text
sequence
[ "" ]
[ "සනීපෙට ගෙවුන අළුත් අවුරුද්ද…. »" ]
[ "Ø මේ අනුව 400 Cr ව්යාජ මුදල් නෝට්ටු සංසරණය වන විට - කට ඒ නිසා පද්ධතිය" ]
[ "ජනපති මෛත්‍රීට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..!" ]
[ "කිරිපිටි තෝරා ගැනීමේදී මේ ගැන අනිවාර්යයෙන්ම හිතන්න" ]
[ "විදේශ ආයෝජන නිසා රට අර්බුදයකට - අගමැති" ]
[ "පුහුණු වෙනවා." ]
[ "\"එකනේ .. මාමා ත්‍රි වීල් එක ගනිද්දීද මේක හැදුවේ \" ඒ පැනය ලෙනදොර ගෙනි." ]
[ "එසේම මේ සිදුවීම හා ඒ පසුපස ඉන්නා පුද්ගලයන් ගැන නුදුරේම රටට හෙළිකරන බවත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි අදාළ නිලධාරින්ට නියෝග කර ඇතත් ඊට අදාළ විමර්ශන වාර්තාව තාමත් තමාට ලැබී නැති බව ද වැඩිදුරටත් පැවසීය." ]
[ "ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රධාන / ප්‍රමුඛ ජාතික පාසල් මෙන්ම ජනප්‍රිය පාසල් ගනණාවක පෙරඩ් සංස්කෘතියක් විවෘත ආර්ථික ක්‍රමයේ එක් පිළිලයක් ලෙස බිහි..." ]
[ "නීතිවේදීන්ගේ 'ආරක්ෂාව තහවුරු කරන්න' 03:30" ]
[ "හෙද සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කිරිම සදහා පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන් එකගත්වය පළ කර ඇති බැවින් එය වහාම ක්‍රියාත්මක කරන ලෙස" ]
[ "ලිපියකට අන්තර්ගතයක් එක් කරන කොට ටිකක් ඒ අන්තර්ගයෙහි මූලාශ්‍ර ගැන හොයල බලලා බහා ලන්න ඕන. ෆේස්බුක් එකකින් ඔය තරම් දිග පණිවුඩයක් ලැබුණත් එය හොඳ මූලාශ්‍රයක් නොවෙයි. එසේ ඔබට එවූ පුද්ගලයා සරසවියෙන් කොපි කලා විය හැකියි. සොරකම් කිරීමත් සොර බඩු පරිහරණයත් එකම වරද! ගොනු උඩුගත කරන විට සාරාංශය වගේම වරපත (ලැයිසන් එක) ඇතුලත් වෙන්න ඕන. ජ්‍යෙෂ්ඨයෙක් ගෙන් විමසන්න. ---ශ්වෙත (talk) 15:32, 23 මාර්තු 2012 (යූටීසී)" ]
[ "මීතොටමුල්ල මහා ඛේදවාචකයෙන් විපතට පත් ජනතාවට වන්දි මුදල් ලබා දෙන බවට රජය ප්‍රකාශ කලද විපතින් මිය ගිය පිරිසෙහි ආදාහන කටයුතු ගෞරවාන්විත ලෙස සිදු කිරීමට නොහැකි රජයක් ගැන තවදුරටත් විශ්වාස කල නොහැකි බව එම ජනතාව කියා සිටී." ]
[ "හොදට මතක තියා ගන්න, virtual box එකෙන් එලියට එන්න Ctrl Key එක ක්ල්ක් කරන්න. Ubuntu ස්ථාපනය කරගෙන යන්න. දැන් ඉතින් දෙයියනේ කියලා Sun Virtual Box මැෂිම රීස්ටාට් කරන්න.(close & open)" ]
[ "අනික් කොන මොකක්ද දන්නෙ නෑ!" ]
