text
sequence
[ "මචං, උඹට ආදරෙයි කියන්න පමා වුණාට සමා වෙයන්!" ]
[ "Emoji සන්නිවේදනය පහසු කරනවා වගේම ගැටලු ඇති කරන තැන් ද නැතුවාම නොවේ." ]
[ "ඔව් මචං ඇත්ත තමයි . . . !" ]
[ "හිටපු ශ්‍රීලනිප පළාත් පාලන නියෝජිතයෝ 2000ක් නව සන්ධානයට" ]
[ "දහම් එළිය - පිටු 216, 217 කපුගම්පොත ආනන්ද මෛත්‍රිය හිමි)" ]
[ "කොටහේන වෙඩි තැබීම ගැන mahinda.info විශේෂ හෙළිදරව්ව..." ]
[ "Address: 83, පිළියන්දල පාර, මහරගම." ]
[ "ඒ ටයි මහත්තයාගේ හැටිය. ඔහුට උත්තර බැඳීය යුත්තේ ඔහුගේ හැටි හොඳ හැටි තේරුම් ගෙනය. නැත්නම් විනාශය! අපි තේරුම් ගෙන ඇති හැටියට ඒ වෙලාවේ උත්තර බඳින්නට තිබුණේ මෙහෙමය." ]
[ "යුරේනිගේ පෑන්ටිය, සමන්තාගෙ ජංගිය හා සීයාගේ අමුඩය (23+) - Brief, Thongs & Grandpa's Amude (13+)" ]
[ "මම වැටුණු හැම මොහොතකම එය මගේ කුතුහලයට හේතු උනා. එය මගේ අනාගතයට මිළ කල නොහැකි දෙයක් උනා. මං එක උදාහරණයක් කියන්නම්." ]
[ "ඉහත පරිදි ශ්‍රී ලංකාවේ රාජ‍ය ආගම වනුයේ බුද්ධාගමය.ඒ අනුව ශ්‍රී ලංකාව බුදුදහම ආරක්ෂා කිරීමත් එහි පැවත්ම තහවුරු කිරිමත් කල යුතුය . මේ සදහා බුදුදහම රජ්‍ය ආගම කලයුතුමද එ විට අනෙක් ආගම් රාජ‍ය ආගම් නොවිය යුත්තේ මන්ද ? පසුගිය කලෙක බුද්ධ ශාෂණයේ පැවිදි පුද්ගලයන් පාර්ලිමෙන්තුව නියෝජනය කිරිමට ඉදිරිපත් වුයේ මෙම වගන්තිය නිසාද ? සමහර දේශපාලන පක්ෂයන් තම ප්‍රචාරනය ගෙන ගියේ බොදු රාජය ස්තාපිත කිරිමේ අරමුණුණි.ඒ අනුව මත්පැන් වැනි බුදු දහමේ භාවිතා නොකල යුතුයයි හදුන්වන දේ සම්පූර්ණයෙන්ම තහනම් කලයුතුයයි යන්න ඔවුන්ගේ අදහස විය.එවිට බුදු දහම නොඅදහන අන් ආගමිකයම් මෙවැනි නීතිවලට යටත් විය යුතුද ? මේ අනුව ආගම සහ රාජ‍ය පාලණය යන්න දෙකක් විය යුතු බව වටහා ගත හැක." ]
[ "මගේ දරුවන්ගේ අනන්‍යතා" ]
[ "විශ්වකර්ම ඇහැට කණට 1 හා 2 මේ සබැඳිවලින්" ]
[ "ජීවිතය සුන්දරයි" ]
[ "අපි තානායමෙන් නික්මුනේ තානායම වැසීමට කාලය පැමිණ ඇතැයි සේවකයෙක් පැමිණ දැනුම් දීමෙන්ද අනතුරුවයි. නගර මධ්‍යයට පැමිනි පසු මා ඔහුව නිවසට ඇරලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කලේය. වැනෙමින් නගරයේ එක් අන්තයකට ගමන් කරන ඔහු යමක් මුමුණනු මට ඇසින." ]
