text
sequence
[ "" ]
[ "මේක නම් ගැටලුවක් තමයි.." ]
[ "අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් ඉදිරිපත්කර තිබූ කරුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරිය ඩයලොග් ආසියාටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාට මෙම නියෝගය සිදු කර තිබේ." ]
[ "වෛද්‍යවරුන් කිසිවෙකුත් රජයට සේවය කිරීම වෙනුවෙන් 24% ක බද්දකට යටත් වන්නේ නැති බවත් 24% ක බද්දට යටත් වනුයේ ඔවුන් පෞද්ගලික වෛද්‍ය සේව..." ]
[ "තමන් ඒ පිළිබඳ කිසිවක් නොදන්නා බවක් ද ඔහු පවසා ඇතැයි කියැවේ." ]
[ "ඒ දශක දෙකක අතීත විජයග්‍රහණය නැවතත් කරලිය මත ඉස්මතු වන්නට වූයේ පාරමී වසන්ති පාසල් දියණිය පසුගිය දිනෙක ආජන්ටිනාවේ බුවනෝර්ස් අයස් නුවර පැවැති තෙවැනි යොවුන් ඔලිම්පික් උළෙල නියෝජනය කරමින් මීටර් 200 බාධක දිවීමේ තරගයෙන් ලෝකඩ පදක්කමක් දිනාදෙමින් මේ ශ්‍රී ලංකාද්වීපයට ගෞරවයක් ලබාදීම හේතුවෙනි." ]
[ "" ]
[ "@ හැමෝගෙම ප්‍රතිචාර වලට ස්තුතියි... මං පස්සෙ උත්තර ලියන්නම්. මේ වෙලාවෙ මං ගොඩක් දුකෙන් ඉන්නෙ..." ]
[ "උණුසුම් පුවත්" ]
[ "මහඇමති සිද්දරාමයියා 2016 වසරේදී කර්ණාටක ප්‍රාන්තයේ නවරාත්‍රී උත්සවය හෙවත් මයිසූර් දසරා පැවැත්වීම නතර කළේ විපත්තිදායක අවස්ථාවක් වන හෙයින් සහ තමන්ට එම රාජ්‍ය උත්සවය පැවැත්වීම සඳහා අරමුදල් නැති බව කියමිනි. නමුත් ඒ වසරේම ඔහු තිප්පු සුල්තාන්වරයාගේ උපන්දිනය හෙවත් ‘තිපූ ජයන්තිය’ රාජකීය ලීලාවෙන් සමරන්නට කටයුතු කළේය. මයිසූර් හි පැවති මෙම උත්සවයේදී හටගත් අන්තර් ආගමික ගැටුම්වලදී හින්දු භක්තියකයන් කිහිප දෙනෙක් මරණයට ද පත්විය." ]
[ "මගේ ජීවිතේ මම ලබපු සොඳුරු සහ කටුක අත්දැකීම්…" ]
[ "කතන්දරගෙ මාතෘකාවට අදාල නැති වුනත්, මේ කතාබහට අදාල මට පොඩි කාලෙ වුනු පුංචි සිද්ධියක් මතක් වුනා. දවසක් විභාගෙටද කොහෙද අහල තිබුන \" බුදු හාමුදුරුවො පළමු ධර්ම දේශනය කලේ කාටද ?\" කියල. මම ලිව්ව 'පස්වග මහණුන්ට' කියල. බැලින්නම් උත්තරය වැරදීලු! 'පස්වග තව්සන්' ලු හරි උත්තරය! ඒ ගොල්ලො සෝවාන් වුනාමලු 'ඒහි භික්ඛු' භාවයෙන් පැවිදි කලේ. 'අනන්ත ලක්ඛන' සූත්‍රය දේශනා කලේ නම් පස්වග මහණුන්ටලු." ]
[ "ඒක නම් සහතික ඇත්ත.අපේ මිනිස්සුන්ගේ ආකල්ප හදනකන් රෙටේ දියණුවක් දකින්න වෙන්නේ නැ කවදාවත්" ]
[ "විරාම ලකුණු" ]
[ "හුස්මටත් වඩා කිට්ටුවෙන් ජේසු අපි ළඟ ඉන්නවා" ]
[ "කුරුටු ගෑ ගී පොත" ]
[ "ඕ යේස් .පත්තර මල්ලිත් ආවා .. ඕං රහයි බොස්.දිගටම ලියාගෙන යං.අපි එන්නං !!" ]
