id
int64
1
34M
text
stringlengths
3
160k
23,901,540
No Longer at Ease නවකතාව බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබ නයිජීරියානු යටත් විජිත සිවිල් සේවයේ රැකියාවක් කරන ඉබෝ ගෝත්‍රික ඔබි ඔකොන්ක්වෝගේ කතාව පවසයි.
26,644,938
මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයට සහය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ රැසක නායකයන් සහ නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
21,890,890
ඒත් අස්‌වැන්න සාධාරණ මිලකට විකුණාගන්න බෑ.
5,113,520
එහෙම පාක්ෂිකයෝ අනාථ වෙන්නේ නෑ.
33,652,474
සඳ වත මත දිය බිඳු ඇත පුරා හඳ, ඈත අහසේ හරියට ම කියනවා නම් පෘථිවියේ සිට කිලෝමීටර 380,000ක්‌ දුරින් රන් තැටියක්‌ සේ පෙනේ.
26,417,565
අමනයෝ සහ පොන්නයෝ. | යතාර්තවාදියා ← හීන මානය අවුරුද්දත් කිට්ටු…
13,234,777
මම හිතන දන්න විදිහට ඔය හැමෝම කියන්නේ තමන් පාවිච්චි කරලා හොදම එක මිසක් රේටින් වලින්වත්, ආරක්ශාවෙන්වත් නෙමෙයි
17,260,569
රටක් රාජ්‍යයක් ලද්දාක් මෙන් ඒවා ගෙදර ගෙන එන අය ලෙඩක් දුකකදී ඒවා පාවිච්චි කිරීමෙන් එහි ඇති අමුතු බලයක් නැති බව වටහා ගනී.
873,950
චෙල්වනායගම් අනුස්‌මරණ දේශනයේදී එතුමිය පවසා සිටියේ ලංකාවේ ඇතිවූ ගැටලුවලට ප්‍රධාන හේතුව වන්නේ සිංහල බහුතරය ආණ්‌ඩුවේ, ආර්ථිකයේ සමාජයේ සහ නීතියේ ඒකාධිකාරයක්‌ හොබවමින් සුළුතර කණ්‌ඩායම් කොණකට තල්ලු කළ බවයි.
5,104,425
ඔවුන් රෙදි අඳින්නේ නැති බව අප දන්නවා
28,093,857
පන්තියේ ගැහැණු ළමුන් සිටියේ ද ඉතා අල්පවය.
35,045
ඉර  අවුවට වැලි වේලිලා ගිහිං.
1,163,884
පටන්ගැන්මේ සිට ජවයකින් යුතුව යන පාපන්දු ක්‍රීඩාව මේ තීරණ සඳහා වරින් වර නැවැත්වීමෙන් එහි ජවය නැතිවී යන බවත් පිළිගත යුත්තක්.
11,307,312
සමා 2012-07-02 15:45:42 බුදුදහම ගැඹුරින් හදාරාන්න පෙර පන්සිල් පද පහ රකින්න නෙළුම් 2012-07-02 15:50:17 බුදු දහමේ හරය වෙනස් කරන්න එපා ..
23,938,661
ඇවිදගෙන යමු ලස්සන පාරවල් දිගේ
27,616,280
වන බෙනඩික් පාප්තුමා වේ.
2,043,007
ස්වාධීන පර්යේෂකයෙකුට වුණත් කිසියම් නිගමනකට එන්න වෙන්නේ දැනට තියෙන කරුණු මත පදනම්ව.
33,449,645
ඊට පස්සෙ කෙලින්ම කඩේ ඇතුළට ගිහිං මුදලාලි එක්ක කතා කළා.
16,674,917
මන් හිතන්නේ අපි කතා කරන දේ තේරිලා නැහැ වගේ ලොකු කතාවක් කිව්වට ...
12,366,598
ඒ වගේම අපේ අඩුපාඩු ඇතිවන අවස්‌ථාද තිබෙනවා.
3,602,014
විශේ­ෂ­යෙන් දුප්පත් - අහිං­සක ජන­තාව ය.
