text
stringlengths
0
4.21k
දේශපාලනයේ දී හෝ යම් මත දැරීමේ දී සහෝදරකම් අදාළ නොවේ.
අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ද, අග්රාමාත්ය රනිල් වික්රමසිංහ, ඇමැතිවරුන් වන රවී කරුණානායක, දුමින්ද දිසානායක මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, අදාළ සියලු අංශ නියෝජනය කරමින් නිලධාරිහු ද මීට එක්ව සිටියහ.
එහිදී ඇගේ යහළුවන් එවූ අවුරුදු කුමරියවූ නිලේකාගේ ඡායාරූප දැක ඇති අතර ඉන් කීපයක් කොපිකර ගැනීමට කටයුතු කර ඇත.
ඒ වුනාට වැඩියෙන්ම අන්තර්ජාලයේ බලන්නෙ ගෑණූ ඇඳුම් ගලවගෙන ඉන්න හැටි.
කලින් Firmware දුන්න එකට ගොඩක් චෝදනා අවා fix නැ අරක මේක කියලා මට මොකද මම කරන දෙයකින් එක කොල්ලෙක්ට හරි හෙල්ල්ප් කරන්න පුළුවන් උනානම් මට ඇතී.
"සංචරණය සීමා කර ඇති කාලය තුළ අත්යවශ්ය සේවාවලට සහ මානුෂිය කාරණා සඳහා ගමන් කරන පිරිස් ප්රමාදයකින් තොරව ගමන් කිරීමට අවශ්ය නිසි ක්රමවේදයක් සකස් කරන්න මෙම නව ස්ටිකර් ක්රමය හෙට උදෑසන සිට භාවිත කරනවා. මාර්ග බාධක කිහිපයකදී එකම වාහනය පරීක්ෂාවීම වැළැක්වීමට මෙම නව ක්රමයට හැකියාව තිබෙනවා. හෙට දින උදෑසන මෙම නව ක්රමවේදය කොළඹට ඇතුළුවන මාර්ග සියල්ලේම ක්රියාත්මක වෙනවා."
මෙහෙම කියන්න බෑ ඉතින්
මේ ලෝකයේ කොතැනක හෝ මිනිසෙක් ලෙස උපන්නොත් එ් සෑම මිනිසෙකුටම හිමි මූලික අයිතිවාසිකම් 30 ක් එහි අන්තර්ගතය.
ඉන්දියානුවන්ට හොදටම පිස්සු.
කුසල් මෙන්ඩිස් ඇමෙරිකානු ප්රීමා සමාගමේ ස්ටෙලා යෝගට් වෙළඳ දැන්වීමේ පෙනි සිටියි.
මේ යන විදියට මර්වින් ඇමති තුමාට උනත් එන්නම වෙනව මේ එකතුවට.
මේ අවස්ථාවට කේ. එල්. වසන්ත කුමාර, භූගෝල විද්යා ආචාර්ය විඡේරත්න, මහාචාර්ය පියසිරි විතානගේ, රුහුණ ආදි විද්යාර්ථින්ගේ සංගමයේ ජාතික සංවිධායක සරත් ද අල්විස්, මවු සංගමයේ සභාපති රංජිත් ප්රනාන්දු, දකුණු පළාත් අධ්යාපන ලේකම් ඩබ්.
වෛද්ය සංගමෙන් ඇමති අකිලට අභියෝගයක් (VIDEO)
ඒකෙ උයන්ගොඩ, බෝපගේ, මාරසිංහ, නයනානන්ද, විෙජ්වීර, සුබසිංහ යන අය හිටියා.
