text
sequence
[ "\"මම කඩේට ගියා ඒ මනුස්සයට හොදටම බැන්නා, ඔයාට ෆෝන් එකක් ඕනෙද නැත්නම් සල්ලි ඕනෙද?\" මම පැනපු ගමන් කිව්වා මට සල්ලි ඕනේ කියලා." ]
[ "හිකිස්.. හපොයි.. තවත් කෙල්ලෙක් අමාරුවේ වැටෙන්නයි යන්නේ.." ]
[ "සිල්වා මහතා ( සි. ම. ) - \" එහෙම ප්‍රශ්ණයක් නෑ අපෙ හාමුදුරුවනේ..මේක මේ වෙලා තියෙන්නෙ වැඩ රාජකාරි බහුලයිනෙ ඒකයි \"" ]
[ "ඉතින් මේ ග්‍රහ අපල නැති කර ගන්නා ආකාරය ඊලඟ පෝස්ට් එකෙන් විස්තර කරන්නම්." ]
[ "‘නිල්වලා’ මෙගා ඞීල් ගැන ඇමති නිමල් සිරිපාලගෙන් FCID ප‍්‍රශ්න කරයි.." ]
[ "අන් අයට බලන්න SHARE කරන්න" ]
[ "ගල්කඩවල චූටි හීන - සිරා කොලුවා ඇතුලු මිත්තර සම්පත්තිය විසින්, දුෂ්කර පළාත් වල අඩු පහසුකම්, විශේෂයෙන් මූල්‍ය අවහිරතා මැද අකුරු කරන දූ දරුවන් හට සරණක් වීමේ අරමුණින් ඇරඹූ අරුණළු..." ]
[ "ලංකාවෙ ඉතින් ඔය වගේ වෙන එක පුදුමයක් නෙමෙයි. කවදාවත් හදිස්සියකටනම් ATM එකකින් සල්ලි ගන්න බැහැ." ]
[ "කැළුම් සහෝ ඔයා නම් පට්ට.කියන්න වචන නෑ.ගොඩාක් ස්තුතියි.මම මේක බාලා තිබ්බේ.අද සබ් එක්ක බලනවා.ඔයා නම් එළකිරි." ]
[ "ඔහු පෙන්වා දෙන්නේ බලතල බෙදා හැරීමට එකඟ වූ ආණ්ඩුව ඒ" ]
[ "මෝසම් වැස්සෙන් කේරලයේ 97ක් මරුට : කෝචි ගුවන් තොටුපල 26 දක්වා වසා දමයි (PHOTOS)" ]
[ "← අනුර සේනානායක වසරකට පස්සේ ඇප ලබා ගෙදර යයි" ]
[ "ආපහු වතාවක් 2015.03.31 වෙනිදා හදිස්සියේම හිතට ආපහු අදහසක් නිසා දිවයින කන්තෝරුවට කෝල් කරන්න මට හිතුනා. මගේ අවශ්‍යතාව එතනට දැනුම් දුන්නා. එතනට ඇවිත් කතෘ මණ්ඩල අනුමැතියක්ද මොකක්ද එකක් අරගෙන පුස්තකාලය ඇතුළට එන්න කියල එතනින් දැනුම් දුන්නා. ඊට පස්සේ මගේ පෙන්තාටත් කෝල් එකක් දීලා සිද්ධිය කියලා මම දිවයිනට පත්තරේට ගියා. මමයි මේ කියන මිත්තරයයි දෙන්නත් එදා ඒ හම්බ වුනේ හරියටම අවුරුදු 10 කින් විතර වගේ. පුස්තකාලය භාර නිලධාරි මහත්තුරු මගේ වැඩේ වෙනුවෙන් අදාළ පුවත්පත සොයා දෙන්න වැඩි වෙලාවක් ගත්තේ නැහැ. එක අවුරුද්දක පත්තර ටික ලොකු පොතක් විදිහට එකට බයින් කරලයි තිබුනේ. ඒ වගේම ඒ විදිහට බයින් කරලා තියෙන පත්තර ගැලවීම තහනම්ලු. මම කිව්වේ මට ෆොටෝ ටිකක් ගහගන්න තිබුනම ඇති කියල. මගේ මිත්තරයා හොඳ කැමරා එකකින් ඒ වැඩේ කරවලා දෙන්න හැදුවත් ෆෝන් එකේ තියෙන කැමරා එක මගේ වැඩේට සෑහෙන නිසා මුළු ලිපියම කවර් වෙන විදිහට ෆොටෝ කීපයක් ගහගත්තා. ඊට පස්සේ යාළුවා එක්ක පොඩ්ඩක් ආගිය විස්තර කතාබහ කරලා එහෙම මම ආපහු එන්න ආවේ ලොකු සතුටක් හිතේ තියාගෙන." ]
