instruction
stringclasses
1 value
input
stringlengths
0
213
output
stringlengths
0
270
Translate the input from English to Sinhala
that's your mind
ඔයාගෙ හිත ඒ
Translate the input from English to Sinhala
on facebookrelationship status is single(single)
ෆේස්බුක් එකේරිලේෂන්ෂීම් ස්ටෙටස් එක සින්ගල්(තනිකඩයි)
Translate the input from English to Sinhala
do not run go to the queue to your respective flight
දුවන්න එපා පෝලිමට යන්න තමන්ට අදාල ගුවන්යානයට
Translate the input from English to Sinhala
jaggi stop jokingit's not funny
ජග්ගි විහිළු කරන එක නවත්තන්නඒක විහිලුවක් නෙවෙයි
Translate the input from English to Sinhala
it's about fame relationships
ඒක කීර්තිය සම්බන්ධතා ගැන
Translate the input from English to Sinhala
come on
එන්න
Translate the input from English to Sinhala
right okay
හරිද හරි
Translate the input from English to Sinhala
bani are you my friend
බානි ඔයා මගේ යාළුවෙක්ද
Translate the input from English to Sinhala
we need to show in action i trust you
අපි ක්‍රියාවෙන් පෙන්නන්න ඕන මට ඔයාව විශ්වාසයි
Translate the input from English to Sinhala
beautiful
ලස්සනයි
Translate the input from English to Sinhala
i think i saw the other one earlier
මම හිතන්නේ අනිත් කෙනාව මම කලින් දැක්කා
Translate the input from English to Sinhala
run
දුවන්න
Translate the input from English to Sinhala
bubble bbots have no problem children are the problem
බබල් බීබොට් වල කිසිම ප්‍රශ්නයක් නෑ දරුවොයි ප්‍රශ්නේ
Translate the input from English to Sinhala
my equation is friendship
මගේ සමීකරණය මිත්‍රත්වයට
Translate the input from English to Sinhala
not the worst
නරකම නෑ
Translate the input from English to Sinhala
some other things in this house
මේ ගෙදර වෙන සමහර දේවල්
Translate the input from English to Sinhala
you
ඔයා
Translate the input from English to Sinhala
the film has a run time of 1 hour and 32 minutes directed by director svyatoslav podgaevskyy the film stars russian actors yana yenzhayeva konstantin beloshapka sabina akhmedova varvara borodina iliya ermolov
චිත්‍රපටය පැය 1 මිනිත්තු 32 ධාවන කාලයකින් යුක්ත වෙනවා Svyatoslav Podgaevskiy නම් අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂනයෙන් නිර්මාණය වූ මෙම චිත්‍රපටයට Yana Yenzhayeva Konstantin Beloshapka Sabina Akhmedova Varvara Borodina Iliya Ermolov යන රුසියානු රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙනවා
Translate the input from English to Sinhala
i don't like it when they call us rats come back here
එයාලා අපිට මීයො කියනකොට මං කැමති නෑ ආපහු මෙහෙ එනවකෝ
Translate the input from English to Sinhala
look at my back
මගේ පිටිපස්ස බලන්න
Translate the input from English to Sinhala
it was a big mistakeshould i go
ඒක ලොකු වැරැද්දක්මම යන්නද
Translate the input from English to Sinhala
must be rich
සල්ලිකාරයෙක් වෙන්න ඕනේ
Translate the input from English to Sinhala
i went to take care of him and when my father died he took me
එයාව පරිස්සම් කරන්න ගිහින් තාත්තා මැරුණාම එයා මාව අරගත්තා
Translate the input from English to Sinhala
translated and subtitled by nilusha hemal alahakon
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන්
Translate the input from English to Sinhala
your police friends are not for anyone else did you understand
ඔයාගෙ පොලිස් යාළුවෝ හරි වෙනකෙනෙක් වෙනුවෙන් නෙමෙයි ‍තේරුණාද
Translate the input from English to Sinhala
aditi i will pick it up later right
අදිති මං පස්සෙ ගන්නම් හරිද
Translate the input from English to Sinhala
that's
ඕකේ
Translate the input from English to Sinhala
not that do you do medicine in the hospital
ඒක නෙවෙයි ඔයාල ඉස්පිරිතාලෙ බෙහෙත් කරනවද