මම ඕනිනම් වැල කතා ටිකක් ලියල දෙන්නං
ගලට කිසිම හානියක් වෙන්නේ නැහැ
ඔවුන් මේ ප්රශ්නයේදී තමන්ගේ මුළු මතවාදයම අතහැර තිබෙනවා
අශ්වබල 470, ලීටර් 6.8 ධාරිතාවය ඇති
උඹ නොකිවාත් උඹ මාත් එක්ක අවේත් එකයි
අහස් ද ඔහුගේ දකුණු අතෙහි හකුළුවන ලදී
ලියමුකො ඉතින් බලන්න
රෑ ඔබේ වෙන නද ගීතය අසමු.
අහන්න එපා කෝමද කියලා
අරක්කු බොන්නට මුදල් නැති බැවිනි.
2013 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත මුදල් අමාත්යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
මිනිත්තු 60 කොටස් 24 කින් විකාශනය කරන ලද මේ කතාව
2004 දෙසැම්බර් සුනාමි ව්යසනයේ දී ජනතාව කරා එළඹුණු ප්රථම සහන සේවාදායින් අතර ධර්මවිජය පදනම විය
අද මැයි 14 වෙනිදා
නොකිව යුතු දෙයක් එත් මේ වගේ දේවල් දැක්කම කට වහන් ඉන්න පුරුද්ද ඉස්සර ඉදන් මට නෑ
මට නං මේක තේරෙන්නේ නෑ බං.
නැවත් මතක් උනේ ඉවාන් පවුලූෂා නිසා.
මුලදී මම මෝස්තර නිරූපිකාවක් විදියට කටයුතු කළා.
කැන්වසය හරිතාගාරයේ රාමුවේ බිත්තියේ තදින් වැතිර සිටිය යුතුය.
මේ ෆිල්ම් එක මීට වඩා හොඳට කරන
නමුත් මේක යම් ප්රමාණයකින් විශාල කතාවක්.
එතකොටත් මම නිදහසේ එලියේ.
ඉන්පසුව මෑණියන් දෑ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ඇඳ මත ජීවත්වීමේ අරගලයක යෙදුණේය.
සෝඩියම් ප්රථම වරට වානිජමයව නිපදවන ලද්දේ1855දී සෝඩියම් කාබනේට් සමග කාබන් 1100 C යටතේ උෂ්ණත්ව අඩුකිරීම, හෙවත් ඩෙවිල් ක්රියාව අනුව ය
එහෙත්, දේශප්රේමය (හෝ වෙන යම්කිසි දෙයක්) අපේ කුසගිණි යටපත් කළ නිසා අපිට "බුදු අම්මෝ
ප්රතිඵලයක් අත් නුවුණි.
සෞන්දර්ය උපාධිය ලබාගෙන පොඩි ගමක පාසලකට ගිහින් ගුරුවරියක් හෝ ගුරුවරයෙක් වෙනවා යැයි සිතාගන්නා උපාධිධාරි තරුණ තරුණියන්ගේ සිතෙහි බොහෝ විට තිබෙන්නේ කුමක්ද
එහෙත් එසේ නොවීම නිසා නිවැරැදි පුද්ගලයෙකුට නිකරුණේ මරණ දණ්ඩනයට ලක්වෙන්නට සිදුවිය.
ෆෝන් එකෙන් කියන්න බැරි එකක් නේද
ඇත්තටම අපි ආදරේ කරන කෙනෙක්ව පුදුම කරවල එයාගෙ මූනෙ ඇඳෙන හිනාව දකින එක තරන් සතුටක් තවත් නෑ තමයි
ඉන්පස්සෙ බැරියෑ මටත් රැජිණ වගේ ඉන්න හිටින්න මෙව්වයේ
එය ශක්තිය මුලදී එකතු කර ගත්තත් මුදුනට එන්න බැරිව මිය ගියා .
එනම්, මානව ශිෂ්ටාචාරයන් ඇති වන්නට පෙර ජීවත් වූ කොටස්.
මහණෙනි, ඉතා උතුම් (කාරණා) සයෙකි.
ඒ වෙනුවට පෙනෙන්නේ ආවේගය මුසුව ගිය මුහුණුවරකි.
