text
stringlengths
5
18.8k
ඉකි බිඳිමින් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට සියල්ල ඉදිරිපත් කළාය.
“මේ ගැනත් සිතන්න පක්ෂය රැකගෙන්න”(වීඩියෝ සහිතයි)
ඉතිරිය රැුල්ලට හසු වී ගසාගෙන ගොස් – පසුව පසුතැවිලි වෙති.
පරීක්ෂණ මගින් පැහැදිලිව විස්තර කරන පරිදි මෙම අන්තර්ක්‍රියා නිසා ප්‍රධාන ආවරණ හතරක් ඇති වේ.
ඉතින් පේරාදෙණිය විශ්ව විද්යාලයට ආපු මේ බොනපාට් ගැන සරලවම කියනවනම් ගොඩක්ම සංවේදී...
මොකද අපිව හිරේ දැම්මනේ.
ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කර ගැටළුවට විසඳුමක් දැකිය හැකි බව අදහස් කර සාකච්ඡා වල නිරත වන දෙමළ ජාතික සන්ධානයේ නායකයින්ගෙන් ඉල්ලීමක් කර ඇති රටින් බැහැර දෙමළ ඊළාම් රජයේ අග්‍රාමාත්‍ය වී.රුද්‍රකුමාරන්, මෙම ඉල්ලීම දෙමළ ජාතික සන්ධානයේ උත්සාහයන්ට සහයෝගය ලබාදෙන ජාත්‍යන්තර දෙමළ සංසදයටත් ඉදිරිපත් කර ඇත.
නීරෝගී පක්ෂ මැයි දිනය සමරනවාට කැමති නැත්තේ ඒකයි.
මේක මේ විහිළුවට ලක් නොකර මෙහි වැදගත්කම තේරුම් ගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍යයි.
එය කළ හැක්කේ මෛත්‍රිපාල මහින්ද සමගිය තව තවත් පළල් කිරීමෙන් පමණයි.
ඇරත් අපි කඩුලු විස්‌සක්‌ දවා ගන්න සැලසුම් සකස්‌ කළ යුතුයි.
ගිය වසරෙ චිත්‍රපටිත් හුඟක් බැලුවා..ඔක්කොම ඉංග්‍රීසි චිත්‍රපට.. 3ක් උපසිරැසි ගැන්නුවා..4 වෙනි එකභාර අරගෙන විවිධ හේතු මත අත පහු වෙලා..එයත් ඉවර කරන්න ඕනෙ....හොඳ චිත්‍රපටි පොත් වාගෙ තමයි..
අප්පේ සුනාමි එක්ක බලද්දි ගංවතුර මොනවද?
එදා ලංකාවෙන් ගියාට පසු ඇය පළමු වර දුටුවේ එදා ය .
ඔස්‌ටේ්‍රලියානු ජාතික පා දඟ පන්දු යවන්නකු වූ ලෝප්‍රකට ෂේන් වෝන් ගේ 500 වැනි ටෙස්‌ට්‌ කඩුල්ල වාර්තා වුණේ මේ ක්‍රීඩාංගණයේදී.
බලහත්කාරයෙන් සිදු කරන ලද අතුරුදහන් කිරීම් සාමාන්‍ය ජනතාවට එරෙහිව පුළුල්ව සහ ක්‍රමානුකූලව සිදුකරන ලද ප්‍රහාරයන් බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු පවතී.
ඔබයි සදා ලෝකේ..
දැන් එක ටාර්ගට් එකක් හරිනේ මොකද්ද ඔබේ ඊළග ටාර්ගට් එක?
බස්‌ නැවතුමේදී ඇහිලූ ලක්‍ෂයක රන් හා මුදල් හිමිකරුට භාර දෙයි ඉඳුරුව - තිලක්‌ විඡේසුන්දර අනුන්ගේ දේවල් කඩා වඩා ගැනීමට මිනීමරාගන්නා මෙවැනි කාලයේදී අමතකවීමකින් බස්‌ නැවතුම් පොළක දමා ගොස්‌ තිබූ රුපියල් ලක්‍ෂයකට ආසන්න වටිනාකමකින් යුතු මුදල් හා රත්‍රං බඩු සහිත බෑගයක්‌ එහි අයිතිකරුට බාරදීමේ ආදර්ශවත් ක්‍රියාවක්‌ පසුගියදා ඉඳුරුව ගෝනගලපුර මහා විද්‍යාලයේදී සිදු විය.
