id
int64
1
34M
text
stringlengths
3
160k
17,373,788
ධනපති මාධ්‍ය, නිසැකවම, පවත්නා සමාජ පර්යාය පෙරලා දැමීමට ප්‍රතිපදානයන් කල හැකි දැනුම බෙදා හරින්නේ නැත.
22,404,878
නෑ, අඩුම ගානේ විශ්ව විද්‍යාලයකට යවන්නවත් නෙවේ, වෛද්‍ය විද්‍යාලයට හෝ ඉංජිනේරු ෆැකල්ටියකට යවන්න.
15,079,022
තවත් කරුණාරත්න කෙනෙක්
25,287,943
ස්‌වාමියාට ගරු නොකරයි.
11,099,654
එකම බොක්ක...
13,600,614
දන්නේ නම් තමා - ඇයිද ?
28,133,499
දැන්වත් :
15,769,150
ඇය මෙසේ කියා සිටියේ ගාල හදිසි නීති රෙගුලාසි කිසිම අවස්ථාවක ජනතාවට විරුද්ධව යොදවන්නේ නැහැ ආරක්ෂක නියෝජ්‍ය ඇමැති රත්නසි හදිසි නීති රෙගුලාසි කිසිම අවස්ථාවක ජනතාවට විරුද්ධව යොදවන්නේ නැහැ ආරක්ෂක නියෝජ්‍ය ඇමැති රත්නසිරි වික්‍රමනායක මෙම හදිසි නීතියෙන් ජනතාවගේ මූලික අයිතීන් උල්ලංGනය නොවිය යූතුයි අතුරලියේ රතන හිමි රජය මේ ව්‍යසනයට මූවාවෙලා හමූදා බලය ශක්තිමත් කරන්න හදනවා ජී.
17,318,988
දැනට එහි වැඩ කටයුතු සියයට 70කින් පමණ අවසන්.
9,932,279
ඒ විතරක් නෙවේ එයාලා කොරියාවේ ඉන්න ධනවත්ම පුත්තු 4 දෙනා.
18,155,518
( ඒ ඇරෙන්න තව දේවල් කීපයක් සාමාන්‍ය ලාංකිකයෙක් හැටියට තියෙනවා..
13,894,214
ධර්මය ඇසීම කියවීම විදර්ශනා වැඩිම කරන්න මෛත්‍රී කරන ගමන්.
26,139,014
අම්මා කියල දුන්න, අම්මාගෙන් ඉගෙන ගත්ත ගාථ පෙළයි අදත් ඔබ සමග බුද්ධ වන්දනාව කරන විට සජ්ජායනා කරන්නේ.
6,565,242
පාරිභෝගිකයාට ඇඟිල්ල පාවිච්චි කර බත් පාර්සලයට ඇතුලත් වියයුතු ද්‍රව්‍යය ලැයිස්තුව පිලියෙල කල හැකිවිය යුතුයි.
30,387,686
★★ Damith Asanka ★★ ජනප්‍රිය ගායක දමිත් අසංක අධික මත්කුඩු ඇබ්බැහිය නිසා වැඩ වරද්දා ගනි
22,813,646
බොහෝ අමාරුවෙන් කන්කෙඳිරි ගා රුපියල් තිහක් ගෙදරින් ඉල්ලා ගතිමි.
33,403,406
ඉන් පසු විවිධ වැඩසටහන් අතර ක්‍රිකට් ලෝක කුසලාන තරග පැවැත්වීමටත් හැකිවීම සුබදායකයි.
29,611,076
වහළට නැංඟට පස්සෙ ඉණිමගට පයින් ගහන අය ඕනෑතරම් මේ සමාජයේ ඉන්නව, මචං...
30,329,522
"ඇයි මේ ගම ඉවත් කර යාපනේ යන්ඩ වෙලා තිබෙන්නේ?"
