id
int64 1
34M
| text
stringlengths 3
160k
|
---|---|
31,336,539 | අභීත May 16, 2012 at 6:52 PM ඔය යට කියන එක මෙන්න මෙහෙම වෙනස් වෙන්න ඕන මම හිතන්නේ.. |
7,166,222 | සහෝදරයෙක් වෙනුවෙන් අමතර වෙහෙසක් දරන්න සිද්ධ වෙයි. |
29,541,260 | වලංගු භාවයක් නැති පාර්ලිමේන්තුවක ගත් තීරණ සියල්ල වලංගු නැති බවත් කවුරු මොන කතා කීවත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති .. |
26,593,065 | මේ පහත් දේශපාලුවා මෙරට ජනතාව වෘෂභයන් ලෙස සිතා කටයුතු කරනවා වැන්න. <<ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුලිද ලිවේරා මහතා – මේ නිවසට කුලී ගෙවා තිබෙන්නේ අර්ජුන ඇලෝසියස් සතු සමාගමකින් නේද? |
14,936,279 | ඊට පස්සේ නොයෙකුත් බොරු කියමින් ඒ customers ලාව අවුරුද්දක් රස්තියාදු කරවනවා (උදා : අප්‍රේල් මාසේ ගියොත් කියනවා මැයි මාසේ අග යන්න හම්බුවෙනවා කියලා). |
12,852,505 | ඒක හරියට අලි වැට කඩාගෙන තනියා ඇවිත් එක දරුවෙක් පාගල මැරුවට පහුවෙනිදා අනිත් දරුවත් අරන් අලි සෙල්ලම් බලන්න දෙහිවල සත්තුවත්තට යනව වගේ වැඩක්. |
9,418,663 | ඒකත් ටික දවසක් යද්දී සනීප කරල තියෙනව. |
12,093,673 | ඔබ දක්ෂ නම්, ඔබේ තනියට ඔබ ළඟම සිටින කෙනා ඔබෙන් අතහැර ඔබ ධර්මය අවබෝධ කරගෙන, අවම වශයෙන් සතර අපායෙන් මිදුණ සත්වයෙක් බවට හෝ පත්වී, ඇයට හෝ ඔහුට පිහිටවෙන්න…. |
19,088,579 | මෙම තත්ත්වය නිසා අඹුසැමි යුවලට නිසි ල ් ඉතා අශුභ බවත් වාස්තු නියමයක් බව සලකන්න. |
19,298,946 | ගිලනකු හට අයෝග්‍ය වන තෙවැනි කරුණ නම් “භෙසජ්ඣං නසේවි හොති (බෙහෙත් නසෙවියේ වේ) යන්නයි. |
11,725,783 | ඉඳලා හිටලා හැපෙන බැසිල් කොළ නිසා මේකේ රස තවත් වැඩිවෙලා දැනුණා. |
25,269,281 | දැන් ආයේ මට ඒක enable කරන්න බෑ" |
11,905,147 | සමාජයට, එහි අයකුට හෝ තමන්ට එයින් හානියක් වනවානම් හැර 'සම්මත' වගේ පදනමක් නැති දේවල් යොදාගෙන තමාට වඩා වෙනස් අයට ගැරහීම, වෙනත් කරදර කිරීම වගේ දේවල් කරන්න පෙලඹවෙන අය ඉන්නවනම් ඔවුන්ට ඒ ගැන නැවත හිතන්න පෙලඹවීමක් පමණයි. |
31,950,612 | මටනම් හිතෙන්නේ මේක කාලය කාදමන වැඩක් විදිහට.මීට වඩා හොඳ නැද්ද ජෝතිෂ්‍ය කාර්යාලය දියුණු කරගෙන පුළුවන් තරම් සල්ලි හෙවුවනම්.මෙච්චර ජීවිත අත්දැකීම් තිබිලත් මාරයියා වටිනා කාලය නාස්තිකරගන්න හිතන එක ගැනනම් පුදුමයි.-මොතා |
