text
stringlengths
5
18.8k
නමුත් ගොවිතැනට වතුර දෙන්නේ සීමිත දින ගාණක් නිසා දෙකන්නේට වැඩ කරන්නේ බාල වී වර්ග.
ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එදින කොමිසමට ප්‍රකාශ කර සිටියේ තම සේවා දායකයා හදිසි හෘදයාබාධයකින් රෝහල්ගතව ඇති බවින් පැමිණිය නොහැකි බවත්, ඊළඟ දිනයේදී ඔහු කැඳවීමට ක්‍රියාකරන ලෙසත්ය.
" බුදු මහත්තයෝ ඔය කිරි මැටි…
මෙයින් එක් අධ් යයනයක් සිස්ටීන් දේවස්ථානයේ සීලිමේ ඉතිරිව පවතී.
එම වත්ත මහා භාරකාර දෙපාර්තමේන්තුවට අයත් ව තිබි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට පවරගෙන ජර්මනියේ වොක්ස්වගන් මෝටර් රථ නිෂ්පාදන සමාගමේ කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරිම බව කියමින් ලබාදෙන ලදි.
අපේ සමාජය ප්‍රචණ්ඩ වීමටත් මේක එක් හේතුවක්
බේරුවලට අතීතය අමතක ඇතිය.
ශාරීරික අපහසුතාවක් නිසා වැඩක් කැන්සල් කරපු ඉතිහාසයක් මට නෑනෙ.
ඔහු පවසන්නේ ගැටුම් නිරාකරණය කරගනිමින් ශ‍්‍රී ලාංකීය ජාතිය ගොඩනැංවීම කෙරෙහි ශ‍්‍රී ලංකාව රාජ්‍ය ප‍්‍රතිපත්ති සකස්කල යුතු බව යි.
මගේ අම්මා විටෙක කරුණාවන්තයි.
බොහෝ විට, බොහෝ ය තුළ ඇති ව්‍යාජ බවද පුද්ගලයා මානසික රෝග වෙත යොමු කරයි.
නමුත් ඔහුව විකෘති අපරාධකරුවෙකු බවට පත් කිරීමට නිලධාරිවාදයෙන් මත් වූ ඕලමොට්ටල නිලධාරියෙකුගේ ක්‍රියා කලාපය ඉවහල් වුයේ නැද්ද ?
වනසතුන් කියල ජාතියක් ඉන්නෙ සත්තු වත්තෙ
ශාම් ගෙ යටගියාව ඉදිරියට දකින්න ලැබෙයි.
හම්බන්තොටදී සමාජවාදී පක්ෂයේ සාමාජිකයකුට ජ.වි.පෙ. පහරදෙයි
එය ඉහත විස්තරයට පරස්පර වේ.
තව කවුරු හරි හිතපු දෙයක් ඔස්සේ හිතන්න හරි ඒ ගැන උඩින් පල්ලෙන් කියලා ඇග බේරගන්න හරි මිස කිසිම දෙයක් ගැන බරපතලෙට හිතන්න උනොත් ෂෝට් කට් එකක් හොයලා එතැනින් පනිනවා..//හරියට උඹ පෝස්ට් ලියනවා වගේ,බොරු මහප්‍රාණ ගහල ගහල වැරදියි කිව්වහම, කවුද ඔව්ව ඔච්චර බලන්නෙ ගහල ගහල පබිලිස් බටොන් එක ඔබනව මිසක්ක කියල මාරු වෙනවනේ,ඉතිං ඔව්වත් එච්චර බරපතලෙට ගණන් ගන්න එපා.
කොටස් වෙළඳපළ ආයෝජනය ගැන වචන කිහිපයක්
ඒ නිසා මාරුවෙන් මාරුවට තමයි උයා ගන්නෙ.
මම එක පොතක් අරන් පෙරලල බැලුව…
කෙසේ වෙතත් සැනසීමට කාරණය නම් ඇයට මේ වන තෙක් මරණ දඳුවම ලබා නොදීමයි.
