id
int64
1
34M
text
stringlengths
3
160k
24,691,777
ඒ සඳහා ඇය පාදක කර ගෙන ඇත්තේ අනුරාධපුරයේ දළඳා මාළිගා පෙදෙසින් සොයාගන්නා ලද සඳකඩ පහණකි.
3,742,518
නාගරික ප්‍රදේශවලින් එකතු කරන හානිදායක නොවන ගෘහාශ්‍රිත සහ වානිජමය ඝන අපද්‍රව්‍ය භාවිතා කරමින් සහ කෘෂිකාර්ම්ක අවශේෂ භාවිතා කරමින් නිෂ්පාදනය කරනු ලබන කොම්පෝස්ට්වල තිබිය යුතු භෞතික,රසායිනික හා ජෛවීය අවශ්‍යතා මෙම ප්‍රමිති කෙටුම්පත් මඟින් ආවරණය කෙරේ.
21,728,560
දමිත්,ස්තූතියි මල්ලි..ප්‍රාංශු කියන එකේ තේරුම ගැන තවත් හොයල බලන්න ඕන...:)
31,974,228
මගේ කල්පිතය අනුව ඒ නැවෙන කෝණය මේක.
23,325,760
දරුවන් කාගේ වුවද ඔවුන් අනාථ වුවද ඔවුන් තුළ ඇති හැකියාවන්ගේ අඩුපාඩුවක් නම් නැත.“මේ අපේ ඉස්කෝලේ රාං රුවයි රැස්මාලේ”ප්‍රදීපාගේ ගී හඬ දසත රැව් දෙයි.
6,482,954
පසුව ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් බර්නාඩ් සොයිසා මැදිහත්වී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගෙන් කල ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් හෙන්රිව පැයක කාලයකට ඒ සඳහා ගෙනවිත් තිිබිණි.
22,411,726
කරු ජයසූරිය මහතා කතානායක වරයා ලෙස කටයුතු කිරීම ඒකාබද්ධයේ පිරිස් මුල සිටම රිස්සුවේ නැත.
24,172,479
කීප දෙනෙක් විතරයි හිටියේ.
22,558,637
තව ද ශ‍්‍රී ලාංකාවේ ප‍්‍රථම වාර්ෂික ක‍්‍රීඩා සම්මාන උළෙල වන 2016 SLT සිල්ක් ස්පෝර්ට්ස් සම්මාන උළෙලේදී වසරේ ක‍්‍රීඩා සන්නාමයට හිමි සම්මානයෙන් මෙම තරඟය පිදුම් ලැබූ බව සතුටින් කියා සිටීමට කැමැත්තෙමු.
19,731,016
ධර්මාලෝකය විහිදුවන ප්‍රදීපයක් බදු වලාන ශ්‍රී විජය
13,416,597
ලෝක ජනගහණයට ආහාර සැපයුම
19,277,229
එසේ තිබියදී ඇමතිනි විජයකලා මහේෂ්වරන් එල්ටීටීයට සුදු හුණු ගානවා.
29,376,421
ගර්භය තුල ඇතිවන ජිවක්‍රියාවලිය - mummypages.lk-Pregnancy and Parenting Home > අලුත උපන් ළදරැවා > ගර්භය තුල ඇතිවන ජිවක්‍රියාවලිය අලුතෙන් මව්වරුන් බවට පත්වූ කාන්තාවන්, තම බිලිඳාගේ නාභියේ පැළඳ වූ මෙම උපකරණය ගැන පුදුමයට පත් වෙයි.
1,933,678
එහෙත් එම විනාඩි දහය ඉවසා සිටිනවාට වඩා කරන්නට වෙනත් දෙයකුදු නොමැතිය.
12,959,702
බොහෝ පුද පූජා සහ උත්සව ආරම්භ කරනුයේ උතුම් ශ්‍රී ගණ දෙවියන් නමස්කාර කිරීමෙනි.
22,823,723
හොල්සිම් ලංකා
19,819,316
අදහස ලස්සනයි වෙනද වගේම :)
2,671,624
නමුත් මගේත් එක්ක සන්සන්දනය කලෝතින් අක්ක මට වඩ පරිණතයි.
31,918,297
සිරිමලී දැනගත්තා සිරිමල් එන්නෙ මූණ හෝදන්නෙත් නැතුවයි කියලා .
19,933,941
"මචං අද මාර වැඩක්නේ වුනේ" ලෙස්ලියා බක බක ගාගෙන හිනා වෙනවා.