11,538,397
විකුනන්න හදන ගාන අපිට වටින්නේ නැහැ කියල හිතෙනවනම් ඒකේ කලින් හිටියේ කවුද, ඒක කලින් පාවිච්චි කලේ කවුද කියන එක වැඩකට ඇති දෙයක් නෙමෙයි
19,621,693
අපි මිනිස්සු ද කියලත් හිතෙනවා වෙලාවකට
26,447,654
තවද 1930 වසරේ සිරැක් විසින් පලකල සුප්‍රසිද්ධ ශ්‍රාසත්‍රීය අත් පොතෙහි විස්තර වන පරිදි ඉතා වැදගත් බ්‍රා-කෙට් අංකනය ඇතුලත් කාරක වාදයේ භාවිතයේ නියමුවා වශයෙන්ද ඔහු ක්‍රියාකලේය.මීට සමකාලීන බහුශ්‍රැත හංගේරියානු ජාතික ජෝන් වොන් නියුමන් හිල්බට් අවකාශයන්හි රේඛීය කාක වාදය වශයෙන් ක්වොන්ටම් වාදය සඳහා ශක්තිමත් ගණිතමය පදනමක් නිර්මාණය කලේය.
10,524,073
මන්ද ඔහු ඒ වනවිට 21 වන වියේ පසුවීමයි.
28,655,147
සතෙක් මරනවා කියන එක නොවෙයි මෙතන තියෙන කතාව.
22,525,198
එවිට පාළු ඉඩම් සාරවත් වන්නේ ය.
1,932,857
ඒ සියල්ලට ම වඩා අපට මෙහි දී වැදගත් වන්නේ කාලය යනුවෙන් යමක්‌ ඇති බවත් ඒ අවකාශය පවතින අයුරින් ම පවතින බවත් නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි උපකල්පනය කිරීම ය.
7,684,515
මා මීට කළින් ද එකතු කර ඇති මහාචාර්ය අනුර මනතුංග නිර්මාණයක් වෙන “කුවේණිට ලියූ කවි” පොතේ “බොරුව” නම් කවිය මෙසේය:
6,828,896
ටෙෆ්ලෝන් - බඳුන් වල ආහාර ඇලීම වැළක්වීමට ආලේප කරන ද්‍රව්‍ය තෙල් වලින් තොරව ආහාර පිසීම පහසු කිරීමට ටෙෆ්ලෝන් යොදන අතර ඒ නිසා ආහාර භාජනයේ ඇලීම වළක්වනවා.
9,245,897
කලහ කළ ගායක දමිත් අසංක ඇප මත නිදහස් - මාමාට භාරදෙයි _ gossiplanka.lk
26,659,381
අර තුඹස අස්සේ ඉන්න නයා වගේගරුසරු ඇතිව වාසය කරමින් සේඛ ධර්ම ඇතිකර ගන්නා ආකාරයයි මීට පෙර සාකච්ඡා කළේ.
31,174,301
ඔව්, මටත් කිව්වා නම් එකක් හදලා දයි∙
26,483,025
සජය් (32-6+250-26) අලඞ්කාරකොට සජිවිය (128-8) ජීවිතය සහිත.
24,523,669
ඇපල් මැප්ස් වැඩසටහනේ දෝෂ නිසා සිදුවන මෙවැනි අලකළංචි වලින් වඩාත්ම සතුටට පත්වන්නේ ඇපල් සමාගම සමග පේටන්ට් යුද්ධයක පැටලී සිටින සැම්සුන්ග් සමාගමයි.
14,577,087
සෑම බෝසතාණන් වහන්සේ නමක්ම බුද්ධත්වයට පත්වී ඇත්තේ මෙම ආනාපානාසති භාවනාව වැඩීමෙන්ය.
21,369,862
ඕක නිසා තමයි අපි අම්මලට වඳින්නෙ”
24,257,228
චීනවරුන් කාන්තාව ධනයත්, භාග්‍යයත් අහිමි කරවන දුර්භාග්‍යමත් කාරණයක් ලෙස සලකනු ලැබු අතර සියල්ලට විපත ගෙන එන ජලයට ඇය සමාන කරන ලදී.
26,954,011
අවසන් මොහොතේ ශ‍්‍රී ලංකාවේ සිහිනය බොඳ වෙයි
7,840,310
/අර කන්දෙං කන්දට කෑගහන රූප සටහනේ චන්දරේ මාමගෙ කුඹුර දැම්මෙ මොහොකටද?
25,911,910
මෝඩ ගැමියකුට ලොතරැයියක් ඇදුණොත් කුමක් කරනු ඇද්ද?