[ "හොරට විභාග කරනවා කියන්නේ ඇත්තටම අපි අපිටත්, අපි දෙවියන්ටත් ද්‍රෝහි වෙනවා කියන එක. අනික ඒක අහුවුනාම ජීවිතය කාලකන්නි වෙනවා. මුළු ජීවිත කාලයම තමන් ගැන ලැජ්ජාවක් එක්ක ගත කරන්න වෙනවා." ]
[ "ආපසු හැරෙනු බෑ කියන්නේ" ]
[ "කනට ගහන්න කියලද කියන්නේ? – මට මඩ ගාගන්න බෑ" ]
[ "4) මම කලිනුත් කිව්වා වගේ ඩිප්ලෝමා, උපාධි වගේ ඒවායෙ ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ. සමහර බටහිර රටවල (උදා: ජර්මනිය ) high schoolවලින් පස්සෙ කෙලින්ම ඩිප්ලෝමාව තියෙනවා අවුරුදු 5ක්, ඒ කියන්නෙ පශ්චාත් උපාධියක තත්වෙ තමයි ඒ ඩිප්ලෝමාව සලකන්නෙ. ඊට පස්සෙ ඕනෙනම් ආචාර්ය උපාධිය කරන්න පුළුවන්. සමහර රටවල Technical Specialist කියන්නෙ ඉංජිනේරුවට පහල Technicianට ඉහල, ඉංජිනේරු ඩිප්ලෝමාවක් ගත්ත අයට දෙන තනතුරක්. ඒත් ඇමරිකාවෙ Technical Specialist කියන්නෙ ආචාර්ය උපාධි ගත්ත කෙනෙක්ට දෙන රැකියා තනතුරක්. ඒ වගේම ඇමරිකාවෙ ඉංජිනේරු උපාධි ගත් පමණින් ඉන්ජිනේරුවෙක් වෙන්නෙ නෑ, ඒ අය Technician කියන තනතුරෙන් වෘත්තිය අරඹනවා." ]
[ "අමතර මේදය දහනය කිරීම සඳහා තමාටම ආවේණික ආහාර වේලක් සහ ව්‍යායාම වැඩසටහනක් සැලසුම් කිරීම, යම්තාක් දුරට උඩුගං බලා පිහිනීමක් ලෙස හැඳින්විය හැක. මක්නිසාද, මේදය දහනය කිරීම සඳහා ඇති හොඳම ක්‍රමවේදය පිළිබඳව එකිනෙකට වෙනස් මත සහ අදහස් ගණනාවක් පවතී...." ]
[ "වරුණ චන්ද්‍රකීර්ති හැම සංස්කෘතියක් ම මොන මොන විදිහට හරි වෙන වෙන අයත් එක්ක ගනුදෙනු කරලා, නෑදෑකම් යාළුකම් ඇතිකරගෙන තියෙනවා. ඉතින් මෙයට පෙර ලිපි කිහිපයකින් විස්තරකරපු විදිහට අපේ සංස්කෘතිය විවිධ බාහිර අංගවලින් පෝෂණයවෙලා තියෙන එක අරුම පුදුම දෙයක් නෙවෙයි. ඒත් අපේ තියෙන වෙනස තමයි මේ රටේ අධිපති සංස්කෘතියක් නැතිකම. ඩොමිනන්ට් කල්චර්” කියන්නේ සංස්කෘතික අධ්‍යයනවල දී යොදාගැනෙන […]" ]
[ "Previous articleනිල් චිත්‍රපට නිළි කලීෆාට ප්‍රසිද්ධ ස්ථානයකදී තරුණයෙක් කල වැඩක් PHOTOS" ]
[ "" ]
[ "දැන් මේ ලියවිල්ලේ අවසානයට පැමිනැත්තෙමි. මේ සියල්ලම සලකා බැලීමෙන් හැඟී යන ප්‍රධානම කරුණු කීපය පහතින් සඳහන් කරමි. ඒ අනුව ඔබගේ නිගමනයන්ද මම බලාපොරොත්තු වෙමි." ]
[ "" ]
