text
stringlengths
0
4.21k
ඊට ඉස්සර පැමිණි නැවක් නම් එක වෙඩිල්ලක් තබන්නේ ය.
කුරුණෑගල දිස්ත්රික්කයෙන් නව ආසාදිතයින් 196 දෙනෙකු , ගාල්ල දිස්ත්රික්කයෙන් ආසාදිතයින් 148 දෙනෙකු , මහනුවර දිස්ත්රික්කයෙන් 110 දෙනෙකු මෙන්ම මාතලේ දිස්ත්රික්කයෙන් ද නව ආසාදිතයින් 108 දෙනෙකු ඊයේ හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානය සඳහන් කළේය.
16ආරක්ෂක තත්ව වාර්තාව හා විශේෂාංග 2011 මාර්තු මස 31 දින
පොලීසිය සඳහන් කළේ මෙම පුද්ගලයා නිවස අසල තිබූ ගලක් කැබලි කිරීම සඳහා ගල් බෝර පත්තු කිරීමට ගිය අවස්ථාවේදී මෙලෙස අනතුරට මුහුණපා ඇති බවයි.
අර්ථ සම්පන්න වචන කතා කරන විට සම්මා වාචාවෙන් යුක්ත පුද්ගලයෙකු බවට පත් වේ.
මේ අතර අද මධ්යම රාත්රියෙන් මැතිවරණ ප්රචාරණ කටයුතු අවසන් වීම හේතුවෙන් ප්රධාන දේශපාලන පක්ෂ සිය අවසන් ජනහමු සඳහා සියලු කටයුතු සූදානම් කරමින් සිටියි.
ඉන්දියාවේ වාහන කර්මාන්තය කේන්ද්රවී තිබෙන්නේ මදුරාසිය ප්රදේශයේයි
වීදේශීය නව නිපැයුම් එකතුවට ශ්රී ලාංකීය නාමය දේශයට මෙන්ම විදේශයටද හදුන්වාලමින් ලාංකීය නාමය ජාත්යන්තරයට එක් කල අපගේ ප්රධානතම වෑයම ඇති සාර්ථකව සිදු කල බව සක්සුදක්සේ පැහැදිළ වූ කරුණකි
ඇදෙන් බසිමින් කීවෙමි.
ශ්රී ලංකාව තුළ තොරතුරු දැන ගැනීමේ පනත ක්රියාත්මක වීම ආරම්භ වූයේ පසුගිය පෙබරවාරි 3 වෙනිදා සිටය
ජයතිලක, ආර්.ඒ. ප්රේමරත්න, ඩී.
අතාරින්න මාව පිස්සුද
දිගුකාලීනව එම තත්ත්වය පවතිද්දී කෙටිකාලීනව විදේශ විනිමයේ එහා මෙහා වීම් වලින් ද බලපෑම් එල්ල වී තිබේ.
කාටවත් නැහැ/තියනවා.
ඒ වෙන මගුලක් නිසා නෙමේ
මෙමගින් මෙරට වැඩිපුර ලාභ ලබන ආයතනවල බදු ප්රමාණ ඉහළ යන අතර ආයතන ප්රමාණය අඩු වන නමුත් ලබන බදු මුදල් ප්රමාණය මේ මඟින් වැඩි වනු ඇත.
ආත්මෙක බැදුම මගහැර දිනක් පෙම්වතුන් වීමට
99%ක් එහෙම ඩයල් ඉන්නේ
මගේ ලෝක ප්රසිද්ධ උපන් දිනය - පාසලේ විත්ති (4) මගේ හදවතේ තේමා ගීතය
"මම රජයේ නියෝජිතයන් හත් දෙනෙකු සමග තරගයට මුහුණ දුන්නා.
මෙවැනි සිද්ධීන් මගින් පොලීසිය නොමඟ යවන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්රියාත්මක කරන බව පොලිස් මාධ්ය ප්රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
පවන්යාගේ පියා දේශීය වෙදෙක්.
ඒවගේම ඔවුන් තත්වයන් පාලනය කිරීමට සිතනනත් කැමතියි.
විදෙස් කාන්තාවකට අතවර කලැයි චෝදනා – ධනුෂ්ක ගුණතිලක පොලිස් අත්අඩංගුවට
මොන විදියෙ සංඥාර්ථ ද අපි යොදාගන්නෙ
අපගේ පෘථිවි ගෝලය වටා තිබෙන වායු තීරය ඉතාම තුනීය.