[ "සිසුන් දහස් ගණනකට ඔහු උගන්වා ඇති. උද්යෝගයෙන් එය කළත් ඒ ගැන වැඩිපුර කථා කළේ නැහැ. අහවලා මගේ ගෝලයෙක් කියා ලෙබල් ගැසුවේම නැති තරම්. විශිෂ්ට වෘත්තිකයන්, පරිපාලන නිලධාරීන්, දක්ෂ කලාකරුවන් හා හමුදාපතිවරුන් ඔවුන් අතර සිටින බව මා යන්තමින් හෝ දන්නේ වෙනත් මූලාශ්‍ර හරහායි." ]
[ "මේ පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳව සාකච්ජා කරන්න ඕනේ.. මේක ප්‍රශ්නේ වුණා… අපිට පුළුවන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට පුළුවන් තරම් බනින්න.. තමුන්නාන්සේලාටත් පුළුවන් අපේ ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි බනින්න..හැබැයි, මේකට උත්තරයක් තියෙනවද..? එතන උත්තරයක් නෑ…" ]
[ "දරාගත හැකි වේ" ]
[ "මොනා කරන්නද බං. අපි මේ නිකං සයිඩ් සපෝට් එකක් දුන්න විතරනොවෙ. වැඩේ ප්ලෑන් කලේ කුරුට්ටොනෙ." ]
[ "මතක තියා ගන්න ලකුණු අසුවක් සියක් උනත් ගන්න කෙනෙක් අසමත් වෙන්න පුළුවන් මේ ක්‍රමයේදී හැමෝම පන්තියක් විදියට එක සමානව උනන්දුවෙන් වැඩ කරේ නැත්නම්" ]
[ "පුන්‍යා චාන්දනී - June 1, 2017" ]
[ "O/L පාස් නැති පොලීසිය කෙලසන DIG කෙනෙක්" ]
[ "ඒ කාලෙ හිටපු ගොඩක් අය දැන් එළකිරි එන්නෙ නෑ බං.. ටික දෙනෙක් තමා එන්නෙ.." ]
[ "එහෙම තමා හිගා කනවාට වඩා එක කොච්චර හොදද.." ]
[ "" ]
[ "කියවලා බලලා මේ ගැන අදහසක් එකතු කරන්න කියලත් ඉල්ලනවා..." ]
[ "" ]
[ "ඉතින් හතුරුසිංහ දැන් ලංකාවේ ක්‍රිකට් හදන වැඩේ පටන් අරන් තියෙන්නේ." ]
[ "“සෑම ශ්‍රී ලාංකිකයකුටම සුවපත් සැපවත් දිගුකල් දිවියක්” AIA රක්ෂණ සමාගම නව ආයතනික ප්‍රතිඥාව එළි දක්වයි!" ]
[ "අවසාන වතාවට 2011 දී පැවති මහරගම නගර සභාව සඳහා වූ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සභික ධුර 12ක් හිමි කරගෙන බලය පිහිටුවීය.එම සභික ධුර සංයුක්ත වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 6, මහජන එක්සත් පෙරමුණට 3, ජාතික නිදහස් පෙරමුණට 1, ජාතික හෙළ උරුමයට 1 සහ සමසමාජ පක්ෂයට 1 වශයෙනි." ]
[ "\" හරි හරි.... ප්‍රභාකරන් මරලා... \" ගෙදරින් ඇහෙන කාලගෝට්ටි හඬ පරදා අම්මා කෑ ගසයි ." ]
[ "බල බලා සිටියත් rep ලැබුනේ නැද්ද??" ]
[ "පවු කොල්ලෝ නේ?" ]
[ "•චොකලට් සහ පැණි රස වර්ග" ]
