text
stringlengths
0
4.21k
මේ කාරණා දෙක තමයි මගේ අදහස
කොළඹ පැවති මාධ්ය හමුවක දි විගණන පරික්ෂක සේවා සංගමයේ නිලධාරින් මේ බව මාධ්ය දැනුවත් කළේය.
ඔබේ ඇස් ළඟ නැවතිලා
අයින්ස්ටයින් නුත් කිව්වනේ ඕක ස්පුකි කියල.
එවන් චිත්රපටි තුලින් ආදායම් උපද්දවිය හැකි බව අවබෝධ කර
එහෙත් පාර්ලිමේන්තුවේ නීති රීතිවලට සහ සම්ප්රදායන්ට ගරුකළ යුතුයි.
යකා මෙය කියවනවානම් http
ඒ ගැන අප රජයක් විදිහට බලවත් කනගාටුව පළකරනවා පමණක් නෙමෙයි, ඒ සිදුවීමට සම්බන්ධ වූ අය පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් කිරීමටත්, වැරැදිකරුවන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමටත් අප කටයුතු කර තිබෙනවා
ඕව නිකම්ම තිබුණොත් වැඩ නොකර යාවි” Mr ජාගොඩ කීවේය.
ඒ නිසා මේ ගැන මතකය අවදි වෙච්ච අතරේ මගේ විවාහ දිනයේ රසබර මතක සටහන් ටිකක් ඔයාලට දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ
මස්මාංශ අනුභවයේ අහිතකර බව ආගමික වශයෙන් මෙන්ම විද්යාත්මක වශයෙන් ද සෞඛ්ය විද්යාත්මකව ද අවබෝධ කරවීම මෙහි මූලික සිද්ධාන්තයයි
එහි දී ජූදස් දස දහසක භට සේනාවක් සමඟ ඔවුන්ට මුණගැසුණේ ය
දයා අබේසේකර මාත් සමඟ ඩුවට් එකක් කීවා.
යමක් ඉහළ යාවි යැයි ගණන් බලා ගන්නා අවදානම හරියාවි ද නැද්ද කියන්නට අයෙක් කාලයට ඉඩ දී බලා සිටිය යුතුමයි.
ආර් එකේ ලොක්කට කෝල් කරලා එරන්දි ගැන වගේම එරන්දි වගේ කෙනෙක්ට පර්මනන්ට් වෙන්න ලැබෙන එකේ වටිනාකම ගැනත් පැහැදිලි කරලා තිබුණා.
ඒ අනුව මෙවර අවුරුදු මේසය සැරසීම සඳහා අගනා හැඳි කට්ටලයක් සහ නැවත වැර ගැන්විය හැකි හෙවත් රීචාර්ජබල් එල්. ඊ. ඩී. විදුලි පන්දමක් (ටෝච් එකක්) ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් පිරිනැමේ
කොහොම වුණත් රජතුමාගේ අවසානය නම් ඛේදවාචකයක් කියලා මේ මත දෙකෙන්ම පැහැදිලි වෙනවා.
ඔහු මාත් එක්ක වැඩ කරන කෙනෙක්.
එනම් දිවයිනේ සියලුම ප්රකාශිත වලංගු චන්ද වලට වඩා චන්ද 499,710ක් වැඩිපුර චන්ද ගණන් කෙරී ඇත.
"මට මරණීය තර්ජන ආව.
කුර්දිස්ථාන කාර්මික හා වාණිජ මණ්ලයේ සභාපති ධාරා ජාලිල් ඛාලීල් ඇතුළු නියෝජිතයෝ 16 දෙනෙක් මෙම සාකච්ඡාවට එක් ව සිටියහ.
එදා නම් හිතුන කොච්චර සල්ලි තිබුනත් වටිනාකමක් තියෙනවද කියල.
