id
int64
1
34M
text
stringlengths
3
160k
9,548,507
පන්දු යැවීමේදී අඩිල් රෂිඩ් කඩුලු 3ක් බිද හෙලුවා.
18,143,301
පසුගිය 27 හෝ ඊට ආසන්න දිනයකදී මාතර ප්‍රදේශයේ සිදුවූ මේ ක්‍රියාකාරකම ඊට සාක්ෂි දරයි.
30,866,937
ඒ ක්‍රමයට අනුව, එක් පක්‍ෂයක් පාලන බලය ලබා ගන්නවා.
360,056
ඒත් ඩෙල්ෆ්වලට ජැටියේ ඉඳන් පැයක ගමනක් තියෙනවා..
21,992,470
ඔයා දන්නවනේ ඔයාගේ ජීවිතේ ඔයාගේ විතරක්ම නෙමේ කියලා.
20,126,157
ගිය සඳුදා හවස මට රූපවාහිනි නාළිකා දෙකකින් කතා කළා.
16,408,889
ශ‍්‍රී ලාංකේය මූල්‍ය ක්ෂේත‍්‍රය තුළ වේගවත්, සාර්ථක ගමනක නියැළෙන එල් බී ෆිනෑන්ස්, මෙම රන් ණය සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමග සිය සේවා ජාලය තවදුරටත් ව්‍යාප්ත කරනු ලැබීය.
12,138,691
එම ඉල්ලීම රාජපක්ෂ විසින් නො තකා හරිනු ලැබූවිට ජවිපෙ තමන් අයවැය ලේඛනය පරාජය කිරීම සඳහා ඡන්දය ප‍්‍රකාශ කිරීමට සූදානමින් සිටින බව වාචාල ලෙස ප‍්‍රකාශ කලේ ය.
8,697,036
මෙම විහාරස්ථාන නැවත විවෘත කිරීම සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මේ වන විට වැඩපිළිවෙළක් සකස් කරමින් සිටියි.
32,132,654
පිහිටීම සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ දකුණු දෙසට වන්නට පිහිටි ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රක්වාන මැතිවරණ කොට්ඨාසයට අයත් වර්ග සැතපුම් 66.09 අක්කර 42300 ක භූමි ප්‍රදේශයකි.
16,017,175
ජෝන්ට මේ තනතුරු දෙන්නේ වැඩ කරගන්න නොව වැඩ නොකර ඉන්නටය.
2,495,327
නමක් කියන ලද පමණින් ලොකු කුඩා දනන් අතර ඇතිකරන හැඳුනුම්කම එය මැන බැලිය හැකි මිනුම් දණ්ඩකි.
17,698,813
තවද සජීව ප්‍රසන්න මහතාගේ කලින් සදහන් කල 'දිවයින' පුවත්පතේ ලිපියේ ලියවී තිබු ගුණදාස අමරසේකරගේ "නොසෙවුනා කැඩපත" නම් ග්‍රන්ථයේ සදහන්වූ ලෙස "සිංහල නවකතාව පේරාදෙණිය වෙත සංක්‍රමණය වීමෙන් පරිහානියට පත් වූවායි" යන්නේහි නුතන පෙළගැසීම මෙය වීමට හැකිදැයි අපි නොදන්නෙමු.
20,193,225
මුස්ලිම් ජනතාවට පහරදී සැළසුම් සහගත ලෙස තමන්ගෙන් ඔවුන් ඈත් කල බව හිටපු ජනාධිපතිවරයා බොදු බල සේනා සංවිධානයට චෝදනා කල අතර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට කැබිනට් මණ්ඩලයේ චම්පික රණවක අමාත්‍යවරයා ඊට විරුද්ධවු අකාරයද අනාවරණය කළා.අදපැවැති කැබිනට් මාධ්‍ය හමුවේදි රාජිත කල ප්‍රකාශය හරහා ඔහුද බොදුබලු සේනාව සුද්ද කරමින් එම වරද රාජපක්ෂලා මත පැටවිමට ගත් උත්සහය බලන්න ….
