text
stringlengths
5
18.8k
එමෙන්ම විරෝධතා දැක්වීම තුන්වන පාර්ශ්වයකට නොව විත්තිකරු සතු අයිතියක් බව විනිසුරුවරයා ඉතා පැහැදිලිව පෙන්වා දී තිබේ.අධිකරණය හමුවේ ඇති නඩු කටයුත්තක් ගැන හෝ දෝෂාභියෝගයේ අඩංගු චෝදනා ගැන හෝ කරුණු කියන්නට අපි සූදානම් නොවෙමු.
වල්පොළමුල්ල වැව අසල සිටින විට පසෙකින් විශාල කඳු පොකුරක් දැකගත හැකිය.
මා මේ සංවාදය ඇරඹීමෙන් අපේක්ෂා කළේ දළදා සමිඳුන් හා වැස්ස අතර ඇතැයි කියන මේ සම්බන්ධය බොරුවක් බව කීමට ය
හොරයක් තියෙනවා මොකක් හරි…
ඉතා උත්සවාකාරයෙන් මහනුවරට පැමිණි අද්මිරාල් ස්පිල්බර්ගන් හා කණ්ඩායමට නවාතැන් ගැනීමට සියලුම පහසුකම් වලින් සමන්විත විශේෂ ලැගුම් හලක් සූදානම් කර තිබිණි.
පොල් කිරි කිසිම ලෙසකින් සෞභාග්‍යයේ සංකේතයක්‌ වන්නේ නැති බව මා විශ්වාසයෙන් පවසමි.
දැන් පොඩ්ඩක් කාර්යබහුලයි.
මගේ සහජ හැකියාවෙන් මම පාසලේදීත් චිත්‍ර ඇන්දා.
වෙනම පෝස්ට් එකක් විදිහට දාන්නම් මගේ බ්ලොග් එකේ - වටරවුමේ ( ටිකක් විස්තර ඇතුව
නමුත් ප්‍රේමය ප්‍රකාශ කිරීමත් ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගැනීම හා එ ගැටලුවකින් තොරව පවත්වාගෙන යාමත් ඔවුනට තරමක වදයක්.
ඒ අදාළ නඩුව අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදියි.
ඇතැම් විට දෙමව්පියන්ගෙන් පැවත ආ භාෂාවට වඩා වෙනත් භාෂාවක් ඔවුන්ට වඩාත් සමීපව ඇත.
ඇත්තටම ආදරේ කියන්නේ හැමදේම...!
ස්‌වැට්‌ නිම්නයේ තලේබාන් සටන්කාමීහු බාරවෙති ටෙලිග්‍රාෆ් ස්‌වැට්‌ නිම්නයේ සිටින තලේබාන්වරු බාරවන බව පසුගියදා ඔවුන් නිවේදනය කරන ලදී.
හේරත් පළමු ස්ථානය, පර්යේෂණ විශ්ලේෂණය, යෝජනා සහ සංවර්ධන අංශයේ කපිතන් ඩි.එම්.පි.එම්. දිසානායක දෙවන ස්ථානය, 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්.
එනමුත් ළඟදීම ඔහු නිදහස් කරනු ඇතැයි බලාපොරොත්තුවක් ද විය.
නිහඬවම ගොස් මා ඇඳේ පෙරළි ගතිමි.
ව්‍යවස්ථාවේ පවතින ස්වරූපය වෙනස් කිරීම දාහත් වැනි සංශෝධනය ක‍්‍රියාත්මක කිරීම, මනාප ජන්ද ක‍්‍රමය අහෝසි කිරීම, ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකම දිනකදී පැවැත්වීම, ආණ්ඩුවේ බලය අගමැතිට පැවරීම, ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමතිකම පමණක් භාරදීම සහ ඥාති හිත මිතුරන්ට තනතුරු දීම අහෝසි කිරීම යන යෝජනා මේ අතර වෙයි.
අපේ පැත්තෙ බයිබල් ආගම කියන්නෙ එහෙකට.
මොකෝ මම මෙතෙන්ට එන්න ඉස්සෙල්ල කොම්පැනියක මැනේජර් කමක්යැ කොරේ..
