id
int64
1
34M
text
stringlengths
3
160k
12,182,692
සංවර්ධනය කෙසේ වෙතත් කිසිදු ශක්‍යතා අද්‍යනයකින් තොර වර්ධන නම් එමට සිදුවේ
14,648,286
මෙම ලොතරැයි ව්‍යාපෘතිය නම් කර ඇත්තේ ‘අධිෂ්ඨාන’ නමිනි.
7,473,310
වරද පිළිගන්න කියලා නැවත කිව්වා.
28,672,773
ලෙහා දමා ඇති මර්වින් සිල්වා වර්ගයේ දඩ බල්ලන් බැද තැබීම – හොද අදහසක් නමුත් මේ වඒගයේ බල්ලන් රජයේත් විපක්ෂයේත් සාමාන්‍ය ජනතාව අතරත් සිටී.
20,696,331
මීගමුවේ පදිංචි අන්ඩ්රු සිල්වා දෙමාපියන්ට සිය දරුවන් සොයා බැලීම පිණිස ස්වේච්ඡාවෙන් උපකාර කරන පුද්ගලයෙකි.
23,672,468
පහුගිය දවසක කිව්වනෙ සාතන් වැඩ කරන ෆීල්ඩ් එක අප්සට් වෙලා තියෙන්නෙ කියල...
26,665,906
ජීවිතේ වෙනස් කරගන්න කවදාවත් පරක්කු නැති බව මතක තියාගන්න Source – balconygardenweb.com බණ්ඩාරවෙල විනීතා මහත්මිය කියන්නේ තමන්ගේ ගොවි ජීවිතය ඇතුලේ බොහොම ධෛර්යමත්ව වැඩ කරපු, ඒ හා සමානවම බොහෝ ජයග්‍රහණ ලබාගත්ත දිරිය කාන්තාවක්. 2016 අවුරුද්දේදි කාගිල්ස් ආයතනය විසින් ප්‍රදානය කරන ශූර ගොවියා සම්මානය දිනාගන්නටත් ඇය සමත්වී තිබෙනවා.
28,271,365
දැන ගන්න කොට පෙරහර ගිහිල්ලා තියෙයිද....?
26,839,277
"හ හ හා හා" "පුලුවන් දෙයක් කරනවා" මලිත් වියරු ලෙස පැවසුවේය.
7,419,754
මෙම බද්ද භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ සහ බෙදාහැරීමේ ජාලයේ සෑම අදියරකදී ම වර්ධක අගය මත අයකරනු ලබන විවිධ අදියරයන්ගෙන් සමන්විත බද්දකි.
20,621,359
හිතාගන්න පුළුවන්නේ එපියේ නම කියවන කොටම මොන වගේද කියලා…
26,283,739
අනාථ නිවාස පාලිකාවක්‌වූ රෝස්‌මරී නියරම්බි (Rosemary Niyarambi) කියන්නේ මෙම තරුණ ගැහැණු ළමයි සමහරක්‌ සුඩානයේ හා උගන්ඩාවේ හමුදා භටයන්ගේ බිරියන් ලෙස තබා ගන්නා බවය.
30,831,955
අපගේ මූලික වාචික නොවන හැසිරීම් බොහොමයක් අප විසින් ඉගෙන ගෙන ඇති අතර බොහෝ චලනයන් සහ ඉඟි වල අර්ථයන් සංස්කෘතිකමය වශයෙන් තීරණය කරනු ලබයි.
436,896
තමන්ගෙ මහන්සියෙන් තොරතුරු හොයලා ලියපු ලිපියක්..
20,634,731
හා හොඳ ළමය වගේ ගිහිල්ල අර ලිඳ ලඟ තියෙන පහන් ටික පොඟවන්ඩකො වතුරෙ….අර මල්ලිලටත් කතා කරගන්ඩකො…
7,300,300
මොක්පුර බලන්න හෙන අමාරැයි මචන්......
24,246,471
ඔහුට පෙම්වතියක් ඇති බව දැනගත් විට ඇය මට කැමති
32,613
හැබැයි ඉර හඳ පොරොන්දු වෙලා ආපු කස්ටිය ගොන් පාට් කෙලිනකොට එයාලගේ ගෝල බාලයන් ට ඒක පොඩ්ඩක් පෙන්නලා භීභ්ත්ස්‍ය රසයක් ගැනීමයි අපේ අරමුණ හිටන්!