ඒ විතරක් යයි සාංඝික දානෙට දෙවියන්ගේ දානෙට කොයිදේටත් නැතිවම බැරි කෙසෙල් කොලේ
අවසානයේදී සිදු වූ වින්නැහියකි.
උපුටා ගැනීම - ලංකාදීප
මගේ හීනය හඹා ගිය මගේ දෛවය පැසසුම් ලැබුවේ එලෙසින්.
දෙවැනි ශ්රේණියේ සාමාර්ථයක් සහිතව අධ්යාපන ඩිප්ලෝමාව ද ඒ කාලයේ ම ඈ ලබා ගත්තා ය
රෝගියා අල්ලා ගෙන පරිස්සමින් බිම දිගා කරන්න.
පාර්ලිමේන්තු මන්තී්ර ධුර සංඛ්යාව 237ක් දක්වා වැඩි කිරීමට විරෝධය පළ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
පිරිසිදු ඇඳුම් අඳිනවා.
රටුන්ට තේරෙන පාටකුත් නැහැ.
“එහෙනං කොහෙද මලයා උඹ
මම ප්රාර්ථනා කරන්නේ ඉතිහාසය විසින් මාව මෝඩයෙක් කරන ලෙසයි.
ඇතැම් දිනක රේණු අක්කා අමනාප වී එසේ කීවාය.
එමෙන්ම වැලිකඩ න්ධනාගාරයේ රැදවියන් පිරිසක් විසින් පැවැත්වූ මත්පැන් සාදයක් පිළිබදව ද අපට තොරතුරු අසන්නට ලැබුනි.
එය විශේෂ අකාරයකි.
එහෙත්, අවසානයේදී ජනාධිපතිවරයා පක්ෂයේ හා සන්ධානයේ බලය සියතට ගෙන ඔහුගේ හිතවතුන්ගේ අවස්ථාව රැක දී තිබෙනවා.
2/5Give සංවර්ධනයේ පසු විපරමට වෙනම අමාත්යංශයක්
'රදළ පිළිරුව' මගේ දෙවෙනි චිත්රපටයයි.
මා ඒ සඳහා විදෙස් ගත වුණා.
ප්රවාහන අමාත්ය කුමාර වෙල්ගමගෙන් අපූරු නියෝගයක් (Video)
පාලි පිටකයත් එක්ක සංසන්දනය කරලා වැරදි හොයා ගත්තද
මේ වෙච්ච සිදුවීම ගැන අවසාන වශයෙන් ඔබට මොනවාද කියන්න තියෙන්නේ
එතකොට ඒ දෙවෙනි විසඳුම භාර ගැනීම රට බෙදීමට තිබුණ අවදානමකින් එය ගලවා ගැනීමක් මිස නායකයින්ගේ නිවට කමක් නෙවෙයි
මා මෙතනට පැමිනියේ තතාවක් කිලීමතයි
මේකත් ටිකක් ලේසි සහ අනවශ්ය වැඩක්.
සුනිලා අබේසේකර වැනි දක්ෂ ගායිකාවක් ගීත කීපයකට පමණක් සීමා වීම හරිම අපරාධයක් හැටියට මා දකිනවා .
අමිල මධුශංක , ජී.ඩබ්ලිව්
නැමති ලෝහ වර්ගයෙන් වන අතර පිටත ආවරණය කපු , ලිනන් මිශ්රිත කැන්වසයකින් සැදී තිබුණි.
"පුහ් සල්ලි කාරයෙක් නේ
ඒත් ඒක එහෙම වෙයි.
ගාමිණී සෝමචන්ද්ර රාසපුත්රකර්තෘට ලියන්න
මේ අතර පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ ඇති වූ එම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට සම්බන්ධ ආයතනයක් විශේෂ සමීක්ෂණයක් සිදුකර තිබේ.
