text
stringlengths
5
18.8k
කෙසේ වුවද එහිදී මාධ්‍යවේදීන් අමතා රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාවද අතිශය වැදගත්ය.
සිගරට් එකෙන් අහස් කූරූ යවන අන්කල්ගේ වැඩ...
මේඛලා "සඳරු අයියේ එන්න යමු අන්න අරහේ කට්ටිය සෙල්ලම් කරන්න හදන්නේ" " මට බෑ පොඩ්ඩියේ ඔයාලා යන්න මම මෙහෙම ඉන්නම්" "මොනාද අයියා ඔයා තාමත් හූල්ලනවා අර වහන්තරාව වෙන කෙනෙක්ව බැඳගෙන සතුටින් ඉන්නවා අමතක කරනවා හලෝ ඔය ගෑනිව" චටාස්......
සාමාන්‍යයෙන් තද රතුවීමට අභිමන්ත කියල කියනවා.
පාසල් පිහිනුම් කණ්ඩායමේද තඩියාගේ සාමාජිකත්වය සුවිශේෂී ස්ථානයක් ගත් අතර පාසලේ වාර්ෂික මුහුදු පිහිනුම් තරඟයේදී තඩියා තරඟ කරුවකු වුවත් තඩියාට කවදාවත් පලවෙනි, දෙවැනි, තෙවැනි ස්ථාන වලට එන්නට නොහැකි වුයේ තඩියාගෙ කම්මැලිකම නිසාය.
ඔවුන් කළින් එහි ඇවිත් ගියේ පෙම්වතුන් ලෙසින් නොව හිතවතුන් ලෙසින් නම්, මේ ඔවුන් පෙම්වතුන් බවට එකිනෙකා කියා ගත් පළමු දිනය විය යුතුය.
එතකොට අපි දෙන්නටම සැනසිල්ලෙ නිදාගන්ට පුළුවන්.
හරියටම පෙරවරු 11.30ට පමණ රෝහල ඉලක්ක කරමින් කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කරන ලදී.
මේ ක්‍රියාමාර්ග තුනෙන් පමණකින්ම මහා පරිමාණ මංකොල්ල කෑම් 95 % කටත් වත් අඩුකර ගත හැකි බව මගේ විශ්වාසයයි.
කැතයි හොඳේ@අභීත!තැන්කූ අබියා . .
ඔක් 1:44 පව, ගම්පහ, පාපැදිරු 15,500
ලස්සන ජීවිත කාටද?
අන්න එහෙම බාගෙට ඉදුන බත ඒ ගන්න ගමන්ම අර මස් වලට උඩින් අතුරන්න...
ලෝක විනාශය ගැන මති මතාන්තර ඇති තරම් පසුගිය කාලයේ අපිට අහන්න ලැබුණා.
මමත් කමෙන්ට්ස් දැක්කම තමයි රැවටුනා කියලා දැනගත්තෙ..ලැජ්ජා හතයි...
මේ අතර 1946 වර්ෂයේ දී සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලැබීය.
ඔන්න ආයෙත් රෙපක් දුන්නා
භෞතිකඥයන්්ගේ මේ කියන තංතුව කම්පනය වීමට මාණ හතරක් මදි.
ඇයටම ආවේනික ආහාර පිසිමින් ඇයගේ මුණුපුරා සහ ඔහුගේ මිතුරා නිර්මාණය කළ යූ ටියුබ් චැනලය සමග එක් වූ අතර එය ඉතා වේගයෙන් ජනප්‍රිය විය.
ඔබේ දුරකථන අංක, ක්‍රෙඩිට් කාර්ඩ් අංක, ඊමේල් ලිපින ඇතුළු බොහෝ තොරතුරු ඔබ අන්තර්ජාලයට ඇතුළු කරනවා.
ඒ කාලෙ රථ ගාය උපරිමයෙන් තිබුනු මං ඉතාමත් ආසා කලේ උදේ පාන්දර තේ කඳු මැද්දෙන් අපේ කාර් එක එලවගෙන යන්නයි.