සුබෙයාර්ට සුළු තුවාල පමණක් ඇති බව බීබීසීය වාර්තා කරන අතර ඔහු පවසා ඇත්තේ යානය සාමාන්‍ය පරිදි පියසර කරන බවත් ගොඩබෑමට යන බවත් පමණක් දැනගෙන සිටි බවයි.
අපි ළමිස්සියෝ කාලේ පැදුරක් වියාගන්ඩ බෑ කියන එක ගෑනු කෙනෙකුට ලොකු අඩුවක්.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තු පාරේ පැවැති රැස්වීමේදී කියා තිබුණා ගත්ත පියවර ආපස්සට ගන්නේ නෑ ඉදිරියටම යනවා කියලා.
භාවිතා කිරීමේදී ඒ අයට නියම සයිට් එකට යන්නෙ නැතිව ඒ අයගේ සයිට් එකේම යම් වැඩසටහනක් භාවිතා කර මුර පද ලබාගන්න පුළුවන්.
ස්ත්‍රී දූශනයක නැතිනම් ඝාතනයක සලකුනු ය ඒ.
හිස පහතට හරවාගත් වනම සුරතින් සටහන් ලියාගන්නා අතර ඇය වමතින් තරව ග්‍රහණය කොටගත් දුපාදාවෙන් සෙමෙන් තම දෑසින් ගලන කඳුළු පිසගත්තාය.
මරණ දැන්වීම් හැදුවා.
එයට හේතු වී ඇත්තේ එහි පැවති යම් තාක්ෂණික ගැටලුය.
දැන් ඒවා වේදිකාවේ වඩාත් ප්‍රාණවත් බවකින් දිග හැරෙනවා.
තව පාට් එකක්වත් නෙකතු කලොත් හොදා......
කොච්චර කාලයක් තව ණයට කඩෙන් කන්ද පුළුවන් වෙයිද කියල එකෙක්වත් හිතන්න නැතුවැති චන්දෙ දෙනකොට..
කවුරු හෝ පාලකයෙක් හමුදාවක් රැගෙන පළාතක් යටත් කරගෙන රටක් 'අටවා' ගත් පමණින් ජාතියක් බිහි වන්නේ නැත.
දැම්ම ඉඳලම කියලා දෙන්න පුතාට ඔන්න ඔහෙ කවි ට්කක්..
තගාට තගෙන් පිළිතුරු ලැබුනා කියලත් පිරිසක් කියනවා.ඒ මොනව උනත් ජීවිතයකට හානියක් කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ.ඒක ම්ලේච්ඡ ක්‍රියාවක්.
මෙච්චර කල් ලිව්වා වගේ ලස්සන පෝස්ටු ගොඩක් ලියන්න ලැබේවා..
මේ දේවල් තේරුම් නොගෙන විශ්වයේ සිදුවන දේවලින් සිත නොසන්සුන් කරගෙන, ආකුල, ව්‍යාකූල කරගෙන විශ්වයේ ශක්‌තිය තමන්ට ඇතැයි කියන පුද්ගලයන්ට රැවටෙන්නේ නැතිව බුද්ධිමත්ව ප්‍රශ්න දිහා බැලීමට ජනතාව උත්සහ කළ යුතුයි.
මේ සියලු කටයුතු අතරේ අශිකා කාලයකට පස්සේ ගීතයක රූපමය වීඩියෝවකටත් පෙනී හිටලා.
මම දන්නවා ඔබ නඩුවක් සම්බන්ධයෙන් කී සැරයක් උසාවියට යනවද කියලා.
එසේම අර අනතුරු දෙකක් සිදුවී මරණ දෙකක් සිදුවූයේද ස්වාභාවිකවම ඒ වංගුවේ ඇති භයානක පිහිටීම නිසා විය හැකිය.
ඔහු ප්‍රිය කළ ඔහුගේ පිරිවරටයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව දේශපාලන කුමන්ත්‍රණයක් බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා සඳහන් කරයි.
ප්‍රංශයේ පාසැල් කිහිපයකත් මෙම චිත්‍රපටය ප්‍රදර්ශණය කිරීම් සිදුකර ඇති බවට තොරතුරු තිබෙනවා.
මෙම සිදුවීම සිදුවූයේ 1953 ජූනි 17 වනදාය.
චීන අග්‍රාමාත්‍යවරයා කාම්බෝජයට ළඟා වෙයි.