[ "හික් හික්! නියම කතාව :D" ]
[ "like එකක්වත් දැම්මා නම්" ]
[ "යාවත්කාලිනය" ]
[ "" ]
[ "අන්තර්ජාලයට ගොස් යු ටියුබ් වීඩියෝ බලන කොයි කවුරුත් දන්න චරිතයක් තමයි අපේ ගප්පියා.ගප්පියා ඉතින් මාසේකට සැරයක් විතර මේ වගේ නිර්මාණාත්මක වීඩියෝවක් කරලා අන්තර්ජාලයට මුදා හරිනවා.මේ තියෙන්නේ ගප්පියා රිලිස් කරපු අලුත්ම වීඩියෝව…මේකේ නම කලු සුද්දා…" ]
[ "කර්ම විපාක (1)" ]
[ "නිම්සා: ඕවා කොහොම හරි අමතක කරලා දාන්න නංගී. අමතක කරන්න බැරි වුනත් අමතක කරා වගේවත් ඉන්න. ඇත්තම කියනවනම් මම දැන් වැඩිය ඔයාගේ බ්ලොග් එක පැත්තට නොඑන්නෙත් බූට් කතාම කියවලා එපා වෙලා නිසා :-/" ]
[ "ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ රුපියල් මිලියන 81,281ක් වන ඇස්තමේන්තු ගත මුළු වියදමෙන් රුපියල් මිලියන 8465ක් පුනරාවර්ථන වියදම් වන අතර රුපියල් මිලියන 1170ක් ප්‍රාග්ධන වියදම් වන බවයි. මුළු වියදම පියවා ගැනීම සඳහා රජයෙන් ලැබේ යැයි අපේක්‍ෂිත ජාතිය ගොඩනැඟීමේ බදු සහ මුද්දර ගාස්තුව රුපියල් මිලියන 30,624ක් ලෙසත් රජයේ ප්‍රධාන වශයෙන් රුපියල් මිලියන 22,217ක් බලාපොරොත්තු වන බවත් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය." ]
[ "මේ සාකච්චාව ගැනම නෙවෙයි වුනත් (වනසතුන්ගේ චර්යාවන් රොමාන්තිකකරනය ගැන ටිකක් අදාලයි. ) පරිසරවේදියොන්ගෙන් අහන්න මට ප්‍රශ්න කීපයක් තියෙනවා." ]
[ "" ]
[ "" ]
[ "ලෙස්ටර් ජේම්ස් පීරිස් රණමයුර සම්මානය හිමිකරුවන්ට ලබා දෙන්න" ]
[ "" ]
[ "ලොක්කට කියවුණේ දන්න තරමට උෟ නරක කොල්ලෙක් නෙවෙයි කියාය." ]
[ "වැඩක් නෑ බං අරූගෙ බඩු ඇල්වතුර වාගෙ....කියල" ]
[ "ව්‍යාපාරික පුවත්" ]
[ "1982 වසරේ ඉන්දියාව සමඟ පැවැති මංගල ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය ජයග‍්‍රහණය කළ ශ‍්‍රී ලංකාව ප‍්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කරන ලදී. ආරම්භය එතරම් සාර්ථක නොවූ මොහොතක තුන්වන කඩුල්ල ස`දහා රෝයි ඩයස් සහ උප නායක දුලිප් මෙන්ඩිස් අතර ලකුණු 153 අගනා සබ`දතාවයක් දැකගත හැකි විය. රෝයි ඩයස් ලකුණු 60 ක් රැුස් කිරීමට සමත් වූ අතර දුලිප් මෙන්ඩිස් පන්දු 123 කදී හතරේ පහර 17 ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 105 ක් රැුස් කිරීමට සමත් වූයේ ඔහුගේ සිය මංගල ටෙස්ට් ශතකය චිදම්බරන් ක‍්‍රීඩාංගණයේදී තුළින් ශ‍්‍රී ලංකා අභිමානය එත්කොට මුදා හරිමිනි. ශ‍්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 345කට සීමා වෙද්දී ඉන්දීය පළමු ඉණිම සඳහා ලකුණු 566 ක් ලබාගන්නා ලදී. එහිදී සුනිල් ගවස්කාර් සහ සන්දීප් පටෙල් අගනා ශතක ලබා ගනිමින් ඉන්දීය ඉණිම ශක්තිමත් කරන්නට විය." ]