[ "මුහමාලේ ප්‍රදේශයේදී බිම්බෝම්බයක් පුපුරා පුද්ගලයෙකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.ඒ යාපනයේ - මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරමින් සිටි පුද්ගලයෙකු විසින් බිම් බෝම්බයක් පුපුරායාම හේතුවෙන්.පොලීසිය..." ]
[ "ඔන්න එහෙනම් අවුරුදු 3 කට කලින් තිරගත වූ චිත්‍රපටයක දෙවෙනි චිත්‍රපටයක් එක්ක තමා අද මේ එකතු වෙන්නේ. කලින් The Nut Job (2014) කොටසේ වගේම දෙවෙනි කොටසේ උපසිරසත් මටම කරන්න ලැබුනා. ඒ වගේම කාලෙකින් කරන ඇනිමේෂන් උපසිරසක්. මතකනේ සර්ලි ගැන අර බඩී කියන කතා කරන්න බැරි මීයාත් එක්ක එක්කහු වෙලා ලොකු ලොකු …" ]
[ "තූ විතරක් තුප්පැහි බල්ලෙක් : frown: හොරා කෑවනම් ගත්ත තැන දාපිය ? මොකද කියන්නේ බ්ලොග් එකට වැඩක් දෙමුද ?" ]
[ "මම සහ තවත් මිතුරන් කීප දෙනෙකු කලක් පවත්වාගෙන ගිය 'මධ්‍යස්ථානය' නම් බ්ලොග් අඩවිය නතර කර දැමීමට අප තීරණය කරන්නට හේතු කීපයක් තිබිණි. ..." ]
[ "දින 44, නුවර, ව්‍යාපාරික දේපළ" ]
[ "ලිපිය ගැන ඔබේ අදහස:" ]
[ "ආහාර අර්බුදය ගැන කියද්දි මතක්වුනේ..දැන් ගොඩක් වගා කරන්න පුළුවන් ඉඩම් වල වගා කෙරෙන්නේ අහාර බෝග නෙවෙයි..ඉන්ධන බෝග..මේ නිසා අහාර බෝග වගාව ප්‍රචලිත කරන්න සෑහෙන උත්සාහයක් දරන්න ඕන.." ]
[ "එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, විපතින් ජීවිත අහිමිවූවන්ගේ අවමඟුල් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකිරීමට ජනාධිපතිවරයා හා අග්‍රමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බවයි." ]
[ "ගෘහ නිර්මාණ ශිල්පය - උදයංග ජයතිලක" ]
[ "නිරුවතින් හැම රෑකම මගේ ලගට එන මිශෙල් මම දන්නෙම නැතුව මගේ සිහිනයත් උදුරගෙන තිබුනා. ඒ දිගු ලස්සන දෙපා වලට වගේම මගේ ගත පුරා දැවටෙන ඒ සිනිදු දෑගිලි වලට පණ තිබුනනම් කියලා මම නිතරම හිතුවා. ඒත් සිහිනය මාව ඊට වැඩියෙන් පිනෙවුවා. කොයිතරම් වැරදි වුනත් මම ඒ හීනයට ආදරේ කලා." ]
[ "නැන්දම්මාගෙන් ලේලිලා වැඩිපුරම බැනුම් අහන්නේ ඇයි කියලා දන්නවාද?" ]
[ "වෙසක් පොහොය දිනයේදී තොරණ සහ වෙසක් කලාප තහනම් කරනු. එත් ඇයි ?" ]
[ "" ]
[ "මිචිගන් ප්‍රාන්තයේ සිට මෙම වෛද්‍යවරියගේ සායනයවෙත ගිය ඇතැමුන්ට මෙය රහසක්ව තබාගන්නා ලෙස වෛද්‍යවරිය පවසා තිබූ බවද ඔවුහු පවසති." ]
