text
stringlengths
5
18.8k
වවුනියාවේ නැවත පදිංචි වූවනට නිවාස 150 ක් හදන්න සිංහ සිමෙන්තිලෝකයේ සිමෙන්ති නිෂ්පාදනයේ පස්වැනි ස්ථානය හිමිකරගෙන සිටින ඉතාලි සිමෙන්ති සමූහය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු ආරම්භ කළේ 1998 වසරේදී ය.
යට එක වීර වන්සෙන්...
අපි උත්සාහ කරන්නෙ අපේ රෙස්ලිං ලෝලියන්ව අපහාසයට පත් කරන්නවත් ඒකට වඩා මේක හොඳයි කියන්නවත් නෙමෙයි.
විදුලි ආලෝක උපකරණ - වාසනා චිත් රපට, සමරසිංහ
ඒ හින්ද මොනා හරි කුරුටු ගාල යන්න ඕනි කියල හිතුවා.
මේ තුළින් රජයට විශාල වශයෙන් ආදායම් අහිමි වී තිබෙනවා. 8.56 මෙම ගැටලුවට පිළියම් වශයෙන් සහ නිර්ව්‍යාජ වාහන ව්‍යාපාරයේ යෙදෙන පුද්ගලයන් දිරිමත් කිරීමට සුදුසු ක්‍රියාමාර්ගයක්‌ වශයෙන් වාහන ආනයනකරු ආනයනය කරන්නේ අලුත්ම වාහනද, පාවිච්චි කරන ලද වාහනද යන්න නොසලකා සියලුම වාහන ආනයනකරුවන්ට වාර්ෂිකව රුපියල් මිලියන 1.5 ක බලපත්‍ර ගාස්‌තුවක්‌ අය කිරීමට මම යෝජනා කරනවා. 8.57 යෝජිත බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා වාහන ආනයනකරුවන්ගේ සංගමය මගින් ලියාපදිංචි වාහන ආනයනකරුවන්ගේ ලේඛනයක්‌ ලබාගන්නා බැවින් මින් ඉදිරියට ඕනෑම කෙනෙකුට වාහන ආනයනකරුවෙක්‌ වශයෙන් ඉදිරිපත් විය හැකි වර්තමාන ක්‍රමවේදය නතර වනු ඇත.
නිර්මාණකරුවාට ජාතිය ආගම වැනි සීමාවන්්වල සිට නිර්මාණකරණයේ යෙදීම විසින් සමාජයට ප‍්‍රතිලාභයක් ලැබෙයිද?
අධිරාජ්‍යවාදී-ධනපති සන්ධානයට මුහුන දීමට වැඩ කරන ජනතා සංවිධාන යලිත් ගොඩනගනු.
ශෙවාග් 99න් නැවතීමෙන් ලකුණු වැටුනේ ද්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ වගකිවයුතු, බලධාරීන්ටය.
ඔය අතරෙ ආවා තවත් යාළුවෙක්.
ආහාර පිසීමේදී ව්‍යංජන වලට නැතුවම බැරි දෙයක් වන සුදුළුනු වල ශරීරයට ගුණදායී පෝෂ්‍ය ප්‍රදාර්ථ බොහොමයක් අඩංගු වන බව ඔබ දන්නවාද?
මේ හේතුවෙන්, ස්ත්‍රීන් තවදුරටත් යැපෙන්නන්ගේ යැපෙන්නන් හෝ ආරථික වින්දිතයන් බවට පත්ව ඇත.
එහි සභාපතිනිය ලෙස අධිනීතීඥ මනෝරී මුත්තෙට්ටුවේගම මහත්මිය පත්කළ අතර එහි මුළු සාමාජිකයින් සංඛ්‍යාව 11කි.
ඔවුන්ට පහරදීමට පවා මගීන් ඉදිරිපත් විය.
වාණිජවාදය මධ්‍යතන යුගයේ අවසාන භාගයෙන් පැණ නඟින්නක් වන අතර ඊට ප්‍රථම ලෝකයේ සිටි කොන්ඩෝසෙට්, විලියම් ගොඩ්වින්, වැනි අය ජනගහනය වර්ධනය වීම පිළිබඳ සුබවාදිව ද කොන්පියුසිස් වැනි චීන චින්තකයන්, ග්‍රීක දාර්ශනිකයන්, මැකියාවෙල්ලි ආදීන් ජනගහනය වර්ධනය වීම පිළිබඳ අසුබවාදිව ද අදහස් ඉදිරිපත් කරන ලදී.
60) ගාස්තුව එලෙසම පවතින අතර, දෙවැනි කිලෝමීටරය සඳහා මෙතෙක් අය කළ රුපියල් හතළිහක (රු.
