text
stringlengths
5
18.8k
ඉදිකරන ව්‍යාපෘතිය තුළ මහා පරිමාණයෙන් කොමිස් මුදල් පිල්ලි ගසාගැනීම හා ඉදිකළ පසු විශාල නාමපුවරුවල සිය නාමය ලියාතැබීම හැර රංග ශාලාවක වටිනාකම පිළිබඳ වෙනයම් ඇගයීමක් නැති පාලකස්ථානයකින් සමාජයට ඵලදායී රංග ශාලා ඉල්ලා සිටීම කෙතරම් ප්‍රතිඵලදායකදැයි විමසමින්ම මූලිකව ප්‍රජාව මුල් කරගත් විකල්ප රංග ශාලා ස්වරූපයන් වෙත අප මංපෙත් විවරකොට ගත යුතු බව මගේ යෝජනාවයි.
සුගීටාගේ විලාපයෙන් රෝහල දෝංකාර දුන්නා.
වන්දි බට්ටන් වැඩ අරඹා තිබේ.
මෙසේ චතුස්සත්‍ය දීපනය කරන්නාවූ ගාථාව අසන්නාහු ‘‘සුත්‌වා ධම්‌මං ධාරෙන්‌ති, ධතානං ධම්‌මානං අත්‌ථමුපපරික්‌ඛන්‌තී’’ යන ආදී කර්මය අනුව පවත්නාවූ පුඥාවට පිළිවෙලින් පැමිණෙනුයේ ඒ යහළු යක්ෂයන් දෙදෙන ගාථා කෙළවරම සෝතාපත්ති ඵලයෙහි පිහිටියහ.
“ෆෙවින්ද්‍යා දුව , අපේ ධනංජය කොල්ලා ඉන්නවද දුවේ..
ඒ මොකද කිව්වොත් දැල්පන්දුවේ තත්ත්වය එතුමාට තේරුම් ගිහිල්ලයි තිබුණේ.
එසේ කී එම පුද්ගලයා විස්කි ඇණවුම් කොට පානය කරන්නට විය.
ඒ තුළ රැකගත යුතු යම් යම් දේවල් රැකගනිමින්, ඒවාට...
ලංකාවෙ මීට කලින් සාපරාධී අපහාස නීතිය කියලා එකක් තිබුණා.
සිතුවමේ පර්යාවලෝකනභාවය වම් පසින් ඇති ගැඹුරු ද්වාරයෙන් ප‍්‍රකාශිතය.
මම නම් කොළබ ඉන්න දවස් වලට මොකක් හරි එක චැනල් එහෙක යන ඩ්‍රාමා පෝලිමම බලනවා..
අදටත් හිරු දෙවි වන්දනාව සඳහා ඇතැම්හු මේ ස්ථානයට පැමිණ තම දුක්ගැනවිලි කොළයක ලියා ගෙනවිත් සූර්ය වන්දනාව කොට ඒ දුක් ගැනවිල්ල ලියූ කොළයට ගිනි තබා හිරු දෙවි වන්දනාව කරති.
ඇතැම් භෞතික විද්‍යාඥයන්ට ද ඒ තේරුම් ගැනීමට නොහැකි කළ දන්ත වෛද්‍ය අමරතුංග මහතාට ඒ තේරුම් ගැනීමට නොහැකි වීම පුදුමයක් නො වේ
මේ වෙන විට තාත්තා ද නොතාරිස්වරයෙකු ලෙස තරමක හෝ අමතර ආදායම් මාර්ගයක් සාදා ගෙන තිබුණි.
ඔය ළිං මැඩි මානසිකත්වයෙන් ඉන්න කබ්බෝ තමයි ලංකාවේ ඉන්නා බහුතරය.
මා වෙනුවෙන් පෝස්ට් එකට එකතු කරපු විශේෂ පසු සටහනට තෑන්ක්ස් සෝ මච්...හොඳේ?
නියම ඇදුමක් දොස්තර, ඒත් ඕක දූපතට හරියන්නෙ නෑ මේක ඇදගන්න
අනිකා තුස්නිම්භූත වෙලා වගේ මගේ දිහා බලන් ඉන්නවා.
ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 04 දා 2025 නව ආර්ථික දැක්ම එළි දැක්වුණා.
අම්මා මගේ අත අයින් කළා..
