id
int64
1
34M
text
stringlengths
3
160k
15,873,859
ලෝක සංගීතය · එක්සත් ජනපදය · කැනඩාව · එක්සත් රාජධානිය · යුරෝපීය · ලතින් ඇමරිකානු · මැද පෙරදිග · අප්‍රිකානු · ආසියානු · පොලිනීසියානු
19,513,630
ඉන්දීය මහ මැතිවරණයේ ප‍්‍රකාශිත ප‍්‍රතිඵල අනුව භාරතීය ජනතා පක්ෂය මන්ත‍්‍රී ආසන 332ක විශිෂ්ඨ ජයග‍්‍රහණයක් හිමිකර ගනිමින් ඉන්දියාවේ නව අගමැති ලෙස නරේන්ද්‍ර මෝඩි පත්වේ.
21,026,096
මාර්තු 27, 2006
30,567,946
මම ඔබෙන් සමුගනිමි මරණය!
14,879,106
ඒ සත්‍ය දැනගැනීමේ අභිලාෂයෙන්.
16,413,010
හත්තිලව්වයි මම දැනගෙන හිටියේ නෑ නෙව ඔබ තුමාගේ උපන්දිනේ පහු ගිය දොහකට යෙදිලා තුබුනු බවක්.
23,071,018
දැන් ඔයාට අයිති නෑ...
25,665,572
ඒවගේම එයා දෙන්න දෙයක් කියල දෙන්නෙත් නෑ.
17,441,501
‘‘ස්වාමීනී, මා විසින් මේ ද්‍රව්‍ය ඉල්ලාගෙන මා විසින් ම යි පිළියෙළ කළේ.”
17,053,617
හැබැයි දුන්න වැඩක් අතාරින්නේත් නැ ..
9,838,269
ඇය බලපොරොත්තු වූයේ හුදෙක් ආදරයෙන් පිරි සැහැල්ලු එකතුවීමක් පමණි.
8,546,414
එහෙම නැති උනයි කියල අපිට අඩුවක් පාලුවක් දැනුනෙත් නෑ.
23,737,234
වළපල්ලට ගිය රටවල් හරහා මාගිය ගමනේදී මට වැටහුණේ කළුවර ළංවෙද්දී හෙවණැල්ලත් අතහැරලා යන ලෝකයක අප ජීවත්වන බවයි.
16,406,379
මේ අතර පුරාණෝක්තියකට සම්බන්ධයක් නැති එහෙත් ඉහත ගීතයට යම් සම්බන්ධයක් ඇතැයි හැඟුන ගීතයකි මේ.
8,833,552
Dorcas ඇයගේ දරුවාට වැලදුන ඇය කම්පාවට පත්කල කැස්ස සුව වු ප්‍රාතිහාර්යයක් ලගදී බෙදා ගෙන තියෙනවා.
11,514,576
ඒත් අභිලේඛනවලින් පැහැදිළි වෙන විදිහට ඒ හැම පූජාවක් ම කරලා තියෙන්නේ ඒ රජවරුන් ගේ මෑණියන්වහන්සේලා, බිසෝවරුන් එහෙම නැති නම් දූවරුන් විසින්.
23,150,839
පසුව එය තද උණු වතුරින් සෝදා හරින්න.
18,969,177
මෙය සුප්‍රකට කලාවේදී මාපලගම විපුලසාර හිමියන්ගේ අනුශාසකත්වය තුල ගරු.
23,599,798
හියුමන් බයලජි ඇන්ඩ් හෙල්ත්.
8,546
මීට බොහෝර් ගේ පිළිතුර වූයේ අයින්ස්‌ටයින් දෙවියන් කුමක්‌ කළ යුතු දැයි නො කියන්න යන්නයි.