7,476,853
මට ඔය හයිකු කියන එව්වා ඔක්කොම පේන්නේ එහෙම
4,389,442
සෙනා කියන ඔය ලෙඩේ,…ම්ම්ම් මානසික තත්වයට ඉංග්‍රීසියෙන් කියන්නෙ
1,189,281
මම ගොස්සිප්වලට මගේ නම ගාවගන්න කැමති නැහැ.
23,778,108
අනන්‍යා අමතේස්ට් ආපන ශාලාවේදී මා සමඟ ඒ පිළිබඳව පවසා දින තුනකට පසුව උදෑසන මංජුට ඉගැන්වීම් කටයුතු අවසාන කොට ස්වාමිනාදන් මහතාද සමඟ ඔහුගේ ෆෝඩ් රථයෙන් සිටි බැංකුව අසලින් ...
32,336,895
ම්ම්ම්...මම ඉක්මණට නවත්තන්නම්..
9,566,724
පරුෂ වචනයෙන් බැන ගැනීම (බහුතර ලාංකිකයින් ප්‍රිය කරයි ).
30,628,217
පළමුව සාමාන්‍ය ආකාරයට බා ගත්
5,440,567
"නිරෝගිමත් වකුගඩු සඳහා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක්" තේමාව යටතේ පැවැත්වෙන මෙම උත්සවයට සමගාමීව වකුගඩු රෝග නිවාරණය පිළිබඳ පාසල් දරුවන් සහ ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මකය.විල්ගමුව රෝහලේ ඉදිකරන ලද වකුගඩු ඒකකය ද මේ හා සමගාමීව ජනාධිපතිතුමා අතින් විවෘත කෙරේ.සෑම වසරකම මාර්තු මාසයේ දෙවන බ‍්‍රහස්පතින්දා දිනය ලෝක වකුගඩු දිනය ලෙස හඳුන්වනු ලබයි.මෙම වකුගඩු දිනය සැමරීම තුළින් අපේක්ෂා කරන්නේ ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමයි.එමෙන්ම දැනට වසංගතයක් සේ වැඩිවෙමින් පවතින වකුගඩු රෝගය පාලනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙස වගකිවයුතු සියලූ ආයතනවලින් ඉල්ලා සිටීම ද මෙහිදී සිදු කෙරේ.වර්තමානය වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ප‍්‍රධානතම අභියෝගයන්ගෙන් එකක් ලෙස වකගුඩු රෝගය හඳුනාගත හැකිය.
27,704,449
එවිට අගමැතිවරයා කීවේ තේරීම් කාරක සභාවක් හරහා බදියුදීන් ඇමැතිවරයා පිරිසිදු වී ආවිට ඔහු ආරක්ෂා කිරීමට ඡන්දය දෙන්නට එ.ජා.ප. මන්ත්‍රීවරුන්ට හැකි බවයි.
23,653,963
සැබෑ අභියෝගය එයයි.
31,509,921
සිංහල අංශාධිපති වරයා මහචාර්ය තිස්ස ජයවර්ධන කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශාධිපති වරයා ලෙස සේව්‍ය කරන කාලය තුළදී බරපතළ ගැටුම් හට ගත්තේය.
26,560,472
ප්‍රබුද්ධ යැයි කියාගන්නා ඊනියා කලා විචාරකයෝ ඒ කෘති මහත් ඉහළින් වර්ණනා කළහ.
6,180,053
එයා මොනාද ඇහුවේ?
28,137,132
පේන්නෙ නම් පියාඹන එක දැන් ප්‍රයෝජනවත් වේවි කියලා.
5,621,182
නේටෝ මැරයන්ට නං ගඩාපි ලොක්කව මරල ප්‍රජාතන්තරවාදය විශිෂ්ට විදියට ජයක්ග්‍රහණය කොලායිං දැං ආයි අලුත් රටක් අල්ලන්න කාලෙ හරි.
7,703,835
මට ඔය අද්දැකීම තියෙන්නෙ නෑයෝ ගැන..
24,733,340
සිංහයකු පැමිණීමේ අනතුරක සේයාවක්‌ පවා ඔහුට තබා නගරවාසියකුට හෝ තිබුණේද නැත.
15,700,317
එකම සුභවාදී කාරණයකට තියෙන්නෙ මේකෙන් යම් තාක් දුරකට හරි කැස්බෑ සම්පත සු‍රැකෙන එක....
