instruction
stringclasses 1
value | input
stringlengths 0
213
| output
stringlengths 0
270
|
---|---|---|
Translate the input from English to Sinhala | is that clear yes sir | පැහැදිලියිද ඔව් සර් |
Translate the input from English to Sinhala | during the second third and fifth times the man was close by | දෙවැනි තුන්වැනි පස්වැනි ඒවා වෙද්දි මිනිහ ඒ කිට්ටුව ඉඳල තියනව |
Translate the input from English to Sinhala | he was wearing the same coat | එයා ඒ කෝට් එකමයි ඇදන් හිටියේ |
Translate the input from English to Sinhala | පොඩි වැදගත් වැඩකට | පොඩි වැදගත් වැඩකට |
Translate the input from English to Sinhala | i'm not going to write about it | මම ඒ ගැන ලියන්න යන්නේ නෑ |
Translate the input from English to Sinhala | because of my man | මගේ මනුස්සයා නිසා |
Translate the input from English to Sinhala | are you trying to make me crazy | මට පිස්සු හදවන්නද හදන්නේ |
Translate the input from English to Sinhala | what do you see | මොකද පේන දේ |
Translate the input from English to Sinhala | trust me | මගේ ගැන විශ්වාසය තියන්න |
Translate the input from English to Sinhala | because of the brave actions of inspector mary kelly | පරීක්‍ෂක මේරි කෙලී ගේ නිර්භීත ක්‍රියාවන් නිසා |
Translate the input from English to Sinhala | ok there are three ways to solve this | හරි මේක විසඳන්න විධි තුනක් තියෙනවා |
Translate the input from English to Sinhala | you are from delhi | ඔයා දිල්ලි වලින් |
Translate the input from English to Sinhala | this is a nail paint brush | මේක නියපොතු පාටකරන පින්සලක් |
Translate the input from English to Sinhala | one from mother the other from grandmother | එකක් අම්මාගෙන් අනික ආච්චිගෙන් |
Translate the input from English to Sinhala | if it's a boy put on a dress and indulge your passion | කොල්ලෙක් උනොත් එහෙම ගවුමක් අන්දලා ආසාව ඉස්ට කරගන්න |
Translate the input from English to Sinhala | a child from a nearby house suddenly fell ill | ළඟ ගෙදරක ළමයෙක් හදිස්සියේ ලෙඩ වෙලා… |
Translate the input from English to Sinhala | say something | දෙයක් කියන්නද |
Translate the input from English to Sinhala | if i could give more i would we can only give so much | මට තව දෙන්න තිබ්බා නම් දෙනවා අපිට මෙච්චරයි දෙන්න පුළුවන් |
Translate the input from English to Sinhala | one two three | එකදෙකතුන |
Translate the input from English to Sinhala | wow wow | වාව් ආව් |
Translate the input from English to Sinhala | at a temperature of 232 degrees fahrenheit | ෆැරන්හයිට් අංශක 232 ක උෂ්ණත්වයකදී |
Translate the input from English to Sinhala | i have to get you out of here | මට ඔයාව මෙතනින් ගෙනියන්න වෙනවා |
Translate the input from English to Sinhala | what happened to him | එයාට මොකද වුනේ |
Translate the input from English to Sinhala | did you jump from iskele | ඉස්කේාලෙන් පැන්නා නේද |
Translate the input from English to Sinhala | our neighbor has a radio | අපේ අසල්වැසියා ළඟ ගුවන්විදුලියක් තියෙනවා |
Translate the input from English to Sinhala | no vespers | බෑ වෙස්පර් |
Translate the input from English to Sinhala | sit down take it easy | කුරණාකර ඉඳ ගන්න පහසුවෙන් ඉන්න |
Translate the input from English to Sinhala | sir please don't say anything shut up too | සර් අනේ මොනවත් කියන්න එපා ඔයත් කටවහගන්න |
Translate the input from English to Sinhala | (in russian) | (රුසියානු භාෂාවෙන්) |
Translate the input from English to Sinhala | if i drill this and find the battery… | මම මේක විදලා බැටරිය හොයාගත්තොත් |
Translate the input from English to Sinhala | if you have a sudden heart attack | හදිස්සියේවත් හෘදයාබාධයක් වගේ ආවොත් |
Translate the input from English to Sinhala | here he is | මෙන්න එයා |