සැගවේවා අද පාවෙලා..
පාලම යටින් කුණු පිට්ටනියට (
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය _ දිනමිණ
ඇන්ජිම සැර දමමින් ක්‍රියාත්මක වූයෙන් අපි පොඩි දරුවන් මෙන් බෝට්ටුවේ ගැටිති අල්ලා ගතිමු.“කවුරුත් දගලන්න එපා.
මේ වැරැද්ද හදල දෙන්න' කියල.
ඔවුන් කියනවා දුක තමා විසින් කරන ලද දෙයක් බව.
මීට පෙර රිදී ජුබිලි ජාතික ක්‍රීඩා උළෙල මහනුවරදී පවත්වනු ලැබීය.
මේ මටත් එක්ක ඇනගත්ත ටොක්කක්..
කුමාර නයනජිත් දොඩංගොඩ, මතුගම.
ඒ අතර ඇය රාගම ප්‍රදේශයේ පාසලකට ඉගෙනීම සඳහා ගොස්‌ ඇත.
කෝටි 28544 ක්‌ තෙල් සංස්‌ථාවට ණය ලබාගෙන තිබෙනවා - ඇමැති සුසිල් ප්‍රේමජයන්ත කියයි අජිත් අලහකෝන් - අකිත පෙරේරා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව 2011 වසරේදී බැංකුවලින් රුපියල් කෝටි විසිඅටදහස්‌ පන්සිය විසිහතරක්‌ (28,524) ණය වශයෙන් ලබාගෙන ඇතැයි ඛණිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පෙරේදා (19 දා) පාර්ලිමේන්තුවේදී සභාගත කළ ලේඛනයක දැක්‌වේ.
) කොහොම කොහොම හරි ජාඇල පහු කරා විතරයි ගුනේ අයියේ දැන් පොලිස් 34යි බැරියර් 4යි පැනි මූනා වෙඩින් එකක් කතා කරනවා මම එපැයි අහු උනොත් දඩ ගෙවන්න කොහොම නමුත් දැන් අපේ එරියල් එක දන්නවා ඇතිනේ අපේ එරියල් එකේ පොලිස් කාරයෝ, නීතීක්නයෝ,ඩොක්ටර්ස්ලා දේෂපාලක්නයෝ ඉතින් ඔක්කොම අපිනේ කිසි බයක් හැකක් නැතුව සීදූව පහු කරා දැන් 34යි බැරියර් 4යි පැනි මූනා ගනිනවා පැනි මූනට චූන් වෙලා අන්තිම බැරියර් එක කටුනායක 18 කනුව දැන් නම් වැඩ වරදින්න යන්නේ දෙපත්ත බැලුවා බස් දෙයියෙක් වත් නෑ පැනී මූනා කෑ ගහනවා අඩෝ පුලුවන්නම් අල්ලපන් මට හෙල්මට් නෑ කියලා.
එපමණක් නොව ඔහු රජයේ ගෑස් සමාගමක සභාපතිවරයාය.
පුරවැසි ප‍්‍රශ්නය පිලිබඳ ඝට්ටනය වනාහි අධිරාජ්‍යවාදය විසින් සිය පාලනය සඳහා අවශ්‍යයෙන්ම ඇතිකරන ලද්දක් විය.
අපිට අපේ හීන සියල්ල සැබෑ කරගන්න පුළුවන් වෙලා තියෙනවද?
අද අප පවට බිය නැහැ.
මම මහ පාරේ සටන් සඳහා කෙත‍රම් සටන් පාඨ ලියා ඇද්දැයි මගේ මිතුරන් දන්නවා.
එය ඉහත අගයයන් හයෙන් කවර එකක් හෝ විය හැකියි.
ඊට වඩා ගොඩක් වැඩි වෙන වෙලාවල් වුණත් තියනවා.
අසූව දශකය මුල් භාගය නිශ්කාෂණ කවුන්ටරය
හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වහාම අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට අනුමැතිය ලබාදී තිබූ බවද වාර්තා වේ.