[ "නව ප්‍රතිචාර ගැන වි-තැපෑල හරහා මාව දැනුවත් කරන්න." ]
[ "මෙතන කවියේ නං කියලා නෑ ආපහු එන කතාවක්. ඒ කෑල්ල තියෙන්නේ පස්සේ ලියපු කතන්දර කොටසේ විතරයි." ]
[ "වචනෙ ගැන හුවමාරු කරගත්ත කිව්වම මාත් ගිහිල්ල බැලුව ආයිත් සැරයක්. මොකද කතන්දරකාරය ඕක ගැන කතා කරල තිබුන මතක නැති නිසා. බැලින්නං රසික කෙනෙක් ටිකක් වාද කරල තියනව. අන්තිමට අර පුරාණ පෙම් ගී කියවන්නත් ලැබුන." ]
[ "» මෙරට විශාලම ආයෝජනය වන හම්බන්තොට වරායේ අවසන් ආයෝජන මුදල වරාය අතට බාර දෙයි" ]
[ "පෞද්ගලික ආයතන /" ]
[ "තාත්තාගෙ භූමිකාව කොහොම එකක්ද?" ]
[ "වී අලෙවි මණ්ඩලය" ]
[ "නෝච් ලේපල් – අදීන්න පුලුවන් තැන් ගැන කතාකරොත් ඉන්ටවීව් එකකට,බිස්නස් වැඩකට අදින්න පුලුවන් කිසිම අවුලක් නෑ.එ වගේම ඕනේම බොඩි ටයිප් එකකට මේක ගැලපෙනවා.මේක ගැලපෙන්නේ සිංගල් බ්‍රෙස්ටඩ් සූට් වලට,බ්ලේසර්ස් වලට සහ ස්පොර්ට් ජැකට් වලට කිසිම අවුලක් නැති උනාට.මේ ලෙපල් එක සාමානායෙන් ඩබල් බ්‍රෙස්ටඩ් සූට්වලට ගැලපෙන්නේ නෑ බ්රෝ." ]
[ "වෙළඳ ප්‍රචාරණ" ]
[ "අයිලීන් මේරි කොලින්ස් අභ්‍යවකාශ ෂටලයක පළමු හා එකම නියාමකවරියයි. එපමණක් නොව ඇය අභ්‍යවකාශ ෂටලයකින් උඩු ගුවනට ගිය පළමු වැනි එකම අණ දෙන නිලධාරිනිය ද වන්නීය." ]
[ "අපි මේක ගෙදර උන්ට කියන්න හොද නෑ.මොකද ගෙවල් වල උන් අප්සැට් යයි...ඇඩුවොත් එහෙම දුකට මේ වැඩේ කරන්න වෙන්නේ නෑ...." ]
[ "" ]
[ "පිළිතුර - මූලික වශයෙන්ම රජයට යුතුකමක්‌ තිබුණා ශ්‍රී ලංකා හමුදාවට සහ රජයට එල්ල වූ චෝදනාවලින් ඔවුන් ගලවා ගැනීම සඳහා පෙනී සිටීමට. විශේෂයෙන්ම ජිනීවා සැසිවාරය සඳහා මානව හිමිකම් කොමසාරිස්‌වරයා ඉදිරිපත් කළ වාර්තාව ගෙන බැලුවත්, රජය ඒ පිළිබඳ සත්‍ය තත්ත්වය ජනතාවට වසන් කර තිබෙනවා." ]
[ "වෙබ් ලිපිනය" ]
[ "මෙම පාසලේම ගංවතුරෙන් විපතට පත් වූ දරුවන්ට සපත්තු ලබා දිමට සිංගප්පුරුවේ සිටින දුමින්ද විදානගම, ගයාන් දසනායක, සමිත් අතුකොරල, මානව රණසිංහ සහ මනෝජ් විමලරත්න සොයුරු කැළ කටයුතු කරන බැවින් ඔබට අවශ්‍ය නම් ඔවුන් සමග සම්බන්ධ වී එම කාරයයට වුවද දායක විය හැකිය" ]
[ "ප්‍රතිපත්ති - මහඡන අදහස් සදහා" ]