රෙදි සෝදන මැෂිම උඩ
ඊලඟට මොන, මොනවා ගෙනි යයිද දන්නේ නෑ ගෙවල් හදන්ට.
එක් රජයක් වාරණ නීති පනවන විට එය අනෙක් රටවලද න්‍යාය පත්‍ර වලටද ඇතුළු කර ගැනීමේ පූර්වාදර්ශ සැපයීමේ අනතුරත් සමුළුවේදී සාකච්ඡාවට ගැනුණු බව සංජන හත්තොටුව වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
මෙම සිද්ධිය පිලිබද සැකය කෙලින්ම යොමු වන්නේ, උතුර වාඩිලාගෙන සිටින මිලිටරිය දෙසට ය.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලය නවක වධය ප්‍රවර්ධනය කරන්නේ කවර විකෘති කාමාශාවක්‌ නිසා ද, කවර පරපීඩා කාමුකත්වයක්‌ නිසා ද යන්න අපට සිතා ගන්නට බැරිය.
මුං කැවුමුත් හොදයි ,මං නම් ආස කොණ්ඩ කැවුම් වලට තමා ..
අවතැන් වූවන්ගේ කඳවු‍රේ සිට ලියමි දයාබර සුන්දරම්,
හෙල්මට් ඕනේ නෑ, ලයිසන් ඕනේ නෑ, වැඩිපුර මගීන් පටවන් ගියා කියලා දඩ ගහන්නේ නෑ...
පාසලකට ද ඒ ධර්මතාවය පොදුය.
මෙයින් පෙනෙන එක වැදගත් කාරුණක් නම් මෙම තත්වය යුරෝපයේත් සිදුවෙමින් පවතින බව අමාත්‍යවරයා ස`දහන් කරයි.
මහින්ද මෝදි හමුවන්න ගිහින් තියෙන්නෙ ඒකාබද්ධ විපක්‍ෂෙ අනෙක් නායකයන්ට නොදන්වා.
වෛද්‍යවරුන් කියන හැටියට මේ කැරපොත්තා ඉඳලා තියෙන්නේ ඇගේ ඇස් දෙක අතර.
මේ වසරේ එම සම්මානය දිනා ගන්නට සමත්වුනේ හිටපු හිටපු ක්‍රිකට් ක්‍රීඩක රසල් ආනල්ඩ්
ශ්‍රී ලංකා නායක සුභාෂ් මදුෂාන්ගෙන් තරගයේ මුල් භාගයේ දී බලාපොරොත්තු වූ දක්ෂතා නොමැතිවීම නිසා 39 වැනි මිනිත්තුවේදී හෙතෙම පිටියෙන් ඉවතට ගැනීමට පුහුණුකරු පකීර් අලී මහතා පියවර ගැනීම ද විශේෂ සිද්ධියක් විය.
ඇන් ඇම් 1936 පෙබරවාරි 22 වෙනිදා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දෙවැනි මැතිවරණයෙන් රුවන්වැල්ල මැතිවරණ කොට්ඨාසයේ තරඟ බිමට ආවේය.
පංති පීඩනයට විරුද්ධ නිසා එය සමාජවාදියි, ධනවාදයට විරුද්ධයි.
බැර කිරීමට එහි ගිණුම් අංශයේ ප්‍රධානියා පියවර ගෙන ඇති බවට අනාවරණය වී තිබේ.
එයිනුත් මධ්‍ය මණ්ඩලය ඉතාම වැදගත්.
ඉතිං විනය එතනින් රැකෙන්න ඕන.
මට හිතුනෙ ඒක වහන්නත් කලින්ම මම තනිවෙලා කියලා.
ඒ කාලෙ ඉතින් ගෑනු ළමයි පස්සෙන් එහෙමත් යනවා ඇති නේද?