මම අදහන මගේ යාළුවෙක්.
බෙන් හැමන් දෙසැම්බර් 31, 2016
ඇයට තමිල්නාඩු ජනතාව පැහැදිලි දිශාවකට ගෙන යා හැකියි.
එකයි කේස් එක.
එක්කෝ තේරුම් ගන්න උත්සාහ කරන්නේ නෑ..
රුසියානු සෙබලෙක් ඩ්‍රෝන් යානයක් ගුවන් ගත කරමින්
මුළු ලෝකයම විනාශවුවත් ඔබට නොසැලෙන සාමයක්‌ ලබාදුන්නේ ඇමරිකාවවත්, රුසියාවවත්, චීනයවත් නොව ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි.
මේ නිසා පවුම් 200 කට වඩා මුදල් අයකැමි ළඟ තබා නොගෙන නිරතුරැවම සේප්පුවට මුදල් දැමීමද රාත්රි දහයෙන් පමණ පසු ප්රධාන දොරටු වසා කවුළුවක් තුළින් බඩු විකිණීම සහ මුදල් ගැනීම සිදුකරයි.
සභාපතිවරයා මෙලෙස පහරදී ඇත්තේ හෙක්‌ටර් තිසේරා නමැති ශ්‍රී ලංගම සබරගමු ප්‍රාදේශිකයේ හොඳම ඩිපෝ කළමනාකරුට බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
මෙම දේවාලය ඉදිවූ නිශ්චිත දිනයක් නොදනියි.
අමුතුවෙන් ගන්න දෙයක් නෙහෑනෙ.
සාධාරණ නඩු විභාගයක් නොලැබුනු බව: ඔවුන් පැවසුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ ප්‍රතිරූපය විනාශ කිරීම සඳහා ගොනු කළ මෙම නඩුවේදී දුමින්ද සිල්වා මහතාට සෑම පුරවැසියෙකුටම හිමිවිය යුතු සාධාරණ නඩු විභාගයක් නොලැබුනු බවයි.
සංයුක්ත ප්‍රභවයක් මගින් ඇතිවන ආලෝකය නිසා ඇතිවන ඝන වස්තුවක සෙවනැල්ලෙහි දාරයකට ආසන්නතම කඩතොලු ස්වභාවයක් පෙන්වයි.
එදා රෑ පන්සලේ්ම කාලා නිදාගන්න කියලා වැටුනා විතරයි ඒත් මතක.
මම මීට පස්සේ නළාව වාදනය කරන්නේ නැහැ.-
නිරෝගීව සිටි රාධිකාට මොකක්‌ද මේ වුණේ කියා නාමල් සිත යටින් හැඬුවේය.
මේ කැමරාවක් ගන්න නම් ඉතින් අපේ ගේත් විකුණලා තවත් මොනවාහරි විකුණන්න වෙයි..
ජූලි මස 15 දින අඟහරුවාදා විශේෂත්වය වන්නේ ගිනිපෑගීමේ උත්සවය යෙදී තිබීමය.මෙවර ජූලි මස 3 දින සිට ජූලි මස 19 දින දක්වා පැවැත්වෙන කතරගම ඇසල මහා පෙරහරට පැමිණෙන බැතිමතුන් මත්පැන් හා පොලිතින් රැගෙන ඒ මෙන් වළකින ලෙස ද, ආරක්‍ෂක කටයුතු සිදුකිරීම සඳහා පොලිසියට හා හමුදාවට සහයෝගය ලබා දෙන ලෙසද රුහුණු මහා කතරගම දේවාලය ශී‍්‍ර ලාංකේය ජනතාවගෙන් ඉල්ලා සිටියි.ප‍්‍රසාද් වර්ණකුලඡායාරූප - සමන් මෙන්ඩිස්
කලබලයට පත්වූ මනමාලයා සහ ඔහුගේ දෙමව්පියන් මනාලියට දුරකථන ඇමතුමක් ගත්තද එයටද ප්‍රතිචාරයක් ලැබී නැහැ.
