text
stringlengths
0
4.21k
1961 අංක 28 දරණ පාර්ලිමේන්තු පනත මඟින් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව රාජ්ය ව්යාපාරයක් ලෙස පිහිටුවන ලදි.
දවසක ඔහු අධ්යක්ෂවරයෙක් විදිහට ටෙලි නාට්ය හෝ චිත්රපට ක්ෂේත්රයට යොමුවෙලා ඔහු යටතේ රඟපාන්න ලැබෙනවා නම් ඒක තමයි මගේ ජීවිතයේ මා ලබන ලොකුම සතුට.
”සරත් මහතාගේ වදන් ඇගේ දෙසවනෙහි රැව්දුන්නා
පී. නායකත්වයෙන් යුතු සභාගයේ ලොකු ම ප්රාන්තීය හවුල් කරුවන තෙලගු දේශම් පක්ෂයේ නායකයා ලෙස මහ ඇමැති තනතුර ඉසිලූ චන්ද්රබාබු නායිදු ය
ලබන ඔක්තෝබර් වල වෙන දේවල් මුන් දැන්ම දන්නවා.
ඒ අනුව සුනිල් විමලවීරයන් දැන් කලාකීර්ති ලංකා පුත්ර සුනිල් විමලවීර ය
සෑම වසරකම උඳුවප් පෝ දිනයෙන් (29) සිරි පා වන්දනා සමය ඇරඹෙන අතර එය ඊළඟ වසරේ වෙසක් පෝ දිනය දක්වා පැවැත්වේ.
අප්සෙට් එකක් නෑනේ
ඉස්සරහට සිද්දීක් තව තව මුස්ලිම් බඩවල් වල හංගන් හිටපු බිජු එළියට දාවි.
දැන් මේ ආණ්ඩුව ඡන්දය පැරදිලා, කිසිම ලැඡ්ජාවක් නැතුව තවත් ඉන්නවා
ඊට අමතර යම් අයෙක්ට නෙගටිව් වුණා කියලා අපිට ඔවුන් නිරෝගී කියලා කියන්න බෑ.
ඒ නිසා පරිස්සමින් හිටියොත් ඊළඟ චන්දෙ අනිව පාර්ලිමේන්තුවෙ ( මම රජගෙදර දූ වගේ කතා ඇහුවම හිතෙනව පරිස්සමින් ඉන්න දන්න බවත් )
කෙසේවෙතත්, මෙම වෙළඳ නාමය තුළ ටේ්රඩීල්ම්ස් විශාල ප්රමාණයක් පවතී.
සත් වන මහලට ඉහළින් පිහිටා ඇත්තේ ඩිජිටල් සම්ප්රේෂණ කටයුතු මෙහෙය වන යෝධ ඇන්ටනා සංකීර්ණයයි.
ඉක්මන් කියන්නේ හැම දෙයක්ම විකුණන්නට තිබෙන වෙබ් අඩවියක්.
ඒවා පිළිබඳ ඔබේ අදහස් ඉදිරිපත් කරන්න.
ඒ සමඟම ජනාධිපතිතුමා කථා කළේ පොලිස්පතිවරයාටයි.
සාමාන්ය ප්රේක්ෂකයන්ට සියලු පහසුකම් සහිතව මේ රංග ශාලාව මෑතදී යළි විවෘත වීම අප ලද වාසනාවක්.
මේ තරග ඉසව් තුනම අඩුම කාලයකින් නිමාකරන තරගකරු ජයග්රාහකයා වන අතර පිළිවෙළින් ප්රථම, දෙවන හා තෙවන ස්ථාන සඳහා රුපියල් 100,000 ක්, රුපියල් 50,000 ක් සහ රුපියල් 25,000 ක් පිරිනැමේ.
සිහින් ඇහි බැමි යටින් වූයේ මුව පොව්වෙකුගේ වැනි අහිංසක දෙනෙත් යුගලයයි.
'අභයභූමි මැදිනුත් ඡන්ද කොට්ඨාශ' - BBC News සිංහල 'අභයභූමි මැදිනුත් ඡන්ද කොට්ඨාශ' https
ලැජ්ජවෙන්න කෙල්ලෙක් වෙලා මෙහෙම කරනවට
හැබැයි ඉතින් අර බැදපු ගමන් උණු කැවුමක තියෙන රහට මේ මයික්රෝවේව් කැවුම්
නම් අන්තිම හොඳ ෆිල්ම් එකක්
බොරුවක් කියනවිට කළු ඉංගිරියාවෙහි ප්රමාණය වෙනස් වුවත්, පළපුරුදු බොරුකාරයෙකුට එය නොවෙනස්ව පවත්වා ගැනීම ද අපහසු නොවේ.