10,021,059
ඔය කියල තියෙන්නෙ හදන්න පුළුවන් එක ක්‍රමයක්, ඕකම හදන තව ජනප්‍රිය ක්‍රමයක් තියෙනව "ස්ක්‍රාම්" කියල.
4,071,969
මා ඇරැඹූ යුග පෙරැළිය තවම ඉවර නෑ – ගතවූ වසර තුනේ කරපු දේවල් සියල්ල මෛත්‍රී හෙළිකරයි!
10,326,428
කියනවා නම් කියන්නේ එයා තමයි.
14,661,635
සුදූ පැන්නා ඉස්සරහට.
12,017,689
බොහොම ස්තූතියි අයියණ්ඩි.
23,094,270
කෙසේ උනත් මේ සිදුවිම Apple සමාගමට එතරම් හොද සිදුවිමක් නොවන බව වැඩිදෙනාගේ මතය වන්නේ.
10,027,089
ජැමෙයිකන් අවන්හලේ කළමනාකරු මා " යියා මාන් " කියා පිළිගනියි.
16,140,453
අප ඉතා හොඳින් දන්නා හඳුනන පවුලක්.*
27,313,862
මකල්මලක්ට මපොල්ල ඔබා ගන්න බැරි හින්ද
22,084,747
මං මා විඳින අසහනය නැතිවන්නේ ගැහැනු කෙනෙකු වුවහොත් පමණක් යැයි මං ඔවුන්ට දැනුම් දුන්නා.”එවිට ඇයගේ සය හැවිරිදි කුඩා දරුවා කීවේ “එහෙම වුණාම ඔයාට ඩැඩී කියල කිව්වොත් ඒක පිස්සුවක් වෙනවා” කියායි.මේ අතර ඔවුන්ගේ මිතුදම අතර දි කේටිව 2009 වසරේදි ලිංගික විපර්යාසයකට ඉඩ ලැබුණු අතර ඔවුන් දෙදෙනාගේ එක්වීමට ද මඟ පෑදිණි.රෝහණ ආර්යරත්නසැක්රමෙන්ටෝ නගරයට ආතක් පාතක් නැතිව පැමිණි බ්‍රවුන්ට තම දියණිය වූ ෂොට්සිෆේත් හැරිසන් මුණගැසීම මහත් සහනයක් විය.ඇමෙරිකාවේ නෙවාඩා ජනපදය ලෝකප්‍රසිද්ධ වූයේ කැසිනෝ නිසාය.
19,346,035
ඒ දෙන්නා ගොඩාක් සංගීතයට ළැදි දෙන්නෙක්.
1,409,001
පරිගනකයක් යනු කුමක්ද හා ඒවායේ මිල.
12,782,100
”ඒක දිග කතාවක්..
22,924,777
ලෞකික පුරාවිද්‍යා ස්ථාන වල ලෝකායේ බොහෝ රටවල ‍හෝටල් ප්‍රසංගශාලා අදිය පවත්වාගෙන යයි.
1,496,037
පරෙවි දූපත දින නියමයක් නොමැතිව වසා දැමේ
18,432,067
ඒකත් එහෙමයි නේද එහෙනම්..
18,348,588
ගොඩක් දෙමවුපියන් වැඩිපුර අවධානය යොමු නොකරන කාරණයක් මේක.
26,881,687
රාජ්‍ය වෙබ් අඩවි තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්තියට අනුව සකස් කිරීමට පියවර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මගින් ක්‍රියාත්මක රාජ්‍ය වෙබ් අඩවි නිර්මාණය කිරීමේ වැඩසටහන යටතේ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය සදහා සකස් කරන ලද වෙබ් අඩවිය එලිදැක්වීම නොබෝදා එම අමාත්‍යාංශයේදී සිදුවිය.
12,345,727
ඒත් මට ඕනෙ මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්..”
20,548,339
කියන්නෙ පැදුරු දෙකක හතර දෙනෙක් ඉඳල. හැක්...