[ "ලාංකික මනුස්ස ප්‍රජාව එකිනෙකා හමුවෙන බස් හෝල්ට් එකක්.. බස් එකක්...කෝච්චියක්..ෆේස්බුක් ටුයිටර වගේ තැනක් වගේ ගොඩක් තැන්වල මිනිස්සු විදින්නෙ ප්‍රශ්ණ..මිනිස්සු කතා වෙන්නෙ ප්‍රශ්ණ..මිනිස්සු ආග්‍රානය කරන්න ආස ප්‍රශ්ණ සහිත වාතය.. වැඩියෙන් කතා කරන්නෙ ප්‍රශ්ණ.. අසාධාරනය...යුක්තිය..සාධාරනය.. දූෂණය වගේ ගොඩක් දේවල් වලදි අවසානයේ මම පත් වෙලා තියෙන නරාවලට හේතුවෙන අනෙකාව අමාරුවෙන් හොයාගන්න හදනවා.." ]
[ "ලොව විශාලතම බෞද්ධ උරුමය මුස්ලිම් රටක!" ]
[ "\"තමුසේ මහා ගොනෙක් නේ මල්ලි ,පොතක් කියවලා මෙච්චර මැටි වැඩක් කළා නම් තමුසේ ෆිල්ම් එකක් එහෙම බැලුවනම් රටත් යයි,....ඒක නෙවෙයි ...තමුසේ කාලද\"" ]
[ "විදෙස් සංචාරකයින් 2500 ක ගේ පමණ සහභාගීත්වයෙන් සංචාරක කඳවුරක්" ]
[ "සම්බන්ධිත ලිපි" ]
[ "‘සූරිය උදානය’-2018 ජාතික අවුරුදු උළෙල ‘මව්බිම’ මාධ්‍ය අනුග්‍රහයෙන් අද කළුතර වරකාගොඩදී 2018-04-27" ]
[ "අපේ හිට් කවුන්ට‍රයේ මිලියන තුන හෙවත් ලක්ෂ තිහ සලකුණු වීමට නියමිත ය. සමහර විට ඔබ අ‍පගේ ලිපි කියැවූ වාර ගණන මීට වඩා අඩු මෙන් ම වැඩි වෙන්නටත් පුළුවන. එක පැත්තකින් බ්ලොගර් ආයතනය හිට් කවුන්ටරය පටන් ගත්තේ අපගේ බ්ලොගය ආරම්භ කළාට පසුවයි. එසේම, අප මෙම බ්ලොගයේ පළ වූ ලිපි ෆේස්බුක් ඔස්සේ ද පළ කළ බැවින් තවත් පිරිසක් ද ‍ඒවා කියවූ හ." ]
[ "කතුවරයා 2: චැටය කල කතුවරයා 2 මා බව දනගත් දිනෙක උන් මාව කනු ඇත. ( එය නුදුරේදීම වනු ඇත )" ]
[ "වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු ) June 8, 2017 at 9:31 PM" ]
[ "තිසර මාත් හිතන්නෙ ඒක Silhouette photography කියලා තමයි. මේකා ඩිංක්ස් එකක් දාලා ඉන්න ඇති!:D" ]
[ "මට මතක හැටියට සුරංජි වැලියාය කනිෂ්ටයේ අ. පො. ස. සා පෙ. හොඳම ප්‍රතිඵල ලැබූ ශිෂ්‍යයා විය." ]
[ "අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ... Read More" ]
[ "මහජනතාව ව්‍යාකූලත්වයට පත්කිරීමට හා ජාතික ඔලිම්පික් කමිටුවෙහි ඉහළ කළමණාකාරීත්වයට චේතනාන්විතවම අවමන් කිරීමේ අරමුණින් ජාතික ඔලිම්පික් කමිටුවෙහි ගිණුම් පිළිබඳව කරන ලද චෝදනා අභූත චෝදනා බව සඳහන් කරන ගමන්ම ජාතික ඔලිම්පික් කමිටුවේ ගිණුම් පද්ධතිය පිළිබඳ ප‍්‍රධාන විවේචකයා වන රොහාන් ප‍්‍රනාන්දු මහතා පිළිබඳවත් මට බොහෝම රසවත් යමක් ඉදිරිපත් කරන්න තිබෙනවා. ඒ තමයි, 2010 දෙසැම්බර් මස සිට අවුරුදු හය (6* ක කාලපරිච්ෙඡ්දයේ ජාතික ඔලිම්පික් කමිටුවේ මුදල් හා කළමණාකරන කමිටු ප‍්‍රධානියා ලෙස තමන් කටයුතු කළ බව රොහාන් ප‍්‍රනාන්දු මහතාට අමතකවෙලා තිබෙන බව දකින්න ලැබෙනවා. ඔහු සියලූ මුදල් කමිටු රැුස්වීම්වල සභාපතීත්වය දරනු ලැබූවා. එසේම, ඔහු 2017 වසර වෙනතෙක්ම ඉහත කමිටුවේ ක‍්‍රියාකාරී ලෙස කටයුතු කළා. එපමණක් නොවේ, දැනටත් ඔහු මුදල් සම්බන්ධ කමිටුවේ සභාපතීත්වය දරමින් සිටින බවට පුරසාරම් දොඩමින් සිටිනවා." ]
