Unnamed: 0
int64
0
24.1k
comment
stringlengths
5
198
label
int64
0
8
600
භඨ කාර්ය සම්පාදන අණසක හි නව ආඥාපති සිය තනතුරේහි රාජකාරි අරඹයි
0
601
යුද්ධ හමුදා පිහිනුම් ක්‍රිඩක ක්‍රිඩිකාවන් 53 වන කින්රෝස් සැතපුම් 6 මුහුදු පිහිනුම් තරඟාවලියේ පිරිමි සහ කාන්තා අංශයේ සමස්ථ ශුරතාවය දිනාගනි
0
602
යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ‘Yalu-Tholen’ වැඩසටහන
0
603
නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතිය සමඟ එක්වෙයි
0
604
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත ඉදිරි නඩත්තු පෙදෙසේ සහ සේනාංකයන්හි සංචාරයක
0
605
“සාර්ථකත්වයේ රඳා පැවැත්ම සිදුවනුයේ නිවැරදි තොරතුරු මත සහ ඒ තුළින් ඉදිරි ක්‍රියාමාර්ග සකස්කරන ආකාරය මත බව” - යුද්ධ හමුදාධිපතිතුමන් පවසයි
0
606
“ත්‍රස්තවාදී ව්‍යාපාරවල නැගීසිටිම පොදු ගැටළුවක්” යැයි මහාචාර්ය හෂීම් පවසයි
0
607
හල්දමුල්ල තරුණයින් වෙත යුද්ධ හමුදා ‘නායකත්ව’ පුහුණුව
0
608
මත්තේගොඩ යුද්ධ හමුදා කඳවුරට සුර්ය බලශක්ති විදුලි උත්පාදන පද්ධතියක්
0
609
‘විරුජන’ සම්මානලාභීන් සදහා නායකත්ව පුහුණු වැඩමුළුවක්
0
610
57 වන සේනාංකය ‘යළි අපි නැගිටිමු - අටුකොටු පුරවමු’ ජාතික ආහාර නිෂ්පාදන වැඩපිළිවෙල කිලිනොච්චි ප්‍රදේශයේ ප්‍රවර්ධනය කරයි
0
611
අලංකුලම් ප්‍රදේශයේ කාන්තාවන් හට වගා කටයුතු සඳහා සහයෝගය
0
612
591 වන බලසේනාවේ නව සෙසුනිල භෝජනාගාර ගොඩනැගිල්ල විවෘත කරයි
0
613
සුහදත්වය වර්ධනය කිරීම සඳහා කිලිනොච්චියේ දී ක්‍රීකට් තරඟාවලියක්
0
614
ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකුලව 54 වන සේනාංකය 8 වන සංවත්සරය අභිමානවත්ව සමරයි
0
615
කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති ආරක්‍ෂක විධිවිධාන පිළිබඳව සියලු අංශ දැනුවත් කරයි
0
616
පොලිතින් ආහාර දවටන වෙනුවට යුද්ධ හමුදා කෘෂිකාර්මික පර්යේෂණ වෙතින් තම්බන ලද කෙසෙල් පත්‍ර
0
617
යුද්ධ හමුදා දිනයේ ඉපදුනු බිලිදන්ට ස්වර්ණාභරණ ප්‍රදානයක්
0
618
අඩු ආදායම්ලාභී පවුල් සඳහා 653 වන බලසේනාවේ භටපිරිස් ‘තිබ්බටු’ වගාව හඳුන්වා දෙයි
0
619
ක්‍රිකට් තරඟාවලියේ ශුරතා සහ අනුශුරතා යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩකයින් දිනාගනි
0
620
යුද්ධ හමුදා සාමාජිකයින් විසින් දියතලාව දුම්රිය ස්ථානය අසල ඇතිවු ගින්නක් මැඩපවත්තයි
0
621
ඔඩ්ඩුසුඩාන් සිවම් කොවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක්
0
622
දැඩි සංවේදීතාවයට පත් ස්වාමින් වහන්සේ යාපනය මහාධිකරණ විනිසුරුවරයාට අශීර්වාද කරයි
0
623
‘බිලියඩ් සහ ස්නූකර්‘ ක්‍රීඩාව පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුවක් කිලිනොච්චියේදී පවත්වයි
0
624
විජයබාහු පාබල රෙජිමේන්තුවෙහි නව රෙජිමේන්තු අධිපති සිය ධූරයෙහි රාජකාරී අරඹයි
