id
int64
1
34M
text
stringlengths
3
160k
20,089,891
බොන්ඩ් සිනමාවේ සිප ගැනීම් - ඉන්දියාවේ වාරණයට ඉන්දීය සිනමා වාරණ මණ්ඩලය ‘ස්පෙක්ටර්’ ජේම්ස් බොන්ඩ් නව සිනමා පටයේ දීර්ඝ සිප ගැනීමේ දර්ශන කපා දමයි.
824,560
මේ ගැන දීර්ඝව විග්‍රහ කළ හැකි වුව ද මෙම කරුණු අධිකරණයේ දී සාකච්ඡුා කර ඇති බැවින් ගරු අධිකරණයට දක්වන ගරු කිරීමක් ලෙස මේ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වීමෙන් වැළකී සිටිනවා.
568,522
මුස්ලිම් ආගමයි ක්‍රිස්තියානි ආගමයි අතර තිබ්බ ගැටුම් නිසා බටහිර පැත්තෙන් ආපු අයට මේ පළාත් තරණය කරන්න අපහසු වුණා .
18,412,825
ඔහු මාව දැනුවත් කළා.
27,798,836
මල්වතු මහාවිහාර පාර්ශවයේ අනුනායක
19,568,852
අවසන් තීරණයකට පැමිණි ඔහු චොකලට්ටුව ගැනීමට අත දිගුකළේ ය.
7,445,414
අද ඉන්නේ එහෙම මිනිස්සු.
3,733,581
සමාජයේ යම් පිරිසක් කිසියම් වැරැද්දක් කළොත් මේ පක්ෂය ඒගොල්ලො වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ කියන එක සමාජය දන්නවා.
12,162,734
උඹේ මුලු බ්ලොග් එකම කියෙව්වත් කමෙන්ට් එකක් දාන්නේ පලවෙනි පාරට.
23,883,835
ප්‍රවීණ දක්ෂ කැමරා කණ්ඩායමක් දළදා මාලිගාවේ මෙහෙයවීමෙන් පෙරහරේ දර්ශන ලබාගෙන මාධ්‍ය වෙත මුදා හරිනවා.
19,915,041
ඒක ඩිප්‍රෙෂන් හින්ද වෙච්ච සිය දිවි නසා ගැනීමක්.
3,129,256
යාපනය ගුවන්තොටුපොළ සංවර්ධනයට ඉන්දියාවෙන් රු මි 300ක් | Lanka24x7 Local News යාපනය ගුවන්තොටුපොළ සංවර්ධනයට ඉන්දියාවෙන් රු මි 300ක් යාපනය ගුවන්තොටුපොළ සංවර්ධනයට ඉන්දියාවෙන් රු මි 300ක් පලාලිහි පිහිටි යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොල වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියානු රජය රුපියල් මිලියන 300ක ප්‍රදානයක් ලබාදීමට එකඟතාව පළකර තිබේ.
4,096,541
හොඳම බ්‍රයිටො ටික තිහට ගනන් කලා . . .
21,340,876
මුදලාලි එහෙම කියනවාත් එක්කම කොල්ලො තුන්දෙනා කොලුකාලෙ කොයි කවුරුත් නඟන කිසිම බරක් පතලක් නැති කොලු හිනාවකුත් පිටතට ඇහෙන විදියට දාගෙන දිවගියා.
19,572,193
පූජකවරුන් මෙන් දෙවියන් හා අප අතර සිටින පිරිසක් නො වෙයි.
12,909,691
එතකොට රාජක්ෂට කිසිවෙක් විරුද්ධ වියයුතු නෑ...
16,193,395
පුස් බයිසිකලයක් ගන්න සල්ලි නැති උනුත් තියෙන බජාජ් සයිකල් කට්ටට පෙට්‍රල් ගහගන්න සල්ලි නැති උනුත් දෙපැත්ත බෙදී ටොයෝටා ඩබල් කැබ් එක්කට මරාගන්න කේස් එක පිස්සු කොර වී බලන් හිටි නලුවාට නිකම්ම වගේ මතක් උනේ තාත්තා දෙකක් දාගත්ත වෙලාවට නිතර ම කියන සින්දුව ය.