33,664,302
ශ්‍රී ලාංකිකයන්ට අනාගතයේ දී සාමය හා සෞභාග්‍යය උදාවන පරිදි ප්‍රජාතන්ත්‍රීය මාර්ගය ඔස්සේ ගොස් සැබෑ ජාතික ප්‍රති සන්ධානය කරා පිය නැගීම සඳහා වන අද්විතීය අවස්ථාවක් වන්නේය.දුෂ්කර වුවද, ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් අත්විඳි ගැටුම සඳහා නිශ්චිත නිමාවක් අත්කර ගැනීමට මෙම පියවර උපකාරී වනු ඇත.
7,645,245
ශ්‍රී ලංකා යුද හමුදාව මේ දිනවල එහි කටයුතු කරගෙන යන්නේය.
18,382,806
දිනේෂ්ගේ මහන්සියට ගොඩක් සුතුතියි!
13,340,733
මම ලමයින්වත් කිව්වෙ MSG වල නරකමයි.
6,253,581
මේ පුවතට සම්බන්ධ තවත් විස්තර හමුදා ප්‍රචණ්ඩත්වය නිමාවී නැහැ - ආර්එස්එෆ් 2013 අගෝස්තු 5 උතුරේත් දකුණේත් මර්දනය දැඩි කරලා - උද්ඝෝෂකයෝ (වීඩියෝව) 2013 අගෝස්තු 5 වැරදිකරු සොයා දඬුවම් දෙන්න - එජාප 2013 අගෝස්තු 5 සාමය රැකීම සඳහා හමුදාව කැඳවීමට 'පොලීසියට බලය තිබෙනවා' 2013 අගෝස්තු 5 'හමුදාව එළව, එළවා පහර දුන්නා' 2013 අගෝස්තු 2 මේ අංශයෙන් තවත් පුවත්
15,830,983
හෙයිහකු නම් වූ මෙම දූතයන් මුලින් ආශ්‍රම 16ක් වෙත ප්‍රදානය කෙරිණි;[3] එසේම 991දී, ඉචිජෝ අධිරාජයා මුරකමිගේ ලැයිස්තුවට තවත් ආශ්‍රම තුනක් ඇතුළත් කළ අතර, එයට කිතනෝ ආශ්‍රමය ද ඇතුඝත් විය.[4] 1871 සිට 1946 දක්වා, කිතනෝ තෙන්මන්-ගූ නිල වශයෙන් කන්පෙයි-චූෂා| (官幣中社?)
2,845,161
ඔයා දන්න අය ඉන්නවානම් මටත් කියන්න..
25,374,458
පුනබ්භවය දෙවියන් භූතයන් අතිවිශාල බහුතරයකට පංචෙන්ද්‍රිය ගෝචර නැහැ
19,923,858
ඉස්සරම ආව ටෙලි නාට්යයක්.
30,194,341
සායනික මනෝවිද්‍යාව සහ උපදේශන මනෝවිද්‍යාව මනෝ ව්‍යාධිවේදය [Psycho Pathology / Abnormal Psychology] සම්බන්ධව කටයුතු කෙරෙන ප‍්‍රධාන ප‍්‍රායෝගික ක්ෂේත‍්‍ර ද්විත්වය වනුයේ සායනික මනෝවිද්‍යාව සහ උපදේශන මනෝවිද්‍යාව යන්න යි.
11,638,929
ඒ ඔහුගේ ආවේගය පාලනය කර ගැනීමට නොහැකි නිසාය.
4,905,432
භාෂා ප්‍රතිග්‍රහණය [සංස්කරණය]
24,292,985
එසේම දෙමළ සමාජයෙන් 30%කට වඩා සිටින ක්‍රිස්තියානි දෙමලාට එය කෙසේවත් ප්‍රයෝජනයට ගත නොහැකියි.
9,266,332
2017 ඔක්තෝබර් 10 වැනි අඟහරුවාදා - 8
23,314,448
හෙතුව - පද්ධතියට දෘඩතැටිය සොයා ගැනිමට නොහැකි වි තිබේ.
21,470,125
එදා දහවල් දවස ගෙවී ගියේ වැස්ස නවතාලමින්.
22,756,398
*සිංහල යුනිකේත භාවිතය හා බ්ලොග්කරණය පිළිබඳ පුළුල් දැනුමක් ලබාදීම.
29,578,051
නයිකු:- හරි කවුද ඕයි පැණී පරීක්ෂක කියන්නෙ..
14,489,499
මකන්නේ නැතිව.මොකද Singhalawap විසින් මාගේ පළමු ලිපිය මකා දැමුවා .නොදමා කරන කෙනෙකුට කරන්න ඉඩ දීම තමයි යුතුකම ?
19,990,847
භවන්ත කතාව ඩිංගකට නැවැත්තුවා.