නමුත් බෙනට්ගේ සමාජශාලාව ඇතුලේ ඒ දේ කෙරෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ.."
ඇවිල්ලා රීඩයල් බොත්තම ඔබලා කෝල් එක ගත්තා.
අප තල්ලු කර ඇති දරිද්‍රතාවයේ උගුලට අපි හවුල් වෙමු.
ලෝකේ කොතනකවත් ඇත්ත ආදරයක් ජයගත්තා වෙලාවක් ප්‍රසිද්ද වෙලා තියනවද මම නිකමට ඇහුවේ.
උස්ස මනස ඇති කෙනෙක් විදියට මොන පදනමකින් කිවුවද කියල මට හිදාගන්න නම් අමාරුයි.
සෙසු ඥාතීන් ද කොතෙක් බලවත් වූයේ නමුදු ඥාතීත්වය නිසා එම විමුක්ති සැප සාදා දිය නොහැකිවනු ඇත.
මෙම ඇල්ගී වර්ගය මුහුද යට වනාන්තරයක් ලෙස දිස් වනවා.
මේ අය තව දුරටත් ඉංග්‍රීසි කථා කරන ලියන පිරිසක් හෝ නාගරික ජනයා හෝ නොවෙයි.
මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන රටවල් හතකට දින 90 සඳහා බලපැවැත්වෙන සංචාරක තහනමක් පනවමින් ජනාධිපති ට්‍රම්ප් විසින් පසුගිය ජනවාරි මාසයේ දී විධායක නියෝගයකට අත්සන් තැබීය.
මෙය මැතිවරණ පළපුරුද්ද පිලිබඳ ප්‍රශ්නයක් විය හැකිය.
අනෙක මාතලන් කියන විදියට මේක ව්‍යවස්ථාපිතද?
මේ පුංචි ඉඩේ ඔහුගේ විශිෂ්ඨත්වය ගැන කතා කරන්න බැහැ.
එය විකාශය වූවේ 7.10.2018 දිනය.
ආයෙත් රංගනයෙන් දකින්න ලැබෙන එකක් නැද්ද?
සිම්ජාත්, ඔහුගේ සගයන් ඇතුළු සිය දහස් ගණනක් සෙබළුන් නින්දේ පසු වද්දී, කඳවුර ඇතුළත නිහඬව සිදු වූයේ මහා මනුෂ්‍ය ඝාතනයකි.
“උඹට යන්න දුන්නොත් මම ආයෙත් පරදිනවා.
බොහෝ ඛේදවාචක හමුවේ සුසුම් හෙළන මිනිසුනි, වේදනාවට කනගාටුවට පත්වන මිනිසුනි, කිසිවක්‌ සිදු නොවූවා සේ පසුදින සියල්ල අමතක කරන මිනිසුනි.
ඔව් නගේ මාත් දැකලා තියෙනවා සීනි බෝල වගේ හදන දරුවො . .
ඒ නිසයි ඒ තීන්දුව ඉතිහාසගත වෙන්නෙ.
මෙයින් පසුව ද බොහෝ දීන භික්ෂුහු ධර්ම ග්‍රන්ථ ලබා ගැනීම පිණිස භාරතයට ගියහ.
සෑහෙන කාලෙකින් ආවේ.පටන් ගැන්ම එල.කියවන්න වෙලා නැති උනත් පස්සේ හරි ඇවිත් බලනවා ඉතුරු ටිකත් දාහන් මචන්
සිර ගත වීම නිසා මුර්ගයාගේ සැලසුම් අසාර්ථක විය තවද තක්ශල සදරුවන්,
රජු ඒවේලේම තම පුරෝහිත සමගද කතිකා කර දෙව්දතුන්ට ගමන් පහසුව සළසා දෙන ලෙස නියෝගයක්‌ ද කළේය.
ජීවිතයට ඇති අයිතියට දේපල අයිතිය ඇතුල් වෙන්නේ නැත්නම් දෙකින් එකක් වත් පරම අයිතීන් නොවේ.
මේ යහපාලනය තුළ එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා එකයි එක්කහු වෙලා කරගෙන යන මේ යහපාලනය අපි අත්විදිමින් සිටිනවා කියන එක විතරක් අපි දන්නවා".