10,875,899
අවිද්‍යාව නිරෝධයෙන්, සංස්‌කාරයන්ගේ විඤ්ඤාණයේ නිරෝධයෙන් නාමරූප නිරෝධය සිද්ධවෙනවා.
20,367,636
මීට අමතරව මීටත් වඩා ගැඹුරකදී කිමිදුම්කරුවාගේ පෙනහළු පුපුරා යාමකට ලක්වන්නට පුලුවන්.
5,412,146
එතැන හිටිය අපේ බබාලා සැට් එක එක හඩින් කෑ ගැහුවා වාසනා මාමිට නිසි තැන දියවු කියලා...
15,574,469
හිතට දැනුනු ලොකු සැහැල්ලුවකුත් එක්ක මම කාමරේට ගියේ හෙට දවස ගැන හිතේ ඇතිවුනු ලොකු බලාපොරොත්තුවකුත් එක්ක...
753,336
මම ඩී.බී නිහාල්සිංහගේ දෙවැනි සහාය අධ්‍යක්ෂ කෙළි මඩල චිත්‍රපටයේ.
8,777,006
රසට ලියන්නම් අපට විවේකය අවශ්‍යයි අනෙක් බ්ලොග් හා පොතපත කියවන්න අවශ්‍යයි .
1,645,923
නුඹ ප්‍රමාද උනා...
19,837,938
මගේ මුකුත් අදහසක් නෑ, ඔන්න කිව්වා. 😀 😛
13,017,698
බැහැර කරන ලද නැතිනම් වැඩකට නැති කෙනෙකි.
33,597,527
මඩිස්සලේ නිශාන් Saturday, December 29, 2012 at 8:19:00 PM GMT+5:30 මේ මොනම ක්‍රමයකින් හරි නපුර නැති වෙලා යහපත ඇති වෙනවා මට ඒ ඇති.සුභ පතනවා ඔබේ 200 වෙනි ලිපියට වගේම ඒක වැදගත් ලිපියකින්ම ලිව්වට.
30,261,417
කතාව කියෙව්වට වඩා සතු‍ටුයි අර අන්තිමට රතුපාටින් තියෙන වාක්‍ය ටික කියවලා ! 24 January 2014 at 14:24 දෙකත් කියෝලම ආවේ,, නියමයි,, අන්තිමට එයා හොද තීරණයක් ගත්තා, ඔයා දිර්ගව ලියලා තියෙන විස්තරේ අපුරුයි මේක කියෙව්වෙ දෙවෙනි කොටසට ගිහිල්ලා එතනින්.
18,580,532
මිනිහ ඉන්නෙ කොළඹ.
15,686,782
කවුරුන් මොනවා කීවත් එයට ඇති වටිනාකම ලබා දිය යුතුය. 71 අරගලයේ සැබෑ හිමිකරුවන් තමන් යැයි කියමින් ජනතා විමුක්ති පෙරමුණත් , පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂය පමණක් නොව තව බොහෝ කන්ණ්ඩායම් සමරු උත්සව පවත්වනු ඇත..
29,164,532
අයදුම්කරු (මව හෝ පියා) ශ්‍රී ලංකාවෙන් පිටත උපත ලද අයෙක් නම්, ඔහුගේ හෝ ඇයගේ ශ්‍රී ලංකික උප්පැන්න සහතිකය හා පුරවැසි සහතිකයේ මුල් පිටපත් සහ ඡායා පිටපත් (විදේශ රටක උප්පැන්න සහතික බාර ගනු නොලැබේ)
31,236,687
ඇය සිය ජීවිත කාලයේ සැඳෑ සමය ගත කළේ මේ විල්මින්ටන් නගරයේය. 2008 වසරේ දී ඕ ජීවිතයෙන් සමුගෙන ගිය ද කළු ජාතිකයන්ගේ අරගලය වෙනුවෙන් ජීවිතය කැපකළ තම විරෝධාර පුතුණුවන් සිහිපත් කිරීමට කළ ඉල්ලීම අනුව අදටත් විල්මින්ටන් නගරවාසීන් මේ උපහාර උළෙල ඉමහත් ගෞරවයෙන් යුතුව සමරති.