8,999,050
ආරම්භක අවස්ථාව
25,392,822
ඒ වයිට්ලීෆ් කලා ප්‍රසංග පාසලේ දරු දැරියන්ගේ දස්කම් වලට, ඔවුනට කලාව හුරු කළ එහි ගුරුවර ගුරුවරියනට, එම පාසලේ අදියුරු නාලක ස්වර්ණතිලකට පින්සිදු වන්නට ය.
11,484,143
එකද මුස්ලිම් තරුණයෙක් මේ වන තෙක් මේ සම්බන්ධව කිසිම වචනයක් අප සමග කතා කර නෑ…
4,491,303
දුර පළාත්වල ඉඳලා එන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මේ ප්‍රශ්නයට ප්‍රබලව මුහුණ පාලා තිබෙනවා.
31,637,675
ධම්මිකත් එහෙමයි.
28,710,324
නිවසේ කිසිවකුත් නැත.
22,516,679
අපේ ඉස්කෝලෙ තිබුනෙ ටෙනිස් බෝල ක්‍රිකට් විතරයි.
30,553,326
තහවුරු කිරීමක් කර නැහැ.
2,937,721
තීරණය අයියා අතේම තමයි ඔන්න...පාර පෙන්නුවා..එක්කනුත් ගියා...දැන් තියෙන්නේ වතුර බොන එකයි ඕන්....
21,143,260
මධ්‍යම සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකිරීමට ජනපති උපදෙස්.  රත්නපුර අධිවේගයට ප්‍රමුඛතාව ...  කොළඹ මාර්ග තදබදයට ඉක්මන් පිළියම් ...  ගාලුපාරට සමාන්තර මුහුදු බඩ මග පානදුර දක්වා ...  පොදු ප්‍රවාහනය නැංවීමට සැලසුම් ...  ඉදිකිරීම් දේශීය ඉංජිනේරුවන්ගේ මූලිකත්වයෙන් ...
9,512,807
එහෙත් අපට අපේ හෙළ ඉතිහාසය පිළිගන්නට සුදු ගැත්තන් ලියූ මූලාශ‍්‍ර ග‍්‍රන්ථ අවශ්‍ය නැත.
30,812,945
සියලුම අධ්‍යයන හා පරිපාලන කටයුතුවලින් ආචාර්යවරු අද (30 වැනිදා) සිට ඉවත්වෙති.
2,732,996
උපඤ්ඤාත සූත්‍රය.
3,380,901
පසුව, රාගිනීගේ මිත්තණිය ලක්ෂ්ගේ පියාගෙන් පොරොන්දුවක් ලබාගන්නේ රාගිනී ඔවුන්ගේ සියලු බූදලයේ හිමිකාරිණිය බවට පත්වන්නේ නම් ලක්ෂ්ව සිරභාරයෙන් නිදහස් කරදෙන බව පවසමිනි.
31,790,977
මේවා අපිට දැනෙන ඒවා පමණයි.
10,444,224
මීට අමතරව වසන්තම් ටීවී නාලිකාව, අන්තර්ජාලය හරහාද සජීවීව නැරඹිය හැකිය.
13,830,617
අනුකූලතා පිළිබඳ දැනුම් දීම්
9,502,342
නමුත් නිවෙසේ වැඩ කටයුතු සඳහා බාධා ඇතිවෙන්නට තියෙන තැන් හඳුනාගෙන ඒවා යටපත් වෙන ආකාරයට සැලසුම් කිරීමයි වැදගත්.
30,783,327
සබ්බ සූත්‍රය
21,833,721
720 පිනෝකියෝ දහසය වෙනි දිගහැරුම නම් කරලා තියෙන්නෙ ”නිරුවත් අධිරාජ්‍යයා” කියලා.
7,978,475
මෙවන් දේශපාලන බලපෑම් ඉතාම අහිතකර අයුරින් ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුවට බලපාමින් ඇති මොහොතක බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී තනතුරට එවකට පැවැති ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍යවරයාගේ බලපෑම මත යැයි කියමින් අයදුම්කරුවෙකු පත්කිරීම නිසා බැංකුවේ ප‍්‍රගතිය සහ උන්නතියට සෘජුවම අහිතකර බලපෑම් ඇති කරන ලදී.