[ "ස්වයං රැකියා (4)" ]
[ "මෙව්ව අහන අපේ ඔලුවට ගහන්න ඕනි 🔨 බං .. 😂😂😂" ]
[ "ඔබම තීරනය කරන්න..." ]
[ "අද්භූත චෝදනාව මටය. විෂය නිර්දේශය අවසන් වුයේ ජූනි මාසයේය. පසුගිය ප්‍රශ්න පත්‍ර සාකාච්ජා දෙවන වරද අවසන්ය. අන්තර්ජාල බාගත කළ ප්‍රශ්න පත්‍රද අවසන්ය. මේ ගෙනෙන චෝදනාව මට පිළිගත නොහැක." ]
[ "දෙවරක් නොසිතා මම ඇගේ නම සඳහන් අංකය අමතමි. විශ්වාස කරන්න, මගේ සිතේ වූ එකම අරමුණ අම්මා පිළිබඳව උපදෙසක් ලබා ගැනීම පමණක්මය." ]
[ "කේ. සංජීව අපේ රටේ මිනිසුන්ට දෛනිකව මුහුණ දෙන්න සිද්ධ වී තිබෙන දහසකුත් ප්‍රශ්න ප්‍රමුඛතා අනුපිළිවෙළකට යොමුකළහොත් එහි මුලින්ම ලියවෙන ප්‍රශ්නයක් ලෙස ඉඩම් ප්‍රශ්නය හඳුනාගත හැකිය." ]
[ "ගී පද - සුනිල් ආරියරත්න" ]
[ "එහෙම එකක් තිබ්බ? අනේ මම කියෝන වේගෙට ලියන්න ගිහින් ඕක ට්‍රැෆික් රාලහාමි කෙනෙක්ට අහුවෙයිද? හා ඉතින් කියන්නකෝ කොහෙන්ද ගන්නේ කියල?" ]
[ "නෑ නෑ.. රොකට් එකක් තමයි හදන්න ට්‍රයි කලේ.. හදල ඉවර උනාම මේ මනුස්සය අහපි මේ මොකක්ද කියලා.. මටත් නිකං ඉන්න බෑනේ මම කිව්වා කාෙන්ඩම් එකක් කියලා.. එච්චරයි බඩු බනිස්.." ]
[ "රටම කැළඹූ සුදු වෑන් සංස්‌කෘතියට අදාළ මෙවැනි සිදුවීමක්‌ එතරම් සරල කාරණයක්‌ ලෙස සළකන්නේ ඇයි දැයි යන්න පමණක්‌ අපි ප්‍රශ්න කර සිටිමු." ]
[ "ඩිජිටල් ඡායාරුප වල භූතයන් සහ දෙවියන් - අද මම ලියන්න හිතුවේ ඩිජිටල් ඡායාරුප වල බොහෝ විට දක්නට ලැබෙන භූතයන් , දෙවියන්, එලි, පිළිම සහ වෙනත් අත්භූත රුප ගැන. මෙම පොස්ට් එක ලිවීමේ මුලික අදහස ඩ..." ]
[ "ධනවාදය පෙරලා දැමීම යනු ….." ]
[ "අප යෝජනා කරන්නේ එවැනි ප්‍රායෝගික නැති, පරිකල්පනීය, මනෝවිකාරයක් නොවේ." ]
[ "දින 5 ක් පැය 21 ක් ago" ]
[ "මුං දෙන්න දන්නෙ නැ මේක Record වෙනවා කියලා .😃 - Duration: 2 minutes, 32 seconds." ]
[ "ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පෞද්ගලික රෝහල් සංගමය සමග සාකච්ඡා කළ බවද අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය." ]