මීදුමෙන් වැසුනේ නැතත් ඒ වෙනුවට කලු දුමෙන් කන්ද සමහර වෙලාවට වැසී යන්ව.
මේ චාරිකාවෙන් පසුව ඇය බ්‍රිතාන්‍යයට යෝජනා කර ඇත්තේ, බ්‍රිතාන්‍යයේ ආධාරවලින් කොටසක් ගෝලාන් කඳුකර ප්‍රදේශයේ මානුෂීය මෙහෙයුම්වල නිරතව සිටින ඊශ්‍රායල හමුදාවට ලබාදිය යුතු බවය.
රට පුරා බයිලා ගැසීම වෙනුවට නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සිය මූලික පිළිවෙත කර ගත්තේ නම් පොල් සිරාට ඇත්ත පොරක් වීමට මහඟු අවස්ථාවක් 2015 ජනවාරියේදී විවිර විය.
දෘෂ් ය තෙරතුරූ සමහර විට 2-5 ගුණයක් තිබුණු වේ.
ප්‍රධාන කළමනාකරණ සහකාර
රඹුක්කන - කෑගල්ල ප්‍රධාන මාර්ගයේ දලුග්ගල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.
ලන්කාව තුළ විප්ලවීය නමක් රැන්දූ ප්‍රධාන පුද්ගලයන් දෙදෙනා ලෙස අවිවාදයෙන් නම් කළ හැකි ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර හා ජෙනරල් සරත් ෆොන්සේකා යන දෙදෙනා ම ධර්මාශෝකීයන් ය.
ලක්ෂ කෝටි ගනන් ගන්න උනුත් ඉන්නවා.
අනික ස්ටාර් එක හැමදා එකම විදියට තියෙන්නෙ නෑ..”
හේතුව තමා තේ වල නැවුම් රතු පාට ඇති කිරීමට බාල තේ කොල වර්ග සමග විවිධ වර්ණකාරක මිශ්‍ර කිරීම.
විප්ලවය වුණේ විශාල දාර්ශනික අදහස් මත.
ඉස්සෙල්ලා මගේ මූනේ සබන් ගාන වෙලාවේ කට්ටියම හිනා උනාම මැනිකත් හිනාඋනේ..
ඒ විදියට මන්ඩි පෙරලා අයින් කරල දවස් කීපයක් අව්වෙ තිබ්බම පැසවීම ඉවර වෙනව.
මම ලියපුවත් මට මතක නෑ..
ඒත් මෙහෙම දේකුතු තියේ නේද...අවදානමක් ගනිද්දී අපි සිතා බැලිය යුතුයි නේද....(ඉදිරියට යා යුතු වුවත් ප්‍රශ්න වලට නොසැලී)
ඒ නැවත ලෝක කුසලානයක් වන විට 35 වන වියේ පසුවන නිසා.
එයට විරෝධය පළකරමින් තමිල්නාඩු මහ ඇමැතිනිය මාර්තු 13 ද පැවැත්වීමට නියමිතව තිබූ ධීවර සාකච්ඡාවල දෙවන වටය අවලංගු කළාය.
අන් අයගේ දේපළ, සැප සම්පත් පැහැර නො ගනී.
හරි හොද පොලිස් මාමා කෙනෙකි.
ඔයා කාංචනා වඩුගෙද...
උදාහරණයක් විදිහට යුද්ධය පැවතුණු කාලයේ අපේ කෘෂිකාර්මික ඉඩම්වලින් විශාල ප්‍රමාණයක් වගා කළේ නෑ.
දැරීමට හේතුව , අසල්වැසියා ගැන අවබෝධය ඔබ ගේ පැවැත්මට
මම ඒක බලලා කියන්නම් කිව්වා.
1977 ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථිකයක් ඇතිකල පසුත් ඉන්දියාවේ මෙම දරදඬු ආර්ථික ප්‍රතිපත්තියම ඉදිරියට ගෙන ගිය අතර, මේ නිසා 80 ගණන් වන විට ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොලේ කැසට් ප්ලේයර් සහ වීඩියෝ ප්ලේයර් වැනි නොයෙකුත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සුලභ වූ අතර ඉන්දියාවේ මේවාට කළු කඩයේ බලවත් ඉල්ලුමක් තිබුනේ නීතියානුකූලව එවැනි දෑ ඉන්දියාවට ගෙන ඒමට නොහැකි වන ලෙස තද නීති ක්‍රියාත්මක වූ නිසාය.