Translate the input from English to Sinhala | woohoo | වූහූ |
Translate the input from English to Sinhala | a few hours ago | පැය කීපයකට කලින් |
Translate the input from English to Sinhala | you are fine | ඔයාට අවුලක් නෑ |
Translate the input from English to Sinhala | he can skip working hours | එයාට වැඩ කරන වෙලාවන් මඟහරින්න පුළුවන් |
Translate the input from English to Sinhala | did you hear me | මාව ඇහුණාද |
Translate the input from English to Sinhala | don't worry | වදවෙන්න එපා |
Translate the input from English to Sinhala | but why are the other photos published | ඒත් අනිත් ෆොටෝ පලවෙලා තියෙන්නේ ඇයි |
Translate the input from English to Sinhala | stop | නවත්තන්න |
Translate the input from English to Sinhala | yes we have been blessed for generations | ඔව් අපි පරම්පරාවෙන්ම ආශිර්වාද ලබලා |
Translate the input from English to Sinhala | the melody of your heartbeat | නුබේ හදගැස්මේ තනුව |
Translate the input from English to Sinhala | oh how about this | ඕහ් මෙයට කෙසේද |
Translate the input from English to Sinhala | met | මුණගැහුනා |
Translate the input from English to Sinhala | wow | වාව් |
Translate the input from English to Sinhala | i never told you | මම ඔයාට කවදාවත් කිව්වේ නෑ |
Translate the input from English to Sinhala | i have 12% battery | මට තියෙන්නේ බැටරි 12% යි |
Translate the input from English to Sinhala | this is very strange | මේක හරිම අමුතුයි |
Translate the input from English to Sinhala | yes i am completely confident about the soldiers of our country | ඔව් අපේ දේශයේ සෙබලුන් ගැන සම්පූර්ණයෙන්ම විශ්වාසයි |
Translate the input from English to Sinhala | but it can save him | හැබැයි ඒකෙන් එයාව බේරගන්න පුළුවන් |
Translate the input from English to Sinhala | do you think i didn't tell anyone about this secret | හිතනවද මං මේ රහස ගැන කාටවත් නොකියා ඉදි කියලා |
Translate the input from English to Sinhala | යකෝ ලකී උඹ කසිප්පු ගහලද ඉන්නේ | යකෝ ලකී උඹ කසිප්පු ගහලද ඉන්නේ |
Translate the input from English to Sinhala | what nonsense | මොන විකාරයක්ද මන්දා |
Translate the input from English to Sinhala | you are an artist in my world | ඔයා මගේ ලෝකේ කලාකරුවෙක් |
Translate the input from English to Sinhala | here here | මෙන්න මෙහේ |
Translate the input from English to Sinhala | fay fay maybe we can use my dates second bit | ෆේ ෆේ සමහරවිට අපිට මගේ රටඉඳි පාවිච්චි කරන්න පුළුවන් දෙවෙනි ටිකට |
Translate the input from English to Sinhala | hmm yamyamyam | හ්ම්ම් යම්යම්යම්යම් |
Translate the input from English to Sinhala | it's just a maze going nowhere | ඒක නිකම් වංකගිරියක් කොහේටවත් යන්නේ නෑ |
Translate the input from English to Sinhala | what are you doing with my phone | මගේ ෆොන් එක අරන් මොනාද කරන්නේ |
Translate the input from English to Sinhala | yes | ඔව් |
Translate the input from English to Sinhala | i know | මම දන්නවා |
Translate the input from English to Sinhala | ok | හරි |
Translate the input from English to Sinhala | sometimes children save adults | සමහරවෙලාවට දරුවෝ වැඩිහියන්ව බේරනවා |
Translate the input from English to Sinhala | master gapito wood carvers clocks toys makers | "මාස්ටර් ගපිටෝ ලී කැටයම් ඔරලෝසු සෙල්ලම් බඩු සාදන්නෝ" |
Translate the input from English to Sinhala | where are you from | කොහෙ ඉදලද ඔයා |
Translate the input from English to Sinhala | and i made a bet with yudi to date you | ඒ වගේම ඔට්ටුවක් මම යූඩි එක්ක ඇල්ලුවා ඔහේව ඩේට් කරන්න |
Translate the input from English to Sinhala | what are you doing here i'm looking for an assassin | ඔයා මෙහෙ මොකද කරන්නේ මම ඝාතකයෙක් හොයනවා |
Translate the input from English to Sinhala | he won't disappear | එයා අතුරුදහන් වෙන්නේ නෑනේ |