3,269,363
අනෙක් හොඳ ඒවා උන්ට ලැබෙන්නෙ නැත්තේ, ඒ වෙනකොට මාතලන් අපේ පවුලේ බාර් ඇසෝසේසොන් එකේ සමාජිකයින් සමඟ රැස්වීමට සහබාගී වෙන නිසාය.
19,001,024
වාමනයින් ඇතුලුවූ කුඩා සිදුරෙන් අපහසුවෙන් ඇතුලට ගිය තේජනට එම ගුහාව කෙමෙන් කෙමෙන් විශාල වෙන බව පෙනුනා.
11,942,837
නව ගොඩනැගිල්ලක් තුළ පළාත් සභාවේ සියළු ආයතන එක් ස්ථානයකට ගෙන ඒමට කටයුතු කිරීම යහපත් දෙයක් වන නමුත්, මන්ත්‍රී පුටුවකට පමණක් මෙවැනි මිලක් වැය කිරීම කාගෙත් පුදුමයට හා ප්‍රායෝගික වශයෙන් විශ්වාස කළ නොහැකි කාරණයක් බවද ලක්ෂමන් නිපුණආරච්චි මහතා අවධාරණය කරයි.
922,721
දිගු නඩු විභාගයකින් අනතුරුව පෙරහැරට අවසර ලැබිණ.
10,830,124
කතා දාමයට මුල්වන පළමු මරණය සිදුවන්නේ කපිල සිරිමාන්න නැමැති අතුල රංගනය කරන චරිතයෙනි.
5,136,406
එයින් මහත් වරප‍්‍රසාදයක් කතෝලික ජනතාවට නැතිව යාවි.
22,377,019
එව්වා හැඩෙන් ලබු ගෙඩි පොඩි වාගේ.
23,234,774
තියෙන ජාති චිත්‍රපට, බයිට්, බාගෙට ඇත්ත, සඳුනිමා, සමාජ
19,951,326
කොහොම වුනත් අලුත් විදිහකට හිතන කොල්ලෙක් :D
8,731,334
සමස්ථ ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය සිදුවන ආකාරය අවබෝධ කරගැනීම සඳහා සාර්ව ආර්ථික විද්‍යාඥයෝ දළ ජාතික නිෂ්පාදිතය , සේවා වියුක්ති අනුපාතය , හා මිල දර්ශක යන සමස්ථ දර්ශකයන් අධ්‍යයනය කරති.
569,100
කරන්න යන ගාන
20,556,057
එහෙනං එහෙනං බොල අමෝ....හෙහ්, හෙහ්, පහුගිය ටිකේම අපෙ ගෙදර ඉන්ටනැට්ට වැඩ කොලේ නැතුව තිබිල දැං හදලයි කියල ලොක්කි මට දැනුම් දුන්න...ඒ නිසාවෙන් පොඩි Covering my arse පාරක් දාගත්ත...කෝකටත් හොඳයි නෙව...ඔව්ව C.V. එකට එහෙම වැටුනම කාටද ආඩම්බර?....හෙහ්, හෙහ්,
33,850,279
හයිඩ්රො ඩයිනමෝමීටරය
4,239,618
මේක ඇත්තටම හරිම විද්‍යාත්මකයි.
3,062,101
අතීතයක දී තමා ගත් තීරණ බලපෑවේ තම ජීවිතයට පමණි.
23,649,194
මා නිවසේ නොසිටි අවස්ථාවක නිවසට පැමිණ භාර දී ඇති එහි සටහන් වන්නේ "පොලිස්පති තුමාගේ නියෝග මත සිදු කරනු ලබන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා 2017.07.26 වන දින පැය 10.00 ට කොළඹ අපරාධ කොට්ටාශයට පැමිණෙන ලෙස" ය.
2,648,627
ඒ වන විට ඔවුන් මාද්‍ය ඔස්සේ ඇති තතු දැන සිටියහ.