17,749,130
සරත් අයියත් ඔන්න තමන්ගෙ අවශ්යවතාව කිව්වා…දැන් කොල්ලා සරත් අයියට විස්තර කරලා දෙනවා…
26,078,714
අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දි රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
21,838,491
මෙම යෝජනාව මුල්වරට පසුගිය 03 වනදා අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ නමුත් ඊට මුදල් අමාත්‍යවරයා විරුද්ධ වීම හේතුවෙන් එය සලකා බැලීම කල් දමනු ලැබුවා.
21,457,827
කර කර ඉන්නෙ )
1,643,623
මෙවැනි කාන්තාවන්ගේ දෑත්වල ඇඟිලි කෙටිව හා ඇඟිලි තුඩුව විශාලව පිහිටන්නේ නම් තමන්ගේ පවුලේ අය පවා මරා දැමීමට පෙළඹේ.
21,330,135
නිරෝධායනය තුළ ඔබ තව කොපමණ දවස් නිවෙසේ සිටිය යුතුද?
11,113,648
සිරි දළදා වහන්සේ මතක් වෙනකොටම මේ ධර්මාසනයේම මට කරුණක් මතක් වුනා.
26,664,990
අමරතුංග මහතා බටහිර විද්‍යාව වියුක්‌ත නො වේ යෑයි කියා ඇත්තේ ඉතා පැහැදිලි ව වියුක්‌තය යනු කුමක්‌ දැයි නො දැන ය.
6,106,814
එක්සත් ජනපදයේ මිචිගන් සරසවියේ කණ්ඩායමක් විසින් සිදු කල නවතම පරීක්ෂණයක ප්‍රතිඵලය මගින් පෘතුවිය සතු ජලයෙන් 50% ක් පමණ වයස අපගේ සුර්යයාගේ වයසට වඩා වැඩි බව හෙළි වී තිබෙනවා.
22,591,286
මම හාමුදුරුවන්ව හමුවෙලා මේ ප්‍රශ්නය විසඳාගන්නම්.” ”හාමුදුරුවනේ මේක පොඩි ප්‍රශ්නයක් දුරදිග යාමක්නේ.
7,486,802
ඒ මං දැක්වූ වේ යතාර්ථය දැන ගැනීමේ එක් ප්‍රතිඵලයක් පමණයි.
23,978,453
අඳුරු බඞවැටි අතර සැඟව ඇත
2,325,145
අත ඇරලා දාපං බං අදහස.
9,351,874
පංචස්කන්ධය දෙස ගැඹුරින් බැලීම විදර්ෂණාවයි.
12,779,903
ඉක්මන් සුෂි එකකට ගියත්, සම්පූර්ණ කෑමවේලකට ගියත් මේ අවන්හල එකම විදියට එයාලගේ තත්වය රැකගෙන සේවය සපයනවා.
6,247,393
Home ඕපාදුප මහින්දානන්ද පොඩි බයික් එකකින් අපේ කඩේට ආවා - අකිල --- මං පිරිමි ගණිකාවක් වෙලා නෑ කවදාවත් - මහින්දානන්ද
5,148,383
නියම කථාව වගේම කයියත් නියමයි :)
3,864,806
එතකං ජය වේවා කියුව..
5,588,637
මම ආයාචනා කළේ, කිසිම බලාපොරොත්තුවක් රහිතව.ඇය ඉල්ලපු එක දෙයක් වත් මම ඇයට දීලා නැහැ.
16,555,384
ඒ කියන්නේ සම්පූර්ණ දවස් දෙකකට කිට්ටුයි!!
13,390,280
දැන් මා යොමුවන්නේ දෙවැනි මහා ප්‍රශ්ණය දෙසට.