මේ සුජාත බව නසාගත් මානව හිමිකම් ක්රියාකාරීන්ගේ විරෝධයෙන් රැකෙන්නේ ජනතාව පෙළන අපරාධකරුවන් පමණය.
com/images/00/12/52/61/fire-love-ice_00125261.jpg මගේ එකම පැතුම මේ ගින්න නිවී ගිහින් මේ දුක ගිනිසිලුවෙන් අයින් වෙන්න කියන එක ,මන් දුරක ඉදන් බලන් ඉන්නවා ඔබ දෙස ,එත් ඔබව මට හිමි නැ
කටිටිය හෙමීට අදුන ගෙන ආවේ මගේ ලගට
ඒය මාගේ මානසික මට්ටම මත මදනම් ඌවක් උවද, එම සිත්තැවුල පලවා හැරිම කිසිම භෞතික දෙයකට කල නොහැක්කක් විය.
අම්මට සිරි කිව්වලු, මාර කේස් ගොඩක්නේ වෙලා තියෙන්නේ.
සහරාන් 2016දී කුරාණය හෝ එහි විකෘතියක් උපුටා දක්වමින් කියනවා දෙවියන් වහන්සේ විශ්වාස නොකරන සියලු දෙනා මරා දැමිය යුතුයි කියලා.
දේශපාලනයට එන්නෙ නැහැ
මූ මාව පෙන්නල හෙන සද්දෙට කියාපි "මිස් මෙන්න මෙයා පොත පෙන්නන්න ආවෙ නෑ
රසිකොලොජිස්ට් - Rasikologist 9 April 2015 at 22:51 ෂිහ් හොරකම් නෑ, දුන්නු එක ගත්තා, ආපසු ගෙව්වා.
හැමවෙලේම හිතට ගන්න ලජ්ජාව කියන්නේ බොහොම නොමල් දෙයක්
පොඩ්ඩි නැන්දා (ඡන්ද 101)
ඔන්න ඔහොමයි ජීවිතේ ගෙවුනෙ
ඓහෙත් මෙහි ඇති විශේෂත්වය නමි වැඩි කාලයක් පර නොවී පැවතීමය.
උඹ දොස්තර කෙනෙක් නම් වෙන්න බැහැ.
අපේ විශ්වවිද්යාල එකක්වත් ලෝක ශ්රේණිගතකිරීම් වලදී පළමු 2000ට වත් ඇතුලත්ව නැත.
කර්මාන්තශාලා මිල 5V6.5A ඩෙස්ක්ටොප් බල ඇඩැප්ටරය 5V 6.5A ඩෙස්ක්ටොප් මාරුවීමේ බල සැපයුම 5V6.5A මාරුවීමේ බල සැපයුම් විස්තරය
අනේ බුවෝ ඔය වෙලාවෙ
ලොවීනා මතක් උනා
අධිකරණ ඇමතිට පැමිණිලි කරන්නේ නෑ.
ප්රජාතන්ත්රවාදී රටක් පාලනය කරන්න ඒක ගැළපෙන්නේ නැහැ.
යුනිකෝඩ් නොවන පැරණි ෆොන්ට භාවිතය වැළැක්වීම සඳහා විවිධ ආකාරයේ යුනිකෝඩ් ෆොන්ට අවශ්යබ වේ.
මන්දාරම් පුර පුවත -
මේ පිටුව අන්තිමට සැකසුවේ 28 ජූනි 2015 දින දී, 00:00 වේලාවෙහිදීය.
ඒ අතරේ මඩ ගහනවා කියලා තුන් හිතකවත් නැති සුපේශල , ශික්ෂකාමී මට තැන් කීපෙකම මඩ ගහලය
ගම්මානය වටකර වැව් තිබුණ ද කොලේයාය ගම්මානයට ගොවිතැන් කිරීමට අහස්දිය හැරුණු විට වෙනත් ජල මාර්ගයක් නැත.
නොදරුවාට නැවතත් ස්තූතියි
රුවන්වැලි සෑය ගැන විතරක් නොවෙයි සියළු චෛත්ය හා සම්බන්ධ කටයුතු පොදුවේ ශාසනික කටයුතු ගැන තීරණ ත්රෛනිකායික භික්ෂු මණ්ඩලයකින් ගත යුතුයි.