4,896,425
මේක ජේ.ආර්.ගේ බහුබූත ව්‍යවස්ථාව කියලනේ ඔවුන් කියන්නේ.
29,472,078
එත් බය වෙන්න එපා, එක හරියනවා ...
18,208,108
කෙල්ලො ගොඩක් අය ලියන්න උත්සහයක්වත් අරගෙන නෑ.
16,641,435
එහෙත් ඔහු ඇය කෙරෙහි පෑවේ සහෝදරාත්මක ප්‍රේමයක් බව ඇය වටහාගත්තේ මෑතකදීය.
12,045,373
වැනි මෙවැනි  වෛරස ඉවත්කිරීමට අපට ගතහැකි පියවර ගැන දැනගන්න.....
1,231,851
ඕන්න එතකොට ලස්සනට “ම්” යන්න වැදිල තියෙනවා….
11,524,051
ඒත් මගේ යම් ලක්ෂණයක් අගය කරමින් වෙනත් බොහෝ දේවල් ගැන මා සමඟ එකඟ නොවී හිත මිත්‍රකම් පවත්වන්න හැකියාව මම අනිකාටත් දෙන නිසා එය මටත් ලැබිය යුතු යැයි අපිට ක්‍රියාවෙන් පෙන්වා දෙන්න හැකියාව ඇත්නම් එවිට හිතුවාට වැඩියෙන් පිරිසකට එය ඒත්තු යන බවත් මගේ පුද්ගලික මතයයි.
17,085,088
එහෙත් නඩුවකට පෙනී සිටින නීතිඥවරයා එය අවසානයේ තම සේවාදායකයාගෙන් Rජුවම අත්පිට මුදලින් ගාස්‌තුව ලබා ගන්නවා මිස ඒ වෙනුවෙන් බිල්පත් ලබා දීමක්‌ සිදු නොකරන්නේය.
16,051,838
කෝ කොහෙද තියෙන්නේ කියලයි අපි මේ අහන්නේ.
24,749,870
අනිවා සහතික ඇත්ත.
18,683,604
මම හිතනවා පත්තරවලින් සහ මාධ්‍යවේදීන් තමයි මේවාට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න ඕන.
3,554,050
තමන් මඩ ගහපු, කුණු හරුපෙන් බැනපු රනිල් ගාවට යන කොටත් මෙයා රටට ම ඔප්පු කලේ ඒ කාරනාව මය.
4,118,992
මම ඉන්දියාවේ, පාකිස්‌තානයේ, කැනඩාවේ තවත් රටවල් කිහිපයකම නළු නිළියොත් එක්‌ක වැඩ කරලා තියෙනවා.
21,905,292
නමුත් ඩොන් චිත්‍රපටයේ මුල සිට අග දක්වාම අප ආදරය කරන්නේ චිත්‍රපටයේ හැටියට සතුරාටයි.
10,707,867
අවුරුද්දක් පමණ මම උපදේශනයට පවා යොමු වුනා.
11,657,190
සජිත්ගේ ඕඩියන්ස් එක : මිනිහා දන්නවා එන ක්‍රව්ඩ් එක එන්නේ චියර් කරලා විසිල් ගහලා යන්න කියලා.
10,546,817
වර්තමාන සමාජය දෙස බලනවිට පුද්ගලයන් නිවැරැදි දැනුම ලබාගන්නේ කෙසේද යන්න ප්‍රශ්නයකි.
21,735,547
E TV එකට කරපු දේ දැක්කනේ මුන්.අනිත් කේස් එක තමයි MTVස්පොට් එක දෙන්න එපා කියලා ලොක්කාගේ ස්පෝට් චැනල් එකෙන් ඩයලොග් ලට තියෙන බලපෑම...
32,040,100
ඉතින් මොන දේ වුනත් මොන භාධක ආවත් අපි ගැහැණු ළයි පවුල හැමදාමත් එකටයි කියන එක මට විස්වාසයි.
26,996,821
වෙනි ග්‍රෙගරි පාප්තුමා 1377 දී නැවත වරක් රෝමයේ වාසයට ආවා. 1378 දී
27,151,467
ඇයි ඒක ඒ විදියට වෙන්නේ?
