text
stringlengths
5
18.8k
ඒත් මම බූට්ස් දාලා ගහට නැග්ගා.
එයාට ඉඳි ආප්ප කටක් කවන්ට තිබුනේ..
උදාහරණයක් විදිහට ඉදිරියට චිත‍්‍රපටියක් කරද්දි කෙනෙකුට ලංකාවට වඩා ඉන්දියාව ගැන හිතන්න වේවි.
ලෙස්ලන්ඩ් එක පහුකරනවාත් සමගම ත්‍රි පුද්ගල කමිටුව ආසන අමතක කර බසයේ ඉදිරියට ඇදේ.
මොරටුව බෞද්ධ කාන්තා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔමේෂා ජයමිණි මොරටුව වෙල්ස් කුමරි විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත් වූවාය.
එසේ යනවිට දේවාලයේ තිබූ කුඩා දේව රූප කිහිපයක් ඝණ්ඨාරයක් ඇතුළු දේවාලයකට අවශ්‍ය දේවල් කිහිපයක් ද රැගෙන යාමට අමතක කළේ නැත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වූ වීඩියෝ පටය නිරීක්‍ෂණය කර තිබෙනවා.
මම අවුරුදු 5ක් යනකන් මෙන මල යකෙක්ටවත් පඩිය 5%කට වඩා වැඩි කරන්නේ නෑ කියලා අත්සන් කරලනෙ ලෝකදාන බැංකුවෙන් ණය ගත්තේ.
තමාට රහස් නොවන බවත් එම රහස් ඇයට මෙලොව පැවසිය හැකි එකම පුද්ගලයා ඔබ බවත් ඇයගේ සිත
රාජපුරුෂයන් සමග යන්න” මව කෑ ගසා කීවාය.
පටු වාසි සඳහා මොනම ආගමක් උනත් යොදාගන්න එක නම් මහ ජූජ්ප්සාජනක දෙයක්.
ගිංතොට මුස්‌ලිම් විද්‍යාලයේ කණ්‌ඩායම සමග පැමිණි පිරිසක්‌ විසින් කුලියාපිටිය කණ්‌ඩායමට මෙසේ වේදනා නාශක දියරයක්‌ 'ස්‌ප්‍රේ' කර ඇති බව පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී තිබේ.
අදාළ වැඩසටහන පිළිබඳව ශ්‍රී ලාංකික මාධ්‍ය කරුවන් සහ බ්ලොග් කරුවන් දැනුවත් කරනා ලෙස ඉල්ලීමක් අප වෙත ආයතනික මට්ටමෙන් ලැබී ඇත.
ඒ විතරක් නෙමෙයි මුළු මහත් ජාතියකට අභය දානය දුන් රණවිරුවන් සිටිය යුත්තේ රජගෙදර වුවත් ඔවුන්ට අද සිර ගෙදර උරුම කර දී තිබෙනවා.
අපි බැන්ද දවස ගොඩක් විශේෂයි.
දත් ගලවල නැවු ගත්ත නැවුපතියා..
එසේම මතක තබාගත යුතු අනෙක් කරුණ වන්නේ වෙනත් අයෙකුගේ නමින් ඇති ලිසිං මිලදී ගැනීමෙන් එකී වාහනයේ නීතිමය අයිතිය ඔබට නොලැබෙන බවයි .
ඒ වගේම මගේ විශේෂම ස්තුතිය මම දෙන්න කැමතියි මහේන්ද්‍ර පෙරේරා ගුරුතුමාට.
පොත ගැන ඔත්තුවට තැන්කූ………
මංගල්යය පැමිණීමත් සමඟ පාලම් නොමිලේ තිබේද?
ඔවුන් මෙම සොයා ගැනීම
අප විශ්වාස කරනවා ඉහත සඳහන් ප්‍රශ්න තුනට දිය යුතු පිළිතුර නම් “නැත” යන්නයි පිළිතුරු වශයෙන්.
මතකයේ තබා ගැනීමට තවත් ඉගි කිහිපයක් සපාකෑම දරුවෙකුගේ වර්ධනයේ සාමාන්‍ය කොටසක් වීම සත්‍ය වන නමුත් ඔබ මේ හැසිරීම පිළිගැනීම හා නොසලකා හැරිය යුතුයැයි ඉන් අදහස් වන්නේ නැහැ.