[ "මේ අතර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා ඊයේ (22 වැනිදා) දහවල් ශ්‍රී ලංකාවට පැමිණියේය." ]
[ "ප්‍රති-පිළිතුරු සැපයීම" ]
[ "පොලිස් ආඥාාපනතේ 56 වන වගන්තිය යටතේ පොලිස් නිළධාරියකුගේ වගකීම් හා රාජකාරි යටතේ පහත දේ දක්වා ඇත." ]
[ "තාක්‌ෂණය හා සදාචාරය යන ද්විබන්ධනය ඇති කළ යුතුයි. නැතහොත් මානව පරිණාමය නැවත මූලාරම්භයට යැම නැවැත්විය නොහැක. මේ වනවිට මේ සියල්ලෙහිම ඵලය ජාතියක්‌ ලෙස අප නෙළමින් සිටින්නෙමු. ඒ පාසල් ළමුන්ගේ මානසික විකෘතිතාවයේ සිට ජීවිත විනාශ වන තැන දක්‌වාත්, එතැන් සිට පවුල් ජීවිත විනාශ වෙන තැන දක්‌වාත්ය. රටේ ජීවත්වන බාල, මහලු, තරුණ භේදයකින් තොරව මේ ජංගම දුරකථන ග්‍රහණයට හසුව අපරාධ රැල්ලට බිලිවෙමින් සිටිති. මෙවැනි සිදුවීම් සඳහා දිනපතා පුවත්පත් වාර්තාවලට ඉඩ තබන්නට ද සිදුව ඇත. බසයේ, උපකාර පංතියේ, පාසලේ. පන්සලේ, පල්ලියේ සිට වෙළෙඳසල දක්‌වාම මෙම වසංගතය පැතිරී ඇති අතර නව නිවසෙහි ස්‌වාමියා, බිරිඳ හා දුව හා පුතාගේ නිදි යහන දක්‌වාද මෙය පැතිර ඇත. අසභ්‍ය රූප, අසභ්‍ය වචන රජකරවන මෙම ජංගම දුරකතනය තරුණ පරපුර වහලෙක්‌ බවට පත්කර අවසන්ය." ]
[ "අපගේ කාර්යය මණ්ඩලය" ]
[ "පසුගිය කොටසින් ටෙම්ප්ලර් නයිට්වරුන්ගේ ආරම්භය ගැන..." ]
[ "නිල්වලා ගඟ දෙපස ගංවුරු කඩා වැටී නිල්වලා ගඟ වෙත..." ]
[ "පාසලෙන් නික්මුණු අප තල්ගස්පිටිය පානපුර වත්තට ගියෙමු.ඒ සේමිණීගේ අලුතින් ඉදිවන නිවස පිහිටි ඉඩමයි.එහි පසෙක ඔවුන් තවමත් වෙසෙන කූඩාරමය.එහිදී අපට හමුවූ සේමිණීගේ පියා වන ඩබ්ලිවි.ඒ.ඩබ්ලිව්.විජේසූරිය මහතා මෙසේ කීවේය." ]
[ "මම: ඒවා ඉතින් නිකන් චාරිත්‍ර විතරනේ බං. සාධාරණ හේතුවක් නෑ නේ." ]
[ "දෙවුන්දර විහාරය හා උපුල්වන් දේවාලය, වැලිගම අග්‍රබෝධී විහාරය, එළමල්දෙනියේ රජමහා විහාරය, වෙහෙරහේනේ පුර්වාරාම විහාරය සහ වැවුරුකන්නල බුදුරජ මහවෙහෙර සහ තවත් බොහෝ බොදු බ්ම් මාතර දිසා චාරිකාවේදී ඔබට වන්දනා කර ගත හැකි අතර සුන්දර දෙනියාය කදු කර ප්‍රදේශයේදී දර්ශණිය දිය ඇලි පෙළක් දැක ගත හැක." ]
[ "පසුගිය නොවැම්බර් පළමුවෙනිදා (01/11/17) Island පුවත්පතේ පළවූ ලිපියකින් කියවුනේ ලෝකප්‍රකට විද්‍යාඥානයෙක්වන, නොබෙල් ත්‍යාගලාභී, ඇල්බර්ට් අයින්ස්ටයින් (Albert Einstein) මහා විද්වතාණන් සහ එම මැතිනියද යටකී මීගමුව වෙරළේ සුන්දරත්වය විදීමට 1923 ජනවාරි 19 දා මීගමුවට පැමිණ ඇති බවය." ]