ඉන් 99.6%ක්ම අපි මේ ක්රමවේදයට සම්බන්ධ කරලා තියෙන්නේ
එහිදී වැඩිදුරටත් අනාවරණය කෙරුණේ, වනෝද්යානයට ඇතුළුවීම සඳහා කණ්ඩායම් 36ක් යටතේ වාහන 36කට බලපත්ර 36ක් නිකුත් කර තිබුණත් ඒ අතරින් වනෝද්යානය තුළට ඇතුළුවී තිබෙන්නේ වාහන 32ක් පමණක් බවය.
කාශ්යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ භික්ෂූන් වහන්සේලා දෙනමක් සමඟියෙන් වාසය කළා.
වටින කාර්යයක් ඔබ මේ කරන්නේ , බොහොම ලස්සන ගීත බැංකුවක්ම නිර්මාණය වී තිබීම සතුටක්
26 ආපදා කළමණාකරණ අංශය
බොරු වෙන්න බැරිද
ඇහුම්කන් නොදීම දරුවන් වයසෙන් වැඩෙද්දී ඔවුන් තෝරා ගත් දේ පමණක් ඇහුම්කන් දෙනවා
ළඟටම ඇවිත් ම දෙස නොබලා වෙනත් මල් වලින් රොන් අරන් යන්න පුරුදු වුණා.
ඔහු ඇමතිධුරයෙන් ඉවත් වූවා නම් හොඳයි.
තෙල් මිල සූත්රය අපි අහෝසි කරලා තුන් පාරක් ඉන්ධන මිල අඩු කළ නිසා තමයි වර්තමාන ආණ්ඩුව තෙල් මිල සුළු මුදලකින් හරි අඩු කිරීමට පියවර ගත්තේ.
ඔයා බොහොම පැහැදිලි උපදෙස් දුන්න මේක වෙන්න ඕනි විදිහ ගැන.
හිතන්න , ඔහුට විරුද්දව හමුදාවෙ අය 10,000 ඉන්නෙ ඇඩ්ගාඩ් වල .
සැලැස්ම සම්මත වීමත් සමඟ, නාගරික ප්රදේශය කලාපයේ පවරා ගැනීමේ ක්රියාවලිය ආරම්භ කරන අතරම ඒ සමඟම ජේසීසී හි ටෙන්ඩර් ක්රියාවලිය දියත් කරනු ඇත
මට වුනේ මරු වැඩක් මම සිංදු කිව්ව එක්කෙනා දැන් ඉන්නෙ අපේ ගෙදර.
උණසුම් දිවා කාලයන්, සිසිල් රෑ කාලයන් හා වයින්වල මිහිරි රස.
එවැනි සිද්ධියක් හෙළි කළ ව්යාපාරිකයෙක් සිය නම සඳහන් නොකරන්නැයි කාරුණිකව ඉල්ලීමක් කළේය.
ලොම් වලින් වීදුරු
මම ඒක වෙනස් කළාම මගේ ලංකාවේ යාළුවෝ ගොඩක් දුක් වුනා
ඉදිරි විභාගය නොවැම්බර් මස 21 හා 28 යන දෙදිනට නියම කරනු ලැබීය.
පසුගිය දිනවල දී මේ දීමනා ලබා ගැනීම පිණිස වෘත්තිය සමිති ක්රියාමාර්ගයක පවා නියැළුණු බවත් දැන් ඒ ක්රියාමාර්ගයෙන් ඉවත්ව වනජීවී සංරක්ෂණ සඳහා කටයුතු කරන බවත් මනම්පේරි මහතා පැවසීය
මම දැන් වැඩිපුරම කරන්නෙ පල්ලිවල වැඩ.
සැප රිය ඇතුලේ - යයි මරු තුරුලේ
ඒ ඩ්රෝන මගහැරීමට පුලුවන් බව සැලී පැවසුවා
කොල්ලකාරී, අධිරාජ්යවාදී ආර්ථීක ආධිපත්යයේ අවසානය ළඟා කරවීමෙන් පමණක් සැබෑ නිදහස උදාවේ.