[ "ඇමෙරිකා එක්සත් ජනපදය මෙතෙක් වෙනත් රටකට ලබා දුන් විශාලාම යුද ආධාර මුදල ලෙස ඩොලර් බිලියන 38ක මුදලක් ඊශ්‍රායලය වෙත ලබා... Read More »" ]
[ "වත්මනෙහිද, ශ්‍රී ලාංකේය දේශපාලනයෙහි ජනවාර්ගික ප්‍රශ්නය යළිත් වරක් “අධිනිශ්චය” වීමේ නැඹුරුවක් පවතියි. ඒ ව්‍යවස්ථා සම්පාදනය..." ]
[ "කෝවිලේ හිටිය පූජකයන් හැරුණාම වෙනත් කිසිම කෙනෙක් එදා කෝවිලේ හිටියෙ නෑ. තව එක්කෙනෙක් හිටියා. ෆොටෝ එකක් ගන්න හිතුණත්, ඒක වැ‍රැද්දක්ද කියල හරියටම දැනගෙන හිටියෙ නති නිසා ගත්තෙ නෑ. ඒ ගවයෙක්. කරේ මල් මාල දාපු, අං දෙක පාට වලින් පාට කරපු ගවයෙක්. ගවයා හින්දු ආගමේ ශිව දෙවියන්ගෙ සංඛේතයක් නිසා තමයි ඒ විදියට සලකන්නෙ." ]
[ "ඕකත් හරියන්නේ නැත්නම් මට මේල් එකක් දාන්න." ]
[ "වසර 30 තිස්සේ දකුණේ ජන සමාජය උඩු යටිකුරු කල එල්ල කල පීඩනය උතුරේ ජන සමාජය වෙතද එල්ල කළේය යන්න අප්රකට සේම එය එම ජන සමාජය වෙතින් ප්රකට නොවූ කරුණකි .එට බොහෝ හේතු සද තිබිණි .එම යථාර්ථයේඅඩුව පෙරවීම සදහා සිංහල ජන සමාජයේ අයෙකු විසින් එම නොනගුනු හඩ වෙනුවෙන් කල මේ නිර්මාණය (සත්ය )මේ ජාතින් දෙක අතර විරසකයක් ඇති බව බැහැර කරනු පෙනේ" ]
[ "පළාත් පාලන ඡන්ද විමසීම 2018" ]
[ "ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු." ]
[ "ඉකොනොමැට්ටා: නව ක්‍රමයට මුදල් ලබා දීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කළ යුතුය. එහෙත්, දෙවන ප්‍රශ්නයට දුන් පිළිතුරෙන් පැහැදිළි කළ පරිදි, මෙසේ වෙන් කරන මුදලෙන් කොටසක්, එම මුදලම, හෝ වැඩි මුදලක් බදු ආදායම් ලෙස රජයට ආපසු ලැබේ. මෙය තීරණය වන්නේ බලපත්‍රලාභියෙකු වෙනුවෙන් ගෙවන මුදල, වාහන බලපත්‍රයකින් ලැබෙන උපරිම බදු සහනය, බලපත්‍රහිමියෙකු විසින් ලබා ගන්නා සාමාන්‍ය බදු සහනය හා බදු අනුපාතිකය යන කරුණු මතය." ]
[ "විද්යුත් ලිපිනය: [email protected]" ]
[ "136. මහාකම්ම විභද්ධග සූත්‍රය." ]
[ "\"හොදයි වගේ නේද?\" තිළිණි ඇහුවේ සජිනිගෙන්" ]
[ "\"මගේ ජීවිතේ ඒ දවස් නම් කවදාවත්ම අමතක වෙන්නේ නැහැ...\"" ]
[ "මෙයින් ඇතැම් ඉලක්ක වෙත එල්ල කෙරුණු ප්‍රහාර වැරදුණු තැන්ද තිබුණත් පර්යේෂණ අනුව එහි තියුණු ඉදිරි පියවර වෙත යමින් සිටී. මේ අනුව මිනිසුන්ගෙන් තොර රොබෝවරුන්ගේ සුපිරි දක්‍ෂතාව අනුව අධි තාක්‍ෂණික යුද්ධයකින් පමණක් යුද ජය ලබා ගත හැකි වන තැනට ලෝකය වේගයෙන් ඇදී යමින් පවතී." ]