ඇය අගවිනිසුරුවරිය වන විට ඇගේ සැමියා පිළිබඳ ආණ්‌ඩුව නොදැන සිටියා ද නොවේ.
1932 දී කරන ලද සැළසුමකි.
සාත්තර ගැන එච්චර තැකීමක් නෑ.
ඒ අනුව මන්ත්‍රීවරුන් 07 දෙනෙකු, අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ අවබෝධතා ගිවිසුමට විරෝධය පළ කළේය.
අපිට ඍජු නියෝගයක් ලැබුණෙ ධවල මන්දිරයේ කාර්යමණ්ඩල ප්‍රධානීගෙන්, ඒවගේම මම ඒකට අනුව ක්‍රියාකරනව.
ඉන්පසු ඇත්තටම සිදුවූයේ මගේ මිතුරා සමග තවත් පැය ගණනාවක්ම හිතේ මවාගත් සංවාදයක යෙදීමයි.
එක් එක් පුද්ගලයා තමනට අයත් ධර්මය ඉගෙන තමනට අයත් ගුණ දහමින් යුක්ත වූ වි‍ට ශාසනයෙහි දියුණුවක් මිස පිරිහීමක් ඇති නොවෙයි.
කොඩිවැල් පිරිකර ආදිය ඇත්නම් ඉන්පසු පූජා කළ යුතු වෙනවා.මේ පිළිවෙළ බෝධි පූජාවකදී පෙළට සිටින සැදැහැවතුන්ට අත ගැස්සවීමේදීත් අනුගමනය කළ යුතුවනවා.
දෙවැනි තරගයේදී සුරංග, විශ්ව, කසුන් යන වේගපන්දු යවන්නන්ගේ පන්දු යැවීම තුළ අපි තරගයේ රැඳී සිටියා” “ඉදිරි තරගාවලිවලදීත් කණ්ඩායම එකමුතුව තියාගෙන ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.”
ඒ මෝඩ තීරණයේ ප්‍රතිඵල මේ වන විටත් පැහැදිලිය.
පල්ලෙහා තියන චායාරූපයේ විදිහට සීනි ටිකක් අරං කිරල බලන්ඩ එක වීදුරුවක් පැණි බීම බොනකොට සීනි කොච්චර ඇඟ ඇතුලට යනවද කියල.
ඉස්ලාමයේ ඉගැන්වීම් ගත් කල, ඉස්ලාමය ‘නැමදුම් කටයුතු’ පමණක් ගැන කථා කරන ආගමක් නොවන බව මුලින්ම මතක තබා ගත යුතුයි.
රෙනාටෝගේ සිහින ලෝකය තුළ ඔහු මුණගැසෙන පළමු ගැහැණිය මලීනා ය.
ඒ සමගම සතියේ දවස් හතක කාල පරාසය තුළ අපේ ප්‍රදේශයේ පෙට්‍රල් ලීටරයක පාරිභෝගික මිල ශත පහළොවක් වැනි විශාල ප්‍රමාණයකින් වෙනස් විය හැකි බවද ඒ ලිපියේ සඳහන් කළෙමි.
භාරතීය අත්දැකීම් නොමදව ලත් කුමාර පැවැසුවේ, චෞර සියා යනු භාරතීය ජනතාවගේ ද නොමඳ ආදර ගෞරවයට පත් මහා සංගීතඥයකු බව ය.
ඒ දේ උපරිමයෙන් ඉෂ්ට සිද්ධ කළ හැකි අද අපට ඉන්න වේදිකාවේ විශිෂ්ටයන් කිහිප දෙනෙක් වන ජයලත් මමෝරත්න, නලීන් ප්‍රදීප් උඩුවෙල, මාදනී මල්වත්ත මේකට එකතු කර ගත්තෙත් ඒ බලාපොරොත්තුව ඇතුවයි.
