id
int64
1
34M
text
stringlengths
3
160k
17,229,523
ෆේස්බුක් හරහා සිය බිරිඳ අලෙවි කිරීමට උත්සාහ කල 30 හැවිරිදි පුද්ගලයකු සොයා ඉන්දීය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
2,457,412
පරාදීන බව භාසාවේ සිට, පුද්ගලික වයිරයට රට පාවාදෙන තත්වය දක්වා විහිදේ...
30,415,826
– ඇමති අකිල නියමු ව්‍යාපෘතියක් කියා ඇරඹු පාසල් සිසුන්ට ටැබ් දීම ජනපති විරෝධයට පයින් ගසා දීප ව්‍යාප්තව කරයි!
22,469,137
එමෙන්ම, අප ක්ෂේත්‍ර පුහුණුව ලැබූ මානසික ව්‍යාධීනට ගොදුරු වූ පුද්ගලයන් උදෙසා පවත්වාගෙන ගිය නිවෙසකදී එක් තරුණ සේවා ලාභියෙකුගේ අවශ්‍යතාවය වූයේ විදේශ ගතවීම වුවත් , එම නිවසේ පරිපාලනයේ අවශ්‍යතාවය මත අසළ හෝටලයක ආහාර බඳුන් පිරිසිදු කරන්නෙකු වශයෙන් ‍රැකියාවක් ඔහුට සොයා දෙනු ලැබීය.
10,450,038
එසේ නමුදු බයිබලය ස්වකීය වාසිය පිළිබඳවද ආයාචනා කරයි මන්දයත් අපගේ සදාකාලික ඉරණම / නියමය සහතිකත්වය සඳහා අප යේසුස් වහන්සේ අපගේ ගැළවුම්කරු ලෙස පිළිගන්නේද අපගේම ස්වකීය වාසිය සඳහාමය.
33,719,505
යාපනය දෙසට යමින් සිටි මේ වාහනය ගිනි ගැනීමත් සමගම වාහනයේ සිටි පිරිස ඉන් එළියට පැන දිවි ගලවා ගෙන තිබේ. ...
15,199,292
නුඹලා දෙදෙනාගේ විවාදයට අල්ලාහ් සවන් දුන්නේ ය.
3,446,810
මැරෙන්න තියෙනවානම් මැරෙනවාමනේ…
28,124,376
ප්‍රින්සිපල් ඇවිත් කියල තියෙන්නෙ
3,989,113
හොයාගන්න ඕනා පොත..
9,821,541
නුඹලා ඉල්ලා සිටින දැය ද නුඹලාට ඇතැ”යි ද පවසති.26 41 : 33 අල්ලාහ් වෙතට (මිනිසුන්) කැඳවා යහපත් ක්‍රියා කර මම මුස්ලිම්වරයෙක් යැයි පැවසූ කෙනෙකුට වඩා අලංකාර වදනක් පවසන්නා කවරෙක් ද? 41 : 34 යහපතත් අයහපතත් එක සමාන නොවෙයි.
10,057,834
ගණන් ගන්න එපා , සුද්දො අපිට "අවුල්" කියන්නෙ නිකන්යෑ?
28,745,992
ඌව පළාත් සභා මැතිවරණයේ සමස්ථ ප්‍රතිපලය
13,556,007
සුදුසු සාත්තුකාරයෙක් ලැබීමෙන්ම නැගී සිටී.මහණෙනි, ඒ හෙයින් යම් ගිලනෙක් සුදුසු ආහාර නො ලැබීමෙන් එම ආබාධයෙන් නො නැඟී සිටීද, සුදුසු ආහාර ලැබීමෙන්ම නැඟී සිටී.
22,809,950
ජනපති තුමන් මේ කටයුතු මෙහෙයවීම පිණිස ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මෙහෙයුම් කමිටුවක් ප්‍රකාශයට පත් කළා.
10,398,638
ලේ අදින බට, ටේප්වලින් වැහුවා.මුහුණ කට අතපය ලස්සන පුංචි බබෙක්.
20,946,386
ඊට අමතරව ඔහු ඊට පෙර අත්සන් කර තිබූ ස්ථාවර කාලීන කොන්ත්‍රාත්තුවක තිබූ අනෙකුත් දීමනා සහ ප්‍රතිලාභ ද ඔහුට ලැබුණි.
12,565,377
මෙම ප්‍රභවයන්ගෙන් තවදුරටත් මුල්‍ය සපයා ගැනීමට නොහැකි නම් ඒ සඳහා ස්ථාවර ගැනුම් පහසුකම භාවිත කිරීමේ පහසුකම මහ බැංකුව සලසා දී තිබේ.