කෙළෙහි ගුණ නොදත් ශනුද්‍රි හා නයනතාරා ගැන එදිරිමුණි කතා කරයි
සාම්ප්‍රදායික ඉන්දීය දෙමාපිය යුවලකගේ එකම පුත්‍රයා ප්‍රේමයෙන් බැඳෙන්නේ තවත් තරුණයකු සමගින්.
අන්න එහෙම හැමෝම බෑ කියන වැඩ කරල පෙන්නන මිනිහෙක් මම.
හැමදේම කල්දාන මම ඒකත් අන්තිම මොහොතේ තමයි යැව්වෙ..
එතනදි මම මිතුන් එක්ක ගොඩක් වෙලා කතා කර කර උන්නා..
ඔවුන් සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද රන් පැහැති කුඩා බෝල 448 ක් සොයාගත් බවයි පොලිසිය පවසන්නෙ.
වසර හැටක පමණ කාලයක සිට යකාගේ පාලමේ සිදු​ෙවන අනතුරු ගැන මම දන්නවා.
එහෙම නැත්නම් හමුදා ප්‍රතිකාර යටතේ හමුදා සිර අඩස්සියේ තබනවා.
මං මේ අහන්ට කියලා හිටියෙ, එහෙම දානකොට මිරිස් නැටි පිටින්ම දානවද?
තමන්ට අවැසි අලුත්ම පන්නයේ මෝටර් රථයේ සිට, දුවගේ/පුතාගේ විවාහ මංගල්ය තරුපහේ හෝලයක ගැනීමේ සිට, විභාග සමත් වීම දක්වා අනේක විද දේ ප්‍රාර්ථනා කරමින් ගස් ගල් ඉදිරියේ බිම දිගා වෙති.
මිනිස් ජීවිතයට ආදර්ශයක් වෙමින් අගනා නිර්මාණ සමඟින් සංසාරේ පිය සටහන් සෑම පොහොය දිනකම රාත්‍රී 7.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ ඔබ හමුවට පැමිණේ.
දැන් සාමාජිකත්වය දීම සීමා කොට තිබේ.
මේ ඡායාරූපය ඉර බැහැගෙන යන වෙලාවෙ ගත්තු එකක්.
එම පනත අනුව එවැනි නුසුදුසුකමක් ඉවත් කළ හැක්කේ නිශ්චිත වශයෙන්ම එම නුසුදුසුකම ඉවත් කෙරෙන විධිවිධාන එම සංශෝධනයට ඇතුළත් කිරීමෙන් පමණය.
එම නිසා මරුවැල් පන්න ක්‍රමයේදි යොදා ගන්නා ඇමට ඩොල්ෆින් මසුන් ආකර්ශණය වීම වැළැක්විමේ නව උපාංගයක් මේ වන විට ජාත්‍යන්තර ධීවර කර්මාන්තයේදී භාවිතා කෙරෙන අතර එම උපාංගය වහාම මෙරටට ගෙන්වා ඒවා ධීවරයින් හට නොමිලේ ලබා දීමට ලබන වසරේදී පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා කීය.
මම කවදාවත් නිවාඩුවකට ගියාම ලංකාවෙන් මස් කාලා නෑ.
උත්සහ කලොත් වෙනස් කරන්නත් පුළුවන්..
මචන්, මටත් බැරිද උඹේ ඔය පංතියට ඇතුල් වෙන්ඩ..
පාසල් යාම සඳහා පැමිණි ත්‍රිරෝද රථයෙන් ගොස්‌ තිබෙනවා.
ඵ්ී වැනි ලාංකීය ඇඟලුම් කර්මාන්ත ශාලා ලෝකයේ හොඳම කර්මාන්ත ශාලා බවට පත්ව ඇතැයි ඔහු කරුණු පැහැදිලි කරමින් කීවේය.
ප්ලාස්ටික් යනු සාමාන්‍යයෙන් බර අඩු අමුද්‍රව්‍යක්.