බටහිර සහ උතුරු සුමාත්‍රා කලාපයේ සුනාමි අවදානම් තත්වයක් ප්‍රකාශ කිරීමට ඉන්දුනීසියානු බලධාරීන් කටයුතු කොට තිබූ නමුත් අනතුරුව එවැනි අනතුරක් නොමැති බව ප්‍රකාශයට පත් කොට ඇත.
කුමන අන්දමින් හෝ තම අභිමතය ඉටු කර ගැනීම ජයග්‍රහණයට මඟයි.
උඹ කිව්වා වගේ උන්ගෙන් වැඩි දෙනෙක් කරන්නේ අත්‍යවශ්‍ය වැඩ නෙවෙයි.
මන්ද යත් ජනතාව නැමැති බැටළු රැළ අද සිටින්නේ මං මුලාවය.
සිල්පද බිඳගන්නේ නැහැ.
පළමු කරුණ අප කියවන දේ හා එකඟ නොවන අයත් අපව කියවනවා කියන එකයි.
එහිදී මෙහි පළමුවන සැකකරු වන ලක්සිරි අමරසිංහ නමැති අය පසෙකට තල්ලුකර දැමූ විජේගුණරත්න මහතා, විත්ති කූඩුවේ ඉදිරියට පැමිණියේය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුවක් කියන්නේ මේ රටේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය නිදහසේ නොමිලේ සපයන ආණ්ඩුවක් විතරයි.
නව නිවාස 32කින් සමන්විත 'සදිසිගම' ගම්මානය ඉදිකිරීම ඇරඹුණේ 2016 ජුනි මස 22 වැනිදාය.
එකිනෙකා හා සහසම්බන්ධතාවක්, අහඹුතාවක්, දෛවොපගතභාවයක් සමග ගැට ගැසුණු අඛණ්ඩත්වයක් පිළිබඳ භාෂාවක් හරහා මිස අන් ආකාරයකට තමන්ට දරුවෙක් පිළිසිඳ ගැනීම හා උත්පත්තිය ලැබීම යන්න යන්තම්වත් ග්‍රහණය කරගත හැක්කේ කාහට ද?
“මේක අපේ පාසල ලද හොඳ අවස්ථාවක්.
ඉන් පස්සේ අධ්‍යයන කාමරේ මකුළු දැල් බැඳුනු මුල්ලකට වෙලා පුස් ගඳ ගහන විසාල පොතක් ඇතුලෙ කුරුමිණි අඬු වගේ අකුරුවලින් ලියාපු මන්තර වගයක් සිංහලට පෙරලන්න.
ගෙදර අය මට හින්ට් ගැහුවා.
මීට වසර මිලියන 70කට පෙර එකී මුහුද සිඳී ගොස් මුහුදු පත්ලෙහි වූ මෙම හුණුගල් පද්ධතිය පිටතට නිරාවරණය වූ අතර පසුව ඒවා වර්ෂා ජලයෙන් යට වූ බව සැලකේ.
මේක නැති කරන්න බැරී ප්‍රධානතම හේතුව වුනේ පාර්ලිමෙන්තු යන උන් බහුතරය සිංහල උනාට උන් ඉන්නේ පිළ් දෙකක.
විපක්‍ෂය සේවක වැටුප් වැඩි කිරීම් පිළිබඳ අත්‍යවශ්‍ය භාණ්‌ඩවල මිල පහළ දැමීම් පිළිබඳ ප්‍රමුඛතාවක්‌ දීල තිබෙන්න ඇති.
බෝතලේට මිනී මරන..
මට කවමදාවත් ලබා ගන්න බැරි දෙයක් තියෙනවා..
අධ්‍යාපනය කිව්වට ඒ දවස්වල ඉස්කෝලේ ගිහින් අපි කළේ පි‍්‍රන්සිපල්ගේ කාර් එක හේදීම, වතු වැඩ යනාදිය.