Translate the input from English to Sinhala
highland creek is a good company
හයිලන්ඩ් ක්‍රික් කියන්නේ හොද ආයතනයක්
Translate the input from English to Sinhala
he doesn't get to go far no no no
එයාට වැඩි දුරක් යන්න ලැබෙන්නේ නෑ නෑ නෑ නෑ
Translate the input from English to Sinhala
i want to speak to ray directly
මට ඕනේ කෙලින්ම රේට කතා කරන්න
Translate the input from English to Sinhala
details will be taken and sent to me as soon as possible
පුළුවන් ඉක්මණට විස්තර අරගෙන මට එවනවා
Translate the input from English to Sinhala
i made sure that they also remembered the dress she was wearing
මම තහවුරු කරගත්තා එයාලාටත් මතක ඇති ඇය ඇඳගෙන හිටපු ඇඳුම
Translate the input from English to Sinhala
go
යන්න
Translate the input from English to Sinhala
hey
හේයි
Translate the input from English to Sinhala
i tried to show you your body parts one by one
මම ඔයාට ඔයාගෙ ශරීර අවයව එකින් එක පෙන්වන්න හැදුවේ
Translate the input from English to Sinhala
where did these go
කොහෙද මේවා ගියේ
Translate the input from English to Sinhala
this won't take long
මේකට වැඩි වෙලාවක් යන්නේ නෑ
Translate the input from English to Sinhala
ok everyone out raise your hands
හරි හැමෝම එලියට අත් උස්සන්න
Translate the input from English to Sinhala
a color of soumya mehra
සෞම්‍යා මෙහෙරා පාටක්
Translate the input from English to Sinhala
where are we
අපි මේ කොහෙද ඉන්නේ
Translate the input from English to Sinhala
140th attempt
140 වන උත්සාහය
Translate the input from English to Sinhala
like you i had maps
ඔයා වගේම මටත් සිතියම් තිබුනා
Translate the input from English to Sinhala
this is manjulika not anjulika
මේ අන්ජුලිකා නෙවෙයි මන්ජුලිකා
Translate the input from English to Sinhala
i know what you're thinking
මම දන්නවා ඔයා මොනවා හිතනවාද කියලා
Translate the input from English to Sinhala
the court decided that he was not insane
උසාවිය එයාට පිස්සු නෑ කියලා තීරණය කලා
Translate the input from English to Sinhala
you brought this on us
ඔයා මේක අපේ පිටට ගෙනාවා
Translate the input from English to Sinhala
no one is left
කවුරුවත්ම ඉතුරු වෙලා නෑ
Translate the input from English to Sinhala
the letters a r g and e
A R G සහ E අකුරු
Translate the input from English to Sinhala
that's right
ඒක හරි
Translate the input from English to Sinhala
want more
වැඩි ගානක් ඕනේද
Translate the input from English to Sinhala
but don't get angry
ඒත් ඔයා තරහා ගන්න එපා
Translate the input from English to Sinhala
in the middle of a big night field you will be surprised
මහා රෑ පිට්ටනියක් මැද්දට වෙලා ඔයාට විශ් කරනවා
Translate the input from English to Sinhala
walking around the world
ලෝකේ වටේම ඇවිදින
Translate the input from English to Sinhala
there are many valuable things
හුඟක් වටිනම දේ තියෙන්නෙ
Translate the input from English to Sinhala
take hand let me stay
අත ගන්න ඉන්න දෙන්න මට
Translate the input from English to Sinhala
shik
ශික්
Translate the input from English to Sinhala
this is a historic moment
මේක ඓතිහාසික මොහොතක්
Translate the input from English to Sinhala
i'm a little nervous don't worry
මම ටිකක් කලබලයි කලබල වෙන්න එපා
Translate the input from English to Sinhala
something
මොකක් හරි දෙයක්
Translate the input from English to Sinhala
do not
එපා
Translate the input from English to Sinhala
hello do you recognize me
හෙලෝ මාව අඳුරගත්තද
Translate the input from English to Sinhala
good morning guys
මචෝ සුබ උදෑසනක්
Translate the input from English to Sinhala
thaw
තෝවූ
Translate the input from English to Sinhala
it doesn't matter
ඒකට කමක් නෑ
Translate the input from English to Sinhala
my wise friend