27,532,361 | මොනවා හරි කමක් නැහැ ලියලා දාපං මල්ලී..මම ටිකක් හරි ඔළුව උස්සලා ඉන්නේ මෙ ලිවිල්ල හින්දා...නැත්තං මටත් මෙලාහකට මොනවා වෙලාද දන්නේ නැහැ.හැම දේම අමතක කරන්න කියලා මම උඹට කියන්නේ නැහැ මලේ..ඒත් ඒවා එහෙමම තියෙද්දී අනිත් දේවල් ඉදිරියට අරන් අපි ගමනේ යං... |
21,554,770 | ජය වේවා මචෝ!! |
9,179,402 | හඳගම ඇතුළු අනෙක් අය කතාකළා. |
23,542,659 | 2004 වසරේදී මැග්නිටියුඩ් ඒකක 9.2 සටහන් කරමින් ඇතිවූ භූමිකම්පාවත් සමග හටගත් සුනාමිය හේතුවෙන් අචේ පළාතට දැඩි හානි සිදු විය. |
23,965,800 | වර්ණය නිසා උපන් මහත් මාන හේතුවෙන් නැවත නැවත උපදනා මහත් මාන ස්වභාවය ඇති ඔවුන්ගේ බදාලතා නැතිවී ගියේය. |
33,409,800 | ලාභ-නොලබන ව්‍යාපෘතියක් වන විකිපීඩියාව පවතින්නේ එක් හේතුවක් නිසයි: නිදහස් හා විවෘත ලෙසින් දැනුම හවුලේ භුක්ති විඳීම. |
10,790,860 | කෙසේ වුවත් ශ්‍රී ලංකාවට ඊයේ පරාජයට පත්වූ හොංකොං දේශය ඊයේ පැවැති තවත් තරගයක දී වට 3/2 කට බංගලදේශයට පරාජයට පත්වීමත් සමග අද තරගයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා බවට බංගලාදේශය පත්විය. |
14,700,755 | අන්තිම මිෂන් බ්‍රීෆ් එක පාන්දර 2කට. |
32,407,335 | නමුත් එය පිළිනොගත් සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මෙය ආණ්ඩුවේ තීරණය බවත් ස්ථාවර නියෝග අත්හිටුවා ඕනෑම යෝජනාවක් ගෙනඒම මැතිසබා සම්ප්‍රදායට එකඟ බවත් කීය. |
26,582,928 | විශේෂ දුම්රිය සේවා ජනවාරි 07 දක්වා |
24,199,377 | තෝරා ගනු ලැබුවේ. |
2,997,346 | අත්තකිලමතානුයෝගය තමා බුදු හිමියන් තෝරගත්තේ. |
5,436,544 | ඔබ එය නුදුටුවේද ? |
28,571,009 | ජී7 සමුළුවට ඉකුත් සෙනසුරාදා ඊට අදාළ ලේඛනයක් ද ඉදිරිපත් කෙරුණි. |
21,940,233 | අපේ ජලය සංරක්ෂණය කරන්නේ, අපට අවශ්‍ය ආම්ලික වායුව (ඔක්සිජන්* අපට ලබාදෙන්නේ අපෙන් පිටවන, වාහන කර්මාන්තවලින් පිටවන අංගාරික (කාබන් ඩයොක්සයිඞ්* උරාගෙන වායූව පිරිපහදු කරන්නන් ගස්කොලන්. |
30,704,629 | සටන් කලා ලෝකය : පොලවේ ගැසීමේ කලාව - ජූඩෝ |
22,434,455 | එකේ නැවතිලා මූලික ප්‍රතිකාර ආරම්භ කළා...ඊට මාසයකට විතර පස්සෙ නළයක සංසේවනය කල කළලය සුබ මොහොතින් වරුණිගෙ ගර්භාෂයේ තැන්පත් කළා...සුබ මොහොතින් කිව්වෙ ඇත්තෙන්ම ඒ සුභ මොහොතක්...උදෙන්ම හොඳින් නා පිරිසිදුවන ප්‍රධාන වෛද්‍යවරිය රෝහලේ ඇති දේවාලයේ පැයක් විතර දෙවියන් නැමදල ස්තෝත්ර ආශීර්වාද මැදින් ශල්‍යාගාරයට පැමිණෙනවා...ඉන්පස්සෙ සිහිනැතිකරපු කාන්තාවගේ ගර්භාෂයේ සංසේවනය වූ කළල කිහිපයක් ඇගේ අතින්ම තැන්පත් කරනවා ... |