චෞ රාජවංශය ‎ (← සබැඳි _ සංස්කරණය)
මගේ තක්සේරුව පැත්තකින් තියන්න: එම අදහස තුළ, ‘නිර්මල’ භාවයක ප්‍රතිවිරෝධාර්ථයක් මිස වෙන කිසිවක් ඇත්දැ යි ඔබම සිතා බලන්න.
අනික් මිලීෂියා භටයා පසුපසින් සිය අසු පිටින් ගමන් කළේ ය.
කේක් ගෙඩිය කැපූ කෙහෙලිය මහින්දටත් දිලුම්ටත් කේක් කැව්වේය.
දක්ෂ සිත්තර සිල්පියෙකුගෙන් පිට පිට පස් වතාවක්ම සිත්තරයට පාත්‍ර වෙච්ච නිසා.
ඕනෑම නිතියක් මානව හිමිකම් ප්‍රඥප්තියට සහ රටේ ව්‍යවස්ථාවට අනුකූල විය යුතුයි.
ජානක ලියනආරච්චි නැව් යන මුහුදේ පොල්ලෙල්ලක්‌ දෙකක්‌ පාවී යැම අරුමයක්‌ නොවේ.
ලොකු ටෝක් දුන්නට ඔයාව කවුරුවත් ගණන් ගන්නේ නෑනේ' කියන්නත් අපගේ අදහස් දැක්වීම් ස්වයං ආතල් ලෙස හඳුන්වන්නටත් තවත් පුරවැසියන් පෙළඹෙන්නේ ඇයි?/ගෝටා ඉන්න කාලෙත් අපි බය නැතුව කතාකරා.
තාත්ත පිස්සුවෙන් වගේ කෑ ගහමින් ඇවිදිනවා.
කමක් නෑ හූ නොතියා හූ මිටිනෙ තියෙන්නෙ
දේශපාලන අස්‌ථාවරභාවය හදන්න නම් අනිවාර්යයෙන්ම මේ රටේ ජාතික බලවේග හා ආණ්‌ඩුව අතර අවුලක්‌ නිර්මාණය කරන්න ඕනේ.
යමෙකු යමක් දුසිරිතක් බව දැන දැනත් එය කරන්නට පෙළ‍ෙඔන්නේ මන්ද?
සෙම දාගෙන, හැහ් හොහ් ගාගෙන අපි මේ දුවන එකේ තියන ජොලිය මොකක්ද?"
මේ උරුලෑවා යන යන තැන ගන්දස්කාරේ, ඒ උනාට හිතන් ඉන්නේ සඳුන් සුවදයි වගේ.
ඇත්තටම කිව්වොත් මේක රාජ්‍ය නොවන සංවිධානයක්....
භාග්‍යයකට මෙන් අප තෝරාගත් විෂය ක්‍ෂේත්‍රය තුළම අප මෙහෙය වනුයේ, ‘අවුත් විශ්වාස කරන්න ‘ යන්නට ඉඳුරාම වෙනස් වූ ‘අවුත් පරීක්‍ෂා කර නැවත නැවතත් පරීක්‍ෂා කර සත්‍ය ප්‍රත්‍යක්‍ෂ කර ගන්න ‘ යනුවෙනි.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 83ක් පමණි.
ඇත්තටම විදේශ බලපෑමක් උනත් එකපාරට අපේ රටට එනව නෙවෙයිනෙ.
අපගේ අනාගතය අතීතයේ සැක සංකා වලින් මැඩලීමට ඉඩ නොදී අපගේ බලාපොරොත්තු හා අපේක්ෂාවන් මත සැලසුම් කිරීමට, හැඳින්වීමට හා නිර්මාණය කිරීමට අපි කටයුතු කරමු.
ඇත්තටම හරිම ලස්සනයි පද වැල් ටික.
සමහරු වාණිජ පරමාර්ථ ඇතිව ගීත නිර්මාණය කරනවා.
දැන් දකුණේ පොලිස් බලතල තියෙන්නේ කා අතේද?
මේ ගැන පස්සෙ කාලෙකදි මටත් හිතුනා..