id
int64 1
34M
| text
stringlengths 3
160k
|
---|---|
203,519 | ණය ගැනීමට සිදුවේ. |
25,833,578 | ජනාධිපතිවරයාගේ ප්‍රතික්ෂේපයක් තිබුණ ද මානව හිමිකම් කොමසාරිස් විසින් අන්තර් ජාතික විනිසුරුවන් සහිත හය්බ්‍රිඩ් අධිකරණය ස්ථාපිත කිරීම පිළිබද සාකච්ඡා කිරීම ගැන අවධානය යොමු කර ඇති බව පවසයි. |
24,322,693 | ට‍්‍රම්ප්ට එරෙහිව සංගත මාධ්‍යය උද්ඝෝෂනය වඩාත් දක්ෂිනාංශික පදනමක් මත මෙහෙයවනු ලැබෙන අතර බුද්ධි අංශවලින් සපයන බොරු සහ ඍජු ප‍්‍රචාරක නාලිකා මගින් "ප‍්‍රවෘත්ති" විස්ථාපනය කෙරෙන එනම් රුසියාව ඇමිනීමේ මැකාතිවාදී ශෛලියේ විධික‍්‍රම යොදා ගනු ලැබේ. |
15,830,074 | ශෂීන්ද්‍රගෙන් බ්‍රෙසියර් පූජාවක් |
32,641,595 | එක ඇතුලේ වැඩ ගොඩක් කරන්න හිතේ තියාගෙන ඉන්නවා. |
18,423,851 | ආකාස් අධ්‍යක්ෂ මණ්ඩලයේ උප සභාපති බර්නාඩ් අර්කාස් අවධාරණය කළේ ජනාධිපති ටියුන් සෝයර්ගේ චින්තනය එකම දිශාවකට ඔවුන් තුළ උද්දීපනයක් ඇති වූ බවයි. |
10,861,358 | පසුගියදා ඉන්දියාවේ චෙන්නායි නගරයේදි ප්‍රසංගයක් පැවැත්වුණා. |
4,801,691 | මේ නිසා ඔහු 1920 ඇමරිකානු ජනපති අපේක්‍ෂකත්වය බලාපොරොත්තු වූ අවස්ථාවේද ලැබුනේ අඩු සහයෝගයකි. |
611,669 | මේ ව්‍යාපාරික අවස්ථාවන් එම රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට සමාගම විසින් තීරණය කර ඇති බවයි සමාගමේ අධ්‍යක්ෂ සංජේ ගුප්තා පවසන්නේ. |
7,076,628 | තෝමස් ඇක්වයිනාස් වැනි දාර්ශනිකයින්ට ස්වර්ග රාජ්‍යයේදී ලිංගික ක්‍රියාවක් යනු කෑම බීම වැනි එදිනෙදා සිදු වන තවත් ජීව විද්‍යාත්මක ක්‍රියාවකි. |
12,851,298 | මූ ඒත් ගේම අතාරින පාටක් නෑ.. |
10,931,691 | ගුරු මණ්ඩලය යට දී හෘදය රේඛාව පහතට වැටීම තමන්ට නොගැළපෙන අයෙකු හා විවාහවීමෙන් ජීවිතයට විපත් ගෙන දෙයි. |
28,910,045 | මමත් ඉස්සර ඔය වගේ නසරානි කතා කියල තියනව කියල අම්ම කියනව තාමත්.. |
3,915,045 | පාපත්තිගේ සියලු වැඩකටයුතු කරන්නේ මම, තංගයියා මහතාගේ බිරිය මාගලෙච්චමි මහත්මිය පැවැසුවාය. |
21,228,098 | දැන්ම යමු, කොල්ලනේ! |
1,013,440 | එහි ආරම්භයටයි මා මේ මුල පුරා තිබෙන්නේ.සංගීතය ම ජීවිතය යැයි කියාගෙන සිටියත් අද එය පමණක් ම ජීවිකාව ගෙන යෑමට ප්‍රමාණවත් බව ද ඔබ ඔය පවසන්නේ?වර්තමානයේදී අපගේ ජීවිතකාව ගෙන යන්න සංගීතය ම පමණක් ප්‍රමාණවත් නැහැ. |
