text
stringlengths
0
4.21k
දැන් පද්ධතියට SCADA සංස්කරණය දෙන්න ඕනෙ.
දෙව්දත් තෙරුන් විසින් බුදුරදුන්ට ගල් පෙරැළීම හා එ නිසා ශ්රී පතුල (මාපට ඇඟිල්ල )තැලීම
" මෝඩයා නැකතක් එන තුරු නිකරුනේ බලා සිටී.
මහ ලේකම් කාර්යාලයේ සහ කවුන්සිලයේ පරිපාලනමය වියදම්, සාමාජික රාජ් යයන් විසින් සමව උසුලනු ලබයි.
එහෙත් අප පසුවූයේ භීතියෙන් බව පැවසිය යුතුය.
ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ ඇතිව තිබෙන තත්ත්වය, බස් ගාස්තු ඉහළ දැමීම, ඉන්ධන සහනාධාරය සහ සයිටම් අර්බුදය ඉන් ප්රධානය.
නර්ස් කෙල්ල නං ඩිංගක් විතර තද පාට පෝටබල් එකෙක් තමා.
කටුපිල දර කෝටු කුඩා කැබලිවලට කඩා රැස් කරති.
භූමිය, ස්වභාවික සම්පත් ඇතිවෙන්න තියන රටට අවශ්ය උනේ මිනිස් සම්පත.
මේක ලෙසටම සෙට් වුණා
2009-2010 වන විට මෙරට සමස්ත ජනගහනය මිලියන් 20.3ක් බව ඇස්තමේන්තු කරනු ලැබුවා
රාත්රී 9 ට පමණ පිරිස කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්යස්ථානයට පැමිණෙන අතර ඒ වන විට එම මධ්යස්ථානය වසා දමා තිබුණි.
මගේ පිඟානට කට්ලට් එකක් දාන්න කෙනෙක් හිටියේ නෑ.
ඇත්තට මේ කට්ටිය එකතුවෙලා කොහේද යන්නේ
හැමෝම සැනසුම් සුසුමක් හෙළුව
හෙද සේවය පිළිබදව වූ අර්ථ දැක්වීම සහ එහි ප් රායෝගික ක් රියාකාරකම් කාලයෙන් කාලයට කැපීපෙනෙන ලෙස වෙනස් වුවද සියළුම සංස්කෘතීන් තුළ හෙද සේවය පැවත ඇත.
"අනේ පල යන්න බැල්ලි
Durov තමා ඡායාරූපයේ වෙඩි යන අදහස සෘණ ආකල්පයක්.
ඒ මොහොතේම ඔහු මිය ගියේය.
home පේජ් එකට ගිහින් එන්න ඕනේ
ඇයි ඔයා වැඩි කරනවා කියලා කිව්වෙ
හරියට විමර්ශන වාර්තා ඉදිරිපත් නොවීම නිසයි ගැටලූව ඇති වී තිබෙන්නේ.
“මුක්තිය ලැබෙන ආකාරය"
චාපාගෙයි මගෙයි සම්බන්ධෙ කවදාවත් ඔළුවට බරක් උනේ නැහැ.
විභාග ශාලාධිපති සහ සම්බන්ධීකරණ යන තනතුරුවලට මෙලෙස සංචිත මගින් නිලධාරීන් තෝරා ගැනෙන අතර සංචිතවලට බඳවාගැනීම සඳහා ඉදිරි දෙසතිය ඇතුළත සුදුස්සන්ගෙන් අයදුම්පත් කැඳවීමට නියමිතය.
ඔටු දේශයෙන් පිටවී තලිබාන් දේශයට ඉගිලීම ඉදිරියට
සහකරුට නොකිව යුතු දේවල්: දික්කසාදයට තුඩු දෙන මේ දේවල් නොකියා ඉන්න
බුදු දහම සහ හින්දු දහම ඉන්දු - ශ්රී ලංකා මිතුදමට සදාකාලික සවියක්
අපිට වෝට් කරපු ඔක්කොම අපි ලිස්ට් එකට ඇඩ් කරගෙන තියෙන්නෙ.
ඇගේ බත් පත කොළ පාට, කහ පාට, දුඹුරු පාට, රතුපාට සහ වෙනත් වර්ණ පිරි වර්ණ සංකලනයක්.
එක්සත් ජාතික පක්ෂයට බලය හිමි කළුතර නගර සභාවේ සභාපති අමිර් නසීර් මහතාගේ නිවස ද එදින කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර තිබේ.
ගේ දොර ඉඩකඩම් උවමනායි කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, කිරුළපන අවටින් ව.අ
“ඔය පෙට්ටියෙ යට තීන රිජිපෝං කෑලි දෙක ගං.
මම නම් කොහෙත්ම කැමති නැහැ,සිතුවිලි නිහඩ කරනවට.
කොහෙද අපේ අර්ල්
අම්මිනාදාබ්ගේ පුත් නාෂොන්ගේ පඬුරු මේවා විය.
ඒත් රංගන කටයුතුවල නියැළුණේ නැති වුණත් ඒ හා සම්බන්ධ උත්සව, පාටිවලට ලැබෙන ආරාධනාවලින් නම් මට අඩුවක් නෑ.
ඉදින් සිංහල බෞද්ධයා සමඟි නම් කොනිච්චන්නට තබා ඉඟියෙකින් වත් සිංහල බෞද්ධයාට රිදවන්නට මොන යකකු වත් ළං වන්නේ නැත.