳම ගුවන් ගමන් වලින් එකක් කියන්න පුලුවන්. ඔයාගෙ බඩ බොහෝම ලාමක එකක් වෙන්න ඕනෙ.\"" ]
[ "සේවා ගාස්තු..." ]
[ "පළාත් කිහිපයකට පස්වරුවේත් තද වැසි" ]
[ "ඇති තරම් පොත් නොමිලේම ඩවුන්ලෝඩ් කර ගන්න....!" ]
[ "පුටුවෙ ඉද්දිම ‍පොලිස්පතිගෙන් සී.අයි.ඩී.ය ප්‍රශ්න කළ හැටි" ]
[ "මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත." ]
[ "අද මට හිතුනා ඇයි මං ඉස්කෝලේ ගියානම්, ඒ ගැන එකම පෝස්ට් එකක් වත් දාන්නෙ නැත්තෙ කියලා! ම්ම්ම්ම්ම්! ටික ටික ඉස්කෝලේ කතා දාන්නම්! එක පෝස්ට් එකක කතා 2, 3ක් විදියට!" ]
[ "ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුතුවේදී සිදුවූ බව කියන මහා පරිමාණ වංචාව පිළිබදව විමර්ශනය කිරීම සදහා පත්කල විශේෂ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව සතියක කාලයක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා විසින් ඊයේ කතානායකවරයාට දන්වා තිබිණි." ]
[ "“ඒ වුණාට මේවා පහදලා දෙන එක මගේ යුතුකමනේ.. එන්න.. අපිට අද ඔයා කිව්ව නම් වලින් හතර වෙනි එක දැකගන්න පුළුවන්..”" ]
[ "3. බ්‍රහ්මදේව සූත්‍රය." ]
[ "පාරිභෝගික සංවිධාන ඇති කිරීම තුළින් පාරිභෝගික අධ්‍යාපනය සේම පාරිභෝගිකයන්ට මතුවන ගැටලු ඉදිරිපත් කිරීම සඳහා වේදිකාවක් සැපයීම බලාපොරොත්තු වේ. මෙහි අරමුණ වන්නේ මහජන අවශ්‍යතාවයන් පිළිබඳව දැඩි හඩක් නැගිය හැකි ලෙස පාරිභෝගික කණ්ඩායම් බල ගැන්වීමයි. අධිකාරිය පාරිභෝගික සමිති පිහිටු වීමට කටයුතු කරන ඕනෑම පාර්ශවයකට අවශ්‍ය සහය ලබා දෙයි." ]
[ "සමහර ස්වාමිපුරුෂයා අහිමි වුනු ,දරුවන් එක්ක මේ ලෝකෙ තනිවුනු කාන්තාවන්ට වෙනත් පිළිසරණක් නැති තැන ඔවුන් රට රැකියාවක් තෝරගන්න පෙළඹෙන්න පුළුවන්. දරුවන්ට උගන්වන්න, වේලක් නෑර බත් කටක් කවන්න ඔවුන්ගෙ ඒ දහඩිය මහ්න්සියෙන් උපයන සල්ලි වලට පුළුවන්. කන්ද උඩරට වතුකර ජනතාවට වේලක් ඇර වේලක් බඩ පුරවගන්න නම් , අම්මායි තාත්තායි දෙන්නා විතරක් නෙවෙයි, දරුවන්ටත් වතු වල වැඩ කරන්න වෙන අවස්ථා ඇති. බොහොමයක් දුෂ්කර පළාත්වල වැඩිදුර ඉගනත්තෙ නැති, පහසුකම් නැති දුප්පත් පවුල්වල ගෑනු ළමයි ගාමන්ට් වල රැකියා හොයාගෙන කොළඹ එන්නෙ ආසවට නොවෙන්න පුළුවන්.. ඉගනගන්න නංගි මල්ලිට උදව්කරන්න, අම්මා තාත්තාට වේලක් කන්න හයියක් වෙන්න ඇඳුම් මහන්න කොළඹ ආපු ගෑනු ළමයි ඕනෙ තරම් මේ රටේ ඉන්නවා." ]
[ "හැකි හැම උත්සහයක්ම දරලා අපිට ගෙදරට එන්න ඉඩ හදලා දෙන්න​." ]
[ "Copyright © 2018 බී.බී.සී. බාහිර අඩවිවල අන්තර්ගතය සම්බන්ධයෙන් බීබීසියේ වගකීමක් නොමැත. බාහිර යොමු පිලිබඳ ප්‍රතිපත්තිය" ]
[ "2018 මාර්තු මාසය වනවිට “එක්රෝමා රියල්ටර්ස්” (Ekroma Realtors)- සමාගමේ “එලිගන්ට් 16” (Elegant 16) ව්‍යාපෘතිය කොළඹ නගරයේ සුඛෝපභෝගී මහල් නිවාස අතරට එක්වන නවතම මහල් නිවාස පෙළ බවට පත්වීමට නියමිත ය. සුඛෝපභෝගී Concept Living සංකල්පය පදනම් කරගත් මෙම අතිනවීන මහල් නිවාස සංකීර්ණය කොළඹ 05 ඇල්විටිගල මාවතේ ඉදිවන අතර එය නිදන කාමර දෙකේ හා තුනේ නිවස 16 කින් සමන්විත වනු ඇත." ]