25,416,978 | මේ කතාව සරල සාමාන්‍ය එකක් වුණාට මේකට සම්බන්ධ රසවත් අතුරු කතා ගොඩක් තියනවා කියලයි ලොබියෙදි කියැවුණේ. |
30,604,179 | ඇපොලොනියස් උපන් වසර හතරකට පෙර ක්රිස්තියානි යුගයට පෙර උපත ලැබීය. |
572,015 | ඒ නිසා මූලිකව මේ ක්‍රමයේ වෙනස් කිරීමක් කළ යුතුයි.ඒත් සමහරු කියන තරම් අර්බුදකාරි තත්ත්වයක් ගැටුම්කාරි තත්ත්වයක් වයඹ පළාත තුළ නැහැ. |
26,591,969 | දේශපාලකයෝ වැරදි කරති. .. |
12,521,922 | එහිදී පක්ෂ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක්ම පෙන්වා දුන්නේ ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡාව පුළුල් මට්ටමින් පැවැත්විය යුතු බවය. |
31,306,186 | පුද්ගල අතුරුදන් කිරීම් හා පුද්ගල පැහැර ගැනීම් සිදුකර ඔවුන් ගේ ඥාතින් හමුවී එම පුද්ගලයන් නැවත සොයා දෙන බව පවසා කප්පම් මුදල් ලබා ගැනීම මෙම අලුත් ම ක‍්‍රමයයි.පුද්ගල පැහැර ගැනීම මෙන් ම පුද්ගලයන් නැවත සොයා දීම සිදු කරනුයේ එකම කණ්ඩායමක් වීම මෙහි විශේෂත්වයයි.පුද්ගලයන් පැහැර ගැනීම ඔවුන් විසින්ම සිදු කළත් එම පුද්ගලයන් සොයා දෙන බව කියා ලක්‍ෂ ගණනින් මුදල් ලබා ගත්තත් එසේ පැහැරගත් අය නැවත පණ පිටින් දැක ගැනීමට ඔවුන්ගේ ඥාතින්ට මෙතෙක් හැකිවී නැත.ති‍්‍රකුණාමල කොට්ඨාස බාර පොලිස් අධිකාරි එස් ගුණවර්ධන මහතාට ලැබුණු තොරතුරක් මත මෙම කණ්ඩායම කොටුකර ගැනීමත් සමඟ මෙහි සුලමුල අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ.පොලිස් අධිකාරි වාස් ගුණවර්ධනඑහෙත් මුදල් ලබාගෙන බේරා දෙන බවට පොරොන්දු වූ විසි තිස් ගණනක් ජීවතුන් අතර සිටින්නේ ද නැද්ද යන්නවත් මෙතෙක් සොයා ගැනීමට හැකි වී නැත. |
17,842,050 | ථූපාරාම පිළිම ගෙයහි පැති බිත්ති හා වහලය දැව නොයොදා ගඩොල් භාවිතයෙන් නිර්මාණය කොට ඇති හෙයින්, මෙය ගෙඩිගේ සම්ප් රදායට අයත් ගොඩනැගිල්ලක් සේ හඳුනාගැනේ. |
2,896,859 | ඒත් ඇතැම්හූ එය හැදින්වූයේ කොරියා සිලෝන් යනුවෙන්. |
29,355,069 | එම්.එස් සුබයිර් – මඩකලපුව දිස්ත්‍රික්කය |
14,201,856 | එහෙම වෙන්නෙ ඔය වැඩේ කියනකොට හරි සරලයි වගේ පෙනුනට කරන වෙලාවට එන බාධක කෙලවරක් නැති නිසා. |
12,458,385 | කරුණු රැසක් සාකච්ඡා කළා. |