"මගේ බුද්ධිමත් මිත්‍රයනි"
Translate the input from English to Sinhala
it's okay if we feel like humpty dumpty had a great fall most of all
සේරටම වැඩියෙන් අපිට "Humpty Dumpty had a great fall" විදියට දැනුනත් අවුලක්ම නෑ
Translate the input from English to Sinhala
a lot of money is needed for marriage
කසාදෙට සල්ලිත් ඕන ගොඩක්
Translate the input from English to Sinhala
other times i miss him
අනිත් වෙලාවට මට එයා නැතුව පාලුයි
Translate the input from English to Sinhala
father
තාත්තා
Translate the input from English to Sinhala
yes yes you will be able to go it's a wonder of the world if you take it
ඔව් ඔව් උබට යන්න පුලුවන් වෙයිනෙ ලෝක පුදුමයක් තමයි උබව ගත්තොත්
Translate the input from English to Sinhala
sir
සර්
Translate the input from English to Sinhala
chennai tamil nadu
චෙන්නායි තමිල්නාඩු
Translate the input from English to Sinhala
you saw it yesterday
ඔයා ඒක ඊයේ දැක්කානේ
Translate the input from English to Sinhala
beautiful legs
ලස්සන කකුල්
Translate the input from English to Sinhala
going out
එලියට යනවා
Translate the input from English to Sinhala
at mantra bar in east andheri
නැගෙනහිර අන්දේරි වල මන්ත්‍රා බාර් එකේ
Translate the input from English to Sinhala
i arrived at my appointed time
මම ආවේ මගේ වෙන්කරපු වෙලාවට
Translate the input from English to Sinhala
first we'll have to sweep away his cobwebs
මුලින්ම අපිට එයාගේ මකුළුදැල් ගසල ගන්න වේවි නේ
Translate the input from English to Sinhala
yes just look there is a mirror in hand
ඔව් නිකම් බලන්නකෝ අතන තියෙනවා කණ්ණාඩියක්
Translate the input from English to Sinhala
name me any city in the world
මට ලෝකේ ඕනම නගරයක් කියන්න
Translate the input from English to Sinhala
mother
අම්මා
Translate the input from English to Sinhala
joasim
ජොඅසිම්
Translate the input from English to Sinhala
right
හරිද
Translate the input from English to Sinhala
you will be the second you will be the third anyway you will be one of them
ඔයා දෙවෙනියා වෙයි තුන් වෙනියා වෙයි කොහොමත් ඔයා ඒ දෙකෙන් එකක් වෙනවනේ
Translate the input from English to Sinhala
thief
පාහරයා
Translate the input from English to Sinhala
the little ones can't be left behind
පොඩි උන්ට අතෑරලා දාන්න බෑ
Translate the input from English to Sinhala
the story is right
කතාවනම් හරි
Translate the input from English to Sinhala
they are the ones who are so bored
එයාලා මහ එපා කරපු එවුන්
Translate the input from English to Sinhala
like i said he's not good at magic
මම කිව්වා වගේම එයා මායා වලට දක්‍ෂ නෑ
Translate the input from English to Sinhala
you win why do you like this so much
ඔයා දිනුම් ඇයි ඔයා මේකට මෙච්චර ආස
Translate the input from English to Sinhala
this guy followed me called me and harassed me
මේ මිනිහා මගේ පස්සෙන් ආවා මට කෝල් කරලා කරදර කලා
Translate the input from English to Sinhala
i will tell the governor
මම ආණ්ඩුකාරයාට කියන්නම්
Translate the input from English to Sinhala
not always
හැමදාම නෙමෙයි
Translate the input from English to Sinhala
i know
මං දන්නවා
Translate the input from English to Sinhala
come on baby
අයියෝ බබා
Translate the input from English to Sinhala
tell me
මට කියන්න
Translate the input from English to Sinhala
he was mad alone
එයා තනිකර පිස්සු වැටිලා උන්නේ
Translate the input from English to Sinhala
i have to talk to him i'll be back soon okay
මට එයා එක්ක කතා කරන්න වෙනවා මම ඉක්මනින් එන්නම් හරි
Translate the input from English to Sinhala
i know that i fell for it
ඒක මම දන්නවා මම වලට වැටුනානේ
README.md exists but content is empty. Use the Edit dataset card button to edit it.
Downloads last month
0
Edit dataset card