අපේ මූලික තරග පැවැත් වුණේ ගලධාරී හෝටලයේදී.
සැකකරුවන්ගෙන් දෙවන සැකකරු සන්තකයේ තිබී මිලි මීටර් 09 වර්ගයේ ගිනිඅවි වලට යොදන පතුරම් යෙදිය හැකි පරිද්දෙන් මෙරට නිශ්පාදිත රිවෝල්වරයක් හා පළමු සැකකරු සන්තකයේ තිබී කඩුවක්ද හික්කඩුව පොලීසිය මගින් සොයාගෙන තිබේ.
ඇය වසර ගණනාවක් මෙරට චිත්‍රපට, ටෙලි නාට්‍ය සේම වේදිකාව ද එක සේ ඒකාලෝක කළ ප්‍රවීණ රංගන ශිල්පිනියක්.කලාවට සේම කලාපුර නිවැසි පදනමේ සභාපතිත්වය ද හොබවමින් මේ සොඳුරු එකමුතුවට අනුපමේය මෙහෙයක් ඉටු කරන ඇය රංගන ශිල්පිනී නෙළුම් පෙරේරා.
'' ගූගල්ලගේ තියෙන්නේ බ්ලොගර් කියලා ඔ‍‍ෆ්ෂන් එකක් , ඕන කෙනෙකුට ‍‍ෆ්‍රී වෙබ් සයිට් එකක් වාගේ එකක් කරගන යන්ඩ පුළුවන් සීන් එකක් ''
එහෙත් අවසානයේ එක් අවුරුද්දකින් ඇඹරුම්හල ඉවත් කර ගන්නා පොරොන්දුව මත එය අරඹන්න ඔවුන් එකඟතාවකට පැමිණියා.පොරොන්දු වූ අයුරින්ම නිසි කලට ඇඹරුමිහල ඉවත් කරයි කියන විශ්වාසයක් තිබුණ නිසාම මේ ගැන හේරත් මහත්මිය පොලීසියේ පැමිණිල්ලක් වත් දමන්න ගියේ නැහැ.
වැඩිහිටි පිරිමි සඳහා උතුරා යන ළිඳක් දෙකක් පන්සල් වත්තේ ඇත.
2013 පෙබරවාරි 03 -මාසික පලමු ඉරු දින දේශනය බුදු දහම හා ආහාර යන මාතෘකාව යටතේ කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ ධම්ම ගවේශී ආශ්‍රමයේදී පැවැත්විණි.
යහපාලන නියාමවල පාරදෘෂ්‍යභාවය ගැන සදහන් වෙතත් විනය පිටකයේ ඒ ගැන කියවෙත්දැයි හරියට දැනුමක් අපට නැත.
සමහරවිට හමුදාවේ හිටපු නිලධාරියෙක් රටක රාඡ්‍ය නායකත්වයට ගෙන ඒමට අතැමුන්ට බය තියෙන්නේ ඔහු රාඡ්‍ය පාලනයේදී හමුදා මානසිකත්වයකින් වැඩ කරයිද කියලා..
පෙරදිග තුර්ය වාදන කණ්ඩායම විතරක් නෙමේ ඉස්කෝලේ කොල්ලොත් සර්ට ආදරෙයි.
“තම කොට්ඨාසය තුළ පයින් ගමන් කර ජනතා සේවය සැලසිය හැකි ගමේ වෙද මහත්වරුන්ට, ගොවියන්ට, ගුරුවරුන්ට, සමාජ සේවකයින්ට ගම පාලනය කිරීමේ වරම මෙම නව කොට්ඨස ක්‍රමය මඟින් හිමිකර දෙන බව,” මෙහිදී කරු ඇමතිවරයා කිය.මෙම අවස්ථාවේදී තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳවද සඳහන් කළ ඇමතිවරයා කීවේ, “ඉන්දියාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන්…
එතකොට ඔයාලා ජීවත් වුණේ කොහොමද?
අගුරුවාතොට ප්‍රදේශයේ පිහිටි නවාතැන් පලකදී දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම්...
සිද්ධිය තේරුණේ ගිහින් බැලුවම.
ෆ ශාස්‌ත්‍රානුකූලව සාදාගත් නාගර්ජුන යන්ත්‍රය පැළඳීමෙන් අපලය දුරුකර ගත හැකිය.