18,706,111 | ඒ තුලින් කර්මයේ විපාක හොඳට හෝ නරකට වෙනස් කරගත හැක. |
17,654,972 | මගෙ මට්ටමට බැහැලා. |
19,795,708 | මේ ඒවා හරියන්නෙ නෑ කඩමු බෝතලයක් |
22,968,779 | දියේ ගිලී මරණයට පත් වූ බව ප්‍රකාශ වීමෙන් අනතුරුව පළ වූ ඇතැම් වාර්තාවලට නාන කාමර සහ නාන බේසම්වල ඡායාරූප ඇතුළත්වීම පිළිබඳව විවිධ මත පළවන්නට විය. |
8,496,503 | ශෝක් හොඳ උත්සාහයක් මහත්තයා..අගය කරනවා උත්සාහය..ඔයා වගේ අයට අපි පුළුවන් තරම් දිරි දෙන්න ඕනේ ඔයාල වගේ අය මේ රටට ලොකු සම්පතක්..ඕල් ද බෙස්ට් මහත්තයා |
13,641,927 | තවත් පුවත්: « ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම ආදිවාසී මන්ත්‍රීවරිය හේනානිගලින් ගෝඨාභයට එරෙහි තහනම දික් වෙයි » |
20,862,090 | රීටා Latoyah ඔස්ටින් • ජනවාරි 28, 2015 හිදී 10:23 pm • පිලිතුරු @JacobP: මම වෙන කාටවත් එහි ඔබගේ අවසන් ප්රශ්නයට පිළිතුරු හෝ නොවේ නම් විශ්වාස නෑ. |
29,716,640 | එබැවින් ඔහුගෙන් ම ප්‍රාර්ථනා කරමු. |
3,842,612 | එසේ වෙනවා යයි තද විශ්වාසයක් මා තුලද තිබේ. |
19,483,529 | කවදාහරි ඔයා හරි උත්තරේ දෙනකල්ම මම මේක ඔයාගෙන් අහාවි" |
2,124,205 | ලෝක විනාශ වීමට ඉඩ නොදී ආරක්ෂා කර ගැනීමට එක පියවරක් හෝ තැබීම වැදගත් බව ජර්මනියේ බාවාරියන් පක්ෂයේ සම නායිකා කත්රිනා කියා සිටියාය. |
32,340,831 | “සිරිවර්ධන පවුල” නාට්‍යයය තුල තවත් තලයක් හරහා නාට්‍යකරු අප රටේ තරුණ පරපුරේ ඛේදවාචකය ඉතා වියුක්ත ලෙස තම නාට්‍යයය හරහා නිරූපනය කරනු ලබයි. |
17,685,830 | අස්වැන්න සම්බන්ධ දත්ත පරිගණක වලින් එකතු කෙරේ. |
33,224,874 | සාහිත්මය හා විද්යාත්මක ප්‍රශ්නයක් |
21,821,879 | ගැරහීමට හොදය. |
30,877,022 | දවස අපේ ගමට අවුරුදු දවසක් |
10,538,721 | බොහොම ස්තුතියි අරූ. |
13,287,864 | ඔහුගේ එක් පාදයක අස්‌ථි කිහිපතැනකින් දරුණු ලෙස කැඩී බිඳී යැම නිසා ඒ පාදය සදාකාලිකව ම කෙටි ව තිබිණි. |
103,595 | මෙම අවස්ථාවෙහිදී, ඉලක්ක ජනගහනය යුරෝපීය මහජනතාව - අනුප්රාප්තික මට්ටමේ - නිව් යෝක් ටයිම්ස් එම ප්රචාරය ලබා ගන්නා ඇමරිකානු ජනතාවයි. |
17,950,824 | එසේ නම් ඔහුගේ නිර්මාණයේ ( |
10,273,973 | ප්‍රහාරයේ මහ කොටියා රහස් වැමෑරීමට සූදානම් |