21,076,987 | එක්සත් ජාතික පක්ෂය 8225 (මන්ත්‍රී ධුර 7) |
11,009,389 | එවිට බමුණා මෙසේ පිළිතුරු දුන්නේ ය. |
13,127,633 | මම කවදාවත් පනහක් හැටක් දාගෙන රට ගියේ නෑ. |
19,533,328 | මේක එලියට ආවෙ ලඟදි. |
10,841,030 | ඒ සමගම අපි නංගිව කිඹුල ගෙන් බේරා ගත්තා. |
11,421,721 | මෙම තත්තවයේ ඉන්න දරුවෙක් ( වැඩිහිටියෙක්) තම කාළය කළමණාකරණය පිළිබඳ සැලකීමක් නැහැ , පන්තියේ වැඩක් දුන්නොත් මේ වෙලාව ඇතුලත ඉවර කරන්න කියල මේ දරුවන්ට “මේ වෙලාව“ ගැන අදහසක් නැති නිසා කරදර ගොඩයි , මෙය හුඟක් බලපාන්නේ විභාග වලදි , මේ දරුවා විභාගය නිමා වන්නට මොහොතක් තිබුණත් , ඔහු හිතාගෙන ඉන්නේ තව වෙලාව තියෙනවා කියන එක , මොකද “තව මිනිත්තු පහයි “ කියල ටීචර් කීවට ඒවයේ මොන ගානක්ද මේ දරුවට. |
5,059,657 | 2014 කළු ජුනියට මේ සතිය වන විට වසර තුනකි. 2014 ජුනි 15වැනිදා බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව අලුත්ගම ප්‍රසිද්ධ රැස්වීමකදී කළ ජාතිවාදී කුපිත කිරීමෙන් පැය කිහිපයකට පසු ඇරඹී බේරුවල, අලුත්ගම, දර්ගා නගරය කේන්ද්‍ර කොටගෙන පැතිර ගිය මුස්ලිම් විරෝධී ප්රහාරයන් නිසා ඒ ප්‍රදේශවල මුස්ලිම් ජනතාවගේ දේපළවලට හා ජනජිවිතයට විශාල හානියක් සිදුවිය. |
22,822,512 | අලුත් අවුරුද්දට තමුන් දන්න කියන කාටත් එස්සෙම්මෙස්සෙකක් යවන්න ඕනි. |
21,756,836 | මෙම උද්ඝෝෂණය මරුමලර්චි ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂ නායක වයිකෝ විසින් සංවිධානය කර ඇතැයි ඉන්දීය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. |
9,841,044 | ඇයට කතා කිරීමට ඉඩ හැර මම නිහඩ වීමි.... |
7,868,934 | හරිම ඒකාකාරී. |
8,662,649 | මට තේරෙන්නෙත් නෑ ඕයි :’) |
31,816,472 | ඉකුත් 18 වැනිදා බන්ධනාගාර නිලධාරීන් විසින් තමන්ට පහරදුන් අතර පසුව කටින් ලේ ගලා ආ බවද ගැලවුණු දත සමග බන්ධනාගාර රෝහලට ගොස් ප්‍රතිකාර ලබා ගත් බවද විත්තිකරු කියා සිටියේය. |
33,111,564 | ඇස් කන් වසා |
15,524,124 | යුරෝපීය ගෙවුම් සංගමය |
30,910,114 | සමාජය විසින් පෝෂණය කරන ප්රචණ්ඩ බව යනු මේ අනුව සංස්කෘතික නිර්මිතයකි. |
32,438,779 | පසු ප්‍රසව විෂාධිය | අනිත් කොන | බෝධිනී සමරතුංග - පාසල් විෂය නිර්දේශයේ මහා හිඩැස බ්ලූ ෆිල්ම් වලින් පුරවමුද? | කැලේ පිපුණු මල් | වත්සලා විජේරත්න - ලොව නොදකින දෑසක්, ලොව දැකීම | අහසෙන් එන්න | සත්‍යා නිර්මාණි 3. |