රාජ්ය ආයතන පරීක්ෂාව
ඒ විශ්ව විද්යාල අධ්යාපන ක්රමයේ හදවත බඳු එංගලන්තයෙනි
එය කිසිසේත්ම අධි මානසික තත්වයක් නොවෙයි.
සමාගමේ නියෝජිතයෝ අදාළ යෙදුම භාවිතා කරන ආකාරය රැුස්ව සිටි පිරිසට පැහැදිලි කළහ.
ඒ වෙනුවට පාඨකයන් කැමති එදිනෙදා කතා කියවීමට ය.
කාමරයෙන් පිට ව සිටි කල තුලත් ක්සිමලෙස ඔවුන් නිදා ගත්තේ නැහැ .
31 අර පාහරයා කරපු දේ ගැන කතා කරන්න දෙයක් නෑ මල්ලී
ඒව අපට තියෙන්නෙ බොහොම අඩුවෙන්.
උතුරු කොරියාව තවත් බැලිස්ටික් මිසයිල අත්හදා බැලීමක් සාර්ථක වූ බව ප්රකාශ කිරීමත් සමඟ නැගෙනහිර ආසියාවේ දේශපාලන තත්වය යළිත් උණුසුම් වුනා
එසේම අගෝස්තු මාසයෙන් පසුව අපේ
අවුරුදු 2 ක් ඇතුළත මං ඒ නිෂ්පාදනය දිනකට සපත්තු ජෝඩු 1000 දක්වා වර්ධනය කළා.
ඒක මම බය නැතුව කියනවා.
අපේ ගමේ කාන්තාව විදේශ රටකට යවලා රටේ ප්රධාන ආදායම බවට පත් කරගැනීම ගැන පක්ෂ පාඨ භේධයකින් තොරව සියලුම පාර්ලිමේන්තු මන්ත්රීවරු ලැජ්ජා විය යුතුයි.
“නියමයි නේ අයියේ.
මේ තියෙන්නෙ ටික්කෝ ගැන විඩියෝ එකක්,ඒකෙ පොඩි විස්තරයක් තියනව බලන්නකො
මේ වනවිට මේ සිද්ධිය හෙළි කළ මාධ්යවේදියකු සිය නිවෙස ඇතුළතම මරණයට පත්වී තිබේ
අධ්යාපන අමාත්යාංශය මේ බව සදහන් කළේ මේ වන විට උසස් පෙළ හා අනිකුත් පංති වලට සිසුන් ඇතුළත් කිරීම් සම්බන්ධයෙන් අධ්යාපන අමාත්යාංශයට ලැබි ඇති පැමිණිලි සම්බන්ධයෙනි.
වෝල්-මාර්ට් සමාගමේ ඉන්දියානු වාණිජ ව්යාපාරය වන භාර්ති (
සින්වොන්සා විහාරයේ බෞද්ධ සිතුවම, ගොංජු 300.
කෘතියක් වශයෙන් එහි ගුණ දොස් කතා කිරීම හා ප්රකාශ කළ කෙනාගේ භාවිතාවන් ආදිය කතා කිරීම වෙනත් කතාවක්.
ලෝකයේ අතුරුදහන් වූවන් වැඩි වශයෙන්ම සිටින රට ශ්රී ලංකාව බවත් යුද ගැටුම් පැවති දශක තුනක කාලය තුළ බලහත්කාරයෙන් සිදු කෙරුණු අතුරුදහන් වීම් පිළිබඳ දස දහස් ගණනින් වාර්තා වී ඇති බවත් එම සංවිධානය සඳහන් කළේය.
පද - දිනිති දීපිකා
1904දී ජොහෑනස්බර්හිදී උන්දෑ කියනේ අප්රිකාව පාලනය කල යුත්තේ සුදු ජාතීන් විසින් පමනක් බවයී.
53 සමහර වෙලාවට කෙනෙක් කවමදාවත් නොහිතුව කෙනෙක්ගෙන් ආදරයක් ලැබෙනව
එතුමාගේ නායකත්වය යටතේ රට නව දිශානතියකට ගමන් කරමින් තිබෙනවා.
සැපිනක් සාමාන්යයෙන් බිත්තර 10ත් 30ත් අතර සංඛාවක් දමන අතර එයින් පැටවුන් කිහිපදෙනෙකු පමණක් බිහිවන බව වාර්තා වේ.
වැඩසටහන ඉදිරිපත් කල නිවේදකයාට
අද (30) පැවති මාධ්ය හමුවට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.
