text
stringlengths
0
4.21k
කෙම යනු ගල්පර්වත වල පිහිටා ඇති සුන්දර පොකුණකි.
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විවිධ රජයේ ආයතන සමග එක්ව පහත දැක්වෙන කරුණු පිළිබඳ අවබෝධයෙන් යුතුව මෙම තොරතුරු සපයා දෙනු ලබයි.
වෙනත් වංසකතාවල එවැන්නක් දක්නට නැත.
බොදු බල සේනා සංවිධානයේ නායක ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහි චෝදනා විභාග කිරීමට අභියාචනාධිකරණය දින නියම කර තිබේ.
අත් තූර් - කන්දක නමක් 53.
මොළයේ ආබාධ සහිත, බිහිරි හෝ වෙනත් ආබාධිත දරුවන් උපදින්නටත් ඉඩ තිබේ.
මට හිතාගන්න පුලුවන් ඔය වගේ මනුස්සයෙක් මැරිල ඉන්නව දැක්කම එන හැඟීම
ඔවුන් ලෝකයට භෞතිකවත්, මනසිනුත් විවුර්තයි.
එමෙන්ම ඉතාමත් සාර්ථකව වගා කර තිබෙන සලාද පිපිඤ්ඤා වගාව නිරීක්ෂණය කළ අමාත්යවරයා එහි අස්වනු අලෙවි කිරීම සම්බධයෙන් කරුණු විමසීය.
මම හිතන්නේ රෝහණ සහ විමලේ ඇරුනාම, ජෙප්පන්ගේ පොත් ලියපු වෙන එකෙක් නෑ.
මා සිව් වසරක් ගත කළ ආනන්ද විද්යාලය ගැන ලියූ සටහනකින් පාසලට අපහාස වුණා යැයි කියා කෝපවුණු ස්වයං පත්වීම් ලබා සිටින පාසලේ අයිතිකරුවන් ද, ammatasiri kavda me aya
හරියට මල ගෙයක් වගේ.
මලකුණක් වාගෙ බෙහෙත් පැකට් එක ඇඟිලි දෙකකින් එල්ලගෙන, බිමට පාත් වෙච්ච නිකට උස්ස උස්ස හීටරේ ගාවට ආව කමලක්ක විනාඩි පහකට පස්සෙ එද්දි බෙරිය අඩු වෙලා තිබ්බා.
එහිදී ෂියොන්ග් සමූහ ¥ෂණයට ලක්ව ඇති බවත් ඉන්පසුව අධිවේගයේ කසළ ට්රක් රථය වෙත අඩි 100ක් පමණ දුරින් සිට තල්ලූ කළ බවත් හෙළිවන්නට විය.
නිල් කට්රොල් මලට වැටුණි
අනේ මන් දන්නේ නෑ මේ ගෙදරට මොනවා වෙනවද කියලා” දිල්හානි බොහෝ බියපත් වී සිටියාය.
මේ අනුව කළුතර, දොඩම්ගොඩ, මදුරාවල හා මිල්ලනිය යන ලේකම් කොට්ඨාසවල සතියකට වැලි ගොඩ දැමීම සඳහා පනවා තිබූ දින තුනක කාලය දින දෙක දක්වා අඩුකර ඇතැයි කළුතර දිස්ත්රික් ලේකම් චන්දන ජයලාල් මහතා පවසයි
නොනැවතී අටසීයට ම යමු මුරලි
දැන් කවුද කිවුවේ මල් වලට ඇස් තියෙයි කීලා
මට ගැහැනු - පිරිමි භේදයක් නැතිව යාළුවෝ ඉන්නවා.
ඔබේ පියා වන නෙබුකද්නෙෂර් රජ ඔහුව මන්තර ගුරුකම් කරන පූජකයන්ගේද පේන කියන්නන්ගේද කල්දිවරුන්ගේද ජ්යෝතිඃ ශාස්ත්රඥයන්ගේද ප්රධානියා ලෙස පත් කළා
මොකද ඒක නාට්යායේ වේදිකාව මත දිග හැරෙන නිසා.