9,161,708
මේ හරියෙ වේලෙනව..
15,154,958
නිළමේට කළයුතු දෙයක් නොමැති බැවින් ඔහු විසින් කුමරියට අවසර දුන්හ.ඉහත සඳහන් ආකාරයෙන් සතියක් ශී‍්‍ර දළදා මාළිගාවේ කැප කර මෙම කඳු මුදුනට පෙරහැරින් ගොනවිත් ගසක ගැටගසා සියලු දෙනා ආපසු ගමන් ඇරඹූහ.
29,563,244
දැවෙන, මෘදු සැනසුම් ය
16,554,119
පළමු වර්ෂපූර්ණය සුපිරියටම ගත්තෙ ඔයා මං හිතන්නේ..:)
3,160,416
එහෙත් ඇතැම් අවස්ථාවල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව කටයුතු කරනවා
5,144,751
මෙම ප්‍රමේයයට අනුව
21,045,270
විජය-මාලනී, ගාමිනී-මාලනී, වික්ටර්-ප්‍රේමකීර්ති, සේකර-අමරදේව, ජෝති-ලතා, ලතා-ධර්මදාස, ධර්මසිරි ගමගේ, ධර්මසේන පතිරාජ, කේමදාස, ඔය ආදී නියමුවන් කීදෙනෙක්ද ඒ කාලේ දුකා January 23, 2010 at 11:05 PM මට සිංදු කට පාඩම් හිටියේ අපේ අම්මා නිසා . . .
20,369,975
ෆේස්බුක් ඇබ්බැහි පාලනය පාලනය කරන්නේ කෙසේද?
22,006,709
පසුගිය කාලයේ දේශපාලන ක්ෂේත‍්‍රයේ බැබලූ මැති ඇමැතිවරු ගණනාවක් ඉදිරි මහ මැතිවරණයේදී අන්ත පරාජයකට පත්වනු ඇත.
16,180,900
ගිය සුමානෙ මං අරගත් අලූත්ම රට සපත්තු දෙක දාගෙන නුඹ වෙන්වුණ හැටි..
22,839,440
බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශයේ සංවර්ධනය කරන ලද අතුරු මාර්ගවල දුරකතන හා විදුලි කණු වාහන ගමනාගමනයට අපහසු ආකාරයට අනතුරුදායක ලෙස මාර්ගය මැද ඉදිකර ඇත.මේ නිසා වාහන ගමනාගමනයට බාධා පවතින අතර එම මාර්ගවල ගමන් කරන ජනතාවද දුෂ්කරතාවට පත් වේ.විශේෂයෙන් රාත්‍රි කාලයේදී මේ දුරකතන හා විදුලි කණු තිබෙන ස්ථාන අඳුරේ පැවතීම හේතුවෙන් එම මාර්ගවල ධාවනය කෙරෙන ත්‍රිරෝද රථ රියැදුරන්ට මෙන්ම යතුරු පැදි හා පාපැදිකරුවන්ට මේ අනතුරුදායක තත්ත්වය බෙහෙවින් වැඩි වී තිබේ.මේ අනාරක්‍ෂිත කණු ඉවත්කර දෙන ලෙස අදාළ ආයතනවල නිලධාරින් හමුවී ඉල්ලා සිටි විටදී මේ කණු ඉවත් කිරීමට නම් ඒ සඳහා වැයවන මුදල ජනතාව විසින් ආයතනයට ගෙවිය යුතු යැයි ඔවුන් පැවසූ බව මේ අතුරු මාර්ගයන් දෙපස පදිංචිකරුවෝ පවසති.මෙම දුරකතන හා විදුලි කණු නිසා යම් අනතුරකට ජනතාවට මුහුණපෑමට සිදුවුවහොත් ඊට අදාළ ආයතන වගකිව යුතු බවද ඔවුහු කියති..