ඒ ස්වයං සැත්කමක් කර ගන්න
කාලේ වෙනස් වෙලානේ දැන්.
කරාපිටිය රෝහල විසින් ගෙවිය යුතු හිඟ විදුලි බිලක් හේතුවෙන් ගොඩනැගිල්ලට විදුලි සැපයීම ලබා දිය නොහැකි වූ බව විදුලිබල මණ්ඩලයේ දිසා ඉංජිනේරුවරයාගෙන් කළ විමසීමකදී ප්රකාශ කර තිබේ.
එබඳු තැන්වලදි ඔවුන් වඩා විවෘතව කථා බහ කරනවා.
ඉවසා වදාළ මැනව”යි ආරාධනා කළාය.
කාගේවත් ලෝකෙක හෙවනැල්ලක් වීම තරම් පව්කාර කමක් කාලකන්නි කමක් තිබේදැයි අන් කවර
රට්ටු කීවේ නැටූ නැටුම කෙසේ වෙතත් බෙරේ පලු දෙකම ගැලවුණ බවය.
කම්හල් කමිටු හා කම්කරුවන්ගේ පාලනය පෙට්රොග්රෑඩ්හි විප්ලවකාරී කම්කරුවෝ පෙබරවාරි දින වලදී හා ඉනික්බිති කාලයේ, දේශපාලන හා ආර්ථික යන දෙවර්ගයටම අයත් නොමඳ හා විවිධ ඉල්ලීම් ඉදිරිපත් කලෝය.
සජිත් ප්රේමදාස මහතාගේ නිවේදනයේ මෙසේද සඳහන්වේ.
නිසූපා අක්කත් එහෙනම් දන්නවා වගේ
ඒත් ගෑණු ටික නම් මා එක්ක වෛරෙන් ඉන්නේ
කුඩා පාසල් දරුවකු ලෙස දෙවැනි එලිසබෙත්්ගේ මෞලි මංගල්යය පිළිබඳ චිත්රපටිය අනෙක් සිසුන් සමග පාසල් කටයුත්තක් ලෙස රීගල් සිනමාහලේ නැරඹූ බව මට මතක ය.
එහිදී ඔවුන් අතින් උඩ පන්දු කිහිපයක්ම ගිළිහී ගිය අතර ඒ හේතුවෙන් ශ්රී ලංකා ආරම්භක පිතිකරුවන්ට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව උදා විය.
සමහර විට පාළනය නොකළ අධිරුධිර පීඩනයේදීත් මේ විදියට මොළය ඇතුලට ලේ ගලන්නට පුළුවන් , අනික ඉතින් රිය අනතුරක් හරි ඔළුවට දරුණූ පහරක් හරි වැදුනම මේක වෙන්න පුළුවන් බව ආයෙ ඉතින් කියන්න ඕනයැ නේද
Proform කාර්ය සාධන ශ්රේණි සඳහා ඒකක කිහිපයක් ඇතුළත් වේ.
ඔයාලට රේප් හම්බ වෙන්නේ මෙන්න මේ අයගෙන්
අපි කුඩා කාලයේ වයස අවුරුදු තුන හතර වන විට පාසල් යාමට අවස්ථාව සැලසිණ.
හරි හරි මගෙ ඉලඟ
තරුණ පරපුරට දිගුකාලීන ස්නායු රෝග තර්ජනයක්
ඒ මගින් ටික දුරක් යව.
පිල එහෙම පිටින්ම මෙල්ල කරගත් මහනුවර කණ්ඩායම 58 වැනි මිනිත්තුවේදී ශ්රීනාත් සූරියබණ්ඩාරගේ උත්සාහක දිනුමෙන් ලකුණු 38-3කින් ඉදිරියට ගියේය
ටික කාලයකට පස්සෙ මේ පැත්තට එන්න ලැබුනෙ.
ජාතික කිරිබත පිසෙන හැටි දැකගන්න, රස බලන්න, ඉගෙන ගන්න 17 දා සවස නිදහස් චතුරශ්රයට පැමිණෙන ලෙස රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු ජනතාවගෙන් ඉල්ලා සිටී
ඒ මොහොතේ තෙල් ටැංකි 102ක් ඉදිකොට තිබෙන බව පැවසෙනවා.
එවැනි අවස්ථාවක රාජ්ය අංශයේ මැදිහත් වීමක් අත්යවශ්යයි.