891,802 | මං බදුල්ලට ඇවිල්ලා ඒ අත්දැකීම හොඳටම ලැබුවා. |
2,081,407 | රාවයේ දෙවන දශකය |
847,141 | ගින්න මැඬපැවැත්වීමට ලක්ෂපාන, නුවරඑළිය හා දියතලාව යන යුද හමුදා කඳවුරුවලින් භටයන් 1500 ක් පමණ යෙදවීමට සිදුවූ බවත් ඊට අමතරව යුද හමුදා හෙළිකොප්ටර් යානාද යෙදවීමට සිදුවූ බවත් දිසාපතිවරයා කියා සිටියේය. |
23,704,056 | නමුත් මිනිසුන්ගේ ජීවිතය ජීවත් කරන්න ජීවිත කියක් මේ ලෝකේට අහිමි කරනවද මේ කියන්නේ යන්නේ මිනිසුන්ගේ ජීවිතය වෙනුනේ රස ආහාරවේලක් වෙන්න ඔන්න මෙන්න හිටපු කකුළුවෙක් කරපු දෙයක් ගැන |
22,769,021 | ශ්‍රී ලංකාවේ නියඟයට හසුව සිටින අනෙක් දිසාවන්ට එවැනි සහනාධාරයක් නොදී මැතිවරණය පැවැත්වෙන මොනරාගලට පමණක් ගෙවන්නේ ඇයි ද යන්න අධිකරණය සැලකිල්ලට ගත් බවක්වත් නොපෙනේ. |
27,520,191 | දෛවය කොතරම් නපුරුද? |
13,529,134 | විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයෙහි අනිටු ඵලයක් ලෙස මේ තත්වය විග්රහ කළ හැකිය. |
2,990,741 | ඔයා අහලා තියෙන්නෙ පුද්ගලික ප්‍රශ්නයක් … |
7,789,568 | අද සුද්දගේ රටත් හොඳයි… |
13,041,250 | ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ, ෆේස්බුක් ‘මොඩරේටර්වරුන්‘ මෙවැනි අන්තර්ගතයන් ඉවත් කිරීමට ප්‍රමාද වීම හෝ ඒවා හඳුනාගැනීමට ප්‍රමාද වීම මගින් අතිශය නින්දිත හා හිංසාකාරී පණිවුඩයක් සමාජ ගත වී ඇති බවයි. |
10,274,234 | ඉන් බොහෝ දෙනකු බාහිර උපකාර පන්ති සඳහා ගිය අය වෙති. |
19,485,625 | (කොළඹ, ලංකාපුවත්) – ටිබෙට් බෞද්ධ ස්වාමීන් වහන්සේ 09 දෙනෙකුට ටිබෙට් බුදු දහමේ ඉහලම උපාධිය වන ‘ගෂීලරම්බා’ උපාධිය පිරිනැමේ. |
12,640,147 | නොවැ 11:06 පෙරවරු, නුවර, ගොවිපොළ සතුන්රු 3,500 |
23,585,612 | අපේ එකෙක් තීන්ත නාගෙන ඉන්න අවස්තාවක් .. |
28,579,374 | බටහිර රට වලට මොකද වෙන්නෙ? |
33,708,582 | තොග විෙශේෂ ඉන්වොයිසියක් ඔබ භාණ්ඩ තොගයක් තහවුරු කරන විට අධිවේගී මාර්ගයෙන් යවනු ලැබේ. |
6,964,941 | සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වැඞීමෙනුයි ඇලීමෙන් සහ ගැටීමෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. |
21,187,705 | මෙහෙම බස්වල යනකොට බස්වලට සමාජයේ එක එක තලවල ඉන්න, එක එක විදිහේ අය ගොඩ වෙනවා. |
20,178,532 | රූගත කිරීම් කළ ටෙලි නාට්‍ය කිහිපයක්ම විකාශය වෙන්න තියෙනවා. |
27,874,910 | ඔහු අපට මෙසේ කීවේය. |