0
625
පවුල් 150 ක ජිවනෝපාය සහ සිසුන් 100 දෙනෙකුගේ අධ්‍යාපනය වෙනුවෙන් දිරි දීමනා
0
626
මහජන මුදල් කලමනාකරණය හා ප්‍රථමාධාර පිළිබඳව භට පිරිස් දැනුවත් කෙරේ
0
627
රන්දෙණිගල රක්ෂිතයේ ඇති වූ ගින්න යුද හමුදා භට පිරිස් මැඩපවත්වයි
0
628
සිලාවතුරේදි සිවිල් වැසියන් 500 කට අධික ප්‍රමාණයකට ජංගම වෛද්‍ය සායනයක්
0
629
වන්නි යුද්ධ හමුදා නිලධාරීන්ගේ මූලිකත්වයෙන් අඩු ආදායම්ලාභි පවුල් දෙකකට නව නිවාස දෙකක් ඉදිකරයි
0
630
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ එක්දින වැටුප් ‘අපේක්‍ෂා’ රෝහල වෙනුවෙන් පරිත්‍යාග කරයි
0
631
513 වන බලසේනාවේ නව බලසේනාධිපති සිය ධූරයේ රාජකාරී අරඹයි
0
632
මෑතකදී පැවැති තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පළමුවරට වටිනා ත්‍යාග පිරිනමයි
0
633
රුසියානු ජනරජ භූමි ප්‍රධානි සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සංචාරයක
0
634
56 වන සේනාංකය සංවිධානය කළ වෛද්‍ය සායනයේ දී ප්‍රදේශවාසීන් 100 කට අධික පිරිසකට වෛද්‍ය ප්‍රතිකාර
0
635
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සිවිල් සම්බන්ධීකරණ පාඨමාලා අංක 12 ආරම්භ වේ
0
636
12 වන සේනාංක මුලස්ථානයට නව ගොඩනැගිලි සංකීර්ණයක්
0
637
සිවිල් ජනතාව සමග එක්ව 55 වන සේනාංක භට පිරිස් අලුත් අවුරුද්ද සමරයි
0
638
පිළිමතලාව ප්‍රදේශයේ අතුරුදහන් වු පුද්ගලයෙකු සොයා මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථාන භට පිරිස් සෝදිසි මෙහෙයුමක
0
639
වන්නි ආඥාපතිතුමන් ‘අභිමංසල 1 ‘ හි නේවාසිකව රණවිරුවන්ගේ සුවදුක් විමසයි
0
640
පාසල් සිසුන් සහ යුද හමුදා සාමාජිකයින් වෙත ‘තාරුණ්‍යය සහ ආදරය’ පිළිබඳ වැඩසටහනක්
0
641
'මාධ්‍යය සහ එහි බලපෑම්' පිළිබඳ කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නිලධාරින් සහ සෙසුනිලයින් දැනුවත් කෙරේ
0
642
55 වන සේනාංකයේ මූලිකත්වයෙන් යාපනය නගර්කෝවිල් විද්‍යාලයේ සිසුන්ට පාසල් උපකරණ පරිත්‍යාගයක්
0
643
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් ‘ඵලදායී සන්නිවේදනය’ පිළිබඳ දැනුවත් කෙරේ
0
644
විහාරස්ථානයේ ඉදිකිරීම් සඳහා භට පිරිස්හි සහාය
0
645
කිළිනොච්චියෙහි තරුණයන් සඳහා පුහුණූ වැඩසටහන් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් අරඹයි
0
646
පාපැදි ධාවකයින්ට යුද්ධ හමුදාවේ සහය
0
647
‘මානව හිමිකම් හා මානුෂියවාදී නීතිය’ පිළිබඳ යාපනය භට පිරිස් දැනුවත් කෙරේ
0
648
කෝපායි සිවිල් වැසියන්ට පානීය ජල පහසුකම්
0
649
කිළිනොච්චි සෙබලුන් වෙනුවෙන් 2016 වර්ෂයේ ප්‍ර‍ථම යෝග පාඨමාලාව ආරම්භ වේ
0
650
ප්‍රධාන ක්‍ෂෙත්‍ර ඉංජිනේරු මූලස්ථානය විසින් රුක් රෝපණ වැඩසටහනක් දියත් කරනු ලබයි
0
651
කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන මළල ක්‍රීඩා උළෙල නැවුම් බලාපොරෝත්තු රැසක් සමඟින් සාර්ථකව නිමාවේ
0
652
“ආපදාවකින් පසු ගතයුතු පියවර සංවර්ධනය සඳහා සැලකිය යුතු විෂය පථයක් සපයයි” - මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මුනිරුස්සමාන් පවසයි
0
653
එච්අයිවී ඒඩ්ස් පිළිබඳව කිළිනොච්චි භට පිරිස් සහ සිවිල් වැසියන් දැනුවත් කෙරේ
0
654
පුද්ගල සංවර්ධනය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් කිලිනොච්චියේ දී
0
655
97 වන ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේ දී යුද්ධ හමුදා මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික වාර්තාවන් රැසක් පිහිටුවයි
0
656
ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම ජල චිකිත්සක තටාකය මිහිඳු සෙත් මැඳුරේ දී ජනපති සුරතින් විවෘත කෙරෙයි
0
657
මොණරාගල ළමා හා වැඩිහිටි නිවාසය වෙත දිවා ආහාරයක්
0
658
යුද්ධ හමුදා භටපිරිස් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරියේ නියුක්ත වීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව මගින් මානව හිමිකම් නිශ්කාෂණ ලබා ගැනීම
0
659
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාල ආරක්‍ෂක කාර්යමණ්ඩලයට සංඥා සම්බන්ධතා පවත්වා ගැනීම පිළිබඳ පුහුණු සැසියක්
0
660
66 වන සේනාංකයේ 10 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි
0
661
‘ස්වයං සංවර්ධනය’ පිළිබඳ වැඩමුළුවකට කනිෂ්ඨ නිලධාරීන් සහභාගී වෙයි
0
662
කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ දී යුද්ධ හමුදා සාමාජිකයින්ට තවත් භාවනා වැඩසටහනක්
0
663
වන්නි ප්‍රදේශයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් නැවත පදිංචි කල ගම්වාසීන්ගේ වන්දනා කටයුතු උදෙසා නව විහාරස්ථානයක් ඉදිකරති
0
664
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන දක්ෂතම සූපවේදියා තෝරයි
0
665
අරාලිතුඩුවේදී දැයෙන් සමුගත් විරෝදාර රණවිරුවන් අනුස්මරණය කර උපහාර දක්වයි
0
666
යුද්ධ හමුදාධිපතිතුමන් නව කාර්යාලයේදී සිය රාජකාරී අරඹයි
0
667
නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති රාජකාරි අරඹයි
0
668
ත්‍රාසජනක පළමු ත්‍රිත්ව ‘බේස් ජම්ප්’ අත්දැකීම නිදහස් දිනයේ දී
0
669
ජාතික ශිෂ්‍ය භට බලකා සමාජිකයින් විසිරයයි
0
670
ආරක්‍ෂක අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් මීන්නේරිය කාලතුවක්කු පුහුණු පාසලේ සංචාරයක
0
671
‘නායකත්වය හා කළමනාකරණය’ පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරින් දැනුවත් කෙරේ
0
672
56 වන සේනාංකය සිය 19 වන සංවත්සරය සමරයි
0
673
‘මිත්‍ර ශක්ති‘ යුද අභ්‍යාසය සඳහා සහභාගීවන භටපිරිස් ඉන්දීයාව බලා පිටත්ව යයි
0
674
