text
stringlengths
0
4.21k
ඒුත් වරෟථමානෙය හිස් වැඩ කරනව.
00:09:05] : ටෙක්කතා විශේෂ ඇගයීමක් වශයෙන් ලබාදෙන පස්වෙනි MP3 Player එක අමල් ප්රසන්නට.
තවත් ලිපි බලන්න මාරාන්තික ගැබ්ගෙල පිළිකා හඳුනා ගන්නේ කෙසේදැයි ඔබ දන්නවාද
ගුණපාල ජයලත් තමා ඒකෙ ඉන්ස්පෙක්ටර් ශ්රීනාත් ඇන්දෙ.
අඩේ මම මේකට කොමෙන්ට් එකක් දාල නෑනේ
ඇමැතිතුමාගේ නෝනට කතා කළා.
සියලූම නාග පැටව් ගාල්ල, හික්කඩුව වනජීවී කාර්යාලය හරහා වනාන්තරයකට මුදා හැරීමට කටයුතු කරන බව, අහංගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අශෝක වෛද්යරත්න මහතා පවසයි.
ඒ කොළඹටම උඩින් දාන්න යන
අනිත් එක නිමල් ලක්ෂපතිආරච්චි කල්ට් එකට උඹවම ගත්තෙ ඇයි දන්නෙ නෑ නේද
5* (වරදකට* සමාවදීම, සාමූහීකත්වය රැුකීම
සිංහලකරණය ගැන කතා කරන්න.
හාජියා සොෆියා සහා පාතිනන් වැනි සියවසකටත් අධික කාලයක් ක් රිස්තියානි දේවස්තාන ව පැවති ස්ථාන මුස්ලිම් පල්ලි බවට වෙනස් කළ ද කොන්ස්තන්තිනෝපලයේ හා වෙනත් ස්ථාන වල පිහිටි තවත් බොහෝ දේවස්තාන ක් රිස්තියානි පාලනය තුලම පැවතුණි.
තවත් බොහෝ කල් අපේ හිත් වලට ගයන්නට ඔබට දීර්ගායූ වේවා
ගැට්ටේ ඉමේ ඉන්නකොට මුල් අදිනවා.
ඔන්න එහෙනම් අපි ලැස්ති වෙන්නේ අතීතෙට යන්න
දේශීය මල්වගාකරුවන් දිරිමත් කිරීමේ මෙම වැඩසටහන ජාතික උද්භිද උද්යාන දෙපාර්තමේන්තුව මඟින් දිවයින පුරා ක්රියාත්මක කිරීමට නියමිතය.
මේ අපේ සිංහලයාගේ හැටි
මෙන්න මෙයාට සෙට් කරපන් එහෙනම් පැකින් නොකඩපු වර්ජින් කෙනෙක් ඇති තරම් ඉඹින්න
ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණය දිනලා,දින 100 ආණ්ඩුවෙන් පඩිත් වැඩිකරලා,බඩුත් අඩු කරලා එ
පරාජය වුණාම එය පිළිගන්නත් අපිට හැකියාව තිබුණා.
චිත්රයක් පෙන්නලා උඹලව සනසන මෝඩ චූන් එක
රාහු ග්රහයා ලැබූ විට පින් දහම්වලට විරුද්ධ වෙයි
ඊට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතුයි.
එසේත් නැත්නම් පෘථිවිය
හැබැයි ඒ කට්ටියම බස් එකටත් කීයක්දො මන්දා දීලා පේරාදෙණිය හන්දියට ඇවිත් හෝටල් වලින් කන බොන හැටි දුට්ටමනම් මාර තරහයි.
උන්නැහේට විරුද්ධව සටනක් කරන්න වුණත් සූදානම් කියලයි ප්රකාශ කරලා තිබ්බෙ.
ජිනීවා යෝජනාවලිය අනුව යමින් වසර 3ක් තුළ අපේ රණවිරුවන්ගේ බෙල්ලට තොණ්ඩුව දැමීමට උවමනා යාන්ත්රණය මේ වන විට මේ ආණ්ඩුව විසින් සාදා දී අවසන් යැයි ජාතික නිදහස් පෙරමුණේ ප්රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.