ඕ නැමැති රුධිර ඝණය ඇත්තෙක්‌.
ඔයා කියන දේ ඒ වෙද්දි මමත් පිළිගත් දෙයක් නිසා මම කරේ අන්න ඒක.
ඒවා දරුවාගේ උනන්දුව වැඩි කරයි.
මේ රට මගේ රට සින්දුව අහද්දී හිතට අමුතුම හැඟීමක් එනවා නේද චතු.
තමන්ට පුලුවන් නම් තමන්ගේ බිසී ආදරවන්තයා හෝ ආදරවන්තිය ගැන අනුකම්පාවෙන් සහ ඉවසිල්ලෙන් කටයුතු කරන්න, එයාලා එක්ක තමන් ඉන්නවා කියන එක සන්නිවේදනය කරන්න, වැඩ කරලා මහන්සි වෙන වෙලාවට ගිමන් හරින්න තැන තමන් ළඟයි කියන එක දැනෙන්න අරින්න, අන්න ඒක තමයි ලව් එක කියන්නේ!
ආයෙම ඒ දේ වෙනස් කරන්න අමතක කරවන්න සෑහෙන්න අමාරුයි, අසීරුයි.
තව එක ගෲප් එකක් තිබ්බ මට මතක නෑ - ඉස්සර ටී එන් එල් එකේ පර්ෆොර්ම් කලා - එයාලානම් හැබැයි හොඳ මියුසිෂන්ලා
(අවශ්‍ය නම් පසුව වෙනස් කරගැනීමේ හැකියාව ඇත.)
තවද මෙය පුරානයේ සිට පැවත එන ආරක්ෂාව සම්බන්ධ ශුද්ධ වූ හැඩතලයකි.
සාක්‍ෂි අනුව ඔක්තෝම්බර් මාසයේ නම් එඩේරු බැටළුවන් සමග රාත්‍රියේ
හැටන්, බගවන්තලාව, නෝර්වුඩ් ප්‍රදේශය හරහා හමා ගිය තද සුළඟකින් ප්‍රදේශයේ අධිබලැති විදුලි රැහැන් පද්ධති කිහිපයකට ද හානි සිදුවී ඇති බව සඳහන්.
ඉතින් මේ හමුදාවට ඉඩම් කොටසක් අකුරේගොඩ වෙන්කළේ ඔය කාලේ ඉදන්, ඒ කියන්නේ අවුරුදු 30 කට 35 කට ඉස්සර ඉදන් බත්තරමුල්ලේ අකුරේගොඩ භූමිභාගයක් වෙන්කළා..
(දිනේෂ් කාර්තික්‌ 30, අම්බාමි රයදු 27, අජිත් චන්දිල 6/2, ස්‌ටුවර්ට්‌ බිනි 14/2 යි.)
මුගලන් හාමුදුරුවන් ගේ උත්තරය වූයේ, භාග්‍යවතුන් වහන්සේ විවේක විහරණයෙන් වැඩ විසීමට කැමැති බැවින් අප පැමිණ බාධා කිරීම නිසා අපට පිටත්වැන්නැ” යි දැනුම් දුන්නා.
කියමින් මහින්ද පවසන විට නාමල් කීවේ “මට මතකයි දැන් මෙයාලා අපට මාංචු දාන්නයි යන්නෙ.
සමාජවාදය වගේ දේවල් ''මගේ රටේ'' පැවැත්මට හොද නෑ.
මම ගිය බස් එක පිටිපස්සෙන් ආපු බස් එකත් එක්ක තරගෙට ආවෙ.
තෝරාගත් මව් ශාකවලින් ලබාගත් පැසුණු ගෙඩි වල ඇති තද දුඹුරු උපරිම ලෙස වැඩුණු බීජ රෝපණය සඳහා යොදා ගනී.
දයාසිරිගේ පුතුගේ ඉසව්ව 10-33 කට පැරදුණ අතර හරින් පුතුගේ ඉසව්ව 5-5 කට සම විය.
අපිට උදව් කරන්නෙ මාමලා.
එමෙන්ම රට ලබා ගන්නා ණය මුදල් ඵලදායි ලෙස ආයෝජනය කළ යුතු අතර ලබාගන්නා ණය හැකි උපරිම අයුරින් පාලනයකට ලක් කර ගත යුතුයි.
