text
stringlengths
0
4.21k
තාර්යා කියන්නේ පොළොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්
අමෙරිකාවේ ඉදිරියට ගෙන යන්න ගොඩක් දේවල් කරන්න මම ආසයි.
වැලිමඩ උපන් වතු ද්රවිඩ ජාතිකයෙකු වූ ෆොන්සේකා සහ යාපනය ධීවර සංස්ථාවේ ලිපිකරුවෙකු වූ වාරියපොල ජාතිලක ද යාපනයේ ජවිපෙ කටයුතුවලට එක්ව සිටි පිරිස අතර වූහ.
එයට තමයි රටේ වැඩි ප්රතිශතයක් ඡන්ද තියෙන්නෙ.
මේ පොලිස් නිලධාරීතුමියක්ද
”පරිගණකවලට හැකියාව තියෙනවා, මෙහි ඇති මෝටර් තත්පරයකට 4,000 වරක් දක්වා වැඩි කොට එහි කාර්ක්ෂම බව වැඩි කරන්නට.
ඒ අම්ම වාඩි වුණා.
සාමාන්ය සිමෙන්ති කොන්ක්රීට් මේ සඳහා භාවිතා කරන්නේ සිමෙන්ති, රළු සමාහාර, සියුම් සමාහාර හා ජලයයි.
සාගරිකා කන්නන්ගර- කැලණිය විශ්වවිද්යාලය
නියමිත දින ගණන පැවතිමටත් ඉන් අනතුරුව විනාශවීමත් අණ කරන්නේ සිරුරෙන් ලැබෙන විධානයකට අනුවයි
පොඩි කාලෙ මං හිතුව මට සිංදු කියන්න පුළුවන් කියල.
අද දහවල් අප වෙත නොමේරූ දින 10 ක් වයසැති දරුවෙකු ගෙනාවා.
ප්රේමදාස ජනාධිපතිවරයා විසින් ක්රියාවට නැංවූ "හිසට සෙවනක්" වැඩපිළිවෙළ සම්බන්ධව නොදත්කමින් හෝ හිතාමතා හෝ ඉදිරිපත් කර ඇති කරුණු සත්යයෙන් තොර බවය.
දේශපාලන පක්ෂ විකිණීමෙන් ධනවතුන් බවට පත් වූ පුද්ගලයෝ ගණනාවක් මේ රටේ සිටිති.
ඒවා නිදහස් වාතාවරණයක් යටතේ සංස්පර්ශ විය යුතුය.
ජාතික හෙළ උරුමය ජාතිවාදී පක්ෂයක් නොවෙයි.
එංගලන්ත කාන්තා ක්රිකට් පිල සමග පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි 20 තරගාවලිය සඳහා ක්රීඩිකාවන් 14 දෙනකුගෙන් යුත් ශ්රීී ලංකා කාන්තා පිල පසුගියදා නම් කෙරිණි.
මේ සියලූ කටයුතු සිදු කරන්නේ ආර්ථිකයේ ස්ථාවර භාවයක් නොමැතිව තිබූ රටක් තුළයි.
ආ වෙලේ ඉඳං "අරෙහෙම කරන්නෙපැයි" "අහුවල් වෙලාවට අහුවල් තැනට යන්නෙපැයි" කිය කියා උපදෙස්.
ඊළඟ පාර ගිහාම මැද ඉන්න සොන්නිව ගන්න ඕනෙ
දැන් ඔවුන් වෙන තැනක මේ ගොන් පාර්ට් එක කෙලිනවාලුය.
හවායි දූපතේ පිහිටි කිලවායා ගිනි කන්දේ සිදු වූ පිපිරීමකින් සංචාරකයින් 23.
මේ ගිනි හරියට නොදැක නිවන් පැතුවට එය පැතුමක් හෝ බලාපොරොත්තුවක් පමණයි.
මේ භෞතික ලෝකයේ පරිහානිය සිදුවන ආකාරය දීඝ නිකායන්තර්ගත චක්කවත්ති සීහනාද සූත්රයෙන් හඳුනාගත හැක
එල්ලේ ගුණවංශ, ගලගොඩ අත්තේ ඥානසාර මෙන්ම රතන හාමුදුරුවන් ද "මේ යුද්ධය නම් කවදාවත්ම දිනන්න බෑ" කියා සුදු නෙළුම් ගෙන ගිය අයට විරුද්ධව ක්රියා කර මහින්ද රාජපක්ෂ ඉඅනාධිපති ගේ පිට කොන්ද ශක්තිමත් කලේය.