24,106,085
ඔවුන්ට අවශ්‍ය දැනුම දීලා ඔවුන්ගේ ශ්‍රම දායකත්වය වැඩි කළොත් තමයි රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් ලැබෙන ආදායම වැඩි වෙන්නේ.
3,388,254
පොර ඉගෙන ගත්තනම් ඔය වගේ රස්සාවක් කරන්නේ නෑනේ බං….
27,734,061
මම එහි පිරිසිදු කිරීම්, ශාරීරික යෝග්‍යතා භාණ්ඩවල ක‍්‍රියාකාරිත්වය පරීක්ෂා කර බැලීම් වැඩත් කළා.
11,479,212
නම) .(කොළඹ අවට නගරයක)
10,350,896
මේ සුපිරි තරු එකට එක් වෙලා වැඩ කළොත් ඉන්දීය සිනමාවටත් ඒක ලොකු ශක්තියක් වෙයි" කියලා විශ්වාස කරන බව තමයි ඇය කියන්නේ.
16,847,353
මතභේදයට තුඩු දුන් අන්තර්ගතයන්
10,794,382
යම් හෙයකින් එය අසාර්ථක වන්නේ නම් කුවේටයේ ගෘහ සේවකයන් සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව හෙවත් 'අමානා මන්සීල්' වෙත ගොස්‌ එම ප්‍රශ්න නිරාකරණයට කටයුතු කරන අතර පසුව ආගමන විගමන කටයුතු සිදු කර ආපසු මාතෘ භූමිය වෙත යෑවීමට කටයුතු කරනවා.
25,190,751
දීප්තිමත් තරැ ලකුණක් වී ඔබ මා අහසේ පායනා තුරාවට මා යන මඟ පිළිබඳ මට කිසිඳු සැකයක් නැත.
33,427,159
විශේෂයෙන්ම පන්දුවට පහරදුන් පළමු පන්දු වාර 10 දී අපේ ප්‍රවේශය හොඳ තැනක තිබුණේ නැහැ.
4,712,034
ගොන් ධාතු??? =( රෙප් මහත්තයා September 6, 2012 at 11:19 PM බැදලා තිබ්බා නම් ඉතිං සර්වඥ්ඥ ධාතු කියලා තමයි ඔලුව උඩ තියාගෙන වඩම්මන්නේ...
24,032,877
මේ නිසා සැමට අනවශ්‍ය පාරජම්බුල කිරණ ඇතුල් වීම සිදු වන බවත් මේ නිසා නිකරුනේ සමේ පිළිකා අවදානම වැඩි වන බවත් ඔවුන් කියා සිටිනවා.
27,880,668
අපේ අම්මා ඒ තරම් සුවිශේෂ චරිතයක්”දියණියන් දෙදෙනකුගේ මවක් වන සුමනා ආරියදාස මහත්මිය සිය මව සිහිපත් කළේ එලෙසය.පුංචි සුමනාගේ මුල්ම පාසල තෙලිකඩ මහා විද්‍යාලයයි.
17,920,526
මා මගේ ලිපිය නැවත පල කරන්නේ ඒ නිසාය.
4,985,689
අනික් අතට සර් මගේ හාම්පුතා.
22,068,965
දිසානායකද රාජිත මෙන්ම විශ්ව විද්‍යාල සිසුවකු ලෙස වාමාංශික ශිෂ්‍ය දේශපාලනට යොමුව නායකත්වය දැරූ අයෙකි.
10,260,235
හෙනහුරාගෙ කොමෙන්ටුවේ පැවසූ කතාව ඇත්ත බව, නීතිය ගැන යම්තරමකට දන්නා අයෙකුගෙන් මා අසා ඇත.
32,873,603
බංග්ලාදේශ පළමු ඉනිම – කඩුලු 8 ක් දැවී 595
12,331,617
මේ කියන්න යන්නේ මම දැකපු බොදු උරුමයන්ගෙන් එකක් ගැනයි.ඇත්තටම මේ ගැන ගොඩක් අය දන්නවා ඇති මම හිතන්නේ කොහොම උනත් නොගිය අයත් ඇතිනේ...