15,788,145
නමුත් ඊළඟ ගේමට මේක වාසියක් වෙන්නත් පුළුවන්.
8,414,503
‘සුජාතා‍’ ප්‍රදර්ශනයට එරෙහිව අතුරු නියෝගයක් - Lanka Focus News සුජාතා චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීම, බෙදාහැරීම වළකාලමින් චිත‍්‍රපටය සංරක්ෂක බව කියන තිස්ස නාගොඩවිතාන මහතා සහ සිනමා සමාගමකට එරෙහිව කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ඇම්.අශාන් ආර්.මරිකාර් මහතා ඊයේ (25) අතුරු නියෝගයක් නිකුත් කළේය.
17,728,980
මෙහෙම එකෙක්ව පත්ෂ නායක කමේ තියාගෙන ඉන්න ශ්‍රී ලංකා කාරයින්ට ලැජ්ජ නැද්ද…?
20,848,882
අපි පුංචි කාලයේ මේවායේ මල් කටේ දාගෙන හපනවා.
11,656,262
එනම් එහි සඳහන් වී ඇති පරිදි පෙරහැර දේවාලයට පිවිසීමෙන් අනතුරුව දෙවියන් විෂයෙහි සිදු කරනු ලබන "මංගල ගීතය" සඳහා භක්‌ති පූර්වක විලාසයෙන් ඉදිරිපත් කරනු ලැබු නර්තනයක්‌ පැවැති බවයි.
10,507,682
“විඤ්ඤාණප්පච්චයා - නාමරූපං” විඤ්ඤාණය නිසා නාම රූප හට ගනී.
14,997,428
ඒ සුද්දගෙ නම එරික් ස්වෝන්.
15,035,824
ඒ වගේම ලංකාවේ පළවෙනි ගුවන් තොටුපළ ගැනත් තොරතුරු වාර්...
30,469,469
එබැවින් පැහැදිලි ප්‍රති result ලය: උත්සාහයක් සහතික කරයි.
7,657,083
දරු පැටියා නැතිව ගේ හරිම පාළුයි.
30,730,169
ඊළඟට හුඟක් ‘දේශපාලනික මිනිස්සු’ කිව්වෙ හඳගම දර්ශනවාද ඔප්පු කරන්න , හරියට නිගාමී ප්‍රවේශ වල ඉන්නවා වගේ නිර්මාණ කරනවා කියල.
27,922,930
දුම්රියක (වාෂ්ප) ඇන්ජිමකින් නැගෙන දුම, කේතලයකින් නැගෙන හුමාලය පවා ඕසු අවස්‍‍ථා නිරූපණයට යොදා ගත්තේ ය.
211,520
එහෙම ඇවිත් මොකද කළේ?”
6,410,611
පරෙවි සංදේශයේ දැක්වෙන පරිදි පරෙවියන් ලිපි බාරදී හෝ ලිපි ලබාගැනීමට එක් වන්නේ මේ කුලුණමත බව මඟපෙන්වන්නා නැවතත් අපට පහදා දෙන්නේ ඉතිහාසය ගැනද සිහිකරමිනි.
26,057,158
* රසිකයන්ට කතා කරන්නත් එක්ක දුරකථන අංකය පැවසුවොත්?
31,697,990
කැට­යම් කලාවේ ද දක්ෂය.
27,610,591
කරදරයක් වුණේ නෑ..
13,553,168
විශ්ව විද්‍යාලයට පැමිණි පසු දෙමාපියන් සහෝදරයන්ගෙන් වෙන්වෙලා යනවා.
6,079,346
නැතිව කියවලා පාඨකයට තීරණය ගන්න දෙන්නෙ නෑ.
33,377,576
යන්න කලින් මුළු ට්‍රිප් එක ම හොඳින් ප්ලෑන් කරන්න.
12,236,978
මෙච්චර කල් මග හැරිලා තිබුණු මේ බ්ලොග් එක මුණ ගැහුනේ වැප්, අබීත සහ මාරයා යන සහෝදරයින්ගේ හඳුන්වා දීම් නිසායි.
30,085,205
ඉතිං බස් හෝල්ට් එකේදි දැකල තමයි කැලුම් දේදුනුට ලයින් පාර දාන්නෙ.
6,964,433
ලෙසින් ගෙන ආ සටන් පාඨය අද ‘වහබ්වාදය පතුරුවන හලාල් හා ජමිය තුල් උලමා සංවිධානය තහනම් කරනු!’