[ "අපි එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම සුහුරුව, චාම්ව අභිමානවත් ලෙස පවත්වනවා" ]
[ "බුද්ධි අංශ ලබාදෙන කිසිදු තොරතුරක් මේ ආණ්ඩුව සතපහකට ගනන් ගන්නේ නෑ" ]
[ "බ්ලොග් කරුවන් (1)" ]
[ "" ]
[ "ඔව්, ඔවුන් සුළු පිරිසක් පමණක් කොල්ලකමින්(බදු ගෙවන ධනවතුන්) ජීවත් වෙනවා. ලංකාවේ අය සියල්ලන්වම සියල්ලන් විසින් කොල්ලකමින් ජීවත්වෙනවා ... ඉතින් නිදහස් ජීවිත වැඩියෙන් ගෙවන්නේ එංගලන්ත වැසියන් යැයි කියන්න එහෙම බලද්දී පුළුවන්!!!!!!!" ]
[ "අපේ ගෙවල් කියන කුඩා කුලකවල තියෙන හොඳ ගුණ දවසෙන් දවස වැඩි කර ගනිමු. එක දවසක, කවදා හෝ එක දවසක, සමාජය කියන විශාල කුලකය අර විදියෙ හොඳ ගුණ ඇති ගෙවල්වලින් පිරී ඉතිරී යන තෙක්, අපි අපව පාලනය කරන්න කියලා තෝරලා යවන අය මේ ගුණ සහිත ගෙවල්වලින් තේරී පත් වන තෙක් මේ උත්සාහය අත් නොහරිමු." ]
[ "ලෙනින් රුසියාවේ පෙට්‍රොග‍්‍රෑඩ් නගරයේ ෆින්ලන්ත දුම්රිය ස්ථානයට පැමිනුනේ 1917 අප්‍රේල් 3 දා ය." ]
[ "පසුගිය සතියේ අවසන් වුණු iifa සිනමා සම්මාන උළෙලෙදි හොදම චිත‍්‍රපටය හැටියට තේරුණේ කබීර් ඛාන් අධ්‍යක්ෂණය කළ ‘බජ්රංගි බයිජාන්’ චිත‍්‍රපටයයි. මේ චිත‍්‍රපටය මීට මාස කිහිපයකට පෙර මං බලපු වෙලාවෙත් ඒ ගැන මෙහි සටහනක් තැබුවා. 'බජ්රංගි බයිජාන්' මට හිතෙන්නේ ජනපි‍්‍රය සිනමා ශානරය ඇතුළේ උත්කෘෂ්ට සිනමා කෘතියක් (masterpiece එකක්) හැටියටයි. එය සිනමාව හුදෙක් ''කලාවක්'' කියන තැනින් එළියට ගිහින්, ඉන්දියාවේ ජීවත්වන බහුතරයක් වන අතිශය සාමාන්‍ය පේ‍්‍රක්ෂකයාද සිනමාවේම කොටසක් හැටියට සලකමින් ඔවුන් සමග සමාජ, දේශපාලනික කාරණා රැුසක් සම්බන්ධයෙන් සන්නිවේදනයක යෙදෙන චිත‍්‍රපටයක්. ඒ සදහා අපූරු සිනමා භාෂාවක් ගොඩ නගන චිත‍්‍රපටයක්." ]
[ "පවුල් අවුල් කරන සැකය නිසා ඔබගේ දිවි ගමන දෙදරා යන්නට ඉඩ තබනවාද?" ]
[ "මගේ චුටිගේ මුන ඉබින්න කොච්චර කලක් දක්කන්න උනාද මල්ලි.. ආවා කල්ලියත් ඔය වගේ. ගොඩක් කල් යනවා. මොකද ලංකාවේ පොලිසිය නේ? පොලිසිය ට ඕනේ තුවක්කු දෙකයි. තුනක් මරන්න පුළුවන් ඒවා. පොඩ්ඩක් ඉඩපන්කෝ කට හද ගද සුවද බලා ගන්නකන්. අනික ඌව තියෙන්නේ පාමංකඩ නම් අපි අල්ලනවා. අලිමංකඩ පැත්තේ නිසා කෝම අල්ලන්නද අල්ලට අහුවෙන්නේ නැහැ නේ.?" ]