[ "අකුරු කෙ‍ටුවේ - ජීවිතේ මල් විසින් ලියන ලද්දේ නම් Friday, April 16, 2010 9 comments:" ]
[ "ඡන්ද ළං වෙනකම්, කිසිඳු හඬක් නොනඟා සිට දැන් වැලයන පැත්තට මැස්ස ගහන එකනෙ වැඩේ. රිෂර්ඩ් බදුද්දීන්ල විල්පත්තු වගේ කැලෑ වල හිටන් මූසලුවො පදිංචි කරල, නැති උරුමයක් ඇති කරනකොට, 20,000ක් සිංහලයො යාපනයෙ හිටිය කිව්ව් චම්පික මහත්තයලට, එක 200ක් ඒ හිටපු තැන්වල යළි පදිංචි කරවගන්න බැරිඋනානෙ. මේ ආණ්ඩුව, තමන් බලයට පත්කළ සිංහල බෞද්ධ සලකුණ සම්පූර්ණයෙන්ම අමතක කරල, මූසලුවන් තමන්ගෙ සහෝදරයන් සේ, තමන්ට ඔටුණු පැලඳූ තම ඥාතීන් සේ සලකා ක්‍රියාකරමින්, සිංහල බෞද්ධ අයිතිය වනසා දැමුණු කළ නෑසූ කන්ව සිටි ධර්ම රාජ්‍ය නයුවන් දැන් අවදි වෙලා වගේ!" ]
[ "" ]
[ "පොත් පින්තූර 2013" ]
[ "විගණකාධිපති ගේ පැහැදිලි කිරීම් වලද ගතයුතු යමක් ඇති අගමැතිවරයා සාකච්ජාව නිමා කරමින් පවසා තිබේ." ]
[ "Video: හිටපු නියෝජ්‍ය ඇමති ගීතාංජන ගුණවර්ධන රිය අනතුරකින් තුවාල ලබයි" ]
[ "- \"අවුරුදු 17 දී මම පස්මසක ගැබිණියක්..ඒත් එක්කම මට HIV කිව්වා..\" - මරණය කල් දැමු නගරාධිපතිනිය කියන සංවේදී කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News _ Hirugossip _ Hiru Gossip _ Hiru Fm Gossip _ Hiru Gossip Official Web Site _ Gossip Lanka" ]
[ "අපි අනාවැකි කිව්වට පිළිගත්තේ නෑ" ]
[ "අපගේ ලිපි චායාරූප වීඩියෝ හෝ අන්තර්ගත කුමක් නිසා හෝ ඔබට ඔබ ආයතනයට යම් හානියක් සිදුවේ නම් වහාම අප අමතන්න. oththukaruva@gmail.com නැතිනම් අපේ ෆේස් බුක් පිටුවට පණිවිඩයක් තබන්න" ]
[ "පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් සමාජයේ විවිධ කතාබහක් ඇතිවී තිබෙනවා. දේශපාලන විද්‍යාඥයෙක් ලෙස ඔබට මේ..." ]
[ "2. අප්‍රකට සුවිශාල බෝධිසත්ත පිළිමයක් විල්පත්තුව වනය මැද ඇති බව තන්තිරිමලේ පන්සලේ හාමුදුරුවන් කියනවා. ඔහු එය දැක ඇත්තේ සටන් විරාම සමයේ වනය තුළට ගිය අවස්ථාවක. මේ පිළිමයේ කැඩුණු අතක් පන්සලේ දැකිය හැකියි." ]
[ "මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර - BBC Sinhala - ශ්‍රී ලංකා" ]
[ "ඒක මාකට් කර කර" ]
[ "More in this category: « ගෝඨා සහ බැසිල් අසමත් පුරවැසි බලය වැඩ අල්ලයි »" ]
[ "ඒක ඊළඟ කොටසෙන්..බොහොම ස්තුතියි ප්‍රතිචාරවලට" ]