7,839,195
- අපිට දැන් කන්න පුළුවන්ද?
11,123,401
ඔබ නොනවත්වා හිසකෙස් වැවීමට උත්සහ කලද ඔබට ඉතිරිවන්නේ කැඩුණු, වැටෙන හෝ තෙල් බේරෙන ප්‍රතිඵලයකි.
10,738,123
එකේ ලිපිනයත් ඔන්න :
3,788,752
මෙබදු තත්ත්වයක ප්‍රතිඵලය වන්නේ දහම් අධ්‍යාපනය කිසිවෙකුගේ සැලකිල්ලට ලක්‌ නොවීමය.
4,200,115
එම නිවෙස්වලින් එක් නිවසක සිටි සුළු වෙළෙඳ ව්‍යාපාරයක් හිමිව සිටි යුවළකට පිරිමි දරුවෙකු ලැබිණි.
6,199,166
පහල ScreenShot ටික බලන්න, වැඩේ තේරෙයි අපි තවත් ලිපියකින් හමුවෙමු.
20,857,993
වර්තමානය වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ප‍්‍රධානතම අභියෝගයන්ගෙන් එකක් ලෙස වකගුඩු රෝගය හඳුනාගත හැකිය.
6,798,376
වේදනාව ගත් විට සැප වේදනා තියෙනවා.
5,253,816
ආයුධ සන්නද්ධව හෙට යළි රණබිමට එනු."
6,113,493
අම්මා ඒක දැම්මා සම්පූර්ණ කරලා.
10,297,860
” ඔබගේ ජීවිතයේ අභියෝග (ප්‍රශ්න) ගැන හිතන එක වැදගත්.
1,011,706
ඒත් කවදහරි බොලොග් ලියන එක නතර කරන්න හිතුනොත් උඹෙ ක්‍රමේ කරන්නම්.
6,129,876
මගේ ළමයින්ට කවදා හරි මූණපාන්න වෙන ප්‍රශ්නය මොකද්ද කියලා මට දැන් අනාවැකි කියන්න බැහැ.
12,174,109
ලස්සනට වචන ගලපලා ලියන්න ලස්සන කතාව..දිගටම ලියන්න
15,927,883
කැරලිකරුවන්ගේ ප්‍රහාරවලින් ආරක්ෂා වීම පිණිස දකුණු තායිලන්තයේ වැසියන්ට රයිෆල් තුවක්කු තුන් දහසක් බෙදා දෙන බව තායිලන්ත හමුදා පාලකයෝ පවසති.
20,029,874
දැං මොකක්ද මේ පෝස්ට් එක?
24,545,977
ඔය කියන හාමුදුරුවන්ගෙ බන දේශනා කීපයක් අඩංගු සී.ඩී. එකකට සවන් දීල ඔබීයි, මායි,
16,318,325
පැතුමිගේ නංගි ඇවිත් කතා කලේ දහමි තවත් මොනවහරි කියන්න හදනකොටමයි.
33,964,784
ඉතින් සීන් තමා අභීත February 8, 2012 at 8:29 AM මමත් බැන්දට පස්සේ බීම සම්පූර්ණයෙන්ම බීම නැවැත්තුවා මල්ලී......
5,799,007
කොච්චර උපාධි අරන් තිබුණත් ජීවිතේ ප්‍රශ්න ගැටලු සාර්ථකව විසඳගන්න පුළුවන් කොහොමද කියලා මම දැනගත්තේ බයිබලය ඉගෙනගන්න පටන්ගත්තට පස්සෙයි.
6,047,324
කිමෙක්ද දිට්ඨි විශුඬිය අනුපාද්‍ර පරිනිර්‍වාණයද?
2,126,875
හි හි එහෙම තමයි.
29,684,741
රංගිරි දඹුළු රජමහා විහාරාධිපති,
3,736,814
ඕනෑම කටයුත්තකදි තිබිය යුතු විනිවිද බාවය
20,551,198
Previous Postඅවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ජාතිවාදී ක්‍රියාවන්හී නිරතවන හා සැලසුම් කරන පුද්ගලයන් පිළිබඳ අවදියෙන් සිටින්න Next Postරට තුල ඇති හදිසි තත්වය හමුවේ සනත්,මහේල ,සංගා ගෙන් විශේෂ ප්‍රකාශයක්
17,006,614
මේවා දකිනකොට..
13,325,334
මල් නෙලන්න නම් තහනම්..
20,790,097
කියන්නට හැකි උනා නම්..