[ "ඇස් දෙක ඇරලා බලපුවහම බමන්තගේ ඉස්සරහා නිල් වන් කෙත් වතු යායක්. ඈතින් සීයා කෙනෙක් අමුඩයක් ගහගෙන පෝර ඉහිනවා...! බමන්ත වාඩිවෙලා ඉන්නෙ ඒ වෙල අද්දර ගල් තලාවක් උඩ.....වෙල අද්දර සිරාවට කාපට් කරපු, දෙපැත්තටම යකඩ වැටවල් ගහපු තඩි පාරක්, පාරෙන් එහා පැත්තට වෙන්න පොල් අතු හෙවෙලි කරපු තේ කඩයක්.....ඔන්න ටික වෙලාවකට පස්සෙ අර කාපට් කරපු පාර දිගේ ඩක ඩක ගාගෙන තනි දොරේ ලංගම බස් එකක් එනවා...." ]
[ "හිතවත් හත්තොටුව මහතා වෙත," ]
[ "මම එනවා හනික දැන්ම..." ]
[ "රංගනයෙන් නම් සමු අරගෙන නැහැ. ඒත් මම රඟපෑවාටත් වැඩිය ජීවිතේ සතුටක් ලබන්නේ අනිත් අය මාව තිරයෙ දකින්න ආසාවෙන් ඉන්න බව දැනගත්තමයි. සමහරු මගෙන් ඇයි ඔයා පේන්න නැත්තේ. ඒ චරිතෙ ඔයා කරයි කියලා හිතුවේ වගේ දේවල් අහද්දී ඒක ලොකු සතුටක්. අනිත් එක නිතරම පේන්න ඉන්න එකටත් මම කැමැති නැහැ. මම හරිම නිදහසේ ඉන්න කෙනෙක්." ]
[ "පුරාන වැව් ගම්මානයන් හි පාරිසරික සංකල්ප පිළිබඳ රවීන්ද්‍ර කාරියවසම්ගේ \"පුරාන වැව් ගම්මාන\" පර්යේෂණාත්මක ග්‍රන්ථය එළිදැක්වීම, 2011 දෙසැ. 15 වන දා, සවස 3.00 ට, කොළඹ විශ්ව විද්‍යාලයීය, දේශීය වෛද්‍ය විද්‍යායතනයේ දී පැවැත් වේ." ]
[ "Home / ​සිංහල නිවුස්" ]
[ "ඔන්න ප්ලෑන් කලා වගේම උදෙන්ම ඩීව ඩුබායි හන්දියෙන් පික් කරගෙන දුකා ඉන්න අබුඩාබි වලට ගියා. දවල් කෑම දුකා හාමිනේ ගානේ. ගෙදර ඉඳන් ලන්ච් ගන්න එක ඇඟට හරි මදි මදි වගේ හින්දා ඔන්න දුකා යෝජනාවක් ගෙනාවා පොඩි එවුනුත් ඉන්න නිසා ඒ ලඟ පාතක තිබිච්ච සත්තු වත්තක් බලන්න යමු කියලා. ඩීත් වැඩිය අදි මදි කරන්නෙ නැතිව එකඟ උනා." ]
[ "එදා හැන්දෑවේ දුව නිදියගෙන හිටපු නිසා මම එයාව ගෙදර තියලා ගියේ. ඒත් මම ටවුමට ගිහිල්ලා එනකොට දුව ගෙදර නැහැ." ]
[ "හැබැයි කරුණු සොයා බැලුවාම කරන්නාගොඩ විසින් මේ විදිහට ත්‍රි මලේ අවට කොටි කඳවුරු සෑදීම ගැන රනිල්ට 2003 මුල් කාලයේ ඉඳන් කරුණු දක්වා තිබෙනවා.............ඒ සියල්ල නොසළකා හරින්න රනිල් කටයුතු කර ඇත....." ]
[ "" ]
[ "Home/Daily News/පෙන්නන්න දෙයක් නැති අය මට ඉරිසියා කරනවා. බලන්න නයනී ඒකෙත් හැටි. – පියුමි හංසමාලි Hot Photos" ]
[ "කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය හා කැෆේ සංවිධානය" ]