අමරදේවයන්ගේ සංගීතය නම් මේ අයුරේය යන අච්චුවක් ඔහුගේ මනසේ ඇත.
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ පරිගණක විද්යා අංශයෙ පරිගණක විද්යා සංගමය මගින් තමයි මේ වැඩසටහන සංවිධානය කරල තියෙන්නෙ.
ඉස්කොලෙත් යනවා
කෙසේවෙතත් නිශ්චිත සංඛ්යාවක් පිළිබද නිල වශයෙන් ප්රකාශයක් කළ නොහැකි බවද කපිතාන් අක්රම් අලෙවි මහතා පවසයි.
මේ වන විට රටේ ඇතිව තිබෙන ගැටලුව අවසන් කිරීම සඳහා දැන්වත් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය නායක සජිත් ප්රේමසදාස මහතා පවසයි.
පැය 24 පුරාම ජලය සැපයේ.
මිනිසුන්ගේ පරමායුෂ දැන් 80 විතර වගේනේ.
මොකටද මේ වැටක් ගැහුවේ
ඒ මගෙ රැඳවුම් වද කාලය.
අපි කියමු වැරැද්ද කරලා තියෙන්නේ ස්වාමියා කියලා.
මම වගේ ම තවත් සෑහෙන පිsරිසක් කිමිදුම් රැකියාවේ නිරත වෙනවා.
හින්ට් එකකුත් තියනවා - ඒ සින්දුවට මියුසික් ඇන්ඩ් වෝකල්ස් මේක කියන වික්ටර් රත්නායක මහත්තයගෙන්මයි
තමන්ට ලැබුණු ඇග කපා කොටා ගනිමින් අවයව වෙනස් කර ගනිමින් මොවුන් ලිංගික තෘප්තිය සඳහා හෝ මොලේ අමාරුවක් නිසා මේ දේවල් කරනවාය යන්න බොහෝ විට නැගෙන චෝදනා වෙයි.
එම ගී ගායනයේදි ඔවුන් ඒ ඒ අවස්ථාවන්ට උචිත පරිදි විරිත් වෙනස් කිරිම සිදු කරනු ලබයි.
සියල්ල වෙනස් වීමට ගතවූයේ පන්දු 6 ක් පමණි.
ඔන්න යහලුවෙනී අද නම් දෙන්න යන්නේ පොඩ්ඩක් පරණ නමුත් වැදගත්,ලස්සන Game එකක්
මීට අමතරව, ඉහත විස්තර කර ඇති ආකාරයට (ද්විත්ව ස්ව-හා නීති එකතු කිරීමට ඊ-මේල් ලිපින), එය වැදගත් නිතිපතා "පිරිසිදු" දත්ත සමුදාය.
ඔය කියන සන්ෆලවර් රැල්ල යාන්තං මැකීගෙන
ඇයි ඒවා ගැන ඔය වගේ කියාමාර්ග ගන්නෙ නැත්තෙ.
ඒ සංවර්ධනයේ ප්රතිලාභ ජනතාවට ලැබෙන්නට සැලැස්සීමයි අපි දැන් සිදුකරගෙන යන්නේ,එයයි අපි සිදුකරන්නේ
අපේ ගමේ මෙහෙම වැඩ වෙනවද.
දෙවැනි දුව ඉගෙන ගන්නේ මහනුවර උසස් බාලිකා විද්යාලයේ.
තවද එම අවස්ථාවේ තමා ළඟ තිබු කුඩා පිහියකින්ද හය වරක් එම පුද්ගලයාට පහරදී තිබෙනවා
වියට්නාමයේදී මෙය මගේ ඇසට හසු නොවීම පුදුමයක්.