33,691,503 | රජවාසලේ ඉන්න නැකැත් රාළ විසින්. |
17,862,512 | වල් වැදි ලොවක ප්‍රේමය කරමුද කුමන |
674,757 | එමෙන්ම ඔබට මගේ ලිපි කියැවීමෙන් යමක් ඉගෙන ගැනීමට හැකි නම් ඒ මගේ අභිප්‍රාය ඉටු වීමකි. |
4,097,355 | ඔබේ ප්‍රකාශයේ සඳහන්ව ඇති "දින 100ක් තුල විධායක ජනපති තනතුර අහෝසි කිරීමත් රනිල් වික්රමසිංහයන්ට විධායක බලතල ලබා දීමත්" යන කරුණු, කරන්නේ කෙසේද කියා තවමත් අප (මහ ජනතාව) වෙත අදහසක් නැත.. |
1,006,906 | නමුත් එය සිදුවන්නේ බටහිර බෙංගාලයේ ලාල්ගාර් වැනි ව්‍යාපාරයකින් මමතා බනර්ජි රජය මුලිනුපුටා දැමීමෙන්. |
19,785,411 | යේමනයේ කොටු වී සිටින ශ්‍රී ලාංකිකයන් 120 දෙනා වහාම ගෙන්වා ගන්නවා – විදේශ කටයුතු නි. |
32,723,109 | රටක් යනු භූමියක් පමණක්ම නොවේ. |
15,243,584 | 3.2.දැනුම ලබා ගන්නා ශිල්ප ක්රවමවේද |
7,782,369 | මිහින් ලංකා ගිවිසුම කොන්දේසි සම්පූර්ණ නොකල ගිවිසුමක් 0 05.ජූලි |
24,155,572 | රාජකුමාරය, මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි. ´´රාජකුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. |
4,639,412 | එසේ වූ විට මේ මිලට වඩා වැඩි මිලක් ගෙවූ ගැණුම්කරුවන්ට අවාසියක්ද, අඩුවෙන් ගෙවූ අයට ක්ෂණික වාසියක්ද ලැබේ. |
20,504,123 | කතුවරයා/දේශකයා:ඉබ්නු මන්සූර් on 3rd October 2017 මිනිසාගේ සම්භවය දේව නිර්මාණයට අනුව පළමු මිනිසා සහ ස්ත්‍රිය නිර්මාණය කළ ආකාරය එක් වරක් පමණක් සිදු වු ඓතිහාසික සිද්ධියකි. |
9,742,237 | කාලෙකට පස්සෙ දවසක් මේකි මේ පෙරකදෝරුවත් එක්ක කාර් එකකින් ජෝඩු දාල රොසලින් උන්දැ බලන්න ආවැයි කියලා මට ආරංචි වුණා. |
17,502,559 | කිලෝමීටර් 100 ක් පමණ දිගින් යුතු බවත් සදහන් වෙනවා. |
1,538,027 | අප්‍රිකා හා යුරෝපා හවුලේ සමුළුව ට්රිපොලිහීදි |
10,434,858 | පසුගිය 3දා මර්වින් සිල්වා නි. |
1,153,235 | මෙන්න බලන්න ට්‍රිප් ෆ්ලෙයාර් එක වැඩ කරන හැටි. |
11,725,817 | Skype ගත්තෙ ප්‍රායෝගික නොවන සරල උදාහරණයකට. |
29,372,270 | ඒ ඉදිරිපිට වලස් කඩේ ජී.එච්.ඇම්.පුංචිරාළ (71) ඒ බිහිසුණු අවුරුදු උදාව අප ඉදිරියේ මෙලෙස ආවර්ජනය කරයි.බණ්ඩාරනායක මහත්තයා ඝාතන කරපු දවසේ 1959 සැප්තැම්බර් 26 වැනිදා තමයි මං මේ ගමට ආවේ. |
16,774,350 | කොලම්බයින් හි සිදුවූවාක් වැනි තනි තනි පුද්ගලයින්ගේ උමතු, සමාජ විරෝධී ක්‍රියා දැහැමි ප්‍රාර්ථනාවන් මගින් හෝ ඊටත් පහල මට්ටමින් බලවතුන්ගේ උදාසීනත්වයෙන් නැවැත්විය නොහැකි වනු ඇත. |