[ "මද රස්නය ඇති වතුර බේසමකට බේකින් සෝඩා මේස හැදි 03 ම් පමණ මිශ්‍ර කරන්න. දෙපා විනාඩි දහයක් පොගවන්න. දෙපතුල් ස්ක්‍රබ් කර පිරිසිදු ජලයෙන් සෝදන්න." ]
[ "නිමල් on 2020දී වැට් සියයට 2.5කින් අඩු කරනවා – මුදල් ඇමති" ]
[ "" ]
[ "ද්‍රෝහියා බැසිල්ද? December 14, 2017 / By ලසන්ත රුහුණගේ" ]
[ "හිටපු ජනපති මහින්ද අගමැති කිරීමට කැමති අය මෙන්න" ]
[ "මම යනකොට ලියන මහත්තුරු (ලේඛක) ගුරු ගෙදර ලනු ඇඳ උඩ වාඩිවෙලා බර කතාවක්. කතාව පරිවර්තන සාහිත්‍යය ගැන. ගාමිණී සුමනසේකර මහත්තැන් තමා සභාව මෙහෙයෙව්වේ. සභාවේ හිටි ලියන මහත්තැන් ගෙන්; ටෙනිසන් පෙරේරා මහත්තයවයි, ගාමිණී වියන්ගොඩ මහත්තයවයි, චන්දන මෙන්ඩිස් මහත්තයවයි මා හඳුන ගත්ත. අනෙක් අය නං හැඳින්නෙ නැහැ. ඒ වෙලාවේ සාකච්ඡාවට බඳුන් වෙමින් තිබුණේ, පරිවර්තකයකු පරිවර්තනයක් කිරීමේදී අපේ සංස්කෘතියට ගැලපෙන අයුරින් මුල් කෘතිය වෙනස් කළ යුතුද යන වග." ]
[ "Cinec, ඔබට බ්‍රෑන්ඩ් එකක් ද..." ]
[ "\"උගේ සෙල් එක ඉතිං හරියට වැඩ කරන එකක් නෙවෙයිනේ\"" ]
[ "මේ වන විට අධිකරණය අවට විශාල පිරිසක් රැදී සිටින අතර, පොලිස් කැරළි මර්ධන ඒකකයද ස්ථානගත කර තිබෙන බවට අප වාර්තාකරු සදහන් කරයි." ]
[ "ඒක නම් ඇත්ත දුකා... හැමෝටම පාසැල් කාලෙ අත්දැකීම් තියෙන නිසා කවුරු හරි තමුන්ගෙ අත්දැකීම් කියනකොට බොහොම සමීප බවක් දැනෙනවා නේද..." ]
[ "ඡායාරූප පෙළ පහතින් බලන්න." ]
[ "රවීන් ඉස්සරහටම ආව නිසා යන්න ඉඩක් අයුමිට තිබ්බේ නෑ. අයුමි එක්කම හිමාලිත් නැවතුණා. ඈ උන්නේ කිසිම දෙයක් හිතාගන්න බැරිව වගේ." ]
[ "ජාතික ප්‍ර‍ශ්නය මෙන්ම ඊට වඩා දැනට රටට බලපා ඇති ආර්ථික ප්‍රශ්න විසඳාගතයුතුය. පසුගිය අන්ත දූශිත රාජපක්ෂ කල්ලිය පළවාහැර අප විසින් පත්කරගත් නූතන යහපාලන රජයේ ආර්ථික ප්‍රවේශය මදක් සලකා බලමු. උදාහරණයක් ලෙස අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණාට අයත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලාභය සියයට 434කින් වැඩී වි තිබෙන බව ඔවුන් විසින් ම ප්‍රකාශිත මූල්‍ය දත්තවලට අනුව දැන් හෙළි වී තිබේ. මේ වසරේ මාර්තු දක්වා සමාගමේ ලාභය පමණක් රුපියල් බිලියන 5.1ක් හෙවත් ලක්‍ෂ 51,000ක් තරම් අති විශාල මුදලකි. ගෙවුණු මාස කීපය තුළ එය තවත් වැඩි වී තිබීම අනිවාර්යකි. ඊට පෙර වසරේ එය හුදු මිලියන 767ක් විය." ]
[ "ඔන්න මගෙනුත් ඇල්කොහොල් සහිත රසවත් පානයන්ගෙන් අඩු පාඩු නොවන සෞභාග්‍යමත් ජීවිතයකට සුබ පැතුම් ........" ]
[ "" ]