6,171,223
ඉන් පළමුවැන්න ශු.
13,609,755
ඔය විතරක් නෙමෙයි මේ වයසටත් අපි ඔය ඉඳලා හිටලා නැතිම බැරිම අවස්ථාවක ගෙදර ගිහින් සල්ලි කීයක් හරි දෙන්න කියලා ඉල්ලගන්න ලැජ්ජා වෙන්නේවත් අපේ දෙමාපියන් ඒක නෙග්ලෙක්ට් කරන්නේවත් නෑ.
11,423,900
එයා නම් කියන්නේ රැග් නූනොත් වැඩක් නෑ කියලා.
12,366,767
බයිට් පැකට් හදන ව්‍යාපාරයක් මම සුළුවෙන් ආරම්භ කළා.
20,163,234
Streptokinase ඖෂධයේ සාර්ථකත්වය 33 කියලා මම මුලින්ම කිව්වනෙ.
2,659,876
මෙනිසා ඕනෑම කෙනෙකුට අවශ්‍ය පරිදි එය භාවිතා කරන්න පුළුවන් තමන්ගේ උපකරණ සමඟ.
28,506,118
බෞද්ධ විවරණය අනුව විමුක්තිය ලැබීමට හැක්කේ සිත සකස් කරගෙන, ආශාව නැති කර ගැනීමෙන්ය.
2,623,266
මුරලි කියන්නෙ කදිරගාමර්ටත් වඩා අපිට වාසිදායක ලාංකීය දෙමළ අයිකන් එකක්.
18,351,943
එසේම කඩුවෙල හා කොළඹ ප්‍රදේශ කිහිපයකට ඊයේ රාත්‍රීයේ දැඩි සුළං තත්ත්වයක් ඇති වූයෙන් නිවාස කිහිපයකට හානි සිදුව ඇති බවත්, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු තාමත් වාර්තා වෙම්න් පවතින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
33,388,312
අසනීප තත්වය නම් එතරම් ගුණයක් නැහැ අක්කේ.
12,307,585
අද වනවිට ශ්‍රීලංකාවට ලෝක බැංකු වෙනුත් අන්තර්ජාතික මුල්‍ය අරමුදලිනුත් ණය ලබාදී ඇති වැඩසටහන් නතරකර ඇති බව ඔබ දන්නවද?
28,601,432
මධ් යකාලීන යුරෝපීය සිතුවම් විස්තර කිරීමට යොදා ගන්නා පදය වනුයේ මැප්පා මුන්ඩි යන්නයි.
5,505,964
භාවිතා කර තම සමාගමෙහි නව ප්‍රොසෙසර නිපදවා ගැනීම.
21,353,324
මෙන්ඩිස්‌ මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම තරග සංඛ්‍යාවකදී (12) ටෙස්‌ට්‌ කඩුලු 50 සම්පූර්ණ කළ පන්දු යවන්නා ලෙස ඉතිහාස ගත විය.
22,087,022
දේශපාලන වේදිකාවලට නැඟ අපි සොරකම් කළා නම් ඔප්පු කරන්න යැයි දේශපාලනඥයන් කෑමොර දෙන්නේ සොරකමට වංචාවට හා අල්ලසට ඔවුන් විසින් ප්‍රගුණ කර ඇති නව කුසලතාවන් නිසාය.
27,054,643
පුද්ගලික අංශයේ සේවිකාවන්ගේ ප්‍රසූති නිවාඩු වැඩි කෙරේ - Gossip Lanka පුද්ගලික අංශයේ සේවිකාවන්ගේ ප්‍රසූති නිවාඩු වැඩි කෙරේ පෞද්ගලික අංශයේ ස්ත්‍රී සේවකයකුට දරු ප්‍රසූතියේදී සජීවී දරුවකු බිහිවුවහොත් එම දරු ප්‍රසූතිය සිදුවූ දින සිට දින 70ක කාලසීමාවක් සඳහාත් එම දරු ප්‍රසූතියෙන් දරුවකු බිහි නොවූවත් එම දරු ප්‍රසූතිය සිදුවූ දින සිට දින 28ක කාලසීමාවක් සඳහා වන නිවාඩුවකට හිමිකම් ලබාදීමට සූතිකාධාර සංශෝධන පනත් කෙටුමීපත් මගින් රජය සූදානම් වේ.