27,090,123
පද රචනය - ප්‍රේමරත්න පළිහවඩන
4,632,755
අය්යන්ඩ්..තවම මට හරියට සිංහල කොටන්න බැහැ ඒ නිසා ඔයාලා අපහසුතවයට පත වෙනවනම් මම කියවලා විතරක් යන්නම් කොමෙන්ටුවක් නොදා..
23,795,224
ඩිම්බකෝෂ හා ගර්භාෂ පිළිකා ඇතිවීමෙන් ආරක්ෂා කරයි.
27,067,144
ජනපතිගේ පැතුම ඉටුවෙයිද ?
16,793,101
සුද්දාගේ Time සහ අපේ දෙපිට කාට්ටුවෝ | ||||| —- පිටකොටුව —- ||||| ← කල්ලි / ගැන්සි / මාෆියා ගුඩ් බායි ඇනෝ !!!!!!!!!! → ලෝකයේ අතිසුප්‍රසිද්ධ, අතිජනප්‍රිය, මහාර්ඝ සඟරාවකින් මහා ඡන්ද විමසීමක් පැවැත්විය.
13,688,304
ලලිත්, ගාමිණී ඇතුළු පිරිසක් ආණ්ඩුවෙන් පිටමංව 'ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ' හදාගෙන ගහපු ආණ්ඩු විරෝධී කැරැල්ල නොවන්නට තාමත් ආණ්ඩුව එජාපය ය. 2011 පොදු පෙරමුණ පෙරළන්නේ එජාපය නොව, පොදු පෙරමුණේ දෙදරා යෑමය. එස්. බී., ජී. ඇල්., බන්දුල ඇතුළු පිරිස ආණ්ඩුවෙන් නොයන්නට තාමත් ආණ්ඩුව පොදු පෙරමුණය. 2015 මහින්දගේ ආණ්ඩුව පෙරළන්නේ එජාපයම නොවේ.
25,589,978
අප පක්ෂය සම්පූර්ණයෙන් පසෙක ලා පොහොට්ටු පක්ෂ සලකුණෙන්, ඔවුන්ගේ තනි නායකත්වයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට තීන්දු කර ඇති බව මාධ්‍ය මගින් දැනගත්තෙමි.
26,408,067
දැන් ඉතින් පත්තර යාළුවාට පත්තර 300ක් විකුණන්ට වෙනවා.
6,660,899
ඒ අතර ගසකින් වැටුණ පොල් ගෙඩියක් ඔහුගේ හිස මතට පතිතවීමෙන් හිස පැළී බරපතළ ලෙස තුවාලවී රෝහල් ගත කළ සිරිපාල දින තුනක් ගතවීමට පෙර මියගියේය.
4,322,267
ඒත් එය ආගමික ද නැත්නම් වෙනත් උප සංස්කෘතියක් ද යන්න පැහැදිලි නැහැ.
24,634,461
උඹලා මොලේ පාවිච්චි කොරපු නිසා හොඳයි . .
5,358,720
මම ඉස්සෙල්ලම ඩයලොග් එකට කතාකරනකොට උං මේ අවුල ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ.
29,075,988
ගායනයට මම ගොඩාක් දක්ෂයි.
6,623,723
එයා දැන් බඳින්න යනවා.
2,142,280
හිතවත්කං ඉතිං මහජන බැංකුවෙ දාපු සල්ලි වගේ තමා.
10,318,301
ඕනෑම රටක, ඕනෑම ආකාරයක ලිංගික ජවනිකාද මේ අන්තර්ජාලයේ ඕනෑ තරම් තිබේ.
29,591,245
හරිත නිෂ්පාදන කරා යොමු වීම මගින්
12,020,996
ඒක උබ දන්නෙ නෑ සුන්ටු.