14,979,961 | සැමියාට මත්පැන් පොවා බිරිය දූෂ්‍ය කළේ යැයි වරදකරුවන් වූ හිටපු යුද හමුදා සෙබළෙකුට හා තවත් අයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදිනි වික්‍රමසිංහ මහත්මිය බරපතළ වැඩ සහිත අවුරුදු හත බැගින් සිරදඬුවම් නියම කළාය.එම කාන්තාවට රුපියල් ලක්‍ෂය බැගින් වන්දි මුදල් ගෙවීමට ද විත්තිකරුවන්ට නියම වූ අතර රුපියල් පන්දහස බැගින් දඩ මුදල් ගෙවීමට ද නියම කෙරිණි.වන්දි මුදල් නොගෙව්වොත් අවුරුද්දක සිරදඬුවම් ද දඩ මුදල් නොගෙව්වොත් මාස තුනක සිරදඬුවම් ද නියම කෙරිණි. |
29,828,396 | යකෝ තාම බිව්වෙත් නෑ , අරක්කු ගඳටම වමනේ යනවද? |
28,258,490 | මේ පින්තූරෙන් පෙන්නල තියෙන දකුනු පැත්තේ අර රවුම් දෙක මේ කොලේ යුනිෆයිල් එකෙ දාන හිල් දෙකක්ද නැතිනම් ඒ දෙකත් බුදු දහමේ කියන තවත් ලෝක දෙකක්ද? |
2,408,218 | රු 1,500 ටිකට් එකක් විකුණලා දවසකට ලක්ෂ 80ක් හොයන්න දවසකට සංචාරකයින් 5,333ක් එන්න ඕනෑ. |
6,073,009 | තායිලන්තය හා ඊස්ටර්න් ආසියාව විතරක් ප්‍රසිද්ධයි කියන එකත් දැන් වචන විතරයි. |
28,714,371 | මා ලේඛන පිළිබඳ විශේෂඥ මත පළ කරනවා. |
4,836,257 | එනම් හිටපු මලල ක්‍රීඩා සභාපති සුගත් තිලකරත්න සිහිකරවීමය. |
14,401,595 | සුදු යුනිෆෝර්ම් ... |
18,878,805 | අල්ලපු වැටේ සිරිසෝම මාමා සහ නැන්දා වැට මායිමේ ප්‍රශ්ණයකට රණ්ඩු වීමට ආ වෙලේ ඈ කොස් කපන කැත්ත ගෙන පෙති ගහනවා තොපි සේරම කියමින් ඔවුන් එලවා දමද්දී පියා ගෙතුල කාමරයකට වී නිහඬව සිටියේය. |
28,536,894 | මිනිස් ජාවාරම සහ දේශපාලන සදාචාරය |
15,234,769 | මේ සංවිධානයේ මූලික අරමුණ වූයේ ලංකාවේ පැරණි චිත්‍ර හා මූර්ති කලා සම්ප්‍රදායන් ඇසුරෙන් නව කලා ආරක් බිහි කිරීම ය. |
29,679,030 | , 19 2 ඇසළ පෙරහැර |
20,565,348 | ප‍්‍රහාර වලදී 1 වැනි ගජබා රෙජිමේන්තුවේ කණ්ඩායම් නිලධාරි අණදෙන කපිතන් රාජ් නවරත්නම් සහ 1 වැනි ගැමුණු හේවා බළඇණියේ කණ්ඩායම් නිලධාරි අණදෙන කපිතාන් අජිත් උඩුගේ ඇතුළු භට පිරිසක් මිය යති. |
6,661,868 | ඔච්චර නීති ගොඩක් මැද්දේ ඔය රස්සාව කරන එකත් අදහන්න වටින දෙයක්. |
8,706,531 | මැල්කම් රංජිත් කාදිනල්තුමා වරක් ප්‍රකාශ කළේ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය කිසිසේත් වෙනස් නොකළ යුතු බවය. |
32,865,048 | අන්ධ වී නම් මිනිස්සු |