එහෙත් එසේ දහම දැක තෙරුවන් සරණ ගිය පුද්ගලයාට තමා ඇලී සිටින තැන් පහසුවෙන් දකින්නට පුළුවන් වෙනවා.
මේක වෙනස්‌ම චිත්‍රපටයක්‌.
රැජිණගේ පූජාවක්‌ ලෙස සැලකේ.
වැනි ප්‍රශ්න රාශියක් කිසිදා ආදරසම්බන්ධයක් ඇති කරගෙන නැති මට දැන් තිබේ.
මෙසේ කලක් ඛාදනය වන විට ගුහාවක් ආකාරයට සාගර ජල මට්ටටමට අනුව ඛාදනය වීම දැකිය හැක.
ඩෙංගු මර්දනයට 5000ක තරුණ බලඇණියක්‌
දිවයිනේ ඕනැම ස්ථානයකට අපි බෙදා හරින්නෙමු.
මෛත්‍රී මේ දූෂිත රටේ
කියවන අය සංවාදයට පොළඹවා ගැනීම අතින් කතා32 අසාර්ථකයි.
ඇය පොතක් ලියන්න පටන් අරගෙන.
බල්බ් වැල් එල්ලෙන, පාට පාට කොඩි ලෙළ දෙන සුර පුරක් වැනි නුවර සිරි බලන්න ඒගොල්ලන්ට තිබ්බේ පුදුම උද්යෝගයක්.
තුන්වන කාරණාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එල්ල වී ඇති බරපතළ චෝදනා ස`දහා දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් පිළිතුරු සැපයීමය.
නමුත් ඔවුන් රටට ආදරය කරන්නේ නැත.
ඒ විවේකය නිකං කා දානවට වඩා
ඝන කිරීමේ සාධකයක් ලෙස තිරිඟු පිටි වැනි දේ භාවිතා කිරීම හේතුවෙන් යුරෝපා මහා භූමි ප්රය‍‍දේශය තුල (ප්‍රීමධාන වශයෙන් ස්පාඤ්ඤයේ සහ යුරෝපයේ) උණුසුම් චොකලට් සමහර අවස්ථා වලදී පිළිගන්වනු ලබන්නේ ඉතා ඝන ලෙසය.
අමෙරිකානු ජනාධිපතිවරණ සටනේ උණුසුම තව තවත් ඉහළ යමින් තිබෙනවා.
එතකොට ඔහු දකිනවා පාරේ ඒ පැත්තේ තවත් මිනිහෙක් පයිප්පයක් උරමින් ඉන්නවා.
සියළු වැරදි උසාවියට..
මස් හා ලොම් ලබා ගැනීමට දඩයම් කිරීම නිසා වඳ වී යාමේ තර්ජනයට ලක්වෙලා.
මේ හේතුවෙන් අධ්‍යාපනය යනු සමස්ත සමාජයක අයිතියකි.
මේ වගේ අවස්ථාවක පැතිරුණා ඒක ගින්නක වගේ.
ඒකාකාරී බවින් මිදිල පොඩි ජොලියක් ගන්න.
ඒ සල්ලි අවේ නැත්නම් මේ අවුරුද්දේ මෙරට ජනතාවට විශාල ගැටළුවලට මුහුණ පාන්න සිදුවේවි.මේ ගිවිසුම අත්සන් කරන කොට ආරම්භයේ දී ඩොලර් මිලියන 100 ක් එනවා.
එහි නැවැත්මක් නොතිබුණි.
එකම වෙනස වනුයේ උප්පැන්න සහතිකය අවශ්‍ය උප්පත්තිය ලැබූ පුද්ගලයාට වුවද, මරණ සහතිකය අවශ්‍ය වෙන්නේ මැරුණු පුද්ගලයාට නොව ජීවත්වෙන පුද්ගලයින්ට වීමයි.
ඒ සමඟම නාසා පාලන මැදිරිය සමග තිබූ පණිවිඩ සබඳතා නතර වූ බවද ආම්ස්‌ට්‍රෝන් කියා සිටියේය.
බුදු මැදුරේ දහම් සිසිල සමරන්නට මහා සංගීත ප්‍රංගයක්
ප්ලූටො මෙච්චර කල් සමාධිගෙ පැත්තට කතා කලාට දැන් මිනිහටත් ඇත්ත තෙරිලා වගේ..