ඉතින් ආහාර අරුචිය හා කෘෂවීමක් තිබෙනවා නම් ගැස්ට්‍රයිටිස් කියා ඉන්නේ නැතිව සොයා බලා සැක හැර දැන ගැනීම ඉතා වැදගත්.”විශේෂයෙන්ම කාන්තාවන්ට පිත්තාශයේ ගල් නිසාත් එසේ වේදනා ඇතිවිය හැකි බැවින් ස්කෑන් පරීක්‍ෂණයක් කර ගැනීම හොඳයි කියලයි වෛද්‍යවරයා උපදෙස් දුන්නේ.මිරිස්, තෙල් අඩු ආහාර ගැනීමත්, හොඳින් ජලය පානය කිරීමත්, වරින්වර ස්වල්ප වශයෙන් ආහාර ගැනීමත් මගින් යන්තම් හැදීගෙන එන ගැස්ට්‍රයිටිස් හොඳ කර ගන්න පුළුවන්ලු.
වැලිඔය තිරසාර සංවර්ධන ව්‍යාපෘතිය - දෙවන අදියර
හැබැයි රාම කුමාරයා දේශපාලනිකව දන්නවා නාග ගෝත්‍රයේ නියෝජිතයෙක් රාවණා රෙජීමයට අයිති නැති බව.
කිසිම දෙයක් තේරුනේ නැත..
පුරාණ ආදර කතා
"අනේ බන් හෙට උදේ ෆ්ලයිට් එක බන්,වරෙන්කො බන්"
අම්මෝ පෝලිම තියෙනවා බීච් එක කිට්ටුවටම ..ඔන්න කොහොම හරි පෝලිමේ අග හොයාගෙන ගිහින් සෙට්වෙලා ටිකට් කවුන්ටරේ ලගටම යද්දි දැම්මේ නැතෑ හවුස්ෆුල් කියලා ...
අයිස්ක්‍රීම් කන කෙනා..
ලඟම නෑදෑකමක් තියන හිඟන නෑදෑයෙක් නං කොච්චර ළඟ උනත් ගණන් ගන්නේ නෑ...
දමිත්ගේ අයි.ටී කතා ටික කලෙකින් ලිපියක් ලින්න බැරි වුනා.
හැබැයි ඉතිං ඒක ගැන හිතේ අකමැත්තක් තිබ්බේ නෑ සතුටක් මිස.
සිතේ තිබූ එඩිතර ගතිය පහව ගියා වැනිය.
එම නිසා එහි සිටි මගීන් මහත් අපහසුතාවයට පත්වී තිබෙනවා.
ඒවාට 38 සිට 45 අතර පළල (15-18 දක්වා) ඇත.
ඔව්..මේක ලියද්දි ලොකු එකා පට්ට වේදනාවක් හිතින් දරා ගන්න ඇති.
අපිත් වැඩිහිටියො නිසා ද මන්දා, දැන් නම් ඒ දවස් ටික ගෙවිල යනව දන්නෙම නෑ.
එය වැරදි අර්ථකථනයකි.
අපි දෙන්නා වයසට ගිහින් වැඩි දුර ගැඹුරින් සාකච්ඡා කරන්න පැත්තකට කරපු මාතෘකා කොච්චර ඇතිද?
ඒ අනුව ජීවී, අජීවි සියල්ලම සංඛත ය.
මේ දවස් වල සීතලත් එක්ක අවට තියෙන ගොවිබිම් වල කන්න දෙයක් නැති නිසා රෑට රෑට ගෙවල් වලට එන අමුත්තො (ඇත්තටම හිතවත්තු) කට්ටියක් , ඒ මුවන් රෑනක් .
අතල් බිහාරි වජ්පායි 2018 අගෝස්තු 16 වෙනිදා සදහටම ලොවෙන් සමුගත් අතර, එ් මරණය වර්තමාන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේද හද සසල කරවන්නක් විය.
අපි දෙන්නා සචිත්‍රලාගේ ගෙදර මිදුලේ ගහක් යටට පුටු දෙකක් දාගෙන කතා කර කර හිටියා.
දඩයක් ලියලා පොලිසිය ඈතුලේදි ලයිසන් එක නෑත ( 1 2)
ජීවිතේ මහ අබිරහසක් !
මොකද මේවා කියෙව්වේ 5 වසරෙදි විතර...)
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වරයෙක්.
දිසානායක ඇමැතිවරයා කීය.
“රස්සාවෙන් අයින් වෙලා කොහොමද ගෙදර වියදම් බලන්නේ?”, “ණය ටික ගෙවාගන්නේ කොහොමද?”
මේ ආකාරයේ හිසකෙස් විලාසිතා මඟින් ඕනෑම කෙනකුගේ ප්‍රතිරූපයට ආකර්ෂණීය පෙනුමක් ලබාගන්නට හැකියාව තිබෙනවා.