මෙම දරුවන් මුහුණදුන් අපහසුතාවයන්ට පිහිටවීමේ අරමුණින් පාසලේ සපත්තු අවශ්යතාවය ඇති සෑම දරුවෙකුටම නොමිලේ සපත්තු ලබාදීමට එදින ඇමැතිවරයා පොරොන්දු විය
ඉන්දියානු යෞවනියන් දිනපතාම සිය මුහුණ කස්තුරි කහ වතුරෙන් සෝදනවා.
මගෙ යලුවා දන්න කෙනා වගෙ ඉස්සර වෙලා
එසේම මෙම සහන මුදල විදුලි බල මණ්ඩලයට පාඩු කරලා ලබා දෙන සහනයක් නොවන බව පැවසු විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ,රජයේ දුරදක්නා වැඩපිලිවෙළ නිසා සහනය ලබා දුන් බවයි
ස්විට්සර්ලන්තය වෙනුවෙන් තරගකරු
එතකොට කියන්න පුලුවන්ද "අම්මෝ
විදුලිබල සහ බලශක්ති අමාත්යාංශයන්හි නිලධාරීන් සමග කළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ප්රමාදයකින් තොරව ඉන්ධන ගෙන්වීම, සංචිත පවත්වා ගෙනයාම, විදුලි උත්පාදනය සඳහා ඉන්ධන සහ ගල් අඟුරු සැපයීම අඛණ්ඩව සිදු කිරීමට තීරණය කෙරිණි.
මොළේ කළඳක්වත් නැද්ද ඇත්තට ඔහේලට
දක්ෂතාවට විතරක්ම තැනක් නෑ රශි ප්රභා සංදීපනී පෙරේරා නම් වූ ඇය ක්රඩා කාලයේ සිටම ස්වාධීන
මෙම අන්තය සදහා නිරූපණ ඒජන්සි මහජනයා සමග ගැටී පැවතීම සදහා දේශීය දුරකථන නාමා වලි වල ප් රචාරණය කිරීම සිදු කරනු ලබයි.
ඔහොම පැයක් විතර ගියාට පස්සෙ කියන්න තියන සේරම කියල ඉවරවුණා කියහංකෝ
මේ අතර නීතිපතිවරයා අද ශ්රේෂ්ඨාධිකරණයට දැනුම් දී සිටියේ මාලඹේ සයිටම් වෛද්ය විද්යාලයේ සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව පසුගිය දා අවසන් වු උතුරු පළාත් සභා සභාවාරයේ දී මන්ත්රීවරුන් සභාපතිවරයා වෙත මෙම යෝජනාව සිදුකර ඇති බව වාර්තා වේ.
ඔබට මෙම ක්රීඩාව ගැන අමතක වී කළ හැකි
පහුවදා පාන්දර එළදෙන පැටියව බිහි කළා.
D ඈස් ආ ඇස්සාම්පැල්
කූඩුවේ කෙළවරේ හිටපු කෙනෙක් බීඩියක් දෙන්න ද ඇහුවා.
එකල රුපියල් පන්සියයක් යනු අති විශාල මුදල් සම්භාරයකි.
ඊට අදාල ව්යාපෘති යෝජනා ලබාදෙන ලෙස දිස්ත්රික් ලේකම්වරුන්ට දන්වා යවා ඇති බව එම අමාත්යාංශය සඳහන් කර සිටී.
මොකද ශිෂ්ය කන්ඩායම් පහක් එක්ක වසර හතරක් පුරා අපි කරපුදේවල මල් ඵල තමයි මේ.
එබැවින් එම නිලධාරින් විධිමත්ව ක්රියාත්මක නොවීම සහ ඔවුන්ට නිසි නියාමනයක් නොලැබීම සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන මෙහෙය වියයුතු බව සහකාර පොලිස් අධිකාරිවරයා පැවසීය.
මෑතක දී තමාගේ දෙපා පණ නැති වීම හොඳ කරගන්නට වෙද මහත්වරුන් පස් හය දෙනකු වෙතවත් ගොස් ඇති බව කියන්නේ තවමත් ලෙඩේ හොඳ නොවී තිබියදීය.
අනේ මටත් නිකං පිස්සු පිස්සු වගේ
නමුත්, නිවැරදි අධ්යාපනය මගින් ඒ මානසික ව්යාධියෙන් ගැලවිය හැකි බව මම දනිමි.
ඒ වෙනකොට ටාසන්,රොබින් හුඩ් ටිකක් යල් පැනල
ආසියාතික රටවල කැම අතර කිරිබත අපට වගේම අනෙක් රටවලත් ජනප්රිය කෑමක් එහෙනම්.