දැඩි රාමුවලට හිරවී අධ්‍යාපනය හැදෑරූ අපට එය පුදුමයක් ම තමයි!
එහෙනම් ඒ අමාරු වැඩේ ලේසියෙන්ම පොටෝෂොප් පාවිච්චි කරල කරමු.
අපේ වැරදිවලට අපේ දෙමව්පියන් පලි නෑ.
” යනාදි වශයෙන්..
ඒ කියන්නෙ සැට් එක කියපු විදියටම කොලාද ?
මම කැමති හොඳ කතාවක් හොඳ තිරනාටකයක් හොඳ චරිතයක් ගැන පිළිවෙළකට ඇවිත් මා එක්ක කතා කළොත් ඒ චරිතයට මට සම්මානයක් වුණත් ලැබෙනවා නම් මම මුදල් නැතිව වුණත් රඟපානවා.
එසේ කලද ඉස්ලාම් අන්තවාදය ඊටත් වඩා කපටි බව දැන්වත් නොපෙනේද?
සෙම් සහිත අවස්ථාවලදී තිබ්බටු මුල් තම්බා බිමද බොහෝ ප්‍රදේශවල ජනතාවගේ අත්බෙහෙතකි.
දෝෂයට ඇපල් සමාගමෙන් අපූරු පිළිතුරක් !
තවත් බොහෝ දේ සාකච්ඡා කරන්න ඇති නිසා ඉක්මනින් ඊළඟ කොටසට යමු.
ඔවුන් ගේ ජාතික අනන්‍යතාවය ට වැඩියෙන් ම බලපා ඇත්තේ රෝමයන් ට ඇති සම්බන්ධය ය.
උතුරු ඉන්දියානු සාගරය
කලේ බඩගිනි නිවන්න...
එයාද කියා බලා ගැනීමට ලින්කටුව වැඩ නොකරයි.
සුදු අක්කා උන් දෙන්නව දැකලා ගැස්සුණ බව මම දැක්කා.
මිනිහගෙ මූණෙ තිබ්බෙ මාර හිනාවක්.
මේ දවස්වල හැම තැනම දේශපාළන ලිපි.
දකුණු ආසියානු දේශපාලනයේ සුපිරි වීරයන් බිහිවීමටද වීරයන් බලුවීමටද වැඩි කල් නොයයි.
ශාස්තෘන් වහන්සේ නමක් සරණ යා යුත්තේ ඇයි?
නිශ්චිත පෘෂ්ඨයේ සිනමා පටය පසුව විදුලි...
ඉතින් මේ බලය ගුරුත්වාකර්ෂණයට වඩා වැඩි වන අවස්ථාවන්හීදී (එනම් අංශු ප්‍රමාණයේ ස්කන්ධය ඉතා අඩු නම් ) යම් අංශු ප්‍රමාණයක් නොවැටී වීදුරු පෘෂ්ඨය මත ඉතිරි වෙනවා.
දෙමළ ත්‍රස්තවාදයට විරුද්ධ (නො)දත් දොස්තරලා ද තමන් හරිහැටි නොදන්නා ගැලීලියෝලා වෙනුවෙන් පෙනී සිටිති.
කෙසේ නමුත් විගණකාධිපතිවරයා විසින් නිගමන ගණනාවක් ඉදිරිපත් කර තිබූ අතර එම නිගමන අනුව මෙම ගල් අඟුරු ටෙන්ඩරය විශාල මගඩියක් බව පහසුවෙන් නිගමනය කළ හැකිය.
එය සත්‍යයක්‌ නම් ඔහු ගේ කායික අවශ්‍යතා උදෙසා-වංචනික අරමුණු උදෙසා ඔහු ඔබ භාවිත කරනවා විය හැකි ය.
ඒ නිසා කණ්ඩායම් කිහිපයක්ම ගායනා කරල ඇති.
මම ඔවුන්ට මේ තත්ත්වය පැහැදිලි කළා.
ඔයාගෙ කාලය අපේ රස වින්දනය වෙනුවෙන් වෙන් කලාට ගොඩාක් ස්තුතියි!