12,646,767
ඒත් වෙන්නේ ඒකේ අනික් පැත්තය.
23,589,255
ඡායාරූප - කරුණාරත්න ගමගේ
26,999,943
අර දූෂණය වංචාව නැති සදාචාරාත්මකව හිතට එකගව ඡන්දය දෙන්න පුළුවන් මිනිහෙකුට…
21,335,940
මේවා නරඹන පෙ‍්‍ර්ක්ෂකයාගේ රසඥතාව විනාශ වෙනවා.
17,963,921
මෙය ටෙක්කතා වෙත ලබාදුන් ඉසුරුට අපේ ස්තුතිය!
8,670,918
එවෙනි අවස්ථාවක ලසන්ත අලගියවන්නට නියෝජ්‍ය අමාත්‍යවරයාට කාර්යාලය දෙකකුත් ඊට අයත් යාන වාහන ඇතුළු සියලු වරප්‍රසාද හිමිව ඇත්තේ, මහින්ද අමරවීර රටේ නායකත්වයට පත්වන අවස්ථාව වනවිට ලසන්ත අලගියවන්න රටේ නියෝජ්‍ය නායකය කිරීමට ජනාධිපතිවරයා අදහස් කරන්නේ ද යන්න කිසිම තනතුරක් අලුතින් හිමි නොවු ආණ්ඩුවේ මන්ත්‍රීවරු පිරිසක් කතාබහ වූ බැව් වාර්තා වේ.
10,356,369
Satyagraha (2013) – උණ්ඩය අබියස ප්‍රජාතන්ත්‍රවාදය…
21,406,447
සාහිත්‍ය අතෑරලා ධර්මය පස්සේ යන්න.
15,948,071
එහෙන් තෙල් බාල කොමිස් ..මෙහෙන් ගොඩනගන කොමිස් හම්බන්තොට වරායෙනුත් හොද කොමිස් ලු ..ඕයි..
1,626,020
මේ කොල්ලව අපිට අල්ලලා යන්න හේතුව නම් ආයේ දෙකක් නෑ, එම්.එස්. ගේ යලි ඉපදීම.
16,008,114
ඒ නිසා ඇය මාස 3කට 4කට වතාවක් තමයි ලංකාවට එන්නේ.අපි අතර පවතින අන්‍යොන්‍ය විශ්වාසයත් තේරුම් ගැනීමේ හැකියාවත් නිසාම කිසිම ගැටුමක් අප අතර සිදුවෙලා නැහැ.
16,740,680
15% Off + නොමිලේ නැව්ගත කිරීම් + නිදහස් මැට් + නිදහස් ප්රතිරෝධය නිවසේ ක්රීඩා වල වැඩිදියුණු කිරීම
10,110,308
මිනිස් ශරීරයක් අඩියක් කපල ලේ හොලවන්න පුළුවන් සද්භාවයෙන්.
12,391,040
"නාමල් ඇතුළු 6 දෙනෙකුට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව 20වනදා විභාගයට"
18,182,672
ඒ කතාවට අනුව සුදු කොඩි රැගෙන යටත්වීම සඳහා පැමිණෙන ත්‍රස්තවාදීන් කණ්ඩායමකට වෙඩි තබන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා මේජර් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතාට පැවසූ බව එක්තරා හඳුනා නොගත් ජනමාධ්‍යවේදියකු සරත් ෆොන්සේකාට කියා ඇත.
5,166,442
කතන්දරේ ඉවරයි........
18,962,248
රුසියාවට චෝදනා කරමින් බුද්ධි අංශ විසින් නිකුත් කරන ලද එම වාර්තාව 'පදනම් විරහිත' වාර්තාවක් බවයි, දිමිත්‍රි පෙස්කොෆ් පවසන්නේ.
20,079,548
වසර 909 (CMIX) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, ඉරිදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය.
32,633,538
මරක්කලේ යන්න මා රැක්ක ලේ ආදී වශයෙන් ඇති නිරුක්ති කොකිස් අච්චුවේ නීරුක්ති
20,277,985
(ඒ එකන් ආපු ගැම්මට එයා ෆයිනල් ඉයර් එකේ දිගටම හොඳම රිසාල්ට්ස් දැම්මා)
35,143
නම්යශීලීතාවය.ලංකාවේ බොහෝ පිරිමින්ට නැත්තෙත් ඕකම තමා.