21,475,106
දුප්පත් ජනතාවට සේවය නොකර, ආදරය නොකර දෙවියන් වහන්සෙට වන් දනා මා න කළ නො හැකි ය.
31,869,698
සන්දෘෂ්ටිකවාදය ඔස්සේ බිහිවන බොහෝ නිර්මාණවල දකින්නට ඇත්තේ සිතුවිලි විවරණයි.
19,068,590
තාත්තා අපට කියූ දේ තමයි ලංකාවේ ඔක්කොම ළමයින්ව අපට රට යවන්න බැහැ.
21,718,635
ආරණ්‍යක යනුවෙන් හැඳින්�
21,957,394
මේ නිමිත්තෙන් ගීතනාත් කුඩලිගම ලියූ "මාරුතයේ මියුරු සර" (වික්‌ටර් රත්නායක චරිතාපදානය) ග්‍රන් 2014 වර්ෂයේදී එතනෝල් ලීටර් එක්‌කෝටි තිස්‌හය ලක්‍ෂයක්‌ ගෙනත් 2014 වර්ෂයේදී එතනෝල් ලීටර් එක්‌කෝටි තිස්‌හය ලක්‍ෂයක්‌ ගෙනත් කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන් සුවඳ විලවුන් සහ මත්පැන් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් 2014 වර්ෂයේදී එතනෝල් ලීටර් එක්‌ කෝටි තිස්‌හය ලක්‍ෂ හැට තුන්දහස්‌ හාරසිය අනූ අටක්‌ ආනයනය කර ඇතැයි මුදල් ඇමැති ර
9,301,551
දැන් තාත්තලට මාව අයිති නැහැ.
16,685,045
ඒ ජාතියේ සත්තු තාම ඉන්නවද කියල මට හිතුන මේක දැක්කම.
3,885,272
ළමුන් සඳහාම වූ රෝගාබාධ සඳහා පුහුණුව ලත් විශේඥ වෛද්‍යවරු මෙසේ හැඳින්වේ.
5,989,410
උන්දැ වේලපහම හිතාගෙන උන්නෙ අවුරුදු කුමාරයා වෙන්න.
33,334,026
මේවා කලින් කළා නම් කොච්චර වටිනවද ...?
18,711,460
කජු මද මිල තව ටිකක් වැඩි වුණොත් ඉතින් දේශීය කජු කර්මාන්තයට හොඳ හෙටක් තියෙයි.
32,575,900
උදා - ලංකාවේ පවතින සුදුකොඩි නඩුවට අදාල ආරක්ෂක ප්‍රධානීන් නොකිවූ වා යැයි කියූ ප්‍රකාශ කියූ බව සනාථ වන වීඩියො විවිධ අය පළ කිරීම
9,897,120
කවියක් වෙලා තනුවක් හොයන්නට..
13,707,844
"අයි කුඩ් නොට් ෆයින්ඩ් ඉට්...(මට ඒක හොයා ගන්න බෑ).."
6,753,827
එන්න හැකිද?
24,116,476
“ටී එන් එල් එකට බාධා ඇති කරමින් ඊ නිවුස් එකට තහනම් ඇති කරමින් මහින්ද කළාට වඩා නරකට දේවල් කරනවා මෙයා.
20,722,447
වැසිකිලි වලවල් කපනවා.
17,724,325
නමුත් අවසානයේ වැඩේ ගොඩ දමා ගැනීමට ඔවුන් සමත් වුනා.
20,004,733
මෙම ලිපිය ජාතික චින්තන ෆේස්බූක් පිටුවේ ම දැක්වූ ප්‍රතිචාරයකට යටින් පලවිය.