15,763,746
ඒ මොකද එය ස්කොට්ලන්ඩ්යාඩ් එකට ගැටළුවක් නොවීමට“
9,589,340
"නෑ මන් කියන්ඩ ගියේ ගණිකාවො අද සාමාන්‍ය මේ අය අඳින ඒවා පොඩ්ඩක් බලලා ආදර්ශයට ගත්තොත් තමන්ගෙ බිස්නස් එකට හොඳ ඩිමාන්ඩ් එකක් කර ගන්ඩ පුළුවන් වෙයි කියලයි"
31,800,444
ඉශ්රායෙල්වරුන්ට පීඩා කිරීම 6 ඉශ්රායෙල් ජනයා නැවතත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පව් කොට, බාල් දේවතාවන්ටත්, අෂ්ටාරොත් දේවතාවිටත්, සිරියාවේ දෙවිවරුන්ටත්, සීදොන්හි දෙවිවරුන්ටත්, මෝවබ්හි දෙවිවරුන්ටත්, අම්මොන්වරුන්ගේ දෙවිවරුන්ටත්, පිලිස්තිවරුන්ගේ දෙවිවරුන්ටත් වැඳුම්පිදුම් කළෝ ය; සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් නොකොට උන් වහන්සේ අත් හැරියෝ ය. 7 සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් සෙනඟට විරුද්ධ ව ඇවිළී, උන් වහන්සේ ඔවුන් පිලිස්තිවරුන්ගේ අතට ද අම්මොන්වරුන්ගේ අතට ද පාවා දුන් සේක. 8 ඔවුන් ඒ අවුරුද්දේ පටන් දසඅට අවුරුද්දක් ජොර්දානෙන් එගොඩ ගිලියද්හි තිබෙන අමෝරිවරුන්ගේ දේශයේ සිටි සියලු ඉශ්රායෙල් ජනයාට පීඩා කොට ඔවුන් මැඬලුවෝ ය. 9 තවද, අම්මොන්හි සෙනඟ ජුදා ගෝත්‍රයටත්, බෙන්ජමින් ගෝත්‍රයටත්, එප්‍රායිම් ගෝත්‍රයටත් විරුද්ධ ව යුද්ධ කරන පිණිස ජොර්දානෙන් මෙගොඩට ආවෝ ය.
2,984,633
එයට අනුග්‍රහය ලබා දෙන්නේ කොටින්ගේ විදෙස් ශාඛාවන් වන අන්තර්ජාතිය කාර්‍යාලයද?
29,043,420
නව පාඨමාලා ඇති කරන්නට ගන්නා උත්සාහයන් හෝ කිසියම් වෙනසක් කරන්න ගන්නා සෑම උත්සාහයක් දෙසම සිසුන් බලන්නේ සැකයෙනි.
15,201,898
නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ අදාළ වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳව රජය දැඩි අධ්‍යයනයක නිරතවන බවයි.
16,577,030
Home Sports ඩයලොග් ලීග් රග්බි තරගාවලිය යුද හමුදාව, හැව්ලොක්ස් හා මහනුවර ජය ගනිද්දී නැවියන්ට...
31,887,037
22.දිවුරුම් ප්‍රකාශ හෝ ඇටෝර්නි බලපත්‍ර -
799,664
මෙම ශතකය රැස් කිරීමට පෙර කුසල් ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් තරගමාලාවන්හිදී දස්කම් අතරට පිවිසීමට ඔහුට හැකි වූයේ නැත.
15,034,294
ඉංග්‍රීසි යතුරු පුවරුවක සිංහල අකුරු කොටන්න බොහෝම මහන්සි වෙච්ච නිසා වත් ඒ ටික බලන්න.
30,246,170
අම්මා ගෙවල්වල...
25,640,527
අබු දාවුද් නසාඊ හා මුස්නද් අහ් මද් හි සඳහන්  වන ඇතැම් හදීසය න් අනුව සිය කුඩම්මාවරුන් විවහා කර ගත් අයගේ දේපළ මුහම්මද්(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා විසින් රාජසන්තක කොට ඔවුන් මරණයටද පත් කරන ලද්දේය.