[ "Lanka Accuracy News ප්‍රවෘත්ති වෙබ් ආයතනයට අදාළව Lankaanews වෙබ් අඩවිය ක්‍රියාත්මක කරනු ලබයි.ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචිව වසර 4ක් පුරා අප වෙබ් අඩවිය ක්‍රියාත්මකවේ. මධ්‍යස්ථව හා ජනතාවාදීව සියළු පුවත් වාර්තාකරණයට අප බැඳී සිටිමු." ]
[ "ආරක්ෂක තත්ත්ව වාර්තා" ]
[ "වවුනියාවේ සිට බසයක නැගී ඕමන්තේට ගියෙමු.එම බස් රථයේ සිටි එකම සිංහල පිරිස අපම පමණි.( අප සමග ගිය එක් ගුරු සහෝදරියක් සිංහල මවකට සහ දෙමල පියෙකුට දාව ඉපදී තිබුණද ඇය දෙමල බස දැන සිටියේ නැත.) ඕමන්ත මුර පොලේ හමුදා භටයන් සහ පොලිස් නිලධාරින් සිටියහ.යාපනයට භාණ්ඩ ගෙන යන ලොරි රැසක් එහි තිබිණ.ඒවා පරීක්ෂා කර අවසන් වන තුරු දින දෙක තුන එහි නවතාගෙන සිටීමට අයිති කරුවන්ට සිදුවී තිබිණ. මුර පොලේ සිටි හමුදා-පොලිස් නිලධාරින් අප සමග සුහදත්වයක් පෙන්වූ නමුත් දෙමල මිනිසුන්ට සුහදත්වයක් පෙන්වුයේ නැත.අපගේ හැඳුනුම්පත් පරීක්ෂා කිරීමෙන් පසු ඉදිරියට යාමට අපට අවසර ලැබුණු පසු පා ගමනින් ඉදිරියට ගියෙමු.මීටර 200ක් පමණ ඈතින් වුයේ LTTE සංවිධානයේ මුර පොලයි.එහි කාර්යාලයේ සේවය කල අය සිවිල් ඇඳුම් ඇඳ සිටියහ තරමක් ඇතින් ආයුධ සන්නද්ධ LTTE පොලිස් භටයන් සිටියහ.අපගේ හැඳිනුම් පත් පරීක්ෂා කිරීමෙන් පසු ඔවුන්ගේ අඩවියට ඇතුළු වීම සඳහා අවසර පත් අප වෙත ලබා දුන්නාහ." ]
[ "මෙම මෙහෙයුම ඇෆ්ඝන් ප්‍රහාරයක් ලෙස හුවා දැක්වීමට මෙම \"මුස්ලිම් බැටෑලියනය\" උපකාර වූ අතර ආමීන් ගේ විරුද්ධවාදීන් පිරිසක් ද මෙහෙයුමට සම්බන්ධ විය​. හිටපු ජනාධිපති නූර් මුහම්මද් තරාකිගේ සමීපතමයකු වූ ද ආමීන් බලයෙන් පහ කිරීමට ඔහු හා කුමන්ත්‍රණය කළ අයගෙන් කෙනෙකු ද වූ සයෙඩ් මොහොමඩ් ගුලබ්සෝයි ද ඒ අතර විය​." ]
[ "ආණ්ඩුවේ ඉංග්‍රිසි පුවත්පත මෙසේ වාර්තා කර තිබුණි." ]
[ ":) අන්න එහෙම වරෙන්." ]
[ "නිරූපණ ක්‍ෂේත්‍රයෙන් රංගනයට පැමිණි ඇය මේ දිනවල විකාශය වන සල්සපුනා ටෙලි නාට්‍යය නිසා වැඩිපුර කතාබහට ලක් වෙන චරිතයක්. ඇය නමින් අමායා අධිකාර..." ]
[ "" ]
[ "#GenEleSL2015 #PressPollSL අතුරුදහන් කිරීම් අධිකරණ ස්වාධිනත්වය එල්ටීටීඊ කැෆේ ජනාධිපතිවරණය 2015 ජවිපෙ ජාතිවාදය දෙමළ අයිතිය නිතියේ පාලනය නිදහස් සහ සාධාරණ මැතිවරණ නිලන්ත ඉලංගමුව නීතියේ පාලනය ප්‍රගීත් එක්නැළිගොඩ ප්‍රජාතන්ත්‍රවාදය පුරවැසි බලය පොලිස් අවනීතිය බලය බෙදීම මාධ්‍ය ආචාර ධර්ම මාධ්‍ය නිදහස මානව හිමිකම් මානව හිමිකම් කවුන්සිලය මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා මුස්ලිම් ප්‍රජාව මෛත්‍රීපාල