ඔබ ඔබේ කුකී සැකසුම් වෙනස් නොකර මෙම වෙබ් අඩවිය භාවිතා නොකරන්නේ නම් හෝ ඔබ අනුමත කර "ක්ලික් කරන්න" මත ක්ලික් කරන්න.
ඔව්,” ඇය එහෙම කියද්දී පය පැටලිලා කන්ද පහළ තියෙන කොට්ට ගොඩ උඩට ඇදගෙන වැටුනා.
මෙය ජනාධිපති කාර්යාලයේ සිටින මාධ්‍ය පාර්ශව වලට එල්ලවූ අතුල් පහරකි.
බොහොම ස්තුති කුකුල් තුමෝ,
ඒකට මමත් ඇතුළත්.
මේ ලෙඩාට අමාරුයි.
රාත්‍රී කාලයේ මහ මඟ දෙපස ඇති විදුලි පහන් කුළුණකට පුළුවන්, අන්ධකාරය තුල කෙනෙකුට මඟ පෙන්වන්නට උපකාරයක් වන්න...
රියදුරු පාසල් උපදේශකයින් කොන්ද පණ…
තවත් අතකින් මහා සාගතයක් (බැමිණිතියා සාය).
මගේ වටේ හිටපු ඔක්කොට ම තුවාල වුණා.
මේකෙන් ජයග්‍රහන මාකට් කරන්න බැරි වෙනවාලු මිනිස්සුන්ගේ අවධානය සිරසට නිසා.
යුගයේ අවශ්‍යතාව අනුව සනත් වාස් දෙදෙනාත් ඇතුළත් කරලා.කණ්ඩායම නම් කිරීම හෙට අනිද්දාම සිදු කෙරෙනව.
පන්සිල් නිති අටසිල් රැක පෝදා
ඔය ඔක්කොම කරන්න ගියාම එපා වෙනවා.
දිගින් දිගටම පරාජයන් ලබමින් පසු බසිමින් සිටි කොටින් සමග තමිලිනි මුල්ලවයික්කාල් දක්වා ගමන් කළ අතර කොටි විසින් කොටු කරගෙන සිටි ජනයා 2009 මැයි 14 වනදා කොටින්ගේ අණට අකීකරු වෙමින් මුලතිව් බලා ආපසු ඒම ඇරඹු බව ඇය සිය කෘතියේ සඳහන් කරයි.
මළ මිනීවලටත් පණ දෙන්න මොනර කොළවලට පුළුවන්.
එදා දවස නම් මරු...
ශ්‍රී ලංකාවේ සම්පූර්ණ අපනයන ආදායමෙන් 2 ක්, 3 ත් අතර ප්‍රමාණයක් අපට ලැබෙන්නේ රුසියානු සමූහාණ්ඩුවෙන්.
ඔහු රහසින් ඇසුවේය.
කොතැනින් ද මේ දේවල් පටන් ගන්නෙ?
යමක් අවධානයෙන් ග්‍රහණය කරගැනීම ශ්‍රවණයයි.
අපිට දරුවො නෑ කියලා කම්පාවුණේ නෑ.
" මචන් කොහෙන්ද ගත්තේ "....
පාසල් ඇරඹීමට පෙර මාධ්‍ය මගින් දරුවන් පුළුල්ව දැනුවත් කළ යුතුය.
(හැබැයි ගණන් තුනේදී එකම සෙල්ලම් බඩුවේ සාම්පල් 3ක් ලු)
මුන්ට කන්න දෙනවාට වඩා කපුටන්ට ආප්ප අරන් දෙන එක හොඳ යයි මහින්දට සිතෙන්නට ඇත.
දිවුරුම් දෙන්න හකීම් නෑ!
වෛද්‍යවරයෙකු හමුවීමට යාමේදී....
බීමත් කම හා යන යන තැන කසල දමා යෑම තමයි ලංකාවේ සුන්දර තැන් විනාශ ක‍රන්නේ.මේ දෙකට එරෙහිව හඬක් නැගීම අත්‍යවශ්‍ය වෙයි
උඹටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා සෑමෝ...
අත් අල්ලගෙන ඉන්න අහිංසක කපල් එකකටවත් ලව් කරන්න තැනක් නැති උනේ මේ වගේ කාලකන්නි නිසාවෙන්ම තමයි...