18,583,793
මොහු සමග අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා නීතිඥයකු වන අතර ඔහු මාවනැල්ල බුදුපිළිම කැඩූ ඉබ්‍රාහිම් සහෝදරයන් දෙදෙනාගේ කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයායි.
3,410,684
අන්තිමේදී රැකියාවක් ලැබීම දක්වා වන සිද්ධි මාලාව ලියා ගැනීමට ඔහුට හැකි විය.
17,431,134
වීඩියෝ සියයක් කාන්තාවෝ - ලොවින් අඩක් ඔබ අමතයි
7,450,391
මර්වින් ඇමතිතුමාගෙ යෝජනාව ගැන සීරියස් ටෝක් එකක් දෙනව අපේ ඔටුන්න හිමි නාමල් කුමාර මහත්තය.
20,084,198
එය එසේ වීමට විශේෂ හේතුවක් වන්නේ 2015 දී පත් වූ පාර්ලිමේන්තුවේ නිල කාලය සැප්තැම්බර් 01 දින දක්වා පවතින හෙයිනි.
31,058,795
ලස්සනයි අක්කා...දුක ලියල තියෙනව ලස්සනට...
4,082,342
‘ඔළු දෙකේ ආණ්ඩුව’
20,983,668
රැකියා ලබා දීම සඳහා කොටා හයක් තමන්ට ලැබී ඇති බැවින් රුපියල් ලක්ෂ හත හමාරක් (රු.750,000) ගෙවන්නේ නම් ඉතාලියේ රැකියා සොයා දිය හැකි බව පවසා මන්ත්‍රී වරයා ලිපියකටද අත්සන් ගෙන තමන්ගෙන් මුදල් ලබාගත් බවත් ලුනුවිල දක්ෂිණ චාමර සඳ කැලුම් මහතා මාධ්‍යවෙත පවසා තිබේ.
29,612,855
ඔහුගේ මැතිවරණ කටයුතු සඳහා සහය දෙන ලෙස මගෙන් ඉල්ලා සිටියේය.
20,378,946
මගේ බිරිඳ තමයි හෙවණැල්ලක් වගේ මගේ ළඟින්ම හිටියේ.
14,524,059
එය තමන් අදහන බුඩ්ඩාගමට අවමානයක් බව ලංකාව ම බෞදියක් කරන්නට කැස කවන සිංහලබෞද්ධ තලේබාන්කාරයින් විසින් පවසා තිබුණි.
13,740,572
ප්‍රතිචාරයක් දක්වන්න බෑ කියල කියන්නෙ 😁 ඔක්තෝබර් 16, 2018 at 3:42 පෙ.ව. Blogger වලට වඩා ගොඩක් වැඩ කෑලි තියෙනවා වගේ……..
3,916,192
වාහනේ "L" අකුර ගහල තියෙන නිසයි, ටික ටික පස්සට එන නිසයි, පිටිපස්සෙ වාහනේ ඉන්න එකා හෝන් එක නන්ස්ටොප් ගහනවා.
29,361,667
මැයට සිදුව තිබූ ඇබැද්ධිය වෙනකක්‌ නොව ඇය එරට නරුම හාම්පුතෙක්‌ ළඟ වහලියක්‌ බවට පත්වී තිබීමය.
29,359,597
ජීව විද්‍යාව පුනරීක්ෂණ – ජීවයේ රසායනික සහ සෛලීය පදනම (2) – LankanBees
18,156,434
රෝහල් වගේ සේවා නඩත්තු වෙනවා.
30,690,795
රනිල්ගේ කාලයෙන් එපිට ද පක්‍ෂය අර්බුදවලට මැදිවුණ අවස්ථා අනන්තය. 1970 පරාජය ඩඞ්ලිගේ අභාවය ඇති කළ හිදැස යන්කම් වැසි යන විට දැදිගමට පත්වූ රුක්මන් නිසා අවුලක් නිර්මානය විය. ජේ.ආර්. අන්තිම සේනානායකත්, රුක්මනුත් එජාපයෙන් එළවා ගත් අවදානම පහව ගියේ පක්‍ෂයේ සමගිය නිසාය.