2,877,605
කියන්නේ කවුද කියලා ඔයාලා හැමෝම හොඳින් දන්නවානේ.
3,954,420
බීම නවත්තපුවහම මල්සරා එලටම විද්දා...
16,679,007
ඔය වැඩක් නැති මිනිස්සු තමයි අපිට ඊර්ෂ්‍යාවට කතා කියන්නේ.
25,203,611
එහි වැඩ­ක­ට­යුතු ක්‍රියා­ත්මක වෙද්දී සෙසු සංව­ර්ධන ව්‍යාපෘති ආරම්භ කර පව­ත්වා­ගෙන යෑමට අව­ශ්‍යය පසු­බිම සැක­සෙ­මින් ඇති අතර, ඉඩම් අත්පත් කර­ගැ­නීම්, වන්දි පිරි­නැ­මීම් වැනි දේ මේ වන විටද 70%ක් පමණ අව­සන් බව මහා­න­ගර හා බස්නා­හිර සංව­ර්ධන අමා­ත්‍යාං­ශයේ මධ්‍යම පළාත් ව්‍යාපෘති සම්බ­න්ධී­කා­රක තුෂාර ස්වර්ණ­ති­ලක මහතා පව­සයි: “පොළොව යට උමං පිළි­වෙ­ළක් නොකර මොන ගොඩ­නැ­ඟිල්ල හැදු­වත් වැඩක් නැහැ.
9,094,893
‘මටනන් ගෙදරට වෙලා ඉන්ඩ පුලුවන්.
3,831,260
සෑම අයෙකුගේම ඓතිවාසිකම් හා සහජ වටිනාකම් අප විසින් රැකිය යුතු බව
6,008,228
ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර විමර්ශන වාර්තාව ප්‍රමාද කලත් පසුබට නොවිය යුතුය - ගැරි ආනන්ද සංගරි
2,802,351
(ඇපල් වල රසායනික දේවල් විශාල ප්‍රමාණයක් අඩංගු නිසා...)
116,821
මේ පෝස්ට් ටික එක ලේබල් එකක් යටතට දාමු නේ?
10,875,522
(නි) දිලිප් වික්‍රමරත්න 2017-02-22 00:04:19 තව ගැසට් නිවේදනයකින් රාජ ද්‍රෝහියෝ කළයුතු අය සිටින බව පෙනේ.
5,947,894
ජෝති, ලතා, ඇන්ජලින්, සුජාතා, MS,CT,මිල්ටන් දෙපල මෙකී නොකී හැමෝටම බොහොම කැමතියි.
32,772,947
කකුල් කඩිත්තුව හැදෙනකන්..
31,039,687
" මතක තියා ගනිල්ලා,
13,664,525
බොහෝ පිරිසක් සමඟ එකවර සබඳතා පැවැත්වීමේ හැකියාව සාමාජීය ජාල සතු වේ .මේ අතර FaceBook ප්‍රධාන තැනක් ගනී.
33,917,166
එසේම උදරයේ ඇතිවන අධික වේදනාව, නොනවත්වාම පවතින වමනය, අධික නිදිමත නොසන්සුන් බව, අප්‍රාණික බව, විදුරුමස් වලින්, නාසයෙන්, ‍ලේ ගැලීමක් දුඹුරු හෝ කළු පාටට වමනය යාම, මලපහ පිටවීම, පැය හයකට වැඩි කාලයක් මල මුත්‍ර පහනොවීම හෝ පිටවන මුත්‍රා ප්‍රමාණය ඉතා අඩුවීම අවදානම් ලක්ෂණ විය හැකිය.
21,127,676
එනම්; අමාත්‍යාංශයක් සඳහා අයවැය ලේඛනය මඟින් ලබාදෙන රුපියල් බිලියන දහයක මුදල ද ඇතැම් අමාත්‍යාංශ නිසි ලෙස පරිහරණය කර නැති බව ය.
12,283,446
පිවිතුරු බව තීරණය කරන සාධකයක් ලෙස කන්‍යා පටලය සමාජයේ මුල් බැස පැවතීම නිසා බොහෝ කාන්තාවන් විවාහයෙන් පසු පළමු එක්වීම කෙරෙහි දක්වන්නේ අනියත බියකි’
19,456,808
උපුටා ගැනීම GOODHOUSEKEEPING.LK අතපය නෑ ඒත් කොහොමද ගායන හැකියාව | Niyare Piyanagala නංගි වෙනුවෙන් බෙලි අටක්‌ කපා වසර 129 කට හිරේ ගොස්‌ අනුරාධපුරයේ නිදහසේ ඇවිදින හිතුමතේ ජීවිතේ අයියා ඉස්සුවම අක්කා කකුල් දෙක පළල් කරලා පෙන්නපු හැටි | Pem Banda ලංකාවේ හොර ෆේස්බුක් ගිණුම්වලට ෆේස්බුක් සමාගම වැඩේ දෙයි.