ඒ මහතාගේ දේහය අද දහවල් ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තැන්පත් කර තිබියදී ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙතත්, සහෝදර කලාකරුවන් වෙතත් සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.
මොකද අපි දාගන්න ඕනි අපේ ඇස්වලට අපිට හරියන කන්නාඩි මිසක අනුන්ගේ කන්නාඩි නෙමෙයි
05 දින බිරිද හා බිරිදගේ ඥාතීන් සමග
කොළපාට රජයන කාලයක්
කැමිප්ස් සිලෙක්ටි වෙලා තිබුනොත් මම කැමිපස් යනවා සමන්තී.
ඇමෙරිකන් පවුලක් රූපවාහිනිය නරඹමින්,1958
දිවයිනේ පළාත් කිහිපයකට අද (13) දිනයේත් ගිගුරුම් සහිත තදවැසි ඇහැලෙන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
රතු කරමලයා එකෝමත් එක රටක අයියා කෙනෙකුයි නංගී කෙනෙකුයි හිටියා.
අවුරුදු හතලිහක මනමාලියෙක්
මේකේ මාතෘකාව උග්ර ජාතිවාදී සීන් එකක් දුන්නට මේ ඊට හාත්පසින් වෙනස් කිරිටොපි මෙව්වා එකක් ගැන මෙව්වා එකක්.
මේ පිළිබඳව විමසීමේදී අවධානය යොමුකළ යුතු වැදගත් සූත්ර ධර්මයක් ථෙරවාදී සූත්ර පිටකයෙන් හමුවේ.
උණුවතුර කෝප්පයකට දමා විනාඩි 10 ක් වසා තබා පෙරා උදේ සවස බොන්න.
වැඩ බැරිද නැත ගම ගාල්ලේ ඇත අපිත් දකුණේ පුත ගාලු කොල්ලා මගේ දකුණත කුරුටු ගෑ ගී පොතේ දිලිනි January 02, 2014 11
එහෙම වෙලත් නැහැ.
එවිට මේ අය බිය වනු ඇත.
එහෙත් ඔහු දක්ෂ නවකතාකාරයෙක් නොවේ
ඔහුට මා නිවන් සුව පතනවා
053 – අන් නජ්මු (59)
උතුරුමැද බර්ටි ද, වයඹ අතුල විඡේසිංහද, මධ්යම ඒකනායක ද, සබරගමුව මහීපාල ද පත්කිරීම එම ආදර්ශය වෙයි.
"නෑහ් මාරයිනෙ
අධිකරණයට ඉදිරිපත් කෙරුණු මහින්දට රැජනගේ ගාල්ලේ බෝඩිමේ වහළේ උළුකැට ගණන් කරන්නට සිදුවිය.
රණ්ඩු සරුවල් නැති සංසුන් ජිවිතයක් මට දෙන්න.
නෑ නෑ මං ටාසන් සෙල්ලම් කලේ නැහැනේ
උඹ මවන ඒ අපූරු ලෝකෙට මං කැමතියි බං.
හරි , ඒත් පත්වෙන මිනිස්සු හරියට වැඩේ කලේ නැත්නම් , වෙන අය පත් කර ගන්න පුළුවන්නේ
ශිෂ්ය නායකයෝ ලොවෙත් නෑ මම එද්දි ඔක්කොම රූම් එකේ හි හි අනික කාලෙකට පස්සේ මමත් ශිෂ්ය නායකයෙක් උනා ඒත් පුරුද්ද තාම එහෙම්මයි
බූරා මහතා,පිළිතුරුවලට බොහෝම ස්තුතියි
එපමනකුදු නොව විනි විද පෙනෙන දර්ශන මුහුනත තුලින් එයට ඔබ්බෙන් ඇති යතුරු පුවරුවද දැක ගත හැක.
