text
stringlengths
5
18.8k
එහෙත් මරණයට හේතුව එය යැයි හෙළිදරව් වීමක් සිදු නොවන්නේ එවැනි මරණයක් කපා බැලීමක් සිදු නොවන නිසාය.
ඊට පස්සේ, ලොකු උත්සාහයකට පස්සේ මට ස්කොලර්ෂිප් එකක් ලැබුණ.
ඇවන්ගාඩ් නෞකාවේ කපිතාන්වරයා මෙම ගිනි අවිවලට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඔහු කළේ කපිතාන් රැකියාවක් පමණක් බවත් කපිතාන්වරයාගේ නීතිඥවරයා කරුණු දක්වමින් කියා තිබේ.
දුවගේ තාත්තා අසනීපයෙන් ඉන්නේ.
එයාගේ වගකීමක් තමයි අනෙක් ලෝයර්ලාව බලාකියාගැනීම."
ආචාර්ය නිමල් ද සිල්වා, ලෝකයේ බොහෝ රටවල ස්වාභාවික ගෑස් පාවිච්චි කරනවා.
ඒ සංවාදයේ එක අදියරක් තමයි 1972 සහ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ.
පසුකාලීනව මෙම ක්‍රියාවලිය සිදුකළේ ගුවන් පථයට යාබදව සිට නොව පාලන මධ්‍යස්ථානයක් ඇතුළත සිටයි.
සිංහල රාජ්‍යෙය් මර්ධනය සමතුලිත වූයේ එල්.ටී.ටී.ඊ ය නිසාය. 2009 ට පසු මෙම තත්ත්වය අහෝසි විය.
මේ කාල රාමුව තුළ විවිධ අවධි බෙදි තිබේ.
දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන විදේශ ගත ශ‍්‍රී ලාංකික දෙමළ ජනතාවට ද්විත්ව පුරවැසිභාවය සහ ඡුන්ද අයිතිය...
එජාපය දෙවසරට කළ දේ මෙන්න
එය ඉදිරියට යන න් යෂ්ටික සංස්ලේෂණයේදී නිපදවේ.
පාන්දර වෙනකල්ම මට නින්ද ගියේ නැහැ.
ප්‍රධාන කදවුරු දෙක එපා වුණත් කොතරම් විවේචන තිබුණත්, ජයග්‍රහණයක් ලැබිය හැකි පදනමක් සහිත ව්‍යාපාරයක් රටේ පෙනෙන්න නැති නම්, ජනතාව නැවත නැවතත් ඒවාට ගොදුරු වෙනවා.
මිනිස්සුන්ට අය වි කර ඒයකන් අරමුදල් ැගස් කරන එක..
එනම් ඇය මේ ප්‍රදේශය තුළ ප්‍රබල චරිතයක් ව පැවති බව ඉන් පැහැදිලි වේ.
ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් එකක් කර ගන්න.
ප.ලි- මගේ බුකියේ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කලාට ස්තූත්යි අයියේ !!!!
උපරිම සහයෝගය දෙන්න මාත් කැමතියි.
මම මේ මාතෘකාව ඉතාමත් දිගට යන නිසා කොටස් ගනනාවකින් තමයි කථා කරන්නේ.
එවන්නද ආපහු පෙට්ටියක්?
ඒත් ඒ මනුස්සයා කවුද කියලා දැන ගත්තහම මගේ හිතට ආවෙ නොසන්සුන් හැගීමක්.
නයි නටවන්නා නැතිව තනිවම නටන්නට ගොසින් අභාග්‍යසම්පන්න ඉරණමක් අත්වූ නයාට වූ දේ අද චම්පිකලාට සිදුව තිබේ.
ඇයි යකඩො මම අඩ අඩ හිටියට වැඩක් නැ මෙයා ඉන්නෙ හෙන ජොලියෙ ඉතින් මාත් හිටිය.
අකුරේ පාදම පැත්තේ ඉඳං බලනකොට දකුණුපස නිම්නයේ ගලන හැටන් ඔය පසුව මහවැලි ගඟට එකතු වෙනවා...වම් පස නිම්නයේ ගලන කාසල්රි ජලාශ ප්‍රදේශයෙන් එන දිය පහර කැළණි ගඟ නිර්මාණය කරනවා.....අතිශය සත්‍ය කරුණු/තාක්ෂණික කරුණු සොයා වාද නොකරනවානම්....ඔය කතාවේ බැලූ බැල්මට වැරද්දක් නැහැ...
පොල් ගෙඩියක 10% ක් ප්‍රෝටීන් ද, 22% ක් කැලරි ද අඩංගුය.
එය නිකන්ම නිකන් දෙයක් නෙමෙයි.
සමහර වෙලාවට සමානකම් තියනවා.