සිරිසේන යහ පාලනය යුද අපරාධ යුදකරණය රංජිත් හේනායකආරච්චි රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ දූෂණය රාජපක්ෂ පාලනය රාජපක්ෂ භිෂණය රාජ්‍ය දේපල අනිසි භාවිතය වංචා දූෂණ වගවීම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ විධියක ජනාධිපති ක්‍රමය ශ්‍රී ලංකාව සංහිදියාව ස්ත්‍රී අයිතිවාසිකම් සාමකාමී සහ නිදහස් මැතිවරණ සිවිල් සමාජය සුනන්ද දේශප්‍රිය" ]
[ "\"මචං බලාගෙන.. බැච් එකේ ලස්සනම එක හරිද..." ]
[ "නව උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කෙරුණු 72 වැනි උදා ගම්මානය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල, නවමිල්ලානේ, ඉදිවූ “ලෙන්සිතුවම්ගම” වේ. මෙම ගම්මානය 2018/05/26 වන දින ගරු නිවාස හා ඉදිකීරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා අතින් ජනතා අයිතියට පත් කරන ලදි." ]
[ "ප්‍රසන්න රත්නායක" ]
[ "සටහන : නීතිඥ කේ. එස්. විජේසේකර (kswije@sltnet.lk)" ]
[ "සාමාන්‍යය කටවහරින් “පොෂ්” සහ “ගොඩේ” කියල හඳුන්වන කණ්ඩායම් දෙකක් ඉන්නෙ." ]
[ "පුදුම විදියට දුක හිතුන. මිනිස්සු තමන්ගෙ සැපම විතරක් හොයනකොට තිරිසන්නු වෙන විදිය සමහරවිට අදහගන්නත් බෑ." ]
[ "ද එක්ස්-ෆයිල්ස්" ]
[ "ෆොරෙක්ස් කියන්නේ ලෝකයේ තියෙන ජොබ්ස් වලින් සල්ලි මවන්න පුලුවන් වගේම සල්ලි නැතී කරගන්න පුලුවන් අවදානම් ජොබ් එකක්. ඉතින් මේ අවදානම් ජොබ් එකෙන් සල්ලි හොයන්න හොඳ දැනුමක් ඕනෙමයි. මම ෆොරෙක්ස් වලට එනකොට හිතුවෙ මේකට වැඩිය කඩ්ඩ ඕනෙ නෑ කියලා. ඒත් වලට බැස්සම තම්යි මේකෙ ගැබුර තේරුනේ." ]
[ "කෙසේ වුවත් මේ වන විට ඒකාබද්ධ විපක්ෂය සඳහන් කර සිටින්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව එජාප ය විසින්ම ගෙන එන විශ්වාස භංග යෝජනාව සදහා දැනටමත් එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රබලයන් අත්සන් කරමින් සිටින බවත් නොසිතන ප‍්‍රබලයන් රැසක් ඒ සදහා අත්සන් තබනු ඇති බවටත් තොරතුරු ඇති බවය." ]
[ "හිටපු ඇමති ජොන්ස්ටන් ඇතළු තිදෙනා නිදොස් කොට නිදහස්" ]
[ "\"මේ..එතකොට ඔයා මේ ආවේ ඩිවෝර්ස් පේපර්ස් ගෙනියන්න නෙවෙයිද?\" සජිනි හෙමින් අහද්දි සහන්ගේ ඇස් උඩ ගියා" ]
[ "‘විශ්වාස භංගය සම්මතයි.. ආණ්ඩුව ඉවරයි..’ කතානායක ජනපතිට දන්වයි.. එජාපෙ නායකයන් ජනාධිපති මන්දිරයට.." ]
[ "AIDS රෝගය මුලින් ම වාර්තා වී වසර තිහක් ගත වී තිබෙනවා. අමෙරිකාවේ මුල් වරට මේ රෝග ලක්ෂණ සහිතව රෝගීන් වාර්තා වන්නට පටන් ගත්තේ 1981දී. එයට හේතුව HIV නම් වයිරසය බව සොයා ගත්තේ ඊට දෙවසරකට පසුව." ]