අර කව්ද කිව්වා වගේ බුද්ධාගම තියන නිසාවට, ඒ ගුණධර්ම තියන නිසාවට ලංකාවේ ඉපදෙන එක කමක් නෑ.
කැබ් රථයක්) ලබා දී ඇත.
“කලා කරුවෙක් විදියට වසර තිහක් ගත වෙනවා
එනිසා 2015 ජනාධිපතිවරණ මහජන අභිලාශයන් වටා එක් රොක් වූ සමාජ කොටස් බිදී විසිරී ගියහ.
lk/sinhala) කඩාවැටුණු මුල්ය සමාගම්වල තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවිය හැකි උපරිම ආකාරයෙන් ගෙවන ලෙස ජනාධිපතිවරයා නියම කළ බව සම කැබිනට් ප්රකාශක අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා
ඉන්දියාවේ අගමැතිව සිටි රජීව් ගාන්ධි සිය ඡන්ද ප්රචාරක කටයුතු සඳහා තමිල්නාඩුවට පැමිණි අවස්ථාවේ පෙරුම්පුදුර්හි දී මරාගෙන මැරෙන කොටි කාන්තාවක වූ භානු යවා ඝාතනය කරනු ලැබුවේ ද කොටි සංවිධානය විසිනි
මම බේත නතර කලා.
සමාව දෙන්න පුළුවන් වරදක් නෙවෙයි මම කෙළේ.
ඒවගේ දේවල්වලින් අපි ගොඩක් ළංවුණා.
දෙයක් ගැන තනිවම සිතන්නට විය
එහෙම දේවල් නැති අය සැනසිල්ලෙ යන්න යනව
එවැනි කාල තරංගයක රූපයක් පහතින් දැක්වෙනවා
යුද්ධනම් ඕනම නෑ.
පෘථිවියෙන් ඔබ්බට ජීවය පිළිබඳ බලාපොරොත්තුවක් තිබේද
එහෙත් මේ සිදුවීමෙන් පසුව රෝහල් කාර්ය මණ්ඩලය එකතුවී ශල්යාගාරය තුල පිරිතක් කිරීමට පවා කටයුතු කල බවටද ආරංචි තිබුනා , මේ විශ්වයේ අපි දකින්නේ දැනෙන්නේ ඇහෙන්නේ සුළු ප්රාමාණයක් පමණි
සමස්ත බුදුදහමේ දාර්ශනික පදනම කවරේද යන්න පෙන්වා දීමට උත්සාහ කර ඇත.
බාරොන් මාමගේ මූණ දැකපු ගමන් බාරොන් මාමලෑ නැන්දා දුවලා පුතාල පවුලේ උදවිය විතරක් නෙවෙයි ගමේ ගෑණු උදවියත් එක්කහු වෙලා මර ලතෝනි දෙනවා.
එහෙත් සතිපොළක වෙළෙඳාමේ නියුතුව සිටි පිරිසක් ඉවත් කිරීමට කටයුතු කොට එය එම ප්රදේශයේ මහා විශාල ප්රශ්නයක් බවට පත්කර ගැනීම කොතරම් දුරට යුක්ති සහගතද යන ගැටලුව මෙහිදී පැන නගී.
මම හිතුවෙ නැහැ සම්මානය ලැබෙයි කියලා.
චීස්පීක්, වර්ජීනියා, එක්සත් ජනපදය
විනිසුරුවරයා ඒ බව ප්රකාශ කළේ පෙරේදා (23දා) පැමිණිල්ල යළි කැඳවූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්රිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ පෙන්වා දුන් කරුණු සැලකිල්ලට ගනිමිනි.
266) � මෛත්රීගේ තනතුර අවධානමේ
එකක තියෙන ඔප්ශන් ගැන කතා කරන්න
කොහේද යන තවත් රංචුවක් පෙට්ටිකඬේ අස්සට කඩා වැටෙනවා.
ටෝනි රණසිංහ මල්වතු දර්ශනයක නටවන්නේ හරියට ක්රිකට් තරගයකදි පන්දු යවන්නාසේය.