නාමයෝජනා භාර ගැනීම ආරම්භ කළ පසු ජනාධිපතිවරණය සඳහා සහය ලබාදෙන අපේක්ෂකයා තම පක්ෂයේ සාමජිකයින් සමඟ සාකච්ඡා කර තීරණය කරන බවයි.
පසුව තම ජීවිත කාලය තුලදී ඔවුන් ක්රමයෙන් වඩා විශාල හා සංකීර්න් දේහ වර්ධනය කර ගනී.
ඉස්කෝලේ කාලේ බුරි බලපු ජනාධිපති නීතිඥයොත් ඉන්නවා.
පවුල් 40ක පිරිසක් මේ ප්රදේශයේ පදිංචිව සිටියත් ප්රසංගය සඳහා විශාල පිරිසක් පැමිණ සිටියා
අපි ජනතාවට කියනවා, මේ කණ්ඩායම්වල හොඳ අය හොයන එක නතර කරන්න කියලා
මෙම ලිපිය හෝ ලිපි කොටස ශ්රී ලාංකික යෝනකවරු සමගින් ඒකාබද්ධ කිරීමට යෝජිතය.
ඒ අනුව අතිරේක මහාමාර්ග පුනරුත්ථාපනය යටතේ මාර්ග කිලෝ මීටර් 328.77 ක් සංවර්ධනය කිරීමට නියමිතයි
එහිදී ඔවුන් භාවිතා කරන සංකේත නාට්ය අර්ථය මනාව කුළුගන්වයි
ඔවු, මේකනේ යාළු වෙන උන් නම් ඕක කිසි ගානක් නෑ
මිලින්ද එහෙම කරනවානම් ඒක ජාතියේ වාසනාව, කොහොම නමුත් මේ මිළින්ද කියන නපුංසකයත් කොටි යුද්ධයේදී සාම වෙළදාමේ දරුණුවටම යෙදිල හිටිය නින්දිත ද්රෝහියෙක් බව අපි අමතක කරන්න හොඳ නැහැ
අනතුරුව පසුගියදා(24) පස්වරුව වන විට අයිටීඑන් සභාපති සමන් අතාවුදහෙට්ටි අයිටීඑන් අධ්යක්ෂ මණ්ඩලය සමගින් ඉල්ලා අස් වන බවට ජනමාධ්ය ඇමතිවරයා වෙත දැනුම් දී තිබේ.
අග්රාමාත්යවරයා මෙසේ පැවසුවේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වර්තමාන සිනමා ක්ෂේත්රයේ පවතින ගැටලු පිළිබඳව ඊයේ (26) අරලියගහ මන්දිරයේ දී සිනමා ක්ෂේත්රයේ නියුතු වූවන් සමඟ පැවැතිසාකච්ඡාවේ දී ය.
ශීත කළ මැෂින් භාවිතා කිරීමට මා කුමක් කළ යුතුද
මෙ රටෙ නිති රීති පද්ධතිය මට හිතෙන විදියට නිති පීඨ වලින් එන අයට රස්සා දෙන තැනක් විතරයි, බන්ධනාගාර කියන්නෙ, අපරාධ කරුවන්ගෙ තිඹිරිගෙයක්
ආනාපානසතිය සම්බන්ධයෙන් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් පදනම් වනනේ නිර්වාණාවබෝධය ලබාගැනීමේදී උන්වහන්සේ අනුගමනය කළ අත්දැකීම් පදනම්කොටගෙනය.
මහත්වරුන්ගේ දේශපාලනය අද ලුම්පන් අසංස්කෘතික දේශපාලන ව්යාපෘතියක් බවට පත්ව තිබේ.
වෙන රටවල ඩොකාලා පර්යේසොන්වල යෙදිලා අළුත් බෙහෙත් වර්ග ප්රතිකාර ක්රොම අරවා මේවා හොයා ගත්තාට, මෙහේ ඩොකාලත් කොරන්නේ පොලිටික්ස්ය.
එජාපය ඊට වඩා නූතනවාදී නායකයකු යෝජනා කරන්නෙ නම් ගෝඨාට එය තරගයක් වනු ඇත.
හැගීම්බර කථා, රට වෙනුවෙන් කරන ආයාචනා අවශ්ය නැහැ ඉන්පසු.
යහපාලන ආණ්ඩුව කළේ එය ඉදිරියට ගෙන යෑමය.
ඉදිරියෙහි දැක්වෙන පිටු, ජෝන් එෆ්.

Dataset Card for "sentencified_v1_sinhala_30m"

More Information needed

Downloads last month
4
Edit dataset card