මම මුලින් ම ආශා කළේ රංගන ශිල්පියෙක් වෙන්න.
හිටපු අගවිනිසුරුට නඩු පැවරීමට රිට් ආඥාවක්.
අනිත්තෙක මිස් කාමරේ නැති හුගාක් වෙලාවට මට හිතෙන දෙයක් තමයි කාමරේ කොහේ හරි තැනක ඉදලා මිස් මගේ දිහා බලන් ඉන්නවා කියලා..
ඊස්ට්‍රජන් නම් හෝමෝනය නිසා ඔවුන් ආරක්ෂා කෙරෙන බැවිනි.
සිතීම ඔබට භාරය!
ඉතින් කට්ටිය එකතුවුනා යාළුවෙක්ගෙ ගෙදරට..එයාට අපි කියන්නේ පොඩිදෙයියෝ කියලා..
මුළු රෑ නිදි මරලා
මම දැන නොසිටි ඒ වගේම මට අමතක වුන ගමක විස්තර දැන ගත්තා.
ස්වාධීන කොමිෂන් සභාවලින් වුණේ මොනවද කියලා අහන්න එපායැ.
ඊට පස්සේ සීනුවක් නාද කරගෙන යන කෙනෙක් යනවා.
එතන කඳුළු කැටයක හැඩෙ ලේ කැටියක් හිරවුනා.
"එමියෝනා (ඊ.එම්.ඕනාර්) - කපිතාන්" "මේ ඉන්දීය නාවික හමුදා ගුවන් යානයක්‌....
පිළ හොඳ වැඩි මූට යුරාජයා මේ දවස් වල දිනපතා සික්සර් ගසන බැවින් ..
මෙම කරුණ මත ඔහුගේ අනාගත සාර්ථකත්වය මෙන්ම මානසික තෘප්තිය ද ර¹ පවතී.
මෙසේ උමා විසින් ක් රමක් රමයෙන් එල්ටීටීඊ සංවිධානය තුල සිය ශක්තිමත් අනන් යතාවයක් ගොඩනගාගත්තද, ත් රස්ත සංවිධානයේ නායක වේළුපිල්ලේ ප ් රභාකරන්ගේ මතවාදයන්ට ප් රතිවිරුද්ධ මතවාදයන් දැරීම හේතුවෙන්, උමා සහ ප් රභාකරන් දෙදෙනා අතර විරසකයක් ගොඩනැගී තිබිණි.
අපට දී ඇති සේවය මදලේනෝගේ, කාලෙබ් හෝ යෝෂුවාගේ සේවයට වඩා වෙනස් විය හැකිය.
අයර්ලන්ත පන්දු යවන්නන්ට හිස එසවීමට ඉඩ නොදුන් මෙන්ඩිස් පිටියට පිවිසි විගසම ආක්‍රමණයට පිළිපන්නේය.
උදෑසන සිට කොළඹට තද වැසි.
පිටිපස්ස පේන්නෙත් නෑ ඩ්‍රයිව් කරනකොට.
උණු ලේ දහරා ගත දිගේ පෙරී දෙරණ සිප ගනිද්දී , මා බංකරයෙන් එළියට බඩගා පැමිණියෙමි.
එනම් “සංවේදී අය මෙම දර්ශණ නැරඹීමෙන් වළකින්න“ යනුවෙන් සදහන් කරයි.
සියල්ල යහපත් අයුරින් සිදුවෙමින් පැවැති අතර වාරයේ නොවිය යුත්තක්ම සිදුවිය.
තිරිසනෙකුට මිනිස්සු පරදින හැටි...
එතනින් තවත් අනුබලයක් ඇතිවෙලා අපි තවත් මලයාලමි සිනමාවට සමීප වීම ඇත්ත වශයෙන්ම සිදුවෙනවා.
අනතුරුව මන්ත්‍රිවරුන් දෙදෙනකු ආණ්ඩුව විවේචනය කරමින් කතා කර තිබේ.
මම කෑගැහුවා ඒ දෙන්නට විතරක් ඇහෙන්න.
මා උදේ සේවයට යන විට නිවසේ බඩුභාණ්ඩ තිබුණු පිළිවෙලත්, මා දොරගුළු ලූ බවත් මට හොඳ හැටි මතකය.