7,968,684
නමුත් අතිගරු ජනාධිපතිතුමා වී අලෙවි මණ්ඩලය නැවත ආරම්භ කළා.සේවකයන් 155 දෙනෙක් ගෙන් එය නැවත ආරම්භ කළේ නිදහසින් පස්සේ ගතවූ අවුරුදු හැටකට වැඩි කාලය තිස්සේ රජය ලබා ගත් වැඩිම වී තොගය මිලදී ගත්තේ මේ ගත වූ කන්නයේදී බව මම වගකීමෙන් කියනවා.අද එක්සත් ජාතික පක්ෂය ඇතුළේම ප්‍රජාතන්ත්‍රවාදය නෑ.
15,324,522
ටිකක් ගැනීම විතරයි .
29,006,292
එහෙම කෙනෙකුට තමයි නළුවෙක් හැටියට සාර්ථක වෙන්න පුළුවන් වෙන්නේ.
17,721,592
කලෙක කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය දැරූ ඇය අගමැති ධූරය දැරූ යුගයේ ෆොක්ලන්ඩ් දූපත් වෙනුවෙන් බ්‍රිතාන්‍ය හා ආර්ජන්ටිනාව අතර යුද්ධයේදී බ්‍රිතාන්‍ය ජයග්‍රහණය වෙනුවෙන් දේශපාලන නායකත්වය ලබාදුන්නාය.
11,423,147
එජාප – ශ්‍රීලනිප ඇමතිවරු හමුවෙයි, අදම තීන්දුව ඕනෑ ජනාධිපති කියයි.
28,450,789
විජය - ‘විදුලි අනතුරු වළකමු සුමිතුරු‘ පෝස්ටර් තරගයේ ත්‍යාග ප්‍රදානය අද
22,396,651
උපන් සැප රැක ගනී.
2,486,321
> >>>> ලිපිනය
23,874,249
මටත් ඔන්න එන්න හිතුනා ජපානෙට.
11,674,924
ඒත් මේ ආණ්‌ඩුව ඒක ගණන් ගත්තෙත් නැහැ.
2,939,824
අපි පළමු පන්තියේ ස්ථිර චුම්බක භාණ්ඩ සැපයීමට.
31,677,613
මම බ්ලොග් කියවන සාමාන්‍ය කෙනෙක් ,මම කියවන්නේ මතලන්ගේ බ්ලොග් විතරයි ,හැබැයි මට තේරෙන එකම දේ මාතලන් ගේ ගොඩක් පොස්ට් වල තිබ්බ වගේ ලාංකිකයන්ට බැනපු විදිහ මම දැක්ක ,මාතලන් හැමදාම කිවේ ලංකාවේ උන් උපන්ගෙයි මෝඩයෝ කියල,අද තේරුම් ගන්න පුළුවන් මතලනුත් ඒ ජාතියේ කෙන්බෙක්ම විතරි කියල ,එහෙම මිනිහෙක්ට මේ සමාජේ ට ඇඟිල්ලක් දික් කරන්න පුලුවන්ද කියන එකත් සැකයි
33,664,579
නිෂ්පාදක විධායක - සරත් ආර්.
7,436,029
යැස් ...
4,563,625
ඒ සඳහා මා පියා විසින් ජීවිත අවදානමද නොතකා එකතු කර තබන ලද සිය ගණනක් වූ රුසියානු දේශපාලන හා සාහිත්‍ය කෘතීන්ට ණය ගැති වෙමි.
31,375,183
මොකද නිදාගන්න හැම විනාඩියක්ම අපිට වටිනවා.
9,348,880
රාජ්‍ය මාධ්‍ය පුද්ගලයින්ට මඩ ගැසීමට භාවිතා නොකළ යුතුයැයි මහින්ද කියයි - Lankatruth
8,662,023
ඇතැම් පුද්ගලික ආයතන ශ්‍රමය සූරා කමට පහසුවක් ලෙසත්, ... 22
29,908,330
කඩුල්ලට 54,720 ඇවිත් පිවිසීම ලියාපදිංචිය පිවිසුම
23,749,218
විමල් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වීම ගැටළුවක් නොවේ – කරු
19,313,842
පැපොල් වල ඇති පැපේන් එන්සයිමය, මාංශ වල සම්බන්ධක පටක බිඳ දමා ඒවා මෘදු කරමින් රුචිය ඔප්නංවයි.
9,709,327
ආණ්ඩු විරෝධී ව්‍යාපාර ඇතිකළ හැක්කේ හුදෙක් රටවැසියන්ට පමණකි.