[ "ඒක මාර වැඩකනේ… උන්ටත් එහෙම වෙනව තමා… 😀 😀" ]
[ "ඔන්න අද දවසේ දෙවනි post එකත් දාන්න හිතුවා.දැන් කියන්න හදන්නේ අපිට නොමිලේම SMS යවන්න පුලුවන් වැඩක් ගැන තමයි.හැබැයි මේකෙන් පොඩි fun එකකුත් ගන්න පුලුවන්.මේ සයිට් එකෙන් අපිට නොමිලේ SMS යැවීමේ පහසුකම ලබාදෙනවා.හැබැයි සීමිත ප්‍රමාණයක් විතරයි.ඕන තරම් යවන්න බෑ.(එහෙම උනොත් ඉතින් Phone Company ත් ඉවරයි :) හැබැයි අපිට මේ දෙන සීමිත ප්‍රමාණයෙන් ෆන් එකක් ගන්න පුලුවන්.මම කියන විදියට පියවරෙන් පියවර කරන්න." ]
[ "සිම්බාබ්වේ කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භ කලේ ලකුණු 412ක් පසුපසින් සිටිමින්." ]
[ "වයස අවුරුදු 76 ක් ආයු වැළඳූ අපේ කාලයේ විශිෂ්ටතම භෞතික..." ]
[ "" ]
[ "ගමන් මගේ මඟියා December 9, 2013 at 2:11 PM" ]
[ "2. උතුරු නැගෙනහිර පුර්ණ ස්වයං පාලනයකට එකඟ යැයි ඇමති මංගල ඉන්දියානු මාධ්‍යවලට පැවසීම." ]
[ "ගස් වර්ග 15 - xx. මදාරා ශාකය (බාලදක්ෂයින්ට අවශ්‍ය)" ]
[ "කුරුටු ගෑ ගී පොතේ දිලිනි 14 December 2013 at 10:09" ]
[ "ස්වභාවික වායු මගින් 2023දී රටට විදුලිය" ]
[ "එක්ස් බාර් බාර් කිය කියා මොනවාදෝ කියනවා මතකයි මට මේක කියවන්ට පටන් ගන්න කොට..." ]
[ "ක්‍රිඩා පුවත්" ]
[ "ඒ ජනේලයෙන් මගේ දුවව හොරු අරන් යන්න ඇති. ලබන අවුරුද්දේ පාසල් යන්න ඉන්න මගේ දුවගේ උපන් දිනය ලබන 16 වැනිදා. උපන් දිනය වෙනුවට අපිට සමරන්න වෙලා තියෙන්නේ සහගහන අපරාධයක සිද්ධියක්‌." ]
[ "සවුදි අරාබිය කාන්තාවන් සඳහා වාහන පැදවීමේ අවසරය ලබාදුන්නේ මීට මාස කිහිපයකට" ]
[ "" ]
[ "මුළු ලොවම නැති වුණත් - ටී.එම්.ජයරත්න _ Mulu lowama nathi wunath - TM Jayarathna" ]
[ "Iකොල්කටා පිලට කඩුලු 7 ක ජයක්" ]
[ "සුනිල් හෙට්ටිආරච්චි..." ]
[ "ජීවිතය වෙත මා ගෙන එන්න" ]
[ "1. නියමයි ගැහැණු ළමයින්ගේ කකුල් මත නැංගුරම් තාරකාවන්ගේ දියර ප්ලාස්ටික් පච්ච කොටා ගැනීම" ]