සින්දු ටිකත් ඔක්කොම වගේ ප්‍රැක්ටිස් කලා.
ජනාධිපතිතුමා පවතින මනාප ක්‍රමය වෙනස් කැර ජනතාවට වග කියන මහජන නියෝජිතයන් පත් කැර ගැනීමට ගන්නා උත්සාහය අගය කරනවා.පක්‍ෂ විපක්‍ෂ සියලු දෙනාම මනාප ක්‍රමය අහෝසි කළ යුතු බව එක හඬින් කියනවා.
කීර්ති කියලා තියෙන ලෝකල් ප්‍රශ්ණයට වඩා වැඩි අවධානමක් තියෙන ප්‍රශ්ණයක් තියෙනවා ලෝකයේ කාන්තාර ව්‍යාප්තිය නිසා.ගෝලීය උනුසුම් වැඩි වීමත් සමග ලොකයේ කාන්තාර භූමි ප්‍රමානය වැඩි වෙලා තියෙනවා..අප්‍රිකාවේ සමකය ආස්නන් කාන්තාර ප්‍රමානය ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙන්වා..
ජනතා විමුක්ති පෙරමුණ කොයිබටද?
මේ සබ් එක ගන්න අය තමන්ගෙ වටිනා කාලයෙන් පොඩ්ඩක් කැප කරලා ඔයාලගෙ අදහස් යෝජනා චෝදනා ඔක්කොම ලියලා යන්න.
උන්නාන්සේගේ මොලේ කොලොප්පන්ද ?
මෙය ද ලොව පුරා බොහෝ ක්රීඩකයන් දිරිමත් කර තිබෙනවා, පළමු පෝකර් ගහන්න දන්නවානම් සෙල්ලම් කලා හා විද්යා ඉගෙන ගැනීමට, එම තමන්ගේම මුදල් ආයෝජනය පෙර.
මක්නිසාද යත්: රටක මහජන මුදල් භාවිතයේ දී ඒ සඳහා සුජාත භාවයක් ලැබෙන්නේ ලැබෙන නියෝග මත හෝ මුදල් රෙගුලාසිවලට අනුකූල වීම නිසාම නොව, හෘදය සාක්ෂිය තුළින් ඒ සඳහා ලැබෙන එකඟත්වය මත වන නිසාය.
ජර්මනියේ, වෙනත් විශ්ව විද්යාල
කිසිම ආකාරයක පරීක්ෂණයක් අවශ්‍ය නැති බවද?
දැන් එය ආපසු ”ඇකියුපංචර්” නමින් චීන සළුපිළි වලින් සරසා නැවත ලංකාවට පැමිණ තිබෙනවා.
මේ දවස්වල කටින් පිටවෙන ඒවා මේකෙ දැම්මොත් මාව බ්ලොගර් එකෙන් එලවනවා.
එපිතෙලියල් ස්ටෙම් සෛල මීයකුගේ සමට සම්බන්ධ කළ විට එහි මිනිස් සම, මිනිස් හිසෙහි රෝමකූප සහ මිනිස් හිසකෙස් වැඩීම ආරම්භ වීම සිදුවී තිබේ.
යක්කඩුවේ හිමිගෙ චරිත ගති ගුණ ගැනත් අපූරු වාර්තා ඉතිහාසයේ සදහන් වෙලා තිබෙනවා.
ළමයිනේ බලපල්ලා චන්දෙ ඉල්ලන හැම එකාගෙම වතගොත .
ආදරේ මිය ගියාද....
ඒ හැටි දුරක්යැ හිටං..සියලු වැඩ (ඉන්ක්ලුඩින් අර කවුද බ්ලොග් කාරයොන්ගේ වැඩ) සාර්ථක වේවා!
පමණක් නොව මධ්‍යම පළාතේ මේ වන විටත් ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේය.

Dataset Card for "sinhala_dataset_59m"

More Information needed

Downloads last month
4
Edit dataset card