8,536,457
එවන් රෝගවලටද ඔෟෂධ නොමැති තරම්ය.
26,306,047
සිනමා කර්මාන්තය ගොඩගන්න කලින් රැුකගන්න තියෙන දේවල් මොනවාද ?
28,563,021
විපක්ෂ නායක,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සම්මේලනය සඳහා රජයේ සේවයේ නියුක්තව සිට මේ වන විට විශ්‍රාමගොස් සිටින විශාල පිරිසක් සහභාගි වූහ.
2,724,590
මහත්මයා මං අර පත්තරේ තිබ්බ ඇඩ් එක දැකලා ආවේ.සිකුරුටි ජොබ් එක බලන්න
22,017,979
මේක පරිගණකයින් ගණනය කර එමගින් ම පුද්‍රණය කළ වගුවක්.
13,084,980
මේ වනගත පුවත සමඟ සබැඳී සිනමාපටය තරමට ම රසවත් කතා එකතුවකි.
17,192,484
ඒ පිං වල හැබෑ හිමිකරුවන් ඔබලයි.
16,409,430
කකාවත් සාධරනයක් කරන්න.
10,832,025
මෙම පසුබිම තුළ, සිංහල බුදු දහමට පෙරහරේ යන අලියා සම්බන්ධයෙන් බුදුන්ගේ දහම මත පදනම් වී අහිංසාවාදී විය නොහැක.
2,784,009
කොටින්ම කිව්වොත් ඔවුන් වනමැද වෙසෙන තවත් එක් සත්ත්ව කොට්ඨාසයක් පමණි.
33,704,569
ජී.එස්.පී බදු සහනය යළි හිමිවන ලකුණු
22,184,801
සීගිරි චිත්‍ර ඇන්ඳේ අජන්තා හී චිත්‍ර ඇඳපු ශිල්පියා ම බවට පිළිගැනීමක් රාජ්ට තිබුණු බව මේ කතාව මාත්තෙක්ක කියපු ප්‍රේම්නාත් මොරායස් තවදුරටත් මා හා කියා සිටියා.රාජ් කපුර් ගේ චිත්‍රපටවල නව නළු රසයම තිබෙනවා.
20,143,052
කුද්ධො අත්ථං නජානාති කුද්ධො ධම්මං නපස්සති අන්ධං ගමං තදා හොති යං කොධො සහතෙ නරං ක්‍රෝධ කරන්නා යහපත නොදකියි.
26,905,310
මැතිවරණ කොමසාරිස්‌ සහ පක්‍ෂ ලේකම්වරු අද හමුවෙති
5,525,295
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ඕනත් නෑ.
32,392,284
--- ශ්වෙත (talk) 02:11, 1 අප්‍රේල් 2012 (යූටීසී)
11,904,968
මෙහි දී හානිකර නොවන නොයෙකුත් සංඝටකයන් වෙත ප් රතිශක්ති කරන පද්ධතිය අසාමාන් ය ලෙස තදින් ප් රතිචාර දක්වයි.
26,938,623
සුජාතාට සහෝදරයින් ද සිටින බව දැන සිටි නන්දාරාම පැමිණි තරුණයා ඇගේ සහෝදරයෙකැ යි සිතුවේ ය.පෙම්වතිය පිළිබඳ හැඟීම් බොහෝ දුරට යටපත් කර ගෙන සිටි නන්දාරාම තෙරණුවන්ට යළිත් හැඟීම් ඇවිස්සි ගියේ ලිපිය ලද මොහොතේ සිට ය.
1,394,673
අනාරාධිතවම ස්වෙච්ඡාවෙන් ඉර්කොන් සමාගම ඉදිරිපත් කළ යෝජනාවලට ලංකාව අනුමැතිය දෙන්නේ ඒ නිසාය.
8,201,455
අපිට රටට දෙන තිරණ ටෙස්ට් කර කර ඉන්න බැහැ.
2,147,107
එදා තැන්නට මීටර් 50 ක් පමණ තිබියදී ලස්සන වලිකුකුළන් රංචුවක් මාගේ නෙත ගැටුණි.
19,181,240
එසේම එම සාක්ෂිකරුවා සූදු අන්තුවකු වූ අතර ගම්සබා උසාවියකදී දඬුවම් විඳ ඇති වබද සොයා ගන්නා ලදී.