216,272
එහෙත් එම අන්තර්ගතය අතිශය සීමිතය.
2,578,200
අධ්යාාපනය නොමිළේම ලබා දීම සිදු නොවිය යුතු බව නිවැරැදි වන්නේ ඒ වෙනුවෙන් මහජන මුදල් අසීමිතව වැය කිරීමට සිදුවන බැවිනි.
26,577,643
ඒ වගේම නිර්මල සේවාවක්‌.
6,581,487
ස්වාමීනි සාමණේරයන් විසින් සියලු දේ සමුහයා රැස්කරවා මා ලජ්ජාවට පත් කළේය.
33,395,082
නවතම බයිලා
21,094,835
සාකච්ඡා සම්මුතියෙන් ප්‍රශ්න විස¹ගෙන වැඩවර්ජනවලින් තොර සෞඛ්‍ය සේවයක්‌ බිහිකරන්න.
18,381,313
ඒ සෙනසුරාදා දවසම ගෙදර ෆෝන් එක මුරකරන අදහස හිතේ තියාගෙන.
12,801,101
ලැබෙනවානම සම්මාන ලැබිය යුත්තේ මේවාටය ......
30,971,636
ඊනියා පරීක්ෂණ මගින් අවංක දක්ෂ නිලධාරීන්ට දඬුවම් කිරීම, හිතවතුන්ට මාරු වීම්, වරප‍්‍රසාද ලබා දීම, හිතවතුන්ගේ විනය විරෝධී ක‍්‍රියාවන් යට ගැසීම, වංචාවලට අනුබල දීම සිදු කර තිබේ.
21,982,493
සෙරොමිම් බෝල සහ කපාට ආසනය අතර...
9,701,422
‘බෝල්ටික් මුහුදේ දීප්තිමත් කොළ පැහැයෙන් යුත් සුළියේ අබිරහස විසඳූ සාගර ජීව විද්‍යාඥයයෝ අවසන් වරට මෙසේ පැවැසූහ.
25,950,328
‘කැරලිකාරයා පැමිණේ‘ යනුවෙන් අප ඒ සදහා ගෙන ගිය පූර්ව ප්‍රචාරක දැන්වීම පක්ෂය කලබලයට පත්කර තිබිණි.
12,302,339
නිවසට දොර ජනෙල් නැහැ.
31,741,482
රුක්මන් ප්‍රේමචන්ද්‍ර 2012-10-20 07:38:29
33,858,334
වාද්දූවේ සිද්ධිය සම්බන්ධයෙන් 2ක් අත්අඩංගුවට රටට මේ මොහොතේ අවශ්‍ය වන්නේ පඩි වැඩි කිරීම් නෙවෙයි
27,554,097
ව්‍යවස්ථානුකූලව පත් වු අයට මේ රට නැවත යුද්ධයක් කරා ගෙන යන්නට හැගෙන කරුණු ඉදිරිපත් කිරීම උචිත නැහැ.
26,060,397
ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් අග විනිසුරු දොට්ට දැමීම 2. 2/3කට ආසන්න ආසන සංඛ්‍යාවක් තිබූ සන්ධානය විපක්ෂයට ඇද දමමින් ආසන 50ක්වත් නොතිබූ එජාපය ආණ්ඩු පක්ෂය බවට පත් කිරීම 3.
26,857,903
අරගලය ඔස්සේ තමයි එය ඉදිරියට යන්නේ.
91,016
අනතුරුව කොළඹදී ප්‍රකාශය කළ එක්‌සත් ජාතීන්ගේ කණ්‌ඩායම නාවික හමුදා කදවුරේ වදකාගාරයක්‌ තිබූ බව ප්‍රකාශ කළේය.
4,764,366
අයිරිෂ් කෙල්ලො දැක්කාම , ඒක ඇත්ත වෙන්න ඇති කියල හිතෙනවා, එයාලට තියෙන්නෙ නිල්පාට ඇස්.