2,830,705
මටත් පුත්තු නැහැ.
30,381,321
ඒ ගල් තුන හඳ ගල, දෙවියන් වඩින ගල හෙවත් ඡායා ගල සහ පොල් ගසන ගල ලෙස හැඳින්වේ.
7,782,632
මම පළමු ක‍්‍රමය වැරදියි කිව්වමත් මගේ පිට විවිධ චෝදනා ඉදිරිපත් කළා.
3,421,640
අන්න ජානෙ “සර්වලෝකපූට්‍ටු” ඔය තියෙන්නෙ අපූරු පැහැදිලි කිරීමක්.
17,614,871
අප මුහුදු වෙරළේ සිටියත්, ඔවුනට ඒ ගැන ගාණක් තිබුණෙ නැහැ..
397,971
මේක උනාට පස්සෙ දවසෙත් අම්මා හිටියෙ මාත් එක්ක ඔරොප්පුවෙන්...අද නං යන්තමට තරහා නිවිලා...කොහොමහරි බත් එකක් උයාගන්නත් කැමතිකර ගත්තා....යන්තං ඇති, දැන් හෙට යන්ඩ විතරයි තියෙන්නෙ.
5,433,466
මලාලාගේ පියා වැඩි දුරටත් කියා සිටියේය.
18,687,370
නොවැ 12:35 පෙරවරු, රත්නපුර, ජංගම දුරකථනරු 13,000
13,502,383
ඒ නිසා නුදුරු අනාගතයේ යලිත් වරක් සාගත ඇතිවීමේ හැකියාව තියෙන බවට විද්‍යාඥයින් අණතුරු අඟවනවා.
5,492,292
නුඹ එවැනි කෙනෙකු දන්නෙහිද?
32,865,172
කෙල්ලක තුළ තිබිය හැකි සහ තිබිය යුතු සියළු හැඟීම් දැනීම් ඉහිලීම් දැඟලීම් පැකිලීම් විෂයයෙහි අංශුවක් අංශුවක් ගානේ රිදී තිරයේ ඉසියුම් ප්‍රකාශනයක යෙදුනු මාලිනී ගැන ලියා අවසන් කරන්නට මේ දුප්පත් ලියමන මදිය.
5,275,886
එහෙත් පසේ රස දන්නා ගම්පහ පාතාලයන් පස් ජාවාරම අත්හැරීමට සූදානම් වූයේ නැත.
11,146,304
නවීන විද්‍යාවටත් සමහර ඒවා බොරු කියලා ඔප්පුකරන්න බැහැයිලු.
21,748,437
නම් තබන විට දෙන සංඥා නාම පච්චත්ත පඤ්ඤත්ති නම් වන අතර අසංඛත යථාර්ථය ප්‍රකාශ නිරෝධ නිබ්බාන ආදිය අසංඛත පඤ්ඤත්ති නම් වේ.20 මේ අනුව අපට පැහැදිලි වන්නේ මුල් බුදුසමයෙහි මෙන් ම අභිධර්මයෙහි ද නිවන ප්‍රකාශ කළ නොහැකි ධර්මයක් ලෙස සලකා නැති බවයි.
29,294,844
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අධිකරණයෙන් ඇප ලබා ගැනීමෙන් පසු ඊයේ දිනයේ අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමියන් බැහැ දැකීම සදහා අස්ගිරි මහා විහාරයට ගියහ.
3,448,605
වටපිටාව උඩ බිම බලනකොට මම දැක්කා ලස්සනට තියන ජනෙල්ලෙයක්.
11,069,245
දිවුරුම් දීම් සපථ කිරීම් අවසන් විය.

Dataset Card for "sinhala_30m"

More Information needed

Downloads last month
4
Edit dataset card