2009 මැයි 19 වන දින සිට සියලු ලංකිකයන් සැනසුම් සුසුම් හෙළන ලද්දේ දැන් ඉතින් අපට ආයෙත් ත්රස්තවාදය නො ඇසෙනු ඇති බවට වූ
එය ක්රිකට් ලෝක කුසලාන තරගාවලිය මගින් ශ්රී ලංකාවට ලැබෙන ආදායමින් පියවේ.
සමහරවිට හිතුව ද දන්නෙ නැහැ පාලක මණ්ඩලයෙත් ආචාර්යවරුනුත් ඉන්නවා කියලා.
උඹල හිර ගෙවලුත් කඩනවද
ගසක බෙනයකින් පිඹුරු මවක් සහ බිත්තර 28 ක් – ITN News
උතුරු නැඟෙනහිර සංවර්ධන කටයුතු වලදී නැඟෙනහිර මාර්ග සංවර්ධනයේදී අපේ ආයතනයත් සමඟ එක්ව චීන සමාගම් එම සංවර්ධන කටයුතු කරගෙන යනවා
"උඹයි උඹේ අර සතායි නැතිවෙන්ට මම මෙතැන මෙහෙම ඉඳගෙන ඉන්නෙ නැහැ.
ඒ සඳහා යම් යම් ප්රථමාධාර දුන්නත්, එයින් සුවයක් ලැබුණේ නැහැ.
විකාශනය වීම සඳහා ප්රමාණවත් හඬපට ඇත.
ජීවිතයෙන් සමුගෙන 6 දෙනෙකුට පණ දුන් සෙබළා
ඒ නිසා අපේ අයට - විශේෂයෙන් පරිපාලනය, ව්යාපාර කටයුතු, අධ්යාපනය වැනි අංශවලට සම්බන්ධ අයට - සිද්ධ වුණා ඉංග්රීසි භාෂාව ගැන ප්රවීණත්වයක් ලබා ගන්න.
සම්භාව්ය හෙවත් නිව්ටෝනීය භෞතික විද්යාවට අනුව එසේ වීමට ඉඩකඩ ඇතිවා පමණක් නොව එය එසේ ම සිදුවිය යුතු ය.
මුස්ලිමුන් බහුතරය වූ පමණින් කාශ්මීරය පකිස්ථානයට ලියා දියු යුතු නම් දෙමල මිනිසුන් වැඩි නිසා යාපනය තමිල්නාඩුවට ලියා දියු යුතුය .
එලෙසින්ම ඇතැම්හු පවතින පරිසරට එක එල්ලේ පරිවර්තනය වේ.
ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ තරග පවා දීම පිළිබඳ පරීක්ෂණ, තේරිම් කමිටුවේ වෙනස්වීම, කණ්ඩායමේ නායකත්වය වෙනස් කිරීම සහ පුහුණුකාර්ය මණ්ඩලයේ වෙනස් කිරීම් කණ්ඩායම තුළ අවිනිශ්චිතභාවයක් නිර්මාණය කිරීමට හේතු වු බවද ඒ මහතා පවසයි.
මේ පිළිකාව හැදී මියගියේ පිරිමි කෙනෙකි.
”විවාහයෙන් පස්සෙ මංජුලා කුමාරි අලුත් නිවහනක පදිංචි වුණා කියන කාරණය කවුරුත් දන්න දෙයක්
කොළඹ නගරය සංවර්ධනය කරන මුවාවෙන් ගෝඨාභය රාජපක්ෂ කොළඹ හිටිය යාචක මිනිසුන් පවා ඝාතනය කළා.
උදාහරනෙකට සාලේ මැද්දේ ලිපක් හදල කිරි උතුරවන්න ගියා කියමු .
ඉස්සරහට කියවන්නත් පුළුවන් වේවි.
පානදුර උසාවියට සම්බන්ධ නීතිඥ පී.එ්
") ↑ "මොසිල්ලා ෆයර්ෆොක්ස් 4.0.1 නිකුතු සටහන්"
නැවත 1998 දී නිවාස හා ඉදිකිරීම් අමාත්යාංශය සහ නිවාස සංවර්ධන අධිකාරිය, කොළඹ මහ නගර කලාපීය ව්යqහාත්මක සැලැස්ම ඉදිරිපත් කළා.
දේශපාලකයන් මෙන්ම රංජන් විරෝධීන් නිරන්තරයෙන් කිව්වේ රංජන් අධිකරණයට බලපෑම් එල්ල කරන බවයි.