හිට්ලර් පිටුපස සිට, හිට්ලර් ගේ අනුශාෂක ලෙස ක්‍රියා කල ගොබෙල්ස් කියා සිටියේ, කිසියම් අසත්‍ය දෙයක් දිගින් දිගටම සත්‍ය යයි පවසමින් සිටියහොත් ජනතාව එය සත්‍ය බව පිළිගන්නා බවයි.
කවදාවත් රජකම නොලැබුණොත් එයාට කුමාරයෙක් විදියට තමා හැමදාම ඉන්ට වෙන්නේ.
මේක නම් මහ අපරාදයක්.........
ඔබ තුමා වැනි හිත හොඳ දැන උගත් උගත් හාදයෙකුට අප කරනා මේ මරි මෝඩ සමාජ ජාලා වල සින්හලෙන් ගොන් කතා ලියා සල්ලි හම්බු කිරීම කල හැකි යැයි මා නොසිතමි.
එය විශිෂ්ට ප්‍රබන්ධයක් නො වූව ද රසබර නවකතාවෙකි.
අවුරුදු දෙකක් ඉවරවෙලත් රටට පෙනෙන දේශපාලන හෝ ආර්ථික දැක්මක් තියෙනවද?
කවුද ටොන්ටෝ කියන්නේ ?
එහි එන කථාවේ රැහේ නායකයා, හුලවාලියා(ධාරා) ලෙස ගාමිණී ෆොන්සේකත් ඔහුගේ ඇඹේණිය, සුභා ලෙස සුවීනීතා කෝන්ගහගේත් රඟපෑ බව මගේ මතකයේ ඇත.
හන්ට් එතනදී දිවුරනවා ඔවන් ඩේවියන්ගෙන් පලිගන්නා බවට.
එහිදී පුහුල්පොළ හා ඩයරබාහි ජලාශ දෙකක් ඉදිවේ.
උදේ උඹට ලියුමක් ආවා.
ලස්සනට ලියලා තියෙන ලියවිල්ලක් !!
ඉදුණු කෙසෙල් අනුභවයෙන් තරබාරු අය කෙට්ටු වන බවත් කෙට්ටු අය තරබාරු වන බවත් බුද්ධදාස රජු විසින් රචනා කරන ලද සාරාර්ථ සංග්‍රහයේ වැඩිදුරටත් සඳහන්ය.
ඒ ඔවුන්ගේ සම වයසේ අනෙක් සිසුන් දැනුවත් කිරීම මගිනි.
අමරදේවයන් සහ නීලා වික්‍රමසිංහ ‛දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් - නො එනා ගමනකි යන්නේ’ යන ගීතය කුඩා සමයේ ඇසෙද්දී මේ පවසන්නේ කුමක් ගැන දැයි වටහා ගන්නට හැකියාවක් තිබුණේ නැහැ.
ඉන්ධනවලට මිල සූත්‍රයක්!
දෙමළ ජනතාව 1,50,000 සම්බන්ධයෙන් මේ දක්වා කිසිඳු තොරතුරක් දැනගැනීමට නොමැති තත්වයක් දැකගැනීමට ඇත.
අප බොහෝ කලකට පෙර
මේ චිත්‍රපටය මුළුමනින්ම දිවෙන්නේ මෘත ශාරීරාගාරය හා ඒ අවට.
මොකක්ද ඔබේ මතය ?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව ආසන සංවිධායකවරයෙකු සහ දිස්ත්‍රීක් සංවිධායකවරයෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගෙන තිබේ.
නොවැ 5:53 පව, නුවර, මෝටර්සයිකල් සහ ස්කූටර්රු 140,000
ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්න..-
ගමෙහි එවන් වයසේ පසුවන දරුවන් සමඟ කෙළි දෙලෙන් කාලය ගත කරයි.
කියාගෙන මට තවත් කිසි දෙයක් කියන්නවත් තත්පරයක්වත් නොදී යශෝධරාව දිව්වා මාලිගයට.
මිහිඳු හිමියෝ ඒ ආරාධනය පිළිගෙන මිස්‌සක පව්වට වැඩියහ.
දැවෙන විහඟුන් (අද ජුනි 29) සිට දිවයින පුරා
‘භගවත් ගීතාව’ නැමැති මූල-කෘතියේ අදාළ වැකියට පසුපසින් තවත් උත්ප‍්‍රාසාත්මක කියමනක් තිබේ: ‘‘අර්ජුන, සෑම මාවතක්ම දිවෙන්නේ මා වෙතට ය’’ ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය වඩාත් තියුණු ය.