12 දොස්තරලා තමන්ගේ බමුණු කුලය වෙනුවෙන් පෙනි ඉන්නවා වගේ ලෙඩ්ඩු වෙනුවෙන් පෙනි ඉන්නවා නම්
ජනාධිපතිතුමා රට සංවර්ධනය කිරීමට ලෝකය වෙත ශ්රී ලංකාව රැගෙන යාමට උත්සාහ කරද්දී මගේ බලාපොරොත්තුව වෙලා තිබෙන්නේ කොළඹ නගරය ශ්රී ලංකාවේ සංවර්ධනයේ හා ඉදිරි ගමනේ කේන්ද්රය බවට පත්කර ගැනීමයි.
එයා නම් දැන් කසාද බැඳලා
එරට උද්ධමනය 100% ඉක්මවා ගොස් ඇත්තේ පළමු වරටය.
ඔයාලා දන්නවද මේවගේ, අපේ(?)ආණ්ඩුව අපේ(තමන්ගෙ) සල්ලි කොහේද දාන්නෙ, කොහොමද වියදම් කරන්නෙ කියලා?(මේ හදන්නෙ අම්බානකට ආන්ඩුවට බනින්න නෙවේ).
අනුබුදු මිහිඳු මාහිමි පූජෝපහාර වන්දනාව කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් මෙහෙයවනු ලැබේ.
වෙන නමක් දැම්මනම් ඊට වැඩිය වටීවි
නොරොච්චෝලේ බලාගාරය පුර්ණ නිරීක්ෂණයට චීන සමාගමෙන් පොරොන්දුවක් - BBC Sinhala - ශ්රී ලංකා අවසාන යාවත්කාලීන කිරීම
ඒත් කිසිම ගුණයක් නෑ.
අම්ම තාත්ත ළඟ හුරතලේට හැදුණු කමණීට අලුත් පාසලේ යාළුවො එක්ක ඉක්මණින් යාළු වෙන්න ටිකක් අමාරු වුණා.
ඒකයි ඔය බඳින්න ඕන කියනවා ඇත්තේ ඔව් රෙහානි
කාබන් අර්ක් නිශ්පාදනය කරල තියනව පාරවල් සමහර ගොඩනැගිලි වගේ එවා ආලෝකය කරන්න මේ ඔක්කොටම මුලික ප්රශ්නේ වෙල තියෙන්නෙ ෆිලමන්ට් එක එච්චර වෙලාවක් නොතිබෙන එකයි
මේ මෙදාය, ඒ එදාය, අනුරපුර රජ සමයේ අවසන් අදියරේ මිහිරි රහස්, කටුක දේශපාලන පරිසරය හා සාමාන්ය මිනිසුන්
ඒ සයිට් එක මට එපා වුනේ සයිට් එකේම සමහර සාමාජිකයින් තමුන්ගේම මිතුරු සාමාජිකයන් සමග රණ්ඩු සරුවල් වෙමින් එකිනෙකාට අපහාස කරමින් දාපු ත්රෙඩ් දැකලාමයි.
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණවීර අද (06) පොලිස් මුල්ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
මේ වසර මුල සිටම
ටෝනි ජා ඉන්න එකක් නම් කොහොමත් අතාරින්නේ නෑ.
නමින් සමාජවාදී උතෝපියාවක සිහිනයක් ගැන ප්රබන්ධයක් ලියන්නේ ඇමෙරිකාවේ එඩ්වර්ඩ් බෙලමි විසින් 1887 දී ය.
ආර්ථික ශක්තියට උරදෙන දකුණු ආසියාතික කාන්තාව → ලොවක් මවිත කරමින් කාන්තා ලිංගික අවයව සමග ඉපදුනු තරුණයාගේ කතාව
හැම වෙලාවකම නයා පරදිනවා.
තමන් චෝදනා අපවාදවලට පවා ලක්වීමට ඉඩඇති බැවින් කල්පනාකාරීව වැඩ කටයුතු කළ යුතු වේ.