5,764,569
සමහර ඒව සින්ඩිවලත් නෑ.
29,502,875
ගසකින් කොලයක් ගැලවෙන හඬ
8,127,504
එය අවුරුදු 400ක් තරම් පැරණි විහාරස්ථානයක්ලු.
7,865,009
මේවා තව තවත් විධිමත් වෙන්න ඕනේ...
9,647,826
අර අන්තිමට දාලා තියෙන එකනං වල් පැලෑටියක් මම දන්න විදියට..
12,944,163
එහෙනම් මට වැරදිල.
11,889,352
සීමිත කාලයක් දක්වා පමනයි.
12,987,546
මං දන්නා තරමින් ඇත්තටම සමලිංගික අය බොහෝ දෙනෙක් සමාජ බලපෑම් නිසා විෂම ලිංගික විවාහවලට ඇතුලත් වී දුක් විඳිනවා.
18,832,702
මම කැමැති මට පහසු විදියට අඳින්නයි.
15,278,447
ජිවිතේ හොඳම මොහොතවල් එන්නේ ඔබ නොහිතන මොහොතකයි!
8,248,644
එද කතා කරන්න වෙන්නේ ඒ අරමුණ ඉට කරගැනීමේ අවසාන පියවර , ඒ කියන්නෙ නීත්‍යානුකූල ලෙසින් කැනඩාවට පය තබන්නට පියාඹන්නේ කෙසේද කියන එක.
3,657,631
නැත්නම් මැතිවරණය කුල ප්‍රශ්නවලට පවා පටු වෙන්න පුළුවන්.
13,745,890
අගහරු ග්‍රහයා මත ගවේෂණ සිදුකළ කියුරියෝ සිටි රෝවරය විසින් ලබාගත් ජායාරූපයක මිනිස් අස්ථි කැබලිවලට සමාන අස්ථි කොටස් පවතින බව ප්‍රකාශ වනවා.
3,964,215
දැනටම එක ආදර්ශයක් අරන් තියෙන්නේ්...
27,644,494
එබැවින් ආදායම් මට්ටම සහ වත්මන් අපනයන සංයුතිය විවිධාංගීකරණයේ අවශ්‍යතාව සලකා බැලීමේදී ශ්‍රී ලංකාව තුළ එක්සිම් බැංකුවක් පිහිටුවීමේ අවශ්‍යතාවය ඉතා කාලීනයි.”
26,138,510
ඒ මොකද මේ වෙනකොට ලොව වැඩිම ජනප්‍රියත්වයක් හා වැඩිම ආදායම් වාර්තා පිහි‍ටුවා අති සාර්ථක ලෙස තිරගත වන 2012 චිත්‍රපටයේ
16,292,225
මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී අදාල සැකකරු අත්අඩංගුවට යාමේදී සිදුව ඇති වෙඩි හුවමාරුවකින්
17,972,226
තෝමස් පේන් 1776 පලකල සිය Common Sense (සාමාන්‍ය දැනීම) යන විප්ලවකාරී පොත් පිංචෙහි ලියා ඇති පරිදි, "ඇමරිකාවේදී නීතිය රජුය.
7,120,082
ඒ අයගේ සේවයත් ස්ථිරයි.
7,015,322
ඔලුවිල් වරාය ඉදිකිරීම වෙනුවෙන් මෙම ආරණ් ය සේනාසනය ආශ් රිත ප් රදේශයේ සිදුකල නොසැළකිලිමත් ගල් කැඩීම් හේතුවෙන් ඇතිවූ හානිදායක ප් රථිපල කරණකොට ගෙන මෙම විහාරය හා ඒ ආශ් රිතව පිහිටි පියංගල චිත් ර ලෙන 2009 වසරේදී ජනයාගේ විශේෂ අවධානයට ලක්විය.
3,680,508
එයා විඳපු දුක්-මහන්සිය ගැන මතක් වෙලා.
5,013,048
කදුළු වැටුණු නෙත්) -
29,570,628
ඉන්පසු කලෙක ඇතැම් මිනී වළවල් පිළිබඳ හෙළිදරව් වුණා.