6,561,399 | ඊට පස්සෙ හිතුව නිසදැසැක් ලියන්න.. |
14,631,813 | මා ළඟට එන කාව වුණත් මං උපරිම ලෙස ස්මාර්ට් කරනවා. |
14,005,005 | වෘෂභ, මිථුන, සිංහ, කන්‍යා, කුම්භ, මීන ලග්න උදා වී පවතින අවස්‌ථා යොදා ගත හැකි නම් ඉතා සුබය. |
892,904 | ඒ වගේ අවසානෙය් පාපයෙනුත් ගැලවිය හැක. |
4,180,958 | ඉන්දු ලංකා ගිවිසුම බැලූ බැල්මට හොඳ ක්‍රියා මාර්ගයක් සේ පෙනුණද, එහි දෙපාර්ශවයම ඊට අස්සන් කරන්නේ වංක චේතනාවෙනි. |
21,154,873 | මේවා ආහාර මාර්ගයේ ආමාශයික අම්ල සහ පිත අම්ලවලට ඔරොත්තු දෙන ස්‌වභාවය අනුව ආහාර මාර්ගය තුළ බැක්‌ටිරියා ගණාවාසගත වීම තීරණය වේ. |
29,463,645 | ග‍්‍රාමනිලධාරි සහතිකය 5. |
17,989,702 | සෞඛ්‍ය ගැටලු, පාරිසරික ගැටලු, ජීවනෝපායන්ට බාධා එල්ලවීම පිළිබඳ ගැටලු, ජීවිත අනාරක්‍ෂිතභාවය පිළිබඳ ගැටලු, දූ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතුවලට බාධා පිළිබඳ ගැටලු, තම දේපළට බලපෑම් එල්ලවීම පිළිබඳ ගැටලු, සමාජගත සංස්‌කෘතික ගැටලු ආදී දුක්‌ගැහැටවලට මේ නිසා පීඩාවට ලක්‌වූවෝ මුහුණ දෙති. |
27,071,681 | ජන බලය ශක්තිමත් කරන්නේ කොහොමද? |
10,341,046 | එහෙත් මේ අය වටා අන්ධානුකරණ සමාජයක් ඉන්නවා. |
7,046,151 | ශ්‍රී ලංකාවේ ආයෝජන පුළුල් කිරීමට නවසීලන්තයේ අවධානය |
27,087,653 | මිථ්‍යාව හා අවිචාරය විසින් වෙලා ගත් සමාජයක් දිගටම පවතිනු දැක්මට අවස්ථාවාදී දේශපාලකයන් හා තන්හාධික ව්‍යාපාරිකයන් යන දෙපිරිසම කැමතියි. |
26,218,846 | ( බොරු ඕන නෑනෙ) |
21,516,216 | තුෂාර, මානෙල්ටත් ගේමක් දීලා !! |
348,494 | තනි වගාවක් ලෙස කිරීමට බලාපොරොත්තු වන්නේ නම් සාදික්කා පැළ අතර පරතරය මීටර් 6ක් හෝ අඩි 20ක් පමණ විය යුතුය. |
23,019,746 | ල නැහැ.කිසිම ශබ්දයක් නැහැ....හරිම පිරිසිදුයි.රජගල පාමුලට එද්දිම ඒ වෙනස අපිට හොඳට තේරුනා.....පරිසරය හරිම සිසිල්...අඳුරුයි....නිස්කලංකයි....අපි රජගල නගින තැනට ආවේ පොඩි දිය පාරක් මැදින් ඇවිදගෙන.කාලෙකින් පතුලේ තියන රවුම් ගල් කැට පේන දිය පාරක් දැක්ක.....ඒ වතුර පාර හරිම සීතලයි....පොඩි දන්ඩි පැටව් පිරිලා....ඒක ගල් කුළු,ගල් කානු මැදින් ඈතට ගලාගෙන යනවා.....මුලින්ම කියන්න ඕනේ රජගල හරිම ගාම්භීරයි...ඒ වගේම හරිම අස්වාභාවිකයි......හරිම භයානක පාටයි. |