ඒ සම්බන්ධව සොයා බලන්න අවශ්ය කොමිසම් වගේම නීති පද්ධතිය ශක්තිමත් කිරීම මේ රජය යටතේ පැහැදිලිවම සිදු කළා.
අම්මපා ඌත් කුණුහරප වලින් රන්කිරි කට ගාපු එකෙක්.
මමත් මාගේ ඇති ජාති මිතුරාත් ඇත පිටිසර ගමක පාසලක අධ්යාපනික වැඩසටහනක් සඳහා පිටත්ව යන ගමන්ය
මම ෆේස්බුක්වල පවා සටහනක් දාලා හැමෝගෙන්ම ඉල්ලා සිටියා ඒ අයට මඩ ගහන්න එපා කියලා.
මං හිතනවා දවසක කෙටිකතා පොතක් එළිදක්වයි කියලා.
දහසක් ප්රාර්ථනා පොදි බැඳගෙන ඇය, ඔබේ අතගත්තෙ
රෝහල්ගතව ප්රතිකාර ලබන සංඛ්යාව 497 ක්.
එවැනි මහා අරුත් ඇති වදන් ලෙස පෙනෙන අරුත් සුන් අසිංහල වදන්, ලිපි තුලින් හෙළි කරමි.
කුමාර සංගක්කාර”.
මේ වන විට ද ජාත්යන්තර වෙළෙඳ පොලින් ශ්රී ලංකාවේ රබර් නිෂ්පාදන සඳහා යම් අගයක් ලැබී තිබෙන අතර වගා ප්රවණතාව වඩා ගුණාත්මක රබර් නිෂ්පාදන මේ වන විට සිදු කෙරෙන අතර ඒ සඳහා නව කර්මාන්ත ශාලා බිහිවෙමින් තිබේ.
හරි, අනේ දැන් ඕක පටන්ගන්න එපා ක්ලෝයි එකෙන් උදව්වක් වෙන්නේ නෑ.
කලියුගය ආරම්භාවෙලා තියෙන්නේ.
වර්තාමාන සමාජයේ තරුණ තරුණියන්ට මෙතුමානන්ගේ ජීවිතයෙන් ආරාධනා කරන්නේ තවත් ජුසේවාස් කෙනෙකු වන්නට කියාය,ලක්දිව කිතුනු සභාව ශක්තිමත් කරන ධර්ම දූතයකු වන්නට කියාය.
අවසානයේ 1985 වසර අවසානය වන විට සිනමාහල වැසී ගියේය
එය වෙළෙඳපොලේ රුපියල් 6000ක පමණ මිලෙන් යුක්තයි.
එහිදි ඔහු ලද භාවමය කම්පනය ගීතයක් ලෙස එළි දුටුවේය
අලුත් සරුංගලයට අහස්කුස පවරමින්
සීමාසහිත ඇස් ගොඩගේ සහෝදරයෝ (පුද්
ඒත් අපි කරන දේවල් වලට අපේ අම්මලා තාත්තලා පලිද පොඩ්ඩක් හිතලා බලන්න
පෞරුෂය දුබල කොට දමයි.
හැම තැනටම හමුදාව දාන්නේ පරිපාලන සේවය ෆේල් නිසාද
නමුත් ගුවන් යානයත් තොටුපොලත් අතර විශාල කන්දක් ඇති බව නියමුවන්ට අවබෝධ වුයේ ගුවන් යානයේ ස්වයංක්රීය අනතුරු ඇඟවීමේ පද්ධති නද දීමට පටන්ගත් විටය.
මේ විකෘති රූපය අපට ගැටළුවක් වෙන්නෙ නෑ.
බටහිර ගීත නාදය නිසා කියන කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ.
ඒ සම්බන්ධයෙන් ලසන්ත වික්රමතුංග මහතා සිටින තැනක සිට සතුටට පත් වෙනවා.
සංස්කරණය ] විවිධ ආණ්ඩු ක්රම
මිටියක්ම අරං ගියාම එකක් බිම වැටෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි
විවිධ කලා හැකියාවන්ගෙන් හෙබි මේ කලාකරුවා පුංචි සංදියේම තම ගම් ප්රදේශයේ ජනප්රිය පුද්ගලයෙක් වුණා.
සුවපහසුව සහ ආරක්ෂාව පිළිබඳ හැඟීම හිතේ ප්රීතිය වර්ධනය කරයි.