[ "ඒ.එම්.එස්.එම් කරුණාරත්න බණ්ඩාර මහත්මා 2011.10.12 පෙ.ව. 11.00 ට පමණ ඔහුගේ නිවස වූ හල්කඳුර වලව්වේ දී හමු" ]
[ "2017-06-02 වෙනි සිකුරාදා දින පස්වරු 1.30ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී ගුරු පත්වීම් ප්‍රධානෝත්සවය සිදු කිරීමට නියමිතය." ]
[ "1947 ඔක්තෝබර් මස 14 වැනිදා පළමු රැස්වීම" ]
[ "තවාන් පාත්ති වලට දිලීර නාශනයක් යෙදීමෙන්ද එහි පසෙහි ජිවත් වන රෝග කාරක දිලීර විනාශ කළ හැකිය. මේ සඳහා කැප්ටාන්, තිරාම් හෝ තයෝෆනේට් මීතයිල් යන දිලීර නාශකයකින් ග්‍රෑම් 25 ක් ජලය ලීටර 15 ක මිශ්‍ර කරගත් ද්‍රාවණය වර්ග මීටර් 3 ක් වන සම්මත තවාන් පාත්තියකට යොදන්න. මෙම දිලීර නාශක මිශ්‍රණය යෙදිය යුත්තේ පාත්තිය වියළිව පවතින විටදීය." ]
[ "හිහ්..හුහ්..හෙහ්.. මුහුදට පනිනවා .. ගොඩ එනවා..." ]
[ "මිට අමතරව ඉස්සන් හා කකුළුවන් වගා කිරීමෙන් ජීවත් වන කොටසක්ද මෙහි සිටියි." ]
[ "සේනාධිනායක තුමාගේ සිට ආරක්ෂක නිලධාරීන් දක්වා සියල්ලෝම දැඩි ප්‍රතිපත්තියක සිටිමින් රටේ ජාතික ආරක්ෂාවට අත නොතැබීම හේතු කොටගෙන ඇවන්ගාඩ් ආයතනය විස්මිත ලෙස දියුණුවක් අත් පත් කර ගත්තා. මෙය නිර්මාණය කිරීමට මුල් වූ එදා සිටි ආරක්ෂක බලවතා හෝ වෙනත් දේශපාලඥයින් මෙය ප්‍රචාරය කරමින් පටු දේශපාලන වාසි ගන්න හැදුවේ නෑ. මෙහි ආයුධ මෙහෙයුම් කටයුතු ජාතික රහසක් සේ රැක ගත්තා. ඒ ශ්‍රී ලංකාවේ දිගුකාලීන අභිවෘද්ධිය පිණිස ඇවැසි “strategic plan” වලට මුල් තැන දෙමිනුයි." ]
[ "රචනා, නවකතා, නාට්‍ය පිටපත් රචනය පිළිබඳ කීර්තියක් දිනා ගන්නා ඔහු Ben Hur (1959) නම් වූ මහා ඓතිහාසික නාටකයේ පිටපත් රචකයා ය. දේශපාලන පසුබිමක හැදී වැඩුණු විදාල් පසු කලෙක දේශපාලන කරළිය ද ජය ගනුයේ හිටපු ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් වැන්නවුන්ට අභියෝග කරමිනි. ඔහු වරෙක ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයා හැඳින්වූයේ “ඇමෙරිකාවේ සිටින මොළේ කළඳක් නැති මිනිසා” යනුවෙනි." ]
[ "සති දෙකක් ඇතුලත දෙවැනි වතාවටත් ශ්‍රී ලංකාව පුරාම විදුලිය බිඳ වැටීමෙන් අනතුරුව මුහුණ පෑමට සිදු වූ දුෂ්කරතාවයන් පිළිබඳව ආණ්ඩුව වෙනුවෙන් කණගාටුව පළ කරන බව පවසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මෙවැනි සිදුවීම් පිළිබඳව 'තවදුරටත් සමාව දිය නොහැකි' බවත් සඳහන් කරයි." ]