අපේ අම්මා නං බත් උයන්නෙත් ඒකෙම තමා..
කළු ගලක් වන් ජෝන් ටිකක් හෝ මෙල්ලවන්නේ හෝමර්ගේ මව නිසාය...
ඇසේ අවිද්‍යාව නිසා එකිනෙක සම්මුති නාමයකින් හඳුන්වාගනී.
කෙනෙක්ට දානයක් දීලා මට පින්
මේ වූ කලී අත්හල සහ අතහැරුණු අවස්ථා වලින් පසු ලබා දී ඇති තවත් එක් අවස්ථාවකි.
සෑමා ගැන වැලහින්නකට පෙම් බැඳි සෑමා ගැන බ්ලොග් ලියන කියවන සෑම කෙනෙක්ම පාහේ හොඳින් දනී .
මට නං ඔබ අමතක නෑ මතකයි තවම.....
(බොරුවට තවත් බොරුවක්) ඉතින් ජෝතිශ්‍ය කාරයන්ටත් කල්ල මරේ උනේ කර්ම සංකල්පය නිසයි.
ඒ මාව මරණෙන් ගොඩ දාපු දොස්තර.
එක් අයකු දැන් කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ය.
මෙහෙයවීමේදී යම් කාර්ය පටිපාටියක් පවතී; පිලිවෙලක්, න්‍යාය පත්‍රයක් පවතී.
කෙනෙක් කියනවා "උඩින් ගිය ඉබ්බා වැටුනේ වාචාල කමට නෙමෙයි, ගුරුත්වාකර්ශනයට කියල".
වචන ටැක්සි: නිහොන් සැප ලැබේවා!
ඊටපස්සේ පෙර ප්‍ර‍ශ්නෙම ඉදිරිපත් කළා.
එසේම ඉංජිනේරු සංස්ථාවේ ඉහළ නිලධාරීන් මෙන්ම වෘත්තීය සමිති නියෝජිතයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.ඇමැතිවරයා එහිදී මේ පවුලට ස්වයං රැකියාවක් මඟින් දිවි ගමන සාර්ථක කර ගැනීමට දිරි දෙමින් අලුත්ම ත්‍රීරෝද රථයක් හා රුපියල් ලක්ෂයක මුදලක් පිරිනමනු ලැබුවේය.
ඔහු නමින් ආචාර්ය නන්දික බණ්ඩාර.
කව්ද ටෙක් පොස්ට් වලට කමන්ට් නෑ කියන්නේ?
එහෙත් එයට ඉතා කුඩා වුව ද ස්‌කන්ධයක්‌ ඇත්නම් දැනට බටහිර භෞතික විද්‍යාවේ කියෑවෙන ආකාරයට නම් එහි වේගය ආලෝකයේ වේගයට අඩු විය යුතු ය.
ඔය පැත්තෙ රෑ ගරාජ් එකක් හොයා ගන්න බැරි උනාද?
මාත් හරි ආසයි ඔය වගේ මැල්ලුම් කතා වලට .
විශේෂයෙන්ම මගේ අධ්‍යයනය ‘හරිහරන් ‘ කෙරෙහි යොමු වුණා.හරිහරන් ජී චිත්‍රපටයේ ඒ ඒ අවස්ථාවන්ට තමන්ගේ හඩ වෙනස් කරන්නේ කොහොමද වගේ දේවල් මම හොඳීන් අධ්‍යයනය කලා.ඊට පස්සේ බාලසුබ්‍රමනියම් වගේ කෙනෙක්.ඕන නළුවෙකුට ගැලපෙන්න ගීත ගායනා කරන්න දන්නවා.ඊට පස්සේ ලංකාවේ ජෝතිපාල මහත්මයා අධ්‍යයනය කරන්න ගත්තා.
මීටර් 400 කාන්තා නිදහස් ආර ඉසව්වේ නව ලෝක වාර්තාව හිමිකම් කීවේ ඇමෙරිකාවේ කැටී ලෙඩිකායි.
මතුපිටින් බැලුවම ඒ කථාව ඇත්ත.
තිලක් දේවිකා සමහර විට පසු කලෙක විවාහ වන්නටද ඇත.
ගොනෙක් වීම සහ ගොංකම ප්‍රදර්ශනය කිරීම දෙකකි!