ශ්රි ලංකා සංචාරයින් පසු දකුණු අප්රිකාව ගත් තීරණය මෙන්න
කොමළ වතේ පහස දැනෙන විට හැංගෙන හින්දා
අනේ නෝනා අපි ඉල්ලන ගානක් දෙන්නං අපිට පොතක් දෙන්ට කියල.
තනි අතින් අරන් මට යන්න දෙන්න
මේ ක්රියා පිළිවෙළට බාධා කළවුන් ගැන උන්වහන්සේ කිසිසේත් තැකීමක් කළේ නැත.
පර්යේෂණ යනු කවරේද යන්නත් පර්යේෂණ මගින් කෙරෙන්නේ කුමක්ද යන්නත් මෙහි ලා සලකා බැලීම වැදගත්ය.
යම් තරමකට හෝ ප්රජාතන්ත්රවාදය ගැන විශ්වාසය තබන ජනාධිපති රාජපක්ෂට පවා ඒ හමුදාකරණයට එරෙහිව කළ හැකි කිසිවක් තිබුණේ නැත.
ඔයා අරන් ගියපු සතුට ඔයාම තියාගන්ඩ.
හැලි වළං හෝදන්න ගියාම ආයේ ලියන්න වෙලාවක් නැහැළු
මං තව එකක් කියල දෙන්නං.
මෙවැනි සමාජයක් කියන්නේ හොඳට හෝ නරකට අවශ්ය විදිහට පහසුවෙන් තලා ගත හැකි රත් වූ යකඩයක්.
"පව් හලෝ අර ළමයා තනියම.
මීටින් වලට ගොඩක් සෙනග ඇවිත් චන්ද ලැබුනෙ නෑ කියන්නෙ කොම්පියුටර් ජිල්මාට්
එක අතකට අර කියනවා වගේ මෙයාල සල්ලි හම්බ කරන්නේ එයාලගෙ දක්ෂතාවෙන්, ඒත් ඔය දේශපාලනය කරන උන් හම්බ කරන්නෙ නිකන් අනිත් මිනිස්සුන්ගේ සල්ලි වලින් කාල, උන්ටම බදු ගහල හම්බවෙන ඒවගෙන්,
දෙමළ ත්රස්තවාදය දෙමළ ප්රශ්නයක් ඇතිවීම වළකාගන්නට ඉඩ තිබුණා සේම ප්රශ්නයක් ඇතිවූ පසු එය දුරදිග යෑම වළකා ගැනීමේ හැකියාවක්ද තිබුණි.
ලෙනී ලියනගේ නමැති ව්යාපාරිකයෙකුගේ සෙනෙහෙබර බිරිඳක් වීම නිසා රංගනයෙන් සමුගත් ඇය ව්යපාරික කටයුතුවල නියැලුනාය.
ලංකාවේ ජනමාධ්ය හිමිකරුවන් වීමෙන් ඔවුන් කරන්නේ ලාභ ලබන එක නෙමෙයි.
පඬියන්ට සංදර්භය තේරෙන්නෙ නැති එකට එහෙමත් නැත්නම් සිංහල විරෝධී වීම සඳහා ඕනෑම පිදුරු ගහක එල්ලීමට තියෙන කැමැත්ත ගැන අපට කරන්න දෙයක් නැහැ
16 ටදෙන්නම එකයි කිව්වම මතක් වුණේ ඉස්සර අපේ මල්ලි පාරෙ ඇවිදින ගමන් හරියට පාරෙ තියෙන මොකක් හරි බාධකයක් උඩින් පනිනව වගේ පනිනව
මේ තරම් ලස්සන පොලිස් නිලධාරිනියක් මීට පෙර දැක නැති බව පවසමින් බොහෝ දෙනෙකු සමාජ ජාල වෙබ් අඩවි හරහා අදහස් පළ කරමින් කියා තිබුණේ තමන් ඇයගේ අත්අඩංගුවට පත්වීමට ඉතා කැමැත්තෙන් ඉන්නා බවයි.
අද සිංහලයාට අවශ්ය වී ඇත්තේ සිංහලයාගේ රාජ්යය,දේශපාලනය, සංස්කෘතිය ආදිය යහපත් ලෙස සකසා ගන්න අනාගතය දෙස බලන ජාතිකවාදයකි.
ආ තව එකක්, පුද්ගලික ආයතනයකින් ඉගෙනගෙන හොඳ තැනකට එන්න පුළුවන් වෙන්නෙත් කැම්පස් යන ළමයින්ට එහෙම බැරි වෙන්නෙත් ඒ ළමයින්ගෙ වැරැද්දක් හින්දම නෙමෙයි " මේ වෙන්නේ කැම්පස් යන ළමයින්ගේ වරදක් හින්දම නෙවෙයි කියන එකට මම එකඟයි.