32,405,578
දවසින් දවස අද වෙනකොට හැම අතින්ම, ලෝකය දියුණු වෙනවා කිව්වොත් මම හරි...යාලුවන්ටත් එකනම් හොදටම පේනවා ඇති නේ....අන්න ඒ විදියට දියුණුවෙන ලෝකයේ මෝටර් රථ ක්ශේතය ඉක්මනින්ම දියුණු වෙන කණ්ඩයක් ලෙස සලකන්න පුළුවන්...ටොයෝටා ආයතනය මගින් අලුතෙන්ම හදුන්වා දුන් වාහන ප්‍රබේදය ලෙස
5,005,243
Next අවිනිශ්චිතව හිටපු කෝලිත් අවසන් ස්ථාන දෙකේ සටනට කණ්ඩායම් 5 ක් අවසන් පූර්ව ස්ථාන දෙකකට සටන උණුසුම්වෙයි
14,944,668
මහින්ද – රනිල් හොර ගිවිසුම සහ මහින්ද ට එරෙහිව දයාසිරි?
7,047,169
ඩැනීට කරගන්න ඕනේ දේ ඉබේටම වෙන්නද යන්නේ ????
15,466,171
දැන් කිසිවක් පවසන්නට වෙලාව නොවේ.
1,358,577
මාතර පටන්ගන්නේ බෙන්තර ගඟෙනි.
26,967,569
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) ව්‍යවස්ථාවේ ඒ ගැන සඳහන් වන්නේ මේ ආකාරයටය.
21,083,276
මෙය ඉතා ඉක්මනින් සිදුවන ක්‍රියාවලියක්.
9,357,258
ඉස්තාන්බුල් මෙට්රොපොලිටන් මහ නගර සභාවේ නගරාධිපති එක්රෙම් අමාමොලු තේරී පත්වීමට පෙර දුන් එක් පොරොන්දුවක් ඉටු කළ අතර ඉස්තාන්බුල්හි 24 පැය මෙට්‍රෝ ප්‍රවාහනය දියත් කළේය.
15,686,285
කියන බොත්තම ඔබලා ඔයාලට අවශ්‍ය තැනට යන්න.(මගේ උදාහරනයේ හැටියට නම් මම දැන් පොටොෂොප් විවෘත කරනවා) එතකොට මේ මෘදුකාංගය මගින් පියවරෙන් පියවර ස්ක්‍රීන් ෂොට් ගන්නවා.විශේෂයෙන් අපි මවුස් එක ක්ලික් කරන තැන් වල.
29,372,141
සුවිශේෂී ලෙස, සැළකිය යුතු ප්‍රමාණයෙන් දැක්වූ පසුබිම පුරා අන්තර්ගතව ඇත්තේ අල්ප වූ සීමාවන් සහ වෙන් කළ නොහැකි චරිත සහ උද්‍යාන අලංකරණයන්ය.මෙම ක්‍රමයේදී, බොහෝවිට ඒක පුද්ගල සිතුවම් සැම විටම සිතුවම් නොවුනු අතර, අවසරය හිමිව තිබුනේ පසු බිමෙහි සාමාන්‍යෙයන් පුද්ගලයන් ද්විත්වයක් පමණ දැක්වීම සහ මානව රූපය අර්ථන්විතව යෙදීම සිදුවිය.
16,776,414
බූන්දි|BOONDI: අදහස් බූන්දි | අන්තර්ජාතික පුවත්පත්කලාවේදීන්ගේ සහයෝගිතා දිනය- සැප්තැම්බර් 08 - [චන්දන සිරිමල්වත්ත] අදහස් බූන්දි | අන්තර්ජාතික පුවත්පත්කලාවේදීන්ගේ සහයෝගිතා දිනය- සැප්තැම්බර් 08 - [චන්දන සිරිමල්වත්ත] Posted by BoondiOnLine 9.10.2012 වසරක් පාසා ලොව පුරා පුවත්පත්කලාවේදීන් විසින් සමරන ‘ජාත්‍යන්තර පුවත්පත්කලාවේදී සහයෝගිතා දිනය’ සැප්තැම්බර් 08වැනිදාට යෙදී තිබේ.
12,591,273
ම‍ගේ සිත් ගත් චරිතයක් 02
10,752,489
මේ ඩොලර් මිලියන 893.6න්, ඩොලර් මිලියන 487ක් පිටතට ගියේ මේ අයගේ කුමන්ත්‍රණය සිදු වූ ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් කියන කාලයේයි.