පසුගිය කාලයේ දිවයිනේ පළාත් කිහිපයකට පමණක් සීමා වූ සංවර්ධනය හේතුවෙන් ඇතිවූ සංවර්ධනයේ විසමතාව දුරලමින් සමබර සංවර්ධනයක් රටටම ලබාදීමට පුළුල් වැඩපිළිවෙළක් අරඹන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
අධ්‍යාපනයේ කාලීන ගැටලු ඒ කාල වලදී ඇති වීම සාමාන්‍ය දෙයකි.
ඔව්, අපි කෑගහමු.
මගේ අත්දැකීම්: සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට..
එහෙමත් රටක ඉපදෙන එක පමනක්ම ඇති...
ඒ විතරක් නෙවෙයි පවුල් පාලනයට ඉඩක් දෙන්නේ නැහැ කියලා ආපු ආණ්ඩුව රාජපක්‍ෂ පවුලේ පුතාලගේ නැන්දලා, මාමලා ශ්‍රී ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලවලට පත්කළා.
පොදුවේ සලකන විට සෝවියට් දේශයේ බිඳවැටීම තේරුම් ගත යුත්තේ මනෝමූලිකව නොව විෂය මූලිකව හා ඓතිහාසික තත්වයන් තුළය; ප‍්‍රමාණාත්මකව සිදුවූ කි‍්‍රයාවලියක ගුණාත්මක පියවරක් ලෙසය.
//බලන්න නොබෙල් සාම තෑග්ග මුස්ලිම් කෙනෙක්ට දෙනවනම් දෙන්නෙම මුස්ලිම් ගෑනියෙක්ට// අනේ පව්, යසර් අර්ෆාට්?!!!!!!! 😀
පුහුදුන් මිනිසුන් අතින් අප්‍රමාණ අයුරින් වැරැදි සිදුවේ.
ඔහු කොපමණ බියට පත්වූවාද කිවහොත්,තමා රැගෙන ආ සියලු බඩු බාහිරාදිය එතැනම අතැර, හිම මත පය පැකිලි පැකිලී, තමා නුදුරේ තිබූ, භූගත සෝපානය දෙසට දිවීය.සතුරා තමාට කොපමණ නුදුරෙන් සිටින්නේ දැයි ආපසු හැරී බැලීමට, සිත තුල ජනිත වූ දැඩි පෙළඹවීම මධ්‍යයේ, ඔහු යකඩ දැළට ළඟා වී, එය වේගයෙන් සෙළවූයේය.බියෙන් හිරිවැටුන ඇඟිලිවලින් කිහිපවරක් දැළ වේගයෙන් සෙළවූවද කිසිවක් සිදු නොවීය.අවසන, ක්‍රීක් හඬක් නගමින් විවර වූ දොර තුලින්, ඔහු දනි පනි ගා ඇතුලට රිඟා ගත්තේය.
කතා පොතක් නොකියවූ අය කියවලාම එන්න.
වසර 2013 දී ඔවුනට සම සාමාජිකත්වය ලැබිණ. 2015 දී ලෝක කුෂලාන තරගාවලියට සහභාගි වූ ඇෆ්ඝනිස්ථානය විස්සයි-20 ලෝක කුසලාන තරග වලටද සහභාගි වී තිබේ.
මගේ අම්මාගේ බලාපොරොත්තුව අපි හොඳින් සතුටින් ජිවත්වීම ඒ වගේම මේ ලෝකේ මිනිස්සු විවිධයි කිව්වා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ කවර අභියෝග පැමිණිය ද අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් තමන් නොබියව තීන්දු තීරණ ගන්නා බවයි.
එනම් ඕනෑම තනි වගා මධ්‍යස්ථානයකින්, අත්කම් වගා කරන්නෙකු, සකසනයක හෝ ඉන්ෆියුසර් ආයතනයකින් ඕනෑම බෙහෙත් ශාලාවක විකිණීමට ඇති ඉන්වෙන්ටරි නොවේ.
අරාබි වසන්තය – මල් පිපුණාට ගෙඩි නැහැ තවම – "බව"
පිපෙනවා යයි කියන පොහොට්ටුව ඉදිරි ජනාධිපතිවරණයේදී පරාජයට පත් කල හැකි නායකයෙක් ඉදිරිපත් කරන බවද ඇමතිවරයා සදහන් කරයි.
ටෙලි නාට්‍ය ක්ශේත්‍රයට සම්බන්ධ අය පවා මම නිෂ්පාදනය කරනවාට නැමැති වුනේ නැහැ.
පහළ මළුවේ දක්නට ලැබෙන පැරැණිතම ඉදිකිරීම ලෙස මහනුවර යුගයට අයත් යැයි සැලකෙන සංඝාවාසය හඳුනාගත හැකිය.