[ "කුමාර් ගුණරත්නම්" ]
[ "ජීවිතය එපා වූ මවයි පුතයි අවසන් ගමනේ ජීවිතය එපා වූ…" ]
[ "මම දකින මගේ හීන ගැන වගේම මගේ සිතිවිලි... ඔබටත් දැනගන්න...." ]
[ "බ්‍රිතාන්‍ය හමුදා කඳවුරක් බහරේනයේ" ]
[ "ඒ අසා භීතියෙන් මුසපත් වුණු එළුවා වහ වහා අශ්වයා වෙත දිව ගියේය." ]
[ "සනත්, සමහරවිට, මුළු ජීවිත කාලයම රෝහලේ ඉඳියි. තවත් සමහර අයට එහෙමවත් නැහැ. ප්‍රකාශ්ට වගේ." ]
[ "World Of Martial Arts - සටන් කලා ලෝකය : බ්ලැක් බෙල්ට් එක කළු පාට ඇයි ?" ]
[ "මේ පාර නම් පින්තූරේ නැතුවත් මට තේරුනා කතන්දරේ." ]
[ "05. ඔබේ කම්පියුටරය තව දුරටත් කරදර දෙන්නේ නම් නැවත (boot ) කරන්න මෙවර ඔබ තේරිය යුත්තේ (Logged)ය එය ඔබට ඔබේ (reboot folder) යේ ඇති(\\\\bootlog.txt)ගොනුව කියවීමට අවස්ථාව උදාකරයි.මෙහි ඇති සටහන් පණ ගැන්විමෙ ක්‍රියාවලියේ සාර්ථක බව හා අසමත බව කියාපායි." ]
[ ":::: නිර්මාණය කලේ ::::: Janaranga Wijaindu Dewasurendra 10 comments:" ]
[ "Click to share on Facebook(නව වින්ඩෝවකින් විවෘත වේ)" ]
[ "ඕනෑම ප්‍රදේශයක පැළ කර ගැනීමට උපදෙස් පියවරෙන් පියවර කියා දෙනු ලැබේ." ]
[ "ආරක්ෂක අමාත්‍යාංශය" ]
[ "Address: 83, පිළියන්දල පාර, මහරගම." ]
[ "මගේ නිවසට බිරිඳට සහ දරුවන්ට.." ]
[ "මේ බුදුන් වහ­න්සේගේ ධර්ම­යද?" ]
[ "හංසි යනු අක්කා කෙනෙකු බව අද දැනගතිමි. -__-" ]
[ "“මේ චිත්‍රපටයෙන් භාරතයේ සංස්කෘතියට, එහි අභිමානයට සහ හින්දු ජාතිකයන්ගේ ආගමික ඇදහිලිවලට විශාල අගෞරවයක් සිදුකර තිබෙනවා. එමඟින් ඉන්දීය සමාජයේ අසහනකාරී තත්ත්වයක් මතු කරලා. මෙහි ප්‍රධාන නිළිය සනි ලියොන් නම් වූ අපකීර්තිමත් තැනැත්තියක්. ඇගේ රඟපෑම් නිසා ඉන්දීය තරුණ පරපුර නොමගට යොමු වෙනවා. වර්තමානයේ ඉන්දියාව තුළ ස්ත්‍රී දූෂණ ඉහවහා ගිහින්. දිනපතාම මෙවැනි අතවර කිරීම් අහන්න ලැබෙනවා…………." ]
[ "වැස්ස කවදත් සුමිහිරි සිතුවිලි මගේ හිතට අරන් එනවා..... ඒත් මේ පාළු අඳුරු රාත්‍රිය නම් එහෙම නැහැ....." ]
[ "ඒ අනුව ලබන දෙසැම්බර් 20 වෙනි දින ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයේ රාජකාරි ආරම්භ කරනු ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි." ]