5,281,243
ඒකාලේ සයිඩ් සාලම්, අල් සවාවිලාගේ යුගය.
17,838,672
තොගෙ දෙමවුපියො තොට පොඩි කාලෙ කියලා දුන්නෙ කොල්ලොන්ට කැරි වැඩ කරන්නද හුත්තො තොට අඳ ඉඳං අඹ දෙන්නෙත් නෑ තෝ ගිහින් තොගෙ කිඹුල් අප්පාට පුක දීපන් මුං කැවුම් පොන්නයා " තොගෙ අම්මට හෑන්ඩ් බ්‍රේක් ගහන්න කැරි ගිරවා තෝත් ඇවිත් මෙතන කිඹුල් පකයටම පුක දෙනවා.
1,000,793
ස්තුතියි ස්තුතියි
2,169,504
නාවික හමුදාව සැපයුම් අවහිර කරන විට, ලි රුසොං සෙන්පතියාගේ නායකත්වයෙන් යුත් චීන හමුදා ද පැමිණි අතර, ඔවුහු ජපන් හමුදා දකුණට පලවා හැර ක් රමයෙන් ප්යොග්යැං අත්පත් කරගත්හ.
27,513,245
මේ Peter හොද යාලුවෙක් වගේ රගපාලා කිම් සහ අමැන්ඩා නැවතිලා ඉන්න තැන හොයාගන්නවා.
32,367,762
තමන් උස් මහත් කොට, දැනමුතුකම් දී ලොකු මිනිසුන් කරන්නට වෙර දැරු අසරණ අම්මා තාත්තා වැඩිහිටි නිවාසවල තනි කර ගන්නට තරම් අද සමාජයේ බොහෝ දරුවෝ දැඩි සිත් ඇතියවුන් වී හමාරය.“ඉස්සර සමාජය නොවෙයි දැන් තියෙන්නේ.
30,858,567
ඉන් පසුව පන්නිපිටිය ධර්මපාල විදුහලට ඇතුළත් වෙනවා.
11,424,937
විශ්වාසභංගය පරාජය කරනවා
7,965,509
ඔන්න ඔහොමයි ගේම ගහගෙන ගියේ මහින්ද මහත්තයා.
17,579,710
මේ වගේ විප්‍රකාර ලියන්න පුළුවන් නලියා වගේම ගොන්සන්ලාට විතරයි.
24,345,158
1නෙතඟ බැල්ම 2 ඇස් කරකැවීම 3 ඇස් හරවා බැලීම 4ඇස් අඩක් වසා බැලීම 5සුසුම් ලෑම 6 යමක් සිප ගැනීම 7 තොලින් තොල පැටලවීම 8 දිව නැටවීම 9තොල් පිට පෙරලා සීනාසීම 10 දිව විකා පෙන්වීම 11 දිව දික්කිරීම 12 බොරැ කැස්ස 13 පැලැදී ආභරණ පෙන්වීම 14 පයින් බිම ඉරි ඇදිම 15 දෙපා බර කොට ගස්සා යාම 16 අඟ පසඟ පෙනෙන සේ සිටීම 17 දුව ගොස් ගෙට රිංගීම 18දොර කවුඑවලින් බැලීම 19 දරැවන් සමඟ බොරැ සුරතල් කිරිම 20 ක්ලාන්ත ගතියක් පෑම
15,832,629
විසඥවීම් සහිතව හිසට අනන්තවත් පහරදී තරුණයා ගේ සිහිය විකල්කර තිබුණි.
22,916,370
රහස්පරීක්ෂයත් ඇවිත්.
10,827,935
සරසවියේ වැඩ ගොඩ ගැහිලා…