[ "තියෙන්නේ කියන්නට යන සරල කතාව සංකීර්ඛ ආකෘතියකින් කියන්නට ගොස් ප්‍රසන්න වැඩේ දෙල් කර ගැනීමකි. මොකද තෝරා ගත් ආකෘතිය සංකීර්ණ වැඩිය. එමෙන්ම එය හරියට පෙළගැසී නැති ගානය. ඒ නිසා සංකීර්ණත්වයට වැඩිය අවුල් ගතියක්ය පෙනෙන්නට තියෙන්නේ. මේ කතාව මෙහෙම කිව්වොත් වඩා පැහැදිලිය. සම්භාව්‍ය චිත්තරපටි 90%කම කතන්දරයක් තිබේ. ඒත් ඒවා කියන විදිය වෙනස්ය.." ]
[ "කාගෙවත් සරණක් නැති.." ]
[ "44. ප්‍රීතිමත් ජීවිතයකට ආහාර වට්ටෝරුවක්" ]
[ "පත්තරයා අපි කාල ඇඳලා යන්තං පණ ගැට ගහ ගන්නවට මේ තරම් ඉරිසියා මොකද බං..." ]
[ "රෝගියා ලේ පිළිකාවකින් පෙළෙන බවත් තත්ත්වය අසාධ්‍ය බව හා සුවපත්වීම ගැන විශ්වාසයක් තැබිය නොහැකි බවත් බෝධි පූජා තැබීම හොඳ නමුත් බෝධි පූජාව නිසා තත්වයේ වෙනසක් ඇතිවේයැයි මා නොසිතන බවත් එක පිට එක එල්ලවුණු අම්මාගේ ප්‍රශ්න වැලකට පිළිතුරු වශයෙන් මා කියා සිටියේ ඇත්තම තත්වය එය නිසායි.නමුත් මා එම විස්තරය කියු සන්සුන් විලාසය අම්මාගේ සිත වියරු වට්ටන්නක් උනා.මා හිතක් පපුවක් නැති එකෙක් යැයි ඇය මට දිගින් දිගටම බැන වදින විට මා එයද සන්සුන්ව අසා සිටියා.ඇත්තටම ඒ වන විට මරණය ගැන අධි සංවේදී ස්වභාවය මගේ සිතින්ද තුරන්ව ගොස් තිබුන බව මට වැටහුනේ කාලෙකට පසුවයි.රෝහලේ සිටි සහෝදරයා බේරාගන්නට කරන්න තියෙන හැම දේම කළත් ඔහුට පණපිටින් රෝහලෙන් ගෙදර එන්නට ලැබුනේ නෑ.ඊට පසුවත් මෙවැනි අත්දැකීම් කීපයක්ම මගේ හිතේ තැන්පත්ව තිබෙනවා." ]
[ "කියන්න තියෙන සේරම දේවල් ටික මල්ලි කියලා තියෙනවා ඒ නිසා මට නම් කියන්න දෙයක් නෑ. නියම ලිපියක්" ]
[ "ඊමේල් (අත්‍යවශ්‍යයි) (Address never made public)" ]
[ "කාලය වෙන් කර ගන්න දෙයක් නෑ. කාලය තිබෙනවා. අප කළ යුත්තේ කාලය කළමනාකරණයයි" ]
[ "වාස්‌තු විද්‍යාවෙන් ඔබේ ජීවිතයම දැනගන්න පුළුවන්" ]
[ "වැඩි දුටරත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ ප්‍රවීණයින් එලෙස සිදු කරන්නේ ඔවුන්ගේ තිබෙන බිය හේතුවෙන් බවයි." ]
[ "ආ..පරක්කු උනාට මක්කද අනේ....ස්තූතියි බින්දි..." ]
[ "රිය අනතුරකින් මියගිය කඩවත මවක් හත් දවසේ දානය දා සියල්ල පුදුම කරමින් නිවසට එයි" ]