ශ්රි ලංකාව බාරයේ ඉන්දිය බෝට්ටු 64ක් පමණ තිබෙන අතර ඒවා ඉක්මනින් නිදහස් කර දෙන ලෙස කොට්ටයි පට්නම් යාන්ත්රික බෝට්ටු හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අබ්දුල් හමීන්ඩ් මහතා පවසා තිබේ.
ඔහු තවත් රහසක් හෙළි කළේය
මේ පුවත පැවිදි උතුමන් විසින් ගිහි සමාජයේ යහපත උදෙසා අපූරු දාන පාරමිතාවක් පිළිබඳව කතන්දරයකි
ඒ වගේම විවේචනයකට විචාරශීලී පිළිතුරු දීම කල යුතුය.
10 මාගේ යාච්ඤාවල දී නිරන්තරයෙන් ඔබ ගැන සඳහන් කරන විට දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් ඔබ දැකගැන්මට ඊමේ අවස්ථාවක් සැලසෙන ලෙස මා නිතර ම අයැදින බව දෙවියන් වහන්සේ දන්නා සේක
එයට හේතුව ගෙයි මාපිය සෙවණේ කූඩු වීම නොවේ
මෙම වීඩියෝ තව් ක්රීඩා දුසිම් ගනනක් ඇතුළත්, ජය බ්ලැක් ජැක් යානය ප්රකාශ, පෝකර් ගහන්න දන්නවානම්, කෙනෝ, roulette, සහ තවත්.
ශ්රීලංනානෞ පරාක්රම ආයතනයේ පැවති සේවා වනිතා අලුත් අවුරුදු පොළ
ප්රජාතන්ත්රවාදය ගරු කරණ මෙම ආදරණීය ජනතාව හමුවේ ප්රජාතන්ත්ර විරෝධි වැඩ පිළිවෙළට එරෙහිව නැගී සිටිමින් සිටී.
ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ උපුල් තරංග ලකුණු 71 ක් ලබාගත් අතර නායකයා ලෙස සිය පළමු තරගයට ක්රීඩා කළ දිනේෂ් චන්දිමාල් ලකුණු 55 ක් රැස් කළේය.
මම කියන්නේ, ඒක මොන වගේ පේළියක්ද
යුධ අවුරුදු කිහිපය හැරුණු කොට) 1902 දී එක්සත් ජනපදයෙහි ආරම්භ කරන ලද වෝග් සඟරාව වඩාත් දීර්ඝම ඉතිහාසයක් ඇති හා කරළියට පැමිණ නැවත නික්මෙන සිය ගණන් වූ විලාසිතා සඟරා අතුරින් වඩාත් සාර්ථක සඟරාව විය.
රාජ්ය නිලධාරියාගේ කාර්ය භාරය නිසි පරිදි ඉටු නොවන බව ජනපති ලේකම් කියයි
රැකියා සොයන තරුණ තරුණියන් ගේ සිහින සැබෑ වීමට ඉඩ ඇත.
ඉහළ කඳුකරයේ සීතල දේශගුණික පාරිසරික තත්වයන් තුළ ජීවත් වන සතුන් රත්රන් පැහැයට හුරු ය.
පශ්චාත් යුද්ධ ශ්රී ලංකාවෙහි සිදුව ඇත්තේ මෙරට වාසය කරන වාර්ගික ප්රජාවන් අතර සමගිය සහ සාමය වෙනුවට වෛරය සහ අසමගිය වර්ධනය වීමය
Half time එකට කලින් යසස් අයියට sub වුන කවීනුයි යසස් අයියයි දෙන්නම එකෙන් පස්සේ ඇතුලට ගියපු එකෙන් තමා ඒ අවුල උනේ
සංචාරක දකුණූ අප්රිකාණු කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්රි ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.
IME මගින් අදාල තරඟ වට සඳහා වෙන වෙනම ඈඳුම් ලබා දෙනු ඇත.
එවිට විට්ගන්ස්ටයින් කුමක් කියනු ඇත්ද
දෙවන ගමනේදී එම රජතුමා කළුරිය කළෙන් පිරිස ආපසු පැමිණියේ ය.
Newsfirelk හැරිගේ සහ මර්කලාගේ රාජකීය උත්සවයට ට්රම්ප් නැද්ද බ්රිතාන්යයේ හැරී කුමරු සහ මේගාන් මර්කල් ගේ විවහා ගිවිස ගැනීම නොබෝදා පැවැත්වුනා
සෙන්නා කියන්නෙ නේද
එවැනි අවස්ථාවක ආදායම වැඩි කර ගැනීම අවශ්යය.