[ "මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය." ]
[ "" ]
[ "පී.අයියා. - ඔව් මල්ලි දැං නං දුම එන්නේ නෑ.." ]
[ "බ්ලොග් කියන්නේ මොනවද..? - What is Blogging?" ]
[ "මට සිටින්නේ සීමිත පාඨකයන් පිරිසකි. සතිපතා කියවන අය සිටින්නේ අතක ඇගිලි ගනණට මදක් වැ‍ඩියෙනි. හොද කමෙන්ටු ලැබෙන්නේ බොහෝවිට දුරකතනයෙනි. නැතිනම් ඊ මේල් එකකිනි. බ්ලොග් මාකටින් නොකරන බැවින් පාඨක පිරිස ගැන මා එතරම් උනන්දුවක් නැත. එහෙයින් මගේ කිසිම බ්ලොග් එකකට ගූගල් ඇඩ්සෙන්ස් නැත. මා මුලික කොටම බලාපොරොත්තු වන්නේ රසවින්දනය අදහස් සහ දැනුම පමණි." ]
[ "2014 ජුලි රැස්වීම" ]
[ "උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ලබන 12 වන දා අමෙරිකානු ජනපතිවරයාව හමුවීමට නියමිත වේ." ]
[ "පුන්‍යා චාන්දනී" ]
[ "ශ‍්‍රි ලංකාව දශක තුනක සිට ලෝක ජනාවාස දිනය සමරමින් සිටියි. එවන් දිනයක පුරෝගාමීත්වය නැතහොත් ඇරඹුමේ ගෞරවය හිමි වන්නේ ද ශ‍්‍රි ලංකාවට ය. එනම් සමස්ත ලෝක නායකයින්ගේ අවධානය ශ‍්‍රි ලංකාව වෙතට යොමුකරවාලමින් වසර 1980 දී එක්සත් ජාතින්ගේ ජනාවාස සමුළුව ආමන්ත‍්‍රණය කරමින් ආරාධිත මුඛ්‍ය දේශනය පැවැත්වූ එවකට හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් අන්තර්ජාතික වාසස්ථාන දිනයක් පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළේය. එහි ප‍්‍රථිඵලයක් ලෙසට 1987 වසර ”වාසස්ථාන වසර” ලෙසට ප‍්‍රකාශයට පත්කෙරිණි. වර්ථමානයේදි සෑම වසරකම ඔක්තෝබර් පළමුවන සඳුදා දින ලෝක ජනාවාස දිනය ලෙස සමරනු ලබයි." ]
[ "නිරන්තරයෙන්ම ලිංගික සම්බන්දතා පවත්වන අය අතර වඩාත් සුලබ රෝග ගැන ඔබත් දැනගන්න" ]
[ "" ]
[ "සුද්ද මත යැපෙන්න වෙනවා. මොකද මේ තාක්ෂණේ මෙච්චර දුරට ගෙනාවේ ඒ මිනිස්සු. හැබැයි ඒ මිනිස්සුම කැමති කෙනෙකුට තනියම ගොඩ යන්නත් පුළුවන් විදියට ඒක හදල තියෙනවා. එච්චර දෙයක් කරල දුන්නට පස්සෙ බනින එකත් කැත වැඩේ තමා." ]
[ "මේක තමා අනික" ]
[ "උඹේ බොග දැක්කේ අදයි. ඕන් සින්ඩියටත් දාගත්තා. අපේ එකෙක්නේ.." ]
[ "වරෙන් පූසො දොඩම් පොතු අරින හැටි කියල දෙන්න.." ]
[ "වැහි බිංදු .." ]