ටයිප් කරන්න අමාරුයි විනාඩි 13ක එවා
අනු පරමාණුක යන්න ඉංගිරිසි සඋබ අටඔමඉච යන්න සඳහා අමරතුංග මහතා යොදා ගන්නා වචන ය.
ඒ කාලෙදි එයාට කිසිම නෑදෑයෙක්වත්, බාරකාරයෙක්වත් ඉඳලා නෑ.
හෝල්ට් එකක් දෙකක් පහු වුණාත් මතකයි.
කැටයම් සහිත ඇත් දත්, වටාපත් මිටි ද පවතින අතර පෘතුගීසි යුගයේ පූජා ඔප්පු කිහිපයක් ද පවතියි.
අන්තිම කැමති පත්‍රය සකස් කරන්නේ නොතාරිස්වරයකු ඉදිරියේ නම් සාක්ෂිකරුවන් දෙදෙනෙකු පමණක් ඉදිරියේ අත්සන් කිරීම ප්‍රමාණවත් වේ.
ස්වෝත්සාහයෙන් ධනවත් වන්නට, ප්‍රසිද්ධ වන්නට, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට හා කිරීටයට නොමැකෙන සේවාවක් සිදුකොට රජුගෙන්/රැජිණගෙන් නයිට් නාමයක් හෝ වෙනත් නම්බුනාමයක් දිනාගැනීම මේ ප්‍රභූ තරුණයින්ගේ බලවත් ආශාව වූවා.
තිස්ස අත්තනායක ආණ්ඩුවට යන්නේ කුමක් කියාගෙන ද?
පෝස්ට් එකක් දාන්න වෙයි වගේ
හෙතෙම අල්පේච්ඡ විය යුතු වන්නේ තම ධනයට, සමාජ තත්ත්වයට සාපේක්‍ෂව ය.
"හෙලෝ, අළුත් කස්ටමර්ලා වගේ.
එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් ඒ බව දැක්කොත් කොහොමත් ප්‍රහාරයක් එල්ල කරනවා.
උසස් තත්ත්වයෙන්: අප පොරොන්දු වූ පරිදි, අපගේ සියලු භාණ්ඩ 98% කට වඩා අඩු පිරිසිදුකමකින් යුක්ත වේ.
බොහොම ඈත දුෂ්කර පළාතක් නියෝජනය කරන මුන්නැහේ ගිය ඡන්දෙන් සළුවුණේ නැතත් ජාතික ලැයිස්තුවෙන් ඇතුළට ආපු කෙනෙක්....
චාමරට සුපිරි 8 අහිමිවෙයි ශ්‍රී ලංකා ජූඩෝ ක්‍රීඩාවේ මුල් වරට ඔලිම්පික් උළෙලකට සහභාගීවූ ක්‍රීඩකයා…
ජිනීවා යෝජනා ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට යළි මතක් කරයි.
මමත් බොහෝ දුරට එකගයි මේ කතාවට , මං දැකලා තියෙනවා සමහර අම්මලා ගෑණු ළමයින්ව ඉන්ටර්නැශනල් ස්කූල් වලට යවලා ලෝකේ නැති විච්චූරණ උන්ට පටෝලා ඉගෙන ගැනීම කෙළ කරගෙන පිටරට යවනවා.
ගෙවත්තට හරවන වාහනයක හඬින් තිගැස්සී බොබී හිස ඔසවා බැලුවේත්, විතාන මහත්තයාගේ කකුල් සෙලවීම නතර වූයේත් එකවිට...ගෙමිදුලෙහි නතර වූ වාහනයෙන් සුළුවේලාවකට පසු සිනාමුසු මුහුණින් ඉවතට බැස්සේ කඩවසම් තරුණයෙක්...කාර් රථයකට මඳක් විශාල නමුත් වෑන් රථයකට වඩා කුඩා මෙම වාහනය කුමක්දැයි අනුමානයෙන් හඳුනාගැනීමට උත්සාහා කරමින් සිටි විතාන මහත්තයා එම උත්සාහය අතහැර දමා තරුණයාගේ සිනහවට පිළිතුරු දුන්නේ සමිති වාර්තාව පසෙක තබා නැඟී සිටීමෙන්...
පලල් සමාජ කථිකාවකට නොයොදා වුවද විධාය ජනාධිපති ධූරය අහෝසිකරන හා බලය බෙදීම අරමුණුකර ගත් නව ව්‍යවස්ථා කෙටුම්පතක් එජාපයේ ද සහායෙන් අනුමත කරගැනීමට 2000 දී ඇය දැරූ උත්සාහය දෙපසේම කපටිකම් හා කුහකකම් හේතුවෙන් ව්‍යාර්ථවී ගියේය.
