text
stringlengths
0
4.21k
පසුව දා පත්රය මුද්රණය වී ප්රධාන කර්තෘගේ මේසයට ආවේය.
කොහොමහරි ගමන යන්න කශ්ටිය සෙට් උනා කියමුකො
එක්තරා වකවානුවකදී ඒවායෙන් ද ගසා කෑ නිලධාරින් ගැන අල්ලස් කොමිසමට පවා පැමිණිලි කර තිබුණත් ඊට නිසි ප්රතිචාර නොලැබිණි.
මේක තමා නියමම බිත්තරේ.
ඇතැම් අවස්ථාවල අල්පේච්ඡ ස්වභාවයෙන් වංචක ලෝභය පහළවනු දක්නා ලැබේ.
නිවේදනය කියන එක ගැන මම ටෙස්ට් කරලත් නැහැ, මට එහෙම හැකියාවක් තියෙනවාද කියලා.
මෙම ආදර්ශ වෙළෙඳසැල භාරව සිටින නැගෙනහිර බද්දේගම කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී ශාන්ත ජයලත් හා ඔහුගේ සහකාරිය නිරෝෂිණී අපට හඳුන්වා දෙනු ලැබුවේ අප සම්බන්ධීකාරක සමන් විසිනි
ජෙහාන් තම දයාබර මිතුරාව තදින් වැළද ගත්තේය.
තද නින්දෙහි පුද්ගලයෙක් ද නැති බැවින් කරන්නෙක් කරවන්නෙක් නැතිව ආශ්වාස ප්රශ්වාසය සිදු වෙයි.
කර්ම, සළායතන, නාම රූප නැති වුණොත්, ඒ මට්ටමේ ස්පර්ශයක් සිදු නොවන නිසා දිව්ය ලෝක ඇත කියන්ටත් එපා.
කිලෝමීටර 50-60 අතර විය හැකි බවයි.
ඒ කියන්නේ සින්හල SMS යවනවනම් අපිට යවන්න පුලුවන් වෙන්නේ අකුරු 70ක් විතරයි.
මේ දවස්වල මේ දෙන්නම ආයෙත් හරි හරියට වැඩ
බයිලා කතන්දර බං
හෙට ඉඳල තමුසෙ තනියම බයිසිකල් එකේ යන්න ඕනෙ හරිද"
මිනිත්තුවක් දෙකක් ගියත් හා හුවක් නැති වුනත් ආයෙත් මූණු බලා ගන්නවා ඇරෙන්න අපට කරන්නට දෙයක් තිබුණේ ද නැත.
කුමාරසිංහ මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
සිංහල බෞද්ධ අපිට නම් එය අදහාගැනීමට නොහැක.
මම අන්තිම සම්මුඛ පරීක්ෂණයට ගියේ මේ වසරේ අප්රේල් 28දා.
ඔබ කොහේවත් නැති
ඒ නිසා අපි පුරවැසියන් වශයෙන් කුමන රැකියාවක් කළත් කුමන තරාතිරමකට අයත් වුණත් අන්ත අසරණ යාචකයාගේ සිට රටේ ඉහළම පුද්ගලයා දක්වා මේ රටේ එකම සහෝදර නෑදෑ පිරිසක්.
වෙනත් රටක තනිවීමත් එක්ක මට ලැබෙනවා අවස්ථාවක් මට මාවම හොයාගන්න.
2 වසර පන්තියෙන් 3 වසර පන්තියට යනකොට පන්ති වෙන් කළාට කොහොම හරි තරූෂ සහ ඉශාන් එකම පන්තියට වැටුණා
ඉදිරියේදිත් තව සිනමා නිර්මාණයක් එන්න නියමිතයි.
ගිහින් කලබලයක් නැතිව හිත නිවාගන්න උත්සාහ කරන්න.
පදිංචි වෙලා හිටියේ කොළඹ මෝදර.
ඔවුන්ගේ මතයට අනුව, පළමුවෙන් 0.9765 ක් දක්වාත් පසුව 0.9845 දක්වාත් යුගලය වර්ධනය විය යුතුය
ඒ අනුව එළඹෙන අඟහරුවාදා දිනයේ දී අඛණ්ඩ දීප ව්යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට ද නියමිත බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මේවා තිබ්බ සයිට් එකක් මොකක්ද
අපි අනන්තවත් කඩවලින් මේ වගේ සත්තු වැටුණු කෑම කනවා ඇති; කාලා ඇති.
එහෙත් වඩාත්ම වැදගත් දෙය වන්නේ ටීමා තම සිත ඔහුට ලබා දී ඇති බවයි.
ඔබ විතරක් ජීවතුන් අතර සිටිනවා නම්, මගේ ලිපිය කියවන්න පුළුවන් වුණා නම්, මට උපකාර කරන්න බැරි වුණත් මම ජීවතුන් අතර ඉන්නවා කියා වචනයක් කියන්න ඒ ඇති.
පාසලේදී මම ජනප්රිය ක්රීඩාවලින්.