[ "ඔව්. ඇත්තටම මට ගොඩක් සතුටුයි. මම මේ ක්‍ෂේත්‍රයට එද්දී මගේ බිරිය මාස තුනක ගැබිනියක්. මම කලා ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු ‍ෙදාළහක් ගත වෙද්දී මගේ දුව සත්සරණී චංචලා ලංකාවේ ප්‍රධානම නාළිකාවක් වන හිරු නාළිකාවේ දරුවන් වෙනුවෙන් තිබුණු පළමුවැනි රංගන රියැලිටි වැඩසටහනට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය ලබලා තියෙනවා. හිරු සුපර් හීිරෝ තරගයේ ජයග්‍රහණය දුවට හිමිවීම ගැන මට පුදුමාකාර සතුටක් දැනෙන්නේ." ]
[ "එහෙන්ම්.. ඒක නේ මේ ළෝකේ ලස්සන.. මම උඹලා වගේ උන්ට කැමතිත් ඒකයි.." ]
[ "දශක ගණනාවක සිට දනන් තුඩ තුඩ රැඳුණු ආදරණීය ආමන්ත්‍රණයක් විය. ඒ \"ජලය විදුලියට හැරවූ අරුම පුදුම මිනිසා \" යන්නයි." ]
[ "\"මම ඊයේ ඔයාට කෝල් කරපු එක කිව්වද?\"" ]
[ "බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)" ]
[ "Previous articleජැක්සන් මට වඩා දක්ෂයි ! ඒත් ජනප්‍රිය මමයි – රන්ජන්" ]
[ "කෝපි කඩේ (කෙටි කථාව)" ]
[ "අපි ඇයි අප්පා එච්චර එතැනට කැමති ..." ]
[ "එජාපයට වැඩපිළිවෙලක් තිබුණත් නැතත්, ඔවුන් ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී ප්‍ර‍තිසංස්කරණ කර තිබෙනවා. ජාතික ප්‍ර‍ශ්නය සම්බන්ධයෙන් යමක් කරන්න සූදානමක් හෝ තිබෙන්නේ ඔවුන්ට විතරයි. ලංකාවේ දේශපාලන ප්‍ර‍ජාවන් ජාතිකවාදයේ සීමාවන්ගෙන් මුදවා පුළුල් දේශපාලන ප්‍ර‍ජාවන් ගොඩනැගීමට ඉවහල් වන ජාත්‍යන්තර ප්‍ර‍තිපත්ති යෝජනා තිබෙන්නේ ඔවුන්ටයි." ]
[ "පොඩි කාලෙ ඕවා කොරා.. දැන් ඉතින් ඔහේ ඉන්නවා.. ඒ මොනා වෙතත් මම බුදුරැස්මාලා 2ක් හැදුවා‍. නයිට්රයිඩර් සර්කිට් 3ක් හැදුවා. බල්බ් 10, 20, 40. තව බොත්තම එබුවාම එක එක සද්ද එන සර්කිටු එකක් හැදුවා. ඉස්සෙල්ලාම හැදුවෙ අත තිබ්බාම ලයිට් පත්තු වෙන එකක්. රේඩියෝ එකකුත් හැදුවා. මගේ ඒවා දාලා තිබ්බ පෙට්ටිය ඉස්සුවා කවුරු හරි ඉස්කෝලෙ අරන් ගියාම. මට දුක හිතිලා නැවැත්තුවා :(" ]
[ "මේ ගීතය දැනට වසර ගනනාවකට පෙර ප්‍රදර්ශනය වූ ආක්ෂය කුමාර්,ශිල්පා ශෙට්ටී,සුනිල් ශෙට්ටී රඟපෑ \"ධඩකන්\" චිත්‍රපටයේ . . ." ]
[ "බොහෝ දෙනා අසා ඇති ගීතයක නොදන්න කතාව" ]
[ "ඔය ඔක්කොමලා එකතු වෙලා තමයි මගෙන් ඔයාව උදුර ගත්තෙ... ඔයාගෙන් ඔය ජීවිතේ උදුර ගත්තෙ.." ]
[ "කථාව නම් හොඳයි සහෝ... කියන්න හදන දේත් පැහැදිලියි... වෙන ප්‍රශ්ණ නැතුවත් නෙවී. ඒත් මං අහන්නේ මේක කෙටුවේ මොකාද කියලයි." ]
[ "" ]