අමුතු විධිහේ කතාවක්.
පරණ සේවකයන්ට වඩා අඩු පඩියකට වැඩ කරති.
මෙම සිද්ධියට සම්බන්ධ අගමැති සම්බනධීකරණ ලේකම් කීර්ති ශ්‍රී වීරසිංහ මහතා විද්යුත් මාධ්‍යයක්‌ වෙත පවසා තිබුණේ ගම්පොල නාගරික මන්ත්‍රීවරයකු වන තරංග විට්‌ටච්චි මහතා කළ ඉල්ලීමක්‌ අනුව මෙම කන්ටේනරයට අදාළ කොළඹ වරායේ ගුදම් ගාස්‌තු අඩු කර ගැනීම සඳහා වරාය අධිකාරිය වෙත තමා ලිපියක්‌ යෑවූ බවය.
මගේ දෙමාපියන්ගේ පර්ශව වල අය කතාකරපු භාශාව හා සංස්කෘතියත් පිටතින් ඇවිත් පදිංචි වුණු අයගේ භාශාව හා සංස්කෘතිය අතරත් ලොකු වෙනසක් තිබුණා.
එකෙකු මා හොදින් දැක තිබෙන
ජෙනරාල් ක්ලාර්ක්: ඔව්.
නිවාස වෙන් කිරීම සඳහා සකස් කර තිබූ ක්‍රමවේදයන් පසෙක දා හිතුමතේට නිවාස වෙන්කිරීම සහ සේවකයින් බියවද්දා සේවකයින්ට හිරිහැර කර නිවාස යලි ලබා ගැනීම.
නෛසර්ගික වූ කිසිත් එහි නැත.” -ජේ.
ඝණ්ටා (සීනුව): ලොව වසඟ කරගැනීමේ හැකියාව ලබාදෙන්නී ය.
අජිතයගෙ අත්දෙක හෙණ දිගයි.
හදවත් රෝගයක් ඇතුළු උපතින්ම වැලඳුණු රෝගාබාධ හයකින් පීඩා විඳින තම දරුවා සුවපත් කරගැනීමට උපකාරයක් කරන්නැයි හසලක හතේ ඇළ, 346 නිවෙසේ පදිංචි අඹුසැමි යුවළක් දානපති පින්වතුන්ගෙන් ඉල්ලා සිටිති.
අප ජනවරමක් ඉල්ලා සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවීමට පමණක් නොව ඒ සමගම මාව අගමැති ලෙස පත් කර දින 100 වැඩ සටහනට පණ දීම සඳහායි. 2010 ජනාධිපති ධූරයට පත් වුණාට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා තමාට සහයෝගය ලබාදීමට හැකි පාර්ලිමේන්තුවක් ලබා දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියා.
මන්නය මත තබා සෑම කෙනෙක් වෙතම කේක් බෙදූ ඔහු තමාට කල මදිපුංචිකම නිසාදෝ අප මිත්‍රයාගේ මුහුණ පුරාම කේක් අතුල්ලා ඒකාව නැති භංගස්ථාන කර දැමුවේ උඹට සුභ අනාගතයක් යැයි කියමිනි.
තම එකම දරුවා මළ සොවින් සිහි විකල්ලෙන් දිවගිය කිසාගෝතමී ද දරුවන් සමඟ සැමියාද පවුලේ සියල්ලද එක දිනම මරණයට පත්වීමෙන් ඇඳිවත පවා නොමැතිව සිහිවිකල්ව දිවගිය පටාචාරවන්ද සුවපත් කළේ සියුම් මනෝවිද්‍යාත්මක ක්‍රම උපයෝගී කර ගනිමිනි.
හුගක් කාලෙකින් මට මැච් වෙන විදිහෙ ලස්සන චිත්‍රපටියක් බැලුවා,ඒ තමයි "3 ඊඩියට්ස්"(3
ඒ පිළිබඳ ඔබගේ නිරීක්ෂණ කෙබඳුද?
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මෙන් ම ගම්පෙරළිය හරහා ග්‍රාමීය ආර්ථික ශක්තිමත් කරන්න ගමේ වැව, මාර්ග සංවර්ධනය කරනවා.