අවට පරිසරය හමා එන සුළං රැල්ලකින් ගසක පත්‍රයක් සෙලවෙන සිහින් හඬෙන් පවා තොරවූ මේ රාත්‍රිය දැඩි නිහඬතාවයක ගිලී තිබිණි.
මගේ මාමා ජීවත්වෙන්නෙත් ජර්මනියේ.
අපි මෙච්චර මහන්සි වෙලා දුම් කාගෙන මී වද කැඩුවේ උන්ට දෙන්න නෙමෙයිනේ...
ඒ අව් අස්සෙ මේකිල මෙතන එන්නෙ ඇවිල්ල කියවල හිනාවෙන්නලු..මොකටද ඉතිං මම කියන්නෙ...
ඉන්දියානු කාන්තාවන් සියවස් ගණනක් පුරා හිසකෙස් සුවඳ කිරීමට සමන් විච්ච මල් භාවිතකර ඇත.
සනත් සහ කළු එතෙක් තිබුණු එක්දින තරඟ රටාව වෙනස් කරලා අමුතු විප්ලවයක් කරා.
ආණ්ඩුවක් කරගෙන යාමේ වෑයම අසාර්ථක වුවද, සිය උත්සහයෙන් ජයග‍්‍රහණ රැසක් හිමිකර ගත්තු බවයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර කියා සිටින්නේ.
කතෝලික දහමේ ව්‍යාප්තියත් සමඟ මෙම මාදැල් ක‍්‍රමය ලංකාවේ අනෙක් ප‍්‍රදේශ කරා ව්‍යාප්තව ගොස් තිබේ (සිරිවීර 2013:209-210) මාදැල් ධීවර කර්මාන්තය තුළ මාදැල වට කිරීම සඳහා භාවිත කරන ලද්දේ යාත‍්‍රාවකි.
මේ අමරණීය මිනිසාව අපට මතක් කර දුන් ඔබට තුති!
මේ ප්‍රසංගයට තවත් විශේෂ අංග කිහිපයක්ම එකතු කරන්න ප්‍රසංගයේ සංවිධායකවරු අමතක කරන්නේ නෑ.
අනුරාධපුර, ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩවාසනා ස්‌ථානයෙන් ලබාගත් බෝධි අංකුර සෑහෙන සංඛ්‍යාවක්‌ ලෝක බෞද්ධ ජනතාවගේ හිතසුව පිණිස විවිධ රටවලට ලබාදීමට ද මෙතුමා විසින් කටයුතු කරනු ලැබීය.
ඒ අස්සේ රාජිතයි තවත් සෙට් එකකුයි බලු සේනාවට එරෙහිව නඩු බලවන්න නුවර උන්නාන්සේලා ගාවට ගියපු එකෙන් ලොක්කාගේ හිත හොඳටම රිදුනේය.
(මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලදී.)
ජීවිතය, එහෙම පිටින් වෙනස් නව අවස්ථාවන් උදාකරමින්, විප්ලවකාරී ලෙස වෙනස් වන ශාක්‍යතාවයෙන් යුක්ත යැයි ඔවුහු සිතති.
"ඔබතුමන්ලා විශ්වාස කරන්න මේ රටට ආදරය කරන මේ පොළොවේම මිහිදන් වෙන මිනිස්සු හැටියට අපි මොනම හේතුවක් නිසාවත් අපේ පැත්තෙන් රටට හානිදායක දෙයක් වෙන්න ඉඩ තබන්නේ නැතැයි" එහිදී කතානායකවරයා කීවේය.
දැනට වාර්තා වී ඇති ආකාරය අනුව ලෝකයේ ලොකුම කෘමියා මේ සතායි.
එතනින් එහාට කියන්නට අවස්තාවක් නැත.
ජුලි 4 වන දා මාතරදී ජනපති අතින් සුරාබදු කාර්යාලය නම් විවෘත කෙරුනි.
අවසානයේ දී පාර්ලිමේන්තුව ද එම පනත එම හේතුව මත ම ප්‍රතික්ෂේප කළේ ය.
එලාසිග්-බින්ග්ලෙල් නායයෑම් අතර වේ ඉලාසා-බිංගල් දුම්රිය මාර්ගයේ නායයෑම්: එලාසා-බිංගල් අතර දුම්රිය මාර්ගයේ 2 වන වරටත් නායයෑම් සිදුවිය.