509,707
එදාට ඉස්කෝලේ නොයා ඉන්න තරම් උන් අසරණ වෙනවා.
12,570,756
කාන්තාවන් විදියට ඇය ගේ උත්සාහය ධෛර්ය ඇත්තටම මම අගය කරනවා.
26,206,567
තවත් සිදුවීම්: අප්‍රේල් 24 – අප්‍රේල් 25 – අප්‍රේල් 26
31,510,252
කම්කරු අරගල කඩාකප්පල් කිරීමට වෘත්තීය සමිති දරන උත්සාහය තිබිය දී ම ආන්ඩුව, සමාජ පිපිරීමක් පිලිබඳව බිය පත්ව සිටියි.
27,252,795
ඉ‍ස්සෙල්ලාම මේ අය උත්සාහ කළා හවුල් ආණ්ඩුවේ ඇමැතිකම් දීලා අපේ මන්ත්‍රීවරුන් බා ගන්න.
18,525,514
විදුලි සෝපාන ක්‍රියාකරු බියගැන්වීම: පූජිත්ට එරෙහි CID විමර්ශන අවසන් ලොවම භීතියට පත්කළ කොරෝනා වෛරසයට වැට බඳින්න ශ්‍රී ලංකා ගුවන් සමාගමෙන්...
30,579,990
( සහීහුල් බුහාරී – 776, සහීහ් මුස්ලිම් – 772)
19,512,742
මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී එස්.
19,610,553
අන්තර්ජාතිකව භාවිතා වන භාෂාවක් නොදැනීම මගින් අලුත් දැනුමට විවුර්ත වීම සිදුවන්නේ නැහැ.
16,099,940
තමිල්නාඩු මහඇමතිනි ජයලලිතාට පෙර තමිල්නාඩුව රජ කරගෙන සිටියේ එම්ජීආර්ය.
26,088,014
මේ පේපර් එක මහ ඇණයක් වීලා ඇත්තේ
20,309,345
IMDb මිටරේ 7.2 ක වගේ ඉහළ අගයක් ගන්නත් චිත්‍රපටය සමත් වෙලා තියෙනවා.
30,429,577
අපේ පුතා යන්නෙත් අර සිංහලෙන් මෙයසූ ගැන කතා කරන ‘ඔන්ලයින් විශ්ව විද්‍යාලයට’ කියල කොයි තාත්ත ද ආඩම්බරෙන් කියන්නේ?
17,237,788
සමාජයෙන් ප්‍රතික්ෂේප වෙනවා.
29,193,222
එයත් දැන් හිරේ .එදා මෝෂේ ජනාධිපතිවරයට ඊශ්‍රායල් අධිකරණය මේ තීන්දුව ලබාදුන්නා වෙලේ බෙන්ජමින් නෙතන්යාහු මහතා සදහන් කරලා තිබුණා "අද ඊශ්‍රායලයට ශෝක සහ නින්දා සහගත දවසක් ඒ වගේම ඊශ්‍රායල් අධිකරණයේ ධර්මිෂ්ඨ කම සහ අභිමානය ඉහළින්ම පෙන්නපු දවසක් කියලා "
13,938,425
මිත්‍ර ඔබටත් සුබ නව වසරකට ආසිරි පතමි..!
5,947,104
ඊට අමතරව චූටිම කාලෙ මැරුණු ළමයිත් කාටවත් වරදක් කරලා නැති නිසා සාන්තුවරු විදිහට තමා සලකන්නේ.
227,945
කාලෙකින් ලියන්න මතක් වුණේ.
18,954,569
යන ප්‍රධාන කරුණුයි.
7,275,174
ඒ නිසාම කුඩා කල සිටම ගීත ඇසීමේ කැමැත්තක් හසිනිට විය.