මම හැම අවුරුද්දෙම යනව.
ආසියාවේ රිදී සීනුව ලෙස විරුදාවලී ලත් බණ්‌ඩාරනායක මහතා මෙහිදී මැඩ ගත් සිනහවෙන් යුතුව මෙසේ පිළිතුරු දුන්නේය.
මේ නිසා මම ඔබගෙන් කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි… ඒ තමයි, [...]
මෙමගින් ශ්‍රී සංඝබෝධි විජයබාහු රජතුමා ශ්‍රීපාදස්‌ථානයට කෙතරම් ගරුසරු දැක්‌වූවාද යන්න මනාව පැහැදිලි වේ.
හරි හරි මම හිතන්නේ අර කොටු පනින්න ගිහින් බැල්කනියෙන් වැටිලා මාස 3 ක් ඕස්ට්‍රේලියාවේ ඉස්පිරිතාලේ [ ලංකාවේ ඉස්පිරිතාල සහ දොස්තරලා , නර්ස් ල ගූ චාටර් හින්ද ] ඇඳේ කකුල් එල්ලන් ඉන්න කාලේ ඌරගෙ සවුක්කය විබාගේ පාස් වෙලා වගේ …මුට තේරෙන්නේ නැ තාම රටක එක එක පළාත් වල පස වෙනස් කියල ..
දරුවෙකු පිළිසිඳ ගැනීම සහ පිරිමියා අතර ඇති සම්බන්ධය විස්තර කළොත්?
ඔය කවි වලදි පොල්ලෙන් ගැහුව වගේ ලියන ඒවට වැඩි ප්‍රතිචාර ලැබුනා..
අතිවිශිෂ්ටයි සර් ...
කූල් එකේ මාරු වෙන්නනේ කැමති...:)
මම ඒක වෙන කට්ටියකට දුන්නා.
මේ දවස් ටිකේම හොඳ ෆොටෝග්‍රැෆික් එක්ශිබිශන් ටිකක් බලන්නත් ගියා.
එහෙත් ඉතා සියුම් අයුරින් වික්‍රමසිංහ විනිවිඳින විට ඔහු තුළ මහා දාර්ශනිකයෙක් සිටින බව පෙනී යනවා.
ඔබට මදක් කතා කල හැකිද?
මේ වෙද්දී පලාගිය පිරිස චීන කාන්තාව සතුව තිබූ ඩොලර් සහ රුපියල්වලින් යුත් මුදල් රුපියල් 15,250,000ක් සහ රුපියල් ලක්ෂය බැගින් වටිනා ජංගම දුරකථන දෙක්කද පැහැරගෙන ගොස් අවසන්ය.
වික‍්‍රම කරන අභියෝගයට ගෝරිං කැපෙන වදනකින් පිළිතුරු දෙයි.
ඒක හරිම සතුටක්.
එන්න, අප හා එක්වන්න.
විරාගයෙ අරවින්දව නම් මට මතක් කරන්නවත් එපා....
ටෙරියර් යනු, එහි නවතම හඳුන්වාදීමයි.
‘බණ්ඩාරනායක මහතා ශ්‍රිලනිප ආණ්ඩුව යටතේ ත්‍රිකුණාමල සහ කටුණායක තිබු බ්‍රිතාන්‍යයේ හමුදා කදවුරු වහාම ඉවත් කොට වරාය ගුවන් තොටුපොළ ජනතාව සතු කරමින් ආරම්භ කල වැඩපිළිවෙළ අග්‍රාමාත්‍ය සිරිමා බණ්ඩාරනායක මැතිනිය සුද්දා සතුව තිබු අපේ ජාතික සම්පත් සියල්ලම මේ රටේ ජනතාවට මෙන්ම අනාගත පරම්පරාවට හිමිකර දුන්නා.
ඔවුන්ගෙන් එක් පුතෙක්ව කතාව පටන් ගන්නකොටත් පිටසක්වලයින් විසින් අල්ලගෙන තියෙන්නෙ.
නමුදු ඔහු සැබෑ දියුණුව ලෙස සලකනු ලබන්නේ ඉහළ සුඛෝපභෝගී ජීවිතය නොවේ.
මේ පවුල් තුළ අධ්‍යාපන මට්ටම එ එ ආර්ථීක තත්ත්වයන් අනුව වෙනස් වෙමින් පවතී.
06288 මාගෙදර ම.වි.- (1
තව හෝරා කිහිපයකින් එළබෙන ඒ අවාසනාවන්ත දිනයේ කිනම් මොහොහොතක හෝ ඒ කාලවර්ණ නපුරු යක්ෂයා මා වෙත පැමිණෙන බව ඒකාන්තය.