අනුරාධපුර රෝහල් හි ගිලන් රථ ධාවනයට යුද හමුදා රියදුරන්
0
675
තවත් දෙමළ පාඨමාළාවක් නිමාවේ
0
676
233 වන බලසේනාවේ සංවත්සරයට සමගාමීව රුධිරය පරිත්‍යාග ඇතුළු තවත් වැඩසටහන් කිහිපයක්
0
677
සංවත්සරය වෙනුවෙන් ළමා නිවාසයේ ළමුන් වෙත සංග්‍රහයක්
0
678
නව යුද්ධ හමුදාධිපතිතුමන් කොළඹ අගරදගුරු හමුවී ආශිර්වාද ලබාගනී
0
679
නව යුද්ධ හමුදා මූලස්ථානය විවෘත කිරීම සංකේතවත් කරමින් පාපැදි සවාරියක් ආරම්භ කරයි
0
680
යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් දෙවන වරටත් ජාතික අන්තර් වයස් කාණ්ඩ කුසලානය දිනාගනී
0
681
යාපනය විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන් යාපනයේ ආඥාපතිතුමන් සමඟ විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක කටයුතු පිළිබඳ සාකච්ඡා කරයි
0
682
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 22 වන සංවත්සරය අති උත්කර්ෂවත් අයුරින් සමරයි
0
683
යුද්ධ හමුදා සාමාජිකයින් ළමා නිවාසයකට දිවා ආහාරවේලක් ලබාදෙයි
0
684
නව උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල් පී.ජේ. ගමගේ ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දී උණුසුම් අයුරින් පිළිගනී
0
685
කිලිනොච්චි භට පිරිස් ප්‍රදේශයේ සිසුන් සමඟ එක්ව ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරයි
0
686
ඉන්දියාවේ පැවති 'DEFEXPO-2020' ප්‍රදර්ශනය සඳහා ආරක්‍ෂක ලේකම්ට සහ වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපතිට විශේෂ ආරධනයක්
0
687
වාර්ෂික රණවිරු සැමරුම් උත්සවය බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී
0
688
යුද්ධ හමුදා සාමාජිකයින් රුධිර පරිත්‍යාගයෙන් තවත් ජිවිත රැකගනී
0
689
යුද්ධ හමුදාව වෙතින් සිවිල් වැසියන් සඳහා තවත් කෘෂිකර්ම පාඨමාලාවක්
0
690
කිලිනොච්චි සිසුන්ට ඉතිරිකිරීමේ ගිණුම් පොත් සහ පාසල් උපකරණ පරිත්‍යාගයක්
0
691
යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම යන මේජර් ජෙනරාල් ගේ සේවය අගයයි
0
692
නිලධාරින් සහ සෙසුනිලයින් එක්ව තවත් භාවනා වැඩසටහනක් පවත්වයි
0
693
10වන ආරක්‍ෂක සේවා බැඩ්මින්ටන් කුසලානය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට
0
694
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහා කොමසාරිස් යුද්ධ හමුදාධිපතිතුමා හමුවේ
0
695
55 වන සේනාංකය පුහුණු කටයුතුවල නියැලේ
0
696
20 වන යුද්ධ හමුදා ආධුනික මළල ක්‍රීඩා තරඟාවලිය සාර්ථකව නිමාවේ
0
697
කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් බලසේනාවන්හි ක්ෂෙත්‍ර සංචාරයක නියලේ
0
698
‘අපි වෙනුවෙන් අපි’ නිවාස ව්‍යාපෘතිය යටතේ තවත් රණවිරුවන් පිරිසකට නව නිවාස පිරිනැමේ
0
699
මුලතිව් ආරක්ෂක සේනාවෙන් පුහුණු දින ඉදිරිපත් කිරීමක්
0