30,595,674
◄ලීෂාන්ගේ බ්ලොග් රෝල►: අඹගස, අම්මා හා මම Posts RSS | ලිපි පෝෂක Comments RSS | අදහස් පෝෂක Download Sinhala | සිංහල ගන්න අඹගස, අම්මා හා මම Write comment | හිත ඇති දේ ලියනු පිණිස වැඩුණු අඹ ගස මුල සිටිත්දී අතීතය මතකෙට නඟා පුංචි පුතෙකුගේ හිසක් පිරිමැද මවක් සිටි එහි ඇන තියා පුතුගේ සුරතල් බසින් තුටු වූ සිනහලයි මවු හඬ නඟා දෑත් සලමින් කියාලයි පුතු කතාවක් සිනහා පපා අනේ ඇත්තද, හරිම පුදුමය මවුන් දිරිගන්වති පුතා දිවෙහි පැටලුණු වදන් ගන්න ට පුතු ව දිරිගන්වමි සිතා පංච විසි වසකට ඉහත වූ සිද්ධියක් මතකෙට නඟා මවුන් සිටි පුතු හා පුරුදු ලෙස කතාවෙන් අඹ ගස දිහා එදා අද වෙනතුරුත් මා හා අම්මා කී කොතෙකුත් කතා කියයි තවමත් මා ළඟට ගෙන තවම සවසට දිනපතා 19 Ansh Lucky Sri Jay හරිම ලස්සනයි.
11,519,617
මේක පාලනය කරං ඉන්නෙ කොච්චර අමාරුවෙන්ද කියලා දන්නේ ඒක තියෙන එකෙක්ම විතරයිනේ.
1,143,407
වර්ථමානයෙහි ඔහු මෙරට ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයේ සේවය කරයි.
12,458,085
එයාට අපි නැතුව ඉන්න බැහැ.
23,976,263
සදාම් හුසේන් ලේඛකයන් යොදවාගෙන නවකතා ලීවේ ය.
2,988,350
/ඇති අර කිව්වත් වගෙ ඒ අහිංසකය ඉතුරු වෙලා ඉන්නව...../
9,278,132
හැම එකේම වගේ පෙන්නුවා.
19,341,717
එහෙට පායන හඳ උනත් කලු පාටය.
9,250,821
කල්ප ගුරුගේ.
33,857,192
පාසල් ජීවිතයේ රස කතා - ඇරඹුම
8,426,415
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ගේ කණ්ඩායම් රැස්වීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ද පැමිණි බව එහි ආරංචි මාර්ග කියයි.
9,338,550
ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී රවි කරුණානායක මහතා සදහන් පක්ෂ මාරුවකට දුමින්ද සැරසේ?
20,014,328
සීගිරියේ ඓතිහාසික පුරාවිද්‍යාත්මක හා සංස්‌කෘතික වටිනාකම් ආරක්‍ෂා වන අයුරින් සංචාරකයන්ගේ පහසුකම් වැඩි දියුණු කිරීමට පියවර ගන්නා ලෙසත් සීගිරිය නැරඹීමට පැමිණෙන දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ට නිකුත් කරන ප්‍රවේශ පත්‍රය සඳහා සීගිරියේ ඇති වටිනාකම පිළිබඳව පුරාවිද්‍යාත්මක ස්‌ථානයක හැසිරිය යුතු ආකාරය පිළිබඳව සටහන් අත් පත්‍රිකාවක්‌ ලබාදීමට පියවර ගන්නා ලෙසත් දැනට අවිධිමත් සංචාරක මඟ පෙන්වන්නන්ගේ කාර්ය භාරය වඩාත් විධිමත් අයුරින් රටේ අනන්‍යතාවය ආරක්‍ෂාව මත සිදු කිරීමට අවශ්‍ය දැනුම හා මාර්ගෝපදේශනය හා තොරතුරු ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් වගකිවයුතු අංශවලට උපදෙස්‌ දුන්නේය.
5,683,729
ජංගම දුරකථනය නිකුත් වී තවමත් දින කිහිපයි.
2,059,663
පොදු රාජ්‍ය මණ්ඩලයේ ආරම්භය සිදුවූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙනි.
33,939,841
ලැබිය හැක.
20,047,954
ඒක හරිම බරපතල දෙයක් හේතු තුනක් නිසා
16,747,217
අපි හෝමාගම.ලොතරැයි දිනුම් වලින් හරි ගියේ කීයෙන්කීදෙනාටද මහත්තයෝ.
1,799,036
ජොහාන් 19 : 3 හා 36 අනුව එය ගීතාවලිය 34 : 20 හි සඳහන්, " එතුමාණෝ ඔවුන්ගේ ඇ‍ඟේ එක ඇටයකුදු නෑර ඔවුන් රක්නා සේක; ඉන් එකක්වත් බි‍ඳෙන්න ඉඩ නොහරින සේක", යන ශුද්ධ ලියවිලි පාඨය ඉටුවීමක් බව පෙනේ.