හදවතේ ගැස්මක් ගැස්මක් පාසා
පිලිපීනය කාන්තාවන්: දිරිමත් ඔබේ පිලිපීන ආලය ඔබ බටහිර මිනිසා සහ ඔබ සොයන ආත්මය සහකරු හෝ සහකාරිය පිටත ඔබේ මව්බිම වන සහකරු තෝරා ගැනීමට, සහ කොහේද සඳහා බලන්න.
නොමිලේ ගුවන් ගමන්
වෙළෙන්දෝ පවසන්නේ පූර්ව දැනුම්දීමකින් තොරව පැමිණ කඩ කැඩූ බවය.
දැන් නම් අර ප්ලාස්ටික් ගහක් තියෙනවා
ඉන්ධන ශරීරගත වීම හේතුවෙන් වෛද්යවරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනූෂා දොර ලග තිබුනු පුටුව දිහා බලලා ඒක උඩ ඉන්දඋනා.
දෙමළ සන්ධානය දෙකඩ වීම නිසා නෙවෙයි රජය ක්රියාත්මක කරන සංවර්ධන වැඩපිළිවෙළේ ප්රතිලාභ ඒ වනවිට ජනතාවට බුක්ති විඳින්නට අවකාශ සැලසෙන නිසයි
එම වාර්තාවල කිසිදු සත්යතාවයක් නැහැ.
මුලින්ම වේගෙන් දුවගෙන ගියා.
අසාන්ජ්ට ලබාදී ඇති දේශපාලන සරන අහෝසි කිරීමට ඉක්වදෝර් ආන්ඩුව පියවර ගන්නේ, මොරිනෝ ආන්ඩුවට ඔබාමා විසින් ගෙනෙනු ලැබූ පීඩනය ට්රම්ප් පාලනාධිකාරය විසින් තව තවත් උග්ර කරනු ලැබූ තතු තුලය.
රූපවාහිනියේ කාමුක දසුන් දැනටත් නොපෙන්වන අතර ඔහු එයින් අදහස් කරන්නේ ප්රේමාලිංගන සහ සිප ගැනීම් විය හැකිය.
ජේසු ඔබේ දෙනු මැන සරණේසෑම දිනේ තුරුලට වඩලාසෑම සෙනේ කරුණා පාලාසෑම පිනේ රස පෙන්වාලාජේසු ඔබේ හද දන් දෙන්නේජේසු ඔබේ
"හැබැයි එයත් ඇවිත් තමන්ට හම්බකරගෙන, වංචා කරළා ගියොත් අපි වගේ දුප්පත් ගැහැණුන්ට මැරෙන්න තමයි වෙන්නේ.
උදාහරණයක් වශයෙන් විෂම වාග් සම්ප් රදායන් සහිත විවිද වූ ස්පාඥ භාෂාවන්, ලතින් ඇමරිකානු භාෂාවට වඩා ස්පාඥ භාෂාවෙන් කතා කරනු ලැබේ.
වෙළද පොළ ඉල්ලුම ඇති බැවින් ඉහළ මිළක් ලැබීම.
ඊට පස්සේ අධිකරණයට ගොඩනගින වන සංරක්ෂණයේ මහත්තුරු කියන්නේ එයාලාට මේ ඉඩම් අයිති නැහැ කියලා.
ලව් එක ඉලව් වුනාම නං සංසාරේ එපා වෙනවා”
ඒ අනුවයි අපි ඔවුන්ව වර්ගීකරණය කළේ.
හුඟක් දාට සීසන් එක විතරමයි.
එයත් රැගෙන තම නිවස දෙසට එන විට තම පියාගේ කුකුළු රෑන දුටුවේය.
උයන්න නාන්න කන්න බොන්න ගිනිමලේ වටේ ඉඳන් සින්දුවක් කියන්න පුංචිම දේ පවා එන්ජෝයි කරන්න ඕනි හරියට අර එක කන්දක හෙවනැල්ල අනිත් කන්දෙන් බැහැලා යන එක වගේ දේවල්.
ඒවා ඉන්පසු ශ්රව්ය සංඥා හා දෘශ්ය සංඥා ලෙස වෙන් කර ශබ්ද විකාශන උපකරණ හා වීඩියෝ තිර මගින් ශ්රවණයට හා දර්ශනයට හැකියාව ලැබී ඇත.
ඒකෙ කිසිම මැෂින් එකක් වැඩ කරලා නැහැ වගේ.