200) � ඉඩම් ඇමති අභාවප්රාප්තවෙයි
මාර්ග නීති කඩා අසුවූ විට පොලිස්කාරයින්ට පගාව දී බේරී ඒ ගැන උජාරුවෙන් කතාකරන උන් ම දේශපාලුවන්ගේ වංචා දූෂණ ගැන මරහඬ දීම තරම් ලොකු විහිළුවක් නැත
දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා
ය, රජයට එරෙහිව සිය ප්රධාන තේමාව ලෙස ඉදිරියට ගෙන ඇත්තේ නගරයේ පැල්පත් ජනයාගේ නිවාස රැක ගැනීමය
පරිසර හානිය සලකා කටුපොල් වගාවට අවසර නොදෙන බව පාලකයන් ප්රසිද්ධියේ ප්රකාශ කළද විවිධ ව්යපාරික සමාගම් අනවසරයෙන් හා හොර රහසේ කටුපොල් වගාව ව්යාප්ත කරමින් සිටී.
මානව හිමිකම් ගැන අවතැන් වූවන් ගැන, ආර්ථික සංවර්ධනය ගැන නිසි තොරතුරු සපයන්න අපට පුලුවන් වුණා.
අපේ ඔෆිස් එකේ කෙල්ලෝ හරිම අඩුයි
කෝර් එක සංතෘප්ත වීම (saturation), උෂ්ණත්වය අනුව පාරගම්යතාව වෙනස් වීම මේ ගැටලු අතර වූවා.
මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඊනියා දූෂණ භීෂණ චෝදනා ගෙන ආහ
එය කොපමණ ද යත් ඉතාලියේ හොඳම බොජුන් හල් පහ අතර විය
ඒත් මේ ඉල්ලා අස්වීම් පුරුද්දට යාමත් හරි නෑ
දැන්වීම්වලින් කියැවුණේ ලොව මහා විස්මය කොළඹ සිදුවන බවක් වාගේය.
මුල්ම අදහස් දැක්වීම කල නිර්මලා කී දේ සමඟ මාද එකඟ වෙමි
ග්රාම සංවර්ධන සමිතියේ ලේකම් වශයෙන් ගම් සභා පාර කපාගැනීම සඳහා මැදිහත්වී කටයුතු කිරීම.
ඉමි කිමිදිලා සැනහී මෙමා අද *
බොහෝ අයගේ මෙම ගැටලුව ඔවුන්ගේ නියපොතු වලටම ආවේණික වුනත්, ප්රෝටීන් ඌනතාවය, විටමින් සහ ෆෝලික් අම්ලය නොමැතිකම හේතුවෙන් ද මෙය සිදුවිය හැකිය .
අතීතයත් වර්තමානයත් අනාගතයත් සම්බන්ධ යැයි කිවන මුලධර්මය තවත් කරුණකි
සිම් හී - සොප්, හොං ගිල් - හ් යුන් / පාක් හා - සුං ලෙස
අනික අපේ කොල්ලෙක් නෙ
දේශීය සංස්කෘතියට ගරු කිරීම යනු ගෝත්රික හෝ දූපත් මානසිකත්වයක සිරවීම නොවේ.
සොබාදහම් පොත එහෙම කිව්වාම මිනිසා එම නියමය නොතකා පොලොව ගැඹුරට හාරලා නළ මගින් ගත්ත ජලයෙන් කාන්තාරය තෙත් කළා
මා පෙර සඳහන් කළ වික්රමසිංහ , අදිකාරම් , කොවුර් යුගවල දෙවියන්ට බටහිර විද්යාවේ අර්ථකථන දීමට පෙළඹිණි.
එහෙත් මෙම කමිටුව පරීක්ෂණ අරඹන විටත් රුබෙල්ලා එන්නත ලබාදීම අත්හිටුවීමට සෞඛ්ය අමාත්යංශය විසින් පියවර ගෙන නොතිබිණි.
ප්රවේශපත්ර හා ශාක නිෂ්පාදන අලෙවිය මගින් හක්ගල උද්භිද
අපේ දොස්තරලා ටිකට බදු ගෙවන්න බෑ.
පකිස්තානේ එවුන්ටත් ඔහොම ගේමක් තමයි දෙන්න ඕන
ඒත් දඹදෙණි යුගයෙ රාජ්යානුග්රහයත් එක්කම ඒ කාර්ය ඉෂ්ට වෙනව