20,561,155
යම්කිසි වෙනස්වීමක් සිදුකරනු ලබයි නම් කෑෂ්වැගන් විසින් එවැනි යම් වෙනස්කමක් සිදුකරන ලද දිනය පිළිඹිබු කරන අතර එසේ සිදුකරන ලද යාවත්කාලීන කිරීම “අවසන් යාවත්කාලීන කිරීම” වශයෙන් අදාල වෙබ් පිටුවේ ඉහළින් පල කරනු ලබයි.
16,461,549
රංගනයට අකැමැත්තක් නැහැ ඉදිරියේදි සලකා බලමු සංගීත විශාරද ජනප්‍රිය ගායිකා චරිතා ප්‍රියදර්ශනී පීරිස් ගොඩක් දේවල් ඇඳගෙන හිටියොත් එය ඔළුවටත් වදයක්.
10,186,712
පුදුම වූයේ ය හිරු.
19,494,657
බිඳුනු පැහැ ඇහිඳින්න...."
2,925,183
උදාවු නව වසරේදී ජාත්‍යන්තර සත් සාමාජික රගර් තරග...
14,636,719
සභාපති විනිසුරු – මෙම පෙත්සම දේශපාලන අරමුණින් ඉදිරිපත් කළා යැයි කියන චෝදනාවට පිළිතුරු දෙන්න.
1,303,647
මෙවැනි ඇතැම් අය ක්‍රෙඩිට් කාඩ්පත් දෙකක් නඩත්තු කරමින් එකකින් අනිත් එකේ ණය ගෙවීමත්, අනිත් එකෙන් මුල් එකේ ණය ගෙවීමත් මාරුවෙන් මාරුවට කරති.
15,756,690
ස්ථාවර රටක් වෙනුවෙන් මහමැතිවරණයකට යා යුතුයි- ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් - Mawbima.lk
25,763,618
බ‍ය‍ට ‍බෙ‍හෙත්‍ ‍දෙන්‍‍නේ ‍නැ‍ති‍ව ‍යන්‍‍න ‍අප්‍‍පා.
9,030,265
එසේ. එම්.එස්. එම්ඩන් පළමු ලෝක මහා සංග්‍රාමයේදී ඉන්දියානු සාගරයට කඩාපැන බ්‍රිතාන්‍ය අධිරාජයාගේ නාවික හමුද‌ාවට ඉන
12,158,017
සිය ලිපියෙන් අස්ගිරි මහනාහිමියන් කෙතරම් අන්තයකට ගමන් කර ඇද්දැයි කියනවා නම්, එහිමියන් තවදුරටත් යෝජනා කරන්නේ, ‘පළාත් සභා පාලනයේ විධායක බලය මධ්‍යම රජයේ විධානය යටතේ පැවතිය යුතුය.
4,903,461
මොනවා කීවත්, මොනවා කෙරුවත් ඇය අන්තිමට එන්නේ ඔතෙන්ටය.
26,082,553
වෙනම සංගීත භාවිතාවන් මේ තුළ රැඳෙනවා කියන දේ පිළිබඳ මම නිතරම සිතු දෙයක්.
29,871,672
උපන් දා සිටම මුහුණ පුරා කෙස් වැවී තිබීම එක්තරා අතිවිශේෂිත රෝගයකි.
18,932,371
කිරීමෙන් නො ව පාසලේ හා විශ්වවිද්‍යාලයයේ ආධිපත්‍යය යටතේ නිව්ටන් විශ්වාස කිරීමෙනි.
17,223,104
බැටරි ආරෝපණ උපකරණවල දෝෂ හදුනාගන්නා ආකාරය
30,838,565
ඔබ සිටින්නේමුල් පිටුව > ලිපි > බස රැක-ගත් හෙළ හවුල බස රැක-ගත් හෙළ හවුල ලිපි
9,628,270
වෙන එකක් තිය ඒක ඔරලෝසුවක්ද කියන එකත් මටනම් ප්‍රශ්නයක්"