ඇහැට ඇඟිල්ලෙන් අනිනු එපා
මෙසේ භාෂාවේ අගමුල සෙවීම නිෂ්ඵල කටයුත්තක් බැවින් එය මුළුමනින් ම අතැර දා, භාෂා ඉතිහාසයේ මැද කොටස පමණක් ගෙන පර්යේෂණ පැවැත්වීම වඩා ප්රයෝජනවත් වනු ඇතැයි ඔවුහු විශ්වාස කළ හ.
මාමා තරමක් සිත සැඩ පරුෂ ගති ඇතිවුවද අපට අනුකම්පා කරයි.
මේ සියලු දෙනා අතින් මිනිස් කමට එරෙහිව අපරාධ සිදු වී තිබුනත්, එයට වඩා යහපත් සමාජයක් ගොඩ නගන්න පුළුවන් වන්නේ ඔවුනගේ ප්රති විරුද්ධ අනික් නපුර ඉදිරිපත් කිරීමෙන් කියල මා විශ්වාස කරන්නේ නැහැ.
ස්විස්ටර්ලන්ත සිදුවීමෙන් පස්සේ ස්විස්ටර්ලන්ත රජය නිවේදනයක් නිකුත් කළා ලංකාවේ අධිකරණ පද්ධතිය ගැන ඔවුන් බලාගෙන ඉන්නේ, ඒ පිළිබඳව විශ්වාසයක් ගොඩනැඟීම රජයේ කාර්යභාර්යක් කියලා.
ගැහැණු ළමයින් සඳහා ඔටොප්පස් ටැටූසස් තීන්ත ආලේප කිරීම
ගෙවල් දොරවල් තාප්ප කඩා බිඳිනවා.
දෝනි සමග මෙවර තරගාවලියේ වැඩිම ලකුණු අතර සිටින සාර්ථකම පිතිකරුවෙකු වන රුතුරාජ් ගයික්වාඩ් දක්වන දක්ෂතා තීරණාත්මක වනු ඇති
එහෙනම් ඉතින් ඇස් නටවන බෝනික්කෙක්වත් ඉන්නව කියල
ඊට පස්සෙ පොඩි රීස්ටාට් පාරකුත් දාලම වැඩේ චෙක් කරල බලන්න
එසේම එම කාල පරිච්ඡේදය ලක්දිව පාතුගීසි ආධිපත්තියට පත් කාලයක් විය.
වෙඩි තැබීම සිදු කර ඇත්තේ යතුරුපැදියකින්
බංකරයක පිරිමි හතරයි.
මේ ගොඩනැගිලි දෙකට යාබදව තිබුණු ග්රන්තාලෝක මුද්රණාලයටද අලාභ සිදුවී ඇත.
පිලිපීනයෙන්් වාර්තා වන කොරෝනා මරණ සංඛ්යාව 603 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන්පසු අද්භූතජනක දෙයක් සිදුවෙයි.
රස - චොක්ලට් රස එක තමා මමuse කරේ.
යහළුවකු හො වෙනත් කිසිවකු හෝ සිටින විට රෑ කළුවරේ යන්නාටද තනියක් නැත.
ඒ වගේම ඒකෙ හොල්මන් තිබුන කියල කතාවකුත් තිබුන.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී, පසුගිය ජනාධිපතිවරණයේදී අපි ඒ අයව දැක්කේ නෑ.
ඔවුන් අල්ලා සිටින්නේ රට වෙනුවෙන් තවත් යමක් කිරීමේ අවකාශය පමණි
ඒ ගජසිංහයකුගේ රූපයක් ද.
කියල මගෙ හොදම යාලුවෙක්.
පලමු කවි ගෙතුම ඔහොම නම් ඉදිරියේදි කොයි තරම් ලස්සනට කවි කියයිද
මෙහිදී ඝාතනයට ලක් වෙන්නේ දමිළ මනුස්සයෙක්.
ඔහුගේ වටිනාකම කුමක් ද