[ "මම දැක්කා සමහර බ්ලොග් වල කමෙන්ට් බලන්නම දවසක් යනවා. ඒත් පෝස්ට් එක ඒ තරම් දිගත් නෑ. ගත යුත්තකුත් නෑ. නිකම්ම නිකන්ආගිය කතා,ආදර කතා ටිකක් විතරයි." ]
[ "සයිබර් සිහින බක් මහ උළෙල - 2012 - මගේ ඇසින්" ]
[ "මලී .... ඔයාට මගෙන් උණුසුම් සුභ පැතුම්..!!" ]
[ "4. මණිභද්ද සූත්‍රය." ]
[ "(00)රත් තෙත් දෙතොල් - පසුබිම" ]
[ "නමුත් 18 වන සිකුරාදා තත්ත්වය හාත්පසින්ම වෙනතකට හැරුණි. රහස් පොලිස් නිලධාරීන් හා කොන් එඩ් ලිපිකාර කාර්ය මණ්ඩලය, උපරිමයෙන් සෑම සියලු ශාඛාවකම ලිපිගොනු නිදිවරමින් පරීක්ෂා කළහ." ]
[ "ජනපති සිරිසේන මොකාටද එන්නේ?" ]
[ "STRESS ද? - By Prof. Andrea Ramírez STRESS මට කියන්න ඔබ කි දෙනෙකුට ස්ට්‍රෙස් ද? ඇත්තටම මොකද්ද මේ ස්ට්‍රෙස් එක? මේ ලගදි දවසක් මගේ දුව මට කිව්වා “අම්මා මට හරිම ස්ට්‍රෙස..." ]
[ "" ]
[ "අදිසි වෙඩික්කරු(The Invisible Shooter) - 3 වැනි කො..." ]
[ "මූලෝපායික වත්කමක් ලෙස මානව සම්පත් ගෘහ නිර්මාණ ශිල්පය" ]
[ "ඔන්න ඔහේ මල්ලිට ඕක කරගන්න කියපන් බන්....." ]
[ "ඊයේ(24) රාත්‍රියේ බොලිවුඩයේ සුරූපී සිනමා තාරකාවිය “ශ්‍රී දේවි” සිය දිවියෙන් සමුගත්තා. මියයනවිට 54 වැනි වියේ පසුවූ ඇය ඩුබායි හී පැවති" ]
[ "බ්‍රිගේඩියර් සිද්ධිය ඔඩු දුවයි : බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ඉල්ලා අස්වෙයි?" ]
[ "මං ඔළුව ඉස්සුවා. එයා ඈත සොෆ්ට් ඩ්‍රින්ක්ස් ස්ටෝල් එක පැත්තට යනවා පේනවා. මං නැගිට්ටා. තවත්නං මෙතන ඉන්න බෑ. මං ජැකට් එකත් තවත් තද කරලා පොරවගෙන ආපහු බලන්නෙවත් නැතුව කෙළින්ම ගේට් එක පැත්තට දිව්වා." ]
[ "වසරක් පුරා නිදහස් චතුරස්‍රයේ ජාතික කොඩිය ඔසවා නිදහස ගැන කෙතරම් පුරසාරම් දෙඩුවත්, තවමත් ආකල්ප අතින් පමනක් නොව හැමතින්ම ලාංකිකයන් වහල් ජාතියක්. නිදහස කිසිසේත් ම නොඉල්ලූ, නිදහස් අරගලයක් ගැන සිහිනෙකුදු නොසිතු, ජාතික වීරයන් ගැන සොපාහාසාත්මක කියුම් කෙරුම් සෑම වසරකම පෙබරවාරි 04 වෙනිදා වනවිට අහන්නට ලැබෙනවා. එහෙත් කිසිවෙකුත් ඒ ලැබුනු නිදහස කෙබඳු වූවක්ද යන්න ගැන ප්‍රශ්න කරනු දැකිය නොහැකියි. මේ සියල්ල අවස්ථාවාදය මත රදා පවතිනවා..." ]
[ "අලේ.... ඔව්මයි අෆ්ෆා... මම දැක්කා... ඔක්කොම ස්වභාවික දේවල්... එහෙ උන් කුරුඳු කුඩු මෙහෙන් ගෙන්නගෙන දානවා... මෙහෙ උන් කෑමට දාපු කුරුඳු පොත්ත විසි කරනවා..." ]
[ "මැරි මැරී උපදින ජීවිත ගැන අපට කියන බොරදිය පොකුණ." ]