16,386,634 | ඡන්ද අයිතිය හිමි සිවිල් ජනයා ලෙස ඔබත් මමත් සැබැවින්ම ඒ අයිතිය බුද්ධිමත් ලෙස පරිහරණය කර ඇතිද යන වග විවාදයට තුඩු දෙන්නකි.එසේයැයි ඔබ කියන්නේ නම් සෑම මැතිවරණයකම පොරොන්දු අතරට යහපත් සමාජයක් යන්න එක්වීමේ පිටුපස සැඟවගත් සැබෑ කතාන්දරය කුමක් ද?විශේෂයෙන් සඳහන්… |
12,687,584 | ඊශ්‍රායල් හමුදා විසින් පලස්තීන වැසියෙකුගේ නිවෙසක් බුල්ඩෝසර් කිරීමට එරෙහිව විරුද්ධත්වය ප්‍රකාශ කිරීමේදී ඇයව එම බුල්ඩෝසරයටම යට කර මරා දමන ලදී). |
11,658,042 | එංගලන්ත කණ්ඩායම ඉහළින් ඔසවා තැබූ ජෝ රූට් පන්දු 180 කදී හයේ පහරක් හා හතරේ පහර 11 ක් සමගින් ලකුණු 124 ක් රැස්කර ගත්තේය. |
5,302,825 | කුරුණෑගල තරුණියට පහර දුන්නේ ඇයි ? |
16,217,414 | මුනිදාස මහතා ඉපදිලා තියෙන්නේ. |
9,178,611 | RPA සහිත පුද්ගලයකුට 65වන වියේ දී රෝග ලක්ෂන පහළ වීමට 60%ක අවදානමක් ඇත. |
10,721,123 | උතුරෙන් ආණ්ඩුකාරවරයා හා හමුදාව ඉවත්කරන බවට දෙමළ සන්ධානය අභියෝග කරන්නේ කුමන පදනමකින්දරෑ ඇමැති විමල් වීරවංශ දෙමළ සන්ධානයෙන් ප්‍රශ්න කරයි උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා හා එම පළාතේ සිටින හමුදාව ඉවත් කරන බවට දෙමළ ජාතික සන්ධානය අභියෝග කරන්නේ කුමන පදනමකින්ද කියාත් එසේ කිරීමට ඔවුන්ට තිබෙන හැකියාව පිළිබඳවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා දෙමළ ජාතික සන්ධානයෙන් ප්‍රශ්න කරයි. |
13,159,336 | එනිසා ඔවුන්ට අධ්‍යාපනය නැවතත් අල්ලා ගැනීමට අපිට දිය හැක්කේ කුඩා තල්ලුවක් පමණයි. |
7,784,513 | ඔයාටත් සුබම සුබ රාත්‍රියක් |
9,135,033 | ඔය වෙලාවේ තමයි කවුදෝ කබායක් දාගත්ත කෙනෙක් ඇවිත් ෂාර්ක් මෑන්ට වෙඩි තියලා මාව බේරාගත්තේ. |
23,429,560 | සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක් මාළුවට ඇති වෙලා තියෙන බව නං සක් සුදක් සේ පැහැදිලිය් 2011 ඔක්තෝබර් 4 දින පෙ.ව. 8:56 ට ඇයි ඔබා අංකල් නිකමට හිතලා බලන්න අපි වගේ පොඩි එව්වො ඔව්වා දකිද්දි අපේ අනාගතේට මොකද වෙන්නේ කියලා. |
946,374 | මාතෘකාව දැක්කහම පෝස්ට් එක මොකක් ගැනද කියල හිතා ගන්න පුළුවන්නේ.100 වැනි පෝස්ට් එක වුනාට Dashboard එකෙන් පෙනුන විදියට මේක 105 වැනි පෝස්ට් එක.කලින් පෝස්ට් කීපයක් ඉවත් කිරීම නිසා මේ ලිපිය තමයි 100 වැනි ලිපිය ලෙස බ්ලොගයේ සනිටුහන් වෙන්නේ. |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.