Translate the input from English to Sinhala | ♪ wow oh oh oh ♪ | ♪ වාව් ඕහ් ඕහ් ඕහ් ♪ |
Translate the input from English to Sinhala | but it is in our hands | ඒත් ඒක අපේ අතේ |
Translate the input from English to Sinhala | at hand | අතන ඉන්නවා |
Translate the input from English to Sinhala | apparently the moon is finally coming out | පේන විදියට අන්තිමේ හඳ එලියට එන්න හිතලා |
Translate the input from English to Sinhala | this is not just a place to hang hats | මේක නිකම් තොප්පි දාන තැනක් නෙමෙයි |
Translate the input from English to Sinhala | coming to your house on christmas day | නත්තල් දවසේ ඔයාලගේ ගෙදර එන එක |
Translate the input from English to Sinhala | it's a start | ඒක ආරම්භයක් |
Translate the input from English to Sinhala | they are formed in order of age what else | එයාලා වයසේ පිලිවෙලට හැදෙන්නේ වෙන මොනවාද |
Translate the input from English to Sinhala | before his car arrives he goes and sits near the gate | එයාගේ වාහනේ එන්න කලින් ගිහිල්ලා ගෙට්ටුව ගාවින් වාඩි වෙනවා |
Translate the input from English to Sinhala | doctor who is real though | "Doctor Who" ඇත්තනේ ඒ වුනත් |
Translate the input from English to Sinhala | first of all the terrorist should be caught | ඔක්කොටම කලින් ත්‍රස්තවාදියා අල්ලගන්න ඕනේ |
Translate the input from English to Sinhala | now i'll never have a chance | දැන් මට කවදාවත් අවස්ථාවක් නොලැබේවි |
Translate the input from English to Sinhala | are we recording | අපි පටිගත කරනවාද |
Translate the input from English to Sinhala | can't | බැහැ වරුන් |
Translate the input from English to Sinhala | he goes and sits near the gate before his car arrives | එයාගේ වාහනේ එන්න කලින් එයා ගිහින් ගෙට්ටුව ගාව වාඩිවෙනවා |
Translate the input from English to Sinhala | you're our only chance to have a white christmas | ඔයා විතරයි අපේ එකම අවස්ථාව සුදු නත්තලක් ලබාගන්න |
Translate the input from English to Sinhala | not yet we are also waiting | නෑනේ තාම අපිත් බලාගෙන ඉන්නේ |
Translate the input from English to Sinhala | this is not a white christmas | මේක සුදු නත්තලක් නෙමෙයි |
Translate the input from English to Sinhala | but luckily for you | ඒත් ඔයාගෙ වාසනාවට |
Translate the input from English to Sinhala | get these here | මෙන්න මේවා ගන්න |
Translate the input from English to Sinhala | i think you should listen to what he has to sayhe has something to say | මම හිතන්නේ මෙයා කියන දේ අහන්න ඕනි ඔයාඑයාට කියන්න දෙයක් තියෙනවා |
Translate the input from English to Sinhala | you wished for my bright light | ඔයාලා ප්‍රාර්ථනා කලේ මගේ කාන්තිමත් එලිය |
Translate the input from English to Sinhala | i don't even remember the number | නම්බර් එකවත් මතක නෑ ඒකගේ |
Translate the input from English to Sinhala | both of us were elevated by the king's kindness | අපි දෙන්නාම රජතුමාගේ කරුණාවන්තකම නිසා උස්මහත් උනේ |
Translate the input from English to Sinhala | this is very important when looking for the police | මේක පොලිසියෙන් හොයන කොට ගොඩක් වැදගත් |
Translate the input from English to Sinhala | did you understand social distancing | සමාජ දුරස්ථභාවය තියාගන්න තේරුනාද |
Translate the input from English to Sinhala | they will not grow up | මෙවුන් ලොකු වෙන්නෙම නෑ |
Translate the input from English to Sinhala | ok ok | හරි හරි |
Translate the input from English to Sinhala | dah | ඩාහ් |
Translate the input from English to Sinhala | that's itfour | ඒකයිහතරයි |
Translate the input from English to Sinhala | potlu | පොට්ලු |
Translate the input from English to Sinhala | oh what are you doing so much minus | අනේ මොකද්ද ඔච්චර පෙරල පෙරලා කරන්නෙ මයිනස් |