[ "ලබන සැප්තැම්බර් මස 01 වැනිදා සිට දුම්රිය ගාස්තු සියයට 15කින් ඉහළ නංවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි. සෙසු ප්‍රවාහන මාධ්‍යවල අය කරන ගාස්තුවලට සාපේක්ෂව මෙය අවම ප්‍රතිශතයක් බවද හෙතෙම ප්‍රකාශ කරයි." ]
[ "මානව වර්ගයාගේ යහපැවැත්ම සඳහා ඉවහල් වන දේශපාලන සංවාදය අලුතෙන් හැදිය යුතු ය. එහිදී මනුස්සකම සොයා යා යුතු ය. න්‍යායට, ආධිපත්‍යයට වඩා මිනිස්කමට මුල් තැන දෙන මිනිස් සාමූහිකයන් තුළින් මතු යම් දවසක ඉදිරිගාමී දේශපාලන ව්‍යාපාර බිහි වෙනවා ඇත. එතෙක්, මිනීමරු විහිළුවලට තරුණයින් ගොදුරු වීම වළක්වන සාහිත්‍යයක්, කලාවක් ගොඩනැගීම අද දවසේ වැදගත් ම දේශපාලනයයි. අපි මේ ගැන සංවාදයක් ශාස්තෘ නවකතාවෙන් ඇරඹුවෙමු. එය කියවන්නට කැමති අයට කොළඹදී සුළු මුදලකට හෝ නොමිළේ හෝ ලබා දිය හැකි ය. 077 1229191 අමතන්න" ]
[ "මම හිනා වේවි කිවුවා." ]
[ "කවදා හරි ඔය පෝරුව කියන අට්ටලමේ නගින්න වෙන හින්දා ඒ පෝරුවේ කරුමාන්තේ වෙන හැටිත් බලා කියා ගන්න මට ඕනෑකම තිබුණා." ]
[ "මේ දැන් film එක බලලා ඉවර වුනේ. අඬලම ඇස් දෙක රිදෙනවා. හරිම සංවේදී කතාවක්. මේ චිත්‍රපටිය ආදායම් පිට ආදායම් වාර්තා තැබීම පුදුමයක් නෙමෙයි. මේ කතාව නොබලා නම් ඉන්න එපා." ]
[ "ඇස් ගහන කෙල්ල ලංකාවේ වුනා නම්..." ]
[ "Christie on ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ ඉවත් කළේ තෙල්දෙණිය ගැන පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලු නිසයි!" ]
[ "Labels: එදිනෙදා දැනුම , දේශපාලන , විශේෂ" ]
[ "9. මාතුපෝසක සූත්‍රය." ]
[ "ඉතුරුවෙන කෑම මේ සත්තුන්ට කන්න දෙන්න ප්ලෑන් කරලා. ඉතින් ලොකු බැරල් එකක් බාගෙට කපලා ඒක ඇතුලට තමයි හමුදා කඳවුරුවල ඉතුරු කෑම ටික බල්ලන්ට ගෙනත් හලන්නේ. ඒ කෑම කියලා දුන්නට ඇත්තටම ඒවා කුණු බක්කිවලට දාන කුණු. ඉතුරු වුණ ඉඳුල් එක්ක ලන්ච් ෂීට්, කෙසෙල් ලෙලි, අඹ ලෙලි, ප්ලාස්ටික් වතුර බෝතල්, ඒ කුණු ගොඬේ තිබුණා. අර බැරල් බාගෙට කකුල් දෙක තියලා කාලා බල්ලන්ගෙ බඩවල් කැපිලා. අනික පුංචි පැටව් ඒකට උස නෑ. චණ්ඩි බල්ලො කොහොම හරි කෑවා. අහිංසකයින්ට කන්නත් නෑ. සමහර සත්තු බඩගින්නෙ මැරුණෙ ඒකයි." ]
[ "උඩ සයිඩර් ගැන තිබුනා.මම දන්න විදියට සැර අරක්කු සැන්ඩිකරන්න එලම ජාතියක් සයිඩර්.මෙසිල් එකත් මරු." ]