බාහිර පෙනුමේ ඇති ආසන්නතම සමාන කම්වලට මේවාද හොද උදාහරණයි.
ටොරන්ට් ෆයිල් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන ක්‍රම 6ක් (නොමිලේ)
මර්වින්ලා පබාල උඩින් චන්ද දිනන රටක වෙනසක් කරන්න උත්සාහ දරනවා නම් මේක ඉවසන්න ඕන.
මේ චිත්‍රපටය නිසා මගේ ජීවිතයට විශේෂිතම කෙනෙක් හමු වුණා.
කැනඩාවේ අත්දැකීම් (67) ශිත සමයට එදිරි ව ගිම්හාන සම...
ලහි ලහියේ පිටකොටුවට විත් බස් රථයකට ගොඩ වෙන මගීන්ට ඒ මොහොතේ දහසක් දේ කල්පනා වන්නේය.
~ මගේ හිතට වැඩියෙන්ම එන්නේ 'මම දුර්වලයි' කියලා මම වට්ටන සිතුවිලිද?
ඊටත් වඩා කාලය.
එහිදී තානායමේ තිබුණු අවම පහසුකම් හේතු කොටගෙන අගවිනිසුරුවරයා ඇතුළු සිව්දෙනා ‘‘කොළරාව’’ වැළදී මියගොස් ඇති බව තහවුරු කරගත් බව කියැවේ.
ඒ අන් කිසිවක් නොව,
ත්‍රස්තවාදය අවසන් කළද බටහිර යටත් විජිතවාදීන්ගේ අනුග්ග්‍රහයෙන් ක්‍රියාත්මක වන දෙමළ ජාතිවාදය හා බෙදුම්වාදය පරාජය කල යුතු විය.
සමාජ තරාතිරම නොබලා මෙහි යෙදෙනු දැකිය හැකි ය.
නමුත් දිනක් මා නොපැතූ නොසිතූ වෙලාවක මගේ අවාසනාවන්ත අතීතයේ අවාසනාවන්ත අතපසු කිරීම් මා හැර නොයනා වග මට පෙන්වා දුන්නේ මා වැනි පවුකාරයෙකු මිහිපිට තවත් නොමැති හෙයිනි.
හෙට තියෙන මගුල් ගෙදරට මට ආරාධනා නොකිරීම ගැන මා සිතේ කිසි අමනාපයක් තිබුනේ නැත.
තැන්කිවු තැන්කිවු පොඩ්ඩි අක්කේ..
ඔහු සාප්පුවෙන් පිටත් විය.
බොදු බල සේනා වෘත්තීය සමිති තිබේ නම්, ඒවා, සිංහල බෞද්ධයන්ගේ ඡුන්ද ලබා බලයට පත්වන ආණ්ඩු සිහිය විකල් කරගත් විට, ඔවුන්ගේ සිහිය පෑදීමට මාර්ගයක් කර ගත හැකිය.
පසුගිය බදාදා ඉරාන ජාතික සරණාගතයෙකු මිය ගියේ කඳවුර පරීක්ෂා කිරීමට පැමිණි එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් ඉදිරිපිට තම සිරුරට ගිනි තබාගැනීමෙන් පසුවයි.
සැබෑ විද්‍යාර්ථියකු අන් අයට දොස්‌ නැගීම වෙනුවට අවස්‌ථාවෝචිතව සිදුවීම්වල වගකීම් දැරීමට කැමැත්තක්‌ දක්‌වන්නෝ වෙති.
ඔන්න ඉතින් දෙය්යනේ කියල මම 10 වගේ වෙද්දී මැෂින් එක හැදුව.
කිරි ටිකක් බීපුවහම චන්ඩි වෙනව දෙකක් වැදුනම දාපු චන්ඩ් කම් මොනවත් නෑ.
ඉදිරි වසර දෙකක කාලය තුළ දී ලුණු ආනයනය කිරීම නවතා දැමීමට සැලසුම් කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා.
ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය.
ඒත් එහි ප්‍රචාරක පටයෙන්ම මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
මෙසේම ඉන්දියාව, පිලිපීනය, නේපාලය වැනි රටවලින් මැදපෙරදිගට හා වෙනත් රටවලට යන සංක්‍රමණික ශ්‍රමිකයන්ද අවයව ජාවාරමේ ගොදුරු බවට පත් වී ඇත.
හලාල් විරෝධය ප්‍රස්තූතයක් ලෙස ගනිමින් සිංහලයන් මුසල්මානුවන් දෙසත් මුසල්මානුවන් සිංහලයන් දෙසත් සැකයෙන් බලන වාතාවරණයක් නිර්මාණය විය.
විනෝදකාමී ගමන්, වැඩසටහන්, යෙදේ.