6,245,817 | බෞද්ධායුර්වේද උපදේශන පශ්චාත් උපාධි ඩිප්ලෝමා පරික්ෂණය - 2014 |
18,672,182 | නමුත් එකී සහජීවනය තුල ඉන්න බැරි වටපිටාවක් නිර්මානය කරන්නේ ඔබමය... |
8,302,136 | බාසිෆ්ට්ලික් මෙහමෙට් ඔස්කාන් ආණ්ඩුකාර, [වැඩි විස්තර ...] |
16,431,448 | එහිදී තවදුරට යන්න ඕන දරුවෙක් කලින්ම ඉවත් වුණොත් අපිට එය දැනෙනවා. |
6,631,535 | "ඒකිට හරියකට උගන්න ගන්නත් බැරිඋනා.." |
10,952,733 | ජනාධිපතිගේ දීපාවලී පණිවිඩය |
29,245,876 | කොටදෙනියාවේ අකරන්ගහ පදිංචිව සිටි සේයා සඳෙව්මි දැරියගේ නිවසේ ඉදිරිපස දොර ඇරගෙන නිවසට ඇතුළු වූ තමා නිදා සිටි දැරිය කරපින්නාගෙන එම දොරින්ම පිට වූ බව දැරිය දූෂණය කොට ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබ සිටින දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා නමැත්තා පොලිසියට පාපෝච්චාරණය කරමින් පවසා ඇත.දැරිය නිදා සිටි කාමරයේ ජනේලය ඇර තිබුනේ නමුත් ජනේලයෙන් පනින්න බැරි නිසා තමා නිවසේ ඉදිරිපස දොරේ ... 26 |
24,802,124 | ඉන්පසු ජේසුස් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජන මොහොත පැමිණියා. |
3,799,439 | මටත් අත්දැකීම් ඒමටයි... |
27,111,856 | වැහි කාලෙ එකදිගට දවස් තුන හතර වහිනකොට වතුර ගලලා වෙලයි,ඇලයි,ලිඳයි එක මට්ටමට එනතුරු වතුර පිරෙනවා. |
19,867,877 | Home අලුත් පුවත් වාහනයක් ගන්න ඉන්න අයට අයවැයෙන් ලැබුණු වාහන සහන මෙන්න – අය වැය 2017 |
33,760,116 | ඔව් අප්පා, මටත් පෙන්නන්න බැරි ජාතියක් ඔය. |
22,042,393 | අප උගත් දෑ වචනෙන් දෙකෙන් මෙසේ විස්තර කළ නොහැක. |
1,505,194 | එච්චර අමාරු වෙන බව දන්නවනම් ඉල්ලන්නෙත් නෑ.. |
18,252,787 | එක එක ජාති වල මිනිස්සු ඉන්නවනෙ. |
15,502,050 | යළි තමන් බලයට පැමිණි පසු පාවිච්චි කරන බව කියමින් තර්ජනය කරන්න ද? |
19,144,794 | සත්යියෙහි පිහිටි උදාර පුද්ගලයන් ස්වකීය ප්ර්තිඥවන් මැනියන්මෙන් ආරක්ෂා කරන බව දක්වයි. |
18,335,786 | අපේ ඇහෙන් බැලුවොත් නම් ඉතින් ගල් ගහන්න තරමේ වරදක් නේ. |
4,841,318 | මට නං මේකේ වැරැද්දක්ක් පෙන්නේ නෑ........මටත් ආසයි ඔහොම කූල් එකේ බයිසිකල් පදින්න... |
19,219,551 | අනුර දිසානායක මෙහිදී තරමක් උදහස්ව කතා කළේය. |