[ "මෙවර මැතිවරණ ප්‍රතිපලය කිසිසේත්ම තමන්ගේ පාර්ශ්වයට වාසිදායක ප්‍රතිපලයක් නොවනු ඇති බවත් මේවන විට පැහැදිලිව තිබීම නිසා ශ්‍රීලනීපයෙන් වෙන්වීමට ගත් මෝඩම තීන්දුවක් ලෙසත් රාජපක්ෂ මහතා සිය හිතවතුන් හා පවසා තිබේ. එහෙත් තමන්ව විශ්වාස කරගෙන පැමින සිටින පිරිස වෙනුවෙන් තව දුරටත් මෙම මැතිවරණ ක්‍රියාවලිය තුල නියැලීමට ඔහු බලාපොරොත්තු වෙන බවත දැන ගැනීමට ඇත. ශ්‍රීලනීපය වෙනත් පක්ෂ වලට සහය දක්වන මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපීමට තීන්දුවක් ගෙන තිබෙන නිසා රාජපක්ෂ මහතා හා එකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් ගනනාවක්ම පොහොට්‍ටු කණ්ඩායමේ ප්‍රසිද්ධ වේදිකාවට නඟිනවා වෙනුවට එජාප විරෝධය පමණක් මුල කර ගත් රැස්වීම සඳහා පමණක් සහභාගී වීමට සැලසුම් කරමිද සිටී." ]
[ "අදාල තරුණ තරුණියන්ගේ අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය සුදුසුකම්, අත්දැකීම හා ඔවුන් ලද පුහුණුද සැලකිල්ලට ගනිමින්, ඔවුන්ව සුදුසු රැකියාවක් සදහා යොමු කිරීම." ]
[ "අපිත් එක්ක ආවනම් ඕක වෙන්නේ නැහැ!" ]
[ "නාය යාම් අවදානම තීව්‍ර වෙයි!" ]
[ "මේ යොමුව පිටපත් කරන්න" ]
[ "අවුරුදු දෙකක් තිස්සේ තවම කිසි දූෂණයක් පිළිබඳ නඩුවක් අවසන් කොට නැත. ඔවුන්ට විරුද්ධව ඇති චෝදනා පත‍්‍ර භාර දෙන්නේද දැන් ය. අපේ අධිකරණයේ වේගය දෙස බලද්දී, මේ නඩු බොහොමයක්, තව අවුරුදු හතරකින් පැවැත්වීමට නියමිත ඊළඟ මැතිවරණයට කලින් අවසන් කළ නොහැකි වනු ඇත." ]
[ "කෙසේ වෙතත් ඔය වඳ කතාව ඔස්සේ ලිපියක් ලියන්න හිතුනේ , කියවන එක් අයෙක් හරි දැනුවත් වෙයි , අඩුම තරමේ දහයේ පන්තියේ ඉගෙන ගත්දේ හරි මතක් වෙයි කියල හිතාගෙන." ]
[ "සිලෝන් මෝටර් ෂෝ එක සංවිධානය කරන්නේ Classic Car Club of Ceylon සහ Ceylon Motor Traders Association දෙක එකතු වෙලා. මේක නිල මට්ටමින් දාන පෝස්ට් එකක් නොවන නිසා මම අනුග්‍රාහකයෝ ගැන කතා කරන්න යන්නේ නැහැ." ]
[ "එවකට සිරෝසීස් රෝගය ඇති වූයේ පුරුෂ පක්ෂයට පමණි. හේතුව අධික ලෙස මධ්‍යසාරය පානය කිරීම හේතුවෙනි. නමුත් වර්තමානයේ කාන්තාවන්ට ද මෙම සිරෝසීස් තත්ත්වය උද්ගත වී ඇත. එයට හේතුව මධ්‍යසාරවලින් තොර වූ Non Alcholic සිරෝසීස් තත්ත්වය ඇති වීමයි. වර්තමානයේදී අක්මාවේ තෙල් තැන්පත් වී ඇති Fatty Liver තත්ත්වයේ රෝගීන් සීඝ්‍රයෙන් වාර්තා වෙමින් පවතී. විශේෂයෙන් ස්ථුල කාන්තාවන් මේ තත්ත්වයට ගොදුරු වී සිටින බව වෛද්‍ය මතයයි." ]
[ "ගූගල් සිතියමේ මා මේ පුංචි දේ දුටුවා. මා එය විශාලණය කර බැලුවා. මට එහි කල හැකි දෙයක් තිබුනේ නෑ." ]
[ "“නවත්තපියාව්!” කියලා." ]
[ "ආණ්ඩුවක් නෑ වගේය නෙවෙයි ආණ්ඩුවක් නෑ තමයි." ]