21,741,437
සංස්කෘතිකමය කටයුතු සදහා
6,354,078
ලුෂිනිකි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන විචිත්‍රවත් සමාරම්භක උළෙල සමඟින් ලෝක පාපන්දු සටන අද ඇරඹෙයි | ඇස පාදන රැස ලුෂිනිකි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන විචිත්‍රවත් සමාරම්භක උළෙල සමඟින් ලෝක පාපන්දු සටන අද ඇරඹෙයි Thu, Jun 14th 2018, 10:39AM1 Thu, Jun 14th 2018, 10:39AM අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.30ට ආරම්භ වීමට නියමිතය.
15,543,804
එවැනි අවස්ථාවක කිරිදත ගලවා ස්ථිර දත ඒමට ඉඩ සලස්වා දිය යුතු ය.
13,450,170
කියන වචන දෙක එහෙම්මම ඉන්ගිරිසියට පරිවර්තනය කරපුවාමලු.
4,923,228
දෙවන සංස්කරණයේ දී එය සකස් කරනු ඇතැයි ඔහු පැවසීය.
7,211,947
හැකිනම් කලින් කවි දෙක පැත්තට ගිහින් පොඩ්ඩක් ගොඩ නැගී ඇති සංවාදය බලන්න.
10,422,622
කතන්දරකාරයා: එතකොට ලංකාවේ සෞන්දර්ය විශ්ව විද්‍යාලය වැනි තැන්වල මේ ගැන පර්යේෂණ කෙරෙනවාද?
13,464,667
එදින දැවී ගිය ක් රීඩකයන් වූයේ ෂෝන් පොලොක් (ලකුණු 13 දී පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්), ඇන්ඩෲ හෝල් (ලකුණු 0 දී උපුල් තරංග විසින් උඩ පන්දුවක් රැක ගැනීමෙන්), ජැක් කලිස් (ලකුණු 86 දී සංගක්කාර විසින් උඩ පන්දුවක් රැක ගැනීමෙන්) හා මකායා නිට්නි (0 දී පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්) ය.
7,633,258
කරලා හරි බලන්න හදල දෙන්න.
20,794,979
වළාකුළු සම¼ග විදුලිය සැඟවෙයි.
33,044,238
සුගතපාල සෙනරත් යාපා
32,507,693
අපට වාර්තා වන පරිදි රක්‍ෂිතයේ නැවතුම් ශාලාව හයදෙනකුගේ
12,590,322
එමෙන්ම සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය.
24,633,450
ඒ වුණාට මම ගිහිල්ලා බලන කොට මැනේජර් මහත්තයා හෝල් එකේ හිටියේ නෑ.
10,764,201
ඔවුන් පැවසුවේ වැදගත් වූ විද්‍යාත්මක සොයාගැනීම් සිදු වූයේ තර්කානුකූල ආනුභුතිකවාදීන් ගේ අදහස්‌වලට අනුකූලව ක්‍රියා කිරීමෙන් නො වන බව ය.
20,921,856
එබස් ඇසූ ඉන්දගුත්ත මහ තෙරුන් වහන්සේ ද "මහරජ එලෙස ම පිදිය යුත්තේය" යි වදාළ සේක.
22,015,991
ගාල්ල දිස්ත්‍රික්කය -2015 2015 අගොස්තු මැතිවරණයෙහිදී ගාලු එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවෙහි සිටි ගීතා කුමංරසිංහ ද්විත්ව පුරවැසි භාවයක් ලබා තිබූ බැවින් එම ලැයිස්තුව ප්‍රතික්ෂේප කරන ලෙස එජාපය නාම යෝජනා භාර ගන්නා අවස්ථාවෙහි ම විරෝධතාවයක් දක්වන ලදී.
28,344,305
ඒ නිසා බස් ගාස්තු වැඩි කළත් එය කරන්න වන්නේ සියයට දශම 4 කින් පමණයි.