පායපුවම එයාල යනවා "(සර්පයාගේ දියනිය - උපේස්ක්ෂා නුවනශ්රීනි)
එකක් හතර දෙනකුට යා හැකි එෆ්ටී-ඊවී 3 කියන විදුලි රිය.
ක්ලාක් පවසන පරිදි මෙම නෞකාව ටොන් 887ක බරින් යුක්ත වූ බව ද කාලතුවක්කු 44කින් සමන්විත වූ බව ද පැවසේ (Clerk and Wilson 1964, 200).
මටත් එදා ඉඳන් තනියම එලවේටර් එකේ යන්න පරාණ බයක් තියෙන්නෙ.
නමුත් මේ වෙනකම් කරපු චරිත ගැන මට ගොඩක් සතුටු වෙන්න පුළුවන්.
ජල මාර්ග හරහා දැමූ ගල් පාලම් අපේ මුතුන් මිත්තන්ගේ විශ්මිත දස්කම් මොනවට පැහැදිලි කරයි.
රට පෙරට යන ගමන ප්රවර්ගය තෝරන්න මහින්ද චින්තන (2) මහින්ද චින්තන ඉදිරි දැක්ම (1) රට යා කළ – නව මාවත් (3) සැමට විදුලිය (1)
එහෙනම් මාලුවාගේ මුලු ෆැමිලියටම සුබ අළුත් අවුරුද්දක් වේවා
මේ කාල වකවනුවෙහි ඔහු ස්ටැනිස්ලව්ස්කිගේ තත්විධ රූපණ න්යාය හැදෑරුවේය.
දුවත් අපේ කැමැත්තට ඉඩ දෙනවා.
මචං සජ්ජා, මෙහෙම හිතමු.
එක්සත් ජාතීන් ගේ මාර්ගෝපදේශ මේ ගැටලු හේතුවෙන් සැලකිය යුතු කලක පටන් මේ පිළිබඳව විවිධ පාර්ශ්වවල අවධානය යොමු වී තිබිණි.
ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් ප්රතිපාදන ලබා නොදීම හේතුවෙන් දිඹුලාගල ප්රාදේශීය සභාව මගින් සපයන නල ජලය අත්හිටුවීමට පියවර ගෙන ඇති බව උද්ඝෝෂණයට එක්ව සිටි පිරිස සඳහන් කරයි
මාලිගාවත්ත දාරුස්සලාම් මහා විද්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කෙරේ - Siyatha News
වෙනත් ආදේශක තෙල් වර්ග කිසිවක් භාවිතා නොකර පොල් පමණක් භාවිතා කරනවානම් ආහාර අවශ්යතාවට පමණක් වසරකට ගෙඩි මිලියන 3400ක් අවශ්යයි
සිංහ හා තුලා සිංහ හා තුලා ලග්න හිමියන් කියන්නේ හැමවෙලේම එකිනෙකා කෙරෙහි ආකර්ශනයෙන් බැදෙන යුවලක්.
එහෙනම් කොහොමද දන්නේ අන දුන්නා කියල.
අනික එහෙම වවලා ගන්න කරල් කීයකට විකුණන්නද
ඉතින් තමන්ගෙ සීමාව අවබෝධ කරගත්තම ඔබට සතුටින් ඉන්න පුළුවන්.
1930 ගනන්වල ජර්මනිය හා ඉතාලියේ ෆැසිස්ට්වාදයේ නැගීම මධ්යයේ ට්රොට්ස්කි මෙසේ සඳහන් කලේ ය, “සමස්තයක් වසයෙන් දේශපාලන තත්වය ප්රධාන වසයෙන් ගුනාංගීකරනය කෙරෙන්නේ කම්කරු පන්ති නායකත්වයේ ඓතිහාසික අර්බුදය මගිනි
ආච්චි වහාම අත සෝදාගෙන නැගිට්ටා
මේකට ක්රිකට් ගැන දැනුමක් තියෙන්නෙ ඕන.
මහින්ද මහත්තය අත්හිටල තිබුන සාකච්ඡාවත් ආරම්බ කලා .
දෙකොන් වල සිට මැදට අයන් කරන්න.
එදා මෙදාතුර සිංහල ගීත සාහිත්යය යැයි වන්දනාමාන කරන්නේ ද සම්මාන පුදන්නේ ද විශ්වවිද්යාලවල පවා ජාතික ධනය වියදම් කොට උගන් වන්නේ ද මේ මංමුලා කවීන්ගේ නිර්මාණ ගොන්නය.
අoකය වෙනස් වෙන්නෙ නැති නිසා, වෙන සිම් පතක් ඇතුලත් කර කතා කිරිමේදී ෆෝන් එක තියන තැන හොයාගැනීමට හැකි නිසා.
"පිපුරුම් හඬක් එක්ක ගින්දරක් ආවා
ඔය කට්ටිය එක එක කතා කිව්වට මේ කවුරුවත් සන්ධානයෙන් යන්නේ නැහැ.
ඊයේ මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ආනයනික සම්බා කිලෝග්රෑමයක් සඳහා රුපියල් 80ක සහ
ඒ කොහොම වුණත් ජයම්පති තමන්ගෙ දායකත්වයෙන් බිහි වුණු දහනවය වැරදිය කියන්නෙ නැහැ.