අදාළ බලපෑම හමුවේ මෙරට සිදුවු යුධ අපරාධ සම්බන්ධයෙන් සොයා බලන ලෙසට ජාත්යන්තර මානව හිමිකම් කවුන්සලය මෙරට රජයෙන් ඉල්ලා සිටියදී රජය මෙතෙක් ඒ වෙනුවෙන් කිසිවක් සිදුකොට නොමැති බැවින් නැවත වතාවක් ජාත්යන්තර අධිකරණ ක්රියාවලියක් හරහා යුධ සමයේ සිදුවු මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු බවට ඉල්ලීම් කරමින් යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බවද හෙතෙම එහිදි පැවසුවේය.
පර්පෙචුවල් ලාභ (දෙවන කොටස) පර්පෙචුවල් ලාභ (තෙවන කොටස)
ඔහු බලා සිටින්නේ නැඟ එන හිරු දිහා ය.
වික්රමසිංහ මහතා බටහිර ක්රිස්තියානි නූතනත්ව ආධිපත්යය නො පිළිගෙන පියදාස සිරිසේන මහතා මෙන් කටයුතු කෙළේ නම් සරච්චන්ද්ර මහතා විසින් ඔහු නො සලකා හැරෙනු ඇත.
යුධ කාලවලදී හෝ
එනම් නිවණට නොයන්නෝ ය.
මෙලෙස ලොව සෑම කෙනෙකුගේම ආකාර්ෂණ දිනාගැනීමට &#8230
අනේ මේ පොඩි බ්ලොගේ එක වෙන එක ලොකු වැඩක්යැයි
මවුපියන් ඒ පිළිබඳව කිසිදු විශ්වාසයක් නොතිබු නමුත් වෙනත් කළ හැක්කක් නොතිබු බැවින් ඒවා ද සිදු කෙරිණි.
සාමාන්යයෙන් ඔබව සමාජයේ වැඩිපුර හඳුනාගන්නේ නාට්ය නිෂ්පාදකවරයෙකුට වඩා චිත්රපට අධ්යක්ෂකවරයෙක් විදියට.
අනික තමා මගේ අරමුණු, අනුව මෙය පළ කරන එක අත්යවශ්ය නොවීම.
මේ තත්ත්වය මත මඩකලපුව වී නිෂ්පාදනය ප්රමාණවත් ලෙස සිදුකළ නොහැකි වේවි.
වාහනයක් ගන්න කියල අපි ගියේ.
කක්ෂ විද්යා බලකාය විසින් තනනු ලබන නව චන්ද්රිකා, ලෝකයේ බොහෝ සන්නිවේදන චන්ද්රිකා හා අනෙකුත් අභ්යාවකාශ යානා ආවරනය කරමින්, පෘථිවියට සැතපුම් 23,000ක් ඉහලින් පිහිටි කක්ෂීය ජීඊඕ කොරිඩෝරය වටා පාවෙනු ඇති බව අපේක්ෂිතය.
එතකොටත් එළවලු මල්ලක් මගේ කරේ.
ඉංජිනේරුවෝ හා මානව සම්පත් කළමණාකරුවෝ -2 කොටස
මායාවාස නවකතාවේ ‘බරබාස් අප වෙත අවේ මහමුහුදෙනි' ළදරු ක්ලේරා ඇගේ ලස්සන අත් අකුරෙන් ලියා තිබුණි.
ඕමානයේ සිට පැමිණි සිව්දෙනෙක් හා එක්සත් අරාබි එමීර් රාජ්යයේ සිට පැමිණි අයෙක් ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්යාව 3,379 ක් බව වසංගත රෝග විද්යා අංශය සඳහන් කරයි.
දැන් මම හොයා ගත් අලුත් යාලුවො, ඔවුන් මම හිටි මේ සමාජයේම හොටපු අය.
යා යුත්තේ කොතරම් දුෂ්කර ගමනක්ද යන වග ඔවුන් දෙදෙනාටම අවබෝධයක් තිබුනේ නැහැ