22,042,341
ඒත් ඒ කියමන විහිලුවලට කරන අවමානයක් ද කියලා මට එක පාරටම හිතාගන්න අමාරුයි.
28,376,158
මහියංගණ ස්ථූපය පස්සේ කාලේ තමන්ගේ නම වාසල අධිකාරිගේ සිංහරාජ නන්දිමිත්‍ර කියලා වෙනස් කරගත්තු ටිප් ටොප් ඩී.එස්., ඩඩ්ලි, බණ්ඩාරනායක, සර් ජෝන් වගේ අගමැතිවරුන් එක්ක හොඳ හොඳ සෙල්ලම් කරපු බව තමා කියවෙන්නේ.
19,841,145
ඒ පුෂ්පාරාම රජමහා විහාරය, පබ්බත ගිරි රජමහා විහාරය, මඩාන විහාරය, බුලත්වත්ත විහාරය හා නෑල්ල රජමහා විහාරය විදිහටයි.
7,279,977
ඒ දෙකේම මිශ්ර හැඟීමක් කියලයි සචිනිට හිතුනෙ.පොරෝනය ඇතුලෙ ගුලි උනාට සචිනිට නින්ද ගියෙ නම් නෑ.
17,074,324
මෙයට පෙර ඕස්ට්‍රේලියාවේ පැවැති පාසල් මලල ක්‍රීඩා ශූරතාවලියේ දී තත්පර 14.38කින් මෙම ඉසව්ව නිමකර ඔහු රන් පදක්කම දිනා තිබිණි.රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලබන 15 හැවිරිදි අකිල රවිසංඛ උඩවලව ප්‍රදේශයේ උපන් පුතෙකි.
3,742,938
ඒ අතර එය නිවැරදි මාර්ගයෙන් අප ව ඉවත ට හසුරුවන්නක් නොවීම අවශ්‍ය වෙයි.
14,831,105
කසල තේ කිලෝ 14000ක් අල්ලයි
15,440,004
දරුවෙක් කියන්නේ ලොකු වගකීමක්.
3,659,291
“අනේ රන්ජන් එහෙම කරන්න එපා.
12,307,217
කැණි මඩල ලක්‍ෂණය සහිත වහලය - කැණි මඩල සහිත වහලයක්‌ යනු තනි මුදුන් ලීයකට කවාකාර පරාල වද්දා තිබීමයි.
2,556,544
ලැබෙයිද නොලැබෙයිද කියා ගිහාම බලන්න බැරියැයි ඉතින්..
29,715,845
රටේ ජනතාව අත් දෙකම ඔසවා ඊට එකඟතාව පළ කර අවසන් ය.
32,031,968
ඉතා කෙටි කලක දී ආර්ථික ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් සමහරු මෙවැනි වෙළෙඳාම්හි නිරත වෙති.
25,188,409
මෙම පොලිසියේ ඇති තුවක්‌කු පොලිසිය ඉදිරිපිට ඇති වැටට සිටවන ලෙස යෝජනා කරමු.
32,724,551
ඒ වෙනුවට, තමාට සිදුවූ දෙය ඔහු අතහැර දැමිය යුතු අතර ඔහුගේ ජීවිතයේ පාලනය කළ හැකි දේවල් කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
12,396,551
"කිසියම් වස්තුවක් හෝ ප්‍රස්තුතයක් පිළිබඳව මිනුමක් හෝ තොරතුරු ලබා ගැනීමක් ඒ වස්තුව හෝ ප්‍රස්තුතය හා කිසිදු ආකාරයක භෞතික ස්පර්ශයක් නො කොට කිසියම් උපකරණයක් ආධාරයෙන් සිදුකරන්නේ නම් එය දුරස්ථ සංවේදනයක් වේ ."
19,930,396
ඒත් කොයි තරම් සවිමත්ව නිපදවපු එකක් උනත් මෙච්චර පරණ වෙද්දී මෙටල් ෆැටිග් නිසා හරි වෙනයම් හේතුවක් නිසා හරි දෝෂයකට ලක් වෙන්න බැරි නැහැ නේද?කවදාවත් අහලවත් නැති සිද්ධියක් ගැන මෙච්චර ලස්සනට කියල දුන්නට බොහොම ස්තුතියි...ඒ වගේම ඔයාගේ සම්මානයටත් අපේ උණුසුම් සුබ පැතුම් පිළිගන්න..
13,915,066
ඔහු කියුවෙ නිකන් ඉන්න එකේ blog සටහන් ලියන්න කියලා..මටත් කැමැත්තක් ති…