මම ඇත්තටම මේ බ්ලොග් එක පටන් ගත්තේ මගේ හිතේ තියෙන දුක සතුට බෙදාගන්න.
වයසින් වැඩි රැජිනියන් මී මැසි ජනපදයට බොහෝ ලැදියාව දක්වද්දී, ජනපදයේ තදබදය තිබේනම් මිස වයස අවුරුදු එකට අඩු මී මැස්සන් ජනපදය අතහැර නොයති.
ලයිසියම් ජාත්‍යන්තර පාසලට හා නුවර – කොලඹ ප්‍රධාන මාර්ගයට අතේ දුරින් යක්කල, බෝගමුවෙන් පර්චස් 20 අනගි බිමි කොටසක්.
ඒ නිවන් මග යන බුද්ධ ශ්‍රාවකයා ආශාවන් කෙමෙන් කෙමෙන් අත් හැරිය යුතු වෙයි.
ඔවුන්ගේ අස්වැන්න වැඩි වෙනවා.
තියන එක ඉහළම මට්ටමින් තියන්න.
මංගල සමරවීර එය හදුන්වන්නේ දේදුණු විප්ලවයක් ලෙසය.
බුද්ධ චින්තනයට අයත් මරණානුස්මෘති භාවනාව සතු මේ දීර්ඝායුෂ්ක බලය, බටහිර විද්‍යාඥයන් විසින් සොයා ගැනීම, ශ්‍රී ලංකාවේ අපට බොහෝසෙයින් ම අගනා හෙළිදරව්වකි.
එනිසා කවදාවත් උඩින් පල්ලෙන් බලලා දෙයක් ගැන තීරණය කරන්නවත්, ඒ ගැන විචාරයක් දෙන්නවත් එපා.
ගාල්ල ප්‍රදේශයේ මෙසේ ආරක්ෂාව තර කිරීමට හේතු වූයේ පසුගිය 17 වනදා රාත්‍රියේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් උද්ගත වූ නොසන්සුන්තාවකි.
උන් මාව දකින් කොටම, කාර් එක පදින්න එන එකා බව දැනගෙන හිටියේය.
සහතික ඇත්ත යාළු ........................................................................................................................................................
මේක දැම්මම හෙල්ලෙන්නවත් අමාරුයි.
ඒ හේතුව නිසාම තමයි ඒ කාලේ කුල ගෝත්‍ර බිහි වෙලා තියෙන්නේ.
ඔය කාලයක් ගිටාර් ගහන එකෙක්ගේ ඇඟිලි අතගාලා බලපන්.
එම නිසා අවසානයේ දෙන පණිවුඩය, හෘද සාක්ෂිය සමග සංවාදය පටන් ගන්නා මොහොතේදී සතුටින් එයට මුහුණදීමට හැකි වපසරියක් බිහිකර ගැනීමට උත්සුක වන්න.
මෙවන් අති උදාර තත්ත්වයකට පත්වූයේ ජාතියේ පිනට පහළ වූ බෝධිසත්ව ගුණෝපේත වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයත්, ශ්‍රද්ධාවත්, ප්‍රඥාවත් නිසාම බව කිව යුතුය.
උපුටා ගැනීම තහනම් නොවන අතර නම සඳහන් කිරීම පමණක් සෑහේ. .
ජෝතිගේ සින්දු ඇ‍හෙන්නැති දවසක් තාම අපේ ජීවිතේ වත් ගෙවිලා නැතුව ඇති.
උණ දැව හා තෘණ වර්ග යොදා සකස් කරගනු ලබන උමා නම් නිවෙස්වල මොවුහු දිවි ගෙවති.
එනම්, 70-80 කියා කාලවකවානුවකට ගොනු කරන්නට කලින්, සිංහල කවි කියා වර්ගීකරණය කරන්න කලින් ‘කවි’ කියා කියන්නේමත් කොයිතරම් රෝමාන්තික ප‍්‍රකාශන විදියක්ද කියා මා සිතනවා.
සඳහා සපයා ඇති පහසුකම් තව දුරටත් වර්ධනය කර තිබේ.
මේ සියල්ල වෙනස් කළ නොහැකි ගැමි විශ්වාසයන්ය.
ම්ම් සමහර පොටෝස් නම් කැමරාවේ තියන ?
දෙවියන් වහන්සේගේ දෘෂ්ටිකෝණය වෙනස්ය.
එදා සිටම ඔය ප්‍රශ්නයට උත්තරය සෙවීමට ගත් උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස අද මම මේ සිටින තැනට පැමිණ ඇතැයි මට සිතේ.
ති‍්‍රකෝණයේ අබිරහස එදා පටන් අද දක්වාම දහස් ගණනින් අතුරුදන්වීම් මෙම කලාපය ආශ‍්‍රිතව අසන්න ලැබේ.