පිපෙන්නට ඔන්න මෙන්න වු මල ඒ ස්පර්ශය විසින් ඉක්මන් කරනු ලැබූ කලෙක මෙන් වහ වහ පිපි එන්නට විය.
මම එන්න කලින් එම නියෝගය දීලා තිබුණේ.
ඒ සඳහා නීත්යානුකූල ක්රමවේදයක් අවශ්ය විය.
එය හරියට, ගංවතුරකට ගහගෙන යන තරුණියකගේ ජීවිතය බේරා ගැනීමෙන් පසු එම තරුණිය ෂණය කිරීමට තමන්ට අවසරපතක් ලැබිණැ යි කෙනෙකු සිතන්නා සේ ය
ඔව් මේ ඇඩෝන් එක තාම තියෙන්නෙ නම් Firefox වලට විතරයි
ඒකිට ට්රයි කරන කොල්ලෙක්වත් දැක්කොත් එහෙම
අශ්වයෙකු පිට නැගී පෙක්තු කන්ද තරණය කළ කිම් ජොන්ග් අන් https
ප්රථම රංගනය තුළින්ම වෙනසක් කරමින් ජීවිතය බෙදාගන්න සූදානම් ඇය මරියොන් වෙත්තසිංහ
ගහපු අය මොකද කීවේ
මල්ලි මූණ අකුලගෙන පුදුමෙන් ඇහුවා
කොච්චර හිතුවත් අදහසක් පහළ වෙන්නෙම නෑ
සොඳුරුතම සුපිපීම අහේතුකවේ දියත කුමට බැල්මන් පතනු විකසිතව හිනහෙන්න
ඔය දෙකෙන් එකක්වත් වැරදියි කියනවා නෙමෙයි.
ඔබගේ කතුවර නාමය ලැබෙන්නේ කොහොමද
තවද පල් හෑලි ලියා අනුන්ගේ කාලයද කා දමන්නේය
එසේ තිබියදී රහස් පොලීසියෙන් හඳුනාගත් පිරිසක් පසුගිය දිනක අනුරාධපුරයේ අපගේ නිවස අවට පදිංචි කරුවන් හමුවී මා ගමේ සිටි කාලයේ කළ දේශපාලනය පිළීබඳව තොරතුරු ලබා ගැනීමටය උත්සහ දරා ඇත.
බී. අඩු වුන නිසා
කුමුදු මලක් සේ ඔබ වෙත බලමින්
අයිෆා උළෙල වෙනුවෙන් රුපියල් කෝටි 110 ක් කාබාසිනිය කළා.
නමුත් ඒක සතුටක් නෙවෙයි.
බේත් මත ඉහට ගහලා
සමහරු හිතනව ඇති අපි රෝස මල් යහනාවල ඉදලා ඇවිත් දේශපාලනය කරනව කියාලා.
දැනට පවත්වාගෙන යන ගොඩනැගිල්ල හා සම්බන්ධ මුල්ය වංචාවන් පසුගිය කාල පරිච්ෙඡ්දයේදී හෙළි දරව් විය.
ඒ එක්කම මට අපේ රෝගීන් ගැන මතක් වුනා
ඒ, දෙවතාවක්ම ශූරයා වූ ස්පාඤ්ඤයේ ෆර්නැන්ඩෝ අලොන්සෝ ගෙනි
ඒත් දෙයිහාන්දුනේ මම මේ කෙල්ල කෙසේ සරසන්නද
චාමරට වැඩ වරදියි කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනපතිගෙන් පොලිස්පතිට උපදෙස්
පුරාවිද්යා උපාධිධාරිනියත් එහෙ
රජතුමාත් ඇත්සේනා බාර ඇමැතියත් තවත් ඇමැතිවරුත් සතුරන් සමඟ සටනට ගියා.
ඣාය භික්ඛු (ඣාය තුවං භික්ඛු (
සූර්ය ලප වනාහි සූර්ය පෘෂ්ඨයෙහි අඳුරු ස්ථානගත ප්රදේශයි.
එසේම කොළඹ නගරය තුළ මෙන්ම රට පුරා සෝදිසි මෙහෙයුම් තව දුරටත් ක්රියාත්මක කරමින් සැක කටයුතු පුද්ගලයන් මෙන්ම සැක කටයුතු වාහන පරික්ෂා කරන බව පොලිසිය බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේය.
මං හිතුවා ඔබ වෙන විවාහයක් කර ගනී කියලා
ත්රිපිටකය -> සූත්ර පිටකය -> ඛුද්දක නිකාය -> ථෙරීගාථා පාළි -> 8.
ගම්මන්පිලගේ පුටුවේ අලුත්ම හිමිකරුවා!
ප්රතිඥාවෙන් හෙවත් ඇවතින් කරවිය යුතුයි.
ක්රීඩා තරගවලට සහභාගි වෙන්න කණ්ඩායම් දුසිම් ගණන් යවනවා.