මොකටද ගෙදරින් කෑම ගෙන්නගත්තෙ,මෙහෙ ඇතිවෙන්න කෑම ලෑස්තිකරල තියෙනවනෙ
මහනුවර, දොඩම්වල, කුඩාරත්වත්ත ප්රදේශයේදී දියේ ගිළී පුද්ගලයෙකු අතුරුදන්ව තිබේ.
වඩේ කීයක් හරි විකුනගත්තොත් තමා හෙටත් පොඩි එකා බලන්න යන්න පුලුවන් වෙන්නෙ
නැවත නැඟිටුණු අටදෙනෙක් ගැන විස්තර බයිබලයේ තියෙනවා.
පිටපතක් එක්ක ඔබට ඉක්මනින්ම තිලින කරපු නිසා හැකි හැම කෙනෙක්ම අනිවාර්යෙන්ම නරඹන්න.
එහැරුණු විට, ඉරුරැස් පතිත වුව, සයුර පිස හමන කටුක සුළං රැළි ජලය වෙත යාමට ඇති උවමනාව හීන කර දමයි.
එකල භාවිතා වූ මුදල් ඒකක denarii ලෙස හදුන්වනු ලැබේ.
ඉංජිනේරු තාක්ෂණය , ඉදිකිරීමේ ක්ෂේත්රය , පරිගණක ක්ෂේත්රවල පාඨමාලා සහ ව්යවසායක උපදෙස් ලබාදීමට ආංශික සභා පිහිටවා ක්රියාත්මක වෙමින් පවතිනවා.
කොරල් පර නැරඹීම සඳහා යන සංචාරක බෝට්ටු ලියාපදිංචි කිරීම සඳහා ද කටයුතු කරන බව හෙතෙම සඳහන් කර තිබේ.
D අපේ ඔෆිස් එකේ ඉන්නවා හෙන ලෝක
පාඩම - තෙල තියෙන විට ගසා ගත යුතුය
අම්මට ඇහුණොත් කරදරයි
"බස් ටයිට්ල්ස්: කොරියා".
ඒ ගුණ සම්පූර්ණයෙන්ම නැතිවෙලා මුළුමනින්ම අසත්පුරුෂ චරිත ලක්ෂණ ඉස්මතු වෙන්න පටන් ගත්තා නේද
ඇරයුම් කරන්නා විය යුතුව තිබියදී ඇරයුම් ලබන්නා වී හිඳීම කොතරම් වේදනාත්මකද
අපි නැතත් ඒ මතක හඬ රැව්දේවී
මේකේ ඈති ගෑඹුරක් නෑ.
ඊයෙ රෑ ලයිව් ඈට් 8එකට දැම්මේ කඩේ ආපු දෙන්නෙක්ටත් පෙරලගෙන දෙනවා.
“ඒ අක්කිට කොච්චර එපා කීවත් ගේට්ටුව ඈරිය ගමන් පාරටම දුවනවලු
ඒ පමණක් නොව ඩඩ්ලි ඇතුලු තමන්ගේම වුන් ඇද දමන්නට කැස කැව්වේය.
විජය කුමරා නැව මුහුදු බත්වී ලංකාවට අහම්බෙන් පැමිණියාද නැතිනම් සිතා මතාම පැමිණියාද
සමාජයක පෞද්ගලිකත්වයට, පුද්ගල නිදහසට හා අයිතීන්ට ගරු කරන්නේ එහෙමයි.
හවස් වරුවේ සිදුවන අනතුරු පිළිබඳ ප්රවෘත්ති එනකොට අනතුරට පත්වෙච්ච පිරිසේ ප්රමාණය අඩු වැඩි වෙන වෙලාවල් එහෙම තියෙනවා.
මාව ගොනාට අන්දන්නද
විනෝදන් අවුරුදු එකහමාරක් විතර හිරේ හිටියා.
පස්සේ කොමෙන්ටුව අදාළ නැත
දිනමිණ නිවස නිති සංගමයේ සභාපතිගෙන් පෙත්සමක් Wednesday, පෙබරවාරි 21, 2018 - 14
ඒ වගේම මේ ශරීරයේ තියෙනවා සෙම.